Hybrid Battery = 750,000 ABS = 350,000 Total = 1,000,000.00 Petrol ltr = Rs. 347 ( 30.08.2023) Llts = 2873 Mileage =2873 x 23 average = 66100 Km Is this worth ?
If you're properly maintain Hybrid Battery you can drive alone for 250,000Kms without replacing it. When replacing you don't need to replace whole battery, you can do a scan first and then identify the weak cells and then replace them. ABS is not a common fault, it's a users fault. Most users don't care about the condition of the brake fluid. Bad moisturized brake fluid and aggressive braking pattern ruin your ABS system in any vehicle. I had an 2013 Aqua with 197,000Kms on it and I never faced any Battery and ABS faults. If you drive it smoothly Aqua does 27-33Km/l as a average fuel economy.
Like the fact u go indeep when reviewing a car..like speaking about maintenance, practicality and reliability Good work machan keep it up Try to do a Lc79 series review if possible...Peace
Oya pitipasse thiyena kade Roll mara rahai koi wele giyath unu unuwe badu thiyenne maluth hodatama dala thiyenne bala piatite meka dsnna un innawada😊😊😊😊
Hybrid wahanayk gann kalin Toyota lanka dala full body check up ekk karoth full details tikk gann puluwand, Ayya oyage number ek danwd mt wistar tikk den gann ona sago
මටත් Aqua එකක් තියෙනවා. Aqua ගනිද්දි මම නම් කියන්නේ Hybrid Battery බලන්න එපා කියල. මොකද ඔයාට Hybrid Battery එකක් Brand-new replace කරගන්නත් පුලුවන් ඕනනම්, Re-condition උනත් තියෙනවා හොඳ ඒවා. බලන්න ඕන වැදගත්ම දේවල් තමයි ABS එකයි, වහනේට ලොකු Accident වෙලා තියෙනවද කියන එක. මොකද ABS අලුතෙන්ම ගන්නත් නැති තරම්, Accident වෙලාද කියල නම් Inspection කරන තැනකට දාල බලවන්න ඕන.අනිත් එක අවුරුදු 3-4ක් වත් වහනේ පදින්න Idea නැත්නම් ගන්න එපා. මොකද Maintenance cost එක ටිකක් වැඩි.හොඳම දේ Hybrid Battery dead කාර් එකක් අරගෙන අලුතෙන්ම Battery එකක් Replace කරගෙන පදින එක.
@Pavani Nathani KM 20ක් විතර කරනව
@නතාලි මම වැඩට යන්න 20KM යනවා 25KM/L වැඩ කරනවා.ඊට වඩා දුර යනවනම් ඊටත් වඩා කරනවා.
G grade ekak da
@@nilupathushari782 mage S grade ekak thiyenne. Lagadi 900kms trip ekak giya. 22.75km/L wada kala.kadu palath walath giya.
Lll LLP oilóol9oóoóólo
කවදත් Gera up sl review සුපිරී ❤🔥
තව reviews ඉස්සරහට බලාපොරොත්තු වෙනවා 💪
ඒකම review ඒක පස්වතාවකට වැඩිය බලලා තියෙනවා 🙏
❤️
මම බලපිටිය හොස්පිටල් යනකොට දැක්කා අයියා video එක කරනවා මීට කලින් විදියො බලලා නැ අද තමයි හම්බුනේ. 🦾🖐 දිගටම කරගෙන යන්න සුපිරි
Thanks brother❤️
පිටු පස සිට්එක යට අැති පැන් එක ගැන කිව්ව මදි සෙවා කිරිමේදි කල යුුතු නොක ල යුුතු දේ ගැනත් දැනුවත් කරන්න ,,ස්තුති
මාස 4කට පස්සෙ වීඩියෝ එකක් දාල 😍 දැන්වත් දිගටම ඕනෙ වීඩියෝ 💪
ඔව් ඔව් කොල්ලෝ. ඉස්සරහට වීඩියෝ එනවා. ❤️
Brother vehicle review කරනකො සද්ද බද්ධ නැති තැනක කරානම් හොඳයි නේද, මුහුදු බලන්න එහෙම travel channels තියෙනවානෙ. මේ මගෙ අදහසක් විතරයි , ඔබට ජය 🙏
Thank you ❤️ api e gana balannan🙌🏾
මිනිස්සු ඒකාකාරි දේවල් වලට කැමැත්ත දක්වනවා අඩුයි brother.... අලුත් විදිහට කරන්න අලුත් දෙවල් අත්හදා බලන එක වටිනවා 🙂❤️
@@PamodithMaduwantha පල හුත්තා 😂
Gamanak yanakota athule padayak giyothamae podie kiyla therenne
35 -45 LKS අතරෙ ගිය වාහන
30tath thibba 🥲
@Kushan Hewawitharana ආයේ අඩුවෙයිද?, 35 කටවත් ?🥲
Review එක පට්ට...❤❤
❤️
Hybrid Battery = 750,000
ABS = 350,000
Total = 1,000,000.00
Petrol ltr = Rs. 347 ( 30.08.2023)
Llts = 2873
Mileage =2873 x 23 average = 66100 Km
Is this worth ?
machan wht meaning this one
If you're properly maintain Hybrid Battery you can drive alone for 250,000Kms without replacing it. When replacing you don't need to replace whole battery, you can do a scan first and then identify the weak cells and then replace them. ABS is not a common fault, it's a users fault. Most users don't care about the condition of the brake fluid. Bad moisturized brake fluid and aggressive braking pattern ruin your ABS system in any vehicle. I had an 2013 Aqua with 197,000Kms on it and I never faced any Battery and ABS faults. If you drive it smoothly Aqua does 27-33Km/l as a average fuel economy.
මටත් ඇක්වා කර්එකක් තියෙනවා කාර්එකේ යතුර ඇතුලේ ලොක්කේක
අරින්නේ කොමද
තෙල් kochchara karanavada
Like the fact u go indeep when reviewing a car..like speaking about maintenance, practicality and reliability
Good work machan keep it up
Try to do a Lc79 series review if possible...Peace
Nice to see you after a long time !. Good review.
Thank you❤️
ekama vehicle eka hamoma review karana eke samanaya hamoma danna dewal kiyan nathiwa vehicle eke gana kauruth nokiyana dewal kiwwoth hodai neda
Api e gana balannan❤️
Crv plz😢😢😢
After long time..
දිගටම videos upload කරන්න
Karannan ❤️
me 2013 neda, dan kiyak wenawada me wahane, mata ganna danna tanak kiyanna puluwanda , thank you
Naki toyota japanek aran padina un dannawa eke gamma
Ground claeance eka gana kiwwa eka niwaradi karanna
Apen waradi deyak kiyala thiyanawanan niwaradi karanna❤️
Defender video ekk one aiye ❤❤
Karamu❤️
0:32 background එක පොඩ්ඩක් බලන්න 😂😂😂
Dakke na wage yanna lamayo 😂
Oya pitipasse thiyena kade Roll mara rahai koi wele giyath unu unuwe badu thiyenne maluth hodatama dala thiyenne bala piatite meka dsnna un innawada😊😊😊😊
Oya danna vikunana aqua akak nadda
ai garage ekkta giyama aqua 5,6 thinne
🧐🧐
Very good explanation
Thank you❤️
බැට්රිය හොද ඒකක පෙට්‍රල් ලීටරයට කීයක් යන්න පුලුවන්ද අයියේ.
27-40Km/l in Eco mode
Can u plz do a fit review? 2011 or 2012.
Prius 2nd gen review එකක් කරමු
Try ekak dennan🙌🏾
20 series
Aqua modifications video ekakuth karana...
Hybrid wahanayk gann kalin Toyota lanka dala full body check up ekk karoth full details tikk gann puluwand, Ayya oyage number ek danwd mt wistar tikk den gann ona sago
අපිට තිබ්බා.දැන් axio එකක් තියෙන්නේ
Axio hybrid ekkda? දෙකෙන් මොකක්ද සාමාන්‍යයෙන් comfort bro
@@cmci9441 axio එක
@@pansindujayasundara697 year mokak da? Car eke fuel consumption kohomada ?
@@agampodipasindumangaladezo5547 2008 ,14 km per litre
@@pansindujayasundara697 👍 mage thiyenne 2007 x grade 1k eketh 14k wage thamai karanne
insight එක් දෙන වීඩියෝ එකක් ඕනේ අංකල් 😁😉😎
Ok putha😜😅
Aqva vahana vala greds gena vena venma thani vedio ekak karann puluvanm godak vatinava mr.
2012 ඉදන් 2014 වෙනකන් grades තුනක් තීනව. Highest ම grade එක G grade එක. ඒකෙ opinion ටිකක් වැඩී. Arm rest , head light washer , 6 air bags wage එනවා. ඊට පස්සෙ තියෙන්නෙ S Grade එක . ඒකෙ අර G grade එකේ කියපු options නැහැ . අනිත් Grade එක තමයි L Grade එක. ඒකෙනම් option ටිකක් අඩුයි. Power shutter හම්බුවෙන්නෙ front passengers ලට විතරයි .rear wiper එකත් නැහැ . ඒවගේම Seat වල colours Grade එකෙන් Grade එකට වෙනස් වෙනවා. 2015 පස්සෙ x urban කියලත් ආවා.
Thanks kavindu e kiyanne g gred eken pasee s ekada hoda l greds eka vedak na neda
@@maleeshanirmad4777 ow. L grade එකනම් ගොඩක් අඩුයි ලංකාවෙ. G grade S grade දෙකම අවුලක් නෑ . දෙකම සුපිරියි. 🙂
Suzki celerio ekak view karanna ayye
Aniwa gennan (Y)
Perodua elite Viva ekaka review ekak one bro😍
Karamu bro❤️
4:37 scooter pora asahanakarayek. boruwata video ekt disturb wenna horn karanawa
Machan ethana podi kenek issaraha thiyan yanne. Podi ekkena horn eka gaha gaha yanne.
Hyundai eon eke review eka oni
Try ekak dennan❤️
Aiye oya karana job eka mokadda
Apiyannam saho battery eka marukaraganna salli dennakoo 😂
Salli nane mahaththayo 🤭
awurudu 8 ta abs accmulatour kiyaonadha?
Fit shuttle gp2 eka one aniwa😁✌
Full try eka denawa (Y)
toyota hilux 2012 review ekak oona
Try ekak dennan
Machan mazda 3 gana review ekk one
Try ekak dennan bro❤️
Hii bro mage wahane abs eka gihin thiynne ehema tika dawsakata elawwoth awlak wei da hybrid batrry ekata?
Battery and ABS අතර සම්බන්දයක් නැ. Regenerative braking කියන්නේ gearbox එකේ motors වලින් slow වෙන්නේ වාහනේ.
Toyota IST gane review akak karamuda
Full try ekak denawa bro ✌🏼️
ayye මේ කලේ ගන්න එක පාඩුවක් වේයිද, 1st vehicle එක. ඉස්සරහට තව ගනන් යයි කියල හිතෙනවා, leas එහෙමත් දැන් ගනන් නේ
Matath oya prasnemai thiyenne
car ekak gaththada
@@dr.nilankakas3737 naha gaththe na, thawa adu wei wage neda. denuth G grade 1k 60-63 neda yanne.
oyage contact ekak denna fb wage
Oka mona gred
S limited
ape Gama Balapitiya😍
Nice❤️❤️
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
Thank you ❤️
Gp2 එකක් අනිවා ඕනෙ
Ela❤️
Ambalngoda neh 👌
Fuel economy eka kohomd?
Ape trip eke average kara 25kmpl highway ekei galle road ekei.. total distance 400+ kms
Thanks
CHR ❤
Jonathon warnakulasooriya on
❤️❤️
❤️
Repir enawane ☝️ ඉක්මනට 😲
Maintenance anuwa thamai.. eka ona vehicle ekakata adalai
❤️❤️❤️❤️
❤️
👌👌👌👌👌
❤️
❤️👍
❤️
💪💪💪💪💪💪
❤️
❤️👍
❤
❤❤