මූලික අත|පෆ් අත|බෝරිච්චි අත| Sleeve patterns

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • මූලික අත|පෆ් අත|බෝරිච්චි අත |sleeve patterns #payanasmeasure 2022
    #basicsleeve
    #puffsleeves
    #borichchiatha
    #howtomakeabasicsleeve
    #athmostara
    #sleevedesign
    #sleevecutting
    #howtosewasleevepatterns
    #මූලිකඅතපෆ්අතබෝරිච්චිඅත
    #අත්නිර්මානය
    #අතක්නිර්මානයකරමු
    #අත්මෝස්තර
    #sewingtutorials
    #athnirmanayakaramu
    video editing -youcut mobile app
    Tumbnail make- Thumbnail maker mobile app

ความคิดเห็น • 286

  • @madushanimmv2924
    @madushanimmv2924 ปีที่แล้ว +5

    ඔයා කියලා දෙන විදිහ හරිම පැහැදිලි සරලයි.මමත් හරියට අත් කපන විදිහ දැන ගෙන හිටියේ නැහැ.දැන් බය නැතිව කපන්න පුළුවන්.ගොඩක් ස්තූතියි.ජයම ලැබේවා

  • @nirashabuddhini8619
    @nirashabuddhini8619 11 หลายเดือนก่อน +4

    මැහුම් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න මං වගේ අයට උනන්දුවෙන් කරන්න ආස හිතෙන විදිහට හරිම පැහැදිලිව කියලා දෙනවා. thank you❤❤🎉🎉
    ❤❤❤

  • @user-ue2yd1bv6
    @user-ue2yd1bv6 2 ปีที่แล้ว +11

    මිස් ඔයා කියලා දෙන දේ හොඳට තේරෙනවා. බොහොම ස්තූතියි🤗🤗🤗

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +1

    Nodanna onama kenekuta therenawa oya kiyala dena widiya harima pehedili budu saranai duwe oyata

  • @lakminirodrigo9865
    @lakminirodrigo9865 ปีที่แล้ว +1

    ගොඩක් හොදට කියලා දෙනවා ගොඩක් ස්තූතියි 🙏

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +8

    කවුරුත් කියලා නොදුන් දෙයක් ඔබතුමි කියලා දුන්නේ .මට හරියට වරදිනවා අත් කපන කොට.කොහොම හරි අමාරුවෙන් කපලා හද හද අල්ල ගන්නවා.බොහෝම ස්තූතියි .

  • @NilanthiRajapaksha-gy2yl
    @NilanthiRajapaksha-gy2yl หลายเดือนก่อน

    Oba thumiyata godak pin නොතේරෙන then lesiyen alla gaththa❤❤❤

  • @LakmaliNisansala-y9j
    @LakmaliNisansala-y9j 4 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි .මම අත කපන්න දන්නේ නැතුව හිටියේ.මිස් ඔයාට ගොඩාක්ම ස්තූතියි.බුදුසරණයි .❤

  • @chandraschandras290
    @chandraschandras290 2 ปีที่แล้ว +4

    අදයි අතක් හරියටම හිතට වැදුනෙ
    ආදරෙයි මිස් හැමදාම
    බුදු සරණයි

  • @anomajayakody4297
    @anomajayakody4297 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මේ වගේ පැහැදිලිව කියල දෙනවට

  • @lakmalisuba3179
    @lakmalisuba3179 ปีที่แล้ว +1

    මිස්ගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨයි.බොහොම ස්තුතියි .

  • @NGDKeerthilatha
    @NGDKeerthilatha หลายเดือนก่อน

    අදතයි අතක් කපන්න හරිම ලේසියි කියලා තේරුනේ මිස් ඔයාට ගොඩක් ස්තුතියි❤

  • @Naramada2008
    @Naramada2008 2 ปีที่แล้ว +2

    මිස් ට ගොඩක් පින් හරිම පැහැදිලියි. මිස් කියලා දෙන විදියට මතක තියාගන්න හරි ම ලේසියි අපි දිගටම මිස් එක්ක ඉන්නවා .
    🙏🏻🙏🏻🙏🏻

  • @kapilakapila5807
    @kapilakapila5807 3 หลายเดือนก่อน +1

    Harima pahadili.mechcharakal nodana hitapu dewal danagatta.dinen dina diunu wewa miss

  • @Gajanayaka-ui3lr
    @Gajanayaka-ui3lr 5 หลายเดือนก่อน +2

    Oyage iganweema harima pahadiliy thanks

  • @premalathamahakumara6025
    @premalathamahakumara6025 ปีที่แล้ว +2

    කවදාවත් ඇඳුමක් මහපු නැති කෙනෙකුටත් ඔයා කියලා දෙන ආකාරය වටහා ගන්න හරිම ලේසියි ඉතාහ පැහැදිලිව නැවතිල්ලේ කියලා දෙන ආකාරයට බොහෝම ස්තූතියි කරන ව්‍යාපාරය දියුණෙන් දියුණුවට පත්වේවා

  • @SaviDivyanka
    @SaviDivyanka 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මිස්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 🙏🙏🙏

  • @MangalikaM-mq2uh
    @MangalikaM-mq2uh 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි මිස්,පැහැදිලිව කියලා දෙනවා❤❤

  • @nadeekadilrukshi9550
    @nadeekadilrukshi9550 2 ปีที่แล้ว +1

    Me video eka dan බැලුවේ. Me තරම් දවසක් ඇඳුමට අතක් කපා ganna ගොඩාක් කල්පනා කරනවා ...oyata තව තවත් ඉදිරියටම යන්න ලැබේවා ...

  • @umesharavihari3911
    @umesharavihari3911 9 หลายเดือนก่อน +1

    හොදටම තේරුණා මිස්. බොහොම ඉස්ත්තුතිය්

  • @rumethdesilva2632
    @rumethdesilva2632 7 วันที่ผ่านมา +1

    Thank you so much and bless you ❤

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි මිස් .බොහොම ස්තුතියි 🙏

  • @achaladilrukshi6429
    @achaladilrukshi6429 หลายเดือนก่อน

    Atthamai oba thumiya kiyala dena wedeha godak pahadeli godak pin.bs

  • @nelumkumari719
    @nelumkumari719 2 ปีที่แล้ว +1

    ඔයා කියල දෙනවා ගොඩාක් පැහැලි මිස් ගොඩාක් 🙏 ස්තූති

  • @ranjanigalagedara9943
    @ranjanigalagedara9943 ปีที่แล้ว

    ඔබ තුමිය හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා. බලන්න ආසයි බොහොම ස්තුතියි

  • @sujeewarohini3168
    @sujeewarohini3168 5 หลายเดือนก่อน

    ගොඩාක් පැහැදිලි යි මිස් ,,,,,ඇත්තටම මෙහෙම තමන් දන්නා දෙයක් නොමිලේ මෙහෙම කියලා දෙන්න හොඳ හදවතක් තියෙන්නම ඕනි,,,,,,ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා,,,ඔයා නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මිස් ,,,,මම ඔයාගෙ මේ වීඩියෝ බලලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @HewageRamyalatha-m8z
    @HewageRamyalatha-m8z 5 หลายเดือนก่อน

    හරිම හොඳයි ඉතාම පැහැදිලි ලස්සන ආදරණීය හඬක් ❤oya හැමදාම අපිත් එක්ක inna

  • @HappyFlyingSaucer-cf8cy
    @HappyFlyingSaucer-cf8cy หลายเดือนก่อน

    Godak පැහැදිලි කියලා දෙන ඒවා mis ස්තුතිය

  • @WvdAjith
    @WvdAjith หลายเดือนก่อน

    ඇත්තමයි අත් මහන එක එපා වෙලා තිබුනෙ ම්ස්..හොදට තෙරුනා...👍🙏🙏🙏❤ස්තුතියි මිස්..❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි යි 👍

  • @Darmasi
    @Darmasi 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි තෙරුවන් සරණයි ඔයාට

  • @rasikawithana3721
    @rasikawithana3721 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබතුමියට

  • @ramanijalath1184
    @ramanijalath1184 ปีที่แล้ว

    Harima පැහැදිලි video ekak ,godaak ස්තුතියි

  • @IreshaSandamali-u1j
    @IreshaSandamali-u1j 10 วันที่ผ่านมา

    Godak hodata therenawa thanks ❤❤

  • @_thenu_nethu_
    @_thenu_nethu_ 3 หลายเดือนก่อน

    මමත් අත කපන්න දන්නෙ නැති ව හිටියේ ලේසි විදිහට කියල දුන්නට ගොඩාක්ම ස්තූතියි ගොඩාක්ම පින් බුදු සරණයි!

  • @ivonnirosha4999
    @ivonnirosha4999 ปีที่แล้ว

    හරිම පැහැදිලියි..ගොඩාක් ස්තූතියි ..ඔබතුමියට..

  • @nilushasewwandi5372
    @nilushasewwandi5372 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.තව design ටිකක් කියලා දෙන්නකෝ

  • @MRSHUBA
    @MRSHUBA หลายเดือนก่อน

    Godak stuthi. Jayawewa. Budusarani 🙏

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 11 หลายเดือนก่อน

    Godak sthuthi oba thumiyata. Ada තමයි atha kapanna හරියටම ඉගෙන gaththa . Budu saranai obathumiyata .

  • @withcrafts6251
    @withcrafts6251 5 หลายเดือนก่อน

    ඔක්කොම හොඳට therum ගන්න පුළුවන් විදිහට කියලා denawa.niyamai .❤❤❤❤❤

  • @ramyaganegama304
    @ramyaganegama304 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි .බොහොම ස්තුතිය

  • @leeta4518
    @leeta4518 ปีที่แล้ว +1

    හැම දේම පැහැදිලිව කියලා දෙනවා.

  • @DarshanaKumara-e2g
    @DarshanaKumara-e2g 5 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලිව මිස් කියල දෙනවා මිස්ට ගොඩක් පින් 🎉

  • @user-iz2jx4gh5m
    @user-iz2jx4gh5m 8 หลายเดือนก่อน

    Godak hodata kiyl denawa miss mahum panthi giyata kawadawath mehema pehediliwa kiyla dunne godak sthuthi miss❤

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 ปีที่แล้ว

    හරිම පැහැදිලියි . ගොඩාක්ම පින් 🙏🙏🙏

  • @sharmilasadamali8956
    @sharmilasadamali8956 2 หลายเดือนก่อน +1

    මම බලපු වීඩියෝ එකක් වත් මට තේරුනේ නැ මිස්ගෙ කියල දෙන විදිය ගොඩක් ම ලේසී ගොඩක් ස්තුති මිස්ගෙ නම මොකක්ද මිස්.

  • @Minist562
    @Minist562 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්. හරිම පැහැදිලියි.

  • @mallikamalani3716
    @mallikamalani3716 8 หลายเดือนก่อน +1

    godak pinhondata pahadiliwa kiyala danawa

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි ❤

  • @camilife7172
    @camilife7172 2 ปีที่แล้ว +2

    Thank you very much. This is very clear and very easy.

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 ปีที่แล้ว

    හොදටම තේරුනා මිස් .බොහෝම පින්

  • @subhsinithanuja195
    @subhsinithanuja195 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ❤️
    ගොඩාක් ස්තූතියි මිස්

  • @user-fr7sl2es3y
    @user-fr7sl2es3y หลายเดือนก่อน

    ගෝඩාක් ස් තූතියි මිස් ආදරෙයි ගොඩක් ❤❤

  • @Shanathcathu
    @Shanathcathu 10 หลายเดือนก่อน

    මිස් හොදට බැහැ දිව කියල දෙනවා ගොඩක් දේවල් හොදින් ඉගෙන ගත්තා ❤❤❤ස්තුතියි මිස්

  • @thilinichathurnima448
    @thilinichathurnima448 2 ปีที่แล้ว +1

    කියනඑවා හොදටම තෙරුනා.බුදු සරනයි..මිස් ගෙන් ඉගෙනගෙන.මම වියාපාරයක් කරගෙන යනවා ගොඩක් පින් ඔයාට.කාටත් තෙරෙනවා

  • @s.m.thashmiumansha3609
    @s.m.thashmiumansha3609 2 ปีที่แล้ว

    ස්තුති 🙏 මිස් ගොඩක් පැහැදිලි බුදුසරණයි ඔබට

  • @gracepereragraceperera4283
    @gracepereragraceperera4283 ปีที่แล้ว

    මාරයි මිස් ඔයාගෙ ඉගැන්වීම මට මැහුම් කියන ඒවා පෙන්නන බැරිව හිටියේ. ඒ කියන්නේ බ්ලොක් ඇද ගන්න තේරෙන්නෙ නැහැ .ඔයා කියලා දෙන ආකාරය ඉතාම්, ඉතාම පැහැදිලියි. ඔයාට ගොඩාක් පිං. ස්තුතියි

  • @mahishakrishanthi726
    @mahishakrishanthi726 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි කියා දෙනවා thanks

  • @dhammikachathurani4763
    @dhammikachathurani4763 3 ชั่วโมงที่ผ่านมา

    You are best

  • @hshewyey1629
    @hshewyey1629 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ❤️🌷

  • @RukmaniNerangama
    @RukmaniNerangama ปีที่แล้ว

    Harima pehedili mis .oyata theruvan saranai . Mahala adumak dannam.

  • @amasuraveera2218
    @amasuraveera2218 2 ปีที่แล้ว

    අදයි මම මිස්ගේ වීඩියෝ එක දැක්කෙ හරිම පැහැදිළියි ස්තූතියි 🙏❤️

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මිස් .

  • @thilakanathanmarychristabl6629
    @thilakanathanmarychristabl6629 2 ปีที่แล้ว +1

    Thank you for everything to explained. And God bless you miss

  • @chathurirajapaksha7136
    @chathurirajapaksha7136 2 ปีที่แล้ว +1

    හරීම පැහැදිලි ... thank you so much 🙏 😍

    • @nimminishadibhagya
      @nimminishadibhagya 2 ปีที่แล้ว

      .0

    • @queenreesina6117
      @queenreesina6117 2 ปีที่แล้ว

      හරිම පැහැදිලියි බොහොම ස්තූතියි ❤️❤️

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 2 ปีที่แล้ว +1

    හරීම පැහැදිලිව කියලා දුන්නා මිස්.
    නොදැන හිටිය සමහර දේවල් දැනගත්තා. ඔයාට බොහොම ස්තුතියි..
    l. ❤❤❤❤❤👍👍👍👍බුදුසරණයි මිස්..!!!!!!

  • @thilinikaushalya3539
    @thilinikaushalya3539 ปีที่แล้ว

    මිස් හරිම පැහැදිලියි. අනේ ගොඩාරියක් ස්තූතියි 🥺❤❤❤❤

  • @indraniindrani5953
    @indraniindrani5953 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මිස් හොදින් තේරුනා🙏

  • @SunilSantha-sz1by
    @SunilSantha-sz1by 10 หลายเดือนก่อน

    Harima pahadiliwe kiyala dunna
    Thank mis

  • @Minist562
    @Minist562 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්

  • @NayanaKalansuriya-in6oi
    @NayanaKalansuriya-in6oi ปีที่แล้ว

    Hodata pahadiliwa kiyala denawa thank you

  • @wasanacool7573
    @wasanacool7573 ปีที่แล้ว

    Oya hodata kiyala denwa godak hodta therum ganna පුළුවන්

  • @indraniindrani5953
    @indraniindrani5953 6 หลายเดือนก่อน

    මිස් හරිම සරල විදිහට කියලා දුන්නට ගොඩාක් පිං අතක් කපන්න හදනකොට මහන එක එපාවෙලා තබුනේ ස්තුතියි මිස්🙏❤🤗

  • @newuser3472
    @newuser3472 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දුන්නා, අලුත් අත් මෝස්‌තර තියෙනවා. ඒවත් කියලා දෙන්නකෝ මිස් ❤❤

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 8 หลายเดือนก่อน

    Very clear explanation,thank you so much.

  • @thejaabhisheka8413
    @thejaabhisheka8413 2 ปีที่แล้ว

    Oyata godak pin mehema therun karanawata.thank you

  • @yamunapriyadarshani7388
    @yamunapriyadarshani7388 9 หลายเดือนก่อน

    Thanks 🙏🙏 miss ada thamai hariyatama igena gaththe.

  • @padminihitihamu666
    @padminihitihamu666 2 ปีที่แล้ว

    තෑන්ක්ස් හරිම පැහැදිලියි🌹🌹🌹

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    Best video, very clear instructions.

  • @SujaniNilanka-q6s
    @SujaniNilanka-q6s 3 หลายเดือนก่อน

    හරිම ලේසි මිස් කියලා දෙන විදිය

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Godak pahadili.sthuthi oba thumiyata❤

  • @anulakodithuwakku5773
    @anulakodithuwakku5773 2 ปีที่แล้ว

    Harima pahadili wenawa thanks miss

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    පැහැදිලි කිරිමනමි අති ඉහලයි කරුනාව නම් ගොඩාක් අගයනවා හොදටම තේරැනා..ගොඩාක්ස පිං

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 ปีที่แล้ว

    පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි.

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว

    Mis oya godaak hodata kiyala denawa kawruth me vidiyata kiyala denna nehe thank you mis jesu pihitai

  • @shashikaperera2711
    @shashikaperera2711 2 ปีที่แล้ว

    Thanks miss oya kiyala Dana dawal hodata tharanawa.

  • @deepikacooray9322
    @deepikacooray9322 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ....thank you miss 🌹❤️

  • @deepanigodagama4741
    @deepanigodagama4741 2 ปีที่แล้ว

    Harima pahadiliyi 👍

  • @gfuihnbvgryopuj8774
    @gfuihnbvgryopuj8774 2 ปีที่แล้ว

    Harima pahadili thanku mis

  • @sandiyakumari4850
    @sandiyakumari4850 ปีที่แล้ว

    mis mn oya kata karana vidihata hari kamathi

  • @sudumenika6177
    @sudumenika6177 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ගොඩක් ස්තුතියි ❤

  • @NyomiPerera
    @NyomiPerera 8 หลายเดือนก่อน

    ගොඩක් watinawa mis

  • @nilanthikumari4785
    @nilanthikumari4785 ปีที่แล้ว

    Oya kiyala dunnu vidihata men gaum mahauwa godak pin

  • @lalithakumari9262
    @lalithakumari9262 ปีที่แล้ว

    Harima padhili miss thanks

  • @ashakumari8450
    @ashakumari8450 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස්

  • @ChampaEkanayaka-g5w
    @ChampaEkanayaka-g5w ปีที่แล้ว

    Ane mis mata cross over atha rali thiyala kapana widiya kiyala dennako .budusaranai.

  • @SamiraSamira-ej1gy
    @SamiraSamira-ej1gy ปีที่แล้ว

    Godak pehedili. ස්තුතියි මිස්.

  • @hemapadminiliyanaarachchi1287
    @hemapadminiliyanaarachchi1287 2 ปีที่แล้ว

    Hodatama theruna mis budu saranai

  • @ireshamadushani4616
    @ireshamadushani4616 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ම්ස් 🥰

  • @shiromifernando1858
    @shiromifernando1858 2 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala denawa.😀