කැලයක් මැද අතරමං වුනා!!! ⛰️ | SharaDh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2024
  • මට මරණබය හරියට දැනුනේ මේ ගමනේ.. ⁣මේ ඇවිල්ලා මයි දුමිදුයි කවී අක්කයි කිසිම ලෑස්තියක් නැතුව තුන්හිස්ගල නගින්න ගිහිල්ලා වවෙච් දේ 🥶
    Facebook - / sharadh69
    Instagram - _sharadh.69?igs...
    TikTok - www.tiktok.com/@sharadhvlogz?...
    Content Strategist - Kethaka Yasiru ( kethakayasir...
    / @kethakayasiru )
    අපේ කොම්ලෝ කෙම්ලෝ කෙම්ලෝ සෙට් එක🗿🤎
    Ravindu - ravi.jay_1596?i... ( / channel )
    Ryan - _ryan_tehan_?ig...
    Dumindu - dkdharmasiri?ig... ( / @dkdharmasiri )
    Sanura - sanu_theekshana... ( / @sanu_theekshana )
    Kavi - isu____kavi___?... | profile.php?...
    Music -
    Hasindu Bhanuka ( youtube.com/@HasinduBhanuka?s... )
    Neffex ( youtube.com/@neffexmusic?si=_... )
    • Dark Piano - Sociopath
    Breaking Copyright ( youtube.com/@BreakingCopyrigh... )
    Drone footage:
    SL Voyager - youtube.com/@slvoyager6430?si...
    Barbarian in Knuckels - youtube.com/@BarbarianinKnuck...

ความคิดเห็น • 2.5K

  • @thilininimeshi
    @thilininimeshi 7 หลายเดือนก่อน +1587

    Vlog එක බලලා ඉවරවෙනකොට ඇත්තටම මමත් ඔයාලා එක්ක ඒ ගමන ගියාවගේ දැනුනා... නියමයි මල්ලි ..ඔයා ගැන ආඩම්බරයි❤❤❤

    • @pasindunimsara3982
      @pasindunimsara3982 7 หลายเดือนก่อน +47

      පෙනවනේ ඔය මිනිහ එක්ක කොහෙවත් යන්න එපා මග මැරෙම්න වෙන්නෙ😂

    • @Chucklesandbrawn
      @Chucklesandbrawn 7 หลายเดือนก่อน +13

      It's called quality over quantity. You can learn from that as well😄

    • @nadeekapriyadarshani9097
      @nadeekapriyadarshani9097 7 หลายเดือนก่อน +11

      Lain giyoth ehek ne kelle😂

    • @Dabalakreact
      @Dabalakreact 7 หลายเดือนก่อน +13

      මැරෙන්න ගියා කිව්වේ මේ vlog එක 😁🤍

    • @nirmanipunsara6650
      @nirmanipunsara6650 7 หลายเดือนก่อน +8

      🎉🎉

  • @adamandvishu
    @adamandvishu 7 หลายเดือนก่อน +1692

    සම්මානයක් දෙන්නම වටිනවා මේ Vlog එකටනම් ❤️😍

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +138

      Deiyaneee thanks cagooo

    • @thavinduvismal8518
      @thavinduvismal8518 7 หลายเดือนก่อน +14

      heloo

    • @praneethm6901
      @praneethm6901 7 หลายเดือนก่อน +6

      Sirawta ooi

    • @InspiringtotheInfinity
      @InspiringtotheInfinity 7 หลายเดือนก่อน +4

      Sharadh ithin kohomath marune editing voice videography content okkoma pattane ithin❤❤❤❤❤

    • @kathmalparera5661
      @kathmalparera5661 7 หลายเดือนก่อน +3

      ඇත්තක් 😌😹

  • @anupamarasadhi3503
    @anupamarasadhi3503 7 หลายเดือนก่อน +102

    පුදුම ආසවකින් බැලුවේ මේක ..ගැනු ලමයෙකුත් පරිස්සන් කරන්, ඒ යාලුවෝ තුන්දෙනා ගේ ආදරය මරැ ,ඇත්තටම ❤

  • @lakshanwanasundara9055
    @lakshanwanasundara9055 7 หลายเดือนก่อน +182

    උබලනම් යක්කු බං.. උඹලගේ ඒ effort එකටයි courage එකටයි respect.. 🫡🔥 දුමිදුවාගේ confidence එකට සම්මානයක් දෙන්න වටිනවා...❤🫡

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +11

      Atta dumidu patta 🔥

  • @DaysofDilshan
    @DaysofDilshan 7 หลายเดือนก่อน +207

    bald and bankrupt episode ekak baluwa wage 🖤

  • @MStechlkofficial
    @MStechlkofficial 7 หลายเดือนก่อน +670

    ශාරද්ගේ වීඩියෝ බලන්න කාලගුණය අදාළම නෑ 😌🖤"
    එන්න එන්නම content quality එකනම් සුපිරියක් 😏🖤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +31

      Thanks magay rattaran yaluweeeee

  • @JAY-yb3gl
    @JAY-yb3gl 7 หลายเดือนก่อน +95

    උබ අනාගතේ next level vloger කෙනෙක් වෙනව බොක්ක❤.”දැනටමත්”

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +5

      Thanks bro 🗿🤎

  • @ishandinuka4653
    @ishandinuka4653 7 หลายเดือนก่อน +61

    මට විතරද මේගොල්ලොත් එක්ක ගියා වගේ තේරුනේ. ඇත්තටම සුපිරියක් අය්යෙ ❤️😁

  • @RavinduJayathilake
    @RavinduJayathilake 7 หลายเดือนก่อน +138

    Broooo... හයියක් වෙන්න එන්න තිබුනනං කියල හිතුන වාර ගණන අනන්තයි... ❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +44

      Uba dannawada api ara call karanna try kale ubata

  • @ViduDamsara
    @ViduDamsara 7 หลายเดือนก่อน +68

    යන යන හැම ගමනකටම දුමිදුවත් එක්කන් යමු ඉස්සරවගෙම ඉස්සරහටත් ඌ පට්ට චරිතයක් එච්චරයි . දුමිදු දෙන ආතලුත් පට්ට සුපිරි චරිතයක් ❤😂

  • @asankamayakaduwa7206
    @asankamayakaduwa7206 7 หลายเดือนก่อน +67

    සිරාවටම වෙච්ච මහන්සියට නම් award එකක් දෙන්නම වටිනවා මල්ලේ😊😊 ඇත්තටම මාරම සුපිරි vlog එකක් කියන්න වචන නෑ...පරිස්සමෙන් ගෙදර ආව කියල හිතනවා සෙට් එකම ජයම වෙන්න ඕන සෙට් එකටම❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Thanks aiye 🤎 jaya wewa!!

  • @samodarachamindi
    @samodarachamindi 7 หลายเดือนก่อน +41

    ඔයාලගේ set එකේ කට්ටියම නැතුව පාලුයි. ඒ උනාට මේකනම් වෙනම level එකක්.. මහතුන් මාමාට පින් ..... keep up this motivation

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +3

      Thanks yaluweee

  • @maheshkulasiri425
    @maheshkulasiri425 7 หลายเดือนก่อน +221

    බැලුවට කවදාවත් අපරාදේ කියලා හිතෙන්නෙ නැති Vlog එකක් නම් උබේ Vlog තඩියා....දිගටම කරහන්.මේ Quality එක ලංකාවේ කිසිම Vlog එකක නෑ...

    • @imanu2083
      @imanu2083 7 หลายเดือนก่อน +3

      💯💯💯

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +7

      Deiyaneee thanks aiye 🫡🤎

    • @chefjournal3092
      @chefjournal3092 3 หลายเดือนก่อน

      100%

    • @DAOZO
      @DAOZO 3 หลายเดือนก่อน

      (@)

  • @chamathrandeepa
    @chamathrandeepa 7 หลายเดือนก่อน +129

    අඩේ මේක තමයි මම දැනට බලපු හොඳම vlog එක.
    Oscar සම්මානයක් දෙන්න ඕනේ.❤
    අම්මා තාත්තා ගේ reaction තිබ්බා නම් තවත් සුපිරි.
    අර girl ගෙ ගෙදරින් අවුලක් ගිහින් නැද්ද?

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +21

      Thanks bro 🤎 gewal walin baya wela tiyenne ra api giyapu ekata saha phone wada kale na ne ekata shape

  • @sohanranganath8649
    @sohanranganath8649 7 หลายเดือนก่อน +41

    පිස්සුවක් බන් උබනම් ශාරද් කියන්න වචන නෑ හොදේ...දුමිදුටයි කවීටයි තියෙන ඒ ගැම්ම කියන්න වචන නෑ බන් මන් මේ අවුරුද්දෙ දැකපු හොදම Vlog එක❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Deiyaneeee thanks cagooo

  • @lasanthabogahawatta5769
    @lasanthabogahawatta5769 7 หลายเดือนก่อน +22

    කෙල්ලෙක් නන් ඔහොම තනියෙන් ඕන දෙයක් කරගන්න හය්යක් තියෙන්න ඕන❤

  • @lakshmimeegodavithanage3560
    @lakshmimeegodavithanage3560 7 หลายเดือนก่อน +79

    අඩෝ මටත් මේ වගේ යාලුවො ටිකක් හිටියනම් ඕන මගුලක යන්න එන 😪💗

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +3

      🤎🤎🤎

  • @ProjectNisal
    @ProjectNisal 7 หลายเดือนก่อน +87

    අඩෝ මේක ලංකාවෙ legendary ම vlog එකක්🤛🤛🤛🤛💜️💜️

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +5

      Deiyaneee thanks aiye 🫡

  • @DMFutureWorld-5417
    @DMFutureWorld-5417 7 หลายเดือนก่อน +41

    හැම කොල්ලටම තියෙනව නිල ඇඳුමක් 😂❤❤❤❤❤ ශාරද්ගෙ කොල ටීශර්ට් එක්වගෙ🎉

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +3

      Anna ekai

  • @_RED_MUSIC
    @_RED_MUSIC 7 หลายเดือนก่อน +13

    Edit නම් next level ❤ කාලයක් අරන් කරාට කිසිම පාඩුවක් නෑ

  • @PrabashiMG
    @PrabashiMG 7 หลายเดือนก่อน +38

    Kawi අක්ක තමා පට්ටම
    කෙල්ලෙක් වෙලත් ඒ ගමන යන්න තිබ්බ moral එක😅❤
    වෙන කෙල්ලෙක් ගියානම් මගදිම අඩලා යන්න බෑ කියල😂

    • @techbox1308
      @techbox1308 7 หลายเดือนก่อน +2

      ow bn

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +21

      Meka 100%k atta accahara kelawela iddiwath wachanayak kiwwe na api kohomahari meka karamu kiyala gammen hitiya. Mama dakapu supirima kellek 🤎

    • @PrabashiMG
      @PrabashiMG 7 หลายเดือนก่อน +3

      ​​@@SharDhVlogz
      කවි අක්කට බොක්කෙන්ම හිස නමා ආචාර කරනවා ❤️

    • @PrabashiMG
      @PrabashiMG 7 หลายเดือนก่อน +2

      ​@@SharDhVlogz13:25 Dapu music eka mokakda cagooo

    • @creativestudio2002
      @creativestudio2002 7 หลายเดือนก่อน

      13.25 මටත් music eka ona 🫣🥲♥️💣

  • @dinathhansana2432
    @dinathhansana2432 7 หลายเดือนก่อน +166

    Vlog එක පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකං එක විනාඩියක් වත් miss කරන්න හිතුණේ නැ.එච්චරටම සුපිරි.......❤(දුමිදු ගෙ උත්සාහයට අවංකෙන්ම අපගේ හදපිරි මෙව්ව එක!!!!❤😌)

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +16

      Deiyanee thanks broo ( dumidu me kanda nagge nattam me vlog eka wadak na )

  • @girlskye1695
    @girlskye1695 7 หลายเดือนก่อน +98

    මෙච්චර පට්ට content එකක් කරලා 15 min විතරක් එක තමයි දුක. අනේ ටිකක් දිග vlog එකක් ගේන්නකෝ. At least 30 min. ඔයාලා සෙට් එකේ වැඩ දවසම උනත් බලන් ඉන්න පුළුවන්. 🌝♥️

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +10

      Thanks yaluwee eth godaaak diga unoth boring wei nee

    • @nayanatharadevindi4413
      @nayanatharadevindi4413 7 หลายเดือนก่อน +3

      අනේ ඔව් විනාඩි 20 වත් ඕනි අවම ❤️💯

  • @aahidalam6621
    @aahidalam6621 7 หลายเดือนก่อน +20

    Finally Seeing an authentic travel adventure vlog in SL
    Keep it up boys !!!

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +2

      Thank you 🙌🤎

  • @samanthahapurachchi6376
    @samanthahapurachchi6376 7 หลายเดือนก่อน +71

    දුමිදු තමා හොදටම කරේ😂❤

  • @riveenperera4708
    @riveenperera4708 7 หลายเดือนก่อน +114

    Hi මම අර behind the scenes ඉල්ලපු ඔබේ සහෘදයා.... Great vlog Shardhh ❤️😌

  • @chamaradilshan3054
    @chamaradilshan3054 7 หลายเดือนก่อน +5

    තඩී පැය බාගයක් විතර තිබ්බානම් මරු බන් ඒත් කිසි අව්ලක් නෑ බලපු සුපිරිම vlog එක. දුමිදු respect මචන් ❤️😎

  • @sarangamadawa5187
    @sarangamadawa5187 7 หลายเดือนก่อน +13

    අර කොල්ලා තනියම කන්ඳ නැගපු එක script නෙමෙයිනම් සිරා ඩයල් එකක් & volog එක next ලෙවල් ❤️❤️

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +6

      U taniyema nange kisima deyak scripted na 100% real

    • @sarangamadawa5187
      @sarangamadawa5187 7 หลายเดือนก่อน

      @@SharDhVlogz ❤️❤️

  • @AVEESH_OFFICIAL
    @AVEESH_OFFICIAL 7 หลายเดือนก่อน +25

    මන් හිතන්නේ vlog වලින් serious ම පට්ටම එක අද කියන්න වචන නෑ බලන අපිත් excite වෙලා බලන්නේ....😍සුපිරියක් තඩී❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Thanks brooo 🫡🤎

  • @kashayapadasanayaka619
    @kashayapadasanayaka619 7 หลายเดือนก่อน +25

    12:23 දුමිදුගෙ කොටස තමා මරුම ❤️😍🫂💪

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Pora wadda

    • @kashayapadasanayaka619
      @kashayapadasanayaka619 7 หลายเดือนก่อน +1

      ​@@SharDhVlogz elkiri kollek 🫂😌❤

  • @sudarshibandara4917
    @sudarshibandara4917 7 หลายเดือนก่อน +2

    මරු.👍 සුපිරි 👍 නියමයි 👍
    ආසවෙන් හැමදාම බලනව මල්ලියෝ ...
    තව වීඩියෝ දික් කරන්න..ජයවේවා ..❤❤❤❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Thanks 🤎 jaya wewa

  • @rpmsinger2606
    @rpmsinger2606 7 หลายเดือนก่อน +5

    මම මේ අවුරුද්දේ බලපු සුපිරි ම vlog එක 🫀💗
    Superb sharadh❤️‍🔥
    GOOD LUCK ❤❤

  • @amayafernando9291
    @amayafernando9291 7 หลายเดือนก่อน +120

    Gooosh the cinematic vibee😳😳 Hats off you guys nailed it👏❤‍🔥

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +3

      Thanks cagooo

  • @AD_Shan
    @AD_Shan 7 หลายเดือนก่อน +57

    13:15 ගැම්මක් දුවිඳු 😊💪🔥
    13:40 අපේ කොල්ලට ඇයි මේ අපහාස කවී 😑 15:20 sharadh මේක තමයි සැනසීම මහත්තයෝ😅🔥

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +2

      Thanks yaluweeee 🤎

    • @AD_Shan
      @AD_Shan 7 หลายเดือนก่อน +1

      @@SharDhVlogz 😊💪

  • @slbusloversclub550
    @slbusloversclub550 7 หลายเดือนก่อน +9

    ඔයාගෙ බලපු හොදම vlog වලින් එකක් 😮 ඒකනම් සුපිරිම සුපිරි 😊 දුමිදු අයියා තනියම උඩට කොහොම ගියාද මන්දා

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +3

      Thanks yaluwee

  • @YumethRithnuka
    @YumethRithnuka 6 หลายเดือนก่อน +2

    supiri පට්ට අාසාවෙන්න බැලුවෙ video එක ❤☺ මොන දේ කරත් පරිස්සමෙන් අයියෙ❤

  • @Chamu_____
    @Chamu_____ 7 หลายเดือนก่อน +136

    හැමදාම vlog කරන කෙනෙක් ට වඩා සතියකට සැරයක් හරි මේ වගේ vlog එකක් දානවා කියන්නේ ඉතුරු vlog එක එනකල්ම මතක හිටිනවා සුපිරිම සුපිරි මල්ලි 🔥🔥🔥🔥🔥🔥

    • @SutiYaka911
      @SutiYaka911 7 หลายเดือนก่อน +8

      Thilini akkata neda hint gahanne

    • @Chamu_____
      @Chamu_____ 7 หลายเดือนก่อน +1

      @@SutiYaka911 eyath hodaii man kiyanne thwa sehena boruwata vlog karana aya gena 😁😁

    • @imanu2083
      @imanu2083 7 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත දෙන්නෙ එකද ඒක පට්ට ❤❤❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +2

      Thanks akke 🤎

    • @miurumadhusanka8305
      @miurumadhusanka8305 7 หลายเดือนก่อน +5

      Adde thilini ta ma tama ekanan😂 sirawat ekadigata dana vlog balanakotat kammali 😂 nithara dakinakota kalu galak wage dwas ganakata passe dakinakota manikak wage kiyanawane 😂😂 monawa unat thilinigei sharadh gei video tharam quality vlog kohewat na ❤❤

  • @TSF2006
    @TSF2006 7 หลายเดือนก่อน +25

    හප්පේ 🥲 මොනාද යාලුවේ කරන්නේ මේ ❤ මරු අයියේ ❤️‍🔥 එත් මොන දේ කරත් පරිස්සමෙන් කට්ටියම 🥲❤ ඔයාලට මොනා හරි උනොත් ව්ලොග් බලලත් ඉවරයි නේ අපි 😪💔

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Thanks yaluweee!!

  • @nimthakamethnal4323
    @nimthakamethnal4323 7 หลายเดือนก่อน +7

    Vlog එක බලද්දී ඇඩුනත් එක්ක.Sharadh කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.කිසිම දෙයක් කිසිම වෙලාවක giveup කරන්නෙ නැති කොල්ලෙක්.Dumindu ත් එළ කොල්ලෙක්.දවසින් දවස content එකේ quality එක වැඩි කරන නියම වැඩ්ඩෙක්.ඔයා දවසින් දවස දියුණු වෙනවා.ඔයාට වරදින්නේ නෑ...ඉක්මනට 1M sub ගහමු.ජය වේවා ! Sharadh ayye 😔🥺❤️‍🔥

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Deiyaneee thanks bro kwda hari 1M gahuwoth omyala nisa tamai 🤎🤎

  • @aasith_bro6244
    @aasith_bro6244 6 หลายเดือนก่อน

    ado thundenagema courage eka patta . vlog eka nam supiriy . editing nam supiriya . specially dumiduge courage eka agayanna watinawa apith godak thanwala giyama aapu eke ekath balalama yanawa kiwwata godak ewa karanna une naa . eeth eh confidence level eka next level. Good luck

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn 7 หลายเดือนก่อน +83

    උඹෙ contents සුපිරි Sharadh. වයසට එහා ගිය ක්‍රියේටිවිටි එකක් තියෙන්නේ. හැමදාම දාන " මම කක්කා කරන්නේ මෙහෙමයි", " අද අපි බිත්තියට චූ කලා" වගේ ගොබ්බ ව්ලොග් කාරයෝ අතරේ උඹලා වගේ උන් ඉන්න එක ගැනත් සතුටුයි. These are beyond vlogging, These are movies, documentaries. We need more of these. Elakiri bro, K O R A. -----> kora

    • @xcadlab2218
      @xcadlab2218 7 หลายเดือนก่อน +5

      සිරාවටම බන් මූ ඉන්නෙ වෙනම ලෙවල් එකක අර ගූ ගොඩවල් එක්ක බලද්දි 😂

    • @DMFutureWorld-5417
      @DMFutureWorld-5417 7 หลายเดือนก่อน +2

      😂 පට්ට comment එක ❤

    • @Chucklesandbrawn
      @Chucklesandbrawn 7 หลายเดือนก่อน

      @@DMFutureWorld-5417 👍

    • @Chucklesandbrawn
      @Chucklesandbrawn 7 หลายเดือนก่อน +3

      @@xcadlab2218 සිංහල ව්ලොගර්ස්ලා අඩුයි බන්. දැන් ඉන්නේ කැමරාකාරයෝ. මොකක් හරි හුචක්කුවක් මූණට අල්ලගෙන කියවනවා පිස්සෝ වගේ. බලපන් නම් සෙට් එක කපල් ව්ලොගර්ස්ලගේ . සිරිපාල & බබාවතී, සුවාරිස් & සිරියාවතී, ට්‍රැවල් විත් තව මොකෙක් හරි etc......
      අනිත් එක තමයි මේ කපල් ව්ලොග් කාරයෝ, හතරේ හතරේ ගැන්සි හදාගෙන ෆෝසම් දානවා වීව්ස් ගහගන්න බොරු යාලුකම්. So immature ගොන් චූන් බන්, බබාලන්තේ වගේ ගොන් ආතල්. කරපන්කෝ පොඩ්ඩක් ක්‍රියේටිව් වැඩක්.. නැත්තම් යූටියුබ් එක ෆ්ලඩ් කරන්නේ නැතුව පාඩුවේ හිටපන්කෝ. මට බය මුන් ලැට් එකට යන්නෙත් අරක මූණට ගහගෙනද දන්නේ නෑ.

    • @xcadlab2218
      @xcadlab2218 7 หลายเดือนก่อน +1

      sirawatama bn
      @@Chucklesandbrawn

  • @spyidy0707
    @spyidy0707 7 หลายเดือนก่อน +23

    කූඩැල්ලොන්ට ලේ දන් දෙන්න ගිහින් වගේ 😂අප්පටසිරි වෙන ගමනක් ඒක Dumindu නම් ගැම්මක් තමයි❤සුපිරී vlog එකක් thadiii පරිස්සමෙන් කරන vlog එකක් කරන්න😊❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Attama le dan denna giya wage tamaiii

  • @chamathnadeeshana2951
    @chamathnadeeshana2951 7 หลายเดือนก่อน +3

    නියමයි ශාරද අයියේ ... මාර ලස්සන vlog එකක් 😊❤

  • @AI_For_Motivation
    @AI_For_Motivation 7 หลายเดือนก่อน +1

    Vedio nehe kiyala bennata vedio ekakata uba mara mahansiyak menawa sahodaraya . Good job ❤

  • @nadeeshansameera
    @nadeeshansameera 7 หลายเดือนก่อน +46

    අප්පට මුගේ editing , creative skills,damnn bro.. u re a son of a hell man...!!,,යකෝ හරිනං මේ වෙද්දි 1M reach වෙලා තියෙන්න ඕන..❤❤ anyway u deserve a more than this broh...wish u luck...much luv❤

    • @nadeeshansameera
      @nadeeshansameera 7 หลายเดือนก่อน +4

      අහ් තව දෙයක් channel ඒකේ නම වෙනස් කරපං Vlogs නෙවෙයි mini movies කියලා..❤❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Deiyaneee deiyaneeee thanks brooo 🤎🤎🤎

  • @hirunweththewa5387
    @hirunweththewa5387 7 หลายเดือนก่อน +28

    We need a Dumindu spinoff!!!! 🔥

  • @chathuralakmal7343
    @chathuralakmal7343 7 หลายเดือนก่อน +1

    Superb Cinematic Roll, Music + Clip Break + Sound Break + Color tones Superb. Script Next Level ♥🔥

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 7 หลายเดือนก่อน +2

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +2

      Bohoma isthuthi janadipathi thumani 😌

  • @anjannipun2765
    @anjannipun2765 7 หลายเดือนก่อน +7

    editing , creative skills eka nm pattai vlog වලින් serious ම පට්ටම එක අද කියන්න වචන නෑ නියමයි මල්ලි ❤❤❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks aiyeee

  • @DKDharmasiri
    @DKDharmasiri 7 หลายเดือนก่อน +25

    guess what ,im the first comment 🗿✌🏻

  • @RyzerTech
    @RyzerTech 7 หลายเดือนก่อน

    video next level malli... Okkoma baluwa... Video ekakin video ekakta mokakmahari upgrade ekak thiyanawa... Good lUck!

  • @NETHUbea
    @NETHUbea 3 หลายเดือนก่อน +2

    අනේ දුමිදු🥺❤️‍🩹හිතේ කොච්චර හයියක් ඇතිද ❤️‍🩹🥺😇😊good luck brother and sisපරිස්සමේන් මොනා කරත් 😇❤️‍🩹🌍

  • @naviaproductions1230
    @naviaproductions1230 7 หลายเดือนก่อน +8

    Cinematic vibe එක පට්ට...NEXT LEVEL BRO❤❤💥

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks cagooo

  • @induwarabulathsinghala6869
    @induwarabulathsinghala6869 7 หลายเดือนก่อน +11

    ලංකාවෙ දැක්ක පට්ටම vlog එකක්❤❤තනිකර පිස්සුවක්🔥මොන දේ කරත් පරිස්සමින් කොල්ලා🥺ජය!!!❤️

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks bro jaya

  • @x_quiteboy_x
    @x_quiteboy_x 6 หลายเดือนก่อน +1

    wedi katha one ne mn balapu vlogs video atharin hodama , bayanakama video eka ❤
    keep it up thadiya

  • @kaveeandsapu
    @kaveeandsapu 7 หลายเดือนก่อน +3

    Next level vlog එකක් සගෝර් 😮 කුපිරි❤

  • @Etec_academy
    @Etec_academy 7 หลายเดือนก่อน +12

    අඩෝ ෆිල්ම් එකක් බලන Feeling එක බන් එන්නෙ❤❤ පට්ට Editing ❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks yaluweee

  • @Wimpy.
    @Wimpy. 7 หลายเดือนก่อน +7

    රැස්පෙට් දුමිදු 🦾🦾🦾.. ගැම්මක්

  • @Funworldvedio
    @Funworldvedio 7 หลายเดือนก่อน

    Niyamay Malli vedio eka. Mn deparak baluwa supiriyak. vedio ekak enakam hamadama wage balan itiya. paduwa une naha balan hitapu eka. me wage vedio karanna parissamen ... Oya hamotama adrey . Budu saranay♥♥♥

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Amdarei yaluweee 🤎🤎🤎

  • @charu_methsara
    @charu_methsara 7 หลายเดือนก่อน +3

    මගේ ජීවිත කාලෙ බලපු පට්ටම vlog එක ❤️❤️ editing +adventure 🌝🙈❤️ video dapiyako bathalayo 😒❤️

  • @sanijaathukorala
    @sanijaathukorala 7 หลายเดือนก่อน +28

    EDIT කරන ඔය දෑතට සම්මා සම්බුදු සරණයි 😍💪

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Amdarei cagoo

  • @laiya6739
    @laiya6739 7 หลายเดือนก่อน +4

    ඒ filling එක අපිටත් දැනෙන්නම හැදුනු ව්ලොග් එකක් මේකනම් ❤️
    මොනා උනත් කවී තම කෂ් එක 😁

  • @sigmensri
    @sigmensri 7 หลายเดือนก่อน +4

    ඇත්තටම මේ vlog එක superb.
    Now 02.00am ( time when viewing this)
    Hiking කරන ආසාව තව වැඩි වෙනව මේ වගෙ risk එකක් තියාගෙන කරන vlogs නිසා
    ස්තුති බ්‍රද 🕶 stay alsome rezpect

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Thanks bro 🤎 hodata lasthi wela ynna patta gamank

  • @himaruenochdesilva
    @himaruenochdesilva 7 หลายเดือนก่อน

    machng u got a gift in creating these amzing vids, love ur work man wish u all the best

  • @chamidunethsara.
    @chamidunethsara. 7 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ❤.
    සුපිරියක් bro🖤👍

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Amdarei cagooo

  • @yenulisithumya2309
    @yenulisithumya2309 7 หลายเดือนก่อน +8

    Love that cinematic vibe 🖤
    Keep it up 😌🥰♥️

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Thank you 🙌

  • @tipzisvlogs
    @tipzisvlogs 2 หลายเดือนก่อน

    Ado niyamai bn💪🏻❤️ ganu pirimi bedayak natuwa yalukama tiyana gamma supiri❤️

  • @Kalindu.
    @Kalindu. 7 หลายเดือนก่อน +2

    mchn hats off ahh... cinematic vibe & video quality next level ...❤❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks yaluwee

  • @didulaliyanage7051
    @didulaliyanage7051 7 หลายเดือนก่อน +3

    bruh ur videos are crazy af mchn!
    Keep it up bruh

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Deiyaneee thanks brooo

  • @nadushkanadushka
    @nadushkanadushka 7 หลายเดือนก่อน +3

    මම දැකපු හොදම ව්ලොග් එඩිටර්,ගොඩක් එක්ස්පීරියන්ස් නැති උනත් සුපිරියටම කරනවා ශාරද්❤🎉

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Thanks cagooo

  • @MR_VIDU.
    @MR_VIDU. 7 หลายเดือนก่อน

    Ekanm supiri ♥️✌️

  • @Lucky_Musicgirl67
    @Lucky_Musicgirl67 7 หลายเดือนก่อน

    Wow, video is awsome.your video quality superb.Go ahead.
    Good luck !

  • @user-qv4jb6ij8b
    @user-qv4jb6ij8b 6 หลายเดือนก่อน +31

    බෙල්ලෙ කූඩැල්ලෙක් ඉන්නවා දැක්කේ මම විතරද😂😂

  • @NurseHesh
    @NurseHesh 7 หลายเดือนก่อน +5

    Well done 👍 best vloger to me ❤️u never disappoint me at all

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Deiyaneee thanks aiyeeee 🤎🤎

  • @SLELECTROBOY
    @SLELECTROBOY 7 หลายเดือนก่อน +1

    Wow ekanm patta experience ekka giyenathath eka giya wage thibba ayiye kiyana wachana supiri... සිරාවට video එක් ඉවර වෙනකම්ම එක ඇතුලේ හිටිය වගේ.. ❤‍🩹❤️

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks broo 🤎

  • @NethukiSakithya
    @NethukiSakithya 6 หลายเดือนก่อน +2

    TH-cam එකේ හිතට වැදුනම video එක ❤️ පට්ටයි...

  • @sandeep-yg4sj
    @sandeep-yg4sj 7 หลายเดือนก่อน +12

    There is no one who does such things in Sri Lanka. This is the best vlog ever made in the country, Dumindu made it even better. o_O

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks bro 🫡🫡

  • @theekshanapremasinghe9367
    @theekshanapremasinghe9367 6 หลายเดือนก่อน +5

    අද exm තියන රැ 00:54 බලද්දි 😂 සුපිරියක් ඕයි මරු ආ 💖

    • @amayaaaaAa123
      @amayaaaaAa123 6 หลายเดือนก่อน

      🥲 මම වගෙ

  • @Visitsrilanka6123
    @Visitsrilanka6123 7 หลายเดือนก่อน

    Editing wlin ub inne supirim thnka bn pissuwk 🎉🎉

  • @nethminikavindya3295
    @nethminikavindya3295 7 หลายเดือนก่อน

    Wowww අයියේ….I have no words to express your creativity …keep it up ❤❤❤🎉

  • @thejana_wikii
    @thejana_wikii 7 หลายเดือนก่อน +4

    Storytelling 💥
    Editing 💥
    Colors 💥
    Next level 💥💥💥

  • @user-vf6el4dd1i
    @user-vf6el4dd1i 7 หลายเดือนก่อน +4

    අනේ මේක viral පලයන්❤.සිරාවටම මොකක් හරි සම්මානයක් හම්බෙන්න ඕන.

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Deiyaneeee 🤎🤎

  • @nadunisakunthla5001
    @nadunisakunthla5001 7 หลายเดือนก่อน

    Oyalage confidence..video editing..seerm superd..🎉next level..❤

  • @charukasampath7020
    @charukasampath7020 7 หลายเดือนก่อน +1

    සුපිරියක් යාලුවේ

  • @sathsaranimadhushani2958
    @sathsaranimadhushani2958 7 หลายเดือนก่อน +5

    Wow .. මෙව්වනෙ vlog කියන්නෙ ...පට්ට යාලුවේ....❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks yaluweee 🤎

  • @nimeshbandara6450
    @nimeshbandara6450 7 หลายเดือนก่อน +3

    අඩෝ සුපිරී ඕයි 😂👍 ඔය වගේම ගිය අවුරුද්දෙ නමුණුකුල නැග්ග අපි💀 ඒකමයි මතක් උනේ ❤️

  • @yash.upeksha
    @yash.upeksha 7 หลายเดือนก่อน +1

    Woah!! Hats off to your hard workk 🫡❤️ Thanks for bringing up amazing content. Good luck!!

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks broo 🫡

  • @sahannimesh-ek3zm
    @sahannimesh-ek3zm 6 หลายเดือนก่อน

    vlog එක නම් මරු. Edit එක, ගිය අනිත් දෙන්නා, හැම දෙයක්ම සාර්ථකයි. 🎉

  • @SudaraFernando
    @SudaraFernando 7 หลายเดือนก่อน +11

    ජීවිතේ පළවෙනි පාරට VLog එකක් බලල ඉවර වෙද්දි ඇස්වල කඳුලු,,,,
    සම්මානයක් දෙන්නම වටිනවා මේ Vlog එකටනම් ❤😍

  • @SuperbikesSL
    @SuperbikesSL 7 หลายเดือนก่อน +3

    Next Level Vedio ❤
    National Kit එල මරු 😂

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks bro

  • @shaheniranga6116
    @shaheniranga6116 7 หลายเดือนก่อน

    එක සුපිරි. සුපිරිම vibe එකක් 😳😳😳

  • @madugunathilaka-ly8ur
    @madugunathilaka-ly8ur 7 หลายเดือนก่อน

    Ammoo henama kalekin supiri content ekak baluwa. Mata kiyanna wachana na . Oyanam niyama dakshayek.

  • @Hiru_Music99
    @Hiru_Music99 7 หลายเดือนก่อน +3

    තනි වචනෙන් කියනෝනම්.. "පිස්සුවක්" ❤️💯💥

  • @textervc6534
    @textervc6534 7 หลายเดือนก่อน +4

    මට හිතා ගන්න බෑ බන් උබේ ටැලන්ට් එක ගැන !!! ❤
    ඒ වගේම දුමිදු කියන්නෙ මිලියනයෙන් 1ක් වගේ හම්බෙන යාලුවෙක් !! ❤
    ජය වේවා !!
    අනිවා award එකක් දෙන්න වටිනවා ❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +2

      Atta dumidu mara dial ekk 🤎 thanks bro 🫡 jaya wewa!!

  • @buddhikakavindu1064
    @buddhikakavindu1064 7 หลายเดือนก่อน

    Wow වෙනම level එකක් බ්‍රෝ. දැකපු පට්ටම vlog එකක්. Production quality එක සුපිරී👌 Keep it up ❤️

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks yaluweee

  • @thimansaakalanka9033
    @thimansaakalanka9033 7 หลายเดือนก่อน +1

    සිරාවට ගැම්මක් බන් උබලගෙ උත්සාහය අගයනවා ❤️❤️👌👌

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks 🫡

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon9040 7 หลายเดือนก่อน +6

    Friendship 12.23❤😌 proud to be dumindu
    Shard ඔයා නවතින තෑනක් හිතාගනන්වත් බැ🎉❤

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน

      Thanks yaluwee 🤎 attama dumidu mara wadda

  • @LiVizZ
    @LiVizZ 7 หลายเดือนก่อน +3

    මං බලපු හොදම Vlog එක ❤💭🔥

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 7 หลายเดือนก่อน +2

    මචන් next level vlog එකක්. හරියට ශෝට් ෆිල්ම් එකක් වගේ. මියුසික්,සව්න්ඩ්,ස්ටොරි එක. කියන්න වචන නැ බන්.. සුපිරිම සුපිරි👍😘💖

  • @Sahil_madushanka
    @Sahil_madushanka 7 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරියක් යාලුවේ video එකනම් අද නම් සුපිරිම vlog එකක් ඒත් පරිස්සමින් කරන දෙයක් කරන්න ❤️

    • @SharDhVlogz
      @SharDhVlogz  7 หลายเดือนก่อน +1

      Thanks yaluwee 🤎