දඬුවම | Daduwama | Sikamai - සිකාමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2021
  • දඬුවම | Daduwama | Sikamai - සිකාමයි
    Director and Concept: Sikamai
    Dop: Malindu Lakshan
    Editor: MalinduLakshan
    Gaffer: Maduranga
    Recordist : Chanaka Gunawardhana
    Music:Lahiru De Costa | Layal edirisinghe | Navan Perera
    Graphics :Sameera Kalugampitiya
    Cast - Duminda Srikantha (සිකාමයි) | Poornima Videshika
    Food Badass Crew
    Ashen Banagala
    Hirusha Silva
    Jayasanka Peiris
    Gayasara Weerasinghe
    Kasun Lakmal
    Food Partner
    Exotic Kitchen
    Alubomulla
    Panadura
    Sikamai - සිකාමයි | Sikamai New Video | Sinhala Comedy | Sri lankan Comedy | Sinhala Joke
    #Sikamai​ #Sikanew​ #Sikai
    Follow Sikamai on :
    Facebook : / sikamaiofficial
    Tiktok : vm.tiktok.com/ZSxLsSJB/​
    WhatsApp : wa.me/message/MAXYW535D7ZJH1
  • ตลก

ความคิดเห็น • 481

  • @ajithanurakumara6977
    @ajithanurakumara6977 2 ปีที่แล้ว +122

    කිසි ගුනාත්මක කමක් නෑ පුතො ...ඔයිට වැඩිය හොද දෙයක් කරන්න වෙයි..

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 2 ปีที่แล้ว +109

    ඉස්සර ඉදපු සිකා ඔතන නෑ ..ඒ සිකා හොයා ගන්න වෙනවා පුතෝ..නැත්නම් උබ ඉවරයි..🖤

    • @wnpprasad8088
      @wnpprasad8088 2 ปีที่แล้ว +13

      ඉස්සර හිටියෙ ලකාගෙ පිහිටෙන් ගොඩගිය සිකා. මුට තනියම කරන්න බැහැ

  • @ps_6952
    @ps_6952 2 ปีที่แล้ว +31

    comment වලින් වැටෙන්න එපා බොසා ! අලුත් විදියට පටන් ගමු ආයේ. බලන උන් නිර්මාණයක් විවේචනය කරන විදිය හරිම අන්තිමයි මේකේ. වැරැද්දක් තියනම් ඒක පෙන්නලා හදාගන්න විදියක් පෙන්නන්නේ හරිම අඩුවෙන්. අලුත් නිර්මාණ එතකොට බිහි වෙයිද ?
    Acting මරු ! Scripts ගැන තව තවත් හිතන්න වෙනවා මන් දකින විදියට. හැමදාම වැරදෙන්න බෑ අපට පැවැත්මක් නෑ. පරදින්න බෑ. අලුත් විදියට අපි ආයේ පටන් ගමු. TH-cam එකේ 'සිකාමයි' brand එකට මැරෙන්න දෙන්න එපා. Positive විදියට මේක දකින්න. වැටිලා වැටිලා ලොකු comeback එකක් දෙන එකට මාරම ආසයි.
    GG boza ! ❤️

    • @hashanji
      @hashanji 2 ปีที่แล้ว

      Aniwa

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +284

    උඹෙන් ඔයිටවඩා සුපිරි නිර්මාණ, ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙනවා බං..🤔

  • @nayanarohitha
    @nayanarohitha 2 ปีที่แล้ว +26

    කොමෙන්ට් වලින් වැටෙන්න එපා සිකෝ ඒ ඔක්කොම දාන්නේ උඹට ආදරේ නිසා හැදෙන්න ජය ❤️

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe 2 ปีที่แล้ว +23

    මෙ ගේවන තප්පරයක් පාසා කෝරොනා රොගින් සුවපත් වෙවා☺️

  • @thanujakadesilva3592
    @thanujakadesilva3592 2 ปีที่แล้ว +97

    මේවා බලල හිනා වෙනවා ඇත්තේ ලකා විතරයි බං.

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz ❤️😥🙏😥😥

    • @thusithathisarawan5311
      @thusithathisarawan5311 2 ปีที่แล้ว +4

      එකෙම්ම..

    • @kelumprasanna6177
      @kelumprasanna6177 2 ปีที่แล้ว +5

      කියල වැඩක් නෑ. අම්මාපල්!

    • @buddhikalakshanherath555
      @buddhikalakshanherath555 2 ปีที่แล้ว +6

      කට කොනෙන් 😅

  • @wasanthagodage2730
    @wasanthagodage2730 2 ปีที่แล้ว +95

    ඇත්තටම මේවා හොඳයි ලකා හිනස්සන්න...ලකා හොඳටම හිනාවෙනවා ඇති....

  • @nsbalasuriya
    @nsbalasuriya 2 ปีที่แล้ว +11

    දැන් සක්සුදක් සේ පැහැදිලි යි කලින් ලකයි සිකයි ගේ තිබ්බ ක්‍රියේටිවිටි එක ආවෙ කොතනින්ද කියල.. ලකයි සිකයි කැඩුනත්, ඒ චැනල් එක දාන දාන එක ට්‍රෙන්ඩින් යන රහස ඒකයි...

  • @lakshitharukshan922
    @lakshitharukshan922 2 ปีที่แล้ว +14

    මෙිවා බලලා හිනාවෙන්න බෑ බං.දැන් මොන්ටිසෝරියක් වගේ සිකා උඹෙි ජොක්.අන්තිමයි.

  • @udarajayamal54
    @udarajayamal54 2 ปีที่แล้ว +26

    සිකා මේක නම් හොඳටම මදි 😔

  • @rangajanakaedirisinghe2514
    @rangajanakaedirisinghe2514 2 ปีที่แล้ว +76

    මේ විදියට ගියොත් සිකෝ වැඩි දුර දුවන්න බැරිවෙයි..මේ වගේ මොන්ටිසෝරි ජෝක්ස් වලට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙනවා..

    • @nero88823
      @nero88823 2 ปีที่แล้ว +1

      Sirawata dn patan gaththa gamma na😭😭😭

  • @daraya6732
    @daraya6732 2 ปีที่แล้ว +6

    සිකා කියන්නෙ අහිංසකයෙක් බං
    සිකා හැදුවෙ ලකා.
    අනේ ඔන්න ඔය තරහමරහා අමතක කරලා තුන් දෙනාම එකතුවෙලා පට්ට වැඩ ටිකක් කරහල්ලකො අපි මෙ මොනා කරන්නෙත් මැරෙනකල්නේ.

    • @pasindukumara5427
      @pasindukumara5427 2 ปีที่แล้ว

      සුපිරි අදහස බන් 👌👌👌❤️

  • @virathKohli766
    @virathKohli766 2 ปีที่แล้ว +35

    මූ නම් මෙලෝ රහක් නෑ.... ලකාගේ script වලින් ගොඩ ගිහින් මූ හිතුවේ තනියෙන් ගේම ගහන්න පුලුවන් කියලා .... 😂😂

    • @niroshachathuranga3740
      @niroshachathuranga3740 2 ปีที่แล้ว +2

      අප රාදෙ ඩෙටා..මුට ස්තිර සහය නලු නිලියො නැ..මු ලකාගෙන් ගොඩ ගියා වගෙ

  • @slglite4645
    @slglite4645 2 ปีที่แล้ว +12

    සීකා ,එ චරිතෙයි ඔනී♥️ජයවෙවා♥️♥️

  • @Hataraman593
    @Hataraman593 2 ปีที่แล้ว +60

    අම්මෝ ඇති යාන්තන් විඩියෝ එකක් දාලා ..... මොකො මේ අඩන්නෙ...😂👍.... ජයවෙවා සහෝදරයා ......

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න අයියේ plz 😥❤️🙏❤️

    • @bigchamiya1896
      @bigchamiya1896 2 ปีที่แล้ว +1

      ජයවේවා

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films 2 ปีที่แล้ว +5

    පට්ට ❤

  • @robertderaino7850
    @robertderaino7850 2 ปีที่แล้ว +12

    සිකාමයි දැන් කක්කා ගොඩක්, ලකා එක්ක හිටියා නම් මෙලහකට තරුවක්. අච්චර ගොබ්බ අලුත් සිකාවත් දැන් ගානට හදලා අරගත්ත එකේ සිකාමයි වගේ ටැලන්ටඩ් බුවෙක්ට ලකා එක්ක ගොඩක් දුර යන්න තිබුණා.

    • @Thebloombunker
      @Thebloombunker 2 ปีที่แล้ว

      අනිවා brother....mewa nam melo wadak na...

  • @techchannelsriofficial
    @techchannelsriofficial 2 ปีที่แล้ว +1

    ඔන්න මාත් ආවා මේ පැත්තේමේ වීඩියෝ එක බලන්න

  • @chanakathushan7504
    @chanakathushan7504 2 ปีที่แล้ว +5

    අම්මෝ ඒක 😂😂❤️❤️❤️

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t 2 ปีที่แล้ว +12

    හොඳ වැඩේ සිකාට.....

  • @sarangaalwis8047
    @sarangaalwis8047 2 ปีที่แล้ว +13

    ඒ වගේ කෙල්ලෙක් තියාගෙන බොන්න උඹ තිරිසනෙක් නෙ 😂😂

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 😥🙏❤️🙏

  • @pradeepprasanna5230
    @pradeepprasanna5230 2 ปีที่แล้ว +9

    පට්ට බෝරින්.ලකාගෙ ඒව එක්ක බලනකොට මේව කැලේ...😆😭🔫

    • @peterblack2949
      @peterblack2949 2 ปีที่แล้ว

      Unsubscribe Karapan....don’t come here

  • @kavindavlogs
    @kavindavlogs 2 ปีที่แล้ว +6

    පුර්නිමා අක්කි නම් ෆට්ට ඇක්ටින්......😊
    සිකා තව ටිකක් Creative වියන් ඉස්සර වගේ....❤

  • @lankapradeep9468
    @lankapradeep9468 2 ปีที่แล้ว +6

    ලකා නම් බඩ අල්ලන් හිනා වෙනවා ඇති බං . 😉😁 අපරාදේ බං කාලය ප්‍රයෝජනවත් දේකට යොදවපන්

  • @NuwanThisara
    @NuwanThisara 2 ปีที่แล้ว +4

    0:39 ඊයා හලෝ.... 😅

  • @thilinabandara6401
    @thilinabandara6401 2 ปีที่แล้ว +3

    එන්න එන්නම සිකා චොර වෙනවා..දැන් තෙරෙන්නෙ ලකා හරි කියලා

  • @kasundilanka3492
    @kasundilanka3492 2 ปีที่แล้ว +2

    අනිත් සිකා සුපිරි බන් 😒

  • @testemoney1325
    @testemoney1325 2 ปีที่แล้ว +26

    හිනා යන්නෙ තාත්වික දේවල් වලට, බෝතලේකට කවුරුහරි බනිනවා කියන එක තාත්වික දෙයක් නෙවෙයි. අර නාටක වගේ ඒවා මෙලෝ රහක් නැති වෙන්නෙ ඒක නිසා....

  • @Hataraman593
    @Hataraman593 2 ปีที่แล้ว +2

    මතක නැද්ද 🍺 😂

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +4

    සිකාමයි❤️

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +13

    උබේ ඇක්ටින් මරු සිකා..හැබැයි කන්ටෙන්ට් නම් චාටර් දැන්.ස්ක්‍රිප්ට් එකක් සුපිරියට ලියලා ඉස්සර වගේ හොඳ කන්ටෙන්ට් ටිකක් කරමු..ජයවේවා..

  • @nishadmadhuwantha8731
    @nishadmadhuwantha8731 2 ปีที่แล้ว +3

    Adooo maruuu ❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +3

    සිකාමයි 👍👍🙏❤️

  • @rukavlogs
    @rukavlogs 2 ปีที่แล้ว +1

    ඒක නම් මරු

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏❤️😥❤️

  • @yousufrasak3807
    @yousufrasak3807 2 ปีที่แล้ว +6

    SUPER VERY GOOD VERY NICE PROGRAM SIKKAMII WONDERFUL BEAUTIFUL BEST NICE THANKS BEST BROTHER 🙏❤️❤️❤️❤️.. FROM SAUDI ARABIA AND SRILANKA

  • @smaxtech
    @smaxtech 2 ปีที่แล้ว +10

    හිනා යන් නැ සිකෝ....හොද script එහෙකට ගේමක් ගහකෝ

  • @dhyantheekshana6137
    @dhyantheekshana6137 2 ปีที่แล้ว +6

    හොදටම මදි සිකෝ.😁

  • @babyshanu1778
    @babyshanu1778 2 ปีที่แล้ว +16

    අම්මෝ.... සිකා..... ගොඩක් කාලෙකින්...❤❤❤

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz ❤️😥🙏😥

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +2

    රඟපෑම මරු!

  • @bigbrothertunes
    @bigbrothertunes 2 ปีที่แล้ว +3

    ඕව බලල ලකාට නම් හිනා යනවා ඇති......

  • @FoodBadass
    @FoodBadass 2 ปีที่แล้ว +1

    පට්ට ඒක

  • @nimsarasavinda567
    @nimsarasavinda567 2 ปีที่แล้ว +2

    El bokka

  • @bravelion7032
    @bravelion7032 2 ปีที่แล้ว +1

    aiya madi neda ...... oya dakkath hina yana api .... mita wadiya deyak balaporoththu una ... eth awlak naha ah ❤️❤️❤️❤️❤️

  • @Shorts-zb1mz
    @Shorts-zb1mz 2 ปีที่แล้ว +5

    ❤❤❤

  • @sllalhub-8397
    @sllalhub-8397 2 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว

    jaya wewa

  • @oneslchannel2002
    @oneslchannel2002 2 ปีที่แล้ว +1

    තද තද ❤❤

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 😥🙏❤️🙏🙏

  • @maruthribala
    @maruthribala 2 ปีที่แล้ว +1

    සිකාට බනින්නෙ නැතුව නිකමට වගේ අපිවත් බලන්න යාලුවනේ 😁😁

  • @TravelingPisso
    @TravelingPisso 2 ปีที่แล้ว

    ජයවෙවා

  • @chathumadushan5011
    @chathumadushan5011 2 ปีที่แล้ว +1

    මේ ලකත් ඒකක් හිටියනමි පට්ට

  • @lakaMW
    @lakaMW 2 ปีที่แล้ว +1

    මෙව්වට හිනායන්නෙ නෑ යකෝ. ගොන් ජෝක්නෙ. 😂

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว

    නියමයි නියමයි siko

  • @prashanwarnakulasooriya
    @prashanwarnakulasooriya 2 ปีที่แล้ว +5

    හපොයි සිකා

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 😥❤️🙏❤️❤️

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว +4

    අලුත් කෙල්ල නම් නියමයි 🤭

  • @MohanChathuranga
    @MohanChathuranga 2 ปีที่แล้ว +1

    scipt අන්තිමයි

  • @Rajitha_Lahiru_
    @Rajitha_Lahiru_ 2 ปีที่แล้ว +2

    මොන්ටිසෝරි බබෙක්ද බං ස්ක්‍රිප්ට් ලියන්නෙ.. ගුලියකුත් කාලා හිටියෙ සිරාවටම.. ඒත් හිනා ගියෙ නෑ... 😬

  • @pasanpradeep4750
    @pasanpradeep4750 2 ปีที่แล้ว +3

    කිචි කවාගෙනවත් හිනා වෙන්නම්

  • @chameep.5478
    @chameep.5478 2 ปีที่แล้ว +2

    ඇත්තටම කලින් එවා සුපිරි.

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +3

    මම නම් අද විඩියෝ එකක් බැලුවෙ.හොද විඩියෝ කරන්න ඉදිරියටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව 👍👍👍👍

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න අක්කෙ plz ❤️😥🙏😥😥

  • @pasindu9225
    @pasindu9225 2 ปีที่แล้ว +1

    මරු හැබැයි

  • @gaminDila2768
    @gaminDila2768 2 ปีที่แล้ว +1

    ගැම්මක්

  • @anuradhaprasad1
    @anuradhaprasad1 2 ปีที่แล้ว +1

    එලාස්ස්ස්ස්ස්

  • @cricketworld6263
    @cricketworld6263 2 ปีที่แล้ว +2

    උබ මෙහෙම ගියොත් කෙල වෙනවා

  • @damienrosairo1260
    @damienrosairo1260 2 ปีที่แล้ว

    Amboo. 😂😂😂

  • @roshanmadushanka9254
    @roshanmadushanka9254 วันที่ผ่านมา

    මට නම් මරු

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 2 ปีที่แล้ว +3

    නළුවා කොච්චර දක්ෂ උනත් වැඩක් නැහැ කතාව සහ අද්‍යක්ෂණය දුර්වල නම්.
    සිකා ඕක කලින් තේරුම් ගත්තනම් තාමත් ලකා ළග වැඩ.

  • @tonaproduction6655
    @tonaproduction6655 2 ปีที่แล้ว +1

    ❤❤

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 😥🙏❤️🙏🙏

  • @vidaanz
    @vidaanz 2 ปีที่แล้ว +1

    ඇත්තටම අහන්නේ, මං ස්ක්‍රිප්ට්ස් ලියලා දෙන්නද? 😌😌

  • @tpgzoon8951
    @tpgzoon8951 2 ปีที่แล้ว +3

    💖💖💖💖💖👍

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏😥❤️😥😥

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +3

    ජොලියක් තිබ්බා..බන්…ගොඩක් පිරිමි ගෑනිට වැඩිය..අරක්කු අදහනවා..බන්…(හැම පිරිමින්ම එහෙම නෑ) 🤣🤣🤣🤣

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 2 ปีที่แล้ว

    මරු මරු

  • @slreviewhub6222
    @slreviewhub6222 2 ปีที่แล้ว

    👍👍👍

  • @leonvictor1694
    @leonvictor1694 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @asankagsenevirathne1018
    @asankagsenevirathne1018 2 ปีที่แล้ว

    Patta gon ....niyama wedda thamayi lakaaa ....den kohomada aluyh sika

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 2 ปีที่แล้ว

    නියමයි සිකා

  • @SLAnimationToons
    @SLAnimationToons 2 ปีที่แล้ว +1

    හිනා යන්නෑ සිකො 😪

  • @prasadrandunu4642
    @prasadrandunu4642 2 ปีที่แล้ว +5

    Joke ගතිය මදී....pls තව ටිකක් අපි ගැන හිතලා වීඩියෝ දෙන්න සිකා

  • @pablokz5973
    @pablokz5973 2 ปีที่แล้ว

    මරු කෑල්ල.හිටගෙන අරින්න මරු

  • @wasiluwais6414
    @wasiluwais6414 2 ปีที่แล้ว +1

    Amu guu

  • @baniya1589
    @baniya1589 2 ปีที่แล้ว +1

    Aparadi boothale😁😁❤❤💪💪

  • @Abiyaproduction
    @Abiyaproduction 2 ปีที่แล้ว

    💓

  • @kvindusnkalpa3460
    @kvindusnkalpa3460 2 ปีที่แล้ว +10

    ඔලුව පැලුනත සිකා අයියේ😀

  • @sujanranasinghe2677
    @sujanranasinghe2677 2 ปีที่แล้ว +4

    වෙන බිස්නස් එකක් පටන් ගන්න සිකා.. ඕක හරියන් නෑ....

  • @redzeegaming
    @redzeegaming 2 ปีที่แล้ว +23

    හිනා යන්නෙ නෑනේ 🥲

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 😥❤️🙏❤️❤️

    • @bigchamiya1896
      @bigchamiya1896 2 ปีที่แล้ว +1

      අපේ පැත්තටත් ඇවිත් යන්න එන්න

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 2 ปีที่แล้ว +1

    අනේ මන්දා

  • @dilankafernando7596
    @dilankafernando7596 2 ปีที่แล้ว +1

    Supiriyk

  • @dineshchandimal8081
    @dineshchandimal8081 2 ปีที่แล้ว

    Ela sika 💕

  • @hiru_photograper
    @hiru_photograper 2 ปีที่แล้ว

    ❤️‍🔥

  • @shalindasilva3745
    @shalindasilva3745 2 ปีที่แล้ว +1

    Ela ban

  • @shashinimadurangi8598
    @shashinimadurangi8598 2 ปีที่แล้ว +1

    සිකා ගොඩ යනවට ආසාවෙන් බලන් හිටියේ....❤️
    ඒත් දැන් දැන් පේන්නේ සිකාගෙ ඇක්ටිං හොද උනාට පයිප් එකේ බඩු නෑ කියාලා.... 🚰
    ක්‍රියේටිව් ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන වැඩේ කරගන්න බැරුව ඇදගෙන නාගන්නවා 🚿 වගේ දැනෙන්නේ මට විතරද? 🤔

  • @dilanjanitha6054
    @dilanjanitha6054 2 ปีที่แล้ว +1

    Elaaa

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz ❤️🙏😥🙏

  • @lakshminineranjan6707
    @lakshminineranjan6707 2 ปีที่แล้ว +1

    😂❤️

  • @dhanukalakshan7490
    @dhanukalakshan7490 2 ปีที่แล้ว +1

    💪💪❤️

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏😥❤️😥😥😥

  • @santaproductions-1399
    @santaproductions-1399 2 ปีที่แล้ว

    Issrhata twa hoda ewa gemu sika ,adarei ❤️❤️

  • @rd2639
    @rd2639 2 ปีที่แล้ว +1

    Patta

  • @lakaMW
    @lakaMW 2 ปีที่แล้ว +1

    Upload කරන්න කලින් වීඩියෝ එක බලලා හිටියනම් හොඳයි වගේ.. මොනවද මේ content.

  • @tharangaamarasooriya8543
    @tharangaamarasooriya8543 2 ปีที่แล้ว +2

    තව ගොඩක් ඉගෙනගන්න තියෙනවා මිත්‍රයා

  • @anushkasampath2895
    @anushkasampath2895 2 ปีที่แล้ว +1

    මේව බලල ලකාටනන් හිනායනව ඇති බන්.

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว

    Aka මැරූ bro