How to repair the black normal machine by yourself | You don't want to pay the repairman again

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 339

  • @atampahura
    @atampahura  5 หลายเดือนก่อน +12

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @charithadeniyage3473
    @charithadeniyage3473 2 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තූති ඔබට.මම මගෙ ඕවර්ලොක් මැෂින් එක සහ සින්ගර් නෝමල් ම්ෂින් දෙකම ඔබතුමාගේ වීඩියෝ හරහා තනිවම හදාගත්තා.ඇත්තටම ගොඩක් වටින වීඩියෝ ලබා දෙනව.නැවත වතාවක් ස්තූති කරනවා.

  • @fathimashabee6845
    @fathimashabee6845 2 ปีที่แล้ว +8

    මගේ මැශිම හොදට මැහුනා. දැන් ඒකේ මහනකොට මහෙන්නෙ නෑ. ඔබතුමා කියපු සියල්ල මා පරීක්ෂා කළා. ඒත් ඇයි මැහෙන්නේ නැත්තේ කියලා තෙරෙන්නේ නෑනේ. පුළුවන් නම් මේකට රිප්ලයි එකක් දෙන්න

  • @lasithnethsara8649
    @lasithnethsara8649 4 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මේ වීඩියෝව.මගෙ ජුකි මැසිම මැහෙන්නෙ නැ.එ ගැන කියලා දෙන්න.ඔබතුමාට ස්තුතීයි...

  • @aynoormohomad3015
    @aynoormohomad3015 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය ,සර්ට මෙ වගේ දෙයක් කියලා දෙනවාට.

  • @dilshanmadushanka3344
    @dilshanmadushanka3344 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබතුමාට . ගොඩක් වටිනවා මේ වැදගත් දේවල් අපට 😊😊

  • @prasadinisenadheera4869
    @prasadinisenadheera4869 3 ปีที่แล้ว +6

    ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ස්තුතියි

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 ปีที่แล้ว +2

    ඉතාම ඉහලයි තෙරුවන්සරණයි....
    ස්තුතීයි.....

  • @smtmsjacolyn6699
    @smtmsjacolyn6699 3 ปีที่แล้ว +3

    Thank you, oyage visthara kireema itha hondai, godaak deval igena ganna apa denuwath kalata godak sthuthiy.

  • @HarryPotter-mx2ng
    @HarryPotter-mx2ng 4 ปีที่แล้ว +4

    Godak vatina video ekak.. Hariyatama hamadema kiyala dunna.. Godak sthuthi.. 👍👍

  • @nirushaherath5185
    @nirushaherath5185 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට! වීඩියෝ එක ගොඩක් වටිනවා

  • @gangasiriwardana7831
    @gangasiriwardana7831 4 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝවක් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @harsimmohomed7239
    @harsimmohomed7239 2 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබට!

  • @sanduninisansala2720
    @sanduninisansala2720 2 ปีที่แล้ว

    සර් මගෙ මැශින් එකත් මේ වීඩියෝ එකේ තියෙනවා වගේම එකක්...
    ඒකේ මහනකොට උඩින් ලස්සන ට සාමාන්‍ය විදියට මැහෙනවා.
    ඒත් රෙද්දෙන් යටින් බැලුවම නූල් ගුලි ගුලි හැදිලා

  • @lakshmiseetha4003
    @lakshmiseetha4003 9 หลายเดือนก่อน +3

    හැන්ඩ් වීල් එක තදයි පාගලා මහන්න අමාරුයි ඒක හදා ගන්නෙ කොහොමද

  • @aynoormohomad3015
    @aynoormohomad3015 2 ปีที่แล้ว

    Mata අවශ්‍යම දෙයක් දැන ගන්න ලැබුණා මේ video eken.eth mata hada ganna ba eka හරියටම . Machine eke neeld eke ilata waten na dan. Kalin hariyata thibuna. Dan wena wen than wala need eka wadinne. Neeld kadenawa ada wenawane.. put ekath hariyata hitin na බුරුල් wenawa..

  • @ruwaniayesha3059
    @ruwaniayesha3059 2 ปีที่แล้ว +2

    Godak watinawa vidiyo eka thankyou .

  • @ashalijayasooriya396
    @ashalijayasooriya396 ปีที่แล้ว +2

    Godaak wadagat vidio ekak thank u

  • @krishanthipalihapitiya3143
    @krishanthipalihapitiya3143 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් මෙම වීඩියෝ එක

  • @prabodhaprasangi6666
    @prabodhaprasangi6666 9 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින විඩියෝවක්❤

  • @priyadarshaniweligama6391
    @priyadarshaniweligama6391 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා. 👍🙏

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari1864 ปีที่แล้ว

    Rode nidahase karakanewa..idiktuwa vada nh
    ...mokka krnna puluwn yluwne .

  • @tharakasadaruwansadaruwan4559
    @tharakasadaruwansadaruwan4559 ปีที่แล้ว

    මැෂින් එක ගොඩ කාලයක් පාවිච්චියට ගත්තේ නැහැ ,දැන් මැෂින් එක අද්දන්නේ නැහැ ,මොකද කරන්නේ ඒකට ?ඔබතුමාට ගොඩක් පිං

  • @kusum4458
    @kusum4458 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබට

  • @prasannasamparh6680
    @prasannasamparh6680 2 ปีที่แล้ว +2

    හිර උන මැශින් එකක් ගොඩදාගන්නේ කොහොමද

  • @mnb5981
    @mnb5981 4 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ස්තුතියි කියල දුන්නට බුදු සරනයි

  • @madushanidilrukshirajapaks9659
    @madushanidilrukshirajapaks9659 ปีที่แล้ว

    සුතුතියි.ගොඩක් පිං අයියෙ ඔයා දන්න දේ අපිට දෙනවට

    • @nadeeshadisanayaka7681
      @nadeeshadisanayaka7681 ปีที่แล้ว

      Mage තියෙන්නේ normal machin ekak eke kaali dala hadanna one ඔබතුමාට පුළුවන්ද eka hadala denna

  • @manojgalapaththi7043
    @manojgalapaththi7043 4 ปีที่แล้ว +4

    Thank you sir .mage meshime mahaddi nula during during wadinna burulata reguletara ganTa thibbath hariyan ne

  • @Visakasamantha
    @Visakasamantha 3 ปีที่แล้ว +1

    Aththatama godak pin mehema therenna kiyala denawata

  • @KTS_SHOTS
    @KTS_SHOTS 3 ปีที่แล้ว +1

    godak vada karapu nathi deval hadagaththa thankyou

  • @sripaliwasantha5508
    @sripaliwasantha5508 4 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතියි .zig zag mechin එක ගැනත් video එකක් දාන්න.

  • @sepalikab3328
    @sepalikab3328 3 ปีที่แล้ว +2

    ඔබගේ උපදෙස් වලට හුඟක් ස්තුතියි හොඳට තේරෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා
    1) සිංගර් පරණ zig zag මැෂින් එකක් සහ normal machine එකක් තියෙනවා
    1)දෙකේම එකම ප්‍රශ්නේ තියෙන්නේ
    2) නොම්බර 11 /14 ඉදිකටු දමා මසන විට මැදින් මැදින් ලොකු මැවුම් පාරවල් එකක් දෙකක් වදිනවා එය සකසා ගන්නේ කෙසේද?
    3) මම bobin එක satel එක තියෙන සෙට් එකම අලුතෙන් දැම්මා ඒත් හරි ගියේ නෑ ඒ ඇයි? ඉදිකටුවේ නොම්බර මාරු කරනකොට වෙනස් වෙන්නෙ ඇයි?
    3) නමුත් නොම්බර දාසය ඉඳිකටුව දමා මහන විට හරියටම මහනවා
    කරුණාකර මෙයට ඉක්මන් පිළිතුරක් එවන්න ඔබට ස්තූතියි ඔබට පින් සිදුවෙනවා

  • @chaturikasamanmali2847
    @chaturikasamanmali2847 2 ปีที่แล้ว

    ,bobbin purawana widihai Adum reliwenna messing ekahadanawidiyakiya.nnapuluwanda

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මහත්මයා ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ,,,

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 3 ปีที่แล้ว

    Machine aluth wediya karaganna hoda thenak thiranaya karaganne komada juki normal singer 2k hadaganna one sthuthi ජයවේවා

  • @yasinisupeshala1148
    @yasinisupeshala1148 3 ปีที่แล้ว

    මේ වර්ගයෙ මැෂින්එකේ කෑලි ගොඩක් අලුතින් දාන්න ඕනලු හදන්න.මැෂින් ටේබල් එකත් දිරල කැඩිල.සින්ගර් එකේ වැඩ කරන කෙනෙකුට දුන්නා ,ඔක්කොම දාලා හදන්න 12000කට වැඩිය යයි කීවා.ගෙදර ඇඳුම්ටික විතරක් මහන්න සින්ගර් සිග්සැග් පෝටබල් මැෂින් එකක් ගන්න හිතෙනවා.පරණ මැෂිම හදනවට වඩා.මැෂින් ගැන දන්න කෙනෙක් විදියට කලයුතු හොඳම දේ කුමක්ද මහත්මයා?ස්තූතියි !

  • @dhammikakumari4927
    @dhammikakumari4927 2 ปีที่แล้ว

    Uda nula hodata mahenawa yata nula guli gahenawa eka hada ganne kohomada sir

  • @dinupawijesundara108
    @dinupawijesundara108 2 ปีที่แล้ว

    පරන මැෂින් එකක foot මාරු කර මසන ආකාරය කියලා දෙන්න පුළුවන් ද. ගොඩක් ස්තුතියි

  • @atampahura
    @atampahura  9 หลายเดือนก่อน +10

    ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න.
    මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න.
    ගෙදරට ඇවිත් හදලා දෙන්නම්.
    මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්.
    මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.
    සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා.
    මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්.
    ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්.
    මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා.
    මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න.
    සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයි
    ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න.
    සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑ
    සිංග්ලිෂ් නං මළම මල වාතයක්
    උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං.
    කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං.
    දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා.
    මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා.
    වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා.
    වීඩියෝ එක ඉවර වෙනකං බලන්න.
    ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි.
    කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා.
    ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න.
    නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි.
    මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා.
    එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා.
    ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා.
    තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න.
    ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්.
    වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.
    චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්.
    ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න.
    ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක.
    ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්.
    මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න.
    ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා.
    දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට.
    කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා.
    අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා.
    ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න.
    වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි.
    ..... හිත රිදුනානං සමාවෙන්න .....

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 ปีที่แล้ว

    Thanks කියල මදි.ඒ තරම් වටිනව.

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 4 ปีที่แล้ว +1

    Nomal meshin aken embroider karana vidiha kiya denna.

  • @sewingwithhasuni2391
    @sewingwithhasuni2391 2 ปีที่แล้ว

    Mage singer normal Machine eke yata nuul burulen mahenawa. Eka hadaganne kohomada?

  • @chaturikapriyadarshani5144
    @chaturikapriyadarshani5144 4 ปีที่แล้ว

    Hin reli saya dapu,borichchi ath 2sahitha chiththa gaumak(normal gauma)mahana heti kiyala denna

  • @padminidissanayaka754
    @padminidissanayaka754 22 วันที่ผ่านมา

    උඩ නූල බුරුල් හැම තිස්සෙම. හේතුව කියන්න පුළුවන් ද? ගොඩක් ස්තූතියි .

  • @dedunusewwandidedunusewwan2955
    @dedunusewwandidedunusewwan2955 2 ปีที่แล้ว +2

    Godak watina vidiyo ekak 👍

  • @amilasantha1672
    @amilasantha1672 3 ปีที่แล้ว

    මේ මැෂින් එකේ bobbin winder eka replace කරන විදිහ දැනගන්න පුළුවන්ද... ස්ප්‍රින්ග් කීයක් තියෙනවද...

  • @sashinidissanayaka7765
    @sashinidissanayaka7765 3 ปีที่แล้ว +7

    මහගන යනකොට මගදී උඩ නූල කැඩෙන්නේ ඇයි? ඒක හදාග්න්නේ කොහොමද ?

    • @amnishanthi5831
      @amnishanthi5831 3 หลายเดือนก่อน

      මටත් දැන ගන්න ඕන

  • @GayanAvishka-oo6hc
    @GayanAvishka-oo6hc 7 หลายเดือนก่อน

    අනේ ඔබතුමාට ගොඩක්පිං මම මැෂින්‌එක හොදටම හදාගත්තා බුදුසරණයි!

  • @fathimafarika8413
    @fathimafarika8413 3 ปีที่แล้ว +3

    Thanks .....thank you very much

  • @ireshadilrukshi-lk7nt
    @ireshadilrukshi-lk7nt ปีที่แล้ว

    Sir yata nula mahenne burulw eka hadaganne kohomada

  • @madhushankaishara5247
    @madhushankaishara5247 ปีที่แล้ว

    Cariyal eke taiming wenas karanna puluwanne

  • @disnarukshi-je8zu
    @disnarukshi-je8zu ปีที่แล้ว

    Mata embroider karanna one mn machine ekak gaththa parana ekak eke ara sring eka kedila thawa peadok eke dathi tika galawsla ehakota embroider karanna barida. Ehema karaddi normal nula gahanna puluwan eth eken tikak eka laga mahaddi shatlal eke nul ethila hira wenawane ekata mokada karanna one

  • @radhikaharshaniwijesooriya3795
    @radhikaharshaniwijesooriya3795 2 ปีที่แล้ว +2

    නූල් බුරුල් හදන්න කියල දෙනවද

  • @thanujakumari9212
    @thanujakumari9212 3 ปีที่แล้ว

    Me mashin ekata olok wenuwata daganna pawichchi karanna puluwan foot warga tiyenawada?

  • @shanikakumari3374
    @shanikakumari3374 2 ปีที่แล้ว

    Plisce mata kiyanawada nula ethen ne eka hadaganna mama geleuwa ayetbh set kala den eth hari giye ne puluwan nsm kiyanna

  • @niroshamadumali6973
    @niroshamadumali6973 4 ปีที่แล้ว

    Mata denaganna puluwannda embroidery Karaddi athin rodaya karakawalada nethnam petal eka pagalada.mata petal eka pagala mahanna be wegayen awut yanawa.pidok eka path karama ethida.

  • @amilakumara6320
    @amilakumara6320 3 ปีที่แล้ว

    Sar hekinam feed timing ha tekap levar timing tiyana vidiya dannako

  • @chiththrakumari8113
    @chiththrakumari8113 2 ปีที่แล้ว

    Sir,මහනකොට රෙද්ද පිටුපසට නොයා ඉස්සරහට එන එක හදාගන්නෙ කොහොමද

  • @PradeepaSamudralatha
    @PradeepaSamudralatha ปีที่แล้ว

    Normal machine ake shatal aken nula udata Anne neththe Aida. Mokakda awla

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 ปีที่แล้ว

    පාගාන මැසින් එකක් වැඩකරද්දී නිතරම පිට්පසසට wheel එක කැරකෙන්නේ ඇයි

  • @chaturikasamanmali2847
    @chaturikasamanmali2847 2 ปีที่แล้ว

    ponnabbare kiyAnna Loku udawuwak sr,mesian Eka awulEheam handanna be thank denuwat kirimata

  • @sasuninimalika1257
    @sasuninimalika1257 2 ปีที่แล้ว

    Mahanna amaruine hira wenawa nula kedenawa eka digata mahan yanna bene theluth demma eth hari yanne ne nulath burul mahaddi kesenwa nula....???

  • @thenukdissanayake8705
    @thenukdissanayake8705 3 ปีที่แล้ว +3

    ඔය Machine එකේ ඉඳිකට්ටේ හිල තියෙන්නේ ඕනේ මොන පැත්තටද?

  • @nishanshalakaushalya678
    @nishanshalakaushalya678 3 ปีที่แล้ว +1

    Normal machin eke eva sheet dala bag mahanna karanna ona venaskam monada kiyala pahadili karanawada.

    • @pradeepikasenavirathna1802
      @pradeepikasenavirathna1802 2 ปีที่แล้ว

      Normal machine eke mahagena yanakota uda nula kedenawa ai ehema wenne

    • @SudharamaMalkanthi
      @SudharamaMalkanthi 2 หลายเดือนก่อน

      මගෙමැශීන් .ගෙලීය.ඛුවැලී.කඩ.හයදාහක්.අරගෙන.ඒකමශීන්.ඒකක්.වත්.භැදුවෙ.නෑ.අමු.හෙරක්.මීඊනීහෙක්

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว

    Embroider කරනකොට මගෙ අලුත්ම මේ වර්ගයේ machine එකේ ඉදිකට්ට හිල මැද්දට එන්නෙ නෑ .යට නූල උඩට එන්නෙත් නැතුව ගියා.ඉදිකටු කැඩෙනව. හේතුව මොකක්ද කියන්න් පුලුවන්ද ?

  • @iranganiesilvaatulagamage2006
    @iranganiesilvaatulagamage2006 ปีที่แล้ว

    Nomal masimakganna kiyakwanawaba

  • @rumeherath35
    @rumeherath35 3 ปีที่แล้ว

    anee ara idi katta us path karana aka kohomada hadanne.aka kedilne

  • @chathurangasilva41
    @chathurangasilva41 3 ปีที่แล้ว

    Sir Mage machine eke issarhat mahenakota redi Kala duwnne na.athin addoth vitrk mahenawa.nattnm eka thana Thami mahenne.passe null hirawenawa.ai e...

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo ปีที่แล้ว

    Hand week aka radiant gallant Mohandas galwena

  • @dineshmadusanka6629
    @dineshmadusanka6629 3 ปีที่แล้ว

    Mage meshin eke teg karana eka pahalata demmama redi kella passatane ennne sir

  • @sitharalakmali7640
    @sitharalakmali7640 3 ปีที่แล้ว

    mahaddi nule udata dot ekak enawa kohomada eka hadanne

  • @sumithdasanayaka2276
    @sumithdasanayaka2276 3 ปีที่แล้ว

    Me wagema Singer zig zag machine ekath hadanna kiyala denna.pls

  • @kapilanoshantha5864
    @kapilanoshantha5864 ปีที่แล้ว

    ඔබ තුමා මැෂින් හදනවාද පුලුවන් නම් මගෙ සිංගර් මැෂින් එකක් තියනව හදලා දෙන්න කීයක් ගියත් කමක් නෑ ගොඩක් පින්

    • @atampahura
      @atampahura  ปีที่แล้ว

      0778707807 ට කතා කරන්න , ඔය කීයක් ගියත් කමක් නෑ කියන කතාව නං කියන්ඩ හොද එකක් නෙමෙයි

  • @kavidudilshan4145
    @kavidudilshan4145 2 ปีที่แล้ว

    මගෙත් ඔය වර්ගෙම මැෂින් එකක් තියෙන්නේ ඒකෙ රෙද්ද මැහිලා ඉස්සරහට යන්නේ නෑනේ අනේ ඇයි ඒ

  • @FathimaFathima-xz8er
    @FathimaFathima-xz8er 2 ปีที่แล้ว +1

    Mahanakota nul kadenawani ekata mokada karanna

  • @hiruniperera6946
    @hiruniperera6946 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤

  • @anushkawijegunawardana7556
    @anushkawijegunawardana7556 ปีที่แล้ว

    ගෙදර සින්ගර් මැශින් එකේ මහනකොට රෙදි ඉස්සරහට යන්නෙ නැ.දැති ටික ඉස්සරහට පස්සට යනව.මොකද

  • @d.d.s.emesham3464
    @d.d.s.emesham3464 4 ปีที่แล้ว

    Ammoo meka balala man godak dewal egena gaththa...oyata nam mara pinak aiye

  • @sriyaniweera336
    @sriyaniweera336 4 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි ජුකී මැසින් එකක් ලනකවෙ කීයක් වෙනවාද please කියන්න පුළුවන්ද ඔයාල කොහෙද පදිංචිය

  • @wecontent6999
    @wecontent6999 2 ปีที่แล้ว +3

    මට තියෙන්නේ normal singer මැෂිමක් . එකේ උඩ නූල උපරිම තද කලත් නූල බුරුල් . මහනකොට උඩ නූල ලස්සනට මැහෙනවා. ඒත් යට නූල මැහෙන්නේ නෑ. ඒක ගුලි වෙනවා . මම කෙනෙක්ට කියලා හැදුවත් ඒ වෙලාවට හරි ගියා . ඒත් ආයෙමත් අර ප්‍රශ්නයම ආවා. මම මොකක්ද කරන්න ඕන . කියලා දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් . ගොඩාක් ස්තුතියි .

  • @Sunethramalkanthi-y5m
    @Sunethramalkanthi-y5m ปีที่แล้ว +1

    God hodata kiyadenawa.❤❤❤❤❤

  • @priyankagayan8136
    @priyankagayan8136 3 ปีที่แล้ว

    නීල්ඩ් එක පුට් එකේ වදින්නෙ ඇයි,ඒකහදාගන්න විදිය කියන්න පුලුවන්ද?

  • @dasun.mihira.vishwamith7122
    @dasun.mihira.vishwamith7122 3 ปีที่แล้ว

    Sekan hand machine ganna thiyana thanak kiyannako.kaluthara paththen

  • @hasnaseyedaly9201
    @hasnaseyedaly9201 3 ปีที่แล้ว +3

    Sir, do u have machine parts for this machine u r repairing, please I need parts

  • @priyankahiroshini4363
    @priyankahiroshini4363 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @සදූමැණික-ඬ3ල
    @සදූමැණික-ඬ3ල 3 ปีที่แล้ว

    මට ඔබගෙන් උදව්වක් ඕන.ප්ලීස් මම ඉන්නේ සව්දි ගෙදරක . මේ ගෙදර මහන මැෂින් එකේ පී ඩොක් පහලට වෙලා, ඔබ කියන විදිහට හැදුවට, නූල් එක ළග මැහෙන්නෙ. ප්ලීස්. ඉමෝ නම්බර් එකක් එවන්න පුළුවන් ද 😔😔😔😔😥😥😥

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 ปีที่แล้ว

    Tension eka galawa savi karana vidiya ko ...

  • @fathimafarika8413
    @fathimafarika8413 3 ปีที่แล้ว

    මගෙ නූල් ඔතනෙක ගෙලවුන
    නෙවත හය් කරගන්නේ කොහොමද ප්ලිස් කියල දෙන්න

  • @jonasmanojgomez2207
    @jonasmanojgomez2207 4 ปีที่แล้ว +1

    Wery good sir wery important video thank you so much

  • @dileeshagunawardana9799
    @dileeshagunawardana9799 3 ปีที่แล้ว

    වයින්ඩර් එකක් නැත්නම් .ඒක සෙට් කරන්න තැනකුත් නෑ.මොකද කරන්නෙ ඒකට

  • @harshaudayanga9768
    @harshaudayanga9768 3 ปีที่แล้ว

    Me shin eke uta nula ketennewa ai sir e kohomda eke hada ganne?

  • @dakshinadilshan2827
    @dakshinadilshan2827 3 ปีที่แล้ว

    මගෙ මහන මැෂිමේ රෙද්දට නූල අල්ලන්නේ නෑ. ඒක හදාගන්නේ කොහොමද 👀.

  • @prabodhaprasangi6666
    @prabodhaprasangi6666 9 หลายเดือนก่อน

    මගේ මැශීන් එකේ ස්මෝශන් වීල් එකේන් විතරයි නේ ඉදිකටුව වැඩ කරන්නේ. කොච්චර තද කරත් තදවෙන්නේ නෑ නේ😢

  • @rashmikadilshan6302
    @rashmikadilshan6302 3 ปีที่แล้ว

    ඔය machine එක්කෙ අතින් කරකවන කැල්ල හෛ කරන විදිය කියලා දෙන්න

  • @hiruchamara7798
    @hiruchamara7798 4 ปีที่แล้ว

    Soje nomal meshimen amboidar karanna puluwanda

  • @dineshadilrukshi-s3j
    @dineshadilrukshi-s3j วันที่ผ่านมา

    Mge matching eke idikatuwa dana kotasa hira wela uda pahala yanne na . kohomada hadaganne

  • @sujanifernando8492
    @sujanifernando8492 3 ปีที่แล้ว +1

    මහත්තයා මගේ මැෂින් එකේ මහනකොට එකපාර හිරවෙනවා...අතින් ඉස්සරහින් ටිකක් ඇද්දම මැහෙනව..ඒකට මොනාද කරන්නේ

  • @niroshamadumali6973
    @niroshamadumali6973 4 ปีที่แล้ว

    සිංගර් නොර්මල් මැෂින් එකේ ෆුට් එකෙන් මහන ඇදුම ඉදිරියට යන්නේ ගොඩක් හෙමින්. ඒක හදා ගන්න කියා දෙන්න.

  • @tharindulakshan5173
    @tharindulakshan5173 11 หลายเดือนก่อน

    අපෙි මැෂින් එකේ නූල් දෙක එකතුවෙනිනෙ නෑ. ඒක හදාගන්නෙ කොහොමද

    • @atampahura
      @atampahura  11 หลายเดือนก่อน

      එහෙම වෙන්නේ ඇයි කියලා ලෙඩේ අදුරගන්න වෙනවා , ඔයාගේ මැසින් එකට අදාල වීඩියෝ බලලා දැනුවත් වෙන්න

  • @dinujayacharith8011
    @dinujayacharith8011 ปีที่แล้ว

    Ape thiyanawa machine 2 hadaaganna bariweida