Clean වෙන කොටුවේ දුම්රිය පොළ - මේවනේ බලන්නම ඕනේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @manuGhostOnline
    @manuGhostOnline วันที่ผ่านมา +1159

    චිත්‍ර ඇන්ද වගේ සතියකට දෙකකට සීමා නොකර හැමදාම පිලිවෙලට හැම තැනම මෙහෙම වෙනව නම් අපිටත් ලස්සන රටක් හදන්න පුලුවන්, ඒකට පුරවැසියො විදියට අපිත් හවුල් වෙන්න ඕනි, ටොෆි කොලයක්වත් පාරෙ නොදාන තැනට මේ රටේ මිනිස්සුන්ගෙ විනය හැදේවා!

    • @asankapushpakumara9759
      @asankapushpakumara9759 วันที่ผ่านมา +70

      චිත්‍ර ඇන්ද එකෙන් රටට සෙතක් වුන්නෑ.හැබැයි ඇදපු කොල්ලෝ කෙල්ලො දකසයි.මේවා පිරිසිදු වුනාම හැදෙන ලෙඩ රෝග අඩුවෙයි කියලා හිතෙනවා

    • @madhavipradha1005
      @madhavipradha1005 วันที่ผ่านมา +3

      ❤❤❤

    • @Sathuta-SL
      @Sathuta-SL วันที่ผ่านมา +24

      චිත්‍ර අදිනකොට මහිලා පුකෙන් හිනා වෙන්න ඇතිනේ බන් 😂😂 අමු ගවයෝ ටික අපිව දිනවපු එකේ සතුතට තව චිත්‍ර අදිනවා කියලා 😂😂😂

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්

    • @asithanuwan8368
      @asithanuwan8368 วันที่ผ่านมา +5

      Ekanam aththa ita wada owa aye Jara nowena thanata issrahata wada wennath ona minussunwath oya widihata hadanna ona fine ekak gahala hari

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 วันที่ผ่านมา +646

    ඊයේ කිව්වා අද වැඩ මේවා දිගටම ක්‍රියාත්මක වෙනවා නම් ඇත්තටම හරිම සතුටුයි පක්ෂ පාට නැතුව හරි වැඩ වලදි හරි කියන්න ඕන ❤

    • @donakanthi8684
      @donakanthi8684 18 ชั่วโมงที่ผ่านมา

      ඔව් එයාලටත් හොඳ වැටුප් ගෙවන්න ඕනෙ ඔෆීස්වල ඉන්න අයිස් ගහන උන් වගේ නෙවෙයි බර වැඩනෙ

  • @NethuNavodhya
    @NethuNavodhya วันที่ผ่านมา +521

    මේවා එයාලා පිරිසිදු කරා වගේම අපිත් ඒවා වලට හානි කරන්නෙ නැතුව ඉන්න වග බලාගන්න ඕනි.නැත්නම් හැමදාම මේවා ලස්සනට තියාගන්න වෙන්නෙ නෑ

    • @anushagamage3634
      @anushagamage3634 วันที่ผ่านมา +2

      Kiribathgoda bus stand ekath clean Karala thibuna

    • @BinuthmaWijesooriya
      @BinuthmaWijesooriya 23 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ඇත්ත .

    • @sanduniudara609
      @sanduniudara609 23 ชั่วโมงที่ผ่านมา +2

      සහතික ඇත්ත කතාව

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 23 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 21 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තෙන්ම

  • @Sarafdo-m4d
    @Sarafdo-m4d วันที่ผ่านมา +627

    කුනු එකතු කරන, පාරවල් අතුගාන අයගේ පඩියත් වැඩි කරානම් හරි....පවු එයාලා❤

  • @rajapathirana1910
    @rajapathirana1910 วันที่ผ่านมา +279

    ක්ලින් ශ්‍රී ලංකා වැඩ සටහන 👍 ජයවෙිවා ජනාධිපති තුමෙනි ඉදිරියටම යමට ශක්තිය ජය ලැබේවා ❤️ 👍

    • @jayasinghearachchigheniros6053
      @jayasinghearachchigheniros6053 วันที่ผ่านมา +4

      Mewta kamathi nathi set ekakuth innwa ape Lankawe harima e minissu gana

    • @peelingpeely2524
      @peelingpeely2524 23 ชั่วโมงที่ผ่านมา

      ​@@jayasinghearachchigheniros6053 meka hodai ❤ habay rate prahsna wisadannat oni bn

    • @jareenanona4825
      @jareenanona4825 21 ชั่วโมงที่ผ่านมา +1

      Jayama jayawewa janathipathi thumata ❤❤❤❤❤❤

  • @smilingmind1963
    @smilingmind1963 วันที่ผ่านมา +177

    මගේ රටට යහපතක්ම වේවා❤️

  • @lankadesilva.7446
    @lankadesilva.7446 วันที่ผ่านมา +128

    මේච්චර කාලයක් මේ රටේ පාලකයෝ ,සහ නිලධාරින් හොරකම්කරන හැටි ,සිත සිතා ....නිදාගෙන හිටියා කියල ,මේ වැඩපිලිවෙලින් සිතාගැනීමට පුලුවන්...👍🙏👏👏👏👏

    • @wishvasuneth7668
      @wishvasuneth7668 22 ชั่วโมงที่ผ่านมา +1

      Ai uba mechara dawas niyameta kalada?

    • @crimsonm2160
      @crimsonm2160 20 ชั่วโมงที่ผ่านมา

      @wishvasuneth7668 womp womp

    • @Geethalkalindu
      @Geethalkalindu 20 ชั่วโมงที่ผ่านมา +1

      ​@wishvasuneth7668ඌ කෝමා එකක ඉදලා..😂

  • @supundilanka9524
    @supundilanka9524 วันที่ผ่านมา +65

    අම්මෝ නියමයි මේව මහෙම දකින්න ආසයි. හැමෝම මේකට එකතු වෙමු. කැලි කසල හැම තැනම දාන එක නවත්තල මේ විදිහට හැමදාම ලස්ස්නට තියාගමු🙏❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 วันที่ผ่านมา +88

    ඉතාමත් හොඳයි අනිවාර්යයෙන්ම දිගටම කරන්න පිරිසිදු කම දිගටම පවත්වා ගන්න නව නීති ගේන්න 🌷🌷🌷🌷

  • @dewmini__
    @dewmini__ วันที่ผ่านมา +42

    ඒ විතරක් මදි මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕන❤ ටොෆි කොලයක් වත් පාරට දාන්න එපා දැන් වත් අපේ ලංකාව ලස්සන දූපතක් කරමු❤

  • @amedsheeran7193
    @amedsheeran7193 23 ชั่วโมงที่ผ่านมา +43

    Akd ❤❤සුපිරි අනිවා රටම set වෙන්න ඕන වැඩක්

  • @nimandasubodani9388
    @nimandasubodani9388 วันที่ผ่านมา +46

    මේක දිගටම කරගෙන යමු. අපි හැමෝම සහයෝගයෙන් වැඩ කරමු.මේ හැදෙන්නේ, මේ ලස්සන වෙන්නේ අපේම රට. ඒකට පක්ෂ පාට වැඩක් නෑ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන එක විතරක් හිතේ තියා ගමු. ❤

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 23 ชั่วโมงที่ผ่านมา +47

    අනේ පව් ඉතිං ...මහන්සියෙන් වැඩ කරන අපේ අසරණ මිනිස්සු ...මෙයාලට හොදට සැලකිය යුතුයි ...හැමෝම ආසයි අපේ රට ලස්සනට තියෙනවා දකින්න...ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි ..🙏🙏🇱🇰🇱🇰

    • @isurusworld
      @isurusworld 17 ชั่วโมงที่ผ่านมา +1

      වැඩ කිරීම පවක් ලෙස දකින එක තමයි අපේ ලංකාවට ලොකුම හෙනේ

  • @Sarafdo-m4d
    @Sarafdo-m4d วันที่ผ่านมา +43

    සතියකට, මාසෙකට සිමා නොකර එක දිගට කරගෙන ගියොත් ලස්සන රටක් උරැම කරගන්න පුලුවන්.

  • @rangapradeep3811
    @rangapradeep3811 วันที่ผ่านมา +32

    ඇත්තටම සුපුරි. Sheet එකක වඩ්වෙන්න බෑ.. අදුමේ සේරම දූවිලි ගෑවෙනවා.. නියමයි

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h วันที่ผ่านมา +114

    ඕවාගේ හොද ටොයිලට් සිස්ටම් ටිකක් හදන්න ඕනී හදලා විතරක් මදි මේන්ටේන් කරන්න ඕනී.

    • @MallikaIlankoon
      @MallikaIlankoon วันที่ผ่านมา +15

      මිනිසුන්ට වැසිකිලි ගිහින් පිරිසිදු කරන්න th උගන්වන්න one

    • @GaveshDilshan
      @GaveshDilshan วันที่ผ่านมา

      අනිවාර්යයෙන්.hodata thiyena toilets thamayi naaki minissu tika ekathu vela vinasa karanne.​@@MallikaIlankoon

    • @prasannaperera7805
      @prasannaperera7805 วันที่ผ่านมา +7

      යන අයත් හරියට පාවිච්චි කරන්න ඕන , අපේ අයට අමාරුත් ඒක ,

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h วันที่ผ่านมา

      @ අනීවාර්‍යෙන්ම.මේ වගේ දේවල් මන් හිතන්නේ ලංකාව පුරාම ලොකුවට තියෙනවා මරණාධාර සමිති වැඩිහිටි සමිති මේ වගේ ඒවාගේ උගන්නන්න යොදාගන්න පුළුවන්.විට කෙල ගහන ඒවා,තියෙන එක ඇදුමහරි පිලිවෙලට අදින විදිය,වැඩක් කර ගන්න පෝලීමක පිලිවෙලට ඉන්න එක රැවුල කොන්ඩෙ ලස්සනයට කපන එක,පිරිසිදුකම වගේ දේවල්වට හුරුකරන්න ඕනී.මාසෙන් මාසේට මේ වැඩ පුරුදු කරලා පුරුද්දක් ඇති කරන්න පුළුවන් එතනදී.පොඩි ලමයිට ඉස්කෝලේදි මේ දේවල් පුරුදු කරන්න ඕනී පොඩි කාලේ ඉදන්ම.පිට රටවල මේ දේවල් කියලා දෙනවා.ටොයිලට් පේපර් පාවිච්චි කරන එකේ ඉදන්ම.මිනිස්සු ටික ටික හරි පුරුදු කරන්න ඕනී.අවුරුදු 10ක් යනකොට රට වෙන්ස් වෙයි එත්කොට

    • @lovadesi
      @lovadesi 20 ชั่วโมงที่ผ่านมา +1

      ලංකාවේ තියෙන අති බැරෑරුම් ප්‍රශ්ණය තමයි පිරිසිදු පොදු වැසිකිලි හිඟ කම. දුම්රිය සහ බස් නැවතුම්පොළ වල , මහජනයා සහ සංචාරකයන් නිතරම ගැවසෙන පූජනීය ස්ථාන වල සහ නැරඹීම සදහා ගාස්තු අය කරන තැන්වල මෙය ඉතාමත් පහත් මට්ටමේ තමයි තියෙන්නේ . සංචාරක ප්‍රවර්ධනයට සමගාමීව කඩිනමින් මේ සදහා විසඳුම් ලබා දිය යුතුය .

  • @Nisha-x4-x4h
    @Nisha-x4-x4h วันที่ผ่านมา +39

    හොද ආරම්භයක් ජයවේවා srilanka ❤

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w วันที่ผ่านมา +44

    අපේ සහෝදර ජනපති තුමාට ආදරෙයි දීර්ගායුශ ඔබට😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊.මගේ ජීවිත කාලේට දේශපාලකයෝ පස්සේ දිව්වා.පුදගලික වාසි උවමනාවෙන්.හබැයි කිසිම දෙයක් ලැබුනේ නැහැ.😢😢😢😢😢😢😢😢😢😢😢🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🥹🥹🥹🥺🥺🥹🥹🥹.මාලිමාවට වැඩ කලේ නැහැ.හැබැයි ඡන්දේ දුන්නා ආසාවෙන්.මෙතුවක් කාලෙකට දීර්ගායුශ පැතුවෙත් අනුර ජනපති තුමාට පමනයි දේශපාලකයන්ගෙන්😊😊😊😊😊😊

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 วันที่ผ่านมา +33

    බත් බැලයෝ නම් ඇද හොයයි...ජය වේවා මාලිමාවට 🙏💐💐💐💐😍😍

  • @annmary2415
    @annmary2415 วันที่ผ่านมา +34

    මේව ලස්සන කරාම, අපි දැනගන්න ඕනෙ පරිස්සමින් පරිහරනය කරන්න. ඒ වගේම මේන්ටෙනන්ස් වැදගත්

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane วันที่ผ่านมา +30

    ච්ත්‍ර ඇඳලා මොනවා කරන්නද... මේවනෙ වැඩ. ජයවේවා.

    • @SrimathiFrena
      @SrimathiFrena 18 ชั่วโมงที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl วันที่ผ่านมา +21

    මේ වැඩවලට සහයෝගය දෙන උතුම් මිනිසුන්ට ප්‍රනාමය

  • @oshadhiwijesinghe6449
    @oshadhiwijesinghe6449 วันที่ผ่านมา +17

    මෙච්චර කල් බලන් හිටියෙ අපේ රටේ මෙවන් යුගයක්, ❤. ලස්සනට පිරිසිදුව පාවිච්චි කිරීමට මගී ජනතාවත් වග බලාගන්න ඕන.

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou วันที่ผ่านมา +35

    කොටුවෙ දුම්‍රිය අදිකාරී තුමා නින්දේ නැගිටලා . Clean sri lanka එනකම, නැත්තන්ම් කවුරුහරි කියනකම්ම මුන්ට පිරිසිදු කම අමතක වෙලා තිබිල. හරියට බැලුවොත් ගොඩක් උන් ඇවිත් පුටු රත් කරල වගාකීම් වලින් බාගයක් අතහැරල වැඩ කරපු උන්.

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @Dineth.
      @Dineth. วันที่ผ่านมา +1

      Oya hari oya niladari kiyana ewungen thmai mechra kalekata wedak wela neththe

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 23 ชั่วโมงที่ผ่านมา

      නගර සභා ක්ලීන් කරන්න ඕන ඔක්කොම කලින්
      ඒ ආයතනවල ගොඩනැගිලි පිටත කුණු ගොඩවල්
      කඩුවෙල මාලබේ අපායවල්වගේ🤮🤬

  • @HirunKarunaratne
    @HirunKarunaratne วันที่ผ่านมา +70

    *ප්‍රවාහන අමාත්‍යවරයා වුණු බිමල් රත්නායකයන් ඊයේ කොටුව දුම්රියපොළේ අඩුපාඩු ගැන කිව්වා විතරයි. ඔන්න ඔව්වටයි ආණ්ඩු කියන්නෙ*

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co วันที่ผ่านมา

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 วันที่ผ่านมา

      ඕං ආණ්ඩු.....මේ වචන ටික අපේ රත්තරන්ජනපති තුමාගෙ.අද ඒක සැබෑවක් වේගෙන එනවා.ජයම වේවා ජනපතිදුනි❤❤❤❤❤

  • @ranithakannangara5782
    @ranithakannangara5782 วันที่ผ่านมา +16

    හොද දෙයක්. හැමෝම අගය කල යුතුයි

  • @ranjanmcosta366
    @ranjanmcosta366 วันที่ผ่านมา +24

    මෙවා සැම දිනකම කල යුතුය එතකොට පුරුදු පුහුණු වෙනවා ඒවගේම රටේ ජනතාව හට විශාල වගකීමක් තිබෙනවා මෙවා රැක ගැනීම අපිරිසිදු නෙ කිරිම එයයි යථාර්ථය

  • @isurusanka4771
    @isurusanka4771 วันที่ผ่านมา +13

    සුද්ද කරා වගේම කුනු දැමීමටත් ඩස්බින් තැබිය යුතුයි, එහෙම තියෙද්දිත් තැන තැන කුනු දමන අයට දඩ පැනවිය යුතුයි, එහෙම උනොත් මේ ගෙන යන වැඩ පිලිවෙල මාස 6ක් විතර යද්දි අති සාර්ථක වෙයි.

  • @RuchiraPrashan
    @RuchiraPrashan วันที่ผ่านมา +11

    ඇත්තටම හරිම සතුටුයි පක්ෂ පාට නැතුව හරි වැඩ වලදි හරි කියන්න ඕන 🥰❤

  • @amila_pathirana
    @amila_pathirana วันที่ผ่านมา +11

    ටිකට් එකේ ඉතුරු සල්ලි දෙන වැඩපිළිවෙලකුත් හැදුවොත් නියමයි

  • @chamidupushpakumara3184
    @chamidupushpakumara3184 23 ชั่วโมงที่ผ่านมา +7

    අදට විතරක් නෙවේ දිගටම කරම්න ඕනි අපිත් අවනත වෙලා බිම ටොෆි කොලයක් තිබ්බත් නොදැක්ක ගානට නොයා ඒක සුදුසු තැනට බැහැර කරන්න පුළුවන් තත්වයකට අපි හැදෙන්න ඕනි 💖 එහෙමයි දියුනු වෙන රටක මිනිස්සු ඉන්න ඔනේ ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 วันที่ผ่านมา +10

    එක දවසක් නෙවෙයි මේවා හැමදාම පිරිසිදුව තියාගන්න ඕන

  • @Nowfalraf
    @Nowfalraf วันที่ผ่านมา +11

    අැත්තටම ල්සසන කරනඑකට ඉතා වටිනව ජයවේ්වා ඔබ සැමට

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 วันที่ผ่านมา +4

    මේවා සංදර්ශන විතරයි. මේවාට දීර්ඝ කාලීන ක්‍රම සහ ප්‍රතිපත්ති හඳුන්වාදීම තමයි වැදගත්. වියතුන් පිරිසක් අපි පාර්ලිමේන්තු යැව්වේ ගෝටා ගම සමග පිළිසඳර කළා , RMV පැන්නා වගේ සිඟිති වැඩ වලට නෙවෙයි. මට අද යමෙක් බනිනවා නම් මාස 3 කින් station එකට ගිහින් ඔය පිරිසිදු කරපු තැන් පරික්ෂා කර මා කියන දේ බොරුද කියා බලන මෙන් ඉල්ලමි.

  • @jasinthakumara8049
    @jasinthakumara8049 วันที่ผ่านมา +9

    තමන් වැඩ කරන ආයතනය පිරිසිදුව තබා ගැනිම එම ආයතනයේ වැඩ කරන අයගෙ වගකිමක්

  • @djdarmapala895
    @djdarmapala895 วันที่ผ่านมา +13

    ලාංකාවට ජයවෙවා

  • @RukmalDissanayake
    @RukmalDissanayake วันที่ผ่านมา +23

    කොටුවේ ලැට් ටිකත් පිරිසිදු කරන්න ඕන

    • @chinthawickramanayaka6207
      @chinthawickramanayaka6207 วันที่ผ่านมา +1

      අම්මෝ ඔව්.. අපායක් 😢😢😢
      මනුස්සයෙක්ට යන්න තියා ඒ අහලකින් යන්නවත් බැරිතරම් අප්පිරියයි 🤮🤮🤮
      යන අයත් පාවිච්චි කරාම පිරිසුදු කරලා යන්නත් දැනගන්න ඕනි 🙏

    • @lakshan1225
      @lakshan1225 วันที่ผ่านมา

      uba ghin hariyata watura gahala waren. ewa nikm hadeiii

    • @RukmalDissanayake
      @RukmalDissanayake วันที่ผ่านมา

      @@lakshan1225 uba aran waren watura ekak

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w วันที่ผ่านมา

      ඔන්න කිව්වා😂😂😂😂😂😂😂😂​@@lakshan1225

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w วันที่ผ่านมา

      බයියෙක් කමෙන්ට් කරලා.වතුර ගහපන්ලු😂😂😂😂😂😂😂

  • @vismaloke3722
    @vismaloke3722 วันที่ผ่านมา +6

    මිනිස්සු හැදෙන තරමට තමා රටක් හැදෙන්නේ නැතිව මොන ආණ්ඩු ආවත් වැඩක් නැහැ සහෝදරයා

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g วันที่ผ่านมา +3

    සුපිරි වැඩක්. හරිම සතුටුයි . ඔබට ප්‍රනාමය ❤️❤️❤️

  • @sameeraja4917
    @sameeraja4917 วันที่ผ่านมา +12

    මේවා විනාශ කරන පිරිස් අපවිත්‍ර කරන අයටත් නීතී ගේන්න ඕන

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 23 ชั่วโมงที่ผ่านมา +3

    හොද ආරම්භයයක්😊රජයෙන් වැටුප් ගන්නා සියලුම රාජ්‍ය සේවකයෝ මගෙ රටට මම ණය නෑ කියන්න වැඩ කළොත් රට ගොඩ. කන්නයි ,සාප්පු යන්නයි ,වාහන සර්විස් එකට යන්නයි, බැංකුවට යන්න ,ලමය ස්කොලෙන් ගන්න යන්නයි.ටියුෂන් එකට දාන්න යන්නත් එක්කමය ආණ්ඩුව පඩි ගෙවල තියෙන්නෙ .මොන ජනාධිපති හිටියත් රට වැසියන් අත තමයි වැඩ තියෙන්නෙ.අවුරුදු 25 ට අඩු ළමයි විනෝදය පමනක් දෝත දරන් ඉන්නේ .විනය නීති දැඩිවිය යුතුයි.

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m วันที่ผ่านมา +8

    ජය ජය ජය වේවා ජනාධිපති උතුමානනි ❤❤❤❤❤❤❤

  • @hah73829
    @hah73829 วันที่ผ่านมา +18

    චිත්‍ර ඇන්ද වගේනම් එපා😂😂 ඕව පෝස්ටර් ගහල කරන්න ඕන වැඩ නෙවෙයි.. රස්සා නැතුව රටේ ඉන්න මිනිස්සු දම්මල දිනපතා කරන්න ඕන වැඩ.. 😂😂

  • @DilrukLasantha
    @DilrukLasantha วันที่ผ่านมา +7

    ගොඩක් හොද දෙයක්.. මහජනයත් මේ පිරිසිදු කම ආරක්ෂා කර ගන්න ඕනේ

  • @PiyumiChandrasekara
    @PiyumiChandrasekara วันที่ผ่านมา +9

    අපි අපේක්ෂිත ආණ්ඩුව මේක ❤

  • @itzmebirdy911
    @itzmebirdy911 20 ชั่วโมงที่ผ่านมา +1

    මොකෙක් හරි ආය බුලත් කෙල හරි කුණු හරි දානවා දැක්කොත් නිවැරදි ජනතාව විදිහට අපි ඒ අයට ඒ වැරැද්ද කරන්න එපා කියලා කියමු! අපි හැදෙමු! Clean Sri Lanka ❤

  • @strongwoman946
    @strongwoman946 วันที่ผ่านมา +4

    අනේ හරිම සතුටුයි. 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimeshmadushanka-s8e
    @nimeshmadushanka-s8e วันที่ผ่านมา +9

    කෝච්චිටික සුද්ද කරන එකනම් ලොකු දෙයක්. ෆෑන් ටික හදන ඒව එහෙම. ඒ වගේම කොටුව ස්ටේෂන් එකේ විවේකාගාරයක් එහෙම තිබ්බට හදිසියට නාන්න එහෙම තැනක් නෑ නේද රෑට ඉදල පාන්දර යන්න ඉන්න අයට. අන්න ඒකටත් පිළියමක් යෙදුවොත් හොදයි❤❤❤❤😊

  • @musicdragonofficial
    @musicdragonofficial วันที่ผ่านมา +4

    සුපිරි. ලංකාවේ කිසිම ව්‍යාප්තියක නඩත්තු අංශ හරි හැටි ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකයි ගැටලුව. සුපිරි.

  • @96locha
    @96locha 23 ชั่วโมงที่ผ่านมา +2

    නිතර නිතර මේවා වෙනවනම් මෙහෙම විශේෂයෙන් කරන්න ඕනේ නෑ....මේවා පුරුද්දක් කරගන්න තරමට ඉස්සරහට ගෙනියන්න.ඕනේ... නැත්තනම්.අර චිත්‍ර ඇන්දා වගේ රැල්ලක් වගේ නැගලා නැති වෙලා යනවා වගේ තාවකාලික වෙයි......හදවතින් රටට ආදරෙන් කරනවනම් මේ හැමදේම CLEAN වෙයි....❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 วันที่ผ่านมา +11

    අදට පමනක් සිමා නොවෙිවා

  • @naththarsi5251
    @naththarsi5251 วันที่ผ่านมา +3

    ජනතාවගේ දියුණු ආකල්පමය වෙනසක් අනිවාර්යයෙන් අවශ්‍යයි රටක් ආර්ථික හා සාමාජීය වශයෙන් සංවර්ධනය වෙන්න. ජනතා ආකල්ප ගොඩනගන එක පහසු නෑ. නමුත් නොපසුබට උත්සාහ තුල ඒ අරමුණු ජයගන්න පුලුවන් . ජයවේවා ශ්‍රී ලාංකා ❤❤❤❤

  • @KAKarunathilaka
    @KAKarunathilaka วันที่ผ่านมา +3

    හොද වැඩකට සුබපැතුමි❤❤❤❤

  • @dewshangayanka4855
    @dewshangayanka4855 22 ชั่วโมงที่ผ่านมา +1

    මේව පරිස්සමෙන් ලස්සනට පිරිසිදුව පාවිච්චි කරන්න මිනිස්සුත් දැන ගන්න ඕන...එහෙම නොකරන උන්ට දඩුවම් දෙන්නත් ඕන........

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura วันที่ผ่านมา +3

    පියවරෙන් පියවර මෙහෙම ගිහින් මේ කබල් කෝච්චි ලොරි බොඩි බස් ටිකත් export කරලා කටක් ඇරලා බස් එකක් කෝච්චියක් කියන්න පුලුවන් ඒවා ටිකක් ගේමු

  • @nishanthaperera6534
    @nishanthaperera6534 วันที่ผ่านมา +3

    සුපිරි සුපිරි 👍 මාලිමාව ජයවේවා
    🎉🎉🎉

  • @manjulaniroshinie5257
    @manjulaniroshinie5257 วันที่ผ่านมา +4

    Ammo යන්තම් ඇති .අවුරුදු ගානක කලු තෙල් තට්ටු..station eka ඇතුලේ rest rooms.තඩි මීයෝ පිරිලා .ගද ගහනවා ...ඉන්න පුලුවන් තැනක් කලොත් ලොකුම දෙයක් ..🙏👍

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju ชั่วโมงที่ผ่านมา

    නිකං ඉඳං පඩි ගත්තු අයගෙන් දිගටම මේ වැඩේ කර ගන්න ඕන.. සෑම බස් රතයක්ම,,දුම්‍රිකයක්ම ගමනාන්තයෙන් පසු පිරිසිදු කර තම සේවාව ලබා දීම වඩා යහපත්..පිට රටවල වගේ...ජයවේවා ශ්‍රී ලංකා..👍❤️🙏

  • @Hemantha301
    @Hemantha301 วันที่ผ่านมา +6

    ඒවා කරන්න තමයි පඩි ගෙවලා සේවකයින් නඩත්තු කරන්නේ.මේවා කාලෙන් කාලෙට කරන්න ඕනේ දේවල් නෙමෙයි දිනපොත් කරන්න ඕනේ දේවල්.අනිකුත් ප්‍රදේශ ඒ ඒ පලාත් පාලන ආයතන විසින් දිනපතා කල යුතුයි.ඒකට තමයි ජනතා බදු මුදලින් මේ ආයතන නඩත්තු කරන්නේ

    • @Chamara.i
      @Chamara.i วันที่ผ่านมา

      100% agree... they have staff to do it

  • @indrajithupul6395
    @indrajithupul6395 วันที่ผ่านมา +8

    දිගටම අරගෙන යමු ජය වෙවා බමුනෝ කලබල වෙලා 🤣🤣

  • @MRSMunasinghe
    @MRSMunasinghe วันที่ผ่านมา +4

    උතුම් තෙරුවන් සරණයි සැම දෙනාටම❤❤❤❤❤❤❤❤

  • @chathuralakshika9334
    @chathuralakshika9334 วันที่ผ่านมา +1

    රටෙ මොන පාලකයා පාහල වුනත් මෙ වා හැම දම සොයා බලා වැඩ කර්න එක තාමා හොද වැඩ කරන සෙවකයිට හොද වැටුප් ලාබා දෙන්න ඔන .

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 วันที่ผ่านมา +5

    Ane niyamai සතුටුයි ,ආදරෙයි NPP❤

  • @jayasankabowaththa7619
    @jayasankabowaththa7619 วันที่ผ่านมา +1

    ජයවේවා ❤🎉 පාට පක්ෂ බේදයෙන් තොරව හැමෝම එකතු වෙමු

  • @SanjeewaniJayamini
    @SanjeewaniJayamini 23 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරි අපි සියලුදනාගේ සහයත් දෙමු

  • @sarathkumara2656
    @sarathkumara2656 วันที่ผ่านมา +1

    මේ වගේම පාසල් පද්ධතිය තුලත් දීපව්‍යාප්ත වැඩසටහනක් පවත්වා අපේ දරුවන්ට 1 වෙනි වසර සිට ඉහළ ශ්‍රේණි දක්වාම දරුවන්ට දැන්ම ඉදන්ම හරි ආකල්ප කියා දියයුතුයි. එතකොට සාරධර්ම හදුනන වැඩිහිටියන්ට ගරුකරන හොද පුරවැසියන් ගෙන් සැදුම්ලත් ජනහිතකාමි පිරිසක් අනාගතයේදි බිහිකර ගත හැක. මෙය ඉතා හොද දෙයක්.

  • @express6468
    @express6468 วันที่ผ่านมา +5

    ක්ලීන් කරලා මදි. ආයේ තැන් තැන් වල කුනු නොදන්න නීති ක්‍රියාත්මක කරනවා නම් වටිනවා. නැත්තම් අපේ උන්ට දවසයි දෙකයි මතක. ආයේ දානවා

  • @anandawarnakulasooriya3523
    @anandawarnakulasooriya3523 วันที่ผ่านมา +2

    ජයවේවා ශ්‍රී ලංකා...

  • @SamieDissanayaka
    @SamieDissanayaka วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤නියමයි.රටම
    ශුද්ධ කරමු.

  • @sunethpathirage219
    @sunethpathirage219 วันที่ผ่านมา +2

    ජය වේවා සාබාගිවන සියලුම දෙනාටම

  • @nuwanperera8140
    @nuwanperera8140 วันที่ผ่านมา +6

    සුපිරි ..සුපිරි ...නියමයි ..තරු හතයි..100% 🌹🙏🤝👍💪

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 17 ชั่วโมงที่ผ่านมา +1

    හිත් වල තියන කුණුත් පිරිසිදු කරන්න ඕනි. ඊර්ෂියාව, කුහකකම, හොරකම් සහ වංචා clean වෙන්න ඕනි. ඒවා තමතමන් කරගන්න ඕනි. එතකොට තමනුත් ලස්සන වෙලා ලංකාවම ලස්සන වෙනවා. භෞතිකව කරන clean කිරීම විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ

  • @sudathanurudda6721
    @sudathanurudda6721 วันที่ผ่านมา +4

    ජයසුන්දර මහත්තය අද ආව වගේ ලබන සතියේ ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවකමත් ඔය තැන් වලට ඇවිත් බලන්න පිරිසිදුකම තියාගන්න සේවකයන් උත්සහ කරනවද කියල.බළධාරිය වැඩේට බැස්සෙ නැත්නම් අනිත් උන් මග අරිනවමයි.
    මොකද අපි අවුරුදු 70 වැඩියෙන් හොරකම,වංචාව,මගඇරීමට,ආත්මාර්ථකාමීත්වයට හුරු උන ජනතාවක්නෙ....

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 19 ชั่วโมงที่ผ่านมา

    හොදම හොද වැඩක්, මුළු රටම Clean කරලා , හෞතික පරිසරය මනස සන්සුන් වෙනවා, යහපත් සිතුවිලි සමග යහපත් වැඩ ඉබේම සිදුවෙනවා !

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 วันที่ผ่านมา +3

    මැරෙන්න කලින් අපේ රටේ සුන්දර ත්ව දැකලා මැරෙන්න තිබ්බෙත් ඇති.

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 20 ชั่วโมงที่ผ่านมา +1

    අපි අපේ නිවස අපේ සේවා ස්ථානයේ අපේ ව්‍යාපාර ස්ථානය අවට පිරිසුදුව තබා ගනිමු.එවිට නිකම්ම අපේ මුළු රටම පිරිසුදු වෙනවා.❤❤❤

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 วันที่ผ่านมา +9

    මේව මේ මිනිස්සුන්ගෙ ඩියුටි, මෙච්චරකල් මේව නොකල එකයි වරද. නිකං ඉඳං පඩිකාපූවුං වැඩකරන්න පටන් අරගෙන😂😂😂

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 วันที่ผ่านมา +2

    හරිම සතුටුයි🙏❤️👏👏🇦🇺

  • @Richcouzens
    @Richcouzens วันที่ผ่านมา +3

    Sri Lankan, YOU people are great. Kepp the beautiful country clean every day.

  • @prabathpriyantha9431
    @prabathpriyantha9431 วันที่ผ่านมา +1

    ගොඩාක් ලස්සනයි හොද වැඩක් මෙක අපි හැමෝම මෙකට සහායොගය දෙන්න ඕන.මෙක එක්කෙනෙකුට කරන්න බැහැ පොදුවෙ අපි හැමෝම කෙරුම් ගන්න ඕන දෙයක්..

  • @KumariMedagoda
    @KumariMedagoda วันที่ผ่านมา +6

    Clean Sri lanka.good luck all the people.❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @samanparakrama786
    @samanparakrama786 วันที่ผ่านมา +2

    වැසිකිලිය තමයි ගොඩක්ම සුවඳ තැන...කෑම දෙන කැන්ටිනුත් එකයි..කෝච්චියේ බඩු එවන එවන බඩු ගබඩා කරලා තියෙන ගබඩාවේ මීයෝ යනවා මේස උඩ...එහා පැත්තේ මාර්කට් එක යටින් ගුල් හාරලා එන්නේ

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 วันที่ผ่านมา +5

    Wonderful clean Sri Lanka 🇱🇰👌

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 วันที่ผ่านมา +1

    හදවතින්ම ජනතාව වශයෙන් අපි මේ කර්තව්‍යය ට උපරිම සහයෝගය දෙමු..............................
    සිංහල , දෙමල , මුස්ලිම් අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකතු වී ශ්‍රීලංකාව ලෝකයේ ඉහලම රාජ්‍ය කරමු................
    ශ්‍රී ලංකාවට දෙවි පිහිටයි...

  • @RoshanRoshan-k3e
    @RoshanRoshan-k3e วันที่ผ่านมา +4

    දේශපාලනික බංකොලොත් උන්ට සහ දේශපාලනයෙන් කොමිස් ගහපු,,හොරාකාපු උන්ට මේවගේ දේවල් දරාගන්න අමාරුයි

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 วันที่ผ่านมา +2

    මේවා පිරිසිදුව තබා ගැනීම මගීන් සතු වගකීමක්. අප ද්‍රව්‍ය නිසිව්දිහට බැහැර කරනවානම් පිරිසිදුව තබා ගැනීමට අපහසු නෑ.

  • @User94-z7s
    @User94-z7s วันที่ผ่านมา +3

    දියුණු රටවල් වල වගේ station ඔක්කොම digital screen,shopping malls,escalator දාල හදනව නම් කොච්චර ලස්සන ද 😢

  • @Roshan-cg1we
    @Roshan-cg1we 19 ชั่วโมงที่ผ่านมา +1

    මිනිසුන් අපත් කොච්චිවල පොලිතින්, ප්ලාස්ටික් බොතල් නොදමන්න අපගෙත් වග කීමක් එවා ගෙදර අරන් එමු අපෙ රට ලස්සන වෙවා❤❤❤❤

  • @SubashiniJayasekara-nu4fy
    @SubashiniJayasekara-nu4fy วันที่ผ่านมา +11

    ඔව් එක මිනිස්සුන්ගේ අතේ තමයි තියෙන්නේ

  • @buddhikamadushanka6651
    @buddhikamadushanka6651 วันที่ผ่านมา +1

    ජය වේවා..🎉🎉

  • @hemanthaherath-r2x
    @hemanthaherath-r2x วันที่ผ่านมา +4

    Niyamai ❤❤❤

  • @tharanganiroshani2106
    @tharanganiroshani2106 16 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ජනාධිපති තුමනි....මෙහෙම රටක් අපිටත් ඕන ...ජපන් වගෙ පිරිසිදු රටක්.....හැමෝම එක වගෙ වැඩ කරමු .....මගෙ රටට දළදා හිමි සරනයි ....!!!..🙏🙏💐💐💐

  • @thissaveerakon6240
    @thissaveerakon6240 วันที่ผ่านมา +6

    Supiri wadak 😂😂😂😂Malimawata jaya jaya jaya

  • @anojad7275
    @anojad7275 22 ชั่วโมงที่ผ่านมา

    මාර වටිනවා.. අද අපේ ගෙවල් පැත්තෙත් RDA එකෙන් පාර සුද්ද කරලා ගස් වල අතු කපලා clean කරා.. මීට අවුරුදු 30-40 ඉස්සරනං එහෙම වරින් වර පිරිසිදු කරා..

  • @dinushankaweerawardhana9191
    @dinushankaweerawardhana9191 วันที่ผ่านมา +4

    මේ විදියටම කෝච්චිය ඇතුලෙ තුවාල පෙන්නගෙන, ලමයි වඩාගෙන හිගාකන අයටයි, බෆල් එකක් අරන් ඇවිත් කන පැලෙන්න සිංදු දාල කියන හිගාකන අයටයිත් විදිමත් වැඩ පිලිවෙලක් ඉක්මනටම හදන්න.. public transport service එකක් ඇතුලෙදි අනිත් අයට වදයක් නොවී පාඩුවෙ යන්න තියෙන්න ඕනෙ..

  • @dineshkumara8098
    @dineshkumara8098 วันที่ผ่านมา +1

    සුපිරි 🔥❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 วันที่ผ่านมา +8

    චිත්‍ර අදින ඒවත් පටන් ගමු....ගිය ආණ්ඩුව ඒ ලස්සන වැඩේ වටිනාකම බල්ලටම දැම්මා...වටිනාකමක් දෙන අයට වටිනාකමක් දෙමු

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn วันที่ผ่านมา

      අප්පෝ එපා පොශ් ආතල් එව්වා පලක් නැති වැඩ

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 19 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම අපි පුදකර සිටිනවා අපේ හදවතේ ආචාරය සහ ආදරය ඔබ සැමට ❤

  • @gayantech2179
    @gayantech2179 วันที่ผ่านมา +21

    ඔක්කොටෝම කලින් කොටුවේ ස්ටේෂන් එකේ toilet ටික සුද්ද කරපල්ලා..

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj วันที่ผ่านมา +1

      උගත් වරෙන් උදව්වට

    • @gayantech2179
      @gayantech2179 วันที่ผ่านมา +2

      @SumithraGamage-xr8sj අපි බදු ගෙවන්නේ එවට තමයි ..

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 วันที่ผ่านมา

      😂😂​@@gayantech2179

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 วันที่ผ่านมา

      ​@@gayantech2179දැන් සාමාන්‍ය මිනිස්සු මේවා සුද්ද කරන්නෙ පුම්කෙ අමාරුවටද

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම❤​@@gayantech2179

  • @sak3909
    @sak3909 17 ชั่วโมงที่ผ่านมา

    සුපිරියක් තමයි. නියමයි මේ විදිහට හැමදාම මේවා පිරිසිදුව තබා ගනිමු.