New Zealand එන්න ආසාවෙන් ඉන්න අයට.# life with sandu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 475

  • @udenikothalawala5430
    @udenikothalawala5430 ปีที่แล้ว +9

    Thank you නංගි.සතුටින් ඉන්න ලැබෙන්න ඕනි .New zealand ගැන හොයන්න බලපු video's වලින් අහපු ලොකු කතාවලින් බුදු අම්මෝ කියල හිතල හිටියෙ.ගොඩක් අය කියවන්නෙ ලේසි නෑ ,බෑ ,අමාරුයි ,perfect english නැතුව අමාරුයි ඔයිවගේ දේවල්.ඔයා හරි ලසන්නට විස්තර කරනව හැම දේම.කිසිම ඉරිසියාවක් නැතුව තව කෙනෙකුට හොද life එකක් ගෙවන්න කරන ලොකු උදව්වක් ඔයා මේ කරන්නෙ.❤️

  • @Jollytec
    @Jollytec ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා ඔබගේ තොරතුරු ඔය රටට එන කෙනෙකුට , හොදට පැහැදිලි ,, ස්තූතියි ඔබට..

  • @DiliniNilwala
    @DiliniNilwala 3 หลายเดือนก่อน +1

    Thanks sister oya kiyapuwa වටිනවා හැමෝටම eka wage english baha ne thanks oya kiuwa seratama,suba අනාගතයක් ❤

  • @arunapriyankara5503
    @arunapriyankara5503 ปีที่แล้ว +1

    ඇත්තටම වටින episode එකක් ගොඩාක් දේ ඉගෙන ගත්තා ඉස්තූතියි සහෝදරිය

  • @DilanWijesuriya-zx8ed
    @DilanWijesuriya-zx8ed 8 หลายเดือนก่อน +1

    Thank you So much for sharing with us this valuable information.
    very proud of you Sister. congratulation for Very beautiful life. Really interesting Video......👋

    • @lifewithsandu
      @lifewithsandu  8 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @HashanRathnayaka-t7y
    @HashanRathnayaka-t7y ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි..ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...! 🙏

  • @prasannakamal6915
    @prasannakamal6915 10 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි❤❤❤❤❤

  • @diluliyanage2506
    @diluliyanage2506 10 หลายเดือนก่อน +1

    Oyata godak godak sthuthi......godak watina vidiyo ekak ..mata ahamben dekke me vidiyo eka...math lagadima newzealand enna inna kenek

  • @gayansudeera5893
    @gayansudeera5893 ปีที่แล้ว +2

    අනේ ගොඩක් වටින පැහැදිලි කිරිමක් 🙏🙏🙏🙏

  • @samanpiyasiri9467
    @samanpiyasiri9467 ปีที่แล้ว

    ගොඩක් වටිනව උපදෙස් ටිකක්. බොහොම ස්තුතියි ඔබ‍ට

  • @shiromikarunarathne8498
    @shiromikarunarathne8498 3 หลายเดือนก่อน

    Godak hoda videos ekak
    Thanks akki....

  • @petthaputha2647
    @petthaputha2647 ปีที่แล้ว +2

    මම එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ...අක්කා ඔයා ගොඩාක් හොද කෙනෙක් ස්තුතියි මේ කරන දෙට . ...❤❤

  • @sameeraamarasinghe788
    @sameeraamarasinghe788 ปีที่แล้ว +1

    Akke oyata godak sthuthi mama doha qatarwala inne enna hithagena innawa uthsaha karala balanawa thawa wisthara dannako

  • @NimeshikaHansani_01
    @NimeshikaHansani_01 ปีที่แล้ว +2

    New Zealand වලට ඇවිත් පදිංචි වෙන්නෙ කොහොමද කියලා video එකක් දාන්නකෝ අක්කේ

  • @s_a_m_e_e_r_amusicchanel8740
    @s_a_m_e_e_r_amusicchanel8740 ปีที่แล้ว +1

    ගොඩාක් හොදට නිහතමානීව හැමදේම කියනව.අනික හැම කමෙන්ට් එකකටම වගේ reply කරල.painting jobs නැද්ද අක්ක new zealand වල.මට 8 y experience තියෙනව.

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว +1

      Wisthara karala kiyanna .painter kenek kiyanne monawa sambandawada

    • @s_a_m_e_e_r_amusicchanel8740
      @s_a_m_e_e_r_amusicchanel8740 ปีที่แล้ว

      House & building wall painting onama deyak.potty,paint.mama mehe cantract karanne.den mehe weda ne akka.

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 6 หลายเดือนก่อน +1

    Ane oy harima hodai akke hamadema kyla denawa hodata

  • @sadewgimhanasadewgimhana4841
    @sadewgimhanasadewgimhana4841 2 ปีที่แล้ว +2

    Ane mata enna one..plz miss oyawa සම්බන්ධ kara ganna puluwannm loku deyak..man actor kenek

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 ปีที่แล้ว +2

    මාත් එන්නහිතන් ඉන්නේ ගොඩක් දේවල් දැනගත්තාඔයාට ගොඩක් පිං

  • @BuddikaBopage
    @BuddikaBopage 11 หลายเดือนก่อน +1

    Thanks miss godak Honda veediyo akak

  • @priyannature
    @priyannature ปีที่แล้ว +1

    ගොඩාක් වට්න වීඩියෝ එකක්.thanks 🙏 🙏

  • @sasankakarunathilaka1547
    @sasankakarunathilaka1547 10 หลายเดือนก่อน +1

    Godak Pin explanation ekata

  • @danushkakarunarathna7482
    @danushkakarunarathna7482 ปีที่แล้ว +1

    Thanks akke thorathuru dunnata.

  • @JinaadariWaduaarachchi
    @JinaadariWaduaarachchi 3 หลายเดือนก่อน +1

    අපිට ඔය රටවල යනවා කියන්නේ හීන නයක් ගොඩක් දේවල් දැනගන්නට ලැබුණ බුදු සරන්‍ය් ඔයාට

    • @lifewithsandu
      @lifewithsandu  2 หลายเดือนก่อน

      Ehema hithanna apa heena baba wenawa dawasaka

  • @theroad357
    @theroad357 4 หลายเดือนก่อน +2

    පුලුවන්නම් driving job එකකට වීසා එකක් ගන්න පුලුවන් කෙනෙක් ගඩුන්වල දෙන්න

  • @areducation5795
    @areducation5795 2 หลายเดือนก่อน

    My advice is that you have to work harder to stabilize your life in New Zealand than in other countries. Therefore, you should come here with a strong mind for that.

  • @diannearendtsz2692
    @diannearendtsz2692 ปีที่แล้ว +1

    Caregiver kenek hatiyata enawa nam hoda agency ekak recommend karanna puluwanda miss

  • @dilhanijaya1985
    @dilhanijaya1985 ปีที่แล้ว +1

    Api may 10 nz enawa.thanks oyata.oyage video walin godak hoda danumak lebenawa new commer Keneta. Thanks again

  • @randikafernando1418
    @randikafernando1418 2 ปีที่แล้ว +2

    Akke oyage upades hariyata watinawa thax

  • @sachiwickramasinghe1531
    @sachiwickramasinghe1531 ปีที่แล้ว +1

    Appa thachchiyak aran enna one sis...😅
    Thank you soooooo much... gdk vatinava advises tikanam.... 🥰

  • @nayanakumari3256
    @nayanakumari3256 ปีที่แล้ว +1

    Thank you so much dear.mata thibuna godak prashna walata uththara labuna.❤❤❤

  • @sajeecooray9368
    @sajeecooray9368 ปีที่แล้ว +1

    Thanks ඉතාම වැදගත් උනා

  • @NimsaraRadio9370
    @NimsaraRadio9370 ปีที่แล้ว +3

    වටිනවා 😍😍😍😍 ආස හිතුනා

  • @inforukshan4096
    @inforukshan4096 ปีที่แล้ว +1

    very informative video... kindly do a video about the accommodation search too.

  • @shalanikandaiya2795
    @shalanikandaiya2795 4 หลายเดือนก่อน +1

    Iaramana thalayak,kokis achchuwak aragena enna puluwan da dear

  • @lakilahiru9903
    @lakilahiru9903 ปีที่แล้ว +1

    Niyamai akke oya.supiri hithak tiyena kenek oya.thenk . merenna kalin yannama asa ratak tmi.

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      Thank you .try karanna aniwaryen chance ekak hamba wai 🥰

  • @thakshiliyanage4769
    @thakshiliyanage4769 ปีที่แล้ว +1

    Thank you very much dear.. For your grate tips... 🌹🌹🌹🌹🌹🌹

  • @nilusharathnayaka8062
    @nilusharathnayaka8062 ปีที่แล้ว +1

    Family ekak widiyata awith , husband witharak job1 karala labena salary eken monthly wiyadamata athiweida

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      Athi ath oyala kawadahari geyak gannakota oya job akak nokeruwoth aka balapanawa .podi job akak hari karanna nathnam jewithe apa wenawa mehe ennakota 😅🤣

  • @karunathilakanihal2158
    @karunathilakanihal2158 2 ปีที่แล้ว +2

    thank you sharing All the best

  • @ravibon-ij3kx
    @ravibon-ij3kx 11 หลายเดือนก่อน +1

    Akke.apith Newzeland yanna balagena inna.mage massina niwzeland inna .eyage margayen oheta enawanam enna lasima vidiya poddak kiyanna ko.

    • @lifewithsandu
      @lifewithsandu  10 หลายเดือนก่อน

      ayata nam monawath karanna puluwan waida kiyala mata hariyatama kiyanna ba .oyata monwata hari qualification thiyanawanam oyatama thamai apply karanna wenne .massinata kiyala meheta job walata genna ganna aya ennawa a wage kenek hoyaganna ethakota hari.

  • @insonlinacademy
    @insonlinacademy ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි නංගි. හරිම ආසාවෙන් ඔයාගේ කතාව අහගෙන හිටියේ 🙏💕

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      ගොඩක් ස්තුති ❤

  • @madu695
    @madu695 ปีที่แล้ว +1

    Akke mata poddak newcomer coordinator kenek Hoya ganna puluwan links tinawam awanna puluwanda? Godak thanks.

  • @monikadiloshini8172
    @monikadiloshini8172 8 หลายเดือนก่อน +1

    පලතුරු වතුපිටිවල වැඩ තියෙනවා ද
    කොහොමද ඒ
    job වලට ගෙවන්නේ (වැටුප)
    හරිම ආසයි එන්න
    අව්වාහක අයට එන්න බෑ කියන්නේ
    ඇත්ත ද ?

    • @lifewithsandu
      @lifewithsandu  8 หลายเดือนก่อน

      A wage job walat wena rata walin gannawDa kiyala danne na .godak workers la rata athulen thamai ganne .

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 ปีที่แล้ว +6

    අක්කා ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.... මම දැනට සෞදි වල chef කෙනෙක් විදිහට වැඩකරන්නේ ගොඩක් අශා හිතනවා ඔය රටට එන්න ...

    • @lifewithsandu
      @lifewithsandu  2 ปีที่แล้ว +2

      Oyata Overseas experience thiyana nisa bari wenne na try karala balanna

    • @krishanthakumara1531
      @krishanthakumara1531 2 ปีที่แล้ว +1

      @@lifewithsandu thanks so much

  • @kumudunimangalika8347
    @kumudunimangalika8347 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට. මගේ පුතා දැනට UK University student කෙනෙක්
    ඒත් දැන් එහේ ඉන්න ගොඩාක් අමාරුයි . හැම අතින්ම. පුතාට ඔහෙට එනවා නම් මොකක් ද කරන්න ඕනේ.එයා ගේ 1st year එක ඉවරයි.
    මට උදව් කරන්න පුලුවන් ද
    ඔයා එක්ක කතා කරන්න පුලුවන් විදියක් arrange කරගන්න පුලුවන් ද. තව පොඩි විස්තර යක් පුද්ගලිකව ඔයාගෙන් දැනගන්න තියෙනවා. හැකිනම් මට උදව් කරන්න

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      Man awa gana godak wisthara danne na .ath mage fb page aken oyata message akak danna puluwan danna deyak nam kiyanam 😃

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว +1

    Wakito /Otorahanga pradesaya koyi wageda, living cost wage

  • @EranWijewardene
    @EranWijewardene ปีที่แล้ว +1

    How can i find a newcomer coordinator in Nelson? Any specific website?

  • @milindakaushika6642
    @milindakaushika6642 2 ปีที่แล้ว +2

    Aniwaren anawa akke next year...💪💪thawath asse hithuna anne..

  • @janithmadushanka3213
    @janithmadushanka3213 4 หลายเดือนก่อน

    Mata English samanne mattame tama puluwan English katakarannanam ba awott job ekak karanna puluwanda enna vidihak kiyanna puluwanda saman pulaka kenek lokuwata modal na

  • @janithmadushanka3213
    @janithmadushanka3213 4 หลายเดือนก่อน +1

    Ejansiyaka Hima ainkarana job ekakata wekanci tiyanawa loku mudalak illanawa yawanna masa 3 visa aran denawalu ewa attada

    • @lifewithsandu
      @lifewithsandu  3 หลายเดือนก่อน

      Epa ...a wage job mehe naha .wage awa karanna mehe kattiya ennawa .pitarata walin kattiya gennanne na . Horunta ahuwenna apa

  • @ajithpushpakumara1627
    @ajithpushpakumara1627 ปีที่แล้ว +3

    Dear Sister...Thanks a lot for the information... very informative...We are bit Aged and according to the consultant we are planning to move with Work Visa Category...( Family Visa ) 2 Sons 19 and 14 years....Wife ta thama permit eka labenne... mama IT field eke... Job ekak hoyagann amaru nathi wei neda.......Lokka A/L liyapu gaman thama enna balanne next year around March-April..

  • @sudarshisalgama3967
    @sudarshisalgama3967 ปีที่แล้ว +1

    නන්ගි ඔයාට ගොඩාක් ස්තුතියි මට කියන්න පුලුවන්ද තියෙන ජොබ් මොනවද කියල

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 หลายเดือนก่อน +1

    Can you please tell how much is the total amount has to spend please

  • @nuwanranasingha6984
    @nuwanranasingha6984 7 หลายเดือนก่อน +1

    Godak watinawa akkiyo.

  • @renukabasnayake3077
    @renukabasnayake3077 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට්. මගේ පුතා ආවා අපිට එන්න ආසයි පුතා students visa. Parents එන්න බැරිද

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      puluwan ayage studies ewara karala job visa akak hamba wela settled unama oyalatah anna puluwan

  • @niroshajayasena-s9t
    @niroshajayasena-s9t ปีที่แล้ว

    Akka mama NZ walata enna try karanawa mama RN kenek mata health care assistant job ekak hoyaganna seek app eka arunama wena kranayak Hari recruitment agent kenek hari kiyanna puluwanda

  • @arunamanoj9979
    @arunamanoj9979 ปีที่แล้ว

    ගොඩක් ස්තුති 🙏🙏🙏

  • @kalpaninisansala4164
    @kalpaninisansala4164 6 หลายเดือนก่อน

    Thank you so mutch❤

  • @diluedirisinghe296
    @diluedirisinghe296 7 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @ShalikaUdakumbura-xj7gd
    @ShalikaUdakumbura-xj7gd ปีที่แล้ว +1

    Akki...thank you very much. Godak watina video ekak. Mulinma Ena kenekuta hoda city eka mokakda kiyannako.. Invercargill or Auckland

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      Auckland tikak expensive family enna ennawanam amaruwai .couple ekak nam hodai.invercagill hodai not bad

  • @WildNewZealand
    @WildNewZealand ปีที่แล้ว +1

    නියමයි❤ මම ඉන්නේ christchurch වල. Checout my New Zealand travel vlogs!

  • @Sanjeewani947
    @Sanjeewani947 10 หลายเดือนก่อน +1

    Akke peradeniye Agri management degree eka Aran Ena kenekta thina jobs walata avarage sallary eka kiyk withr gnn puluwnda.

    • @lifewithsandu
      @lifewithsandu  10 หลายเดือนก่อน

      aka oyata hambawena job aka anuwa wenas wenawa .mata aka gana idea aka na dear

  • @ilax7763
    @ilax7763 9 หลายเดือนก่อน +1

    Aran Enna one monawada e kiyanne wadipura genna one dewal adum. Wage dewal gana kiyanna pls

    • @lifewithsandu
      @lifewithsandu  9 หลายเดือนก่อน

      Lankawen gena samahara adum meheta galapenne na specially winter akata adum nam mehen ganna puluwan aduwata . Oyalata anakota thunapaha jathi aran anan puluwan .babala ennawanama beheth wage dewal wadipura genna .mage video akak thiyanawa awa packages hadana hati akenuth idea akak ganna

  • @ajithadewapriya9489
    @ajithadewapriya9489 ปีที่แล้ว +1

    Ane akke thanks video ekata. Apith NZ Enna inne. Mama working visa enne. Apita Inna thanak hoyaganne kohomada. API denna ekatama Enna inne.

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      ඔයාලා කොහෙටද එන්න ඉන්නෙ

  • @Pearlybayy
    @Pearlybayy 2 ปีที่แล้ว +1

    Akke pinsidda Wenwa..ane thawa vedio ekak one.punchi family ekakata yana wiyadama gena ..plz ikmanin one.api work karanna enawa..ethakota api danne ne .ohe cost wenne kohomada kiyla plzz

    • @lifewithsandu
      @lifewithsandu  2 ปีที่แล้ว

      Hari nangi edak labuna gaman video akak karanam ❤❤❤

  • @namalranathunga4946
    @namalranathunga4946 2 ปีที่แล้ว +1

    Akkeee mage husband tath job offer ekak labuna.dn visa apply karanna okkoma document bara dunna.akkee matath chuty babala dennek inne.loku baba 3year&chuty baba 2year.husband new-zealand awith 3month walin passe wage api ekka yanna kiyana adahasin enne.mata kiyannako babawa aran flight eke enakuta kohomada??egana video ekak dannako.akkage video harima wadagath.math tikak bayen inne.babala denna nisa eyalawa settle karaganne kohomada kiyala.tikak විස්තර kiyannako.gdk pin mewage danuwath karanawata.harima watinawa.suba pathanawa oyalata.😇🤩😍

  • @ravindra1978able
    @ravindra1978able 2 ปีที่แล้ว +2

    Thank you for sharing valuable experience for new comers. All the best...!

  • @Deeparanagama
    @Deeparanagama 10 หลายเดือนก่อน +1

    අක්කෙ අපි new comer coodinator හොයාගන්නෙ කොහොමද?

    • @lifewithsandu
      @lifewithsandu  10 หลายเดือนก่อน

      newcomer coordinator in ...............kiyala oyalage town ake name aka type karanna .athakota details okkoma anawa

    • @Deeparanagama
      @Deeparanagama 10 หลายเดือนก่อน

      Thanks akke

  • @gangagunawardhana285
    @gangagunawardhana285 7 หลายเดือนก่อน

    Thanks sandu

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 หลายเดือนก่อน +1

    You are very positive❤❤❤❤

  • @Jayakodybdds
    @Jayakodybdds ปีที่แล้ว +1

    Oyage introduction good I like it.

    • @nisansalajayasekara6433
      @nisansalajayasekara6433 10 หลายเดือนก่อน

      Oyage pahadeli kireema supeer dr.matath anna asai dr

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 ปีที่แล้ว

    Really interesting thank you

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake5380 ปีที่แล้ว +1

    New comer Cordinater සේවයට මුදලක් අය කරනවාද ?

  • @naradawalagama582
    @naradawalagama582 ปีที่แล้ว +1

    Good explain .thank you sister... mn 10 years walata wada weda karanawa denata department of national zoo 1 .veteriary asistant kenek widihata matath new zeland walata enna kramayak hoyala denna puluwanida.

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      Thanks comment karata.ath mata ahema contact information nahane .

  • @dilshan4618
    @dilshan4618 ปีที่แล้ว +1

    You have informed us very important thing thank you so much sister best of luck

  • @hasinithilhara3809
    @hasinithilhara3809 ปีที่แล้ว +1

    akki polytechnic university ganath kiyannko plz

  • @yasithgayan5674
    @yasithgayan5674 ปีที่แล้ว +1

    ethakota akke main applicant study visa awoth babalata school rates kohomada ?

  • @chamudi12
    @chamudi12 ปีที่แล้ว +1

    Thank you so much I'm trying to come soon

  • @herathbandara1420
    @herathbandara1420 2 ปีที่แล้ว +1

    Akka mechanical job akak hoyaganna පුළුවන් weda .

  • @damithdarshana4753
    @damithdarshana4753 2 ปีที่แล้ว +1

    Thank you so mutch akke

  • @shandunkumari2479
    @shandunkumari2479 2 ปีที่แล้ว +3

    Akkiyo farmer kenek widihata husbun awoth whife ta work visa da lebenne..husbun mulinma awoth whifewai babawai gannam kochara kalayak yaida..job maru karanna puluwan da kalayak yaddi..

    • @lifewithsandu
      @lifewithsandu  2 ปีที่แล้ว

      Farm walata awoth wife ta work visa hamba wenawa .husband awilla settle una gaman wife wa ganna puluwan.ath job aka maru karannanam man hithanne PR gannakan enna wenawa .

    • @shandunkumari2479
      @shandunkumari2479 2 ปีที่แล้ว

      Thanks Akkiyoooo...issarahata danna dewal share karagannawa neda.....thank u.....👏👏

    • @lifewithsandu
      @lifewithsandu  2 ปีที่แล้ว

      Aniwaryen nangi 🥰🥰

  • @sachithrusirubandara5472
    @sachithrusirubandara5472 ปีที่แล้ว +1

    Hoda watinaaa adahas tika 👍👍 ....mage asawak thiyanawa mage field ekata rassawak karanna.. automobile mecanic vacancy 2023 thiyanawa nam mata nambar ekak harry kohomada apply karanne kiyala harry dannakenek innawada? 🙏🙏

  • @prashandhananjaya2806
    @prashandhananjaya2806 2 ปีที่แล้ว +1

    Kohomda enn puluwan akka

  • @uvinithilakarathna9223
    @uvinithilakarathna9223 ปีที่แล้ว +1

    Very informative thanks a lot😊❤

  • @BuddiSenarathna-nb4ft
    @BuddiSenarathna-nb4ft ปีที่แล้ว +1

    ane akki mg mahattaya danata enne rumeniya wala.newzeland anna hitan enne family akama.

  • @BollmyBook
    @BollmyBook ปีที่แล้ว +1

    අනේ අක්කී ගොඩාක් පිං විඩියෝ එකට
    හරිම වැදගත් උනා ❤❤❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 7 หลายเดือนก่อน

    Godak watina wa, Good luck

  • @neethahapushpakumari6978
    @neethahapushpakumari6978 ปีที่แล้ว +1

    ලංකාවෙන් එද්දී perfumes කොච්චර ගෙන්න පුලුවන්ද

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      ona tharam puluwan but hand bag ake dagena anna ba .

  • @nimeshathilini390
    @nimeshathilini390 ปีที่แล้ว

    Akke api samanya මිනිස්සු .කොහොමද api oheta anna try karanna ona...mage hasband moter mechanic kenek

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      Husband ta puluwane apply karanna .overseas experience thiyanawanam

  • @madurikamadurika9388
    @madurikamadurika9388 ปีที่แล้ว +1

    Thank you❤️❤️❤️ soooo much

  • @minayawattage939
    @minayawattage939 ปีที่แล้ว +1

    Thank you so much ❤❤

  • @achirasilva8850
    @achirasilva8850 ปีที่แล้ว +1

    Much encouraging video. Thanks.

  • @hs4078
    @hs4078 2 ปีที่แล้ว +1

    Akke oya nam mara udauwak apita karanne Mata nam harima wedagath Una kiyapu hamadeema.akke math asai new Zealand anna.ettatama kochara viyadamak yanawada kiyanna ko enna

    • @lifewithsandu
      @lifewithsandu  2 ปีที่แล้ว +1

      Eka depend wenawa oya anna visa aka anuwa .students awoth ganan wadi work visa awoth tikak adui .

    • @hs4078
      @hs4078 2 ปีที่แล้ว

      Thank akke budusarani

  • @sathyasivananthan8265
    @sathyasivananthan8265 ปีที่แล้ว +4

    Actually it is a valuable vlog. I too hope to migrate to NZ.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 หลายเดือนก่อน +1

    Please help how to apply for students visa.can apply for teaching job.How much is the total cost for all expenses for students visa.please help.Are there any chances for Western music teachers

    • @lifewithsandu
      @lifewithsandu  9 หลายเดือนก่อน +1

      Sorry, I have no idea about student visas but I know one thing it is more expensive than other visa categories

    • @InnocentNightSkyline-kv4co
      @InnocentNightSkyline-kv4co 8 หลายเดือนก่อน

      Thank you so much

  • @peshalasilva4403
    @peshalasilva4403 ปีที่แล้ว +1

    thank you so much

  • @neeshaatukorala812
    @neeshaatukorala812 2 ปีที่แล้ว +1

    Thank you soo much for sharing with us this valuable information. Appreciate your work.

  • @sahanwijesinghe1913
    @sahanwijesinghe1913 2 ปีที่แล้ว +3

    Dear sis, thank you very much for the information, do I have to convert my DL into an international license before I come?

    • @lifewithsandu
      @lifewithsandu  2 ปีที่แล้ว +1

      No you don't have to.you can use your DL in new zealand for 1 year and then you have to convert it.

  • @BuddiSenarathna-nb4ft
    @BuddiSenarathna-nb4ft ปีที่แล้ว +1

    Aya rumeniyawala krannw wahana tincara plent wada newzeland wala vecany tiyenwada awata.

    • @lifewithsandu
      @lifewithsandu  ปีที่แล้ว

      ow mehe hoda dimand akak theiyanawa a wage job walata .agency akak haraha apply karanna

  • @achinivithanage5460
    @achinivithanage5460 2 ปีที่แล้ว +1

    Godak wedagath dewal dena gatta me video eken. Thank you. Masters ekak karanna awoth babata education free hamba wenne nedda ?

  • @imalisamarawickrama505
    @imalisamarawickrama505 2 ปีที่แล้ว +1

    Thank u video ekata... ❤️ ane matath help karannko akki 😘