ඕනම ඇඳුමකට රැගල් උස හරියට ගන්න | මගේ ක්‍රමය මේක 📏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 84

  • @MuduRekha
    @MuduRekha  4 หลายเดือนก่อน +2

    us06web.zoom.us/j/88153809758?pwd=jbZOxTFXNoGxotfm4rGveiy2ADa4lC.1

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      නොමිලේ වැඩමුළුවට සහභාගී වීමට ඉහත ලින්ක් ඒක භාවිතා කරන්න.

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน +1

      Join Zoom Meeting
      us06web.zoom.us/j/88153809758?pwd=jbZOxTFXNoGxotfm4rGveiy2ADa4lC.1
      Meeting ID: 881 5380 9758
      Passcode: 645385
      ---
      One tap mobile
      +19292056099,,88153809758#,,,,*645385# US (New York)
      +12532050468,,88153809758#,,,,*645385# US
      ---
      Dial by your location
      • +1 929 205 6099 US (New York)
      • +1 253 205 0468 US
      • +1 253 215 8782 US (Tacoma)
      • +1 301 715 8592 US (Washington DC)
      • +1 305 224 1968 US
      • +1 309 205 3325 US
      • +1 312 626 6799 US (Chicago)
      • +1 346 248 7799 US (Houston)
      • +1 360 209 5623 US
      • +1 386 347 5053 US
      • +1 507 473 4847 US
      • +1 564 217 2000 US
      • +1 646 931 3860 US
      • +1 669 444 9171 US
      • +1 669 900 6833 US (San Jose)
      • +1 689 278 1000 US
      • +1 719 359 4580 US
      Meeting ID: 881 5380 9758
      Passcode: 645385
      Find your local number: us06web.zoom.us/u/kj5b6vLlV

  • @piyumikavindya1813
    @piyumikavindya1813 4 หลายเดือนก่อน +9

    මිස්ගෙ ඉගැන්වීම නම් අතිවිශිෂ්ටයි….සාරි ජැකට් එකක් මැහුවම නැවත නැවත හදන්න ඕනි නෑ… ඇගට තියල මැහුව වගේ ගානටම එනවා… මිස් තමයි මම දැකපු විශිෂ්ටම ‍ගුරුවරිය…❤මිස් තමයි මගෙ motivation එක ❤️

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน +2

      ආදරෙයි ❤ස්තූතියි පියුමි ඔයාට

    • @kumarikalpana3305
      @kumarikalpana3305 4 หลายเดือนก่อน +2

      Adarei miss 🙏🙏🙏

    • @rashmiperera5588
      @rashmiperera5588 4 หลายเดือนก่อน +1

      මගේ මිස් ❤❤❤❤

    • @disnadias2910
      @disnadias2910 4 หลายเดือนก่อน +1

      මගේ ගුරුතුමිය ❤❤❤

    • @dinux819
      @dinux819 16 วันที่ผ่านมา

      mageth miss aadarei ❤❤❤❤

  • @kusumahettiwaththa2517
    @kusumahettiwaththa2517 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි මිස්,හැමකෙනාගෙම වීඩියෝ බලල අතරමං වෙල්ල හිට්‍යෙ

  • @disnadias2910
    @disnadias2910 4 หลายเดือนก่อน +1

    වටිනව මිස් 🙏 අපට අවශ්‍ය ඕනෑම ඇඳුමක් කරන්න පුළුවන් විදිහට කියාදුන්න

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටින පාඩමක් මිස්...❤❤❤

  • @dinux819
    @dinux819 16 วันที่ผ่านมา +1

    godak watinawa miss ❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  14 วันที่ผ่านมา

      🤩

  • @bandulaKumarage-nk9sz
    @bandulaKumarage-nk9sz 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා මිස්ගෙ පාඩම Thank you

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤🙏

  • @ajithgodigamuwa3259
    @ajithgodigamuwa3259 4 หลายเดือนก่อน +1

    ඉගෙනගන්න හැමෝටම වැදගත් 👍

  • @VasaniLasanthi
    @VasaniLasanthi 3 หลายเดือนก่อน +1

    Thank you❤..තෙරුවන් සරනයි .🙏

  • @Lakshitha-y4j
    @Lakshitha-y4j 4 หลายเดือนก่อน +2

    Thank u mis.godak wedagath padamak

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      Sthuuthiy ❤️💐

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 4 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් පාඩමක් මිස් ...❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ❤❤

  • @nirmalapamala7784
    @nirmalapamala7784 4 หลายเดือนก่อน

    ඉතාම සරලව ගැඹුරු දෙයක් කියා දුන්නා. ස්තුතියි 🙏❤ තෙරුවන් සරණයි

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ඒක තේරුම් ගන්නත් දැනගෙන ඉන්න ඕනෙ, ස්තූතියි ❤🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර หลายเดือนก่อน +1

    මිස් ඔය රැගල් උස ගැන මට තිබුන පුශ්න ය ට උත්තර ලැබුන ස්තූතියි ඔබට

    • @MuduRekha
      @MuduRekha  หลายเดือนก่อน

      😀💐

  • @kumarikalpana3305
    @kumarikalpana3305 4 หลายเดือนก่อน +1

    Godak watinawa miss ❤❤❤❤🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  2 หลายเดือนก่อน

      ස්තුතියි ❤🙏

  • @prasadimenaka185
    @prasadimenaka185 4 หลายเดือนก่อน +1

    Dakkamath sathutui ❤

  • @nadeesilva6714
    @nadeesilva6714 14 วันที่ผ่านมา +1

    Thank you so much

    • @MuduRekha
      @MuduRekha  14 วันที่ผ่านมา

      You're most welcome

  • @champikakumari501
    @champikakumari501 4 หลายเดือนก่อน +1

    Ane mis oyata godaaaak pin.dan mama mahum walin godaak dura gihin inne.rajaye job ekak atharala man me rakiyawa thora gaththe misge you tube eka balala.man kisima mahum panthiyakata giye na.misge you tube eken godak dewal igena gannawa.magen adum mahana godak aya e aduma lassanai kiyala kiyaddith man hadawathin mista pin denawa.aththatama mista godaak pin.godaak adarei.theruwan saranai! jesu pihitai! ❤❤❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      සතුටක් ..ස්තූතියි ..ඔයාල දියුණු වෙනව නම් එච්චරයි ❤🙏

    • @dilupasepali4912
      @dilupasepali4912 4 หลายเดือนก่อน

    • @champikakumari501
      @champikakumari501 4 หลายเดือนก่อน

      @@MuduRekha ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dishnasubashini2872
    @dishnasubashini2872 4 หลายเดือนก่อน

    Ape mis kiyala dunn deyak kawadawath weradilaa ne.❤😘😘😘😘😘😘😘

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ❤❤❤😍

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 4 หลายเดือนก่อน

    Mis ,දැක්කා ම හරි සතුටුයි ........මිස් ට ආදරෙයි ❤🎉

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤🙏

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 4 หลายเดือนก่อน

    ඔබතුමියගෙ ඉගැන්විම් රටාව ඉතාම විශිෂ්ටයි.❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน +1

      @@ThusharikaKannangara තුෂා ආදරෙයි ❤️🙏

  • @hasindusanchalana495
    @hasindusanchalana495 3 หลายเดือนก่อน

    Mis oya watinapadamakkiyala dunnatabohoma sthuthi ❤🎉🎉😊

    • @MuduRekha
      @MuduRekha  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️💐

  • @wasanadilrukshi9638
    @wasanadilrukshi9638 4 หลายเดือนก่อน

    Thank you miss 🥰🥰

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      Welcome 😀

  • @LuxshmiPerera
    @LuxshmiPerera 4 หลายเดือนก่อน

    Thankyou miss ❤❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      Welcome ❤❤

  • @savithriranasinghe2507
    @savithriranasinghe2507 4 หลายเดือนก่อน

    Thanks mis.❤❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ❤️💐

  • @Sumedha-l3q
    @Sumedha-l3q 7 วันที่ผ่านมา +1

    ඇත්ත ම්ස්

    • @MuduRekha
      @MuduRekha  4 วันที่ผ่านมา

      ❤️🥹

  • @P.D.VimaliSatharasinghe
    @P.D.VimaliSatharasinghe 4 หลายเดือนก่อน

    මම You T ube එකේ ගොඩක් මැහුම් වීඩියෝ බලල තමයි මිස්ව තෝර ගත්තෙ මගේ තේරීම අති විශිෂ්ඨ යි මිස්ට දීර්ඝායුෂ❤️❤️❤️❤️

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      විමාලි ආදරෙයි ❤️❤️💐💐

  • @AsankaPrabasiri
    @AsankaPrabasiri 4 หลายเดือนก่อน

    Mis godak vatinava.❤❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @chandimalapathiranage1142
    @chandimalapathiranage1142 4 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තූතියි.සුභ රාත්‍රියක්.

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      සුබ රාත්‍රියක් ❤

  • @denukahemachandra1550
    @denukahemachandra1550 4 หลายเดือนก่อน

    N dissanayake
    Thanks miss ❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      🙏❤️

  • @AselLaksitha
    @AselLaksitha 2 วันที่ผ่านมา

    Miss mama saree jaket mahuwa lassanata awa

  • @NayomisitharaPiris
    @NayomisitharaPiris 4 หลายเดือนก่อน

    Godak wadagath

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤🙏

  • @beetafernando9335
    @beetafernando9335 4 หลายเดือนก่อน

    Miss ❤❤❤❤❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      😀💐

  • @pushpapriyadarshi6977
    @pushpapriyadarshi6977 4 หลายเดือนก่อน

    Mama miss ge class ekakata thawama ewith ne mama miss ge Utube padam balala sari blouse eka mahuwa lassanata thibuna agata alawala wage Thank you so much miss

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤🙏

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 4 หลายเดือนก่อน

    Mata kiyanna thiyenneth athivisistai missathiwisistai loku danumak gaththa thank you miss

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ධම්මිකා ස්තූතියි ❤️🙏

  • @nadirasenanayake2758
    @nadirasenanayake2758 4 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @Nirmalasriyani-h2i
      @Nirmalasriyani-h2i 4 หลายเดือนก่อน

      thnks manike mama punchi

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ❤❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      😀😀😀

  • @suranjanee2411
    @suranjanee2411 4 หลายเดือนก่อน

    අනේ මිස් සෝජෙ,ජැක්,ජුකී,බොබ්ජෙට්,ප්‍රියස් ආධී විවිද අධිවේගී මැෂින් අතරින් වඩා හෙඳම මැෂින් බ්‍රෑන්ඩ් එක මොකද්ද ඔබතුමිය දන්න විදියට?ඊට හේතුත් කියන්නකො මිස්.🙏

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ස්තූතියි , කරන්නම්❤🙏

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @bridgetfernando1215
    @bridgetfernando1215 4 หลายเดือนก่อน

    අනේ මිස් අනම්මනන් නොකියවා මිමි ගනීම ගැන නොකඩවා කතා කලානම් අල්ලගන්න පහසු වෙනවා.

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน

      අනේ 😄😄😄

  • @monikamadushani2127
    @monikamadushani2127 4 หลายเดือนก่อน

    මිස් මම බ්ලවුස් එකක් මැහුවා. ඒකේ රැගල් උස ගත්තේ උරහිස මිම්ම බෙදීම 2 ➕ අඟල් භාගය විදියට. රැගල් රේඛාවේ mark කලේ පපුව මිම්ම බෙදීම 4 ➕ අඟල් 2 විදිහට. මහලා ඉවර වුනාම බ්ලවුස් එක හරිම ලස්සනට ආවා. ඇඳගෙන ඉද්දි/ අත් උස්සද්දි කිහිලිකට ගාවින් හිර වෙනවා. නිකම් ඉද්දි නෑ. කොතනද වැරදී.. please help me. Thank you. ❤

    • @MuduRekha
      @MuduRekha  4 หลายเดือนก่อน +1

      ඒකෙ ප්‍රශ්නෙ ඇත්තෙ අත්කට මිම්ම (කිහිලිකට ) හරියට ලකුණු නොකරපු එක, අත් මහත ඇති. අත්කට ÷2 අත්කට දිගේ මැනල ලකුණු කරන්න

    • @monikamadushani2127
      @monikamadushani2127 4 หลายเดือนก่อน

      @@MuduRekha Thank you ❤️

  • @ThakshilaKumari-i1q
    @ThakshilaKumari-i1q 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @himashafernando3108
    @himashafernando3108 หลายเดือนก่อน

    Thank you miss ❤

    • @MuduRekha
      @MuduRekha  หลายเดือนก่อน

      You're welcome 😊