Vehicle Leasing Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @chamindamanampari9930
    @chamindamanampari9930 2 ปีที่แล้ว +2

    ඔයාල ලග කාර් විතරද තියෙන්නෙ...වෑන් එහෙම තීයෙනවද..

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබදව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @liyanageperera7280
    @liyanageperera7280 5 ปีที่แล้ว +12

    වාහනයක් aran ජීවිතය ලස්සනට ගෙවන්නේ කොහොමද හැමවිටම poblem

  • @NCNCreation
    @NCNCreation 5 ปีที่แล้ว +4

    👍👍👍

  • @nelkaproduction8775
    @nelkaproduction8775 5 ปีที่แล้ว +27

    ලන්කවෙ ලිසින් දානවට වඩා හොදයි නිකන් ඉන්නවා

    • @ranukanadeesh6875
      @ranukanadeesh6875 5 ปีที่แล้ว +1

      Bro BOC try karala thiyenwada...

    • @malinthahettige2684
      @malinthahettige2684 4 ปีที่แล้ว

      Leasing දාද්දි හොඳ finance එකකින් දාන්න. CDB වගේ 2.50 හොර finance එකකින් දැම්මොත් ඇට දෙකත් ගැලවිලා තමයි නවතින්නේ.

  • @rismiramees5705
    @rismiramees5705 4 ปีที่แล้ว +2

    Thanks

  • @chandrafernandos4515
    @chandrafernandos4515 3 ปีที่แล้ว +1

    Laksa 10t12t alutma ka ekke ganna බැරිද

  • @tvsayuratv5356
    @tvsayuratv5356 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +2

    Hodama pahadeilikeereem ak walvataram naaaaa budusaranaei obathumaataa

  • @lakmalfdo3365
    @lakmalfdo3365 4 ปีที่แล้ว +2

    Atoniyak gahala dunnath apita kes ekak enawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      ඇටෝනියකින් බලය පවරන හේතුව අනුවයි එය තීරණය වෙන්නේ. තව පාර්ශ්වයකට විකිණීම සඳහා වන ඇටෝනිය ගැටලු සහගත විය හැක.

  • @dilshanmadhu3191
    @dilshanmadhu3191 4 ปีที่แล้ว +1

    Atoniyk gahala dunna mn lga ekkenektmai.eya gewanne nathuwa hitiyoth mt nithimya paththen mukuth kranna barida .? Plz reply .eya ekka ඇග්‍රිරිමෙට් එකක් ගහලා තියෙන්නේ

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว +1

      ඒව අදාල නෑ. මොකද මුලින්ම ලීසින් agreement එක ගහන්නේ ලීසින් කොම්පැනියයි ඔයයි . එකෙ තියෙනවා කොම්පැනිය නොදැන (ලිඛිත අවසරයකින් තොරව) වෙන අයට වාහනය පවරන්න බෑ.
      අනික් පැත්තෙන් නීතිය ඉදිරියේ කොම්පැනියට තමයි වාහනේ ප්‍රමුඛතා අයිතිය(ultimate ownership) තියෙන්නේ. එතකොට කොම්පැනිය නැතුව ඔයාට විතරක් තනියම වෙන අය එක්ක කර ගත්ත ගිවිසුම් නීතිය ඉදිරියේ අදාල නෑ.

  • @buddhikawijesundara
    @buddhikawijesundara 5 ปีที่แล้ว +4

    ෆ්‍රීසර් ට්‍රක් වගේ වාහනත් සේල් එකට දාන්න පුලුවන්ද ?

    • @s.ybandara5171
      @s.ybandara5171 5 ปีที่แล้ว +1

      ඔව් මහත්මයාණෙනි. පුළුවන්.

  • @heartlinemusic
    @heartlinemusic 5 ปีที่แล้ว +3

    Api wena kenukuta wahanekata apewela tiyenawanam a kena warika nogewa wahaneth akka haggila ennawanam ara apweccha aya a warika gewanna oneda ath wahanth tiyenawa minihath hangila ennawa athakota ara apaweccha aya asaranawenawa neda mata ahema deyak dan wela tiyena nadula obata puluwannam yam upadesayak denna obata bohoma isthuthy.

    • @s.ybandara5171
      @s.ybandara5171 5 ปีที่แล้ว +1

      ඔබ ඇපවුනු නිසා ඔබටත් වගකීමක් තිබෙනවා. ලීසිං සමාගම ඇපකරුවන් මගින්ම ගෙවීම් පූරණය කර ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක්. ඔබට නීති උපදෙස් ලබා ගැනීමත්, ලීසිං සමාගමේ සහාය ලබා ගැනීමත් වැදගත්.

    • @mohanadsuheil3869
      @mohanadsuheil3869 4 ปีที่แล้ว +1

      @@s.ybandara5171 same problam

    • @Sith-novel
      @Sith-novel 4 ปีที่แล้ว +1

      @@mohanadsuheil3869 oyage pashne wisadunada ithin

    • @mohanadsuheil3869
      @mohanadsuheil3869 4 ปีที่แล้ว

      @@Sith-novel
      Tama problam akak une ne

  • @BGDS_OFFICIAL
    @BGDS_OFFICIAL 5 ปีที่แล้ว +3

    Subcribe කරන්න...
    Insurance වලට call කරන්න.

  • @sansalanimanka6194
    @sansalanimanka6194 3 ปีที่แล้ว

    thnks

  • @අසංකඩයස්
    @අසංකඩයස් 5 ปีที่แล้ว +1

    Bike wlatath ehema.karanawada

  • @arjrecharge3631
    @arjrecharge3631 4 ปีที่แล้ว +1

    Please upload videos in English too..

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 4 ปีที่แล้ว +1

    මේ රටේ වාහන කියන්නෙ ගෙවල්වල ලස්සනට තියලා තියෙන දෙ‍යක් (කාර්)

  • @All-wg5hs
    @All-wg5hs 2 ปีที่แล้ว

    💞 ෆිනෑන්ස් කරනවා සහ ලීසිං කරනවා කියන්නෙ දෙකක් නේද.

  • @express6468
    @express6468 5 ปีที่แล้ว +1

    Leasing ekath ganna kenage namatama harawanna puluwanda ?

    • @s.ybandara5171
      @s.ybandara5171 5 ปีที่แล้ว +1

      සමහර ලීසිං සමාගම් කොන්දේසි යටතේ අවසර දෙනවා. පෙර හිමිකරුගේ ඇපකරුවන් වෙනුවට ඔබේ ඇපකරුවන් අත්සන් කරන්න සිදුවේවි. ඔබේ ආදායම් වාර්තා වැනි ලේඛනත් ඉදිරිපත් කරන්න වෙනවා. ඇත්තම කිව්වොත් අලුතෙන්ම ලීසිං එකක් ඔබේ නමට ගන්නකොට කරන විදිහටමය්. වෙනත් ආකාරයේ ගිවිසුම් මගින් කරගන්න පවරා ගැනීම් නීත්‍යානුකූල නැහැ.

  • @අපේකාලේඅන්දරේ
    @අපේකාලේඅන්දරේ 4 ปีที่แล้ว +2

    මෙන්න නියමෙට පැහැදිලි කරනවා

  • @Mahesh-re1hk
    @Mahesh-re1hk 5 ปีที่แล้ว +3

    👍👌🙏

  • @hemanthapriyalal3292
    @hemanthapriyalal3292 3 ปีที่แล้ว +2

    මම බයික් එකක් ගන්න යන්නේ ඒක 540,000 මං මුලින් 200,000 දෙනවා අනිත් 340,000 ලීසින් දාන්නද

  • @charithsenadeera9534
    @charithsenadeera9534 5 ปีที่แล้ว +1

    Redy cash thama gannona ammo jivithema iwari gewaganna bari unoth

  • @lasanthasanjeewa5507
    @lasanthasanjeewa5507 4 ปีที่แล้ว

    Alto k 10 2010 තියෙනවද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      තියෙනවා. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @slfunboys7402
    @slfunboys7402 5 ปีที่แล้ว +6

    Prius car 1k one

    • @s.ybandara5171
      @s.ybandara5171 5 ปีที่แล้ว

      PRIUS thiyenawa.

    • @slfunboys7402
      @slfunboys7402 5 ปีที่แล้ว

      @@s.ybandara5171 kohamada ogollova sambanda venne

    • @slfunboys7402
      @slfunboys7402 5 ปีที่แล้ว

      @@s.ybandara5171 how to contact your team....

    • @අසංකඩයස්
      @අසංකඩයස් 5 ปีที่แล้ว

      Man laga tiyei

    • @slfunboys7402
      @slfunboys7402 5 ปีที่แล้ว

      @@අසංකඩයස් can you send me the yor contact number...

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว

    Okkatama wadeiya hodaei magae paa padeiya kisima karadarayak naaa

  • @ranukanadeesh6875
    @ranukanadeesh6875 5 ปีที่แล้ว

    Lankawe Leasing finance companies wala dapu unta kohomath amba saranaii....

  • @tharukalakshan2536
    @tharukalakshan2536 4 ปีที่แล้ว +1

    20ta අඩුවෙන් wagon r තියද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +1

      Maruti WagonR ලක්ෂ 20ට අඩුවෙන් ගන්න පුලුවන්. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @chamindamanampari9930
    @chamindamanampari9930 2 ปีที่แล้ว +1

    ඔයාල ලග කාර් විතරද තියෙන්නෙ...වෑන් එහෙම තීයෙනවද..

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබදව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)