Love එක කැම්පස් ගියහම breakup වෙයිද ? | හැමදේම අතෑරල දාල ගොබ්බයා වගේ බුදියනවද ? Motivation නම් මංජි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +19

    😊❤subscribe කරගන්න අමතක කරන්න එපා❤❤❤❤❤❤❤

  • @mpwijewardhana1883
    @mpwijewardhana1883 ปีที่แล้ว +10

    දවසම ගෙදර හිටියත් හරියට පාඩම් වැඩ ටික කෙරෙන්නෑ.දවසම එක දෙයක් වගේ අන්තිමට බලල තියෙන්නෙ.study vlog එකකුත් ගේන්නකො මිස්

  • @lachimollala4629
    @lachimollala4629 ปีที่แล้ว +4

    ටීච 'පුතේ 'කියනකොට හරි ආස හිතෙනවා❤

  • @HiruniDilanka-hj8zt
    @HiruniDilanka-hj8zt ปีที่แล้ว +14

    අම්මෝ මිස් සාස්තර කියනවා වගේ ඇත්තටම මේ දවස් වල සීන් ටික කිව්වා පින් මිස්ට ගොඩක් , කැම්පස් යන්න මාර ආසාවකින් ඉන්නේ මිස් , අහම්බෙන් දැක්කේ මේ video එක මාරම වටිනවා ,ආදරෙයි මිස් 😍😍💖💖✌✌

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +10

    මමත් AL කරලා campus ගියා ඊට පස්සේ ඒ හරහා පිටරට ගියා. දැන් ලෝකයේ දියුණු රටක ළමයිට උගන්වනවා. ලංකාවේ ළමයි ගැන දුකයි. සෑහෙන කාලයක් ගිහින් වුණත් ලංකාවේ මේ විභාග මුලික අධ්‍යාපන ක්‍රමය, තරගය වෙනස් වෙලා නැහැ. අධ්‍යපන ක්‍රමයෙන් හදන්නේ මහා ආර්ථමර්ත කාමී කුහක අනාගත පිරිසක්.

  • @hirunihs3369
    @hirunihs3369 ปีที่แล้ว +18

    මේ මාස 3 හම්බුණ හිතට වදින හොදම මෝටිවේශන් එක😍තෑන්ක්ස් මිස් මේ වීඩීයෝ එක මගේ හැරවුම් ලක්ශය වේවී❤

    • @JithViVlogs
      @JithViVlogs ปีที่แล้ว

      Good Luck! ☺🤞🏼🍀

  • @applemanii
    @applemanii ปีที่แล้ว +10

    😮අම්බෝ මිස් හෙනම කාලෙකට පස්සෙ මෝටිවේශනල් වීඩියෝ එකක් දැම්මේ😊..දිගටම දාමු.මිස්ගෙ මෝටිවේශන් පට්ට

  • @Noname.49.
    @Noname.49. ปีที่แล้ว +6

    Ammo aththtama godakma watinawa me dawas wala. comment ekak noda inna hithune na. muladi kiwwa tika nm godaak watinawa thank you miss❤❤❤❤❤

  • @maduninilanka8203
    @maduninilanka8203 ปีที่แล้ว +5

    අනේ මිස් පින්.. මගෙ bf මේ පාර කැම්පස් යනව ඒත් මට result එක මදි මටත් යලුවො ඔය වගේ කතා කියනව.. මාත් කොහොමහරි 2nd shy කරල කැම්පස් යන්න ඉන්නෙ.. මටත් ඔය ප්‍රශ්නෙ ලොකුවටම තිබ්බා.. මිස්ගෙ කතාව ඇහුවම මට ඒ බය නැති උනා .. ස්තූති මිස්

  • @amandishaki2421
    @amandishaki2421 ปีที่แล้ว +4

    ටීච o/l කරන අයටත් වීඩියෝ ඕනේ motivation වීඩියෝ ඕනේ 😊✌️

  • @nisansala1271
    @nisansala1271 ปีที่แล้ว +1

    Ane mis math dan oya prashne ekka inna. Mm labana mase cmpus eke exsam eka krnna ynna inne. Palaweni para. Et mm yalu wela inna kena kamathi nha.. Kiwata eya kohomath wishwsa krnna..😢

  • @sajithranjan6238
    @sajithranjan6238 ปีที่แล้ว +5

    Miss oya gana harima sathutui mamath oyagema wayasa eth oya ahalakatawath lan karanna be mama godak durwalai podi detath watenawa hama detama bayai mata eth idiriyata yanna mara asai mama kohomada eka karanne

  • @fun_Life235
    @fun_Life235 ปีที่แล้ว +1

    Mis 1 shy d japurta select une...mm 2025 a/l batch eke mis ....mis kypuv godk vadagath issrht apit me exam ekt muhuna denna...love ekk nn Mt na...MN hithgththa love ekk nn ptn gnne na kyl a/l ivr venkn...godk thanks mis....

  • @harshi-lx9vz
    @harshi-lx9vz ปีที่แล้ว +12

    අනේ මැඩම් අපේ තාත්තා කුලී වැඩ කරන්නේ.තාත්තා හැමදාම බීලා කෑගහනවා.අම්මා ගෙදර ඉන්නෙ.මම 3rd shy එක කරන්න ඉන්නේ.මට ගෙදර පාඩම් කරන්න අමාරුයි මැඩම් .කෑගහනව පාඩම් කරන කොට කාමරේ light එක off කරන්න කියලා. රස්සාවකට යන්නයි කියලා මට බනිනවා මැඩම් .හරියට මට සලකන්නෙ සතෙකුට වගේ.ඒ බනින විදිය අහගෙන ඉන්න බෑ මැඩම් .1st shy එකේ sss යි.මට තාම afair එකක්වත් නෑ.මට දුකයි මැඩම්.මට ඉගෙන ගන්නත් බෑ.මට මොනවා වෙයිද කියලා හිතෙනවා මැඩම්.මම එක්කො 3rd shy එක කරන්නේ නැතුව ඉන්න ද මැඩම්.😭😭😭😭😭

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +3

      Ohoma thama hugak gewalwala.එයාට හොද සිහියෙන් ඉන්න වෙලාවට ඔයා කතා කරන්න

    • @harshi-lx9vz
      @harshi-lx9vz ปีที่แล้ว +4

      ගමේ ඉන්න අය තාත්තාට කියනවා sss ට දැං nursing යන්න බෑ. දුවව ගාමන්ට් එකකට යවන්න කියලා.ඊට පස්සේ ඒවා අහගෙන ඇවිල්ලා මට හොඳටම බනිනවා ."උබට ඉගෙන ගන්නත් බෑ රස්සාවකට පලයං" කියලා.

    • @minolianuththara3876
      @minolianuththara3876 ปีที่แล้ว +4

      Kohoma hri iwaseemen Dara ganna wenwa dear..kwda hri Hoda thenakata ynna puluwan wenna kiyl prathana karanawa oyt.3 Rd shy karanna Hoda result ekak lebei aniwaren......all the best dear

    • @harshi-lx9vz
      @harshi-lx9vz ปีที่แล้ว

      ​@@minolianuththara3876 thanks halo

    • @SLfunny_Chalangers
      @SLfunny_Chalangers ปีที่แล้ว +5

      අනිවාර්‍යෙන් මේ පහල කමෙන්ට් එක කියවන්න.library ගිහින් හරි පාඩම් කරන්න කෝමහරි🥲ඔයාට පුලුවන්❤️

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 ปีที่แล้ว +3

    Many thanks for your guidance 🙏 😊 All the best your ambitions ❤❤

  • @Ashan23al
    @Ashan23al ปีที่แล้ว +5

    😮පට්ට වීඩියෝ එකක් මිස්😱😱

  • @Ashan23al
    @Ashan23al ปีที่แล้ว +6

    සුපිරියටම කියන්න ඕන ටික කිව්වා හැබැයි😂💔💔💔

  • @Ashan23al
    @Ashan23al ปีที่แล้ว +21

    😊මට අයියා කෙනෙක් හිටියනම් මංජි මිස්ව නෑනා කරගන්නව❤

  • @VimukthiAdhikaram
    @VimukthiAdhikaram ปีที่แล้ว +2

    Thank you miss 🥺💞

  • @tharu4911
    @tharu4911 ปีที่แล้ว +6

    Miss mn 24 Al Bio. Mn me wenakan subject 3 kisi deyak karlala na. Physics nm therennema na. Mn wada karanna patan gaththoth mata first shy medical faculty yanna puluwan weida da. Mata first term test ekata thiyenne th lakunu godak aduwen ,missge 24 clz ekata sambanda wenne kohomada

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +4

      හැකි ඉක්මනින් සැප්තැම්බර් මස මුල සිට පන්ති එන්න

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +2

      ✅මුළු ප්‍රශ්න පත්‍රයම සම්පූර්ණයෙන් සාකච්ඡා කරන,F එක B කළ S එක A කළ අංක එකේ Online ප්‍රශ්න පත්‍ර පුහුණුව✅ *MANJI Ekanayaka [ 3 A's ]* ⭕⭕⭕⭕⭕⭕
      2024 A/L :පහත දින තුනෙන් එක් දිනකදී පැමිණෙන්න.
      🛑බ්‍රහස්පතින්දා : ප.ව.6.00 -8.30
      🛑බදාදා : ප.ව.6.00 -8.30
      🛑සෙනසුරාදා :පෙ.ව.8 -10.30
      ⭕⭕⭕⭕⭕⭕⭕⭕
      🌟2024 clz fees: Rs.1800/=
      පන්තියට අලුතින් සහභාගීවන සිසුන් පහත ගිණුම් තුනෙන් එකකට මුදල් ගෙවා risit/Slip එකේ Photo එකක් හෝ බැංකුවේ ඇප් එකෙන් ගෙවා Screenshot එකක් 076 2896710ta එවන්න.මුදල් ගෙවූ පසුව Group එකට Add කරගනී.
      Bank : BOC
      Branch :Kesbewa
      Account No.: 90 399 853
      Name :Manji Ekanayaka
      Bank:NSB ,
      Branch:Kahathuduwa
      Account number :1010 4501 3674
      Name:Manji Ekanayaka
      හෝ
      Bank:Peoples' bank ,
      Branch:gangodawila
      Account number :097-2-002-1-0022449
      Name:Manji Ekanayaka
      🛑🛑🛑පළමු මාසයට මුදල් ගෙවා ඇතුළත් වූ ඔබට ඊළඟ මාසයේ දෙවෙනි සතිය තෙක් මුදල් ගෙවීමට කල් ලැබේ🛑🛑
      Google Meet App-Online Live Class- No recordings.
      එක දවසක එන්න බැරි උනොත් ඉතිරි දින 2 න් ඕනෑම දිනක පැමිණිය හැක.
      -🥇මංජි ඒකනායක (3 A's)_Physics Paper Class බ්‍රෑන්ඩ් එක
      _BSc.University of J'pura_

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 ปีที่แล้ว +1

    මම A3 ගත්තා මේ පාර results වලින් ඒත් මගේ boy ට ඕනේ මාව canada අරන් යන්න එයා එක්ක එයාගේ job pramosion එක නිසා අපි දෙන්නා අතර හරියට රණ්ඩු එක්ක results ආපු දවසේ ඉදන් මේ නිසා මට මොකද කරන්නේ හිතාගන්න බෑ campus යන්නමයි හිත කියන්නේ 😢 එහෙම වුණොත් එයා afair එක නවත්තනවලු😢

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +2

      Ehem me eya kiyn widihata canada yn ba😁.kasada badala 10 monthswath yn one oyawa ehetta ganna.oya register wenna කැම්පස් එයා ඔයාව බැන්දොත් එතකොට රට යන්න.😁.එතකොට ඔයා බේරෙනෝ

    • @SLfunny_Chalangers
      @SLfunny_Chalangers ปีที่แล้ว +1

      අනේ බන් ඔය එෆෙයා බම්බු හින්ද තමන්ගෙ චාන්සස් අතෑරෙන්න දෙන්න එපා.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว +3

      තමන්ගේ දියුණුවට අකුල් හෙලන කිසිම පිරිමි ලමයෙක් හොද නෑ..බැන්දට පස්සේ ඔයිට වඩා නීති තියෙයි.
      අධ්‍යාපනය නවත්වන්නම එපා..
      මම කැනඩාවේ..

  • @mizwarmizwar2564
    @mizwarmizwar2564 ปีที่แล้ว +3

    Mona motivation ahuwath Manji missge wage na❤

  • @sherinchathuranga7660
    @sherinchathuranga7660 ปีที่แล้ว +4

    Paper clas එකට වේවැල ක් ගෙනාවොත් නරකද?

  • @shenukisenevirathne9305
    @shenukisenevirathne9305 ปีที่แล้ว +1

    ගොඩාරියාක් thank chuti teacher ❤️‍🔥

  • @oshibandara-jm8yv
    @oshibandara-jm8yv ปีที่แล้ว +3

    Anee miss godk pin...🙏🙏😥

  • @idswithnatural1039
    @idswithnatural1039 ปีที่แล้ว +5

    Hart Touching Medam ♥️

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +25

    ඔයාට තියෙන වෙන ප්‍රශ්න මොනවාද? කමෙන්ට් කරන්න

    • @wishmiimasha6932
      @wishmiimasha6932 ปีที่แล้ว +1

      ගෙදර ප්‍රශ්න තමා මිස් 🥺

    • @Ashsandeepa
      @Ashsandeepa ปีที่แล้ว +3

      Miss mn 3 rd shy.krgnn bariwei kiyl bayai🥺

    • @hiranyasenadeera4211
      @hiranyasenadeera4211 ปีที่แล้ว +1

      miss mt ,miss ekk kathakrnna ona ,
      naththatama nathi wela inne, mt lakunu thibuna mull kale subjects thunatama 80n uda lakunu thibuna,
      miss mt misswa contact krgnn bariweid

    • @cutegirl-ot8dr
      @cutegirl-ot8dr ปีที่แล้ว +1

      Campus ynna bari wei kiyl byi ynn bari wei kiyl gdk bayai 😢

  • @supuikaushalya9054
    @supuikaushalya9054 ปีที่แล้ว +1

    ටීච මම ආර්ට් කරපු කෙනෙක් මටත් ටීචගෙ මේ වීඩියෝ එක වටිනවා ❤

  • @Shellyvlogschanale
    @Shellyvlogschanale ปีที่แล้ว +1

    Thank you miss ❤😊👍.

  • @priyankanilmini1321
    @priyankanilmini1321 ปีที่แล้ว +2

    Mis man me para 3rd shy karanna inne mis man me para exam nokara labana para karanna inne eth waysa yanawai kiyala hamoma kiyanawa eth mage hine medicine yana eka ehema 3rd shy eka skip karlaa mesicine giya aya nadda mis pls reply ekak danna mis😔

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +1

      ඇති එහෙම අය.අදුරන ළමයෙකුත් ඔය වැඩේම කරනවා.එක අතකින් තමන් ඉන්න තත්වෙ අනුව එහෙම කරන එක සාධාරණයි .අනිත් උන් කියන දේවල් වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න ළමයෙක් කනකට හෝ ගැනීම නුවනට සහ තමන්ගෙ තත්වෙට හොද නෑ.මොකද මෝඩයො එකතු වෙන්නෙ මෝඩ රැලට කියල බුද්ධිමත් මිනිස්සු දන්නව

  • @bestmoments-up8pq
    @bestmoments-up8pq ปีที่แล้ว +1

    love karanna therenne nethi mama ekath wasanakwak chuti teacher

  • @mishu3773
    @mishu3773 ปีที่แล้ว +3

    ❤Thankyou miss😍

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 ปีที่แล้ว +1

    Madam , results awata passe mis ge new revision akak patan gannwda mata join wenna one😊🙋‍♀️

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +2

    මිස්, මිස්ගෙ පාස් පේපර් විවරණය කරන පන්තියෙ ගාස්තු කොහොමද ,කවදද තියෙන්නෙ , දැන් පාස් පේපර් කරලා ඉවරද .දැන් සම්බන්ද උනොත් කරගන්න පුලුවන් වෙයි ද ,කොහොමද සම්බන්ද වෙන්නෙ ඒක ගැන කියන්නකො මිස්.ඉක්මනින්ම සම්බන්ද වෙන්න ඔනි මිස්

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +1

      076 2896710 Whatsapp mg ekak daanna.තවමත් සම්බන්ධ විය හැකියි.ඉක්මනින් එන්න.

  • @oshibandara-jm8yv
    @oshibandara-jm8yv ปีที่แล้ว

    😣😣😣 campus ynn kalin neweii miss results awat pahuwendama eya wens una tika tika...eya ada campus..mm aye exam krnw me para...mt hitha hadagnn sahenn kl giyaa..ayenm ammo thiththma wela giya miss...😒😒😒

    • @navooodya
      @navooodya ปีที่แล้ว +1

      Oya eyt wda hoda thnkt ynn😊

  • @Kavindu12-u3v
    @Kavindu12-u3v ปีที่แล้ว +2

    100% true

  • @chamaraprageeth2641
    @chamaraprageeth2641 ปีที่แล้ว +7

    මිස් මට ලකුනු 45 වගේ විශයන් තුනටම මට මේ ටිකේ A3k දාන්න පුලුවන්ද වැඩ කරොත්😢

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +4

      📌️Physics වලට A එකක් ඕන්නම් අපේ Special Pp clz එකටයි නෝමල් පේපර් ක්ලාස් එකටයි Pastpp submission එකටයි එන්න.😎🖐️

    • @ericafernandez6716
      @ericafernandez6716 ปีที่แล้ว

      Ow puluwan aniwarenma

  • @nisansa.20
    @nisansa.20 ปีที่แล้ว +1

    ස්පීඩ් රිවිශන් එකට එන්නේ කොහොමද ටීචර් 😢

  • @applemanii
    @applemanii ปีที่แล้ว +2

    ❤😘අපෙ ටීච

  • @sherinchathuranga7660
    @sherinchathuranga7660 ปีที่แล้ว +3

    3 A

  • @shenu6798
    @shenu6798 ปีที่แล้ว

    ❤❤

  • @Tharindu-Dhananjaya.09_15
    @Tharindu-Dhananjaya.09_15 ปีที่แล้ว +3

    💞💞

  • @gayanipoornima3970
    @gayanipoornima3970 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @mashidiwanga185
    @mashidiwanga185 ปีที่แล้ว +2

    මිස් මම නුගේගොඩ බෝඩ් වෙලා ඉන්නේ මෙහෙ පාඩම් කරන්න පුළුවන් විදියේ තැන් මොනවාද තියෙන්නේ තනියම ඉන්න කොට වැඩ කරන ව අඩු යි වගේ

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +1

      සරසවි BOOKSHOP EKE UDA තට්ටුව ගැන හොයල බලන්න්

    • @mashidiwanga185
      @mashidiwanga185 ปีที่แล้ว

      @@manjirasaraekanayakaalphys9256 Thank you mis

    • @Sithumini1234-u9g
      @Sithumini1234-u9g ปีที่แล้ว

      Wena kohewath danawada?

    • @Sithumini1234-u9g
      @Sithumini1234-u9g ปีที่แล้ว

      ​​@@mashidiwanga185 sarasavi eken oya ahuwada? Ara sofa ekak dala thiyananne ekada ethanata godak aya enawaneda 5,6 hours wage inna puluwanda?

    • @mashidiwanga185
      @mashidiwanga185 ปีที่แล้ว

      @@Sithumini1234-u9g mm eka nm danne na dn mm nugegoda library eke thama yanne

  • @shammimalsha5175
    @shammimalsha5175 ปีที่แล้ว +1

    ❤😊🎉

  • @StudywithSAJEE
    @StudywithSAJEE ปีที่แล้ว +2

    ❤️🌝❤️

  • @applemanii
    @applemanii ปีที่แล้ว +2

    🎉

  • @janumindi
    @janumindi ปีที่แล้ว +2

    🤭🤭❤

  • @applemanii
    @applemanii ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉

  • @mmpmd
    @mmpmd ปีที่แล้ว +1

    Teacher..mn 2023 exam karana lamayek..mta job ekkta ynna wenwa..job ekta gihin awith 6 idan pandra 3 wenkn wada kroth mta exam eka hodta krgnna bari weida..

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +4

      අමාරුයි ඒ වැඩේ නම්.මාස තුනක් ජොබ් එකට නොයා ඉන්න ඔයා වෙනුවෙන්.

    • @mmpmd
      @mmpmd ปีที่แล้ว

      Teacher gedrin ekata ynna kiynawa..amruwen hri kroth puluwan weida exam eka krgnna..

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  ปีที่แล้ว +1

      @@mmpmd අනිවාර්යයෙන් උත්සාහය තියේනම් මොකක්ම හොද රිසාල්ට් එකක් ඒවි.මගෙ යාලුවෙක් ticket විකුනන ගමන් ,අත් වැඩ දෙන්නත් ගිහින් AL පාස් වෙල දැන් open university

    • @mmpmd
      @mmpmd ปีที่แล้ว +2

      Oww teacher ...kohoma hri sallith gedrata deela . Exam ekath karanwa...thank you teacher mta reply krata.. mn bio , chemistry ,agri krnne..teacherge videos balanwa dapu gmnma..loku shakthiyak eka mta.godak pin.🙏❤️

  • @AbCd-g1v
    @AbCd-g1v ปีที่แล้ว

    Mis clz wala recording ganna puluwnda clz ekata sambanda wela 2024

  • @thamaliii
    @thamaliii ปีที่แล้ว +1

    ❤️❤️

  • @nisandukavishka7801
    @nisandukavishka7801 ปีที่แล้ว +4

    💗

  • @sinhacrush5807
    @sinhacrush5807 ปีที่แล้ว +2

  • @subb314
    @subb314 ปีที่แล้ว

    ❤❤