ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
thank you so much ,to resolved my problem today except help of mechanic ....❤
හොද දැනුමක් දෙනවා ගොඩක් ස්තුතියි 💚 subscribe 50 k ඉක්මනටම ගන්න සුභ පතනවා ☦️☸️
බොහොමත් ම ස්තූතියි ...
Overlook masime belt eka laga thiyena anaya wenama apita ganna puluwanda
Usha machine ekaka Tension hadanna kiyala denna puluvanda..godak vatinava..
Aluthinma patal ekak ganne kohomada sir?
මේ මෝටර් eka gedara පාවිච්චි කරන කරංන්ට් එකට ඩිලෙට් දෙන්න පුවුලුවන්ද
Motare mila kiyada koheda ganne.onli ganna puluwanda
974 n mashimata danna පුළුවන් belt eka mokakda hoda
Mata sigzag machin ekata morter 1 sawikaraganna oone Ethakota machine ekata sambanda wena thana anaya thoraganne kohomada kiyadennko
Yalu oya motara ganna kohenda hoyala denna beida
974 machine ekata use karanna puluwan මෝටර් එක මොකක්ද මහත්මයා.හොද්ම් මෝටරයක් මිලට ගැනීමට අවශයයි.ලබා ගත හැකි ස්තාන කොහොමද සොයා ගන්නේ
Mekata hod motor ekak hambunada
Hand weel eka thada wenne ai
Speed eka adu karanne kohomada
Belt koheda ganna thiyenne kiynnko
ස්තූතියි
Sir kumar 3 thread over lock machine 1k gann shop eka mokkdd please kinn puluwan d price kohomad wenne
@@atampahura thanks sir God bless you!!
thank you
Singer nomal mahana mesimata dana motaraya mokakda.
👍👍👍
mtere kiyada
සිග්ස්සැග් මැෂිම ට මේ මෝටර් එක හරියනවද
Mage overlock eke 2 luper ake nula kadenawa.godak aya baluwa.udaukaranna puluwanda
Ganna.thanak kiyanna
මෝටර් ගන්න පුළුවන් ආයතනයක් කියන්න අද මිල කීයක් වගේ වේවිද
බොරැල්ල කොටා රෝඩ් ..සිංගර් සර්විස් සෙන්ටර් එකට යන්න
Saddayak enne ayi
Apple
සර්ගෙ නම්බර් එකක් ගන්න පුලුවන්ද ?
මට දැන ගන්න ඕනේ බෙල්ටිර්‍එක දැති පැත්ත උඩටද යට පැත්තට ද
යටට
මෙෂින් එකට දාන නුල තෝර ගන්නේ කොහොමද? නුලේ ගනකම මැහුමට බලපානවා ද?
ඒ ගැන කරපු වීඩියෝ බලන්න
Me belt koheda ganna thiyenne
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
thank you so much ,to resolved my problem today except help of mechanic ....
❤
හොද දැනුමක් දෙනවා ගොඩක් ස්තුතියි 💚 subscribe 50 k ඉක්මනටම ගන්න සුභ පතනවා ☦️☸️
බොහොමත් ම ස්තූතියි ...
Overlook masime belt eka laga thiyena anaya wenama apita ganna puluwanda
Usha machine ekaka Tension hadanna kiyala denna puluvanda..godak vatinava..
Aluthinma patal ekak ganne kohomada sir?
මේ මෝටර් eka gedara පාවිච්චි කරන කරංන්ට් එකට ඩිලෙට් දෙන්න පුවුලුවන්ද
Motare mila kiyada koheda ganne.onli ganna puluwanda
974 n mashimata danna පුළුවන් belt eka mokakda hoda
Mata sigzag machin ekata morter 1 sawikaraganna oone
Ethakota machine ekata sambanda wena thana anaya thoraganne kohomada kiyadennko
Yalu oya motara ganna kohenda hoyala denna beida
974 machine ekata use karanna puluwan මෝටර් එක මොකක්ද මහත්මයා.හොද්ම් මෝටරයක් මිලට ගැනීමට අවශයයි.ලබා ගත හැකි ස්තාන කොහොමද සොයා ගන්නේ
Mekata hod motor ekak hambunada
Hand weel eka thada wenne ai
Speed eka adu karanne kohomada
Belt koheda ganna thiyenne kiynnko
ස්තූතියි
Sir kumar 3 thread over lock machine 1k gann shop eka mokkdd please kinn puluwan d price kohomad wenne
@@atampahura thanks sir God bless you!!
thank you
Singer nomal mahana mesimata dana motaraya mokakda.
👍👍👍
mtere kiyada
සිග්ස්සැග් මැෂිම ට මේ මෝටර් එක හරියනවද
Mage overlock eke 2 luper ake nula kadenawa.godak aya baluwa.udaukaranna puluwanda
Ganna.thanak kiyanna
මෝටර් ගන්න පුළුවන් ආයතනයක් කියන්න
අද මිල කීයක් වගේ වේවිද