වෙලදපලේ ප්‍රමිතියටම නයිට් ඩ්‍රෙස් මහමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 87

  • @dineshayatigala5859
    @dineshayatigala5859 10 หลายเดือนก่อน +4

    වටිනා පාඩමක්. පැහැදිලිව නොමිළේම. කිය දුන්නාට. මිස්ට බොහොම ස්තුති

  • @thushariillangange5388
    @thushariillangange5388 4 หลายเดือนก่อน +2

    මිස් මම ගොඩක් ගුරුවරියන් ළග ඉගෙන ගත්තත් shoulder slop එක ගන්න විදිය මිස් විතරයි කියල දුන්නෙ. මිස්ට ගොඩක් පින් ❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 10 หลายเดือนก่อน +2

    ඔබතුමිය ඉතා හොදින් පැහැදිලිව කියලා දුන්නා.ස්තූතියි බෙහෙවින්ම.❤❤❤

  • @ChandimaDilrukshi-p8l
    @ChandimaDilrukshi-p8l 5 หลายเดือนก่อน +2

    කිසිම ගුරුමුෂ්ටියක් නැතුව හැමදේම හරි විදියට කියලා දෙන මම දැකපු එකම මිස්.youtub එකේ.බොහොම ස්තූතියි ඔබ තුමියට.මමත් මේක මහනවා මිස්.

  • @raveeshaminoli
    @raveeshaminoli 10 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා මගේ මිස්.නොදන්නා දේවල් ගොඩක් ඉගන ගත්තා.thank you.ආදරෙයි මිස් හැමදාම❤

  • @niroshakalansuriya7315
    @niroshakalansuriya7315 4 หลายเดือนก่อน +4

    පැහැදිලිව හැමදේම කියලා දුන්නට ස්තුතියි මිස්.

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 10 หลายเดือนก่อน +1

    මිසුත් ලස්සනයි,පාඩමත් ලස්සනයි.බොහොම ස්තුතියි.

  • @saumyasaumya7416
    @saumyasaumya7416 10 หลายเดือนก่อน +15

    Thank you mis අපිට නොමිලේ ma පාඩම කියලා දුන්නට .බුදු saranai❤❤❤

    • @jesinthavaz2577
      @jesinthavaz2577 3 หลายเดือนก่อน +1

      Thanksjteacherharima.pahadily

    • @AnojaAlexander
      @AnojaAlexander 2 หลายเดือนก่อน

      ❤thank u

  • @senurisesadi7424
    @senurisesadi7424 10 หลายเดือนก่อน

    වටිනා පාඩමක් නොමිලේ කියලා දුන්නාට මිස්ට ගොඩක් පිං 🙏🙏

  • @dinushivirajiniwimalaweera5488
    @dinushivirajiniwimalaweera5488 10 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා පාඩමක් 🙏🙏🙏.ගොඩාක් පින් මිස්ට ❤

  • @nipunihansika4923
    @nipunihansika4923 2 หลายเดือนก่อน

    ගොඩක් වටින පාඩමක් කියල දුන්නට බොහොම ස්තූතියි මිස්❤

  • @Sewingatlas
    @Sewingatlas 10 หลายเดือนก่อน

    Hello my good friend, thank you for your free tutorials

  • @kusumketipearachchi3830
    @kusumketipearachchi3830 10 หลายเดือนก่อน

    Thank you
    ලෝභ නැතිව හැම දෙයක්ම කියල දුන්නා.

  • @shantisubasinha5591
    @shantisubasinha5591 10 หลายเดือนก่อน +2

    Mis hodata kiya denawa godak pin🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthisakunthala4730
    @priyanthisakunthala4730 7 หลายเดือนก่อน

    වටිනා පාඩම් කියලා දෙනවට ගොඩාක් ස්තුතියි miss .ගොඩාක් පින්..theruwan saranai .

  • @romeshahirani3884
    @romeshahirani3884 หลายเดือนก่อน

    ❤❤❤ woow ලස්සනයි .

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මිස් ❤
    ජයෙන් ජයම වේවා 🙏 💐❤

  • @pawanisuraweera7719
    @pawanisuraweera7719 10 หลายเดือนก่อน +1

    Miss kiyala dunna me padamath hodatama theruna miss godak sthuthi

  • @nayaniamendra7826
    @nayaniamendra7826 9 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ස්තුති

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 9 หลายเดือนก่อน +3

    harima pahadiliwa loba nathuwa kiya dunna miss ta godaak pin❤ miss harima adaraniiyai a wagema lassanai thank you do much♥️♥️

  • @JuneEupraciya
    @JuneEupraciya 10 หลายเดือนก่อน +1

    Thank you so much
    May God bless you miss

  • @dinushashyamani7038
    @dinushashyamani7038 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා උපදෙස් නොමිලේ කියලා දුන්නට මිස් ට බොහොම ස්තුතියි ❤️❤️❤️
    බුදුසරණයි මිස්

  • @PreethikaJayarathna-y5s
    @PreethikaJayarathna-y5s หลายเดือนก่อน

    Oyata budusarani Mis❤

  • @rasinduprabath1210
    @rasinduprabath1210 10 หลายเดือนก่อน +1

    Mama kuwait idala misge vedio balanne atthatama godaaak watinawa mama lankawedi mage duwage ,mage adum mahagannawa eth misge vedio godaak pahadiliwa kiyala denawa thank you mis

  • @Charithmbandara
    @Charithmbandara 5 หลายเดือนก่อน

    කිසිම ගුරු මුශ්ටියක් නැතිව හරියටම පැහැදිලිවම කියලා දෙනවා.❤.ඔබතුමියට ගොඩාක් ස්තුතියි.

  • @Nilmini-n1s
    @Nilmini-n1s 2 หลายเดือนก่อน

    phediliwa kiyala denawa mis asawen ahagena inna puluwa budu saranai

  • @deepthideepthi965
    @deepthideepthi965 5 หลายเดือนก่อน

    නොදන්න බොහෝ දේ කියාදෙමින් පැහැදිලිව ..කියාදුන්නා. ස්තුතියි දුව

  • @NirmalaPriyadarshani-ft9qp
    @NirmalaPriyadarshani-ft9qp 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි කියල දුන්නට ❤❤❤

  • @neehu936
    @neehu936 4 หลายเดือนก่อน +1

    මුන දැක්කම හිත පිරෙන්නවා

  • @malkas875
    @malkas875 10 หลายเดือนก่อน

    Thanks. Got a better knowledge

  • @MalaniKatuweweesingedara
    @MalaniKatuweweesingedara 7 หลายเดือนก่อน

    Padam kiyala denawa hari pahadilie Budu saranaee.

  • @subhashinimendis8398
    @subhashinimendis8398 10 หลายเดือนก่อน

    Godaak pin sthuti .❤🙏☺️

  • @gayathrikaushalya5452
    @gayathrikaushalya5452 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @ajanthajayasekara5595
    @ajanthajayasekara5595 8 หลายเดือนก่อน +1

    Depathten ellenna ekate mokade karanne miss

  • @ChulaniEkanayaka
    @ChulaniEkanayaka หลายเดือนก่อน

    මිස් night dress වලට හොද රෙදි මොනාද

  • @thushanidarshani2486
    @thushanidarshani2486 10 หลายเดือนก่อน +1

    Thanak you

  • @delrinewebster7021
    @delrinewebster7021 8 หลายเดือนก่อน +1

    Thank you Miss for the lovely tutorial, it is very useful for me , please bring more night dress designs and layered skirt free size. God bless you 🙏 all the best

  • @kanishkagayashan6965
    @kanishkagayashan6965 3 หลายเดือนก่อน

    Mis elepant pant eka mahanakota karu usa gnnawane.karu usa 14.eema mehala iwrawenkota kalisama nedin godak ellanawane.eekata mokada karanne mis.. plz mta kiyala dennako mis.

  • @amarakumari3812
    @amarakumari3812 6 หลายเดือนก่อน +1

    Urahisa 14 nam urahisa basma asana mimma kiyada ganne miss

  • @dammichandralatha3341
    @dammichandralatha3341 10 หลายเดือนก่อน

    ස්තුතියි මිස් 🙏

  • @jayanthisilva4140
    @jayanthisilva4140 9 หลายเดือนก่อน

    Harima lassanayi mis a night dress aka tawath mewanima night dress warga kiyala denna mis harima asawen eiwara wenakam baluwa
    Tank mis ❤❤❤❤

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 6 หลายเดือนก่อน

    ඔයාට.ගොඩාක්පිං දෝනී

  • @HeshaliSehansa
    @HeshaliSehansa 10 หลายเดือนก่อน

    Thanks miss ❤

  • @JarJayanthi
    @JarJayanthi 8 หลายเดือนก่อน

    Thank youso much

  • @SinhaWansa
    @SinhaWansa 7 หลายเดือนก่อน

    Thank you so much dear

  • @MaduLindner
    @MaduLindner 10 หลายเดือนก่อน

    Thanak you mis💐❤️

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 10 หลายเดือนก่อน

    Niyamai thank you miss ❤❤❤

  • @KusumJayamanna
    @KusumJayamanna 10 หลายเดือนก่อน

    Mis adagena inna coat eka kapana vidiya kiyala denna පුළුවන් ද මිස්

  • @HemalathaV.K
    @HemalathaV.K 9 หลายเดือนก่อน

    Thank you

  • @samadhidilrukshika3640
    @samadhidilrukshika3640 10 หลายเดือนก่อน

    Thank you miss❤

  • @wijewije4683
    @wijewije4683 7 หลายเดือนก่อน

    සුන්දරයි එය බොහෝ....

  • @indraniabeysingha7678
    @indraniabeysingha7678 10 หลายเดือนก่อน

    Thank you mis මේ වගේ වටිනා පාඩමක් නොමිලේම කියල දුන්නට.

  • @raveeshaminoli
    @raveeshaminoli 10 หลายเดือนก่อน

    Watinawa miss godakma thanks❤

  • @DineshikaHarshani-y1h
    @DineshikaHarshani-y1h 8 หลายเดือนก่อน

    Ane mis me renda genna ganna thenak kiyannako

  • @pereraramani4527
    @pereraramani4527 8 หลายเดือนก่อน +1

    !! !Bed jacket mahana hati kiyala Donna thank you

  • @DevikaGamage-t8q
    @DevikaGamage-t8q 7 หลายเดือนก่อน +2

    Danuma laba dunna ta❤

  • @dambulu-g3e
    @dambulu-g3e 10 หลายเดือนก่อน

    ❤❤❤❤ආදරෙයි මිස්

  • @Sarath3112Lisa
    @Sarath3112Lisa 9 หลายเดือนก่อน

    Thank you miss.

  • @SanjewaniKumari-v6l
    @SanjewaniKumari-v6l 10 หลายเดือนก่อน

    Thanks mis.bs.

  • @indraniwijewantha67
    @indraniwijewantha67 10 หลายเดือนก่อน

    Thank you miss

  • @vikosanimanika4594
    @vikosanimanika4594 10 หลายเดือนก่อน

    Frre size ekak mahana kiyala densko mis

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kithraneeliyanagejayawickr768
    @kithraneeliyanagejayawickr768 7 หลายเดือนก่อน

    රෙද්දේ දිග කීයක් ද?

  • @deethikadayangani8413
    @deethikadayangani8413 10 หลายเดือนก่อน

    ❤❤

  • @ChamlikaSriyomali
    @ChamlikaSriyomali 8 หลายเดือนก่อน +1

    Budu saranai

  • @PriyaPriyaa-c9x
    @PriyaPriyaa-c9x 5 หลายเดือนก่อน

    Mis oyata godak pin hodata therenna kiyadenawata

  • @nandanisudusinghe9416
    @nandanisudusinghe9416 9 หลายเดือนก่อน

    😍😍😍😍😍🥰🥰🥰🥰

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk 8 หลายเดือนก่อน

      කරුණාකර කෙටියෙන් ඉදිරිපත් කරන්න.කාලය ගත් කරනව වැඩිවීයී

  • @dammikachandani9439
    @dammikachandani9439 10 หลายเดือนก่อน

    රෙදි ගන්න කොහෙද අඩු වට තිබෙන කියා ද න් න්කො

  • @sunetrajayanthi8321
    @sunetrajayanthi8321 7 หลายเดือนก่อน

    අත දාල සුදු ගව්ම කියල දෙනවද

  • @basnayakasiri7899
    @basnayakasiri7899 8 หลายเดือนก่อน

    මිස් සයිස් චාට් එක දාන්න කෝ

  • @QueenBee-se6zx
    @QueenBee-se6zx 10 หลายเดือนก่อน

  • @deepikaranasinghe-zh4gt
    @deepikaranasinghe-zh4gt 10 หลายเดือนก่อน +1

    Thank you miss ❤

  • @SagarikaDamayanthi-l5c
    @SagarikaDamayanthi-l5c 6 หลายเดือนก่อน

    Thank you mis

  • @padmajayasundara749
    @padmajayasundara749 10 หลายเดือนก่อน +1

  • @sawidurandinu4106
    @sawidurandinu4106 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @kalpanasahaspriya7224
    @kalpanasahaspriya7224 13 วันที่ผ่านมา

    Thank you mis

  • @NiluPalle
    @NiluPalle 9 หลายเดือนก่อน

  • @ashokapriyani5575
    @ashokapriyani5575 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NilanthiRenuka-wr2kd
    @NilanthiRenuka-wr2kd 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @p.k...p..ranathunga.1084
    @p.k...p..ranathunga.1084 10 หลายเดือนก่อน

    ❤❤

  • @sujanipriyadarshani7273
    @sujanipriyadarshani7273 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanojalakmini6733
    @sanojalakmini6733 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nishanthiweerasekara-f1l
    @nishanthiweerasekara-f1l หลายเดือนก่อน

    ❤❤