ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පංච කල්‍යානියම පිහිටපු ලස්සන කෙල්ලක්.... 😘😘❤❤
පංච කල්‍යානිය මොනවාද කියල දන්නවද 🤔
@@MASTERTATOO989 🤣🤣😂😂
th-cam.com/users/shorts3aPqZt6T40Y?feature=shareආලේ මල් පිපුනිද මේ දවල් 🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🍂🌹🌹🌹🌹 ishuuuu 🌹🌹🌹❤️❤️❤️ (ishara maduwanthi ) 🌹🌹🌹🌹🌹🌹🌹🌹
Ekanam aththa
උබ බැලුවද 🤣🤣
සංවර කම ,නිහතමනි කම,ලස්සන,හැදියාව එ විදියටම දිගටම තියගෙන ඉන්න. රටටම වටින චරිතයක්
😍
@@Soaping හැම ලබ්බම ගැන ගොබ්බ විදියට හිතන උබලා වගේ ගොත හැත්ත හින්දා තමයි මේ කෙලවිලා තියෙන්නේ. උබත් ඔහොම පලකො බලන්න.බලපන් මේ වයසට රටම ආදරේ කරන චරිතයක තියන වටිනකම.
මෙ වගෙ කෙල්ලෙක්නන් හා අම්මෙ😁😁♥️♥️♥️🥰🥰🥰🥰🥰
පිස්සු හැදෙන ලංකාවේ සුපිරි තැන් 🤩ඔයා දැකපුවා කීයක්ද තියෙන්නේ 🤔මේ තැන් ගැන අහලා වත් තියනව ද🙂 th-cam.com/video/80xbGJHEk9o/w-d-xo.html
paka
හැමදේම ලැබිලා තියෙන වාසනාවන්ත කෙල්ලෙක් ❤️
ඔව්❤️
ඔව් එයාට මං වගේ කොල්ලෙක් ලැබිච්ච එකත් වාසනාවක්.
@@Triplegemvlessyou ඇත්තද.දැන ගැනීම සතුටක් 😂
Eka atta..
@@Triplegemvlessyou උඹෙ මූන ලඟදි කණ්ණාඩියකින් බැලුවද??
කිසිම අඩුපාඩුවක් නැතුව හැමදේම ලැබිලා තියන වාසනාවන්ත කෙල්ලෙක් ❤️දෙවිපිහිටයි 🙏
ආසම එක්කෙනාගේ ආසම සිංදුවත් එක්ක ආදරෙයි කාංචනා අක්කි 😍😍😍😘
සමහර දේවල් උමාලි තිලකරත්න ට සමානයි.. බුදුසරණයි
😍හි
😍hi
Ane ow
Mmm ow math oka hithuwaaa
කංචි උබ ලංකාවේ ඉපදුනේ අපේ කන් වල වාසනාවට 😍
නියමයි .කොච්චර ජනප්‍රිය වුනත් කමක් නෑ.මුල අමතක කරන්න එපා.කොන්ඩෙ කපන්නත් එපා...
mail bawata aulak nadda aiya..
@@HSITSolutions 🤣🤣
ශසිකා නිසංසලාගෙන් පස්සේ ඊළඟට කවදාහරි ජනතාවගේ ගායිකාව සම්මානය ගන්නේ මෙයා.. ශුවර්
ශශිකා ගෙ හුලගක් වත් වැදිලා නෑ බං මේකිට 😂
@@lassanaflowers1146 ubatada hulaga wadila thiyenne ....
@@lassanaflowers1146 Ah ehemada?? Ubata mekige hulagakwath wadila thiyada?/ Apathaya
@@lassanaflowers1146 අමෝ අමෝ උඹට තාලෙට අත්පුඩියක්වත් ගහගන්න පුලුවන්ද ගොබ්බයා
ඩ්‍රමා අයිය පට්ට ගේමක් දෙන්නේ සින්දුව ගොඩ දාන්න💖
ආදරෙයි ඔය හැදියාවට වගේම අපේ හඩට පට්ටම ජවයක් තියෙන්නේ
අම්මෝ එ කතාව නිහතමානී ගායිකාව..අපෙ ...super ආදරේ යි...❤
My favourite singer and Ilike her beauty...
Kegalle 👍 Kanchi ❤ නංගි ඔයාගෙ ගායනය ,ඉදිරිපත් කිරීම ,රූපය හරි අපූරුවට ගැලපෙනව හරි ලස්සනයි I like you ❤කොණ්ඩෙ නම් කපන්න එපා තාත්තා ආස නිසා හරි තියාගන්න බලන්න..එන එන ට්‍රෙන්ඩ් එක කරනවට වඩා quality එක තමා ඕනෙ කාලයක් ඉන්න..බලන්න නම ලස්සනට තියාගන ඉන්න ගායිකාවන් ඒක පවත්වගන්නෙ quality නිසා..
Aniwaa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️
Sirawatama කෑගල්ල da
මරු ආ...කාංචී අක්කෝ ලස්සනයි 😘❤️ ඩ්‍රමා මාර ගැහිල්ලක් ගහන්නෙ මියුසික් මරු ❤️හී හී අපි ආඩම්බරයි අපේ කෑගල්ලේ කොල්ලො ගැන..😂❤️
කෙල්ලෙක් විදිහට කියන්න කිසිම දොසක් මගෙ හිතෙ උඩින්ම ඉන්න ගායිකාවක් තමා ❤️😍
නෙක්ස්ට් ජෙනරේෂන් සුපර්ස්ටාර්....ආදරෙයි කංචි..❤❤❤❤
දෙනුවන් සනහන රුවදෙසවන් පිනවන හඬඔයානම් මේ ලෝකෙට දෙවියො දීපු තෑග්ගක් .ශෂිකා නිසංසලා වගේ ගමනක් යන්න පුතේ .තෙරුවන් සරනයි .
@Hihi ඔව් ඔබේ කතාවත් හරි .මමත් කැමතිම උමාරියාට තමයි .මම ටිකක් අදහස් කලේ ශෂිකගෙ සංවර කම ගැන .
මූල් ගීතයේ සංගීතයටවඩා වෙනස්ම විදිහේ වේග රිද්මයක් සමගින් තවත් ලස්සනවූ මේ ගීතයේ වෙනසට හා ඇයගේ ජවයට මා කොපමණ ඇලුම් කලාද? යන්න වචනයෙන් කියා නිම කල නොහැකිය. ඒ තරම්ම මා මුල් ගීතයට වඩා මේ ගීතයේ සංගීත වෙනසට බොහෝ සෙයින් ඇලුම් කරමි. ආදරෙයි හැමදාමත්..❤️👏
voice ඒක පිස්සේක් කරනවා අම්මෝ බුදු සරනයි නන්ගියා ඔයත් ගෝඩක් ලස්සනයි ❤️👌❣️❣️❣️❣️
හරි විහිලුයි අක්කි ඔයා නම් මම එකටනම් මාරම ආසයි ඔයා හරිම හොඳයි .ආදරෙයි කාංචනා අක්කි ඔයා කියන සිංදු හරිම ලස්සනයි.
කැගල්ලේ අය කො...💞💞
කැගල්ලේ අපි..🍁🍁🍁
🙋
මේ නම් පිංවන්ත කෙල්ලෙක්.හැමදාමත් ආදරෙයි ❤️
නිහතමානී තරුවක්..❤️🤗සුබ අනාගතයක් වේවා..✌️🥰
ඩ්‍රමාගේ ඩ්‍රොප් සුපිරි....
caught a stick in this kegalu fest
@@shenalgardiwasam8108 🙈
අඩෝ ඩ්‍රමා ගැම්මක් අල්ලමු බොසා❤️
මෙයානම් පිස්සුවක් 😻😻
සින්දුවත් ලස්සනයි ඔයත් ලස්සනයි 🥺♥️
10 වෙනි වතාවටත් අහනවා
හරිම පාුසාංගිකයි ලස්සනයි
හරිම නිහතමානී චරිතයක් 💙💙
මට ලොකු ආසාවක් තියෙනව අක්කගෙයි, දිනේශ් අයියගෙයු ශෝ එකකට එන්න ❤. එන එක ගැටලුවක් නෑ ආයෙ යන්න තෙල් නෑ බස් නෑ කෝච්චි නෑ
ලස්සන සංවර ඇඳුමක් .ගොඩක්ම ලස්සනයි
ගොඩක් ආස ගායිකාවක් 💖💖
kanchi! 🥺❤
යකො මුලු agama හිරි වැටෙනවා අම්මො 🙈😍
පට්ටමයි අක්කියා..💕💕💕
ආදරෙයි අක්කියෝ❤️❤️❤️❤️❤️මාරම ලස්සනයි 😘😍😍😘❤️
Ape kegalle concert ekka🥰🔥❤
පට්ට ලස්සනයි අක්කියො...
I really like her moves.her outfits are perfectly maching.
හරිම ලස්සනයි .මං,ආසයි මේ සිංදුවේ මුල්.කොටසට....
Recoding kiwwath live kiwwath ekama voise.god luck kanchana 😘😘
මරු අක්කී මම ආසම song එක ආදරෙයි❤️🩹
වැඩ්ඩෙක් එකෙන්ම❤️❤️
What a voice ❤️
Akkiyo oyage sindu marama lassanai akkiyo ahana ahana assai akki🥰
My favorite singer
ශශිකා අක්කා වගේ....එයා නැති කාලෙක අඩුව පුරවයි...ශශිකා අක්කා වගේම නිහමානී,සන්වරකම තියාගෙන දුර ගමනක් යන්න
BEATIFUL VOICE KANCHI GOOD LUCKGO FOR THE SUCCES
Umali thilakarathna akkawags ahinsaka nihathamani charithayak.. Adaraiiiii💐💐💐💐💐
E beat eka drummer ge super kanchana akke ❤️
ආලේ පොහොට්ටු තවම, කවද පිපෙයිද දෙයියෝ තමයි දන්නෙ 😍❤කාන්චනා ඔයා ලස්සනයි VOICE එකත් ඒ වගේමයි පට්ට💯
Woys🚫Voice ☑️අව්ල් ගන්න එපා කාටවත් හැමදේම බෑ.ඒත් ඉගෙන ගමු.❤
@@rusirulakshan3712 අනිවාර්යයෙන් 💪 වැරදි පෙන්නලා දෙන එක තමයි වටින්නෙ, ඔබ ගැන ඇත්තටම සතුටුයි. මම වරද නිවැරදි කරගත්තා, ස්තුතී ❤
@@slfishermansabaragamuwa9894 ❤
ඔය හැදියාව ඔය ජන්ප්‍රිය කම තියාගෙන නම්බු ඇතුව ඉස්සරහටම යන්න.සුපිරියටම කිව්ව♥
Great artist you have magical voice
Superb backing. Keyboards thawa tikak control and clear una nam patta. Drummer and Bassist, very decent backing
ලස්සනයි ලමයෝ🤗❤️👌
patta voice ekakk love you akki❤🥰
pattama talent ekak thiyenne.live ohoma sing karanawa kiyanne patta
සුපිරී ...
Aga pennagena natanne nathi akki harima lassanai...😘😘😘😘😘
Ekenma...niyama kellak...me wage kello thamai inna ona...hakiyawa lassana...ugathkams okkoma ekata...jayawewa
Next day you word wining 💗💓💓💗💐 🎧🔥good bless you 🇱🇰
She beats all the western look singers with traditional sinhala look. Good luck girly
True
Yes
@@pasindu1926 th-cam.com/video/UHhB5wsQHgE/w-d-xo.html
@@pasindu1926 hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh 🆗🆗🆗🆗🆗🆗🆗
@@decosta5364 hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh 🆗🆗
වටිනා හඬක්
පට්ටම ලස්සනයි අක්කේ
ගොඩක් ආදරෙයි.. ලස්සන විදියට වැඩ කටයුතු කරන බව කියැවේ...ඔය විදිහට දිගටම ජනාදරයට පත් වන්න .. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම.
ලස්සනයි අක්කි ♥️♥️
👍
උමාලි අක්කිගෙ වගෙ කතාව ❤️
කෑගල්ලේ කොල්ලන්ට ගැම්මක්💙
Kondenm kapan apaa akke. Adareiii 💖💖💖
I live kanchi akki because of her honesty as a musician
කාංචී.....ඔයානම්.......🥺🥺🥺♥️♥️💐
Man asama kenek asama song ekk ❤️😍♥️😘❤️
Hmmmm ou godak lassanaeeMaduKohomada oyata Yalu wa
මීලග බලාපොරොත්තුව♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰🥰💪💪💪🔥🔥🔥🔥🔥🔥🔥
Proud of you midlane ❤️❤️❤️
Ale mal supiriyak thamai ithim tandem 1😍
e voice eka 🔥❤️
මම අසම නිලිය ඔයා හරිම ලස්සනයි
sinduwath lassanai👌band ekath maru👌
වොයිස් එක නියමයි🤗
Lassanata adala.lassanata sindu kiyanna.minissu hamadama asaven balai ahai....💪💪❤️
Akii niyamaii 👍👍❤️❤️😊😊
ape punchi suranganawee......oya wagemahinawela sathutinma inna mnikhe.....adreiiiiiiiiiiii godaaaaaak 🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️💚💚💚💚
Incredible voice.
ඩ්‍රාමා ගහනවා නෙමෙයි මරනවා 💖
ආදරෙයි අක්කේ ඉතින් ❤
මං ආසම ඔයගෙ කඩිසර කමට මැනික😍😍😘
ලස්සනයි ❤️😊 අක්කීයා
ලස්සනයි akke
Adreiiiiii akke.... ummmmmmmmmmmmmmmmmmmmah
My favorite singer kanchi ♥️
මාරම ලස්සනයි 💙💙💙
patta voice ekakk love you akki❤❤❤❤😣🤩😍😘
Kanchana akki.😍
Sooo beautiful voice ❤️❤️😘😘
My favourite song
Drums ❤
අම්බෝ කාංච්ගේ කටහඩ
Supiriiii♥️
Kegalle kattiya methant 🙌
පංච කල්‍යානියම පිහිටපු ලස්සන කෙල්ලක්.... 😘😘❤❤
පංච කල්‍යානිය මොනවාද කියල දන්නවද 🤔
@@MASTERTATOO989 🤣🤣😂😂
th-cam.com/users/shorts3aPqZt6T40Y?feature=share
ආලේ මල් පිපුනිද මේ දවල් 🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🍂🌹🌹🌹🌹 ishuuuu 🌹🌹🌹❤️❤️❤️ (ishara maduwanthi ) 🌹🌹🌹🌹🌹🌹🌹🌹
Ekanam aththa
උබ බැලුවද 🤣🤣
සංවර කම ,නිහතමනි කම,ලස්සන,හැදියාව එ විදියටම දිගටම තියගෙන ඉන්න. රටටම වටින චරිතයක්
😍
@@Soaping හැම ලබ්බම ගැන ගොබ්බ විදියට හිතන උබලා වගේ ගොත හැත්ත හින්දා තමයි මේ කෙලවිලා තියෙන්නේ. උබත් ඔහොම පලකො බලන්න.බලපන් මේ වයසට රටම ආදරේ කරන චරිතයක තියන වටිනකම.
මෙ වගෙ කෙල්ලෙක්නන් හා අම්මෙ😁😁♥️♥️♥️🥰🥰🥰🥰🥰
පිස්සු හැදෙන ලංකාවේ සුපිරි තැන් 🤩
ඔයා දැකපුවා කීයක්ද තියෙන්නේ 🤔
මේ තැන් ගැන අහලා වත් තියනව ද🙂 th-cam.com/video/80xbGJHEk9o/w-d-xo.html
paka
හැමදේම ලැබිලා තියෙන වාසනාවන්ත කෙල්ලෙක් ❤️
ඔව්❤️
ඔව් එයාට මං වගේ කොල්ලෙක් ලැබිච්ච එකත් වාසනාවක්.
@@Triplegemvlessyou ඇත්තද.දැන ගැනීම සතුටක් 😂
Eka atta..
@@Triplegemvlessyou උඹෙ මූන ලඟදි කණ්ණාඩියකින් බැලුවද??
කිසිම අඩුපාඩුවක් නැතුව හැමදේම ලැබිලා තියන වාසනාවන්ත කෙල්ලෙක් ❤️
දෙවිපිහිටයි 🙏
ආසම එක්කෙනාගේ ආසම සිංදුවත් එක්ක ආදරෙයි කාංචනා අක්කි 😍😍😍😘
th-cam.com/users/shorts3aPqZt6T40Y?feature=share
ආලේ මල් පිපුනිද මේ දවල් 🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🍂🌹🌹🌹🌹 ishuuuu 🌹🌹🌹❤️❤️❤️ (ishara maduwanthi ) 🌹🌹🌹🌹🌹🌹🌹🌹
සමහර දේවල් උමාලි තිලකරත්න ට සමානයි.. බුදුසරණයි
😍හි
😍hi
Ane ow
Mmm ow math oka hithuwaaa
කංචි උබ ලංකාවේ ඉපදුනේ අපේ කන් වල වාසනාවට 😍
නියමයි .කොච්චර ජනප්‍රිය වුනත් කමක් නෑ.මුල අමතක කරන්න එපා.කොන්ඩෙ කපන්නත් එපා...
mail bawata aulak nadda aiya..
@@HSITSolutions 🤣🤣
ශසිකා නිසංසලාගෙන් පස්සේ ඊළඟට කවදාහරි ජනතාවගේ ගායිකාව සම්මානය ගන්නේ මෙයා.. ශුවර්
ශශිකා ගෙ හුලගක් වත් වැදිලා නෑ බං මේකිට 😂
@@lassanaflowers1146 ubatada hulaga wadila thiyenne ....
@@lassanaflowers1146 Ah ehemada?? Ubata mekige hulagakwath wadila thiyada?/ Apathaya
th-cam.com/users/shorts3aPqZt6T40Y?feature=share
ආලේ මල් පිපුනිද මේ දවල් 🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🍂🌹🌹🌹🌹 ishuuuu 🌹🌹🌹❤️❤️❤️ (ishara maduwanthi ) 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@@lassanaflowers1146 අමෝ අමෝ උඹට තාලෙට අත්පුඩියක්වත් ගහගන්න පුලුවන්ද ගොබ්බයා
ඩ්‍රමා අයිය පට්ට ගේමක් දෙන්නේ සින්දුව ගොඩ දාන්න💖
ආදරෙයි ඔය හැදියාවට වගේම අපේ හඩට පට්ටම ජවයක් තියෙන්නේ
අම්මෝ එ කතාව නිහතමානී ගායිකාව..අපෙ ...super ආදරේ යි...❤
My favourite singer and Ilike her beauty...
Kegalle 👍 Kanchi ❤ නංගි ඔයාගෙ ගායනය ,ඉදිරිපත් කිරීම ,රූපය හරි අපූරුවට ගැලපෙනව හරි ලස්සනයි I like you ❤කොණ්ඩෙ නම් කපන්න එපා තාත්තා ආස නිසා හරි තියාගන්න බලන්න..එන එන ට්‍රෙන්ඩ් එක කරනවට වඩා quality එක තමා ඕනෙ කාලයක් ඉන්න..බලන්න නම ලස්සනට තියාගන ඉන්න ගායිකාවන් ඒක පවත්වගන්නෙ quality නිසා..
Aniwaa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️
Sirawatama කෑගල්ල da
මරු ආ...කාංචී අක්කෝ ලස්සනයි 😘❤️
ඩ්‍රමා මාර ගැහිල්ලක් ගහන්නෙ මියුසික් මරු ❤️
හී හී අපි ආඩම්බරයි අපේ කෑගල්ලේ කොල්ලො ගැන..😂❤️
කෙල්ලෙක් විදිහට කියන්න කිසිම දොසක් මගෙ හිතෙ උඩින්ම ඉන්න ගායිකාවක් තමා ❤️😍
නෙක්ස්ට් ජෙනරේෂන් සුපර්ස්ටාර්....ආදරෙයි කංචි..❤❤❤❤
දෙනුවන් සනහන රුව
දෙසවන් පිනවන හඬ
ඔයානම් මේ ලෝකෙට දෙවියො දීපු තෑග්ගක් .
ශෂිකා නිසංසලා වගේ ගමනක් යන්න පුතේ .
තෙරුවන් සරනයි .
@Hihi
ඔව් ඔබේ කතාවත් හරි .
මමත් කැමතිම උමාරියාට තමයි .
මම ටිකක් අදහස් කලේ ශෂිකගෙ සංවර කම ගැන .
මූල් ගීතයේ සංගීතයට
වඩා වෙනස්ම විදිහේ වේග රිද්මයක් සමගින්
තවත් ලස්සනවූ මේ ගීතයේ වෙනසට හා ඇයගේ ජවයට මා කොපමණ ඇලුම් කලාද? යන්න වචනයෙන් කියා නිම කල නොහැකිය. ඒ තරම්ම මා මුල් ගීතයට වඩා මේ ගීතයේ සංගීත වෙනසට බොහෝ සෙයින් ඇලුම් කරමි. ආදරෙයි හැමදාමත්..❤️👏
voice ඒක පිස්සේක් කරනවා අම්මෝ බුදු සරනයි නන්ගියා ඔයත් ගෝඩක් ලස්සනයි ❤️👌❣️❣️❣️❣️
හරි විහිලුයි අක්කි ඔයා නම් මම එකටනම් මාරම ආසයි ඔයා හරිම හොඳයි .ආදරෙයි කාංචනා අක්කි ඔයා කියන සිංදු හරිම ලස්සනයි.
කැගල්ලේ අය කො...💞💞
කැගල්ලේ අපි..🍁🍁🍁
😍
🙋
මේ නම් පිංවන්ත කෙල්ලෙක්.හැමදාමත් ආදරෙයි ❤️
නිහතමානී තරුවක්..❤️🤗
සුබ අනාගතයක් වේවා..✌️🥰
ඩ්‍රමාගේ ඩ්‍රොප් සුපිරි....
caught a stick in this kegalu fest
@@shenalgardiwasam8108 🙈
අඩෝ ඩ්‍රමා ගැම්මක් අල්ලමු බොසා❤️
මෙයානම් පිස්සුවක් 😻😻
සින්දුවත් ලස්සනයි ඔයත් ලස්සනයි 🥺♥️
10 වෙනි වතාවටත් අහනවා
හරිම පාුසාංගිකයි ලස්සනයි
හරිම නිහතමානී චරිතයක් 💙💙
මට ලොකු ආසාවක් තියෙනව අක්කගෙයි, දිනේශ් අයියගෙයු ශෝ එකකට එන්න ❤. එන එක ගැටලුවක් නෑ ආයෙ යන්න තෙල් නෑ බස් නෑ කෝච්චි නෑ
ලස්සන සංවර ඇඳුමක් .
ගොඩක්ම ලස්සනයි
ගොඩක් ආස ගායිකාවක් 💖💖
kanchi! 🥺❤
යකො මුලු agama හිරි වැටෙනවා අම්මො 🙈😍
පට්ටමයි අක්කියා..💕💕💕
ආදරෙයි අක්කියෝ❤️❤️❤️❤️❤️මාරම ලස්සනයි 😘😍😍😘❤️
Ape kegalle concert ekka🥰🔥❤
පට්ට ලස්සනයි අක්කියො...
I really like her moves.her outfits are perfectly maching.
හරිම ලස්සනයි .මං,ආසයි මේ සිංදුවේ මුල්.කොටසට....
Recoding kiwwath live kiwwath ekama voise.god luck kanchana 😘😘
මරු අක්කී මම ආසම song එක ආදරෙයි❤️🩹
වැඩ්ඩෙක් එකෙන්ම❤️❤️
What a voice ❤️
Akkiyo oyage sindu marama lassanai akkiyo ahana ahana assai akki🥰
My favorite singer
ශශිකා අක්කා වගේ....එයා නැති කාලෙක අඩුව පුරවයි...ශශිකා අක්කා වගේම නිහමානී,සන්වරකම තියාගෙන දුර ගමනක් යන්න
BEATIFUL VOICE KANCHI GOOD LUCK
GO FOR THE SUCCES
Umali thilakarathna akkawags ahinsaka nihathamani charithayak.. Adaraiiiii💐💐💐💐💐
E beat eka drummer ge super kanchana akke ❤️
ආලේ පොහොට්ටු තවම, කවද පිපෙයිද දෙයියෝ තමයි දන්නෙ 😍❤
කාන්චනා ඔයා ලස්සනයි VOICE එකත් ඒ වගේමයි පට්ට💯
Woys🚫
Voice ☑️
අව්ල් ගන්න එපා කාටවත් හැමදේම බෑ.ඒත් ඉගෙන ගමු.❤
@@rusirulakshan3712
අනිවාර්යයෙන් 💪 වැරදි පෙන්නලා දෙන එක තමයි වටින්නෙ,
ඔබ ගැන ඇත්තටම සතුටුයි. මම වරද නිවැරදි කරගත්තා, ස්තුතී ❤
@@slfishermansabaragamuwa9894 ❤
ඔය හැදියාව ඔය ජන්ප්‍රිය කම තියාගෙන නම්බු ඇතුව ඉස්සරහටම යන්න.සුපිරියටම කිව්ව♥
Great artist you have magical voice
Superb backing. Keyboards thawa tikak control and clear una nam patta. Drummer and Bassist, very decent backing
ලස්සනයි ලමයෝ🤗❤️👌
patta voice ekakk love you akki❤🥰
pattama talent ekak thiyenne.live ohoma sing karanawa kiyanne patta
සුපිරී ...
Aga pennagena natanne nathi akki harima lassanai...😘😘😘😘😘
Ekenma...niyama kellak...me wage kello thamai inna ona...hakiyawa lassana...ugathkams okkoma ekata...jayawewa
Next day you word wining 💗💓💓💗💐 🎧🔥good bless you 🇱🇰
She beats all the western look singers with traditional sinhala look. Good luck girly
True
Yes
@@pasindu1926 th-cam.com/video/UHhB5wsQHgE/w-d-xo.html
@@pasindu1926 hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh 🆗🆗🆗🆗🆗🆗🆗
@@decosta5364 hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh 🆗🆗
වටිනා හඬක්
පට්ටම ලස්සනයි අක්කේ
ගොඩක් ආදරෙයි.. ලස්සන විදියට වැඩ කටයුතු කරන බව කියැවේ...ඔය විදිහට දිගටම ජනාදරයට පත් වන්න .. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම.
ලස්සනයි අක්කි ♥️♥️
👍
උමාලි අක්කිගෙ වගෙ කතාව ❤️
කෑගල්ලේ කොල්ලන්ට ගැම්මක්💙
Kondenm kapan apaa akke. Adareiii 💖💖💖
I live kanchi akki because of her honesty as a musician
කාංචී.....ඔයානම්.......🥺🥺🥺♥️♥️💐
Man asama kenek asama song ekk ❤️😍♥️😘❤️
Hmmmm ou godak lassanaee
Madu
Kohomada oyata Yalu wa