ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
ඔබතුමාගෙ වීඩියෝ ඉතාමත් වටිනව. මම මේ චැනල් එකෙන් නොදන්න කාරනා ගොඩාක් ඉගෙන ගත්ත බොහොම ස්තූතියි. ඔය විදියට diode එකක් මගින් වේගය පාලනය කරන ක්‍රමයක් මම blender වලත් යොදාගෙන තියෙනව දැකල තීනව. මට තීන ප්‍රශ්නය තමයි ඔය මෙතඩ් එක හරියන්න් universel motor වලට විතරද? නැත්තම් induction motor වලටත් ඔය ක්‍රමය පාවිච්චි කරල වේගය පාලනය කරන්න පුලුවන්ද?
@@HemalSandaruwan-m9v එහෙම කරලා තියනවා මම දැකලා නෑ, ඒ කියන්නේ යම් ගැටලුවක් තියනවා වෙන්න පුලුවන්
ඔබතුමාට බොහොම ස්තූතියි මගේ ගැටළුවට වීඩියෝවක් කරාට මොටර් බෙල්ටි ඵක මාරුකරාම ඒක හරි ගියා බෙල්ට්ඉක්මනට නරක්වෙන්න හේතු තියෙනවාද බොහොම ස්තුතියි ඔබට
Diod eka amp kiyada.kohomada sambanda karanne.
මගේ ජුකි මැශින් එකේ කොයිල් එක පිච්චිලා.. අලුත් මොටර් එකක් කියක් වෙනවද.මහත්මයා.. කොලබින් ගෙන්න ගන්නේ කොහොමද
Mage zoje high speed mashima aragena awrudu 3 k withara tikak mahagena yaddi speed ahuwela mahanna barima wenawa mokada karanna ona
මැනුවල් නොමල් මැෂිමක් ටැක් මැෂිමකට හදන්න බැයිද
@@DanukaMadushan-jj8yv මම එහෙම කරන්න උත්සාහ කරලා නැති නිසා ......... ඒකට ........ පුලුවන් කියල හරි බෑ කියල හරි කියන්න බෑ