Aaley Mal ( ආලේ මල් ) - Kanchana Anuradhi Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2022
  • Title | Aaley Mal
    Artiste | Kanchana Anuradhi
    Music Produced by Dilshan L Silva
    Lyrics | Lasitha Jayaneththi Arachchige
    Directed by Charuka Dushyantha
    Production | SGM Tunes
    Available on Apple Music / Spotify
    Spotify | open.spotify.com/album/6ylzj3...
    Apple Music | / id
    Copyright & Distribution SGM Tunes 2022
    SGM Tunes 2022
    #AaleyMal #KanchanaAnuradhi #SGMTunes
  • บันเทิง

ความคิดเห็น • 8K

  • @SGMTunes
    @SGMTunes  2 ปีที่แล้ว +1302

    Available on Apple Music / Spotify
    Spotify | open.spotify.com/album/6ylzj3RX29c94AFlPMncD2
    Apple Music | music.apple.com/album/id/1625683229

    • @user-re5ic7fu3b
      @user-re5ic7fu3b 2 ปีที่แล้ว +1

      lmhv.

    • @renukakannangara6736
      @renukakannangara6736 2 ปีที่แล้ว +42

      Aly dro

    • @umesharukmal9956
      @umesharukmal9956 2 ปีที่แล้ว +2

      😋😋😋😋❤️😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

    • @hirunawadasinghe
      @hirunawadasinghe 2 ปีที่แล้ว

      th-cam.com/video/1xHK-WnLusk/w-d-xo.html

    • @ireshasudarshani7627
      @ireshasudarshani7627 2 ปีที่แล้ว +16

      Aly dro. ❤️❤️❤️

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 2 ปีที่แล้ว +11090

    Thank you so much everyone 💖💐🥰 Love you all 💖
    - Kanchana Anuradhi-

    • @nipunproductionyt8385
      @nipunproductionyt8385 2 ปีที่แล้ว +38

      💯💯✅✔✔😎😍

    • @aklshanz
      @aklshanz 2 ปีที่แล้ว +20

      ❤️

    • @gayashamethmini435
      @gayashamethmini435 2 ปีที่แล้ว +13

      💜️Superb💜️

    • @shanakapreedep7797
      @shanakapreedep7797 2 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💓💓💓💓💓💓🤗🤗🤗🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹🌹

    • @anjanadewmini6089
      @anjanadewmini6089 2 ปีที่แล้ว +17

      ❤️🥰

  • @sachinliyanage1996
    @sachinliyanage1996 2 ปีที่แล้ว +8943

    රංගනයේන් දායක වීමට ආරාධනා කරාට බොහොම ස්තුති❤️❤️ මම පවුද්ගලිකව ආදරය කරන voice එකක් සාහා චරිතයක්..."කාන්චී"
    ඔන්න ඔයාලට භාරයී දැන් මේ...නිර්මාණය....💐💐💐

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 ปีที่แล้ว +153

      සචින් මරු අනේ❤️❤️❤️

    • @asankasampath6125
      @asankasampath6125 2 ปีที่แล้ว +53

      ❤️

    • @travelwithaayu1392
      @travelwithaayu1392 2 ปีที่แล้ว +81

      ❤️ නියමයි සචින්

    • @navodihansika6749
      @navodihansika6749 2 ปีที่แล้ว +98

      හරිම ලස්සනයි අයියා.ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා 💗💐

    • @nilushagangani7114
      @nilushagangani7114 2 ปีที่แล้ว +37

      Sachin😍

  • @bhaskarbhaskar6870
    @bhaskarbhaskar6870 ปีที่แล้ว +233

    Love this song from India🇮🇳. I am telugu. Telngana stet

    • @Gimhana...
      @Gimhana... ปีที่แล้ว +3

      🌝💓

    • @kumarasingha5541
      @kumarasingha5541 ปีที่แล้ว +5

      Oh!!! She is a talented girl...🔥

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +2

      Love from Sri Lanka broh🇱🇰

    • @randomguy6011
      @randomguy6011 4 หลายเดือนก่อน +1

      IAM from TN

    • @Thilinasupun1993
      @Thilinasupun1993 3 หลายเดือนก่อน

      Like miah kuttis flavor...its addictable voice...❤❤❤

  • @pawanwanchu106
    @pawanwanchu106 ปีที่แล้ว +230

    I am from India. Beautiful voice. One of my favorite singers.

    • @drillerdk3878
      @drillerdk3878 ปีที่แล้ว +5

      Yeah she also can sing these songs on live stage exactly same like on this official video not like yohani LOL 😁

    • @Skara999
      @Skara999 ปีที่แล้ว

      ​@@drillerdk3878 පොන්න පකයා...එක එකාගේ talent වෙනස් ගූ කන පොන්නයෝ කාන්චනා අති දක්ශයි...යොහානිගේ හැකියාව වෙනස්...තෝ මොනවද චීත්ත අදින පොන්නයා දන්නේ එක එකා ව compare කරලා ගෑනු වගේ කොටවන්න...ගූ කාපන් .පොන්නයා

    • @DhasuGirl-sx7st
      @DhasuGirl-sx7st 7 หลายเดือนก่อน +1

      Kanchana voice is amazing❤❤❤

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 2 ปีที่แล้ว +4809

    ලස්සනයි නංගි ♥️

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +65

      ශලා අක්කා ♥️

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +344

      සිoදුව කාන්චනා නoගියා කියල රoගනය ශලනි සචින් කරානම් තවත් ලස්සනට තියෙයි නේද ..😁😁😁❤❤❤👍👍

    • @kalpanajayamali2574
      @kalpanajayamali2574 2 ปีที่แล้ว +39

      🔥 ශලා 🌸

    • @danadana4643
      @danadana4643 2 ปีที่แล้ว +82

      ලස්සන couple එකක් නේද..😉😉😘❤️❤️😍😍

    • @m.h.t3254
      @m.h.t3254 2 ปีที่แล้ว +60

      Sachin aiya ♥️Shalani akka

  • @SupunPereraMusic
    @SupunPereraMusic 2 ปีที่แล้ว +1564

    ලස්සනයී♥️

    • @_musicb_6517
      @_musicb_6517 2 ปีที่แล้ว

    • @kavisamaraweera4002
      @kavisamaraweera4002 2 ปีที่แล้ว

      ♥️♥️

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว +5

      වෙනස්ම විදිහකට අල බදිමු 😍 th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

    • @NS-bf4zu
      @NS-bf4zu 2 ปีที่แล้ว

      ❤️😍

    • @abdulgafoor2972
      @abdulgafoor2972 2 ปีที่แล้ว

      L by my

  • @sihasiha1333
    @sihasiha1333 ปีที่แล้ว +180

    இளமையை ஈர்க்கும் காந்த குரல்...
    Nice voicical😍

  • @youtubeforyou1620
    @youtubeforyou1620 ปีที่แล้ว +168

    I'm tamil girl. I don't understand these lyrics. But I like this song very much.😜😘
    ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා
    මා ඔබ සතු වන්නට නොඉඳුල් හිත පේ වීලා
    සැබැවින් රන් නොපලන්දා ප්රේමය නම් අත් වින්දා
    මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා.....

    • @kasungamage6758
      @kasungamage6758 ปีที่แล้ว +1

      Wow

    • @traveler6857
      @traveler6857 ปีที่แล้ว +2

      அப்படியா அர்த்தம் சொல்லட்டுமா

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic 2 ปีที่แล้ว +891

    ආසාවෙන් Music කරපු මේ සිංදුවේත් හොද නරක comment එකක් දාන්න එහෙනම් යාලුවනේ ❤ #dilshanlsilvamusic2022
    #sgmtunes

    • @chathumalilankeshwara519
      @chathumalilankeshwara519 2 ปีที่แล้ว +7

      Thank you for brilliant beat in this amazing song ❤️

    • @kavindaperera8664
      @kavindaperera8664 2 ปีที่แล้ว +9

      අයියා වැඩක් කළොත් ඉතින්....ආයෙ වචන නෑ කියන්න....සුපිරියක් තමා...❤🌸

    • @DilshanMaduranga
      @DilshanMaduranga 2 ปีที่แล้ว +14

      වෙනම රහක් අයියේ ❤️

    • @kilear99
      @kilear99 2 ปีที่แล้ว +2

      පට්ට...❤️👍

    • @alluarjun901
      @alluarjun901 2 ปีที่แล้ว +1

      Hitma thama

  • @Pathumvidanage
    @Pathumvidanage 2 ปีที่แล้ว +3671

    කොණ්ඩෙ ♥️ 100%
    ලස්සන ♥️ 100%
    කටහඬ ♥️ 100%
    හුරතලේ 🙈😘♥️ 200%
    අහිංසක පෙනුම.🥺♥️1000%😁
    නිහතමානිකම 1000%♥️
    වැදගත්ම දෙයක්
    සංවරකම respect ♥️🖖😘

    • @Pathumvidanage
      @Pathumvidanage 2 ปีที่แล้ว +42

      @@charakadushantha7417 😁.පිස්සු හැදෙන සඳ ♥️🙈

    • @dreaming960
      @dreaming960 2 ปีที่แล้ว +50

      නිහතමානී චාම් බව 1000 %

    • @Pathumvidanage
      @Pathumvidanage 2 ปีที่แล้ว +43

      @@dreaming960 චාම් look එක තමා..ඒකනේ හුලටලේට පේන්නේ..බලන් ඉන්න ආසයි ♥️🤭

    • @chamikazoysa2681
      @chamikazoysa2681 2 ปีที่แล้ว +14

      Ekamanam aththa. Aniwa.❤❤❤🎈🎈💪〰️

    • @Pathumvidanage
      @Pathumvidanage 2 ปีที่แล้ว +8

      @@chamikazoysa2681 😁♥️

  • @AnootheyLyrics
    @AnootheyLyrics ปีที่แล้ว +177

    यह गाना बहुत बढ़िया है। कांचन अनुराधी के सुर अच्छे हैं। बहुत निपुण और गुणवती गायिका हैं। भारत से शत-सहस्र अभिनन्दन।

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +3

      Thenks ❤️❤️❤️👍👊🤟

    • @nuzzlingfacts_9871
      @nuzzlingfacts_9871 19 วันที่ผ่านมา

      Wow hindi❤❤❤, Sinhalese always love hindi language❤❤I am trying to speak hindi ❤❤love bollywood and hindi ❤

  • @Mushfiq
    @Mushfiq ปีที่แล้ว +25

    Watching from Bangladesh ❤️🇧🇩❤️

  • @sandalisewmini7517
    @sandalisewmini7517 2 ปีที่แล้ว +1290

    අක්කී song එකට කෙසේ වෙතත් ඔයාගේ කොන්ඩේට නම් පිස්සු හැදුනා🖤ඔයාගේ රූපෙයි කට හඩයි දෙකම කියන්න බැරි තරම් ලස්සනයි...ඒ කටහඩ භාවනාවක්❤GOOD LUCK KA❤🖤

  • @achinimadurangi6985
    @achinimadurangi6985 2 ปีที่แล้ว +778

    කාටහඩ පෙනුම කොණ්ඩේ ඒ ඔක්කොම එකට තියෙන්න තරම් හරිම වාසනාවන්තයි ❤️සුභ පැතුම් ❤️😘

    • @lenushkaweerasingheofficia8188
      @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +4

      Yes👍💯

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 ปีที่แล้ว +7

      Pera pin uparim tiyena වාසනාවන්ත ganulamayek..කොච්චර lassana unath ghanu oya hama dema akt pihitann nm pera pin tiyennam onee...❤🥰

    • @hashinihashini5080
      @hashinihashini5080 2 ปีที่แล้ว +2

      @@sanjudunukara2096 අනිවාර්යයෙන්

  • @jayshaan6909
    @jayshaan6909 ปีที่แล้ว +122

    I am a Tamil.. but this I can't understand this lyrics but the song and her voice 💖❤️

  • @tharsinysivanathan5382
    @tharsinysivanathan5382 ปีที่แล้ว +123

    I don't know this song meaning but I love her voice and background music 🥰🎵❣love from jaffna❤🤗

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      🎶🎶❤️🤟🤟🤟

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +4

      I am sinhala i love temil ❤️❤️❤️❤️❤️❤️

    • @tharsinysivanathan5382
      @tharsinysivanathan5382 ปีที่แล้ว +1

      @@gayankumara7821 super but small mistake that's tamil not temil😁😁

    • @Siwdesa123
      @Siwdesa123 11 หลายเดือนก่อน +4

      You not from Sri Lanka? 😅 People never comment their home town name here

    • @sudeshkiriella-sc4wq
      @sudeshkiriella-sc4wq 3 หลายเดือนก่อน

      So much love to our Yalpanama brothers and sisters from Western province

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +241

    රූ සපුවයි කටහඩයි දෙකම හරිම අපූරුවට පිහිටලා තියන ගායිකාවක්..❤❤❤❤

  • @theseeker4149
    @theseeker4149 2 ปีที่แล้ว +1554

    ශෂිකා නිසංසලාට පස්සේ අහපු ලස්සනම female voice එක. Well done kanchi ❤️

    • @lenushkaweerasingheofficia8188
      @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +10

      Ow bn👍

    • @rashmicheyara7603
      @rashmicheyara7603 2 ปีที่แล้ว +37

      ශෂීකා නිසංසලා මිස්🥰
      දිල්කි අක්කි🥰
      කාංචි අක්කි🥰

    • @shorts9167
      @shorts9167 2 ปีที่แล้ว +7

      Ow myi

    • @bobbys3115
      @bobbys3115 2 ปีที่แล้ว +15

      අැයි දිල්කි අක්කිගේ වොයිස් ඒකට ගහමින වොයිසක් මට නැ සගෝ ඒයාගේ පටිට ___ 😊❤〽

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +1

      @@bobbys3115 ,DILKI WELIWATTADA

  • @fathimaamda7807
    @fathimaamda7807 ปีที่แล้ว +64

    ඔයාගෙ සිංදු හරි ලස්සනයි.❤️❤️❤️

    • @KumariNawarathna
      @KumariNawarathna 4 หลายเดือนก่อน

    • @KumariNawarathna
      @KumariNawarathna 4 หลายเดือนก่อน

      😊😅😮😮🎉ැ❤😊😮😢🎉😂❤

  • @superbikex1976
    @superbikex1976 ปีที่แล้ว +107

    I don't know singhala but I like this song 🔥🙌♥️ love from India

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      🎶🎶❤️🤟🤟

    • @CODYMINSUGA
      @CODYMINSUGA ปีที่แล้ว +2

      🇱🇰❤️🇮🇳❤️❤️❤️

  • @SwaranjaliRajkumar
    @SwaranjaliRajkumar 2 ปีที่แล้ว +5053

    Love this 😍😍😍

    • @yasinduyt1957
      @yasinduyt1957 2 ปีที่แล้ว +53

      Akkiyo

    • @retlndiankarthick1673
      @retlndiankarthick1673 2 ปีที่แล้ว +32

      @@coolmusic4009super

    • @dilithudawatta7971
      @dilithudawatta7971 2 ปีที่แล้ว +20

      Akka😍

    • @sandunichanchala7950
      @sandunichanchala7950 2 ปีที่แล้ว +14

      @@dilithudawatta7971 wwwwwwwwwqq

    • @dilinimadubashini4993
      @dilinimadubashini4993 2 ปีที่แล้ว

      Umma🌹🌹🌹❤️❤️❤️💕💕💕💝💝💝💝💞💞💞💓💓💓🥰🥰🥰😍😍😍🤩🤩🤩😻😻😻😻💗💗💗❤️‍🩹❤️‍🩹❤️‍🩹💘💘💘🤍🤍🤍💌💌💌💟💟💟❤️‍🔥❤️‍🔥❤️‍🔥💜💜💜🤎🤎🤎🖤🖤🖤💙💙💙💚💚💚💛💛💛🧡🧡🧡❣️❣️❣️👄👄👄👀👀👀😽😽😽🙀🙀🙀🙈🙈🙈🙉🙉🙉💥💥💥🔥🔥🔥💯💯💯

  • @Dilu_Nihara
    @Dilu_Nihara 2 ปีที่แล้ว +531

    කටහඬ ,පෙනුම🥰,කොන්ඩේ,හිනාව,වාසනාව, අහිංසක කම, හුරතල් පෙනුම ..ඒ හැමදේම අඩුවක් නැතුව තියන පින්වන්ත , මම දැකපු හිතහොඳ මේ ලෝකේ ඉන්න ලස්සනම ලස්සන කෙල්ල ඔයා තමයි❤️🥰... අනේ කිසිම දවසක වරදින්නවත් එපා,ඇස්වහක් කටවහක් වදින්නවත් එපා කෙල්ලේ ඔයාට❤️...හැම ආත්මෙකම ඔය වගේම හොදින් ඉන්න ඕනි ඔයා..බුදු සරණයි 🥰🙏

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +195

    රුවත් 💯❤🎻
    හඩත් 💯❤🎸
    සිනාව 💯❤🎻
    හුරතලේ 500🎸
    නිහතමානී 1000%❤🌺
    අහිංසකකමට 10000 ❤🌺
    🎻❤🎸

  • @killer1113
    @killer1113 ปีที่แล้ว +53

    I don't know what's this language but singer so qt Voice all so pretty LV from London...😍😍😍

  • @mohamednazhan3123
    @mohamednazhan3123 2 ปีที่แล้ว +615

    Love to listen 🎧 Love from India 🇮🇳

    • @esllssw22janakakumara80
      @esllssw22janakakumara80 2 ปีที่แล้ว +5

      Hi

    • @sinrics3128
      @sinrics3128 2 ปีที่แล้ว

      Watch the song with its meaning from my channel. love from SL.

    • @akiilaa5463
      @akiilaa5463 2 ปีที่แล้ว +5

      Tnx for listen💝

    • @intothepc
      @intothepc 2 ปีที่แล้ว +3

      Great and thanks for listening

  • @heartlive591
    @heartlive591 2 ปีที่แล้ว +384

    ඇස්වහක් වදින්න එපා ඒ කොන්ඩෙට නම් ... 🥺 කටහඬ, හිනාව ගොඩක් ලස්සනයි .... 💖❤️

  • @dhoraislam3486
    @dhoraislam3486 11 หลายเดือนก่อน +56

    I'm From Bangladesh 🇧🇩 but i love this song 🇱🇰❤️‍🩹

  • @anjanabentotage3677
    @anjanabentotage3677 ปีที่แล้ว +48

    අනාගතයේ ඔයා ගැන ලොකු බලාපොරොත්තු තියනවා අනුරාධි..තව තවත් හොඳ නිර්මාණ අහන්න,දකින්න සලස්වන්න .ස්තුතියි ❤

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 2 ปีที่แล้ว +290

    කාංචනා ❤️ සචින් කියන්නේ කෙටි කාලෙකින් කාගෙත් හදවත් දිනාගත්ත නිහතමානී චරිත දෙකක් ❤️❤️ සචින්ටත් ඕන කෙල්ලෙක් සෙට් 🤭🤭 දෙන්නාටම ගොඩක් ආදරෙයි සුභ පැතුම් 💖💖🙏🙏

    • @galaxy_Wolf_
      @galaxy_Wolf_ 2 ปีที่แล้ว +11

      මේ කෙල්ලව නම් හොඳටම සෙට් නේද, 😉 හොඳට ගැලපෙනව

  • @kasunlakshan
    @kasunlakshan 2 ปีที่แล้ว +444

    හරිම චාම්..කොණ්ඩේ ගොඩාක් ලස්සනයි , හිත ඇදිලා යනවා 😍
    සිංදුවත් ගොඩාක් ලස්සනයි ....♥️

  • @sooraj__1994
    @sooraj__1994 ปีที่แล้ว +21

    Love from Kerala 🥰❤️

    • @value8035
      @value8035 ปีที่แล้ว

      My favourite singer from Kerala is Amrutha Suresh. Amazing voice.

  • @charmainewijesuriya310
    @charmainewijesuriya310 ปีที่แล้ว +21

    දෙවියන් රකිත්වා දුවණියනි 🙏🙏🙏

  • @sanudisadara8891
    @sanudisadara8891 2 ปีที่แล้ว +125

    සින්දුව සුපිරි
    අක්කිගේ කොන්ඩේ 😍
    සචින් අයියා ❤️
    හරිම ලස්සනයි 🌼

  • @punarasamarasinghe
    @punarasamarasinghe 2 ปีที่แล้ว +215

    "කොතරම් දුෂ්කර කාලයක වුවද ආලේ මල් පිපෙනවාමයි.."❤️🌸
    Obsessed with this one!🥺

  • @Thisara07
    @Thisara07 10 หลายเดือนก่อน +17

    I think we all need to start thinking n be proud how talented music artists we have as a nation . Even they dont have support from any sources like artists from other countries. They are such amazing They went from zero to heroes
    Specially like these young artists make it to gold
    ❤❤🇱🇰🇱🇰

  • @juliyettanjila1833
    @juliyettanjila1833 ปีที่แล้ว +59

    She's beautiful and her voice just amazing😫🔥Love from Bangladesh 🇧🇩❤

  • @harshnikelum2497
    @harshnikelum2497 2 ปีที่แล้ว +234

    අනේ දෙයියනේ හරිම දක්ශ,හරිම ලස්සන චූටි කෙල්ල.සරස්වතිය හොඳටම තෑග්ග දීලා මේ පුංචි සුරංගනාවිට.ආඩම්බරයක් අපේ රටට කාංචනා කෙල්ල❤❤❤❤😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗

    • @sachindugimhana2108
      @sachindugimhana2108 2 ปีที่แล้ว +3

      සරස්වතියගේ අම්මා තමයි ඔය ඉන්නේ❤️

  • @dilaniwijesinghe671
    @dilaniwijesinghe671 ปีที่แล้ว +11

    Masterpiece..miracle voice..start to end ..please look after your voice for us..God bless you Sis

  • @worldbest5775
    @worldbest5775 ปีที่แล้ว +18

    Love from latvia❤️

  • @senuriudawaththa1276
    @senuriudawaththa1276 2 ปีที่แล้ว +120

    ඇස්වහක් වදින්න එපා ඒ කොන්ඩෙට කටවහ වදින්න එපා ඒ හඩට,, පිස්සුවක් තමයි 🔥🔥❤️❤️ අනුරාධි තනිකරම බ්‍රෑන්ඩ් එකක්❤️❤️❤️👌👌 සින්දු කියන්න නටන්න රගපාන්න මොනවාද බැරි තනිකරම මල්ටියක්🙂❤️

  • @user-fv7wl5mc8l
    @user-fv7wl5mc8l ปีที่แล้ว +799

    Lyrics -
    සංසාරේ මා හද ගැස්ම සොයන්නම වාගේ ආ, ආවා
    ශෘංගාරේ පෑ හිත හීන මවන්නම් රහසේ පා, පායා
    ආලේ මල්
    පිපුණිද මේ දවල්
    අත අල්ලාගෙන ආවේ
    ඔයාදෝ
    හාද වෙලා
    පියඹාලා සුළං
    රැල් අතර මගේ අසලින්
    හිඳින්කෝ
    ඔයාදෝ
    ආඩම්බරේ මා අම්බරේ
    තරුවක් වගේ ඉන්නම්
    හැන්දෑකරේ අන්ධකාරේ
    හැංගී හිනා වෙන්නම්
    ඒ හීනය නතුකර ඔබගේ පාමුල තියා
    මා ඔබ සතු වන්නට නොඉඳුල් හිත පේ වීලා
    සැබැවින් රන් නොපලන්දා ප්රේමය නම් අත් වින්දා
    මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා
    ආලේ මල්
    පිපුණිද මේ දවල්
    අත අල්ලාගෙන ආවේ
    ඔයාදෝ
    හාද වෙලා
    පියඹාලා සුළං
    රැල් අතර මගේ අසලින්
    හිඳින්කෝ
    සගමප ග--රි
    සගමනි ප--ම
    සගමප ගරිසනි ස---
    ඔයාදෝ
    ආලේ මල්
    අත අල්ලාගෙන ආවේ
    ඔයාදෝ
    හාද වෙලා
    පියඹාලා සුළං
    රැල් අතර මගේ අසලින්
    හිඳින්කෝ
    ආලේ මල්
    පිපුණිද මේ දවල්
    අත අල්ලාගෙන ආවේ
    ඔයාදෝ
    හාද වෙලා
    පියඹාලා සුළං
    රැල් අතර මගේ අසලින්
    හිඳින්කෝ
    Like Plz

    • @all_in_one697
      @all_in_one697 ปีที่แล้ว +4

      Thanks

    • @Nethu_13.
      @Nethu_13. ปีที่แล้ว +6

      Thank you ❤

    • @kingsunny3484
      @kingsunny3484 ปีที่แล้ว +4

      Thanks dude ❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +2

      Mk pana ithin mn athathama kiuwa echcharai 🤭😘🍑😍😍😍

    • @all_in_one697
      @all_in_one697 ปีที่แล้ว +2

      @@chamarinilushikadezoysa6511 අවධානෙද ඉල්ලන්නෙ

  • @MOMENTA731
    @MOMENTA731 ปีที่แล้ว +6

    මේ සින්දුව දවසට දහපාරක්වත් play කරන්න වෙනව මට.පුතාගෙ ආසම සින්දුවක්.අවු.3තාම.❤️❤️

  • @KaviURMAJASTAI
    @KaviURMAJASTAI ปีที่แล้ว +15

    I'm thailand but love that song!

  • @anushkainduwara1368
    @anushkainduwara1368 2 ปีที่แล้ว +276

    සින්දුව එනකල් බලාගෙන හිටියා.ආදරෙයි කාංචනා අක්කි.❤️❤️❤️❤️

  • @apsara3414
    @apsara3414 2 ปีที่แล้ว +89

    සචින්ගේ ඒ බැල්ම..😍
    සිංදුවත් මාරම ලස්සනයි ....❤️😊

  • @geethmiperera4277
    @geethmiperera4277 ปีที่แล้ว +6

    00:47 රපුන්සල් වගේ❤️🌻

  • @sivarajsivaraj4777
    @sivarajsivaraj4777 ปีที่แล้ว +23

    I'm Sri Lankan but I don't know sinhala . I always love this song

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +2

      🥰im sinhalese and just know sinhala english tamil 🥰🥰

  • @pasindusandeepa9018
    @pasindusandeepa9018 2 ปีที่แล้ว +620

    කාංචනා අනුරාධි අක්කි...කටහඬ නම් මාරම ලස්සනයි. 😘😘😘😘
    ඒ කොන්ඩෙටනම් ඇස් වහක් වදින්න එපා. ❤
    බුදු සරණයි. !! දෙවි පිහිටයි. !!

  • @danukaumesh1531
    @danukaumesh1531 2 ปีที่แล้ว +119

    කාංචනා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි . කටහඬ ,රූපය හැමදෙම වශියක් ඒක නම් 😍

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว +1

    වාව් කටහඬ වගෙමයි ඔයාගේ රෑපේ ඒ වගෙම කොන්ඩේ අනෙ කාගේවත් ඇස් වහක් වදින්න එපා දවසින් දවස සියලුම සාර්ථකත්වය ලැබේවා තෙරැවන් සරණයි!❤❤❤❤

  • @lostgirl2798
    @lostgirl2798 ปีที่แล้ว +19

    I recently discovered this song and now I'm addicted to it. Such a catchy song....

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +407

    වීඩියෝ එකට සුපිරියටම ගැලපෙන නළුව තෝරගෙන තියනව සින්දුව ජනප්‍රිය වෙන්න ඒකත් ලොකු හේතුවක් වෙයි අනිවාර්යයෙන් ..good luck සචින් මල්ලියෝ ..👍👍👍👍

    • @rosedias3722
      @rosedias3722 2 ปีที่แล้ว +8

      Good luck sudo mahaththayoo adareii

    • @galaxy_Wolf_
      @galaxy_Wolf_ 2 ปีที่แล้ว +3

      අනිවාරෙන්

    • @9eew
      @9eew 2 ปีที่แล้ว

      පිස්සුද බන්

  • @dinithinethma5702
    @dinithinethma5702 2 ปีที่แล้ว +666

    The singer at heart, that voice, that image, captivated the whole country. A very beautiful song. I was waiting for it so now listening to it is my hobby🎵🎧♥ all the best & love u kanchi akkii❤

  • @SidnemS
    @SidnemS ปีที่แล้ว +12

    Beautiful singing darling ❤❤❤nice video

  • @basilicawijesinghe4411
    @basilicawijesinghe4411 ปีที่แล้ว +6

    I love your voice kanchana
    From England ❤️❤️

  • @radinifernando4280
    @radinifernando4280 2 ปีที่แล้ว +127

    හරිම ලස්සනයි කාන්චනා අක්කි! ඇස් පියං අහන් ඉන්න පුලුවන් හැමදාම 🥺❤️

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු 😍 th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +101

    සිංදුවත් ලස්සනයි .𝚟𝚎𝚍𝚒𝚘 එකත් ලස්සනයි.සචින් කාංචනාත් ලස්සනයි.

  • @anushkapriyasad8741
    @anushkapriyasad8741 ปีที่แล้ว +4

    Very nice i feel that song in my heart deeply and i watch it several time, i love this song. When watch this song i feel im in very peaceful and ❤ .

  • @nimshawickramaratne5464
    @nimshawickramaratne5464 ปีที่แล้ว +4

    This is a real unique artist ❤️❤️💐💐

  • @nilushikaananda9091
    @nilushikaananda9091 2 ปีที่แล้ว +760

    කොණ්ඩෙ ♥️ 100%
    ලස්සන ♥️ 100%
    කටහඬ ♥️ 100%
    හුරතලේ 🙈😘♥️ 200%

    • @Pathumvidanage
      @Pathumvidanage 2 ปีที่แล้ว +38

      හී හී..මගේ කමෙන්ට් එකමයි ♥️😁

    • @senurinithya2461
      @senurinithya2461 2 ปีที่แล้ว +3

      Ou neda oyage ekamaj

    • @dewni-ir3np
      @dewni-ir3np 2 ปีที่แล้ว +4

      හ්ම් ♥️♥️

    • @Pathumvidanage
      @Pathumvidanage 2 ปีที่แล้ว +2

      @@senurinithya2461 🤭

    • @Pathumvidanage
      @Pathumvidanage 2 ปีที่แล้ว +4

      @@dewni-ir3np කොපි කලාට සමකල නොහැක. 😅

  • @nanduninimesha5170
    @nanduninimesha5170 2 ปีที่แล้ว +145

    අනේ ඔයා දිහා බලන් ඉන්නත් ලස්සනයි කංචි🥺❤ඉස්සර geography ක්ලාස් එකේ සින්දු කියනවා ඔයා හරිම ලස්සනයි.මන් ආසම මේ කොන්ඩෙට🥺❤

  • @shanz999
    @shanz999 ปีที่แล้ว +3

    අහිංසකාවියක්.පට්ටම සින්දුවක් හොදෙ
    ආදරෙයි ❤

  • @YasaIsuruOfficial
    @YasaIsuruOfficial ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ හරිම ලස්සනයි 🥰❤

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +68

    කාංචනා අක්කට ගැළපෙන්නම සින්දුවට දාන තනු නම් පට්ට. ඒ කටහඬ නම් මී පැණි වගේ ♥️♥️♥️♥️♥️♥️

  • @lehanmathew5627
    @lehanmathew5627 2 ปีที่แล้ว +132

    තවත් ලංකීය කලාවට එකතු වුන සුපිරි talented කෙල්ලෙක් 🥰🥰🥰❤❤❤❤❤❤❤

  • @anjalianjali6817
    @anjalianjali6817 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ලස්සනයි මේ කොන්ඩෙටනම් ඇස්වහ කටවහා වදින්න එපා ඒවගේම මේ කොන්ඩෙටනම් කතුරක් ලංකරන්න එපා ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි 😘😘😘😘😘😘😘😘😘😘😘

  • @user-nx1yy9wb7n
    @user-nx1yy9wb7n 6 หลายเดือนก่อน +1

    Supiri voice ekak akki❤❤❤❤❤❤ oyage idiri wada katayuthu walata all the best❤❤❤❤❤❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 2 ปีที่แล้ว +128

    කංචනා අක්කීගේ කොණ්ඩය ගොඩක් ලස්සනයි කටහඬ ගොඩක් ලස්සනයි ඒ නිහතමානී කම ලස්සන තෙරුවන් සරණයි අක්කේ 🙏🙏🙏

  • @selii2002
    @selii2002 2 ปีที่แล้ว +108

    කාන්චි අක්කේ ඔයාගෙ කොණ්ඩෙටනම් ඕන කෙනෙක් වශී වෙනවා😍😍සින්දුව ආයෙ සුපිරීම සුපිරි❤️මාර විදියට ෆීල් වෙන කටහඩක් ඔයාට තියෙනවා💯👌Good luck for your future work sis👌❤️

  • @zuhaamra9910
    @zuhaamra9910 ปีที่แล้ว +7

    My favourite sinhala song❤

  • @dakshikasajeewani65
    @dakshikasajeewani65 ปีที่แล้ว +2

    This is my favorite song ever . Love it so much!

  • @nulakshishehara5828
    @nulakshishehara5828 2 ปีที่แล้ว +47

    හරිම.ලස්සන නිර්මානයක්... හුරතල් බැල්මයි බබා හිනාවයි😁(නිර්වාන්)සචින්...♥️කාංචනා...♥️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +180

    SGM වැඩක් කලොත් ඉතිං සුපිරිම තමයි ❤️❤️❤️👌

  • @shiromalapriyadarshani443
    @shiromalapriyadarshani443 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️මම ආසම ගායිකාව ඔයා අක්කෙ ❤️❤️😍😍😍

  • @thilinamalshan775
    @thilinamalshan775 ปีที่แล้ว +1

    කටහඩ ගොඩක් ලස්සනයි.සිංදුවත් ගොඩක් ලස්සනයි🤗😍🎵.

  • @anukanu2088
    @anukanu2088 2 ปีที่แล้ว +42

    Best as always our Kanchi 😍❤️ incredible 🔥🔥🔥

    • @lakshan_yt
      @lakshan_yt 11 หลายเดือนก่อน

      සිරාවට😂😂

    • @pasindusampath909
      @pasindusampath909 10 หลายเดือนก่อน

      Akkila denna❤❤❤

  • @sanojathushari5460
    @sanojathushari5460 2 ปีที่แล้ว +404

    කෙටි කලකින් ප්‍රේක්ෂකයන් වශි කරගත් ගායිකාව kanchana anuradi🌼🌼

  • @ajanthamunasinha2585
    @ajanthamunasinha2585 11 หลายเดือนก่อน +3

    My Favorite Singer ❤️ Kanchana Anuradhi 💕

  • @siriuncle1788
    @siriuncle1788 ปีที่แล้ว +1

    Excelent music work with best vocal performance

  • @oshadhioshadhi7000
    @oshadhioshadhi7000 2 ปีที่แล้ว +564

    දම් පාට ගවුමක් ඇන්දනම් rapunzel ම තමා ..💜️🌻

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 ปีที่แล้ว +142

    කාංචිගේ රංගනයයි... ගායනයි හරිම ලස්සනයි .. ආදරණීයයි. 🥰❤️ අපේ සචින්ගේ ආකර්ෂණීය ඇස්.. ඒ බැල්ම.. හිනාව හරිම ලස්සනට Capture කරලා තියනවා. ගොඩාක් ලස්සන නිර්මාණයක්... සුභ පැතුම් දෙන්නටම....😇 ආදරෙයි 🥰❤️

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว +1

      වෙනස්ම විදිහකට අල බදිමු 😍 th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

  • @lalisamanoban27899
    @lalisamanoban27899 ปีที่แล้ว +2

    Ane me song eka kee parak nam ahuwada marama lassanai kanchana akkige voice eka nam maru 🖤

  • @anee6180
    @anee6180 ปีที่แล้ว +19

    Just love the song but can't understand the language so can anyone please translate this

  • @dulminavodya2904
    @dulminavodya2904 2 ปีที่แล้ว +53

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ,සුරංගනාවියක් වගේ කාංචනා අක්කා ❤,ආඩම්බරයක් 🇱🇰❤️

  • @zotfsen
    @zotfsen ปีที่แล้ว +252

    Excellent 🥰 song
    Love from Kerala ❤️❤️❤️

    • @pinkpanther5632
      @pinkpanther5632 ปีที่แล้ว +1

      🌝

    • @murder1028
      @murder1028 ปีที่แล้ว +2

      Kerala ganja tikk ewhpnko 🙂

    • @ody.polaya1094
      @ody.polaya1094 ปีที่แล้ว +1

      mchn mehe KG adui dan supply nam anthimai -_-

  • @nadeeshajayaratne1568
    @nadeeshajayaratne1568 ปีที่แล้ว

    Charuka dushyantha ...machn oyage video clips nam
    Superb...🥰🥰👍👍

  • @theekshana632
    @theekshana632 ปีที่แล้ว +3

    akki man me song eka 52 weni paarata ahuwe ,,,ath athi wenne naaneeeeeeeeee

  • @slgaming1006
    @slgaming1006 2 ปีที่แล้ว +70

    අනේ මාර ලස්සනායි ඒක 😘😘😘😍😍😍😍😍😍😍😍😍කාන්චනා අක්කගේ තවත් සුපිරි වැඩක් තමා 😍😍😍😍👍👍👍👍👍👍👍

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +101

    සචින අයියග කමිසය හදන ගමන් සිංදුව කියන්නේ එතන හරිම ලස්සනයි දෙන්නම.𝙛𝙞𝙡𝙡𝙢 එකක සිංදුවක් වගේ හරිම ලස්සනයි.සිංදුවයි රගපෑමයි.

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු 😍 th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

  • @knowledgehunters1652
    @knowledgehunters1652 ปีที่แล้ว +1

    You have a good future.nice smile, adorable voice.i saw how much foreigners seen this.its not only you as Sri Lankan we also a proud.good luck and nice song

  • @user-yf8yg7bl4j
    @user-yf8yg7bl4j ปีที่แล้ว +1

    පට්ටම සිංදුවක් මේකනම් පිස්සු හැදෙනවා.....🥺😘

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +42

    සචින්ගේ පෙම් හිනාවයි,,කංචිගේ අහිංසක හිනාවයි සිංදුව තව හැඩ කරලා..ගමන සුබයි 😍😍😍

    • @Catfight.k
      @Catfight.k 2 ปีที่แล้ว

      උ.නම්.ගොබ්බයෙක් වගෙ 😂

  • @sanithu5564
    @sanithu5564 2 ปีที่แล้ว +113

    උමාරියා & කාංචනා, ලංකාවේ සංගීත ක්ශේතරයට පායපු නව පරපුරේ දක්ෂම තරු දෙකක්. ❤️❤️ ආයේ ඉතින් කතාකරලා වැඩක් නෑ මේ දෙන්නා ගැන 🥰🥰😍😍

    • @pageantuniverseworld9726
      @pageantuniverseworld9726 2 ปีที่แล้ว +5

      අනිවා 👍

    • @dilshandilshan8343
      @dilshandilshan8343 2 ปีที่แล้ว

      Umariyala dan me kalawata samabnda wela awrudu 20k withara wenawa lamayo 🤣

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Umara akki dnthara wenooo😌 ai samithakki anee mandaaa😇😇😇😇🧑‍⚕️🙏🙏🙏😘😘😘😘😘😘😘😘😍

  • @fathimafareena2307
    @fathimafareena2307 ปีที่แล้ว +4

    Very cute and beautiful

  • @kaumadiewijesinghe7773
    @kaumadiewijesinghe7773 ปีที่แล้ว +2

    Very good this voice is blessed❤

  • @saleema1322
    @saleema1322 2 ปีที่แล้ว +14

    සචින්ගෙ හොර බැල්මටයි බබා හිනාවටායි කෙල්ලෝ වශීවෙලා ඉන්නේ 😍😍😍😍😍💞💞💞💞

  • @sewwandiperera5717
    @sewwandiperera5717 2 ปีที่แล้ว +126

    සින්දුව ගොඩක් ලස්සනයි අක්කේ ❤️ රංඟනයත් ලස්සනයි ❤️ සුභ පැතුම් දෙන්නටම ❤️💐 @Kanchana Anuradhi @ Sachin Liyanage

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු 😍 th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

  • @inuvlog9328
    @inuvlog9328 ปีที่แล้ว

    This the best among all other songs of Kanchana...Continue with same style.....🤟

  • @udeshpriyanka1689
    @udeshpriyanka1689 ปีที่แล้ว +5

    Her voice and her look❤️❤️❤️❤️