Helicopter Egg Drop || ඇමරිකාවේ අපි Easter Egg Hunt කරපු හැටි || EASTER EGG HUNT 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Helicopter Egg Drop || ඇමරිකාවේ අපි Easter Egg Hunt කරපු හැටි || EASTER EGG HUNT 2022
    Today we have a fun Easter egg hunt vlog. We participated in 2 Easter egg hunt events. One was a helicopter drop. Kayla had so much fun at both egg hunts. I hope you all also had a great Easter!
    Hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what do you think of this video in the comment section below. Thank you for checking out my channel ❤️
    Please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. See you all soon in my next video !!
    INSTAGRAM:- / life_with_ome
    FACEBOOK PAGE:- / lifewithome
    While you are here, please check out my other videos :
    *Costco Shop With Me 2021 - • COSTCO SHOP WITH ME 20...
    *Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ...
    * What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ...
    * Valentines Special - • COUPLES QUESTION GAME ...
    * My Birth Story - • MY EMOTIONAL BIRTH STO...
    * Donut Grow Up Theme Birthday Prep - • KAYLA'S 3rd BIRTHDAY |...
    * A Day In The Life - • A Day In The Life Of a...
    * How to BBQ Right - • නිවැරදිව පහසුවෙන් BBQ ...
    * Apple Picking In America - • ඇමරිකාවේ ඇපල් කඩන්න යම...
    * Clean + Decorate With Me - • CLEAN + DECORATE WITH ...
    * Christmas Day 2020 - • අපේ නත්තල් දවස | Chris...
    * Last Minute Christmas Prep - • නත්තලට සූදානම් වෙමු | ...
    * Cincinnati Zoo In The Fall - • CINCINNATI ZOO IN THE ...
    * Snow Fun Day With Us - • SNOW FUN DAY WITH US 2...
    * Pumpkin Patch 2020 - • Pumpkin Patch 2020 | P...
    * Halloween Special 2020 - • Halloween Special 2020...

ความคิดเห็น • 414

  • @USADREAMER-gw2ov
    @USADREAMER-gw2ov 2 ปีที่แล้ว +56

    අනේ දැන් අක්කියො බැලුවේ අද clz තිබ්බා ඒකයි😀අනේ හරිම ලස්සනයි අක්කි😇 ඔයා keala nangi ගොඩක් ලස්සන වෙලා😍ඔයා නැතුව පාලුවෙන් හිටියෙ😘කියන්න වචන නෑ මාරාම සතුටුයි අක්කි😄අනේ කියාගන්න බෑ අක්කි ඒක😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊පරිස්සමින් ඉන්න අක්කි ✊ අද vedio එක මාරම ලස්සනයි අක්කි😘😘😘😘😘🤩🤩

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +22

      awww thank you so much patiyo. oyalage oya adaraya nisawenmayi ikmanata video genawe amaruwen hari. thank you hemadama apith ekka innawata❤️❤️❤️

    • @surekhachamalee7841
      @surekhachamalee7841 2 ปีที่แล้ว +3

      Malli baba bala ganne kauda. Oyala eliyata yanakota.

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +3

      @@surekhachamalee7841 husband ge ammayi Appachchi awith inne Apith ekka. Eyala balaganne ❤️

    • @surekhachamalee7841
      @surekhachamalee7841 2 ปีที่แล้ว +3

      Thanks nangi.oya hama denatama reply karanna amathaka karan na.oya sinhala bashawa wagema ﹰEnglish hondin hasuruwanawa.oya wage presenter kenek ape ratata hityanam watinawa.oyawa dakala mama godak sathutu wenawa.eda wagemai.lassanai.oyatath mahaththayatath daru dennatath budu saranai.

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      @@surekhachamalee7841 thank you so much akka❤️🙏

  • @hansi_76
    @hansi_76 2 ปีที่แล้ว +5

    අනේ ඇත්තටම සතුටුයි ඔයාල ඔහොම සතුටින් නිදහසේ ඉන්නව දකිනකොටත්,අපේ රටේ දරුවන්ටත් ඔය වගේ නිදහසේ සතුටින් ඉන්න පුලුවන් වාතාවරනයක් ඉක්මනට හැදෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා

  • @WowGosip
    @WowGosip 2 ปีที่แล้ว +1

    Wow akki harim lassnii 😍😻 video ekk dnkmii hitiye.... ❤️🥰❤️

  • @shiharagamage
    @shiharagamage 2 ปีที่แล้ว +18

    ගොඩ කාලෙකින් අක්කා...චුටි බබා කො.... ලස්සන උත්සවයක්.ලන්කාවෙ බබාලටත් මෙ වගෙ උත්සව තියනවන්ම් කොච්චර ආස වෙවිද....

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +4

      Thank you patiyo. Malli baba gedara indikage ammayi appachchi langa. Eyawa ekkan yanna amaruyi thama eyata masa 2 yi ne. Seethalayi eliye. Ow ekane babala kochchara sathutu weyida neda.❤️🙏

  • @Pandy_bea1021
    @Pandy_bea1021 2 ปีที่แล้ว +18

    ආසාවෙන් බලන් ඉදියේ අක්කි වීඩියෝ එක දානකල්... Kayla බබාගෙ සතුට හිනාව දැක්කම ඇත්තටම බලන් ඉන්න අපිටත් සතුටුයි.අක්කිත් ඉදියාටත් වඩා ලස්සන වෙලා😍. බුදුසරනයි හැමෝටම පරිස්සමින් නීරෝගිව ඉන්න❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Thank you so much sweet girl ❤️❤️❤️much love

  • @nishadikaushalya2130
    @nishadikaushalya2130 2 ปีที่แล้ว +5

    අනේ අක්කි හුග කාලෙකින් සතුටුයි videoakak dammat අක්කගේ video බලද්දි ලන්කාව ගැන දුක හිතෙනවා . ඔය රටවල් කොච්චර ලස්සනද මිනිස්සුත් සතුටින් .අද ලන්කාවෙ හැම මනුස්සයෙක්ම ඉන්නෙ හරිම තරහින් දුකින් .අක්කට පින් video එලකින් හරි අපිව සතුටු කරනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwanthisilva6287
    @nuwanthisilva6287 2 ปีที่แล้ว +12

    ගොඩක් කාලෙකින් අක්කිගෙ කටහඩ ඇහුනේ...🥰🥰 මල්ලි බබාවත් ඉක්මන්ටම පෙන්නන්න.පරිස්සමෙන් ඉන්න හැමෝම.බුදු සරණයි 🥰🥰❤️❤️😘😘

  • @osha740
    @osha740 2 ปีที่แล้ว +10

    ජිවත් වෙන්න පුලුවන් සුන්දර රටක් ❤️❤️ පරිස්සමෙන් ඉන්න ❤️ අක්කි,අයියා,කේලා,චූටි මල්ලියා❤️ගොඩක් ආදරෙයි හැමදාම😘😘❤️❤️

  • @naviwije1558
    @naviwije1558 2 ปีที่แล้ว +11

    අනේ කේලා පැටියා😍 දැන් ලොකුයි ලස්සනට කතා කරනවා.. ඔයාලා හැමෝටම සතුට පිරි නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏 ආසම Channel එකක් ආදරෙයි💖😍

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️🙏 means a lot darling

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +25

    ගොඩ කාලෙකින් ඔයලාව දකින්න ලැබීම ලොකු සතුටක්😍
    ඔයලා හතර දෙනාටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 😋😋❤

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +6

      Thank you so much anu ❤️

  • @shammi9055
    @shammi9055 2 ปีที่แล้ว +24

    ආව් සතුටුයි අක්කි ..😘😘ගොඩක් කාලෙකින් අක්කලව දැක්කෙ🥺🥺..අක්කලගේ කටහඩ ඇහුවෙ..♥️♥️සතුටින් පරිස්සමෙන් ඉන්න♥️ අක්කි,අයියා ,කේලා,චූටි මල්ලි බබා..🥺🥺🥺♥️♥️♥️♥️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      Thank you nanga❤️❤️❤️

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 2 ปีที่แล้ว +9

    පාලුවෙන් හිටියෙ අනී,
    දැක්ක ගමන් බැලුවාව්
    😍🤗
    ජය වේවා ! life with ome ❤️
    ආදරෙයි අක්කියෝ හැමදාම 😚🤭

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +8

    9:59 very humble people 😘

  • @bhagya_0046
    @bhagya_0046 2 ปีที่แล้ว +2

    අනේ ලංකාවත් මෙහෙම වුනානම්..thank u akki මේ වීඩියෝ එක ගෙනාවට❤️

  • @ravindugaming8018
    @ravindugaming8018 2 ปีที่แล้ว +3

    අනේ අක්කියා කාලෙකින්.හැමෝම පරිස්සමෙන් ඉන්නව කියල හිතනවා.වීඩියෝ එක බැලුව මාරම ලස්සනයි 🎈✨️❤️

  • @gayanigunasinghe6249
    @gayanigunasinghe6249 2 ปีที่แล้ว +1

    Wow
    සතුටුයි අපි වීඩියෝ එකක් එනකම් තමයි බලාගෙන හිටියේ
    පුංචි අයට සතුටු වෙන්න හොඳම event එකක්
    බුදු සරණයි හැමෝටම

  • @shammisumathipala3858
    @shammisumathipala3858 2 ปีที่แล้ว +4

    ඔයාලගෙ video එකක් එනකන් ආසාවෙන් බලං හිටියේ. love you all so much. Take care🥰😘

  • @black-out8714
    @black-out8714 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට.අපිත් සතුටු වෙනවා ඒවා බලලා.❤️❤️❤️

  • @sewwandi8403
    @sewwandi8403 2 ปีที่แล้ว +1

    😍😍😍අක්කේ ඔයාගෙ කේලා බබා එයාගෙ grandma වගේමයි 😘😘 ලස්සන වීඩියෝ එකක් අක්කි. ආයෙමත් ඉක්මනින් home වීඩියෝ එකක් අරං එන්න.බුදුසරණයි ❤️❤️❤️🌹🌹🌹

  • @dhanendriekanayake3888
    @dhanendriekanayake3888 2 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකින් අක්කියො😍video ek ලස්සනයි ♥️ පරිස්සමෙන් inn oyl❤❤❤

  • @Shashi-nm5vj
    @Shashi-nm5vj 2 ปีที่แล้ว

    Akki goda dwskin. Hari sathutui video danwat.. Adrei❤❤

  • @hirunipraboda
    @hirunipraboda 2 ปีที่แล้ว +10

    Nice to see you all back again
    💕💕💕💕 happy Easter for you all too 🐰🐰❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว

      Thank you so much hiruni ❤️

  • @githmidevindi5466
    @githmidevindi5466 2 ปีที่แล้ว +1

    ස්කුල් ගිහින් ආපු ගමන් ආවා වීඩියෝ එක බලන්න❤️🤗 අනේ අක්කා ගොඩාක් ලස්සනයි😍 කේලා බබත් ගොඩාක් ලස්සනයි චූටි මල්ලී බබාටත් බුදු සරණයි🙏💞😘 🙏

  • @hansikahiruni1977
    @hansikahiruni1977 2 ปีที่แล้ว

    Akki dawsk mn oalwa heenen daka..mn oalath eka inwa..athtma heenen unath oala hrima adraneeya vidiht salkuwa....adareii godk .heenen aharena hithune math tharn ❤️❤️❤️❤️

  • @sumududissanayaka2787
    @sumududissanayaka2787 2 ปีที่แล้ว

    අද තමා බැලුවේ වීඩියෝ එක.ඔයාලගේ ආරාධනාවෙන් ආපූ කේලා බබීගේ සතුට වෙනුවෙන් දෙමාපියන් විදියට ඔයාලා ගොඩාක් කැප වෙනවා අක්කා අයියා.හරිම සතුටුයි ඒ ගැන.සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම.තෙරුවන් සරණයි....😍😍😍😍❤️

  • @rash_perera30
    @rash_perera30 2 ปีที่แล้ว +7

    ගොඩක් කාලෙකින් අක්කේ...🤗 පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම..❤️‍

  • @asinirathnayaka2655
    @asinirathnayaka2655 2 ปีที่แล้ว +5

    ගොඩ කාලෙකින් අක්කි ඔයාලා දැක්කෙ❤️අපි පාලුවෙන් හිටියේ ඔයාලව දකින්න නැතුව❤️මල්ලි බබාව ඉක්මනට පෙන්නන්නකෝ❤️බුදු සරණයි! අක්කි ඔයාල හැමෝටම🙏පරිස්සමින් ඉන්න💕💕

  • @mahelasandaruwan8712
    @mahelasandaruwan8712 2 ปีที่แล้ว

    Hamadama oyage channel ekata awith balanawa video ekak dalada kiyala... ❤❤❤❤ babala dennama parissamata inna. Akke oyala hemadama sathutin inna. Oyala wage lovely family ekak venna maath asawen inne. ❤❤😍😍

  • @induwaraaravinda2241
    @induwaraaravinda2241 2 ปีที่แล้ว +1

    Akki godk kalekete passe,Superb

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +1

    කාලෙකිම් වීඩියෝ එකක් දැම්මේ.හරිම සතුටුයි.හතර දෙනාම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🖤🌸

  • @senujayasuriya.
    @senujayasuriya. 2 ปีที่แล้ว +4

    After long time🌝✨️♥️ hii cute keyla😁♥️🌝✨️ගොඩ කාලෙකින් අක්කගේ කටහඩ ඇහුවේ.....

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

  • @shanishanidil7693
    @shanishanidil7693 2 ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක අක්කේ...ආස හිතුනා..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම...😍🙏

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว

      Thank you darling ❤️🙏

  • @ruwanimaduka3504
    @ruwanimaduka3504 2 ปีที่แล้ว

    Godaak kalekin lassana video ekka beluwa.Api aswen bln ennawa akkilage video danakn.Hebei ada dewani video ekedi nm akki nethi aduwa hodata teruna akkiyoo.Budu saranai oyla hemotama

  • @maheshpradeep3020
    @maheshpradeep3020 2 ปีที่แล้ว

    ගොඩක් කාලෙකින්.හරිම සතුටුයි අක්කී.දකින්න ආසාවෙන් හිටියෙ.මං you tube එකේ ආසම chanal එක.හැමදාම සතුටින් ඉන්න අක්කී.බුදු සරනයි ඔයාල සියලු දෙනාටම..❤❤❤❤❤❤❤

  • @nethmisasandi16
    @nethmisasandi16 2 ปีที่แล้ว +2

    Anee akkkii harima paluwen hitiye.youtube notification ekk apu gaman balanwa oyalagrnda kiyla .anyway love u all akki💞💞💞💞

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Awww thank you so much darling ❤️❤️❤️

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 ปีที่แล้ว +3

    ගොඩක් කාලෙකින් 😍 සතුටුයි ඔයාල හැමෝම දකින්ඩ හම්බුනාට❤😍

  • @imashawanasingha8122
    @imashawanasingha8122 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න අක්කේ බුදු සරනයි ♥️♥️♥️ ඉක්මන්ට ආවා බලන්න....ගොඩ කාලෙකින්...🤗🤗🤗🤗

  • @Noshika_Afra
    @Noshika_Afra 2 ปีที่แล้ว +2

    Aww ! After long timee ! Eloo cute kayla &akki boo 🥺♥️ Happy to see you all ! බුදුසරණයි !

  • @princessashi8897
    @princessashi8897 2 ปีที่แล้ว +1

    කේලා බබා හා පැන්චියක් වගේමයී ❤❤ ලස්සනයි අක්කේ වීඩියෝ එක බුදු සරණයි හැමෝටම

  • @nisansalarajapaksha677
    @nisansalarajapaksha677 2 ปีที่แล้ว

    අනේ ගොඩාක් කාලෙකින් .අපි බලන් හිටියේ හැමදාම ඔයාලා කවදද විඩියෝ එකක් අරන් එන්නෙ කියලා .චූටි පැටියා කෝ අක්කියෝ .දකින්න ආසයි.පරෙස්සමින් ඉන්න ඔයාලා හැමෝම බුදු සරණයි 🙏🙏❤️❤️❤️😍😍😍

  • @dancewithme4586
    @dancewithme4586 2 ปีที่แล้ว +1

    ගොඩකාලෙකින් නේද අක්කී.. වෙලාවකට channel එකට ඇවිත් බලලා ගියා notification පෙන්නලවත් නැද්ද දන් නෑ කියලා. එච්චරටම ඔයාලට ආදරෙයි.. දැන් ඉතිං හතර දෙනයිනෙ.. වැඩත් ගොඩයිනෙ නේද අක්කී..හැමෝම පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ඔයාලට හැමදාමත් 😍😍😍

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 ปีที่แล้ว +1

    hey akki ගොඩකාලෙකින් නේද? කටහඩ අහන්න ලැබුණ ekath loku සතුටක්..oyge parana videos aye aye බැලුවා..gdk miss una 😊🙈❤️ prissmn inna akki aiya punchi සුරංගනාවිය ❤️ and ape punchi මල්ලි බබා 🙈

  • @lakshiwijethunge2552
    @lakshiwijethunge2552 2 ปีที่แล้ว +5

    After long time akki aiya kyla new prince😍😍😍😍😍😍😍😍.happy to see you guys.awww akki your cute than before.theruwan saranai🙏

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว

      Ane thank you so much patiyo ❤️🙏

  • @chamithaperis2604
    @chamithaperis2604 2 ปีที่แล้ว

    Harima sathutui . Kalekin oyalage video ekak dakke . ❤️❤️❤️

  • @joanamalisha2007
    @joanamalisha2007 2 ปีที่แล้ว

    අනේ හරිම ශොක් අක්කියො . අපේ doolsla දෙන්නාම අද හරිම ලස්සනයි . කෙලා නන්ගා වගේම මාත් මේ ව්ඩ්යො එක enjoy කලා 😚🙊🥺 ඔයාලාගේ ව්ඩ්යො එකක් එනකම් අපි ඔක්කොම බලන් හිටියේ අක්කි 🥺🙊 ඇත්තටම හුගාක් සතුටුයි අක්කි🥺

  • @ayshushani9797
    @ayshushani9797 2 ปีที่แล้ว

    Ane godak hpy oyg vdo ekk ntuw gdk duken hitiye akki 🥺♥️ hrim lssni vdo eka mula idnm join wl hty mm.vdoz nti unm hrim palui 🥺🙏♥️

  • @harshanihemachandra3257
    @harshanihemachandra3257 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක අක්කි 💯♥️❤️😘😍🤗

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 2 ปีที่แล้ว +4

    Wooww✨️ looked lovely💕💕
    After a long time
    Happy to see u all 🌷🌷

  • @nush8807
    @nush8807 2 ปีที่แล้ว

    Hamadama 4n balanne oyage video ekak athi kiyala. Today so happy to see ur video. I am watching many videos but that videos not like ur once ur chanel is the best. Very nice. Bye. Tc

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว

    අක්කිගෙ වීඩියෝ එකක් නැති නිසා බලාගෙන හිටියෙ කවද්ද ඉක්මනින් එන්නෙ කියල.....සතුටු හිතුන වීඩියෝ එක දැක්කම.බලන්න පහු උනා එත් වැඩ එක්ක..අක්කි ලස්සන වෙලා,දෝනි ත් ලස්සන වෙලා,,ආසාවෙන් බලන් උන්නෙ අක්කි වීඩියෝ එක.ටික මොහොතකට හරි හිත නිවුන.පුතු පැටියත් වීඩියෝ වලට එනකම් බලන් ඉන්නව.පරිස්සමෙන් අක්කී.ආදරෙයි හැමෝටම .ජේසු පිහිටයි .බුදු සරනයි ඔයාලට .❤❤❤❤💐

  • @dinushikadinu7088
    @dinushikadinu7088 2 ปีที่แล้ว

    Thank you akki .......😍 ගොඩාක් කල් බලන්හිටියා විඩියෝ එකක් දානකන් 😍😍😍❤️❤️

  • @krishanikaushalya121
    @krishanikaushalya121 2 ปีที่แล้ว +3

    හුගාක් කාලෙකින් අක්කේ...දිගටම වීඩියෝ ගේන්න ...ආදරෙයි අක්කේ ❤❤❤❤

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว

    අනේ අක්කි ගොඩක් ගොඩක් සතුටුයි ඔයාලා දකින්න ලැබුන එකට..ආදරෙයි ඔයාලා හැමෝටම...❤❤❤හරි ආස හිතෙනවා දු පැටියාගේ සතුට දැක්කහම..බුදු සරණයි හැමෝටම..

  • @rmc4460
    @rmc4460 2 ปีที่แล้ว

    AKKI KALEKIN VIDEO EKAK ASAWEN HITIYE VIDEO EKAK DANAKAM ADAREI, AKKI AYYAI KAYLAI ALUTH APE CHUTI MALLI BABAI ANIK HAMOMAI SATHUTIN PARISSAMIN INNA ADAREI😚😚😚😍😍

  • @thiliniperera9865
    @thiliniperera9865 2 ปีที่แล้ว

    Akki you've looking gorgeous..😘😘😘 godak sathutui oyalawa ayeth dakinna lebunu ekata. Lankawe thiyena situation ekath ekka oyage vedio eka baluwama stress eka adu una. Keep entertain us akki. Bududaranai oyalata...❤️❤️❤️

  • @achalapriyadarshani9924
    @achalapriyadarshani9924 2 ปีที่แล้ว

    Akki harima asawen htiye video ekak enakan donita adareiii😘😘😘😘 bs

  • @JinkingJin
    @JinkingJin 2 ปีที่แล้ว

    Inster එකේ story එකෙන් දැක්කා.ඒත්.clz e තිබ්බ නිසා බලන්න බැරි උනා.දැන් බලන්නේ .video එක බලන්න කලින්ම comment එකක් දැම්මා 😁❤ඉස්සර හැමතිස්සෙම ඔයාගේ videos බලනවා.හරිම පාලුවෙන් හිටියේ .ඉක්මනට videos ඕනි අක්කි.හරිම happy ඔයා ආයි ආව එකට.ඉක්මනට මල්ලි බාබාවත් අරන් එන්න.love u so much akki.😘💘

  • @anojashiranthi5421
    @anojashiranthi5421 2 ปีที่แล้ว +2

    After long time akki🥰🥰 miss u so much. Beautiful video akki😍😍

  • @mahelasandaruwan8712
    @mahelasandaruwan8712 2 ปีที่แล้ว

    Jeewith wenna asa hithenawa oyage video baladdi ❤😍a tharam adaraniyai oyala. Budusaranai 🙏🙏hemotama.😘

  • @saurumakalpani1765
    @saurumakalpani1765 2 ปีที่แล้ว +3

    So happy to see u after long time akki❤️ pls upload a video with kyla talking in Sinhala.She is so cute❤️😘

  • @anuraadhikari8405
    @anuraadhikari8405 2 ปีที่แล้ว

    නියමයි අක්කි අපි video එකක් දානකන් බලාගෙන හිටියෙ 👍👍👍

  • @nadeewijemanna5465
    @nadeewijemanna5465 2 ปีที่แล้ว

    Video eka danakan asawen baln idiye akkii 🥰🥰 harima lssnaii godk dwsakin oylawa dkkama sathutui godak prssmn inna hamoma budusaranai ❤️❤️

  • @tharushiann7
    @tharushiann7 2 ปีที่แล้ว +2

    Aww nice to see u all after a long time😍❤hope u guyzz doing well🥰may god bless u all🙏🏻❤😘

  • @lifewithgayu5922
    @lifewithgayu5922 2 ปีที่แล้ว

    Akke natuwa paluwen heteye godak thanks videyo akak dunnata paressamen Inna.

  • @sandunibandara3602
    @sandunibandara3602 2 ปีที่แล้ว

    Akke goda kalekin neda aith awe.dan me video eka baluwe.harima lassni.💖💖🥰🥰👍

  • @kumarakarunanayaka2272
    @kumarakarunanayaka2272 2 ปีที่แล้ว

    හුගක් ආසාවෙන් හිටියෙ අලුත් විඩියෝ එකක් දානකමි ලසිසනයි විඩියෝ එක දෝණි ලස්සන වෙලා බුදුසරණයි දෙවිපිහිටයි සැම දෙනාටම..........❤❤❤

  • @nirasha9432
    @nirasha9432 2 ปีที่แล้ว +1

    After long time seeing you guys! The video is so nice😁hoping to see the malli babaooo💕❤soon !love you so much😁❤👪

  • @Nalayanithanusha
    @Nalayanithanusha 2 ปีที่แล้ว +1

    Love u and your beautiful family,great channel! Keep it up akki!

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +3

    After long time Akka.... So happy to see you all... God bless and stay safe forever ❤️❤️❤️❤️❤️❤️❤️

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว

    Ammo ඇති යන්තම් video එකක් දාලා .හරිම සතුටුයි මට.ලස්සනයි oyala.ආදරෙයි ගොඩක් පවුලේ සියලුම දෙනාට .budusaranai හැමදාමත් සතුටින් ඉන්න nangiyo.😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @rasajayakody6016
    @rasajayakody6016 2 ปีที่แล้ว

    අනේ vedio එකක් දානකන් හරිම ආසවෙන් හිටියේ බලන්න.... ❤️❤️❤️❤️ Nice to see you all❤️ love you little princess 😘😘😘

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 2 ปีที่แล้ว

    harima shokk akki,kayla patiya oyala okkoma...love you all lords

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 2 ปีที่แล้ว

    Gdk lassanai Akki.idiriyatath oyala 4denatama sathutin inna labenna kila wish karanawa.bye

  • @imeshadilminiwanninayake5304
    @imeshadilminiwanninayake5304 2 ปีที่แล้ว +3

    After long time akki😍😍happy to see you all❤️❤️

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +1

    Li'l bunny kayla looks soo soo cute❤️Love you akka and Kayla😘😘Want to see malli baba soon😌Stay safe fam

  • @sulochanadilrilukshi1217
    @sulochanadilrilukshi1217 2 ปีที่แล้ว

    Oyalaga video ekak enakal ගොඩාක් asaven balan hitiye akki.aluth babavat pennanna.api asai balanna.birth vlog ekath genna akki.sathutin parissamin inna.

  • @lakshmikelum1150
    @lakshmikelum1150 2 ปีที่แล้ว

    සතුටුයි අක්කී වීඩීයො එකක් දැම්මට.... 😍❤❤❤❤ ආදරෙයි. Thnkiw

  • @darshani183
    @darshani183 2 ปีที่แล้ว

    බලාගෙන හිටියේ video එකක් දානකල්..හැමදාම සතුටින් ඉන්න...හතර දෙනාම..බුදු සරණයි..😍😍😍

  • @laknasandamali6904
    @laknasandamali6904 2 ปีที่แล้ว

    Godak kalekin akke oyala dekke.හරිම සතුටුයි.බුදු සරණයි ඔයාලා ඔක්කෝටම.😘😘😘😍😍😍

  • @kavindyasewwandi7944
    @kavindyasewwandi7944 2 ปีที่แล้ว

    Video ekak enkn hitiyeee🙉❤️❤️.. lassniii 😍😍😍👏

  • @chathurimadushika978
    @chathurimadushika978 2 ปีที่แล้ว +1

    ගොඩ දවසකින් නේද අක්කේ . Video එක ලස්සනයි .අක්කයි දුවයි හරිම ලස්සනයි .

  • @wathsalapushpakumari4136
    @wathsalapushpakumari4136 2 ปีที่แล้ว

    අනේ ක්ලෙ බබා හරිම cute..verry pretty.goda dawasakin oyage video ekk beluwe,harima shok akki,budusaranai oyala thundenatai chuti patiyatai..

  • @kalanimadara5986
    @kalanimadara5986 2 ปีที่แล้ว

    Marama sathutui akki ada video ekak damma ekata.asawen baluwa.harima lassanai.dewani egg hutting ekata akki awe naththe ai.💖💖💖

  • @janakanishantha4044
    @janakanishantha4044 2 ปีที่แล้ว

    ගොඩක් දවසකින් ඔයාලව දැක්කේ අක්කේ දෝනි පැටියට දැන් පාලු නැතළු නැතුව ඇති මල්ලි බබෙක් ඉන්නවා නේ ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.

  • @buddhikakumarasinghe3232
    @buddhikakumarasinghe3232 2 ปีที่แล้ว

    අක්කි youtube එකේ මම subscribe කල 1st channel එක තමා life with ome love you all ❤❤ specially kayla baba ❤

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว

    ගොඩ කල්ලෙකින් අක්කලාව දැක්කේ.. 😍 හරිම සතුටුයි.. දැනිතින් දිගටම වීඩියෝ අර්ගෙන් එන්න ඕන හරිද

  • @gayanijayawardena8827
    @gayanijayawardena8827 2 ปีที่แล้ว

    හැම විඩීයෝ එකම බැලුවා....අද තමා කමෙන්ට් කරේ....

  • @h.m.manudayaransilu4187
    @h.m.manudayaransilu4187 2 ปีที่แล้ว +1

    ආව් සතුටුයි අක්කි ..😘😘ගොඩක් කාලෙකින් අක්කලව දැක්කෙ🥺🥺..අක්කලගේ කටහඩ ඇහුවෙ..♥️♥️සතුටින් පරිස්සමෙන් ඉන්න♥️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Thank you so much darling ❤️🙏

  • @ushaperera1394
    @ushaperera1394 2 ปีที่แล้ว

    Ammooo kalekin neh😜 satutui ait wade patan gattata😍okkoma hodin satutin parissamen inna.budusaranai🙏

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 2 ปีที่แล้ว

    Godak kalekin dakinna hambune harima satutui. Ape kayla baba hodata enjoy karala ❤️❤️❤️ Budusaranai hamotama

  • @pathu_j
    @pathu_j 2 ปีที่แล้ว

    Harima shok..kayla hodata enjoy kla... Budusaranai patiya.. ❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว

    Ane godak dawasakin nangiyoo oyalawa dakke godak adare hituna oyala hatara denama parissamin inna adarei hamadamat 👍👍👍😘😘😘💞💞

  • @achinikaushalya6378
    @achinikaushalya6378 2 ปีที่แล้ว +1

    Chuti doni dan lokui ♥️❤️
    Thawa lassana vedio ekk danna👍

  • @deshikamadumali1841
    @deshikamadumali1841 2 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න තව වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා අක්කේ හතර දෙනාටම බුදු සරණ 🙏🙏🙏😘😘😘❣️❣️❣️❣️❣️❣️

  • @rhfndbdgdvdvrgtn3517
    @rhfndbdgdvdvrgtn3517 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොදට ජීවත් වන පවුලක් නේද ඕක😘😘😘👌👌👌

  • @chaanu_capture134
    @chaanu_capture134 2 ปีที่แล้ว

    Ane akki video ekak enkn godak aswen baln hitiyee .chuti baba balnn ❤️❤️😍

  • @minoliuthpala5570
    @minoliuthpala5570 2 ปีที่แล้ว

    Ane deiyanea huga dawasakin vidiyo ekak dala marama sathutui akkiyoo adanam eththamai adare hemotama sathutin parissamin inna akkiyoo💕💕😍😍💞

  • @samanthaabeysinghe2790
    @samanthaabeysinghe2790 2 ปีที่แล้ว

    Long time ....asawen hitiye video ekak danakam... enjoy.. theruwan saranai

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    godak dawasakin .lassana video ekak.harima sathutui.❤️❤️❤️❤️❤️

  • @omeshahiruni6907
    @omeshahiruni6907 2 ปีที่แล้ว

    අම්මෝ... ගොඩක් කල් බලන් හිටියා වීඩියෝ එකක් දානකන් 😓😓 Kay angle. 🥰❤️