80's Quality Sinhala Teledramas | ගුණාත්මක ටෙලිනාට්‍ය- බුමුතුරුණු | Bumuthurunu | ChannelEye

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 270

  • @anjanajayasekara3881
    @anjanajayasekara3881 3 วันที่ผ่านมา +80

    Thank you. දශක ගනනාවක් බලාන හිටියා මේ ටෙලිය එනකල් .❤❤❤❤

    • @dnnbuddy
      @dnnbuddy 2 วันที่ผ่านมา +11

      මමත් ගොඩක් කල් බලන් උන්නා...ඉතාම සතුටින් නැවත බලන්නේ, කුඩා කාලයේ මිහිරි මතකත් අලුත් වෙන අතරේ .

    • @theekshanaliyanawaduge2873
      @theekshanaliyanawaduge2873 2 วันที่ผ่านมา +4

      Same here

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 วันที่ผ่านมา +2

      Me too❤

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 วันที่ผ่านมา +1

      Me too

    • @AnomaJayaranjani
      @AnomaJayaranjani วันที่ผ่านมา

      @@jeevadarshanie8625 දෙවැනි කොටස නෑ නේද

  • @Kuma-Story
    @Kuma-Story 3 วันที่ผ่านมา +62

    අම්මෝ අපි පොඩි කාලේ බලපුවා නිදහසේ විදින්න පුළුවන් නාට්‍ය thank you රුපවාහිනී

    • @deepikand5722
      @deepikand5722 15 ชั่วโมงที่ผ่านมา

      @@Kuma-Story ඇත්තටම හරිම නිදහසේ ඔක්කොටම ඉඳගෙන බලපු කතා අපි

  • @shashifernando2668
    @shashifernando2668 3 วันที่ผ่านมา +44

    කවදත් හරවත් දෙයක් ඉදිරිපත් කරන රූපවාහිනියට. සුවහසක් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින්ගේ උත්තමාචාරය...

  • @rangafdo2910
    @rangafdo2910 3 วันที่ผ่านมา +39

    හොය හොයා හිටපු ආදර්ශමත් කතාවක්. ගොඩාක් ස්තූතියි. මෙය ප්‍රචාරය කිරීම ගැන. සමාජයට ඉතාමත් හොද පණිවිඩයක් දෙන කතා මාලාවක්

    • @deepikand5722
      @deepikand5722 2 วันที่ผ่านมา +1

      ඇත්තෙන්ම ඔව් අපි ඉස්කෝලෙ යන කාලේ බලපු කතා මේවා හරිම අර්ථවත් බලන්න ඒ කතාවල දෙබස් වලින් එදා කියපු දේ අද වෙනකොට රටේ ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවනේ අනික මේ ජෙස්ටර් රංගන ශිල්පීන් අද කී දෙනෙක් නැද්ද හරි ලස්සනයි ඒ කතා

    • @skwijesinghe7856
      @skwijesinghe7856 วันที่ผ่านมา +1

      මම මේ නාට්‍ය රූපවාහිනීයෙන් දැන් සෑහෙන කාලයක් ඉල්ලුවා
      අද නම දකිනකොට දැනුන සතුට කියාගන්න බෑ...මම මේනාට්‍යට පුදුම ආසයි
      ගොඩක් ස්තුතියි රූපවාණියට....
      ❤❤❤❤❤❤

    • @rangafdo2910
      @rangafdo2910 วันที่ผ่านมา

      @@skwijesinghe7856 මමත් එහෙම්මයි. මෙම නාට්‍ය විශේෂ වන්නේ දුප්පත්කම සහ ජීවිතය ජයගැනීම , සමාජවාදය ආදියේ සම්මිශ්‍රණයක් වීමයි.

  • @ksdi1630
    @ksdi1630 2 วันที่ผ่านมา +25

    මේවා බලනකොට පොඩි කාලේ අපි ආසවෙන් ටීවි එකේ මේවා බලපු හැටි මතක් වෙනවා❤රූපවාහිනියට බොහෝම ස්තූතියි ❤

  • @thusithadehigama2200
    @thusithadehigama2200 วันที่ผ่านมา +9

    මෙි Nostalgic සංගීතය සමඟ මෙි ටෙලිනාට්‍ය රස විඳින්න ඉඩ හසර ලබා දුන්නට ස්තුතියි.කුඩා කල මෙි ටෙලිය නැරඹුවෙ කිසම අවබෝධයකින් නොමැතිවයි.එහෙත් කාලයක් යද්දි තෙරැමි ගිය කාරණයක් තමයි මෙහි තේමා ගීතය සමඟ චාන්දනීගේ චරිතයෙහි ⁣ඛෙදාන්තය මැනවින් සැසඳෙන බවයි.මෙහි තේමා ගීතය ඇසෙන හැම සෑම විටම චාන්දනිගේ චරිතය පිළිබඳව සහනුකමිපාවක් ඇතිවෙන්නෙ නිරායාසයෙනි.

  • @warren2010
    @warren2010 วันที่ผ่านมา +8

    ආසම ආසම ආසම කථාවක්! තේමා ගීතයත් හරිම මිහිරියි! 80 දශකයේදී, කුඩා කාලේ, ඉරිදා හවසට බලපු හරිම සුන්දර කථාවක්. මතකයන් හරිම මිහිරියි! Thank you!!!

    • @ruvinithalpawila4498
      @ruvinithalpawila4498 วันที่ผ่านมา +1

      ලක්ෂ්මන් විජේසේකර මහත්මයාගේ සංගීතය

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 วันที่ผ่านมา +34

    කාලයක් තිස්සේ හොයපු නාට්‍යයක්.. නැවත බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.

  • @lakminigodage2139
    @lakminigodage2139 2 วันที่ผ่านมา +11

    හරිම ආසාවෙන් බලපු, සදා මතකයේ රැඳුණ ටෙිලි නාට්‍යයක්. මගේ ගමට ආසන්න ගම. ඒ වගේම මගේ සරසවිය. මේ කතාව ආයිත් බලන්න ආස හිතිලා මොන තරම් හෙව්වද. බොහෝම ස්තූතිය. හරිම සුන්දර ගැමි වටපිටාව. අද වෙද්දි නාගරීකරණය වෙලා. ඒත් මේ වගේ ටෙලි නාට්‍යයක හරි බලන්න විඳින්න ලැබෙනවා අදටත් ඒ පරිසරය. 💖💖💖

    • @AnomaJayaranjani
      @AnomaJayaranjani วันที่ผ่านมา

      දෙවැනි කොටස නෑ නේද

  • @RpDayanada
    @RpDayanada 2 วันที่ผ่านมา +16

    හදනවනම් හදපල්ලා මේ වගේ ටෙලි නාට්‍ය...!

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 วันที่ผ่านมา +23

    එදා අපි අම්මා තාත්තා ලග වාඩ්වෙලා බලපු කතාව අද අපේ දරුවන් ලග වාඩී කරගෙන බලනවා.කාලය ගෙව්ලා ගිහින් තියෙන ඉක්මන.

    • @sunithafernando7638
      @sunithafernando7638 วันที่ผ่านมา +1

      Tv එකේ යන්නේ කීයටද

    • @UdeshikaRajanayake
      @UdeshikaRajanayake 18 ชั่วโมงที่ผ่านมา +1

      අද යන කතා ලමයි ලග තියාගෙන බලන්න බෑ

  • @indikaprabash8084
    @indikaprabash8084 2 วันที่ผ่านมา +10

    ජාතික රූපවාහිනියට ගොඩාක් පිං.......අවුරුදු ගනනාවක් බලන් හිටියා මේ නාට්‍ය බලන්න....දුවල යන්න හිතෙනවා ඒ කාලයට...මතක් වෙනවා.....අම්මා..තාත්තා...මල්ලී...මම...අපි ඔක්කෝම එකතුවෙලා බලනවා මේ නාට්‍ය ඒ කාලේ.....මියුසික් එක ඇහෙද්දී ඇස් දෙකට කදුලු ආව....පට්ට ආදරෙයි ඒ ලස්සන කාලයට❤❤❤❤❤❤❤❤
    ස්තූතියි රූපවාහිනිය

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 วันที่ผ่านมา +16

    🙏🙏දෙවනි කොටස දෙනකමි මග බලන් ඉන්නවා කරැනාකර අමතක නොකර දෙන්න🎉🎉❤❤

  • @senuraperera9339
    @senuraperera9339 3 วันที่ผ่านมา +21

    අනේ මම ගොඩක් කල් මේ ටෙලි නාට්‍යය හෙව්වා..... ගොඩක් ස්තුතියි රූපවාහිනීය..... මේ ලස්සන ටෙලි නාට්‍ය බලන්න සැලැස්සුවට....... 🙏 🙏 ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @hawatalk
    @hawatalk 3 วันที่ผ่านมา +18

    විශිෂ්ඨ ටෙලිනාට්‍ය ❤

  • @NuwanAnuranga-w8f
    @NuwanAnuranga-w8f วันที่ผ่านมา +6

    රුපවාහිනීයෙන් විතරයි මේ විශිෂ්ට නිර්මාණ.. ස්තුතියි.

  • @kaushikawickrama5275
    @kaushikawickrama5275 2 วันที่ผ่านมา +8

    ගොඩක් කල් ඉදන් youtube එකේ හෙව්වා මේ කතාව . ගොඩක් ස්තුතියි ❤

  • @nishanthaharshani8486
    @nishanthaharshani8486 วันที่ผ่านมา +4

    හරිම කැමති නාට්‍යයක් . කොච්චර හෙව්වද .මේ වගේ ඒවා දැන් නෑ. අපිනම් tv බලන්නෙත් නෑ. මේවා යනවන්ම් බලනවා .thank you

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 2 วันที่ผ่านมา +7

    අපි පොඩි කාලේ බලපු නිර්මාණ, ගොඩක් කල් ඉදල බලා හිටියා මේ නාට්‍යය නැවත දානකන්, හිතුවේ නෑ ආපහු බලන්න පුළුවන් වෙයි කියලා, ගොඩක් ස්තුතියි!🙏❤️💐

  • @iromiperera7234
    @iromiperera7234 2 วันที่ผ่านมา +4

    ආසාවෙන් බැලුවෙ...අද කාලෙ යන සින්තටික් වලින් පිරුනු නාට්‍ය වලට වඩා කොයි තරම් නම් ලස්සනද ස්තූතී රූපවාහිනී ❤❤❤

  • @ruwankumara3218
    @ruwankumara3218 3 วันที่ผ่านมา +12

    දවල් විකාශනය වෙද්දි මේක ගොඩක් පොඩි කාලෙ බලලා තියෙනවා ..ස්තුතියි ජාතික රූපවාහිනී

    • @yonalijayasekera651
      @yonalijayasekera651 21 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව් ඉස්කෝලේ ඉවරව ලො මට මතක 2.30 හෝ 3ට වගේ මතක

  • @priyankarahiripitiya8828
    @priyankarahiripitiya8828 3 วันที่ผ่านมา +17

    එච් එම් පෙරේරා , සුනෙත්‍රා චාන්දනි මනීෂා සුපිරි රඟපෑම්

  • @K.S.Perera
    @K.S.Perera 2 วันที่ผ่านมา +9

    මේ නාට්‍යයේ හිටිය කී දෙනෙක් මේ වනවිට ජීවිතුන් අතර නැද්ද? මේ නාට්‍ය බලන කොට හිතට හරිම සංවේගයක් දැනෙනවා ඒ ගැන හිතනකොට. ඒ සුන්දර මිනිස්සුන් අද අප අතර නැත.

  • @MeenaMaduwanthi
    @MeenaMaduwanthi 2 วันที่ผ่านมา +4

    මම හොයපු කතා වක් ..දැන් ටෙලි නාට්‍යය වලට වඩා හුගක් ආදර්ශ මත් කතා වක් ..❤🤗

  • @nipuwa5869
    @nipuwa5869 2 วันที่ผ่านมา +5

    නියමයි, නියමයි නියමයි, ඔය විදියට අනිත් පරණ ටෙලි නාට්‍යත් දාන්න 80 සහ 90 දශකයේ❤🎉

  • @janakaabeysekara3416
    @janakaabeysekara3416 17 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සන කතාවක්, ඔක්කොම episode ටික දාන්න පුලුවන්නම් හොදයි..🧡

  • @vajirasumanasinghe2639
    @vajirasumanasinghe2639 5 ชั่วโมงที่ผ่านมา +1

    සදහටම මතක හිතට පුදුම තරම් දැනුන එකක්. මොන තරම් ආසාවෙන් හිටියද බලන්න

  • @rasikadml1
    @rasikadml1 2 วันที่ผ่านมา +11

    මේ මගේ ගම සහ මං ඉගෙන ගත්තේ ඉස්කෝලේ හරිම සතුටුයි මේක දකින කොට😊

    • @deepikand5722
      @deepikand5722 2 วันที่ผ่านมา +3

      අපි ඉස්කෝලෙ යන කාලේ මේ කතාව හරි ආසාවෙන් බැලුවේ ඇත්තටම ලස්සන පැත්තක් කොහෙද මේ පැත්ත

    • @DBM312
      @DBM312 วันที่ผ่านมา

      Koheda me

    • @GeethikaWasanthi-sc5er
      @GeethikaWasanthi-sc5er 15 ชั่วโมงที่ผ่านมา +1

      අනේ මේ කොහෙද.?හරිම ලස්සනයි.මම චූටි කාලෙ මේ කතාව විකාශය උනා යන්තමින් මතකයි.අද දරුවන්ට දකින්න නැහැනෙ මේ වගේ නිර්මාණ.

    • @priyankarahiripitiya8828
      @priyankarahiripitiya8828 5 ชั่วโมงที่ผ่านมา

      ​@@deepikand5722 මීගොඩ , මීපෙ අවට දැන් ඒ පරිසරය නෑ, ඒ කාලෙ ගොඩක් නාට්‍ය ගත්ත ,.මේ හරියෙ,

  • @nayanadarshani8028
    @nayanadarshani8028 2 วันที่ผ่านมา +15

    2 කොටස දෙන්න

  • @priyankarahiripitiya8828
    @priyankarahiripitiya8828 3 วันที่ผ่านมา +24

    අපි පොඩිකාලෙ අපේ ගම මීගොඩ , දැන් ඒ පරිසරය නෑ දකින්කොට දුකයි, කොහොම උනත් ඒ කාලෙට ආයෙත් යනව මේ නාට්‍ය බලනකොට,මේ නාට්‍ය ගත්තේ අපේ ගමේ ඒ පරිසරය , අපිට ඉංග්‍රීසි උගන්නපු යාපා ටීචර් , ප්‍රින්සිපල්ට ඉන්නෙ ගොඩගම සුභාරතියෙ ඒකාලෙ ප්‍රින්සිපල් මීදෙනිය සර්...

    • @omilaW
      @omilaW วันที่ผ่านมา +2

      දෙයක් දැනගන්න කැමතියි. මේ footcycle එක පැදගෙන එන තාර පාර High Level පාරද ඒ කාලේ? ස්තුත්යි!

    • @deepthisurendrasurendra1628
      @deepthisurendrasurendra1628 23 ชั่วโมงที่ผ่านมา +1

      ​@@omilaWආටිගල පාර ඛොද්ධ කණිශ්ටඨය තියන හරිය

    • @priyankarahiripitiya8828
      @priyankarahiripitiya8828 22 ชั่วโมงที่ผ่านมา

      @@omilaW ආටිගල පාර

    • @mangolemonberry
      @mangolemonberry 6 ชั่วโมงที่ผ่านมา

      iskole arila eddi pala kadanne methana - www.google.com/maps/@6.8452828,80.0483381,3a,90y,75.23h,89.18t/data=!3m7!1e1!3m5!1sNJgtNHxzEKdjZpP7QaspCw!2e0!6shttps:%2F%2Fstreetviewpixels-pa.googleapis.com%2Fv1%2Fthumbnail%3Fcb_client%3Dmaps_sv.tactile%26w%3D900%26h%3D600%26pitch%3D0.821126515503181%26panoid%3DNJgtNHxzEKdjZpP7QaspCw%26yaw%3D75.2256707190239!7i13312!8i6656?entry=ttu&g_ep=EgoyMDI0MTIxMC4wIKXMDSoASAFQAw%3D%3D

  • @SukeeManu
    @SukeeManu 2 วันที่ผ่านมา +10

    අනේ හරිම ලස්සනයි. මේව යද්දි අපි පොඩියි . එ නිසා ලොකු මතකය නෑ. ඒත් මනීශ අක්ක අපේ ඉස්කෝලෙ නිසා ඒ කලෙත් හරි ආසවෙන් බැලුව. චාන්දනී ත් ඒ කාලෙ ඉඳලම හරිම ලස්ස්සනට රඟපාලා. මට එක කෑල්ලක් ලාවට මතකයි. කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් එක්ක සෙට් වෙනව එයා බූට් දෙනව වගෙ කෑල්ලක්. Thank you Channel eye

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 วันที่ผ่านมา +1

    ගොඩක් කාලයක් බලන් හිටියේ ,,, ස්තුතියි ,,,❤

  • @deepikand5722
    @deepikand5722 2 วันที่ผ่านมา +3

    අනේ අපිත් පොඩි කාලේ බලපු ලස්සන කතාව චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ ලස්සන රංගනයක් අපි ඉස්සර අපිට රූපවාහිනේ තිබුණේ නෑ රේඩියෝ එකක්වත් තිබුණේ නෑ අපේ අනිත් ගෙවල් වලට ගිහිල්ලා ඒ කතා බලපු කාලේ අදටත් මතකයි හරි සුන්දරයි ලස්සන කතාවක්

  • @thilinatnt
    @thilinatnt 20 ชั่วโมงที่ผ่านมา +1

    Wow, I was looking for this drama more than 20 years ago, I thought no one’s cared this, amazing landmark Tele drama in my life, for some reason I loved the theme song and my life pretty much similar to this story ❤

  • @Guesswho.1
    @Guesswho.1 2 วันที่ผ่านมา +5

    අනේ කාලයක් තිස්සේ හොයපු ලස්සනම ටෙලිනාට්‍යක් මේක. ඉතිරි කොටස් ටිකත් දාන්න. ❤

  • @thanujathanuja7251
    @thanujathanuja7251 3 วันที่ผ่านมา +4

    ස්තූතිියි රූපවාහිනී ❤️❤️❤️

  • @kanthi1038
    @kanthi1038 2 วันที่ผ่านมา +1

    පැරණි නාට්‍ය බලන්ඩ ආසයි. ස්තූතියි !💐

  • @JayashriTharu
    @JayashriTharu 2 วันที่ผ่านมา +4

    මේ නාට්‍ය පොඩිකාලේ බලවකොට දුක දැනුනේ නෑ… දැන් තමයි දුක දැනන්නේ

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 3 วันที่ผ่านมา +4

    පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු කතාව ❤❤

  • @rohandilina5727
    @rohandilina5727 2 วันที่ผ่านมา +1

    බොහොම.ස්තූතී.මේ.වගේ.
    පැරනි.කතා දානවට.අනික්.කොටස්.ටිකත්.ඉක්මනට දෙන්න

  • @nihaldayananda8161
    @nihaldayananda8161 2 วันที่ผ่านมา +4

    ජීවත්ව සිටියදී නැවත නරබන්නට ලැබීම වාසනාවකි

  • @sripalitha73
    @sripalitha73 21 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුතියි...

  • @devuminilakshakulasingha4170
    @devuminilakshakulasingha4170 2 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ සැමට.

  • @priyankarahiripitiya8828
    @priyankarahiripitiya8828 2 วันที่ผ่านมา +3

    සමන්තැන්න, සුබ ප්‍රාර්ථනා ,පොදවැස්ස වගේ නාට්‍ය කවදාවත් ආයෙ පෙන්නුවේ නෑනේ, බලන්න හරි ආසයි

    • @deepikand5722
      @deepikand5722 2 วันที่ผ่านมา +1

      ඔව් පොද වැස්ස නාට්‍යය දීපිකා සන්දනායක ඉන්නේ හරි ලස්සනයි

  • @prarthanaperera1937
    @prarthanaperera1937 วันที่ผ่านมา +1

    මේ නාට්‍යය විකාශය වෙලා තියෙන්නේ මම ඉපදෙන්නත් කලින්. මට ලොකු මතකයක් නෑ මේ නාට්‍යය බලලා තියෙනවා කියලා. මම විවාහයෙන් පස්සේ ජීවත් වෙන්නේ මෙහි නාට්‍ය රූගත කරපු මීගොඩ උඩ ගෙවත් ප්‍රදේශය මේ පවුලේ කට්ටිය දියුණු වෙලා අලුතෙන් යන ගෙදර තියෙන්නේ මං ඉන්න ගෙට අල්ලපු ගෙදර මටත් පුදුම සතුටක් දැකලා ගොඩක් ස්තූතියි.

  • @Was-ez5bn
    @Was-ez5bn 2 วันที่ผ่านมา +3

    අපි පොඩි කාලෙ තිබිච්ච පරිසරය සහ මිනිසුන්. ❤❤

  • @shiranikumari9871
    @shiranikumari9871 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ර්‍ රූපවාහිනී ...අපි පොඩි කාලේ බලපු ටෙලි නාට්‍ය මේ.හරිම ආසාවෙන් බැලුවා.ඒ සුන්දරත්වය දැන් නැහැ .ලොකු දේවල් නැතිඋනත් හරිම නිදහසේ ලමා කාලය ගත කලා.ආදරෙයි ඒ කාලේට.❤

  • @nnsh3
    @nnsh3 2 วันที่ผ่านมา +8

    දෙයියනේ කොච්චර හෙව්වද❤❤❤❤❤❤😂

    • @nnsh3
      @nnsh3 วันที่ผ่านมา

      ඊලඟ කොටස කවදද🙄🥲❤

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 23 ชั่วโมงที่ผ่านมา

    හොද ආදර්ශමත් කතාවක් ඉස්සර පරිසරය හරිම ලස්සනයි .දැන් කොචිචර වෙනස් වෙලාද අපේ ගම ❤

  • @chamindaganegoda9203
    @chamindaganegoda9203 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි මෙම ටෙලිනාට්‍ය විකාශනය කරනවාට. ගොඩක් කල් ඉදන් බලන් හිටිය ටෙලිනාට්‍ය යක්.

  • @SandraPerera-y3c
    @SandraPerera-y3c วันที่ผ่านมา

    බොහෝම ස්තුති අපිට මෙය බලේමට සෙලසුවාට...

  • @nishanthiperera5125
    @nishanthiperera5125 ชั่วโมงที่ผ่านมา

    මේ නාට්‍ය ආයේ විකාශනය කරනවා නම් කොච්චරහොඳද..අපේ දරුවන්ටත් බලන්න පුළුවන්❤❤❤

  • @rewathaherath9012
    @rewathaherath9012 วันที่ผ่านมา

    Thank you Rupawahini...

  • @sjsj7451
    @sjsj7451 2 วันที่ผ่านมา +2

    මටත් ඒ බෙලෙක් පිගානකට බෙදාගෙන අර විදිහට ඉදගෙන කන්න තිබ්බනම්.......කොච්චර සරලද ඒ ජීවිතේ.අපි සල්ලි හොයනවා කියලා මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා හති දාගෙන 😢😢😢😢😢 10:22

    • @krishamali5148
      @krishamali5148 2 วันที่ผ่านมา +1

      ඇත්තමයි.ජීවිතේ ලස්සන යට කරගෙන අපි.විනාස වෙලා යනවා.පව් අද ඉන්න දරුවෝ.😢😢

  • @dusanthasampath5992
    @dusanthasampath5992 วันที่ผ่านมา

    ස්තුතියි👍👍

  • @nelunikarathnayaka5337
    @nelunikarathnayaka5337 วันที่ผ่านมา

    Thank you very much rupavahini

  • @shehan419
    @shehan419 3 วันที่ผ่านมา +1

    Thank you very much 💜️

  • @arjukottegoda
    @arjukottegoda 2 วันที่ผ่านมา

    Thank you, waiting for this one long time!
    I still remember Chandani's facial expressions!!!
    Many talented artists!!!
    Love this teledrama!!!!

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 วันที่ผ่านมา +1

    💔💔අහල තිබුනට බලලා තිබුනේ නැ අද තමයි පලමු වරට බලන්න ගත්තේ පැරණි කතාවක් බලන්න අවස්ථාව ලබාදුන් රැපවාහිනි චැනලයට හදපිරි ස්තුතිය පුදමි 🎉පුංචි කාලේ මතක් වෙිනවා ❤

  • @Dilini-sk9qg
    @Dilini-sk9qg วันที่ผ่านมา

    Aith balanna asawen hitiya kathawak. THANK U 😊

  • @chandimaniranjala1294
    @chandimaniranjala1294 17 ชั่วโมงที่ผ่านมา

    දුවල යන්න හිතෙනවා එ කාලයට...මතක් වෙනවා...අම්මා තාත්තා... මල්ලි...මම අපි ඔක්කෝම එකතුවෙලා බලනවා මේ නාට්‍ය. එ කාලේ. අද මගේ අම්මා ...තාත්තා.... ජීවතුන් අතර නැහැ .ඇස් දෙකට කදුළු ආවා මියුසික් එක ඇසෙද්දී .බොහෝම ස්තූතියි මේ නාට්‍ය නැවත නරඹන්න සැලැස්සුවාට.

  • @Methu_yrt
    @Methu_yrt 2 วันที่ผ่านมา +3

    ඊළග කොටස දාන්නකො අනේ ඉක්මනට

  • @amilapussellage9937
    @amilapussellage9937 19 ชั่วโมงที่ผ่านมา

    Thank you

  • @canisiusmuthukuda1072
    @canisiusmuthukuda1072 21 ชั่วโมงที่ผ่านมา

    නව රුපවාහිනි සභාපති සෙනේශ් බණ්ඩාර දිසානායක.
    ස්තුතියි ඔබට ✈️🙏❤

  • @KelumAbeysinghe
    @KelumAbeysinghe 2 วันที่ผ่านมา +3

    අනේ මට මේක ලාවට මතකයි ..නීල් අලස් හිටියා නේද ?? මේ ගැන විස්තර අහලා පෝස්ට් එකක් දාන්න හිටියේ❤❤❤

  • @niroshachandanidassanayake5800
    @niroshachandanidassanayake5800 2 วันที่ผ่านมา +1

    හරිම තාත්විකයි❤❤

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 2 วันที่ผ่านมา +3

    හරයක් ඇති නිර්මාණ ❤

  • @SadewAyuto
    @SadewAyuto วันที่ผ่านมา

    thanks

  • @jinaratnarambu6603
    @jinaratnarambu6603 2 วันที่ผ่านมา +2

    Kalayak hoyapu teledrama ekak ane bohomath pin

  • @kumuduperera8351
    @kumuduperera8351 วันที่ผ่านมา +2

    ඔය රීපෝට් එකට පිට කවර දාපු හැටි මතක් උනා.පත්තරේක බුදුන් වහන්සේගේ පිංතූරයක් දැක්කොත් ඒ පත්තර පිටුව ඉල්ලාගෙන දාගන්නවා .අම්මා දෙන සත 25 න් මොන තරම් නම් කනවද.කෝටු අයිස්පලම සත5 යි.අම්මාට හැමදාම දෙන්න තරම් සල්ලි නෑ. සතේ,සත දෙක ,හරි වටිනවා අපිට ,සියල් පෑනක් ගන්න,සපත්තු හුනු කැටේ,තීන්ත කූඩුව ,අපේ සිහින වගේ ඒකාලේ.ගෙදර ඉතුරු වෙන රෑ ඉතුරු හොදි ටිකක් පාන් කාලේ මැද්දට දාගෙන ගියා.ඒකත් රහයි පිලුන් උනාට.හරීම සුන්දරයි.මම මගේ දරුවොත් එක්ක කියනවා.ජීවිතේ මතක් වෙන මේ නාට්‍ය දැකීම සිත අතීතයට රැගෙන යනෝ. රූපවාහිනී යට ස්තුති .

    • @deepthisurendrasurendra1628
      @deepthisurendrasurendra1628 23 ชั่วโมงที่ผ่านมา

      අනේ ඹවු ඇත්තම තමා අපේ පරපුර ඒ කාලේ හරි දුක් වින්දා ඉගෙනගන්න .ඒත් සතුටින් හිටියා. හුගක් ගම් වල මේ තත්වය තමා

  • @priyankarahiripitiya8828
    @priyankarahiripitiya8828 3 วันที่ผ่านมา +6

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb 2 วันที่ผ่านมา +2

    කොටස් අටකින් නවත්තපු කතාවක් තමයි බැද්දට සද. ඉතුරු කොටස් දාන්න රූපවාහිනි ස්තූතී

  • @samadianuththara9206
    @samadianuththara9206 2 วันที่ผ่านมา

    Thanks❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @keshanharindra6045
    @keshanharindra6045 8 ชั่วโมงที่ผ่านมา

    Lassana kathawak attatama..👏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 วันที่ผ่านมา

    ඉලන්දාරි කාලේ බලපු හරිම හැගීම්බර ලස්සන කතාවක්. ස්තුතියි නැවතත් බලන්න පුළුවන් වුණාට රූපවානියට.

  • @nayanana2943
    @nayanana2943 2 วันที่ผ่านมา

    බොහොම ස්තුති 🙏 ..

  • @Windy456
    @Windy456 15 ชั่วโมงที่ผ่านมา

    Thanks a lot for this

  • @athveediya82
    @athveediya82 2 วันที่ผ่านมา +1

    ආසාවෙන් හොය හොය හිටපු නාට්‍යයකි ❤

  • @ecoautonirogamlath8171
    @ecoautonirogamlath8171 2 วันที่ผ่านมา

    Thank u so much

  • @purple7939
    @purple7939 2 วันที่ผ่านมา

    දෙවියනේ..අවුරුදු ගානක් හොයපු නාට්‍යක්. බොහොම ස්තුතියි ❤

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා.නැවත බලන්න සැලැස්සුවාට. හරිම ලස්සන කතාවක්.

  • @hansasenarathne282
    @hansasenarathne282 วันที่ผ่านมา +1

    පුදුම ලස්සන කතාවක් ..මම ගොඩාක් පුංචි මේක විකාශය වෙද්දි ..අපේ ගෙදර ටීවී එකක් තිබුණෙත් නෑ .. මටත් ඕන උනා චාන්දනී සෙනෙවිරත්න වගේ දුවගෙන ඇවිත් කවදහරි අපෙ අම්මට උසස්පෙළ ප්‍රතිඵල කියන්න .. දුප්පත් තැනකින් පටන් අරන් ජීවිතේ දිනන්න... ඉස්සර අපිට වෙන motivation ඕන උනේ නෑ .. 🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @chamindaabeysekara346
    @chamindaabeysekara346 2 วันที่ผ่านมา +1

    LASSANAI. THANKS...

  • @ruwanpeiris2467
    @ruwanpeiris2467 7 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ team work එකක් අයෙත් නම් දකින්න නොලැබේවි... සංගීතය, හඩ කතා රචනය ආයේ කවද දකිමු ද මේ වගේ.....අද තාක්ෂණ ය තියෙනවා එත් මේ වගේ ඒවා ජීවිතේ එක් වරයි දකින්න ලැබෙන්නේ....

  • @playbeat9911
    @playbeat9911 2 วันที่ผ่านมา

    මේ කතාව කොයි කාලෙද ගියේ.. හරිම ලස්සනයි .. ආස හිතෙනවා පරන කාලෙට යන්න.. අමුතු හැගීමක් එන්නෙ මේවා බලද්දි🥺🥺

  • @sandunkumarasinghe3647
    @sandunkumarasinghe3647 วันที่ผ่านมา

    මේකේ music එකම මාර ලස්සනයි පොඩි කාලේ බැලුවා මතකයි දැන් ඒවගේ music එකවත් හරියට නෑනේ කතාව කෙසේවෙතත් මේක හැබැයි channel eye එකේ නෙවෙයි රෑපවාහිනී එකේ දාන්න තියෙන්නේ

  • @ManoMano-eo8nx
    @ManoMano-eo8nx 17 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ අද තියෙන ටෙලිනාට්‍ය බලපුවහම එදා තිබුණු ටෙලි නාට්‍ය බලපුවහම අහසටයි පොළොවයි වගේ නමුත් එදා මිනිසුන්ගේ තිබුන ආර්ථිකයයි අද තියෙන ආර්ථිකයයි අතර ලොකු වර්ධනයක් දකින්නේ නෑ එදා තිබුණ සමාජ ප්‍රශ්නයන් ටික අදත් ඒ විදිහටම ගොඩක් වෙලාවට ඉතුරු වෙලා තියෙනවා නමුත් එදා අපි ආසාවෙන් බලා හිටපු නාට්‍යයන් සිනමා පටයන් නැවත නැවතත් බලන්න ආස හිතෙනවා ඒ නාට්‍ය තුළින් පෙන්වූ අපේ ජීවිත කතාව මේවා අපිට බොහොමත් සමීපයි නමුත් අද කලාව දියුණු මෙච්චරටවල්වල තියෙන නාට්‍ය හා සිනමා පටන් වලටත් එහා ගිය විකෘති කලාවක් මේ වෙනකොට ලංකාවේ අපට හමුවෙනවා අප ගැන කතා නොකරන මහපොළොවේ පැල වෙන අපෙන් වියුක්ත විච අපෙන් දුරස් වෙච්ච කලාවක් ලංකාවේ දශකයක් දෙකක් පමණ හැඩගැස්සීගෙන යනවා ඉතිං අපි මෙත් ජාතික රූපවාහිනියට ඒ වගේම ලංකාවේ බොහෝ දහමක් ආයතනවලටත් ඒ වගේම මේ කලා ක්ෂේත්‍රයේ එන්නාවූ පතාකයන්ටත් කලාකරුවන්ටත් ආරාධනා කර සිටිනවා අපෙන් අපට අහිමි උන අපිව නියෝජනය කරන කලාවක් නැවත අපේ ගෙදර සාලයට ගෙන එන ලෙස

  • @kanchanabandar4168
    @kanchanabandar4168 วันที่ผ่านมา

    අසල්වැසියෝ ටෙලි නාට්‍යයේ දෙවෙනි කොටස විකාශය කරන්න හැකිනම් බොහොම වටිනවා.ඔබතුමාලට බොහොම ස්තුතිය් මේ වගේ වටිනා ටෙලි නාට්‍ය නැවත විකාශය කිරීම ගැන.

  • @UGamagePhotography
    @UGamagePhotography 2 วันที่ผ่านมา +2

    දානවනම් සේරම කොටස්ටික දාන්න බාගෙට දාලා නවත්වන්න එපා.

  • @wathsaladias3367
    @wathsaladias3367 2 วันที่ผ่านมา

    Aneee ... ❤❤❤❤❤❤❤❤🌹🌹 asama asama drama ekak. me wagee katha minissunge jeewitha walata kochchara balapaanna athi da, thank you 😇😇😇😇

  • @1984DINUWAN
    @1984DINUWAN 15 ชั่วโมงที่ผ่านมา

    I love the music by veteran Lakshman Wijesekara

  • @renukaleanage62
    @renukaleanage62 2 วันที่ผ่านมา

    Excellent !! ❤

  • @KelumAbeysinghe
    @KelumAbeysinghe 2 วันที่ผ่านมา +2

    අමාරුවෙන් campus ගිය කෙල්ල අන්තිමට ...😮😮😮

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 วันที่ผ่านมา

    මට දුවලා දෙන්නෙක් ඉන්නවා . මගේ ලොකු දුව ගැන හිතන ගොඩක් වෙලවෙට මට මතක් වෙන්නේ මේ කතාවේ චාන්දනීගේ චරිතය.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 วันที่ผ่านมา

    Me kathawa ma podi kalayedi asawen nerabuwemi.
    E game thibuna roopawahini athalossak thibu niwasakata goda wedeemeni.
    Kothara sundarada ape roopawahiniya edawasa🎉🎉🎉🎉

  • @agaydil5659
    @agaydil5659 วันที่ผ่านมา

    ආදරෙයි ❤❤ අතීතය💐💐♥️♥️

  • @ezio111
    @ezio111 2 วันที่ผ่านมา +1

    👍

  • @ManoMano-eo8nx
    @ManoMano-eo8nx 17 ชั่วโมงที่ผ่านมา

    ඒ වගේම අපි ඉන්න බොහෝ කලාකරුවන් මේ විකෘති තත්ත්වයන් වලට අහුවෙලා කලාව කියන වෘත්තිය අහිමි කර ගනිමින් සිටිනවා නිසා මම යෝජනා කරන්නේ නව දේශපාලන සංස්කෘතියත් සමඟ බොහෝ දුරට මේ රජයේ මාධ්‍ය ආයතන නැවත අපෙන් අහිමි වී ගිය මේ කලාව නාට්‍ය සිනමාව ගීතය නැවත අපිට සමීප කරදෙන මේ හා කලාකරුවා යන වෘත්තියට වෘත්තීයභාවයක් ලබාදෙන ලෙස අදාළ දෙන මාධ්‍ය ආයතනවලින් අදාල රාජ්‍ය මැදිහත්වීම් සිදුකරන මිනුත් ඔහොම කාරුණිකව ඉල්ලා සිටිනවා

  • @LakShani-l9v
    @LakShani-l9v 21 ชั่วโมงที่ผ่านมา

    api harima arsawen balapu kathawak

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤Super