ලස්සනම 𝓒𝓸𝓿𝓮𝓻 𝓼𝓸𝓷𝓰𝓼 එකදිගට පැයක් අහන්න, healing your soul with beautiful Sinhala cover songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 443

  • @SumithraShanu
    @SumithraShanu 9 หลายเดือนก่อน +40

    12.33 නින්දක් නැතුව හිත හදාගන්න කල්පනා කරන හැමෝටම ඉක්මනට සතුට ලැබේවා♥️🥺

  • @HiruniNavodya-ot2kq
    @HiruniNavodya-ot2kq 9 หลายเดือนก่อน +133

    නින්දක් නැතිව ඔහේ පිස්සුවෙන් වගේ කල්පනා කර කර ඉන්න හැමෝටම හොද දවසක් උදා වේවා!!!🙏✨️🌼💌💔💔

  • @sandeepamadushan2249
    @sandeepamadushan2249 9 หลายเดือนก่อน +127

    පාන්දර 2.00 ආදරේ නිසා රැට නින්ද නොයන කිදෙනෙක් ඇත්ද 💔

  • @KavinduMadushan-cd1ui
    @KavinduMadushan-cd1ui 9 หลายเดือนก่อน +15

    2023/12/31 (10:56 p.m) අවසන් පැය ❤ (නිහඬ කල්පනා..!!💆‍♂‍💆‍♂‍🎆🎇🎈

  • @IreshaPiyadarshani-hy6eg
    @IreshaPiyadarshani-hy6eg 3 หลายเดือนก่อน +22

    ඇත්තටම adare karana දෙන්නෙක් wen කරන්න epa දෙවියනේ .eka daraganna අමාරුයි 😢😢😢😢

    • @malkanthisujeewa6757
      @malkanthisujeewa6757 3 หลายเดือนก่อน +1

      ඔව් අනේ ඒක ඇත්ත 😢

    • @Akilasayash
      @Akilasayash 2 หลายเดือนก่อน +1

      මොනා කරන්නද අපි කරපු දේවල් අනුව තමා මෙේ ආත්මෙ ලැබෙන හැටි. 😢🥀

  • @saduwaacademy8647
    @saduwaacademy8647 2 หลายเดือนก่อน +8

    තව එක පාරක් ඒ හිතට තුරුලු වෙලා ඉන්න තිබ්බනම් ❤

  • @SkNansi
    @SkNansi 4 หลายเดือนก่อน +34

    එයාව හිතේ තියන් සිංදු අහද්දි එ හැහිම්❤😢

  • @Anusha-gl2gw
    @Anusha-gl2gw 9 หลายเดือนก่อน +5

    Hmm pandara 12.40 saudiyee lankawenam den 3.20❤

  • @BhasuraDeshappriya-vm3cy
    @BhasuraDeshappriya-vm3cy 10 หลายเดือนก่อน +6

    01.17 හිත හොරෙන් අරනව🥺

  • @dilinirasangika571
    @dilinirasangika571 9 หลายเดือนก่อน +8

    Hemotama Hoda adarayk lebenna one awanka❤❤❤

  • @nimalasiriweerakoon2433
    @nimalasiriweerakoon2433 3 หลายเดือนก่อน +5

    ජීවිතේ දරාගැණීම් පමනක් අවසන ඉතුරැකරන ඒ විරහව හරිම මිහිරියී. හීනියට පහිරැගාන ..පෑරෙන වාරයක් පාසා සුන්දරයි. පිච්චෙන වාරයක් පාසා සිසිලසයි. මතකය ..

  • @sithumaththanayake2092
    @sithumaththanayake2092 9 หลายเดือนก่อน +10

    පාන්දර 2.20 හොද ජොයින්ටි එකකුත් ගහලා😊

  • @AdithyaVibushi-i4u
    @AdithyaVibushi-i4u 9 หลายเดือนก่อน +7

    11.45 🙂❤️ අඩන්න කදුලු නැ

  • @Subashini-gw4go
    @Subashini-gw4go 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ආදරෙ වේදනාවක් ane manda කාටවත් එහෙම වෙන්න epa ❤❤❤❤❤❤😢😢😢😢😢

  • @chathuriwijerathne-xd7rn
    @chathuriwijerathne-xd7rn 4 หลายเดือนก่อน +12

    මගෙ මානසික නිදහසත් මට නැති වෙලා තියන වෙලේ මට ගෙදර අයත් එක්කත් රණ්ඩු වෙලා කේන්ති ගන්නහ් වෙලා 🥺💔අනේහ් දෙවියනී මට මේක දරාගන්නහ් බෑ තව දුරටත් මගෙ ජීවීතේ මට ආදරෙත් නැති වුනාහ් 😫💔😭මට තවත් දුක හිර කරන් හිනාවෙන්නහ් අමාරුයි 😭💔අනේහ් ලොකු අයියේ ඔයවත් මං දිහා බලන් ඉනවනම් මාව ඉක්මනට ඔයා ගාවට ගන්නහ්කෝ 😭❤ මට මේ දේවල් කියන්නහ් කෙනෙක් නෑ මන් ගොඩක් අසරණහ් වෙලා ඉන්නේහ් 😭💔😫 මාව තේරුම් ගන්න පුලුවන් දෙමව්පියෝන්වත් හිටියා නම් අද මං මෙහෙම නෑ 💔😭❤💔මට තේරෙන්නෑ 😭💔 කොහොම පටන් ගෙන මොනවා කරන්නද😭💔 හැමදාම මට වුනේ මට වෙච්ච දේවල් මට දැනෙන දේවල් හොරෙන්ම අඩ අඩ ඉයර්ෆෝන් එක ගහගෙන සවුන්ඩ් වැඩි කරනගෙන අඩන ගමන් මෙහෙම ලියන්න තරම් මං අසරණ වෙලා 😭💔 පොඩි හරි සැනසීමක් තියෙන්නෙ මෙහෙම ❤🫶🫂 මන් හැමදාම කලේ බොරුවට හිනාවෙන එක☺️💔 මටත් නොදැනිම මගෙ ඇස් වලට කදුලු එනකොට ඇඩෙන ඉමෝජිය දැමිලා🥺💔

    • @SudaseikaRasangani
      @SudaseikaRasangani 3 หลายเดือนก่อน +1

      අනේ ඔයාට කතා කරන්න පුලුවන්ද මට.ඔයා ගැන දුකයි😢😢😢😢😢😢

    • @EshaniEshani-dq7gz
      @EshaniEshani-dq7gz 3 หลายเดือนก่อน

      Kalayata ida dila balan inna .kawada hari dawasaka oyata senasimak lebewi...

    • @mareenaperera3543
      @mareenaperera3543 3 หลายเดือนก่อน

      Karunakrala aadare nisa vatenna epa..oyala kauruth aadare aadare kiyala kranne mokak da ohoma duk vena ek ne avasane..pls pls aadare nisa nam adala adala nagitinna.aadare maranna baha apita..kaalya vitrai yavanna puluvan 😢

    • @j.udithakumara1150
      @j.udithakumara1150 3 หลายเดือนก่อน

      Ei ochchara wetila..minisunta karadara wenne..

    • @AmajithFernando-c5w
      @AmajithFernando-c5w 2 หลายเดือนก่อน

      MATA KIYANNA ONNAM MAMATH OYA THATHWE HITIYA MULINMA BORUWATA ANITH AYA WENUWEN KHINAA WENNA YANNA EPAA WARTHAMAANA MOMENTS ENJOY WIDINNA HULAGA KAAMA HAMA DEMA UDETA LASTHI WELA FRESH GATHIYA WUIDINNA HAMA PRASHNAYAKMA AMATHAKA KARANNA KATTTIYA BANINA KOTA EYALATA DINUMA DEELA KATA WAHAN INNA IWASEEMA PATIENCE KIYALA SEARCH KARALA IWASANA HATI PURUDU WENNA LABILA THIYENA HAMA DETAMA KRUTHAKNA THANKS WENNA KIYANNA MAGETH AMMA NAA MAN DANNAWA KOHOMADA E DUKA KENEK NATHI WUNAMA WADIYA E GANA HITHANNA YANNA EPAA PRASHNAWALATA THANIYAMA MUHUNA DENNA IGENA GANNA MAN WAGE SIGMA GIRLS LA WAGE HITHEN TYYALUWEK HADA GENA EYATH EKKA KATHAA KARANNA OYAGE MANASAMA UTHTHARA DEI NATHTHAM OYA DANNQA SMARTEST PUDGALAYATHY EKKA KATHAA KARANAWA HITHA GENA MANASIIN KATHAA KARANNA OYATA SANASEEMAK DANEI PASSE PASSE THANIYAMA PRASHNAWALTA MUHUNA DENNA IGFENA GANII OYATH OYATA JEEWITHE EPAA WELAA INNA EKE SERLF CARE PATAN GANNA E QWE THAMUNTA AADARE KARANA 1 SKIN CARE HAIR CARE MUHUNA HAMA CARE NAILS NIYA[AOTHU WAGE HAMADAMA NAGITINNA HAMBENA EKATA HAMEDETAMA STHUTHI WENNA API PRASHNA WADI WUNAMA HITHANAWA APITA WITHARAI PRASHNA THIYENNE KIYALA WEHEMA HITHANNA EPAA APITA WADA PRASHNA THIYENA AYA INNAWA EGOLLO PENNANNE NAA EKA NISA DUK WENNA WEPA ENJOY PRESENT MOMENTS PRASHNA NAA KIAYLA HITHALA HINAA WELAA INNA ME KRAMA ANUGAMANAYA KARANNA I PROMISE OYAGE JEEWITHE WENAS WEI THAAMATH PRASHNA WADII KIYALA HITHANAWANAM MATA MSG 1K DANNA MAN CHATHURI KIYALA 0772675475 NO.1TA OK GODAK WELAA HINAA WENNA DEPRESSSION NATHI WENAWA HINAWA BORUWATA HARI WADI WENA THARAMATA OK TRY IT OYAGE NO 1 KIYANNA ONNAM MAN MSG 1K DANNAM MEKA COMPUTER 1 LAB EKE OK BYE

  • @prabuddagimhan936
    @prabuddagimhan936 5 หลายเดือนก่อน +14

    2.12 පාන්දර මන් වගේ ආදරෙන් පැරදිලා එලිවෙනකල් නින්ද නොයන කී දෙනෙක් ඇතිද 🥺 🙏 ඉක්මනට හිත හැදෙන්න ඔනි ඔයාලගෙ ❤️❤️

    • @TharuShihara
      @TharuShihara 3 หลายเดือนก่อน

      🥺

    • @shashikalaherath2892
      @shashikalaherath2892 3 หลายเดือนก่อน

      Oyage hithata sanasimak danenna kiyala wish karannm😊

  • @SSumedha
    @SSumedha 10 หลายเดือนก่อน +6

    12.29 පාන්දර ❤🎉

  • @C.Creation-s7c
    @C.Creation-s7c 3 หลายเดือนก่อน +12

    ආදරෙන් පැරදිලා තමයි ඒත් හිත හදාගන ඒ මතක විද විද ඉන එක

  • @navodadinushi1133
    @navodadinushi1133 3 หลายเดือนก่อน +3

    හිතට දැනෙන්නේ කියා ගන්න බැරි හැගිමක්❤❤හැම ප්‍රශ්නයක්ම අමතක වේලා මොහොතකට අපි වෙනම ලොකෙකට යනවා ..... ❤❤

  • @Sheehangimhan
    @Sheehangimhan 9 หลายเดือนก่อน +7

    🥺 කියාගන්න බැරි දුක පිට කරෙ මෙකෙන් 💔🥺 ආදරෙ කියයන්නෙ මහ දුකක්💔

  • @cham503
    @cham503 9 หลายเดือนก่อน +3

    2.57am

  • @Uthpala12345
    @Uthpala12345 2 หลายเดือนก่อน +2

    ❤❤ හැමෝගෙම හිත් වල තියන දුක නැති වෙන්න ඕනේ ☺️☺️

  • @SamudiChathu
    @SamudiChathu 2 หลายเดือนก่อน +1

    මගේ මුලු ජීවිතේම ඔයා පන.❤කවදාවත් ඔයාව අමතක වෙන එකක් නෑ දෙයියෝ මට.මේ තරම් තනියම මට විදවන්න උනේ ඇයි කියලා තාම මම කල්පනා කරනවා...😊ඔයා ගියපු දවසෙ ඉදන් මම තාම බලාගෙන ඉන්නවා ඔයාගෙන් එක කෝල් එකක් හරි එනකන්.කොහොමද මම මේ දුක දරාගන්නෙ.

  • @dasunudayanga2196
    @dasunudayanga2196 9 หลายเดือนก่อน +2

    ,2.15 pandara

  • @NethmiNimasha-ft6fc
    @NethmiNimasha-ft6fc 2 หลายเดือนก่อน +4

    පාන්දර 2.45

  • @chethikadasanayake
    @chethikadasanayake 2 หลายเดือนก่อน +1

    පාන්දර 5.00යි❤😊

  • @HashanLakshitha-mz6hn
    @HashanLakshitha-mz6hn 3 หลายเดือนก่อน +5

    අපි අපිවම හොයන රාත්‍රී සුව නින්දට පෙර ආදරයෙ විරහාව හද නිසල කරවන අපුරුව❤❤🖤🖤🖤🖤💗💗💗😢😢

  • @SUMTH.MALKI.LUSHEN
    @SUMTH.MALKI.LUSHEN 2 หลายเดือนก่อน +3

    පන්දර 12.40❤❤❤

  • @SewwandiSamarakoon-tw6ck
    @SewwandiSamarakoon-tw6ck 4 หลายเดือนก่อน +13

    ආදරය ව්දනාවක්‌ ❤

    • @slboy9810
      @slboy9810 3 หลายเดือนก่อน

      @@SewwandiSamarakoon-tw6ck ne ane eka widinna

    • @Akilasayash
      @Akilasayash 2 หลายเดือนก่อน

      හ්ම් 😢🥀

  • @taniyasex2753
    @taniyasex2753 2 หลายเดือนก่อน +2

    පාන්දර 4.55 ❤😊

  • @cobrakaifan220
    @cobrakaifan220 9 หลายเดือนก่อน +1

    Ok fit Mary niyamai ilove song ❤

  • @SaveenaNimeshi
    @SaveenaNimeshi 3 หลายเดือนก่อน +3

    Adryi nisa mn wage kochichara nm duk widinawa Athitha hemotama lassana Adryak lebenna oni ❤😊 9:20

  • @isurinavodya6861
    @isurinavodya6861 3 หลายเดือนก่อน +2

    🙃 දුකින් ඉන්න එපා ලස්සන ලමයෝ.. දන්නවද.. ඔයා වැරැද්දක් කරලා නැත්නම් කවද හරි දවසක ඔයාට හරියය්.. එතකල් ඉවසන්න.. 🙃 මං එහෙම හිතන් පුළුවන් විදිහට අඩියක් අඩියක් ගානෙ ඉස්සරහට යනවා... 🙃 එයා කොලඹ කැම්පස්.. කැම්පස් ගියාට පස්සෙ එයා වෙන කෙනෙක් හොයාගත්තා.. මට එතකොට 2d shy එකට මාස තුනයි.. අද මං ජ'පුර කැම්පස් එකේ ඉග්‍රන ගන්නවා ✊❤️ ඒ උනත් කියන්නම ඕන අදටත් ඔයාව මතක් උනාම ඇස්වල කදුලු අඩුවක් නෑ මගේ.🙃💔

  • @chandaniabeyrathna5206
    @chandaniabeyrathna5206 10 หลายเดือนก่อน +11

    නොදැනීම හදවත මොහොතක් හැඩුවා......❤❤❤❤❤

  • @priyanganiKumari-f2t
    @priyanganiKumari-f2t 3 หลายเดือนก่อน +3

    තව එක පාරක් එයාව දකින්න තිබුනනම්. 😔😔😔.

  • @nilunilanka2496
    @nilunilanka2496 2 หลายเดือนก่อน +2

    Hamotama lassana adarayak lebenna ona 😢😢

  • @VijaniKaushanika
    @VijaniKaushanika 3 หลายเดือนก่อน +1

    පාන්දර 12.53 ❤😊

  • @dakshithaiduranga
    @dakshithaiduranga 10 หลายเดือนก่อน +2

    pandara 1.33

  • @Thushan87
    @Thushan87 9 หลายเดือนก่อน +1

    Super collection...wel done

  • @DinushaSadaruwan-kx5pk
    @DinushaSadaruwan-kx5pk 2 หลายเดือนก่อน +1

    පාන්දර 2:06💫

  • @majestic_ceylon
    @majestic_ceylon 9 หลายเดือนก่อน +1

    පාන්දර 3.45 😊😊

  • @msajee3675
    @msajee3675 3 หลายเดือนก่อน +2

    Thiyena duka thawath dore galanwa😢😢

  • @MaduShasi
    @MaduShasi 3 หลายเดือนก่อน +3

    Thanikama daraganna hodama behetha❤❤❤😢😢

  • @HarshaMaduranga-p6g
    @HarshaMaduranga-p6g 3 หลายเดือนก่อน +1

    1.30 පාන්දර ❤❤❤

  • @chandrakumara2536
    @chandrakumara2536 3 หลายเดือนก่อน +3

    😢😢 ආදරය වේදනාවක් 😢

    • @shashikalaherath2892
      @shashikalaherath2892 3 หลายเดือนก่อน

      Awanka adare laga adare wedanawak na😊 oyta sanasimak danenna kiyala wish karannm mm😊

  • @maheshikakumari4800
    @maheshikakumari4800 3 หลายเดือนก่อน +4

    පාන්දර 2.13 😭😔 හිතේ කියගන්න බැරි හරි අමුතු දුක් හැගීමක්

    • @asheniddamalgoda1313
      @asheniddamalgoda1313 2 หลายเดือนก่อน

      ගිහින් පොතක් බලාගන්න හිච්චි දුවෙ

  • @RuviniDedunu-rq5yh
    @RuviniDedunu-rq5yh 3 หลายเดือนก่อน +2

    Jeewithe kiyanne ahema thama labeem nolabeem me hamadema dara ganna wenawa

  • @oshan3494
    @oshan3494 9 หลายเดือนก่อน +1

    පාන්දර 2.30😊

  • @nasaraniyafilmhouse
    @nasaraniyafilmhouse 2 หลายเดือนก่อน +1

    පාන්දර 1:27

  • @raveesha2006
    @raveesha2006 3 หลายเดือนก่อน +1

    පාන්දර 2.55 😊

  • @shakilajayasingha2375
    @shakilajayasingha2375 9 หลายเดือนก่อน +6

    මාරම විදියට හිතට දැනුනේ 😢😢😢😢

    • @TharangaPathum
      @TharangaPathum 3 หลายเดือนก่อน

      @@shakilajayasingha2375 Hi.👁️

  • @SithumVinod323
    @SithumVinod323 3 หลายเดือนก่อน +2

    පාන්දර 2.17 🥀

  • @minigamerlk
    @minigamerlk 9 หลายเดือนก่อน +4

    22.25 පාඩම් කරන ගමන් 😗

  • @tharakasandamali9573
    @tharakasandamali9573 3 หลายเดือนก่อน +1

    නුඹ යන්නම යන්නම යනවා නම්
    මට ඉන්න කියන්න බැහැනේ ඉතින් .........😭😭😭😭

  • @HaveeshaLileesh
    @HaveeshaLileesh 9 หลายเดือนก่อน +1

    පාන්දර 3.49

  • @HGSankalpana
    @HGSankalpana 3 หลายเดือนก่อน +3

    පාන්දර 2.30 😢 කුවෙට් 😢😢 ආදරේ නිසා විදවනවා😢😢😢

    • @shashikalaherath2892
      @shashikalaherath2892 3 หลายเดือนก่อน +1

      Oyage hithata sanasimak danenna kiyala mm wish karannam😊 sathutin inna❤

  • @dayadayani1753
    @dayadayani1753 9 หลายเดือนก่อน +1

    පාන්දර 2.30 කුවෙටි

  • @SamudiChathu
    @SamudiChathu 2 หลายเดือนก่อน +1

    එකම එක පාරක් ඔයා මට ආයෙ ඔයාගෙ කට හඩවත් අහන්න තියෙනවා නම්...එකම එක පාරක් ලගට වෙලා තුරුල් වෙන්න තියේ නම්...මේ තරම් ආදරේ කරලා ඇයි දෙයියනේ ඉතිං මාව තනි කලේ..... හැමදාම රෑට නිදි පෙති බීලා නිදගන්න තරමටම මම මානසිකව වැටිලා ඉන්නෙ.ඔයාවම විතරක් ඕන වෙලාවක ඔයාම විතරක් මගේ ලග නෑ පන😢

  • @asankajeewantha5264
    @asankajeewantha5264 9 หลายเดือนก่อน +1

    පාන්දර 3

  • @sajithjeewantha7446
    @sajithjeewantha7446 3 หลายเดือนก่อน +1

    Pandara 3 🥺❤️

  • @sumalinilanka3887
    @sumalinilanka3887 10 หลายเดือนก่อน +1

    4.15 පාන්දර 🥺🥺💔

  • @madhushaabeygunawardhana7911
    @madhushaabeygunawardhana7911 10 หลายเดือนก่อน +7

    Heart touching ❤

  • @Sri-creation
    @Sri-creation 9 หลายเดือนก่อน +2

    රෑ 12:10යි 🌚👍

  • @tharakawithanachchi-HK24-372
    @tharakawithanachchi-HK24-372 3 หลายเดือนก่อน +1

    පාන්දර 12.37 😊

  • @SudrshaniSunitha
    @SudrshaniSunitha 2 หลายเดือนก่อน +1

    අනේ රත්තරං ආයේ එන්න මන් බලන් ඉන්නවා ..

  • @ReuterFmMusic
    @ReuterFmMusic 2 หลายเดือนก่อน +1

    💔🥺 එයාව මතක් වෙනවා

  • @KusumKumari-os5pc
    @KusumKumari-os5pc 4 หลายเดือนก่อน +14

    කවදහරි හරියයිනෙ 😊❤

    • @lakshanoshana
      @lakshanoshana 2 หลายเดือนก่อน

      aniwaryayenma matath e wage kalayak thibba

  • @sepalikakumari-s1y
    @sepalikakumari-s1y 3 หลายเดือนก่อน +2

    අහල පුරුදු වොයිස් එකක් ❤️❤️

  • @danujarathnayake6371
    @danujarathnayake6371 3 หลายเดือนก่อน +2

    Now UAE TIME 2.00(මහන්සි වෙලා ගේමක් ගහන්න රට ආපු හැම කෙනාටම ඉක්මනට හරියන්න ඕන. ලෙඩක් දුකක් හැදෙන් නැතුව පරිස්සමින් ඉන්න ඕනි කියලා පාර්තනා කරනවා මන්.)😢

  • @paviduvimodhya10
    @paviduvimodhya10 3 หลายเดือนก่อน +1

    පන්දර (2.20)

  • @kameshheshani6
    @kameshheshani6 10 หลายเดือนก่อน +2

    Pandara 3.48.i.mge paluwa thanikama me sindu mage hitha athule rew denawa..❤

  • @sanathRoshan-u2b
    @sanathRoshan-u2b 2 หลายเดือนก่อน +1

    Ahhhh pandara.3.51

  • @SewwandiImesha-qo1od
    @SewwandiImesha-qo1od 2 หลายเดือนก่อน +1

    mata oyawa thmath amathka karanna ba raththn..😥😔(L)adare karana denk kawadath wenna epa.ratath aharagena adanna wei..💔😔

  • @IfjxuUcucuvuc
    @IfjxuUcucuvuc 4 หลายเดือนก่อน +5

    පාන්දර 1.37
    මං වගේ ආදරෙන් පැරදිලා රැට නින්ද යන්නේ නැත්තේ මට විතරද 😢😔💔🥺

    • @shashikalaherath2892
      @shashikalaherath2892 3 หลายเดือนก่อน

      Duka daragena oyage hithata sanasimak danenna kiyala wish karannm mm😊

  • @Sharmila-j8m
    @Sharmila-j8m 3 หลายเดือนก่อน +4

    Adarey wenuwen mehhara duk vidina aya innawada😢e athin mn ari wasanawanthai .aurudu 6k love kara .eyawama marry kara .Dan aurudu 7k .ane ama kenagema e adaraya labenna one .❤.

  • @nachural6515
    @nachural6515 3 หลายเดือนก่อน +1

    Pandara 0 1:22 in dubai ❤

  • @nachural6515
    @nachural6515 3 หลายเดือนก่อน +1

    Pandara 3:38 in dubai

  • @Dinithiamaya-g7y
    @Dinithiamaya-g7y 3 หลายเดือนก่อน +1

    11.25 Pm ninda yanne lassana sindu tika

  • @FfGgy-yt1wj
    @FfGgy-yt1wj 4 หลายเดือนก่อน +2

    පාන්දර 2.30 සවුදි 😢😢😢

  • @dilanimadushika-re6tr
    @dilanimadushika-re6tr 9 หลายเดือนก่อน +1

    pandara 12.22.......😢😔

  • @ShyamikaraDissanayake
    @ShyamikaraDissanayake 2 หลายเดือนก่อน +1

    400 weni comment eka magen lassanai😊

  • @sasiniabeyrathne2681
    @sasiniabeyrathne2681 9 หลายเดือนก่อน +2

    11.04........godak lassanay ✨️

  • @PubuduMadusanka-t5z
    @PubuduMadusanka-t5z 9 หลายเดือนก่อน +2

    ❤❤❤ kohoma patan gena monawa liyannada netha mata wetahenna 😊😊 susthiyen inna welawaka ahapu nisa wenna ethi😂😂

  • @Kavindaprabod
    @Kavindaprabod 2 หลายเดือนก่อน +2

    පාන්දර 3.10🥲😶

  • @sahanbandara5956
    @sahanbandara5956 3 หลายเดือนก่อน +1

    පාන්දර 3.40යි 🥺✨

  • @NimashaSewwandi-v5k
    @NimashaSewwandi-v5k 9 หลายเดือนก่อน +2

    පාන්දර 1.13 🙂

  • @BuddikaSadaruwan-p8e
    @BuddikaSadaruwan-p8e 2 หลายเดือนก่อน +1

    adrei

  • @NethmiPabasara-wm2ok
    @NethmiPabasara-wm2ok 3 หลายเดือนก่อน +1

    මට නම් තව මේ දුක දරාගන්න අමාරුයි අනේ 😔 ඉක්මනට එයාව ගෙනල්ලා දෙන්නකෝ මට මං මොනවද කරන්නෙ කියලා මටවත් හිතාගන්න බැරි තරමට මං අසරණයි අනේ 😭🥺💔

  • @ashensandeepa8326
    @ashensandeepa8326 10 หลายเดือนก่อน +2

    Paandara 2.55 heart touching

  • @SanathRuwantha-tf8py
    @SanathRuwantha-tf8py 4 หลายเดือนก่อน +1

    12❤️හරියටම❤️💞

  • @heshanheshanmax8205
    @heshanheshanmax8205 9 หลายเดือนก่อน +1

    පන්දර 1.00

  • @inokapriyadarshani5068
    @inokapriyadarshani5068 3 หลายเดือนก่อน +1

    Pandara 4.

  • @Nuwanchinthakakumara
    @Nuwanchinthakakumara 3 หลายเดือนก่อน +1

    Pandara 3.28

  • @sithumsaranga1443
    @sithumsaranga1443 10 หลายเดือนก่อน +1

    Pandara 2 25ta

  • @nachural6515
    @nachural6515 3 หลายเดือนก่อน +1

    Pandara 2:45 dubai

  • @isharadilushan
    @isharadilushan 3 หลายเดือนก่อน +1

    පාන්දර 1.24

  • @SenadiNethmini
    @SenadiNethmini 4 หลายเดือนก่อน +2

    2.24 දැන්

  • @mohamadrifas5475
    @mohamadrifas5475 2 หลายเดือนก่อน +1

    Pandara 3.34 😢

  • @SportingTimes-Pugoda-j3e
    @SportingTimes-Pugoda-j3e 3 หลายเดือนก่อน +1

    පාන්දර 2.27යි

  • @sureshlakmal1962
    @sureshlakmal1962 3 หลายเดือนก่อน +1

    2.30 pandara ❤️‍🩹🥺