Harini Amarasuriya | අපේ ප්‍රතිවාදීන්ට දැන් අපිත් එක්ක හැප්පෙන්න බැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 🔴නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewsp. .
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_new. .
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #Divaina #DivainaOnline #political #Election2024

ความคิดเห็น • 508

  • @DivainaOnlineLk
    @DivainaOnlineLk  16 วันที่ผ่านมา +13

    2024 ජනාධිපතිවරණයේ නිවැරදි ඡන්ද ප්‍රතිඵල election.divaina.lk වෙබ් අඩවියෙන්, Divaina Facebook පිටුවෙන් සහ WhatsApp සමූහයෙන්....chat.whatsapp.com/ELSHJowjgep3i5zpZSaY0C -
    මෙම link එකෙන් ඔබත් දැන්ම අපගේ දිවයින පුවත් WhatsApp සමූහයට එකතු වෙන්න

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 18 วันที่ผ่านมา +106

    හරිනී සහෝදරියට මමනමි ඉස්සර ඉදන්ම කැමති චරිතයක් එයා දේසපාලනයට එන්නත් කලින් ඉදලම හරිම හොඳ කෙනෙක් ❤👍👍

  • @GemunuWijekoon
    @GemunuWijekoon 18 วันที่ผ่านมา +96

    Honestly and genuine lady. I respect. ✌️✌️✌️✌️

    • @AKN30057
      @AKN30057 18 วันที่ผ่านมา +5

      🧭👈🧭👈👍👍👍👍

    • @airanganijayalath1799
      @airanganijayalath1799 18 วันที่ผ่านมา +6

      Prasident..new

    • @AKN30057
      @AKN30057 18 วันที่ผ่านมา +1

      @@airanganijayalath1799 👍👍👍👍🧭👈💗💗💗👆👆👆👆

    • @susirityronne409
      @susirityronne409 18 วันที่ผ่านมา

      8​@@airanganijayalath1799

  • @NamalPradeep-k4h
    @NamalPradeep-k4h 18 วันที่ผ่านมา +83

    මාලිමාවෙන් ගනිපු හොදම තීරනය තමයි ඔබ තුමිය පාර්ලිමේන්තු යැවීම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

    • @naturehouse9156
      @naturehouse9156 18 วันที่ผ่านมา +2

      harini parliment enna kalin api danne nane eya gana. habai awilla hoda wada kotasak kara. e wage api nodanna thawa aya athi. hoda set ekak parliment ewamu me para

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 18 วันที่ผ่านมา +49

    Dr. Harini, ඔබතුමියගේ අදහස් වලට නිහතමානී කමට බෙහෙවින්ම ස්තුතියි❤රට අනුරට❤ ජය වෙිවා ❤

  • @promoengineering9197
    @promoengineering9197 18 วันที่ผ่านมา +48

    ඇය උගත් කාන්තාවක්. හැබැයි උගත් නිසා නොවෙයි ඇයට පවතින පුළුල් සමාජ හා දේශපාලන අවබෝධය නිසා මම ඉතාමත් කැමතියි ඇය වැනි හැකියා පූර්ණ කාන්තාවක් මේ රටේ අගමැතිනිය වනු දැකීමට.
    දැන් ඉන්න අගමැති දිනේෂ් මේ කාන්තාව සමග සංසන්දනය කරද්දී මට නම් දර කෝටුවක් වගේ නොවැදගත් මිනිස්සු.

  • @kumaradasa7196
    @kumaradasa7196 18 วันที่ผ่านมา +63

    මාලිමාවේ අගමැතිනි අපේ හරිනි ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයෙන්ම ජයවේවා

  • @rihanamihan8592
    @rihanamihan8592 18 วันที่ผ่านมา +36

    මට කැමතිම. Most respected women she is..

  • @muthuporuthotageantonystom2203
    @muthuporuthotageantonystom2203 18 วันที่ผ่านมา +38

    අනිවාර්යයෙන්ම 22දා අපේ් අගමැතිනිය❤❤❤

  • @AziSamah
    @AziSamah 18 วันที่ผ่านมา +45

    පිටරට ලාංකික පිරිස ඩොලර් වලින් උදව් කරන්න කැමතියි ...ඒවා ට පිලිගත හැකි වැඩ පිලිවෙලක් කරන්න ..
    ඔවුන් දිරිමත් කරන්න .

  • @javijerathna4188
    @javijerathna4188 18 วันที่ผ่านมา +58

    අනිවාර්යයෙන්ම 22 රටේ අගමැතිනිය .මෙතුමියයි...❤❤

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 18 วันที่ผ่านมา +58

    Harini is a decent clever MP in parliament. Wish her becoming the next PM of SL.
    # malimawatakotiyak
    # apinechandedenne
    Jayawewa NPP ❤❤
    Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤

    • @yvonnefernando6504
      @yvonnefernando6504 18 วันที่ผ่านมา +3

      I truly admire your idea of celebrating the victory

  • @karunarathneangulmaduwegam5316
    @karunarathneangulmaduwegam5316 18 วันที่ผ่านมา +22

    Most respectable responsible,most great female character in our motherland, and people of Sri Lanka. So our main expectation is to be the next priministerin our country. Wish all the best and the heaps of love for our great lady. May the triple jem bless for her. We are very happy to see the future progress. 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @thegamerslife5951
    @thegamerslife5951 18 วันที่ผ่านมา +45

    අගමැති තුමියගේ උගුර ත් බැරැන්ඩි වෙලා.. උගුරට වෙහෙස වැඩි..
    මං මෙහෙම කියන එක අසාධාරණ උනත්, මාලිමාව ට වාසනාව හා ආදරය ගෙනාවේ හරිනි..
    ඒ..වගේම අනුර දිසානායක බිරිඳ නිහඬව අනුර පිටුපසින් සිට,ඒ.. වගේම සියලුම නයකවරුන්ගේ බිරින්ද වරුන් කරපු කැප කිරීම් අනන්ත නිසයි අද මේ තැනට පක්ෂය ගෙනාවේ...❤❤❤

  • @asankasameera9573
    @asankasameera9573 18 วันที่ผ่านมา +30

    හදවතින්ම ඉතාමත් ගෞරවාන්විත චරිතයක් .....22 වෙනකං නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව ❤❤❤❤

    • @heladiwaina4395
      @heladiwaina4395 11 วันที่ผ่านมา

      ජය වේවා ❤

  • @PbHerath
    @PbHerath 18 วันที่ผ่านมา +40

    පුතනුවනි අපේ කාලය ඉකුත්වි ඇත අනුර පුතාටත් මග පෙන්වන සියලුදෙනටෙත් විශ්වශක්තියේ ආසිර්වාදය ලැබෙනවා !

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 18 วันที่ผ่านมา +31

    ඇත්තටම අහන් ඉන්න ආසයි good luck madam

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 18 วันที่ผ่านมา +39

    සජියගෙ බිරිඳ ජලනි වෙන්ඩ ආර්‍යා කෝලම රඟපාමින් රටට විහිලු සපයන යුගයක හරිනි අමරසූරිය යනු ආදර්ශයක්.ඔබතුමියගේ නිහතමානිකම අගය කරනවා. පරිනත දැනුම රටට මුදාහැර ජනතාවට යහපත් රටක් බිහිකරන්නට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි .

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 18 วันที่ผ่านมา +24

    Thank you madam proud of your 👍 hard work theruwan saranie everyone MaliMa from Australia ❤

  • @devindaperera4665
    @devindaperera4665 18 วันที่ผ่านมา +16

    ජය නියතයි ලංකාවේ අලුත් අනාගතය ක සතුටු බලාපොරොත්ව ජය වේවා

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 18 วันที่ผ่านมา +54

    ❤මල්ලීි මෙි,,,, ඔහොම හිටියට , හරිනි බය කියන එක අහලවත් නැති සුපිරි ඩයල් එකක්.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 18 วันที่ผ่านมา

      ඔවු ඔවු.ගනිකා බලපත්‍රය දෙනව කියන එක බය නැතිව කිව්වා.අලුත් ව්‍යවස්තාවට රට නිරාගමික රටක් කලයුතුබව කෙලින් කිව්වා.ජාතික කොඩියත් විසි කරල වෙන එකක් ගේන්න ඕනි කිව්වා.බය විතරක් නෙවෙයි ලැජ්ජත් නැති මැතිනියක්.

    • @Desh_nor
      @Desh_nor 18 วันที่ผ่านมา

      ​@@upulmanavadu5057 උබලට තමයි අර සින්දුවක් තියෙන්නෙ අහපං ඒක. නම තමයි " නිදහස් බයිලා" music.th-cam.com/video/1zHUfFhULE4/w-d-xo.html&si=vyTgX0c268eNG5Lq

    • @Desh_nor
      @Desh_nor 18 วันที่ผ่านมา

      ​@@upulmanavadu5057music.th-cam.com/video/1zHUfFhULE4/w-d-xo.html&si=vyTgX0c268eNG5Lq මේ වගේ සින්දු හැදුවෙ උබල වගේ හරක්ටම තමයි

    • @harshathilakarathna
      @harshathilakarathna 18 วันที่ผ่านมา +5

      @@upulmanavadu5057 3% krpu hriyak ublata 😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 18 วันที่ผ่านมา +2

      @@harshathilakarathna ආගමක් දහමක් ජාතියක් ජම්මයක් මනුස්සකමක් නැති කුනුහරුප විදින කුහක් ඉරිශියාකාර වයිරය කර ගහගත්තු පාදඩයො අපිට මොනව කරන්නද බන්

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 18 วันที่ผ่านมา +75

    මෙි සංවාදය කරන 'මල්ලී කවුද කියලනමි දන්නේ නැහැ. හැබැයි මල්ලී,ඔියාගෙ ඉස්සරහ ඉන්නේ උතුමි කාන්තාවක්, මෙි රටෙි හිටපු ඉතාමත් හොද තාත්තා කෙනෙක්ගෙ,එ් වගේම කුළ කාන්තාවකගේ සුන්දරම මෙි රටට "මුලු මහත් ජනයාටම අාදරය කරන මහා අමිමා කෙනෙක්.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 18 วันที่ผ่านมา

      උතුම් බුදුදහමට ව්‍යවස්තාවෙන් තිබුනු සුරක්ශනය නැති කොට,ජාතික කොඩියත් වෙනස් කල යුතු යැයි කියන,වයිරය පදනම කරගත් මාක්ස්වාදය ස්ස්සිය දර්සනය කරගත් අම්මෙක් නොව අම්මන්ඩි කෙනෙක්.😅😅😅😅😅😅😅😅😅😅😅

    • @DnaHerath
      @DnaHerath 18 วันที่ผ่านมา +3

      නියම ගැහැනිය ඉස්මතු වන්නේ ඇයගෙනි.රටට මහත් ආදර්ශයක් .උගත් බුද්ධිමත් ඔබලාට රට බාරයි.අපේ බලාපොරොත්තු ව ඔබලායි.

    • @sumisumi6512
      @sumisumi6512 18 วันที่ผ่านมา +1

      Amma😂😂😂😂 lamy na ban

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq 18 วันที่ผ่านมา

      Methumiya den aachchi kenek.​@@sumisumi6512

    • @myzee-f1l
      @myzee-f1l 18 วันที่ผ่านมา

      @@sumisumi6512 nedakin tho nam

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 18 วันที่ผ่านมา +23

    අනාගත අගමැතිනිය හරීනී මැතිණියයි

  • @enokawickramasinghe4636
    @enokawickramasinghe4636 18 วันที่ผ่านมา +36

    Respect dear madem ❤

  • @SujeewaAlwis
    @SujeewaAlwis 18 วันที่ผ่านมา +13

    මිනිස්සු හරි කැමැත්තෙන් ඉන්නෙ එක ඇත්ත සහොදරි❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 17 วันที่ผ่านมา +8

    ඉතාමත් හරවත් කාලෝචිත සාකච්ඡාවක්,ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි .❤❤❤

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 18 วันที่ผ่านมา +21

    අපේ අගමැති හරිනි සහෝදරිය ❤❤❤

  • @promoengineering9197
    @promoengineering9197 18 วันที่ผ่านมา +11

    අනර්ඝ පැහැදිලි කිරීමක් සොහොයුරිය.

  • @ipathirana801
    @ipathirana801 18 วันที่ผ่านมา +12

    අවසාන වචන ය සුපිරි ,,,❤

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 18 วันที่ผ่านมา +11

    මම යුඇන්පී ලේකම් කෙනෙක් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යේ ඒ කළ මෝඩකම් යළි කිසි දිනක කරන්නේ නැ මම දැන් මාලිමාව ට,මාලිමාව තනතුරු ප්රාර්ථනා කරන්නේ නැ

  • @gothamiperera6733
    @gothamiperera6733 18 วันที่ผ่านมา +20

    We all respect you harini

  • @ravindraoss7063
    @ravindraoss7063 18 วันที่ผ่านมา +14

    Great woman dr. Harini good luck NPP 🔥🇱🇰

    • @SiridaryaSirisena-fl9xe
      @SiridaryaSirisena-fl9xe 14 วันที่ผ่านมา +1

      ජාතික .ජන බලවේගයයේ ...කාන්තා නායකත්වය ... ජයම වේවා හරිනි සහෝදරිය.....ජයම වේවා ...👍👍👍👍❤️❤️❤️❤️👍👍👍👍❤️❤️❤️❤️👍👍👍👍

  • @anandagunasekara8586
    @anandagunasekara8586 18 วันที่ผ่านมา +8

    අනිවාර්යයෙන්ම අපේ හරිනි සහෝදරිය අගමැතිණිය වෙනවාමයි..සහ ඇය ලෝකප්‍රකට වෙනවා..❤❤❤❤❤❤❤❤

  • @TUDUDORRANASHINGHA-wz5vr
    @TUDUDORRANASHINGHA-wz5vr 18 วันที่ผ่านมา +18

    Yes madam npp is a fashion now congratulations

  • @solomonkurera572
    @solomonkurera572 18 วันที่ผ่านมา +7

    හරිනි අමරසුරිය ඔබව අපි දුටු දා ඉදල ඔබට කැමතියි.අපි දිනනවා සහෝදරිය.

  • @anomidesilva1505
    @anomidesilva1505 18 วันที่ผ่านมา +11

    You are great Harini ❤️🙏🏼 , doing a great job

  • @chandramalani2939
    @chandramalani2939 18 วันที่ผ่านมา +9

    Jayawewa harini sahodriyata jayawewa malimawata.

  • @kumarahgas1810
    @kumarahgas1810 18 วันที่ผ่านมา +11

    ඉතාමත් සුහද සිලිව උත්තර සැපයුවා විග්‍රහය ඉතාමත් වටිනවා අනාගත අගමැතිනිය වෙනවාමයි මාලිමාවට කෝටියක් ❤❤❤❤ රටට ජයවේවා මාලිමාවට ජය වේවා අනුර සහෝදරයාට ජයවේවා ❤❤❤❤ 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦

  • @renukasumathipala7000
    @renukasumathipala7000 18 วันที่ผ่านมา +19

    හැම කෙනාම ආදරේට කියන දේවල් නම් මරු

  • @d.sandamali7255
    @d.sandamali7255 18 วันที่ผ่านมา +13

    අගමැතිකමට සුදුසුම කෙනා හරිනි ❤️

  • @priyanthirenuka410
    @priyanthirenuka410 18 วันที่ผ่านมา +9

    We are proud of you .😇😇😇💐

  • @PriyanthaKumara-mh6tm
    @PriyanthaKumara-mh6tm 18 วันที่ผ่านมา +6

    ❤harni ඔබට issuti කතාවට malimawata jayawawa සහෝදරිය oyata pinsiduwavi ජනතාව dunne porondu නනිසා jayawawa malimawata

  • @bernardrasika8341
    @bernardrasika8341 18 วันที่ผ่านมา +7

    පාර්ලිමේන්තු..ගිය..කෙනෙක් ගෙන්...අහන්න.. ලැබුනු..හොදම. අදහස්. ටික. ඔබ තුමියට ජය....!!!

  • @stanleyyapa9727
    @stanleyyapa9727 18 วันที่ผ่านมา +13

    මාලිමාවට කෝටියක් චන්ද ගන්නවා අපි ඔක්කොම මාලිමාවට ජයවේවා

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 17 วันที่ผ่านมา

      මමත් කෝටීයෙන් එකෙක්

  • @ashasolanga6403
    @ashasolanga6403 18 วันที่ผ่านมา +9

    සහතික ඇත්ත

  • @ShiroMa-i4n
    @ShiroMa-i4n 18 วันที่ผ่านมา +18

    ජය❤❤❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 18 วันที่ผ่านมา +9

    අපි පවුල් පිටින් අඟිලි ගනිමින් ඉන්නෙ 21 මාලිමාවට චන්දෙට යන්න.

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 17 วันที่ผ่านมา +2

    සාන්තිවෙවා.සමාදානවෙවා.රටට.ඡනතාවට.වාසනාවන්ත.අනාගතයක්.දුක්ගිනි
    .නිවෙවා.වාසනාවන්ත.පාලකයන්.රටට.බිහිවෙවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 18 วันที่ผ่านมา +9

    විසඳුම මාලිමාව ජයවේවා ,🇧🇭

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 18 วันที่ผ่านมา +9

    Jaya niyathai JVP and npp....

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 18 วันที่ผ่านมา +6

    Next praiministr Sri Lanka after 22 September. Congratulations from Paris

  • @susilfonseka9634
    @susilfonseka9634 18 วันที่ผ่านมา +15

    සජබයේ ආර්ථික ඔස්තාර් හර්ෂ මහත්තයා තමයි රනිල් මහත්තයා සමඟ 2015/19 කාලයේ රටේ ආර්ථිකය බංකොලොත් කලේ.😂😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb 15 วันที่ผ่านมา

      මාත් ඔය කතාව කියනවා. වැඩි පොලියට කෙටිකාලීනව බිලියන 12.5ක් ණයක් ගත්ත නිසා රට බංකොලොත් උනා.

    • @jhdinon6525
      @jhdinon6525 14 วันที่ผ่านมา

      කවුද කියන්නේ වැඩි පොලිය කියලා පෙට්ට්රල් 117 සහල් කීයද? රාජ්‍ය ආදායම දෙගුණ කරා රාජ්‍ය නිළධාරීන්ට රු අවම 13000 ක් වැඩි කලා බඩු මිල 2016 - 2018 ඉතා අඩුයි ගෑස් 1450 නිදිමතයන්ට ඕවා මතක නෑ මෙම කණ්ඩායම NPP ඇත්තටම අවංකයි දුෂිත බව අවමයි

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 18 วันที่ผ่านมา +13

    අපේ හරිනි මැඩමි,හරිනි මැතිනිය'ඔබ අයිිති රටට.

    • @bitabitadorin9881
      @bitabitadorin9881 13 วันที่ผ่านมา

      ඔය බර ආමන්ත්‍ර්න ඇයට උවමනා නැහැ ඇය හරිනී සහෝදරිය

  • @RoyDharmatilleke-bv8zp
    @RoyDharmatilleke-bv8zp 18 วันที่ผ่านมา +9

    Wish her becoming the next PM of SL...මාලිමාවට ජය වේවා

  • @manorigunatunga8310
    @manorigunatunga8310 13 วันที่ผ่านมา +2

    කොතරම් වැදගත් සාකච්ඡාවක් ද? කොතරම් බුද්දිමත් අදහස් දැක්වීමක්ද? ඔබ වන් කාන්තාවක් රටට වාසනාවක්. ජාතික ජනබලවේගයට ජයවේවා! අනුර සහෝදරයාට ජයවේවා. අපේ මතතෘභූමියට ජයවේවා!!!

  • @indrajithupul6395
    @indrajithupul6395 18 วันที่ผ่านมา +9

    අනිවාර්යයෙන්ම දිනල ඉවරයි මාලිමාව 👏👏👍

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 11 วันที่ผ่านมา +1

    ඔබ තුමියගෙ කතාව සියයට සියයක් ඇත්ත.❤❤

  • @dondasanayake4726
    @dondasanayake4726 10 วันที่ผ่านมา +1

    True -cool- patriotic-learned gentlewoman
    The most deserved fresh PM of Sri Lanka !

  • @SumithDahanayaka-cf2pl
    @SumithDahanayaka-cf2pl 17 วันที่ผ่านมา +1

    ජයවේවා ,,,හරිනි සහෝදරි 💟❤පැහැදිලි කිරීම සුපිරි ,,,,,

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 18 วันที่ผ่านมา +10

    බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලිමාව.......❤❤❤❤❤ .....
    Only NPP...you are great sister..........
    මී හරක්ට ගාල්වීමට ගව මඩු ඇත 😂😂😂😂😂😮😮😮😮😮

    • @upulmanavadu5057
      @upulmanavadu5057 18 วันที่ผ่านมา

      උගත් නූගතුන් පිරිච්ච ආගමක දහමක් නැති නූගත් උගතුන් පිරිච්ච බුදු දහමත් අකුලල වල්සතුන්ගෙ සමාජයක් බිහි කරන්න පිරකන ගුබ්බෑයමක් තමයි

  • @MohamedSakkaff
    @MohamedSakkaff 17 วันที่ผ่านมา +1

    Haruni Amarasooriya is honest and educated person. Actually you are correct. Thank you very much for your explanation.

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 18 วันที่ผ่านมา +4

    Clear introduction...A Rare Account ❤

  • @prasannanuwan9283
    @prasannanuwan9283 18 วันที่ผ่านมา +15

    මාලිමාවට ජය වේවා

  • @dulminisarani
    @dulminisarani 18 วันที่ผ่านมา +12

    ♥️

  • @UlPiyasiri
    @UlPiyasiri 18 วันที่ผ่านมา +6

    Love you 😘😘

  • @suharshifernando3334
    @suharshifernando3334 18 วันที่ผ่านมา +3

    All the best to you and your team.

  • @amithakularatna1487
    @amithakularatna1487 11 วันที่ผ่านมา

    I have attended Mr. Dissanayake's rally when he came to London. He is such a calm personality. Answers all the questions thrown at him without effort. Glad you are in his team. You are so convincing and sure of what you are talking about. Srilanka is fortunate enough to have leaders like you. I wish you success with all my heart.

  • @mohamedsanoon4595
    @mohamedsanoon4595 18 วันที่ผ่านมา +4

    Madam I wish u b our new prime minister

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 16 วันที่ผ่านมา +2

    හරිනි සහෝදරිය ජයම වේවා ❤ මාලිමාවට කෝටියක් ❤️ ජාතික ජනබල වේගයට ජයම වේවා ❤

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 18 วันที่ผ่านมา +2

    බුදුදහම ජීවන දර්ශනයක් දර්ශනයක්දේශ පාලනණය ට බුදුදහම ගාවන්න එපා මිනිසුන් සැවොමස්තුටින් ජීවත් වීම තම්‍ය් බුදුදහමින්පෙන්ව ඇත්තේ මාලිමාවට ජයවේවා

    • @KamalaPiyawathie
      @KamalaPiyawathie 17 วันที่ผ่านมา

      මාලිමාවට ජයවේවා!!!!!!!!!

  • @Sha-vt9io
    @Sha-vt9io 16 วันที่ผ่านมา +1

    Our country heading in our right direction. We all support you.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 17 วันที่ผ่านมา +3

    මමත් කාලයක් විමල් වීරවංස ලගෙ මහින්දලගේ කතා වලට රැවටිල උන් පස්සෙ ගිය කෙනෙක් 😢 හැබැයි මම මෙි පාර මාලිමාවට දෙනව 😢 මාලිමාව හරියට🎉🎉🎉 කලේ නැතිනම් අනිවාර්යයෙන්ම එයාලටත් විරුද්ධව වැඩ කරනව 😢😢😢😢

  • @pradeeplakmal6144
    @pradeeplakmal6144 11 วันที่ผ่านมา

    සියලුදේ සැබෑවුනා..ඔබ තුමියගේ කැපකිරීමට බොහෝම ස්තූතියි 🧭🧭

  • @hemadayananda
    @hemadayananda 18 วันที่ผ่านมา +6

    RATA ANURA TA KOTIYAK MALIMAWA TA JAYA JAYA WAWA DINAWAMU NPP DINAWAMU API ANURAPURAN ❤❤❤❤❤❤❤

  • @aselapiyananda487
    @aselapiyananda487 18 วันที่ผ่านมา +1

    හරිනි සමග හරි හරියට වැඩ කලහැකි ණැන ගුන බලෙන් යතු කාන්තාවො මාපිමාව පරාම ඉන්නව ❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilbandara9512
    @sunilbandara9512 18 วันที่ผ่านมา +6

    මේපාර ගම් නගර පිටින් මාලිමාවට තමයි .

  • @kumarans-s7c
    @kumarans-s7c 18 วันที่ผ่านมา +2

    🌺💖🇱🇰🧭🧭🧭🇱🇰💖🌺 ජයවේවා

  • @DulithVidusanka
    @DulithVidusanka 18 วันที่ผ่านมา +1

    මාරම දේශපාලන සමාජීය දැනුමක් තියෙන්නෙ❤️

  • @sugathsuriya
    @sugathsuriya 12 วันที่ผ่านมา +1

    හිරුනිකා, තලතා , පබා , ගීතා , පවිත්‍රා , වගේ නූගත් සෙට් එකක්‌ එක්ක තිබ්බම හරිනි කියන්නේ රටට වටිනා කාන්තාවක්.....
    රට ගැන හිතලා ඊලග පාර්ලිමේන්තුවට උගතුන්, බුද්ධිමතුන් යවමු.....

  • @DgsJayaratne-ns8dz
    @DgsJayaratne-ns8dz 18 วันที่ผ่านมา +4

    Api malimawa samagai ❤❤❤ jayawewa!

  • @스리랑카이.재.유.개
    @스리랑카이.재.유.개 11 วันที่ผ่านมา

    හරි ආඩමිබරයක් දැනෙනවා මැත්ණිය ජය වේ‍වා🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 18 วันที่ผ่านมา +8

    Harini❤❤❤❤

  • @SriyaHettiarachchi-d7d
    @SriyaHettiarachchi-d7d 17 วันที่ผ่านมา +1

    Teruvan saranai harini sahodariya jayaveva

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x 18 วันที่ผ่านมา +1

    ❤❤ 21❤නියත ජනපති අනුර❤❤🧭🧭❤

  • @kumaraUde
    @kumaraUde 18 วันที่ผ่านมา +2

    ❤❤❤❤ජයම වෙිවා

  • @msjayakody3232
    @msjayakody3232 18 วันที่ผ่านมา +3

    ගෑස් සිලින්ඩර් පිපිරීම 22 වැනිදාට පසුව ක්‍රියත්මක කිරීමට ඔවුන්ගේ ක්‍රමවේදයක් සකස්කර ඇත්නම්...... එනිසා පරිස්සම් වෙන්න. ඉන්ධන ආදී අනිකුත් දේවල් වැඩිවීමට සැලැස්මක් ඔවුන් සැලසුම් කර තිබ්බොත් ඒවාටද ලැහැස්තිවී සිටීම ආදිය ...... මේගැන කල්තියාම මහජණයා දැනුවත් කර තිබීමත් වැදගත්වේයැයි සිතමි. නැතිනම් පොරොන්දු කඩවීමක් වේ.

  • @LuckySirimanna
    @LuckySirimanna 18 วันที่ผ่านมา +1

    Worthy definition .👍⛳

  • @laksmanmapa8008
    @laksmanmapa8008 18 วันที่ผ่านมา +3

    අපේ ආදරණීය අනාගත අගමැතිනිය හරිනි මැඩම් ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nihalperera2755
    @nihalperera2755 18 วันที่ผ่านมา

    Amazing talented lady blessing you all 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹❤️we are on the way, )London) Nihal, nadi, nimila ,Rose and Douglas

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤ජයවේවා අනුර කුමාර දිසානායකට ජය වේවා මාලිනාවට❤❤❤

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 16 วันที่ผ่านมา

    ජයවේවා.. ජයවේවා.. ජයවේවා. ජයනියතයි.. N. P. P.. 🌹🌹🌹♥️♥️♥️.. අපේ.. අගමැතිණිය... හරිනි... සහෝදරිය.. බුදුසරණයි.. N. P. P.. ජයවේවා.. ජයවේවා ♥️♥️♥️

  • @KumarKumar-p5r
    @KumarKumar-p5r 11 วันที่ผ่านมา

    ගොඩාක් නිහතමානී කෙනෙක්..මමත් හරිම ආස චරිතයක්

  • @asankaa8252
    @asankaa8252 18 วันที่ผ่านมา +1

    The future of NPP got so much respect for her❤❤❤

  • @alokabandarageo6895
    @alokabandarageo6895 18 วันที่ผ่านมา +4

    Respect madam Harini. ❤❤❤❤

  • @LeonardNakandala
    @LeonardNakandala 18 วันที่ผ่านมา +1

    DEAR MADAM YOU ARE THE STRONGEST PILLAR OF MALIMAWA. LOVE YOU . ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumsalgado1777
    @kusumsalgado1777 18 วันที่ผ่านมา +2

    Yes, let us celebrate the victory of AKD/NPP on 22nd September without the noise of crackers! it will create tremendous environmental pollution, scare and kill living beings like birds, and other domesticated animals....so kind appeal to everyone to celebrate this great victory of the people without harming living beings, both human and animal.

    • @ricvibesinc1
      @ricvibesinc1 14 วันที่ผ่านมา

      Yrs that would be the ultimate example of good governance, ' I sincearly wish they actually bring in some laws against the unnecessary noise pollution in our island nation..

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb 18 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤ ඔබ තුමියටත් 💐

  • @chandraniwellivita473
    @chandraniwellivita473 12 วันที่ผ่านมา

    Obathumiyata godak adarei avanka nihathamani charithayak ❤❤❤❤❤❤

  • @InayaNazeer
    @InayaNazeer 17 วันที่ผ่านมา

    Thank You Mam good explanation

  • @pathumkumara5836
    @pathumkumara5836 11 วันที่ผ่านมา

    බුධිදීමත් උගත් රටේ ඉන්න ඉතා හොද දෙශපලනියාක් 🙏🙏🙏