🔴අනුර දිනවීමට ලක්ෂ15ක විදෙස්ගත ලාංකිකයන්ට ⁣බෙදාදී ඇති වැඩේ ඇති සමන්ත කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 628

  • @pushpakumara8734
    @pushpakumara8734 2 หลายเดือนก่อน +73

    මගේ ඔළුවෙ තිබුන ගොඩක් අවුල් සහගත ප්‍රශ්න සෙරටම පිලිතුරු ලැබුනා. අහන්නෙ නැතුවම හෙතු ලැබුනා. ඇත්තටම උදාරයි සමන්ත අයියෙ. සො සොරි සමන්ත(මහත්මයා) සර්. ආදරෙයි මැරෙන්නම් මං මාලිමා ආණ්ඩුවක් වෙනුවෙන්. මගේ එකම ඉල්ලීම ළමා නිවාස වල ඉන්න අහිංසක මල් කැකුළු දූෂණය කරන දූෂණය කරපු තිරිසන් පාහරයොයි ළමා නිවාස වල බාර කාර අසික්කිත වුනුයි අල්ලලා දැඩි දඩුවම් දෙන්න. මැරන්නම් ඒ වෙනුවෙන් මං ඉවසන් ඉන්නෙ බොහොම අමාරුවෙන්. ඒක නොවුනොත් සමන්ත සර් මාව වැදූ අම්මා මත දිව්රලා කියන්නේ එකෙක් හරි මරලයි මැරෙන්නෙ. මාලිමාවට ජය වේවා

    • @letsseenow6379
      @letsseenow6379 2 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤ අපි දිනනවා ඔයාගේ බලාපොරොත්තුව නිසැකවම ඉටු වෙයි

    • @ashamaliashamali2670
      @ashamaliashamali2670 2 หลายเดือนก่อน +2

      අවංක හදවතක් ඇති ආදරනීය බලාපොරොත්තුවක්.❤❤ එකෙන්ම එකගයි ඒ අදහසට. අහිංසක දරුවො වෙනුවෙන් නගන හඩට ජයවේවා ... මාලිමාවට ජයවේවා ..ඔය කියන හැම දෙයක්ම ඉටු කරාවි යයි සිතමි...👍👍👍👍

    • @umeshhewage5704
      @umeshhewage5704 2 หลายเดือนก่อน +3

      Don't be worry brother ❤❤❤

    • @SarathWetthege
      @SarathWetthege 2 หลายเดือนก่อน +3

      එකම තමා මාලමාවේ තියන වැදගත් කම

    • @sriyanilmini5163
      @sriyanilmini5163 2 หลายเดือนก่อน +1

      NPP jaya niyatAy ❤️

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j 2 หลายเดือนก่อน +53

    නියම පැහැදිලි කිරීමක් සහෝදරයා.නියම දැක්මක්.අපේ රට ගොඩ යන බව ඉතාම විශ්වාසයි.මාලිමාවට ජය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 หลายเดือนก่อน +74

    සමන්ත විද්දීයාරත්න සහොදරයා ඔබ අපේ මේ මාර්තූ බුමියට පායන මිනි පහනකි ඔයා ඇත්තටම අපිට රටක් වටිනා කටක් තියෙන එඩිතර සිංහයේක් ❤ජය නියතයි අනිවාර්යයෙන්ම අපේ අනුරාධපුර අනුරකුමාරයා රජ වෙනවාමයි නියතයි මේ පිං බිමට වඩිනු මැනවි තිස්තුන්කොටියක් දේවියක් වඩින කාලය වැඩි ඈතක නෑ❤ අපේ රුවන් වැලී මාහාසෑයේ අකුනු සංන්නයකය ඇමරිකා නාසා අයතනයට දුන්නේ කවුද කියලා හොයන්න ඔනේ රුවන් වැලී මාහා සෑයේ චුඩා මානික්ක්කය ගැලොව්වේ කවුද කියලා හොයලා උනට දැඩි දඩුවම් පමුනුවන්න ඔනේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰♥️🇱🇰🫣😭😩😫

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 2 หลายเดือนก่อน

      ඇත්තටම

    • @SomawathieWeerasinghaGamachchi
      @SomawathieWeerasinghaGamachchi 2 หลายเดือนก่อน

      NNP යෙන් ගදරට ආවා.. රු100යේ ටිකට් එක කැමති නම් විතරයි ගන්න කීවේ.. මම කැමැත්තෙන් එකයි ගත්තේ.. දැන් මට දුකයි..

    • @punchirathnayake8993
      @punchirathnayake8993 2 หลายเดือนก่อน

      වැඩත් ඒවගෙතමා.මම නුවර බදුල්ලෙදි ඇහුව මෙයා සීගිරිය උඩට ගඩොල් ගෙනයාම ට වියදම් යනවට වඩා 60% ක් පමන ඉතිරි කිරීමේ කතාවක්.චන්ද්‍රිකා කාලෙ.

  • @nalindasaman7178
    @nalindasaman7178 2 หลายเดือนก่อน +116

    නියම පැහැදිලි කිරීමක්,
    මාලිමාවට ජයවේවා 💚

    • @chrishanthiyvonne3067
      @chrishanthiyvonne3067 2 หลายเดือนก่อน +5

      ඔ ෙබ් පැහැදිලි කිරිම ඉතා වටිනවා.

  • @Aba-ee1eo
    @Aba-ee1eo 2 หลายเดือนก่อน +31

    සමන්ත දැන් පාන්දර එකයි දාහතරයි, ඔබේ කතාවට ඇහුම්කන් දෙනවා, හදවතටම කතාකරනවා, පට්ටයි

  • @lakmalrasika8826
    @lakmalrasika8826 2 หลายเดือนก่อน +33

    නොදැක්ක, නොදන්න,රැස්වීමකට
    නොආපු අයත් ඉන්නවා දිනවන්න බලාගෙන ❤❤❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 หลายเดือนก่อน +61

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ
    #මාලිමාවටකෝටියක්
    #අපිනේජන්දෙදෙන්නෙ

  • @AnuraManjula
    @AnuraManjula 2 หลายเดือนก่อน +58

    රනිල් රාජපක්ෂ පාදඩ දේසපාලනය අවසන් කරමු මාලිමාවට ජයවේවා ජතික ජන බලවේගයට ජයවේවා සමන්ත සහෝදරය ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰👍🏾👍🏾

    • @sriyanikorale3587
      @sriyanikorale3587 2 หลายเดือนก่อน

  • @Aba-ee1eo
    @Aba-ee1eo 2 หลายเดือนก่อน +26

    අම්මෝ සමන්ත මගේ හාට් එකත් පුපුරන්න වගේ, ඉවසගන්න බෑ මේ හැගුම්බර උද්වේගකර වාග් ප්‍රහාරය , පට්ටයි , විශිෂ්ට යි

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +20

    හැමදාම පැතුවේ මාලිමා රජයක් බිහි වෙන්න කියල , දැන් එම සිහිනය සැබෑ වෙන බව සහතිකය් . මේ සතුට හැමටම දැනේවා . ජෙසු පිහිටය් බුදු සරනය් අල්ලා දෙවියන්ගේ පිහිටය් .

  • @alexcooray3235
    @alexcooray3235 2 หลายเดือนก่อน +19

    සුපිරි කතාවක් !

  • @kumaraamarasinghe486
    @kumaraamarasinghe486 2 หลายเดือนก่อน +94

    #මාළිමාවට ජන්ද කෝටියක්.

    • @zuhurapakeer8920
      @zuhurapakeer8920 2 หลายเดือนก่อน +1

      වචන ඔක්කෝම එකට තිබුණොත් තමයි හෑෂ්ටැග් එක හරියට වැඩ කරන්නේ. විරාම ලකුණුත් බැහැ. මෙන්න මෙහෙම:
      #මාලිමාවටඡන්දකෝටියක්

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 2 หลายเดือนก่อน +15

    සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඔබ කරන මෙහෙවරට කොහොම ස්තුති කරන්නද? ඔය කැපවීම මහන්සිය කරන්න නම්‍ අව්‍යාජ ලංකා පුත්‍රයෙකුට මිසක් වෙන කිසිවෙකුතටත් බෑ. මාලිමාවට මගේ ඡන්දය මට ඡන්ද අයිතිය ලැබුන දා පටන්ම පාවිච්‍චි කරන කෙනෙක්. ඒත් මට ඡන්දයක් විතරක් දීල මදි පුළුවන් සියළුදේ කරන්න අධිටන් කරගෙනයි ඉන්නෙ. මාලිමාව වාර්තා ගත ජයක් සනිටුහන් කරන 2024.09.21 දිනය ඉතිහාසේ රනින් ලියවෙනවාමයි. 🗽🗽🗽🗽🗽🗽🗽❤❤❤❤❤❤❤ජයවේ‍වා!!! මාලිමාවට ජයවේ‍වා ජාතික ජන බල වේ‍ගයට!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @sadeeedance664
    @sadeeedance664 2 หลายเดือนก่อน +26

    දැන් වෙලාව 4,22,පන්දර ,, මාලිමාවට ජයවේවා රටටම ජයවේවා ,දරුවන්ට ජය වේවා,!!!!!!!!!!

  • @upalichandrasekara6790
    @upalichandrasekara6790 2 หลายเดือนก่อน +7

    ⁣ඉතාම ඉහල පැහැදිලි කිරිිමක්. ඒවගෙම ප්‍රායෝගික වන්න. සැවොම
    එකතු වෙමු. ජය වෙිවා.

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk 2 หลายเดือนก่อน +36

    මෙවර රනිල් රාජපක්ෂලා එකට තියෙල පරද්දන දිනය 2024 සැප්තැම්බර 21දිනය වග මතක තියා ගනිමු.මාලිමාවට ජයවේවා!

  • @Aba-ee1eo
    @Aba-ee1eo 2 หลายเดือนก่อน +36

    අරගලයෙ අයට ගැහුවේ තමන් බවත් එය වැරදුනු බවත් බඩ තඩි ප්‍රසන්නයා පිලිගත් බවයි

  • @samanthak.vidanaarachichi935
    @samanthak.vidanaarachichi935 2 หลายเดือนก่อน +7

    සුපිරි කතාව මේක හැම ගමකම දාන්න වැඩ පිලිවෙලක් හදමු.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +21

    මහත්තයො ඔබතුමාගේ කතාව සමිපුර්ණ ඇත්ත
    කොහොමත් මෙ පාර මාලිමව අණඩුවක් බලයට අවෙ නැතිවුනොත් මෙ රට ගැන තියේන ආසාව අත්හරින්න වෙනවා
    එක නිසාම මාලිමවට චන්දය දෙන්න හොද රටක් හදමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰🫣

  • @NiroshanAjith321
    @NiroshanAjith321 2 หลายเดือนก่อน +22

    76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය

  • @pubudusoyza2466
    @pubudusoyza2466 2 หลายเดือนก่อน +6

    ජයවේවා සහෝදරයා

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน +17

    අනාගත දරැවන් වෙනුවෙන් මාලිමාව දිනවමු❤❤❤❤ජාතික ජනබලවෙිගයට අපි සැවොම එකට එකතු වෙමු❤❤ජය වෙිවා🙏 මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ ❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithnilkamalsiriwardana6531
    @sumithnilkamalsiriwardana6531 2 หลายเดือนก่อน +58

    මාලිමාවට ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1

  • @anandarodrigo4024
    @anandarodrigo4024 2 หลายเดือนก่อน +39

    මාලිමාව ට, කෝටියක්,,!
    අපිනෙ, චන්දෙ දෙන්නේ,,🤔,,!

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 2 หลายเดือนก่อน +82

    මාලිමාව. දිනවමු. හැමෝම. එකතුවේමු. අනාගත. දරැවන්. වේනුවේන්

    • @DisaNayake-c1o
      @DisaNayake-c1o 2 หลายเดือนก่อน +9

      දිනව්ය යුතුයි ..

    • @wickramakaraluarachchigepr8606
      @wickramakaraluarachchigepr8606 2 หลายเดือนก่อน +4

      ඔව් අනාගත දරුවන් වෙනුවෙන් අපි මේ වෙනස කළ යුතුමයි....ජාතික ජන බලවේගය බලයට ගෙන ආ යුතුමයි...මට දැන් හැට දෙකක් වයස....මෙතෙක් ඡන්දය දුන්නේ නිලට තමයි....මින් ඉදිරියට නම් දෙන්නේ නැහැ...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      දේශප්‍රේමී මානව හිතවාදී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංකහෙළවිරුවෝ.
      මාලිමාව බලවත්. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน

      Sobahadahama niyemeta saport karanawaw Lankawata
      Anniwarayenma malimawata jaya sikurui. Niyama kathawa
      God bless you Sri Lanka 🇱🇰👏👍🙏✊🙏❤️❤️❤️❤️

    • @anandasilva5543
      @anandasilva5543 2 หลายเดือนก่อน

      @@wickramakaraluarachchigepr8606 by

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +19

    සමන්ත සහොදරය ,ඔබ කියන දේවල් අසා සිටින මට හිනා යනවා, කන්දුලු යනවා . මගේ ඇතුලාන්තය පුබුදුවාගෙන යනවා.ඔබ වගේ පුද්ගලයන් අපේ රටට මිල කල නොහැකි සම්පතක් . දිර්ගායුස ලැබේවා .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👍🏾👍🏾💐

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 หลายเดือนก่อน +12

    පටිටම ලස්සන පැහැදිලි කිරිමක් ❤❤ ⏱️⏱️⏱️

  • @blackwild1140
    @blackwild1140 2 หลายเดือนก่อน +9

    ජය වේවා💪💪

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 2 หลายเดือนก่อน +13

    සැප්තැම්බර් 21ක ලක් මෑණීයන් අතිශයින්ම සතුටට පත්වන දිනයයි අපගේ මාතෘභූමිය 76වසරක ශාපය නිමාකර දේශයේ සමස්ථ ජනතාවගේම රජයක් පිහිටුවන දිනයයි නව පුනරුද යුගයකට මාතෘභූමිය රැගෙන යන දීනයයී අනාගත දරැපරපුර ට මේරට බාරදෙන යුගයයි මේ උතුමි දේශය විනාශ කල පාදඩ පාහර තුච්ඡ දුෂිත හොරැරැල පන්නා දමන දිනයයි එක මීටට මෙවර හදවතින්ම අපී මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව මාලීමාවට බණ්ඩාරගම ජනතාව

  • @navaratnaraj2791
    @navaratnaraj2791 2 หลายเดือนก่อน +2

    අනිවරෙන් අපි ඔක්කොම එකතුවෙලා අපේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් අපේ රට තියුණුව දකින්න දුෂිත මැරයාන්ගේ රට නිදස්කරලා කුඩු කංජා නැත්තටම නැතිකරලා කාන්තාවන්ට නිදසේ පාරට බැහැල යන්න පුළුවන් තත්වයක් වෙනසක් කරන්න කහටද පුළුවන් ඒ වෙනස කරන්න පුළුවන් මාළිමාවට පමණයි දැනටමත් 100% මාළිමාව දිනලා ඉවරයි මාළිමාවට ජයවේවා 👍මාළිමාවට ශක්තිය දෙන එමොවමට ගොඩක් ඉස්තුති

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 2 หลายเดือนก่อน +7

    Great speech bro

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 2 หลายเดือนก่อน +29

    ❤❤❤❤ ජය වේවා ❤❤❤මාලිමාවට ❤❤❤

  • @ChandrabasnayakaBasnayaka
    @ChandrabasnayakaBasnayaka 2 หลายเดือนก่อน +8

    නියමයි.

  • @KJAYATHISSA
    @KJAYATHISSA 2 หลายเดือนก่อน +42

    එහෙම.තමා.සහෝදරය.නිහඩව.ඉන්න.අපිත්.මාලිමාවට.තමයි.බලාපොරොත්ත්තුව.රටට.ජය

  • @RenukaMunasigha
    @RenukaMunasigha 2 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉මාලිමාව ට ජය වේවා අනුර සහොදරයා ඔබට ජය ලැබේවා සමන්ත විද්‍යාරත්න මහතා ඔබට ශක්තිය ලැබෙවා ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉දහිරිය . ලැබේවා ❤❤❤❤

  • @wmrfwmrf5123
    @wmrfwmrf5123 2 หลายเดือนก่อน +9

    Great speech 👍🙏

  • @lte4-kq6pw
    @lte4-kq6pw 2 หลายเดือนก่อน +18

    අනේ.අපි.ගෙවල්වල.ඉන්නේ.නිඩුනැ..එ්.නිසා.අපටත්.චන්දෙ.දාන්න..කුමයක්.හදන්න.බැරිද....මම.ගෙදර.අැයට.කිවුවා.අනුර.මල්ලිට.චන්දය.දෙන්න.කියල..6.ක්.තියෙනව...මෙිව.දුන්නේ.කලින්..නිල්පටට..කොලපාටට..දැන්.ඉවරයි..

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha 2 หลายเดือนก่อน +1

      ඔබට ස්තුතිය් , ජෙසු පිහිටය් ,බුදු සරනය් අල්ලා දෙවියන්ගේ පිහිටය් .

  • @NCocktailsnilantha
    @NCocktailsnilantha 2 หลายเดือนก่อน +11

    Well brother good luck and healthy life all of malimawa members 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @SisiraGunarathana-xc5eh
    @SisiraGunarathana-xc5eh 2 หลายเดือนก่อน +46

    Npp ජයවේවා

  • @manelperera5336
    @manelperera5336 2 หลายเดือนก่อน +24

    මාලිමාවෙි ඉන්න දක්ශතම කතිකයා.ජයවෙිවා.මාලිමාවට.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾💐💯✅💯✅💯✅🇱🇰 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      මාලිමාව දක්ෂ ප්‍රවීන කථිකාචාර්ය
      අපේ සමන්ත විද්‍යාරත්න මැතිතුමා
      අපූරුයි කදිමයි අනර්ඝයි පංකාදූයි.
      🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @Prem.Medagama
    @Prem.Medagama 2 หลายเดือนก่อน +55

    ඉතලි අපි අනිවාර්‍යෙන්ම චන්දෙ දාන්න එනව..ශක්තිමත්ව වැඩ කරමු❤

    • @NirmalaSarojani-q8j
      @NirmalaSarojani-q8j 2 หลายเดือนก่อน +1

      අනිවාර්‍යයෙන්ම එන්න.අපිට ශක්තියක් වෙන්න.🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @KuttigeSilva
      @KuttigeSilva 2 หลายเดือนก่อน +1

      ලක්මාතාවගේ ආදරණීය දරුවන් ,බුදුසරණයි සියලු දෙනාට❤

    • @umeshhewage5704
      @umeshhewage5704 2 หลายเดือนก่อน +1

      Godak sathutui ❤❤❤aniwaryen enna vote KARANNA. MAMA UK IDAN ENAWA NPP EKATA VOTE KARANNa❤❤❤❤

    • @Prem.Medagama
      @Prem.Medagama 2 หลายเดือนก่อน

      @@umeshhewage5704 ❤🙏 .

    • @Prem.Medagama
      @Prem.Medagama 2 หลายเดือนก่อน

      @@umeshhewage5704 ❤👍

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4lo 2 หลายเดือนก่อน +8

    Malimawatha ජයවේවා මොණරාගල

  • @niroeuro
    @niroeuro 2 หลายเดือนก่อน +56

    දැන් වත් අවදිවෙයල්ල රට ගොඩ ගමු අපි ගොඩයමු මාලිමාවට ජයවේවා ❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @dammikabenthara5287
    @dammikabenthara5287 2 หลายเดือนก่อน +8

    Patta kathawa.jaya wewa.❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 หลายเดือนก่อน +22

    ඇයි මේ දවස්වල බංග්ලාදේශයේ ජනතා බලය පෙන්වලා බංගලියෝ පාර්ලිමේන්තුවත් විසිරේව්වා නායකයන්ට රට දාලා යන්න උනේ රටට අනාගත දරුවන්ට ආදරය කරන ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      මාලිමාව විජයග්‍රහණය සිංහලයන්ට පමණක්මනොවේ.
      සමස්ත ශ්‍රී ලංකාවේම විජයග්‍රහණයයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @Vidangepercyweerasinghe
    @Vidangepercyweerasinghe 2 หลายเดือนก่อน +31

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @AbmcPera
    @AbmcPera 2 หลายเดือนก่อน +6

    අති විශිෂ්ඨ දෙශනයක්. සමන්ත සහොදරය , ඔබ කැපවීම රටට ශක්තියක්.

  • @lakmalrasika8826
    @lakmalrasika8826 2 หลายเดือนก่อน +12

    ඇහැළියගොඩටත් රැළියක් ඕනි❤❤❤

  • @deshabandu4005
    @deshabandu4005 2 หลายเดือนก่อน +13

    අනිවාර්යෙන්ම මේ පාර වෙනස් කල යුතුයි ❤❤❤❤

  • @godfreyperera2481
    @godfreyperera2481 2 หลายเดือนก่อน +6

    It's an inspiring and and an interesting speech.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      REALLY NICE VERY GOOD.👍🏾👍🏾👍🏾💐

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +14

    සමන්ත සහොදරය , ඔබගේ මතක ශක්තිය හරියට, ටේප් කරපු කැසට් පටියක් වගේ.හොරු පරාදය් මාලිමාවේ සිලුම සාමාජිකයන්ට අනුර කුමාර දිසානායක සහොදරය ඇතුලු . හොරුන්ට දැනුමක් .නෑ මාලිමාවේ සාමාජිකයන් සමග හැරෙන්නවත් .ජය වෙවා මාලිමාවට .ඔබ සැමට දිර්ගායුස ලැබේවා .

  • @chamindaprasad7020
    @chamindaprasad7020 2 หลายเดือนก่อน +10

    සමන්ත සහෝදරයා ❤❤❤ Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @nimalfonseka7887
    @nimalfonseka7887 2 หลายเดือนก่อน +30

    මාලිමාවට ජය වේවා 💪❤️💐

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 หลายเดือนก่อน +11

    හෙලවෙදකමට තැනක් දෙන්න ඔනේ ඖෂධ සියලුම ග්‍රාරමසේවා වසම් වල රෝපනය කල යුතුයි පාසල් දරුවන්ට හෙල වෙදකම ඖෂධ විෂයක් ආරම්බකරන්න ඔනේ

  • @tbdissanayake9204
    @tbdissanayake9204 2 หลายเดือนก่อน +3

    සමන්ත සහෝදරයා ඔබ හොද මෝටිවේශන් එකක් කලා නියමයි!

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 หลายเดือนก่อน +18

    පාර්ලිමේන්තුවේ මහමැතිවරණයේදී අනුර සහෝදරයාට රට පාලනය කරන්න දෙන්නේ නැ මුන් දුෂිතයින් බලුකුඩුවට දැම්මේනැත්නම් අයේ පස්ස හැරිලා බලන්න හොද නැ

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 2 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන් ජයග්‍රහණය npp❤❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 หลายเดือนก่อน +3

    සාහිත්‍ය හා උපාමා උපමේය කැට් කර අර්ථවත් කතාවක් එත් ගැඹුරුයි ඉතා සරයි

  • @uk-slvlog3790
    @uk-slvlog3790 2 หลายเดือนก่อน +8

    Great explanation.
    Need to change whole System in Sri Lanka with Law and Order and Dirty Politics with Corrupt Politicians and Government Officials

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 หลายเดือนก่อน +11

    #මාලීමාවට චන්ද කෝටියක් .

  • @samadimishel420
    @samadimishel420 2 หลายเดือนก่อน +9

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤

  • @damithawijetunge1394
    @damithawijetunge1394 2 หลายเดือนก่อน +15

    සමන්ත මිනිසුන්ට දැනෙන්න කියනවා......මාලිමාවට ජය වේවා....

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 หลายเดือนก่อน +3

    අපේ සමන්ත විද්‍යාරත්න මැතිතුමා.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 මාලිමාව බලවත් මහාජනබළය ප්‍රබල මහාජන බලවේගය.

  • @thejansudharaka6747
    @thejansudharaka6747 2 หลายเดือนก่อน +12

    බලන්න කොච්ච්ච්ර වැදගත් කතාවක්ද? අපි ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන ඉටරට ඇවිත් වැඩ කරනවා.. අපේ උගත්කමින් ලංකාව ප්‍රයෝජනයක් ගන්නේ නැ . ජයවේවා මාලිමවට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅🇱🇰🫣😫🫣

  • @faridaaskani4583
    @faridaaskani4583 2 หลายเดือนก่อน +8

    Good luck Anura and please keep our Believe about you and all of you ❤❤❤❤❤❤

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 2 หลายเดือนก่อน +14

    ජයවේවා මාලිමාවට 🎉🎉🎉🎉

  • @nimalsantha5060
    @nimalsantha5060 2 หลายเดือนก่อน +52

    මාලිමාවට කෝටියක් චන්ද අපිනේ දෙන්නේ ❤❤❤❤❤

  • @e.a.r.editisinghe-lh9ff
    @e.a.r.editisinghe-lh9ff 2 หลายเดือนก่อน +8

    පැහැදිලි කිරිම අති විශේෂයි
    මාලිමාව විජයග්‍රාහීව ඉදිරියටම ගෙනියනවා නියතයි

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb 2 หลายเดือนก่อน +9

    Adaraneeya Samantha sahodaraya oba ethulu jathika janabalawegayata jayen jayama wewa ❤❤❤❤❤❤malimawata jayawewa

  • @niharipoornami9279
    @niharipoornami9279 2 หลายเดือนก่อน +15

    මාලිමාවට ජය නියතයි අනිවාර්යයෙන්

  • @violetshanthi7692
    @violetshanthi7692 2 หลายเดือนก่อน +1

    හරිම අගෙයි . පැහැදිලි කිරීම ඉතාම වටිනවා.

  • @LooOpp-d1m
    @LooOpp-d1m 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය නියතයි ජයවේවා ❤

  • @lte4-kq6pw
    @lte4-kq6pw 2 หลายเดือนก่อน +14

    කලින්.දුන්නේ..නිල්පාටට..කොලපාටට..වුහැදුනා.මිසක..අපට.සෙතක්.නැත..එ්.නිසා..චන්ද.6..තියෙනව..6.ම...මාලිමාවට...ජයවෙිවා..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +75

    ගම්පහ අපි මාලිමාවට ,අනුර ජනාධිපති කරමු .

    • @kumarans-s7c
      @kumarans-s7c 2 หลายเดือนก่อน +2

      🎊🎊🎊🧭NPP🧭🎊🎊🎊

    • @pushpakumara8734
      @pushpakumara8734 2 หลายเดือนก่อน +1

      W.P අපි මාලිමාවෙ

    • @AnilJayarathna-r2m
      @AnilJayarathna-r2m 2 หลายเดือนก่อน

      Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.😮 1:05:43 1:05:47 1:05:49

    • @chamindaprasad7020
      @chamindaprasad7020 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤

  • @sarathkumara5183
    @sarathkumara5183 2 หลายเดือนก่อน +13

    මාලිමාවට ජන්ද කෝටියක් හදන පරපුරේ එකෙක් මම.

  • @sisirahemantha5363
    @sisirahemantha5363 2 หลายเดือนก่อน +4

    Jayawewa ❤malimawata ❤❤❤ljanathawata❤jayawewa ❤

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤ supuriiii kathawak ❤❤❤❤❤❤npp..

  • @dhammadiscoveremb6473
    @dhammadiscoveremb6473 2 หลายเดือนก่อน +10

    මේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි.

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro หลายเดือนก่อน +1

    නියම කතා සමන්ත සගො. ජයවේවා !

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 2 หลายเดือนก่อน +10

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙදෙන්නෙ

  • @subhashinihett5870
    @subhashinihett5870 2 หลายเดือนก่อน +2

    හරිම විශිෂ්ඨ පැහැදිලි කිරි්මක්...ජයවේවා ..!

  • @maryfernando6685
    @maryfernando6685 2 หลายเดือนก่อน +11

    මාලිමාවට ජය වේවා ..ජාතික ජනබල වේගයට ජය වේවා ..ජය වේවා

  • @pradeepjayamanthathisera4231
    @pradeepjayamanthathisera4231 2 หลายเดือนก่อน +1

    ගොඩාක් අදරෙය් සහෝදරයා අපි ඔයාලට. අපි රට හදමු....

  • @anandakumara3315
    @anandakumara3315 2 หลายเดือนก่อน +10

    ජයවෙිවා ජයවෙිවා මතකද අටපාස් කතාව කියන්න බැරිද ඒකනමිි පටිිටයි 😂😂😂😂

  • @PushpakumaraGunawardana-ii1lc
    @PushpakumaraGunawardana-ii1lc 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවෙවා

  • @nslnslcoltd
    @nslnslcoltd 2 หลายเดือนก่อน +4

    ❤NPP❤From Japan🎉

  • @Aba-ee1eo
    @Aba-ee1eo 2 หลายเดือนก่อน +13

    මාලිමාවේ දක්ෂම කතිකයා ඔබයි සමන්ත, මගෙ නිදිමත කොහෙන් ගියාද මන්ද

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾💐

  • @sirwardanawic4491
    @sirwardanawic4491 2 หลายเดือนก่อน +8

    ලෝක රත්තරං සීනූව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👍🏾👍🏾💐

  • @seniviratnemenike7368
    @seniviratnemenike7368 2 หลายเดือนก่อน +3

    අනේ රත්නපුර පැත්තෙත් තියන්නකො මේ වගේ රැස්වීමක් ඒ අය තාම ඉන්නේ අන්ධකාරේ අපි කොහොමහරි මේ පාර දිනවනවා මාලිමාවට ජයවේවා❤❤❤

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 2 หลายเดือนก่อน +5

    Api ape candaya dimata apage nija bumiyata enawa Aniwarayen Anura thama ape milaga Janadipathi ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +1

    මටනම් ඔබ තුමාගේ කතා අහල එපා වෙන්නේ නැ අහන්න අහන්න ආසයි අපිත් සමාජ මාධ්‍යයෙ තමා වැඩ ගොඩක් අය රවනවා මාලිමාවට ❤❤❤❤ආදරෙයි ජය වේවා සමන්ත සහෝදරයා ❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅👍🏾👍🏾💐 මමත් හරිම කැමතියි.
      සමන්ත විද්‍යාරත්න මැතිතුමා කියන
      ඇත්ත සත්‍යය තොරතුරු අහන්න.

  • @leslieperera5589
    @leslieperera5589 2 หลายเดือนก่อน +3

    කථාවක් තියනවා රනිලුවා චන්දයෙන් පැරදුනත් යුධ.හමුදාව යොදාගෙන බලයේ සිටීමට උත්සාහයක් තියෙන බව ආරංචියි. මාලිමාවට ජයග්‍රහණය කිරීමට පියවර ගමු.❤❤❤

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 2 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා 🧭 ❤ මාලිමාවට ජයවේවා අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක අපේ සමන්ත මැතිඳුනි ඔබට ජයවේවා

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා ..❤❤❤❤❤

  • @ariyarathnawma9252
    @ariyarathnawma9252 2 หลายเดือนก่อน +8

    I will come to sri lanka for an election on 12th September. Anura kumara is the next president in srilanka. I wish all of you. I'm Ariyarathna walallavita Reading UK. (9/32 Saman mawatha Galavilawatta Homagama.

  • @Sanathmatharage
    @Sanathmatharage 2 หลายเดือนก่อน +3

    Malimawata chanda kotiyak demu ❣️❣️❣️❣️ mage mulu pawlama malimawata 🌹🌹🌹🌹

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 2 หลายเดือนก่อน +1

    ජය ජය ජය ජය ජය වේවා ජය ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා අපේ නියමුවාට ජයම වේවා . ජය සිකුරුයි මාලිමාවට ජය වේවා

  • @vanishialalani9026
    @vanishialalani9026 2 หลายเดือนก่อน +6

    #මාලිමාවටකෝටියක් #අපිනේජන්දේදෙන්නේ

  • @manelperera5336
    @manelperera5336 2 หลายเดือนก่อน +7

    සමන්ත සහොදරයාගේම කතාව ඇති ගොන් මොලටිකට වැටහෙන්න.ලංකාවෙම ජනතාව මාලිමාවට කොටියක් චන්ද දිලා මාලිමාව දිනෙවා.

  • @kapilabandara1001
    @kapilabandara1001 2 หลายเดือนก่อน +6

    #මාලිමාවටකෝටියක්.....
    #අපිනේචන්දෙදෙන්නේ....