කාමයේ ආදීනව Ven. Balangoda Radha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #bana #dharma_deshana #balangoda_radha_thero

ความคิดเห็น • 34

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 ปีที่แล้ว +4

    මාගෙ සිතෙහි අැති වෙන්නා වූ රාග සිතුවිලි නැති වේවා ....මාගෙ සිත ධර්ම සිතුවිලි වලින්ම පිරේවා ....උතුම් වූ ධර්මය මා සවන් වෙත යොමු වේවා .....මෙ ධර්ම දේශනය කරන අපගෙ ස්වාමීන් වහන්සෙ හට නිදුක් .නිරෝගි බාවය ලැබේවා ....සියලු ලෝ වැසියන් නිදුක් වේවා ....නිරෝගි වේවා .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 ปีที่แล้ว +12

    මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ කුසලයෙන්. මගේ සිතෙහි බැදීඇති සියලූම කාමයෝ දුරින්ම දුරුවේවා.! සාධු. !.සාධු. ! . සාධු. ! .

    • @upasama
      @upasama  ปีที่แล้ว +2

      එසේම වේවා 🙏 ඉක්මනින්ම නිවනින් සැනසේවා🙏

  • @susilapremaltha7805
    @susilapremaltha7805 ปีที่แล้ว +6

    අද මේ උතුම් නවම් පෝයදින සිල්සමාදම් වෙලා මේ උතුම් දර්ම දේසනාවට මම සවන් දුන්නෙ මගේ සිත පුදුමාකාර ලෙස නිවී සැනසීගියා ඔබ වහන්සේ නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏

    • @upasama
      @upasama  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d 9 หลายเดือนก่อน

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහම් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කල අප සැමදෙනාටමත් ධර්මය දේශනා කරන ඔබවහන්සේටත් සිතේ ඇතිවන සියලුම කාමයන් දුරු වෙත්වා අප සැමදෙනාටම ඉතා ඉක්මන් බවයකින් උතුම් චතුරාර්‍ය ශක්තිය අවබෝධ වේවා නිර්වානය ඉතා ඉක්මනින් අවබෝධ වේවා සාදු🙏 සාදු 🙏සාදු🙏🙏🙏🙏🙏 🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 ปีที่แล้ว +6

    සුමදුර සද්ධර්ම දේශක පින්වත් බලංගොඩ රාධ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමට මේ කරන සත්ක්‍රියාවන් හේතු වාසනාවේවා. 👌🙏🌻🌹🌸🌷🌼🌺💛🍭

    • @ajanthanandani8434
      @ajanthanandani8434 ปีที่แล้ว

      පින්වත් ඔබ වහන්සේට පතන්නාවූ උතුම් නිර්වානය පිනිස පාරමිතාවක්ම වේවා ! සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @dr_lorax
    @dr_lorax 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධයට මේ ධර්මදානමය කුසලය හේතු වාසනා වේවා!!! 🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 ปีที่แล้ว +4

    පින්වත් රාධ ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාධු 🙏සධු🙏සාධු🙏තෙරුවන් සරණයි

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin!, Aayu warna sapa bala pragctna wewa!, Pinwath swameen wahanse Suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!, Siyalu Sathwayo Suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හද බැති නමස්කාරය වේවා !!!
    අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!!
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼

  • @hasandihimaya2204
    @hasandihimaya2204 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මම නමස්කාර කරම් මාගේ නමස්කාරයම වේවා ...!🙏🙏🙏
    දේශකයානන් වහන්සේට මේ පිං උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා ...!🙏🙏🙏
    මේ උතුම් ධර්ම ශ්‍රවණය මා හට උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා ...!🙏🙏🙏

    • @upasama
      @upasama  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya6363 ปีที่แล้ว +2

    saduuu sadu sadu anumodamii

  • @sdnk5087
    @sdnk5087 7 หลายเดือนก่อน

    මාගේ නමස්කාරයම වේවා !🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏

  • @DammikaSamanmali-fx6qw
    @DammikaSamanmali-fx6qw หลายเดือนก่อน

    Bana asime anubawayen mage daruwage rahu apaladuruwewa

  • @yenulasandildayananda7267
    @yenulasandildayananda7267 ปีที่แล้ว +3

    සාදූ ! සාදූ ! සාදූ !

  • @preethisunethra111
    @preethisunethra111 ปีที่แล้ว +6

    කාමය දැවෙන ගින්නක් .දුරැ කරගැනිමට ශක්තිය ලැබෙවා.!!!!!

  • @padmasivapalan5342
    @padmasivapalan5342 6 หลายเดือนก่อน

    Sadu🙏 Sadu🙏 Sadu🙏 Theruwan Saranai🌼🙏 Pinwath Ape loku💐🙏 Swaminwahanseta 💐May Darmadesanawae🌼🙏 kusalaya Niwan🌸🤲🙏 Paramithawakwewa🌺🤲🙏 Sadu🙏 Sadu🙏 Sadu🙏

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +3

    සාදූ සදූ සාදූ

  • @sriyanrangana5720
    @sriyanrangana5720 ปีที่แล้ว

    Budusaranay ape pinvath hamuduruvane

  • @amianu27
    @amianu27 ปีที่แล้ว +3

    🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +1

    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
    🌷🌸🌸🙏🙏🙏🙏🌸🌸🌷

  • @kumudunikumu6988
    @kumudunikumu6988 9 หลายเดือนก่อน

    Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 ปีที่แล้ว +1

    sadu sadu sadu.

  • @sobamaithri5908
    @sobamaithri5908 ปีที่แล้ว

    Siyalu kamayan duru kara ganimata saktiya labawa sadu Sadu Sadu

  • @2024-u5o
    @2024-u5o ปีที่แล้ว

    🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌸🌺🌸🌺🌸🌹🙏🙏🙏

  • @anomagunarathna9937
    @anomagunarathna9937 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේව ධර්ම දේශනාවකට සමබන්ද කරගන්නේ කොහොමද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ගොඩක් පින්

    • @upasama
      @upasama  ปีที่แล้ว

      දන්නෙනෑ මහත්මයා /මහත්මිය දන්නවනන් අනිවාරෙන් කියනව...අමා දොර විවර විය ෆේස්බුක් ගිනුමේ contact number ඇති

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

    anichcha yanu kamathi lesa nopawatie neda

    • @upasama
      @upasama  ปีที่แล้ว +1

      නෑ...වෙනස්වන ස්වාභාවය...වැනසෙන ස්වභාවය ...කැමති ලෙස නොපවති කියන එක වැටෙන්නෙ අනාත්මයට....රේරුකානේ චන්දවිමල නාහිමියන්ගෙ කෘති කියවන්න කියල ආරාධනා කරනව ඔබට