ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් වටිනා vedio එකක් මිස්...මට මිස්ව විශ්වයක් .....මිස්ව මට මුන ගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .....ගොඩාක් ආදරෙයි මගේ මිස්....💕💕💕💕💕
ස්තූති ඒ ආදරයට පුතා 🩷
බොහොම ස්තූතියි මිස්..හැමදාම ඔබ තුමියගෙ සම්පූර්ණ වීඩියෝ බලන කෙනෙක් මමත්..හැම වීඩියෝ එකකම පොඩි දෙයක් හරි අලුත් දෙයක් ,අලුත් අදහසක් ගන්න තිබුන..ඒ වගේම ඒ පුංචි දෙයක් උනත් අපේ දැනුමට හෝ ව්‍යාපාරයේ දියුණුවට එකතු කර ගතහොත් ඒක විශාල ප්‍රගතියක් ලබන්න පුලුවන් කියන විස්වාසය ඇති කරනව ඒක බොහොම වටිනව ..පැය දෙකක් තුනක් පුරාවට ඔබගේ කියවීම අසා සිටින ඕනෑම කෙනෙකුට ඒවා ක්‍රියාත්මක කිරීමෙන් මහත් ලාබයක් ඒ ජීවිත වලටත් ලබාගන්න පුලුවන් අනිවාර්යයෙන් ම..ඒ වෙනුවෙන් නැවත නැවතත් බොහොම ස්තූතියි ..🙏💐❤
Miss mama niroosha adhay oyage video beluwa mama dhenata baby quiltset karanawa orders enawa e unata monthly incom ekak hadhaganda bey. Thawa godak dhenaganda onee kohamada oyawa cntact karanawa
අනේ අද තමයි මිස්ගෙ වීඩියෝ එක බැලූවෙ හරිම වටිනවා ගොඩක් ස්තුතියි
ස්තූති ඔයාගෙ ආදරයට ❤️
මිස් විඩියෝ බලනවා ඉඩ ලැබෙන සැම විටම සාකච්ජා කරන සියලුම දේ හරිම වටිනවා කට කැවත් කියන්න අවශ්‍ය දේ කියනවා උපදෙශ් වටිනවා ඉදිරියෙදි ක්ලාස් එකකට සම් බන්ධ වෙන්න බලනවා ස්තුතියි මිස්
අද්දැකීම් කියන්නෙ ජීවිතේ පුතා.මගෙ පාරෙන් එන අනිත් අයට ඒවා කියාදෙන එක මට සතුටක්..🩷🩷
ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9sමැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න... facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R
කෙනෙක්ගෙ යටතේ වැඩකරන්න ගිහින් අමිහිරි මතකයක් මටත් තියෙනවා.... අද තමයි එයාට කියන්න හොඳ උත්තරයක් මම ඉගෙන ගත්තෙ මිස්ගෙ වටින උපදෙස්වලින්...❤❤❤.. මිස්නම් අපේ හිතේ වේදනා නසන දිව්‍යොශදයක්...😘😘😘😘😘😘😘😘ආදරෙයි මිස් හැමදාම....❤❤❤❤❤
වටිනා video එකක් ...❤️💯
🩷🩷🩷
අනේ අද තමයි මන් මිස් ගේ වීඩියෝ එක බැලුවේ ඇත්තටම ගොඩක් වටිනවා, 🙏❤
මිස් මම මහලා සල්ලි වලට car එකක් ගත්තා ❤
Online ද කලේ ඔයා
❤🎉
මට ඔයාට කතා කරන්න ඕනෙ, කොහොමද ,
නියමයි පුතා.. ඒක පුලුවන්..ගොඩක් අය දන්නෙ නැ..💪💪
Ahannath sathutui
බොහෝම් ස්තුතියි මිස් ❤🙏ජයෙන් ජයම වේවා 🙏 ❤🙏
ජයෙන් ජයම වේවා..🥰
🩷🩷
Godak watinawa miss godak sthuthi apita meewage deewal kiyala denawata❤❤❤
හරි පැහැදිලියි.ආසයි අහගෙන ඉන්න.
බොහොම ස්තුතියි මිස්
Missge vidiyo eken mata onema wela thibuna upades tika labuna awurudu 25 mama mhanawa eth thama igena gannawa godak pin❤❤❤
Ane mis godak vatina video ekak.. godak pin❤
ඔබතුමියගෙන් ඉගෙනගත්ත එක අපේ වාසනාවක්.. එදා මමත් ලයිව් එකේ හිටියා..ඒත් වැඩ කරන ගමන් මිස් ගෙ වීඩියෝව නැවත නැවත අහනවා..හැම වාරයකම අලුත් දෙයක් ඉගෙනගන්නවා,,❤❤ආදරෙයි මගෙ මිස්,,ඔයා මැහුම් ලෝකයට පෑයු ඉරක් වගේ..
ස්තූති පුතා ඒ ආදරයට..🩷🩷
මිස් මම මිස්ගෙ casual cause එක කරපු කෙනෙක් මම මිස්ගෙ විදියට දැන් මහනවා මම සුදු ගවුමත් මහනවා හරිම ලස්සනයි
ගොඩක් සතුටුයි පුතා🩷
❤ thanks. Mata deana ganna ona mis laga normal meazin eakata adala put warga thiyeana peakeage eaka thiyeada
Whats app මැසේජ් කරන්න.. විස්තර එවන්නම් 0711244485
එකචුටි ලමයෙක් ආවා එක වසරට සුදු ගවුමක් මහගන්න එයාගේ පපුවට19 කිහිමිකට පහත් කිරීම ආවා4 3/4 එයාගේ අතේ අගවට 9 බෙදුවම 41/2 ආවා එතකොට තව චුටිටක් බුරුල් කියලා අත් අගවට ගන්නම කිහිලි කට චුටි නිසා අගවට ලොකු නිසා අමුතු හැඩයක් ආවා මහන්න හරිම අමාරු වුනා එහෙම වුනේ මොකද මිස්
සතියෙ දිනයක උදෙ 11 සිට සවස 1 දක්වා මට කෝල් කරලා අහන්න පුතා ..පැහැදිලි කරන්නම් ..
miss basic saree blouse couse එකට කීයක් අයකරනවද
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6Sගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
මිස් මන් මහන ඇදුම් piton එකෙන් ම ok customer , recommend එක බොහොම සතුටින්ම දෙනවා,
ගොඩක් සතුටක් පුතා...
@@sewingwithanuradha ❤️❤️❤️
❤❤❤❤❤😊
miss mata weding jekat coss ekay weding frocs cosekay onlain karaganna puluwanda
Mis kiyanna godak dewal thiyenawa. Ketiyenma kiyanawanam godak watinawa mis
How can I join your course
❤❤
🩷🩷🩷🩷
අනේ මිස් මටත් කෝස් එකට එන්න ඕනේ.මැසේජ් කරාට රිප්ලයි නෑනේ
මැසේජ් ගොඩක් එන නිසා අතපසු වෙනවා.. නැවත මැසේජ් එකක් එවන්න..
අහම්බෙන් විඩියොව baluve මටත් මිස්ගෙ class valata join venne kohomada
අනේ මිස් අපේ ගෙවල් ලග මනුස්සයෙක් ඉන්නවා මන් ඇත්තටම අවුලක් නැතිව හොදට මහනවා අවුලක් ආවොත් දෙපැත්තෙන් චුට්ටක් ගහන්න තමා වෙන්නේ. ඉතින් ඒ ගෙවල් ලග මනුස්සයා මටමහන්න දුන්නාම මන් එයාට මහලා දුන්නාම එයා එකට කියන්නේ ආ දැන් මහලා ඉවරයිනේ කමක් නෑ..ටිකක් රැලි කරානම් හොදයි අනන්ම් මනම් නැති දෙවල් කියනවා ඒ වගේ කෙනේක්ව හැඩල් කරගන්නේ කොහොමද 😢
ඒ වගෙ පිස්සො හැමතැනම ඉන්නව ..මහල ඉවර උනාම තමයි දාහක් ඒව මතක් වෙන්නෙ😂
@ කියලා වැඩක් නෑ එයා කියන විදිහටම මහලා ඉවර උනාමත් එහෙම කිව්වම හෙන අවුල ඉට පස්සේ ගම වටේ කියනවා මහනව හරි නෑ කියලා
අනිවා😂😂
Eka nam eththa
මටත් මහන්න පටන් ගත්ත මුල ඔය ප්‍රශ්නෙ ආව. ඒත් දැන් මම කරන්නෙ කස්ටමර් කෙනෙක් ඇවිත් ඩිසයින් එක කිව්වම මම පොඩ්ඩක් මනසින් බලන්ව මෙයා කියන මේ ඩිසයින් එක හිතින් අන්දල බලනව. එහෙම උනාම මට දැනෙනව අත මෙයාට ගැලපෙන්නෙ නෑ. කර ගැලපෙන්නෙ නෑ වගේ දේවල්. මම කස්ටමර්ට කියනව ඔයාට මේ දේවල් ගැලපෙන්නෙ නෑ කියල. එහෙම කියලත් එයා ඩිසයින් එක වෙනස්කරන්නෙ නැත්තන්ම් මම කස්ටමර්ගෙ මෙශර්මන්ට් එක ලියන තැන සයිඩ් එකෙන් ඔය විස්තර ටික කස්ටමර්ට පේන්න ලියනව. දැන් ඒ කරදරේ අඩුයි.
මිස් මටත් සාරි ජැකට් course එක කරන්න ඕන කොහොමද join wenne
❤❤❤❤🙏🙏🙏🙏
miss nambarea deannako
මිස්, party frocks ඉගෙනගත්ත course එකක් තියෙනවද?
ඔව්.. Whatsapp මැසේජ් කරන්න. 0711244485
අනේ මිස් ම්ටත් තියෙන ප්‍රශ්නයක් තමා හරිම ලස්සනයි කියනවා ඒත් කස්ටමන්ස්ලා හරි අඩුයි මොකද කරන්නෙ කියලා හිතා ගන්න බෑ
Samaharu kakul ridenak ewidala dura inna kenata gin denawa Api karana ekama thai karanne irisiyawatath amaharu wada denne na neda
එයාලා ලස්සනයි කියන්නෙ ඔයාගෙ මූණට විතරයි.පිට අයට කියන්නෙ නෑ..ඔයා ඔයාවම ප්‍රමෝට් කරගන්න ඕන ඒකයි
ගොඩ ක් වටිනා අදහස්අනේ මිස්ගෙ private නමිබර් එකක් . දෙන්න.කාලාස් එකකට ජොයින් වෙන්න ආසයි.ප්ලීස්.
Matath class ekata add venna ona details denaganna contact number ekak denna
හැබැයි මිස් මට එක ප්‍රශ්නයක් වුනා
Whtsapp0711244485
මිස් ඔන්ලයින් ක්ලාස් කරනවද
Obe dayabara ekama vadanaki ape athmaya suvapath ve
👍👍👍👍
Miss class fees kohomada
මිස් ඔන්ලයින් ඇදුම් මහන්න මිමි චාට් එකක් හදාගන්න විදිය කියල දෙන්නකෝ
පුතා පාඨමාලා තුල ඒ දේවල් දෙනවා ඔයාලට..🩷
මිස්ගෙ කෝසස් ටික දාන්න පුලුවන්ද මිස්
❤❤❤
ගොඩාක් වටිනා vedio එකක් මිස්...මට මිස්ව විශ්වයක් .....මිස්ව මට මුන ගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .....ගොඩාක් ආදරෙයි මගේ මිස්....💕💕💕💕💕
ස්තූති ඒ ආදරයට පුතා 🩷
බොහොම ස්තූතියි මිස්..හැමදාම ඔබ තුමියගෙ සම්පූර්ණ වීඩියෝ බලන කෙනෙක් මමත්..හැම වීඩියෝ එකකම පොඩි දෙයක් හරි අලුත් දෙයක් ,අලුත් අදහසක් ගන්න තිබුන..ඒ වගේම ඒ පුංචි දෙයක් උනත් අපේ දැනුමට හෝ ව්‍යාපාරයේ දියුණුවට එකතු කර ගතහොත් ඒක විශාල ප්‍රගතියක් ලබන්න පුලුවන් කියන විස්වාසය ඇති කරනව ඒක බොහොම වටිනව ..පැය දෙකක් තුනක් පුරාවට ඔබගේ කියවීම අසා සිටින ඕනෑම කෙනෙකුට ඒවා ක්‍රියාත්මක කිරීමෙන් මහත් ලාබයක් ඒ ජීවිත වලටත් ලබාගන්න පුලුවන් අනිවාර්යයෙන් ම..ඒ වෙනුවෙන් නැවත නැවතත් බොහොම ස්තූතියි ..🙏💐❤
Miss mama niroosha adhay oyage video beluwa mama dhenata baby quiltset karanawa orders enawa e unata monthly incom ekak hadhaganda bey. Thawa godak dhenaganda onee kohamada oyawa cntact karanawa
අනේ අද තමයි මිස්ගෙ වීඩියෝ එක බැලූවෙ හරිම වටිනවා
ගොඩක් ස්තුතියි
ස්තූති ඔයාගෙ ආදරයට ❤️
මිස් විඩියෝ බලනවා ඉඩ ලැබෙන සැම විටම සාකච්ජා කරන සියලුම දේ හරිම වටිනවා කට කැවත් කියන්න අවශ්‍ය දේ කියනවා උපදෙශ් වටිනවා ඉදිරියෙදි ක්ලාස් එකකට සම් බන්ධ වෙන්න බලනවා ස්තුතියි මිස්
අද්දැකීම් කියන්නෙ ජීවිතේ පුතා.මගෙ පාරෙන් එන අනිත් අයට ඒවා කියාදෙන එක මට සතුටක්..🩷🩷
ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485
අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s
මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න...
facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R
කෙනෙක්ගෙ යටතේ වැඩකරන්න ගිහින් අමිහිරි මතකයක් මටත් තියෙනවා.... අද තමයි එයාට කියන්න හොඳ උත්තරයක් මම ඉගෙන ගත්තෙ මිස්ගෙ වටින උපදෙස්වලින්...❤❤❤.. මිස්නම් අපේ හිතේ වේදනා නසන දිව්‍යොශදයක්...😘😘😘😘😘😘😘😘ආදරෙයි මිස් හැමදාම....❤❤❤❤❤
වටිනා video එකක් ...❤️💯
🩷🩷🩷
අනේ අද තමයි මන් මිස් ගේ වීඩියෝ එක බැලුවේ ඇත්තටම ගොඩක් වටිනවා, 🙏❤
🩷🩷🩷
මිස් මම මහලා සල්ලි වලට car එකක් ගත්තා ❤
Online ද කලේ ඔයා
❤🎉
මට ඔයාට කතා කරන්න ඕනෙ, කොහොමද ,
නියමයි පුතා.. ඒක පුලුවන්..ගොඩක් අය දන්නෙ නැ..💪💪
Ahannath sathutui
බොහෝම් ස්තුතියි මිස් ❤🙏
ජයෙන් ජයම වේවා 🙏 ❤🙏
ජයෙන් ජයම වේවා..🥰
🩷🩷
Godak watinawa miss godak sthuthi apita meewage deewal kiyala denawata❤❤❤
🩷🩷🩷
හරි පැහැදිලියි.ආසයි අහගෙන ඉන්න.
🩷🩷🩷
බොහොම ස්තුතියි මිස්
🩷🩷🩷
Missge vidiyo eken mata onema wela thibuna upades tika labuna awurudu 25 mama mhanawa eth thama igena gannawa godak pin❤❤❤
Ane mis godak vatina video ekak.. godak pin❤
🩷🩷🩷
ඔබතුමියගෙන් ඉගෙනගත්ත එක අපේ වාසනාවක්.. එදා මමත් ලයිව් එකේ හිටියා..ඒත් වැඩ කරන ගමන් මිස් ගෙ වීඩියෝව නැවත නැවත අහනවා..හැම වාරයකම අලුත් දෙයක් ඉගෙනගන්නවා,,❤❤ආදරෙයි මගෙ මිස්,,ඔයා මැහුම් ලෝකයට පෑයු ඉරක් වගේ..
ස්තූති පුතා ඒ ආදරයට..🩷🩷
මිස් මම මිස්ගෙ casual cause එක කරපු කෙනෙක් මම මිස්ගෙ විදියට දැන් මහනවා මම සුදු ගවුමත් මහනවා හරිම ලස්සනයි
ගොඩක් සතුටුයි පුතා🩷
❤ thanks. Mata deana ganna ona mis laga normal meazin eakata adala put warga thiyeana peakeage eaka thiyeada
Whats app මැසේජ් කරන්න.. විස්තර එවන්නම් 0711244485
එකචුටි ලමයෙක් ආවා එක වසරට සුදු ගවුමක් මහගන්න එයාගේ පපුවට19 කිහිමිකට පහත් කිරීම ආවා4 3/4 එයාගේ අතේ අගවට 9 බෙදුවම 41/2 ආවා එතකොට තව චුටිටක් බුරුල් කියලා අත් අගවට ගන්නම කිහිලි කට චුටි නිසා අගවට ලොකු නිසා අමුතු හැඩයක් ආවා මහන්න හරිම අමාරු වුනා එහෙම වුනේ මොකද මිස්
සතියෙ දිනයක උදෙ 11 සිට සවස 1 දක්වා මට කෝල් කරලා අහන්න පුතා ..පැහැදිලි කරන්නම් ..
miss basic saree blouse couse එකට කීයක් අයකරනවද
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S
ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
මිස් මන් මහන ඇදුම් piton එකෙන් ම ok customer , recommend එක බොහොම සතුටින්ම දෙනවා,
ගොඩක් සතුටක් පුතා...
@@sewingwithanuradha ❤️❤️❤️
❤❤❤❤❤😊
🩷🩷🩷
miss mata weding jekat coss ekay weding frocs cosekay onlain karaganna puluwanda
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S
ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
Mis kiyanna godak dewal thiyenawa. Ketiyenma kiyanawanam godak watinawa mis
🩷🩷🩷
How can I join your course
ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485
අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s
මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න...
facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R
❤❤
🩷🩷🩷🩷
අනේ මිස් මටත් කෝස් එකට එන්න ඕනේ.මැසේජ් කරාට රිප්ලයි නෑනේ
මැසේජ් ගොඩක් එන නිසා අතපසු වෙනවා.. නැවත මැසේජ් එකක් එවන්න..
අහම්බෙන් විඩියොව baluve මටත් මිස්ගෙ class valata join venne kohomada
ඉහත පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාවේ නම සදහන් කර whatsapp මැසේජ් එකක් එවන්න. 0711244485
අපගේ නොමිලේ පාඩම් නැරඹීමට පහත youtube නාලිකාවට පිවිසෙන්න.. youtube.com/@sewingwithanuradha?si=i5u9IPpyMtzcLQ9s
මැහුම් කලාව පිළිබඳ තොරතුරු බෙදාගන්නට පහත facebook සමූහයට එක්වන්න...
facebook.com/groups/408606521968409/permalink/408606545301740/?mibextid=W9rl1R
අනේ මිස් අපේ ගෙවල් ලග මනුස්සයෙක් ඉන්නවා මන් ඇත්තටම අවුලක් නැතිව හොදට මහනවා අවුලක් ආවොත් දෙපැත්තෙන් චුට්ටක් ගහන්න තමා වෙන්නේ. ඉතින් ඒ ගෙවල් ලග මනුස්සයා මටමහන්න දුන්නාම මන් එයාට මහලා දුන්නාම එයා එකට කියන්නේ ආ දැන් මහලා ඉවරයිනේ කමක් නෑ..ටිකක් රැලි කරානම් හොදයි අනන්ම් මනම් නැති දෙවල් කියනවා ඒ වගේ කෙනේක්ව හැඩල් කරගන්නේ කොහොමද 😢
ඒ වගෙ පිස්සො හැමතැනම ඉන්නව ..මහල ඉවර උනාම තමයි දාහක් ඒව මතක් වෙන්නෙ😂
@ කියලා වැඩක් නෑ එයා කියන විදිහටම මහලා ඉවර උනාමත් එහෙම කිව්වම හෙන අවුල ඉට පස්සේ ගම වටේ කියනවා මහනව හරි නෑ කියලා
අනිවා😂😂
Eka nam eththa
මටත් මහන්න පටන් ගත්ත මුල ඔය ප්‍රශ්නෙ ආව. ඒත් දැන් මම කරන්නෙ කස්ටමර් කෙනෙක් ඇවිත් ඩිසයින් එක කිව්වම මම පොඩ්ඩක් මනසින් බලන්ව මෙයා කියන මේ ඩිසයින් එක හිතින් අන්දල බලනව. එහෙම උනාම මට දැනෙනව අත මෙයාට ගැලපෙන්නෙ නෑ. කර ගැලපෙන්නෙ නෑ වගේ දේවල්. මම කස්ටමර්ට කියනව ඔයාට මේ දේවල් ගැලපෙන්නෙ නෑ කියල. එහෙම කියලත් එයා ඩිසයින් එක වෙනස්කරන්නෙ නැත්තන්ම් මම කස්ටමර්ගෙ මෙශර්මන්ට් එක ලියන තැන සයිඩ් එකෙන් ඔය විස්තර ටික කස්ටමර්ට පේන්න ලියනව. දැන් ඒ කරදරේ අඩුයි.
මිස් මටත් සාරි ජැකට් course එක කරන්න ඕන කොහොමද join wenne
අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
chat.whatsapp.com/DFkSC80ckGQ735VaPran6S
ගුරුවරිය පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට ඔබගේ ගැටලුව whatsapp මැසේජ් එකක් හරහා එවන්න.. 0711244485
❤❤❤❤🙏🙏🙏🙏
miss nambarea deannako
මිස්, party frocks ඉගෙනගත්ත course එකක් තියෙනවද?
ඔව්.. Whatsapp මැසේජ් කරන්න. 0711244485
අනේ මිස් ම්ටත් තියෙන ප්‍රශ්නයක් තමා හරිම ලස්සනයි කියනවා ඒත් කස්ටමන්ස්ලා හරි අඩුයි මොකද කරන්නෙ කියලා හිතා ගන්න බෑ
Samaharu kakul ridenak ewidala dura inna kenata gin denawa Api karana ekama thai karanne irisiyawatath amaharu wada denne na neda
එයාලා ලස්සනයි කියන්නෙ ඔයාගෙ මූණට විතරයි.පිට අයට කියන්නෙ නෑ..ඔයා ඔයාවම ප්‍රමෝට් කරගන්න ඕන ඒකයි
ගොඩ ක් වටිනා අදහස්
අනේ මිස්ගෙ private නමිබර් එකක් . දෙන්න.කාලාස් එකකට ජොයින් වෙන්න ආසයි.ප්ලීස්.