මම කොන්ඩය වවා ගත්ත විදිය බලන්න . ඔයාලත් try කරලා බලන්න | Piumi Srinayaka Hair treatment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #paara dige #actress #television #tele drama #movie #piumi srinayaka #rukshana #2022 #hair #hairtreatment #oiltreatment #dandruff #beautiful #longhair

ความคิดเห็น • 440

  • @kavindinavodya2508
    @kavindinavodya2508 2 ปีที่แล้ว +125

    අක්කිත් ලස්සනයි..අක්කිගෙ කොන්ඩෙත් ලස්සනයි...අක්කිගෙ ඇක්ටිනුත් ලස්සනයි 🥺❤️ මන් ගොඩාක් ආදරෙ කරන චරිතයක් තමයි පියුමි අක්කී😘 හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕනී...බුදු සරණයි අක්කි 😍

    • @sangeethniranjan4930
      @sangeethniranjan4930 2 ปีที่แล้ว

      Akke me oil eka gala nanna onida newata passe ganna berida

  • @erandimadubashini5058
    @erandimadubashini5058 2 ปีที่แล้ว +32

    ලස්සන නිලියක්..එත් ඇත්තෙන් ජිවත් වෙන ඔනැම කෙනෙක්ගෙ කලා ජිවිතය තාවකාලිකව නෙමෙ ස්තිරවම ඉදිරියට යනවා..මිනිස්සු පිනවන්න රගපෑවට..මිනිස්සු බොරුවෙන් අන්දන්න රගපාන්න එපා. කලා ලෝකෙ එහෙම අයට පාර වැහෙනවා..ඉරිසියාවට නෙමෙ කිව්වෙ..බොරු කිව්වට දැන් ම්නිස්සු මෝඩ නැ..ලස්සනයි.❤️

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 2 ปีที่แล้ว +50

    හරිම නිහතමානී චරිතයක් ...ම්ං ආසයී අක්කා ඔයාට ඔයා ගොඩක් වැදගත් ....තමන්ගේ අතීතය හොඳට මතක කෙනෙක් ....කවදාවත් වරදින්නේ නෑ හැමදාමත් සතුටින් ඉන්න පුළුවන් ❤️❤️

    • @raveenaravihari2947
      @raveenaravihari2947 2 ปีที่แล้ว +3

      Mona nihathamani kamakda bola. Ubalata pissuda.me wage ayath innawane yako attamai

    • @shashikaekanayaka6181
      @shashikaekanayaka6181 2 ปีที่แล้ว +1

      @@raveenaravihari2947 🤙

    • @priyadarshi7770
      @priyadarshi7770 2 ปีที่แล้ว

      @@raveenaravihari2947 ekanm etta.konde wawagatta vidiyath borune karanne.owa karala nowe.rewetena ayatanm hodai

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +10

    මෙයාගේ කොන්ඩෙ කොහොම උනත් හිසට හොද ඖෂධ මේවා .👍👍👍👍

  • @sasininipunika3629
    @sasininipunika3629 2 ปีที่แล้ว +14

    Hair extentions ටික අයින් කරලම කොන්ඩේ වවාගන්න විදිහ පෙන්නුවන්ම් මීට වඩා වටිනවා. පව් ලංකාවේ මිනිස්සු ඔයාලා වගේ tv එකේ පේන්න ඕනෙම කෙනෙක්ගේ පිටත් පෙනුමට රැවටිලා, කියන ඕනෑම දෙයක් අන්ධභක්තියකින් විශ්වාස කරනවා. එහෙම අයට ඔයාලා මේ දෙන්නෙ හැරිම වැරදි ආදර්ශ. බොරු කිව්වර කමක් නෑ කාටවත් හානියක් නොවෙන දේවල් වලට. බහුතරයක් මිනිස්සු ඕව දැකල නිකන් ඉන්නෙ නෑ, මේකේ comments ටික කියෙව්වම ඒක හොදට පේනවා. උපතින් ලැබුන පෙනුම වැඩි කරගන්න අපි කවුරුත් කැමතී. ඒක නිසා බොරු කියන්න කලින් හොදට කල්පනා කරන්න ඊලග ආත්මේදී ඔහොම තියා කොන්ඩයක්වත් නැතුව උපදී මිනිස්සුන්ට බොරු දේවල් පෙන්නල. 😑😑😑😑

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 ปีที่แล้ว +2

      ඔව් අපි ත් දන්නවා මේ විග් එකක් මෙයාගෙ කොන්ඩෙ ත් අපි දෙකලා තියෙනවා

    • @sampathkarunarathna4576
      @sampathkarunarathna4576 ปีที่แล้ว

      මෙයාගේ පිටි කල පොල් කිරි කතාව වගේ තමයි

  • @shinyperera9231
    @shinyperera9231 2 ปีที่แล้ว +56

    ඔව් මෙහෙමම තිබ්බා මගේ කොන්ඩෙත් තෙල් ගාලා මුකුත් ගාලා නෙමේ hair extensions දාලා තිබුන කාලේ.ඒත් දන්න හැමෝටම කියන්නේ තමන්ගේ තියෙන කොන්ඩේ තෙල් ගාලා සාත්තු කරන්න.මෙහෙම ඒව දැකලා hair extensions දාන්ඩ එපා ඔලුව ගොඩක් damage වෙනවා හිස්කබල තුවාල වෙනවා ඔලුවට දරන්න අමාරුයි hair extension එකේ බර. කවුරු කොහොම video දැම්මත් ඒක ඇත්තටම ඔලුවේ තියාගන්ඩ ගොඩක් අමාරුයි. තමන්ගේ තියන කොන්ඩේ ආරක්ශා කරගන්න. කොහොම නමුත් මේ video එක වටිනවා. ස්තුතියි

    • @madhuu7752
      @madhuu7752 2 ปีที่แล้ว +1

      මෙයා එහෙම එකක් කරලද තියෙන්නෙ මේ කොන්ඩෙට

    • @sandamali2653
      @sandamali2653 2 ปีที่แล้ว

      Ane මටත් kiyannako e mokakda kiyala danne නැති නිසා අහන්නෙ

    • @nethmininisal7836
      @nethmininisal7836 ปีที่แล้ว

      Hair extensions කියන්නෙ මොකක්ද කියන්නකෝ

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ
    @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว +74

    තෙල් එක අතගාන විදිහට තේරෙනවා කවදාවත් තෙල් එකක් හදලා නැහැ කියලා ...

    • @Super..league-h6x
      @Super..league-h6x ปีที่แล้ว +3

      ඔයාට හොදට අතගාල පුරුදු පාටයි😂😂

  • @narmeegirl442
    @narmeegirl442 2 ปีที่แล้ว +70

    අනේ ඇත්තදූ.....පව් ඔයා...80,000 thibba nan extension daganna puluwan apita oya konde දෙබෑකරලා ඔය paste එක දාල පෙන්නන්න...එතකොට විශ්වාස කරන්නන්....ජීවිතේම බොරුවක්

    • @sandamali2653
      @sandamali2653 2 ปีที่แล้ว +1

      E කියන්නේ මේක බොරු ekakda

    • @narmeegirl442
      @narmeegirl442 2 ปีที่แล้ว +2

      ඔව් අනිවාරයෙන්ම

    • @queensanku5615
      @queensanku5615 ปีที่แล้ว +1

      @@sandamali2653 ඔව් අනේ බොරු මෙයා කොන්ඩෙ extension දාගෙන ඉන්නෙ 🤮🤮බොරු කියද්දි අප්පිරියයි

    • @sandamali2653
      @sandamali2653 ปีที่แล้ว

      @@queensanku5615 කියලා වැඩක් නෑ

    • @nishubabe3491
      @nishubabe3491 ปีที่แล้ว +1

      @@sandamali2653 ow anee boru ekk ..man me akkata asai eth mek nm boruwk

  • @nipunikaushalya1799
    @nipunikaushalya1799 2 ปีที่แล้ว +68

    ඇයි මෙහෙම බොරු කියන්නේ Hair extension කරලා තියෙන්නේ salon zero eke photos වල මමත් දැක්කා😂😂😂😂😂 බොරුවට මිනිස්සු රවට්ටනවා ඔහොම කොන්ඩේ හදා ගත්තේ salon zero පිහිටෙන්😅

    • @yasasmamakalandana1551
      @yasasmamakalandana1551 2 ปีที่แล้ว +2

      🤣

    • @hansanimaheshika9361
      @hansanimaheshika9361 2 ปีที่แล้ว +2

      Ammo aettd

    • @indirapriyadarshani6773
      @indirapriyadarshani6773 2 ปีที่แล้ว +2

      Ow mat dakala teyenava

    • @thushanipriyanka995
      @thushanipriyanka995 2 ปีที่แล้ว +2

      👍

    • @sujanibandara3568
      @sujanibandara3568 ปีที่แล้ว +1

      හෙයාර් එක විතරක් නෙමෙයි ස්කින් එකටත් ඉන්ජෙක්ෂන් ගහලා නේද අමුතු කලර් එකක් තියෙන්නේ

  • @malshibandara1715
    @malshibandara1715 2 ปีที่แล้ว +20

    Extension දාලා නේදා අක්කි ඔයා ඉන්නේ 🥲🥲

  • @noofa92
    @noofa92 2 ปีที่แล้ว +97

    බොරැ උල්පත කාලයක් දකින දකින cream එක pramot කරා මෙක ගාලා සුදුවුනා කිය කිය අනේ මන්දා දැන් extensions දාගෙන රගනවා

    • @k.s.m.c.shesha5850
      @k.s.m.c.shesha5850 3 หลายเดือนก่อน +1

      ඒක ඔයා ප්‍රශ්නයක් කර ගන්න එපා. ඒක එයාගේ නිදහස ❤

  • @tharugamage2800
    @tharugamage2800 2 ปีที่แล้ว +95

    මේ ඔයාගේ natural hair එක නෙවෙයි කියලා දන්න අයත් ඉන්නවා. ඔයා ආස කරන කෙනෙක්. ඔහොම බොරු කරනකොටනම් අප්පිරියයි

    • @nethz73
      @nethz73 2 ปีที่แล้ว

      hair Exetention krld

    • @asras3552
      @asras3552 2 ปีที่แล้ว

      Eka aththa👍

    • @manojarajapura937
      @manojarajapura937 2 ปีที่แล้ว

      👍

    • @shehaniomaya3143
      @shehaniomaya3143 ปีที่แล้ว

      ඔව් 😂😂😂 ඒත් රැවටෙන ගොන්නුත් ඉන්නවනෙ ඕන තරම්

    • @garaj8465
      @garaj8465 ปีที่แล้ว

      අනේ ඔව්

  • @studyvlogwithakesha5411
    @studyvlogwithakesha5411 2 ปีที่แล้ว +4

    Akki issara look eken dn look ekata translation une kohomda kiyannako oya dn harima lassanai issarata wada.mn nam harima kemathi kenek oya. Plz kohomda kiyannako api inna widiya poddak change kara ganne. Skin type, hair style, body me hemadeyakma

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +34

    තැන්කූ අක්කේ ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි 😍❤️

  • @thilinidilshara6825
    @thilinidilshara6825 2 ปีที่แล้ว +30

    ඔහොම බොරු කියන්න එපා..ඔයා කොහොමහරි ලස්සන උනානේ.හැමෝම කැමති ලස්සන වෙන්න..ඒකෙන් ප්‍රයෝජන ගන්න එපා..ඔය වගේ බොරු කිරීමෙන් කාගෙ හරි රූප සම්පත්තියකට හානියක් උනොත් ඔයාට වෙන්නෙ ඊලග බවයේදී..අපිරියපිලිකුල් කැත රූපයක් ලැබෙන එක...කාගෙවත් රූපයක් විනාස වෙන බොරු කරන්න එපා..මේ තෙල හැදිල්ලයි..මේකෙහොද නරකයි මං දන්නෙ නම් නෑ...ඒත් ඔයා ඔහොම ඉන්නෙ.කුතිම දේවල් වලින් නේ..

    • @naveentharaka7937
      @naveentharaka7937 2 ปีที่แล้ว +1

      Irisiyawa 😂 🤭habai kiwwa eka atta

    • @pabasaradevindi1483
      @pabasaradevindi1483 2 ปีที่แล้ว +3

      හැබැයි උලු හාල් ,කරපින්චා හොද දෙයක් ...කොනඩෙට ..තෙල් හිදිනකොට අනිවාර්යයි...උලුහාල්

    • @sasininipunika3629
      @sasininipunika3629 2 ปีที่แล้ว

      හරියටම හරි, ඔහොම බොරු කියලා මිනිස්සු රවට්ටල views ගන්න බලන් මිනිස්සු අන්දන එකේන් මුන් මොන ආතල් එකක් ගන්නවද දන් නෑ, අප්පිරියයි මුන් නිලියොද🤮🤮🤮🤮

    • @sandamali2653
      @sandamali2653 2 ปีที่แล้ว

      Aththamai meya edawaswalabalanna one හැටි dan lassana wela thawa boruth kiyanawa

  • @nimtharu5779
    @nimtharu5779 2 ปีที่แล้ว +150

    ආසම කෙනෙක් අහුවෙන බොරු කියද්දි නම් එපාවෙනවා 🥲 ඔයාගෙ hair extension කියලා බහුතරයක් දන්නවා ..එහෙම එකෙ බොරු කියන්න එපා ඉතින් ...ඕවාත් යූස් කරනවා ඇති ඒත් දික් උනෙ ඕවා ගාලා නෙවෙයි 🥴

    • @ireshazoysa2952
      @ireshazoysa2952 2 ปีที่แล้ว +8

      ඇත්ත

    • @kamalmanthilaka633
      @kamalmanthilaka633 2 ปีที่แล้ว +5

      Aththa eeka nm 😂

    • @nimtharu5779
      @nimtharu5779 2 ปีที่แล้ว +2

      @@kamalmanthilaka633 api modayo kiyala hithanne 🥴

    • @randiniradishka7538
      @randiniradishka7538 2 ปีที่แล้ว +4

      ඇත්ත,,,,, බොරු කියනකොටනම් කවුරු වුනත් එපා වෙනවා,,, extension කියලා හොදටම පේනවා,,,
      මිනිස්සුන්ගෙ ආදරේ මෙයාලා විසින්ම නැති කරගන්නෙ මේ වගේ බොරු කියලා එයාලමයි..
      Treatment ටික නම් හොදයි..

    • @beautyengel412
      @beautyengel412 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත තමයි දැක්කම හොදටම තෙරෙනවා majic වගේ කාගෙවත් කොණ්ඩේ දික් වෙන් නෑ කොණ්ඩේ මහත් වෙන්නෙත් නෑ එක පාරට

  • @kanchanasamanmalee310
    @kanchanasamanmalee310 2 ปีที่แล้ว +34

    හරිම ආදරේ කරපු චරිතයක් ..අද නම් එපා වුනා පච අතාරින විදියට.

    • @keshalyarajapaksha4063
      @keshalyarajapaksha4063 ปีที่แล้ว +5

      මං නම් හිතන්නේ නෑ.. මොකද මටත් තෙල් ගෑවම කොන්ඩෙ හැදිලා තියෙනව හොඳට

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 2 ปีที่แล้ว +99

    බොරු කියන්න එපා extension කරලා ඉන්නේ😂 ඔයාගේ කොණ්ඩේ extension කරපු දවස්වලම කට්ටිය අහලා තිබුණා කොහොමද කොණ්ඩය වවා ගත්තේ කියලා, මම ඒ දවස්වලම කීවා extension කරලා ඉන්නේ කියලා, බොරු බේගල් කියන්න එපා ඕවා පාවිච්චි කළා කියලා

    • @rasikapushpangani6161
      @rasikapushpangani6161 2 ปีที่แล้ว +1

      Oya balan hitiya ne wow🤣🤣🤣🤣

    • @rasikapushpangani6161
      @rasikapushpangani6161 2 ปีที่แล้ว +3

      @@thishuhimahansa9724 🤟🤟🤟

    • @33pramoth35
      @33pramoth35 2 ปีที่แล้ว +26

      අනේ මෙහෙමත් එළ දෙන්නු.තව වාද කරගෙනත් එන හැටි😂😂😂ගිහින් පොඩ්ඩක් salon zero එකේ ෆොටෝ බැලුවනම් හික් ගෑවෙයි.දන්න රෙද්දකුත් නෑ කයිය නම් කොහොමද
      මෝඩ උනාට අව්ලක් නෑ පෙන්නන් එපා🤭🤭🤭

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +16

      @@rasikapushpangani6161 බලන් හිටියා තමයි මෝඩ ගෑනියේ. Salon zero එකේ සුරිත්ගෙන් ගිහින් අහපන් ඕනනම්. ඌට පුපෙනුත් හිනා ඇති මේ වීඩියෝ එක දැක්කම 😂

    • @rasikapushpangani6161
      @rasikapushpangani6161 2 ปีที่แล้ว +1

      @@dilmiperera8827 🤣🤣🤣🤣

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +20

    මමත් දෙහියි උලුහාලුයි තම්බලා තමා කොන්ඩෙට දාන්නෙ ඇත්තටම ගොඩක් හොඳයි . සතියකට සැරයක් කලහම ඇති . දෙහි ගොඩක් දාන්න එපා කොන්ඩෙට හොද නෑ . සාමාන්‍ය දෙහි ගෙඩියකින් බාගයක් ඇති 😍❤️

    • @madhukasampath8083
      @madhukasampath8083 2 ปีที่แล้ว

      Konde wewenawada

    • @danushimaanuradhani5399
      @danushimaanuradhani5399 2 ปีที่แล้ว

      ඔව් ගොඩක් හොදයි මේක.මාත් දානවා.මගේ කොන්ඩේ දිගයි.හැබැයි මේවා ගාලා කියලා නම් කියන්නේ නෑ.මොකද ඒක බොරුවක්.මේකෙන් හොද පෝෂණයක් ලැබෙනවා.හිස්සොරි වලට හොදයි.

    • @nethmininisal7836
      @nethmininisal7836 ปีที่แล้ว

      මමත් ලයිමි කියල shampo එකක් තමයි පාවිච්චි කරන්නේ එකෙත් තියෙන්නෙ දෙහි,උලුහාලුයි දෙහිනම් ගොඩක් කොන්ඩෙට හොද නෑ සැරයි එ උනාට උලුහාල්නම් කොන්ඩෙට ගොඩක් හොදයි මගේ කොන්ඩෙනම් ඒ shampo එකට දැන් ටික ටික දින් වෙනවා

  • @chanchaladilrukshi2667
    @chanchaladilrukshi2667 2 ปีที่แล้ว +35

    ජීවිතේම බොරුවක් කරගත්ත කෙනෙක්.. ඊර්ෂ්‍යාවට කිවුවා නෙමෙයි.මෙයා extensions දාලා ඉන්නේ

    • @chathuchathu7554
      @chathuchathu7554 2 ปีที่แล้ว

      Hm

    • @ahinsaahinsa5271
      @ahinsaahinsa5271 2 ปีที่แล้ว

      Ow eka aththa extensions dala

    • @isharaanuranga68
      @isharaanuranga68 2 ปีที่แล้ว +1

      @@ahinsaahinsa5271 na eya dala na oyage atta konde eyage ammaget konde digai balandako eya gamaka කෙනෙක් ne

    • @chanchaladilrukshi2667
      @chanchaladilrukshi2667 2 ปีที่แล้ว

      @@isharaanuranga68 Balanna salon zero page eka

    • @HarshaniDilhani-o5h
      @HarshaniDilhani-o5h 4 หลายเดือนก่อน

      ඇත්ත තමයි මටත් මතකයි කොට කොන්ඩෙ යක් තිබුණේ සමහරක් විට දික් වෙන්නැති

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +31

    අම්මෝ මේකිගේ පච. සැලොන් zero page එකට ගිහින් බලන්න මේකී extension දාන්නේ එතනින්. උඹට හෙන ගහනව බන් අහිංසක කෙල්ලො රවට්ටනවට.උඹේ ජීවිතේම බොරුවක්.

    • @musicAMBALAMA
      @musicAMBALAMA 2 ปีที่แล้ว

      Mn hithuwe meya kiynne aththak kiyl sahoo ☹️🤦

  • @iroshasandamali3014
    @iroshasandamali3014 2 ปีที่แล้ว +16

    අනේ නිකන් බොරු දාන්න එපා. ඔය hair extension ekak. අර සුදු වෙන්න කහ ගෑවා වගේ තමයි

  • @PLMS583
    @PLMS583 2 ปีที่แล้ว +4

    මම ආසාවෙන් බලාගෙන හිටියා මේ වීඩියෝ එක මගේ නංගි...ඔයාට ගොඩක් පින් මැණික❤️😇හැමදාම සතුටින් මේ වගේ තවත් ලස්සන වෙන්න..ආදරෙයි පැටියෝ❤️❤️

  • @Koreandramalovers-v9e
    @Koreandramalovers-v9e 2 ปีที่แล้ว +19

    අනෙ අක්කෙ ඔයා හාරිම ලස්සනයි මම ගොඩක් කැමති ඔයා ඉන්න විදිහට එත් අක්කෙ hari extencions දලා නෙ තියෙන්නෙ hari extencions ekka godak lasanai. salon ziro එකෙන් නෙ කරෙ මම දැක්කා අපෙ අක්කාත් දැම්මා oya extencions හැබැයි ගොඩක් කල් තියාගෙන ඉන්න බැරි වුනා එ දාපු කොන්ඩෙ ගොඩක් ගියා ඇත්ත කොන්ඩෙටත් ගොඩ හානි වුනා . කොහොම වුනාත් අක්කා ලස්සනයි අක්කාට බුදු සරනයි ❤️

    • @padmaekanayake1134
      @padmaekanayake1134 2 ปีที่แล้ว

      ඒ කියන්නේ මෙයා බොරු කරන්නේ නේද

    • @adithyadewmini1105
      @adithyadewmini1105 2 ปีที่แล้ว +2

      @@padmaekanayake1134 ow boru

  • @33pramoth35
    @33pramoth35 2 ปีที่แล้ว +32

    අනේ ඇයි අක්කෙ ඔහොම බොරැ කරන්නෙ.එපා කරවන්න එපා ඔයාව.හොඳටම පේනවා ඔයාගෙ කොණ්ඩෙට hair extension කරලා කියලා.අනික කොටට තිබුන කොණ්ඩෙ එක පාරටම දික් උනාම ඔයා ලස්සනට ඒක කරගෙන කියලත් අපි හිතුවා.ෂික් මීට වඩා කොච්චර ලස්සනද ඇත්තම කියලා තවත් කෙනෙක්ට උපකාරයක් උනා නම්.

  • @salanirasanjali7834
    @salanirasanjali7834 2 ปีที่แล้ว +7

    අක්කි use කරන shampoo,conditioner ගැනත් කියන්නකෝ

  • @ruwi877
    @ruwi877 2 ปีที่แล้ว +1

    Harima lassanai nangi oya…math asama girl kenek oya…nangi thanks man inne wenath rataka..oyage me video eke vidiyata math summer ekedi kerannam dehi,uluhal kondet..
    Asai oyage school kale photo balanna dawasaka apita e video ekath keranna…
    Oyata puluwan nam vitarak nangi whiting cream ganath keranna…mulu agatama galapena alepa keranna puluwan subhavika sathkath kiala denna..thanks nangi budusaranai oyata ❤️❤️❤️

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 ปีที่แล้ว +9

    ගොඩක් හොද අදහස් ටිකක් අක්කි 💗💗💗💗😍😍💐💐

  • @rashminimesha6643
    @rashminimesha6643 2 ปีที่แล้ว +3

    Thank you akki video eka dammata❤️👍

  • @hansaninisansala8675
    @hansaninisansala8675 2 ปีที่แล้ว +4

    ඉදකිම් ගෑනුනම් ඔහොමමයි. සුදු වෙන්න මොබාද ගෑවෙ ඇහුවොත් කහ ගාන්නෙ කියයි. කොන්ඩෙ බොරු කොන්ඩයක් තියන් කියනවා පට්ට පල් බොරු. මොකටද දෙයියනෙ මොහෙම පට්ට පල් බොරු කියන්නෙ.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +45

    ඇත්තටම අක්කි ඔයාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි .. මන් කලින් හිතුවේ අක්කි extension use කරලා කියලා.

    • @madushika6398
      @madushika6398 2 ปีที่แล้ว +15

      Extension tami.

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +27

      Extension තමයි. මෙයා ලෝක බොරු කාරියක්. Salon zero page එකට ගිහින් බලන්න මෙයා කරපු extensions.

    • @shakila_R
      @shakila_R 2 ปีที่แล้ว +8

      ayyo hair extensions 🤦🏽‍♀️🤦🏽‍♀️

    • @sanusanu5621
      @sanusanu5621 2 ปีที่แล้ว +1

      @@dilmiperera8827 ko nane

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +4

    අනේ අක්කි මේ වගේ ඔයාගෙ beauty videos ගේන්න්කො

  • @sumuduchathurika6498
    @sumuduchathurika6498 2 ปีที่แล้ว +2

    ඇයි යකෝ මුන් මෙහෙම බොරු කියන්නේ..selon zero එක ගැන දන්නෙ නැති අයට හොදයි ඉතින් .😬😬
    මීට හොදයි selon එකට ගිහින් video එකක් කලා නම්

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +2

    මෙයාගේ කොහොමත් හෙන බොරු පොශ් සීන් එකක් තියනවා කොපි චැට් එකේදිම දවසක් ඒක එලි උනා මොනා උනත් ඉතින් ලස්සනයි අක්කා කාට හරි දෙයක් කියලා දෙන එකත් ලොකු පිනක් ඒත් බොරු කියන්න එපා

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +3

    අක්කියෝ මේ උලුහාල් බැදපු උලුහාල් ද... ඔයාට ගොඩක් ආදරේ ..පාරදිගේ නාට්‍ය ලස්සනට ඇක්ට් කරනවා..විශේශයෙන් මගේ නම මයි තියෙනෙත් ආදරේ ඔයාට..❤

  • @lakshikaherath2379
    @lakshikaherath2379 2 ปีที่แล้ว +4

    බලන් හිටපු video එකක් thank you අක්කී. 😘💓

  • @ashikasewwandi651
    @ashikasewwandi651 2 ปีที่แล้ว +13

    කොන්ඩෙ ලස්සනයි ඔයාගෙ. Extension කරල කියල දන්නවා. Extension කරලත් හැමෝටම ඔහොම ලස්සනට තියාගන්න බෑ.ඉතින් ඒ හින්ද බොරු කියන් නැතුව ඇත්තම කියල extension එක maintain කරන විදිහ කියල දුන්නනම් කොච්චර හොදද.මන් හිතුවෙ නෑ ඔයා ඔහොම බොරු කියන කෙනෙක් කියල.ගෑනු ලමයි හැමෝම ආසයි ලස්සන කොන්ඩෙකට.මේ වගේ බොරු video කරල රවට්ටන් නැතුව මෙහෙම video එකක් නොකරම හිටියනම් හොදයි

  • @sppereira224
    @sppereira224 2 ปีที่แล้ว +33

    ඔයාට හරි කැමතීයි.ඒත් ඇයි මිනිස්සුන්ව මෙච්චර රවට්ටන්නෙ....ඔයා ඒවාකරනව ඇති...ඒත් ඕක hair extension එකක්🤣🤣🤣🤣සැලොන් එකත් කියන්නම් ඕන නම්.🤣🤣ආස අය උනත් එපා වෙනව අල්ලෙ පැලවෙන බොරු කියද්දි... extension කරල ඉන්නෙ කියල treatment එක කියන්න තිබ්බ😩

    • @wasanthadisanayaka1271
      @wasanthadisanayaka1271 2 ปีที่แล้ว +2

      English hariyta liyanna beri Nam sinhala use katannko.

    • @sppereira224
      @sppereira224 2 ปีที่แล้ว +11

      @@wasanthadisanayaka1271 english පාඩමක් නෙමෙයි මේක🤣🤣🤣🤣..hope u could understand....
      Please ඔයාට singlish type කරන්න බැරි නම් සින්හලෙන් ටයිප් කරන්නකෝ

    • @cheshjayarathna4557
      @cheshjayarathna4557 ปีที่แล้ว

      Ou munge jiwithema ragapema

  • @nethmiroshelrogers747
    @nethmiroshelrogers747 2 ปีที่แล้ว +22

    මෙයා ඇයි මෙහෙම බොරු කියන්නෙ. අපි ඩේටා දාගෙන මේවා බලන්නේ මෙයාලා ඇත්ත අපි එක්ක බෙදාගනි කියන විශ්වාසෙට ඒත් ඔයාල රගපනවා වගේ හරි ලේසියෙන් අපිට බොරු දේවල් කියන්න එපා

  • @dewmishimashi440
    @dewmishimashi440 2 ปีที่แล้ว +3

    Hair extension wenna ati..but ulu hal dehi thambala gapuwama attama konde dig wenawa.hoda sathkarayak eka 🌞🍄

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +13

    අක්කි ඔයා හරිම ලස්සනයි ... මම නම් කැමතිම චරිතයක් තමයි අක්කි ... මම තාම school යන girl කෙනෙක් .. අක්කි මට ඔයාව contact කර ගන්න විදියක් කියන්නකො අනේ මට අනිවාර්යයෙන්ම reply එකක් ඕනි අක්කියෝ

  • @hansikalpana3213
    @hansikalpana3213 2 ปีที่แล้ว +3

    අනේ දානකම් බලන් හිටියෙ video ek 🥺❤️thank u

  • @kumariabeykoon7749
    @kumariabeykoon7749 2 ปีที่แล้ว +6

    Ape rate inne puduma modayo hair extension ekak aduraganna baha.konde wawaganne Kohomada ahanawa eyalata hoda chance eka channel eken hamba karanna.Mama danna thawa girl kenek ohoma kollo godak add karagena rawatanawa konde pennala.puduma modayo lankawe inne😂

  • @madusanju5721
    @madusanju5721 2 ปีที่แล้ว +12

    මෙයා මම දන්න කෙනෙටනක්ගෙන් කොන්ඩෙ දාගත්තෙ ඉයා පියුමි ඔයා

  • @dashsnidilhara7900
    @dashsnidilhara7900 2 ปีที่แล้ว +1

    Txnks akki..akkith lassni❤️ kondeth lassni❤️..hemadamat parissame සතුටින් hina wela ina බුදුසරණyi shiwa deviyanngem pihita ආශිර්වාද රැකවරණය lebewa

  • @hmdarshikajeewamali2200
    @hmdarshikajeewamali2200 2 ปีที่แล้ว

    Very best vedio akki 😘😘😍.me wage vedios hamadam danko.ape konda dry wenw.dik wenne na.eka nisa konde hodin hamadam thiyagn wawagn method genko akki

  • @DXLK345
    @DXLK345 2 ปีที่แล้ว +4

    akkige skin care routine eka dhannako

  • @gayaniwijekoon808
    @gayaniwijekoon808 2 ปีที่แล้ว +3

    Castro oil hod brand ekaka kiyannko akki

  • @divyanjaleerajapaksha4544
    @divyanjaleerajapaksha4544 2 ปีที่แล้ว +8

    මුල්ම කාලේ කොන්ඩෙ පොඩ්ඩක්නෙ තිබ්බෙ ඒ මහත කොන්ඩෙකුත් නෙවේ නේද?ඇයි මෙහෙම බොරු කියන්නෙ 🥴

  • @PriyangaBandara-ny6fx
    @PriyangaBandara-ny6fx ปีที่แล้ว

    එයාගේ කොන්ඩෙන් අපිට වැඩක් නැ.ඒ විඩයෝ එකේ අපිට අවශ්‍ය දෙයක් ගත්තම ඇති.

  • @lankawijesundara347
    @lankawijesundara347 2 ปีที่แล้ว +6

    Hair extensions තමයි මේ..අනිත් එක මෙයා හැමෝටම කිය කියා යන්නේ මෙය ඉපදුනේ 1992-1993 කියලා පට්ට පල් බොරු මෙයා 1987 ඉපදිලා තියෙන්නේ..මාරම බොරුවෙන් ජීවත් වෙන කෙනෙක් මෙයා.field එකේ මේ වගේ බොරුකාරයන්ව තියා ගන්න හොදම නෑ 🤮

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +5

      ඔව් මෙයාට හෙන වයසයි 😂 ගෑණු වයස හංගන එක කමක් නෑ කියමුකෝ. මෙයා මහියංගනේ ඉන්නකොට අඩු වයසින් කොල්ලෙක්ව බැන්දා. මොඩ්ලින් කරන්න ඕනේ කියලා ඒ අහිංසකයව දාලා කොළඹ ආවා. ඒ ඇවිත් වෙන කොල්ලෙක්ව බැන්දා කලින් බැදලා කියන එක හැංගුවා.දෙවෙනි කසාදෙත් නෑ මන් හිතන්නේ දැන්

    • @lankawijesundara347
      @lankawijesundara347 2 ปีที่แล้ว +2

      @@dilmiperera8827 ඔව් ඇත්ත ඒ කසාදෙත් දැන් නෑ මන් හිතන්නේ...music industry එකේ බැදපු මනුස්සයෙක් එක්ක හුටපටයක් තියෙනවා...injections gahala lip filler Daala patta Fake kenek meya…ona magulak karata kamak na nikan boruwa Daala methana raganne nathuwa

    • @hasithakumari4568
      @hasithakumari4568 2 ปีที่แล้ว

      @@dilmiperera8827 Ara Irak ge Song ekakaka panty ekath Adan inna scene eke meya ekka inne mehe awith kalin ekata hitapu boy

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +2

      @@hasithakumari4568 ඒ මෙයාගේ දෙවෙනි හස්බන්ඩ්. දැන් ඒ මගුලත් නෑ

    • @catmenika4545
      @catmenika4545 2 ปีที่แล้ว

      @@hasithakumari4568 දන්න මගුලකුත් නැතිව කියවන්න එපා හලෝ. ඉරාජ්ගෙ සිංදුවේ ඉන්නෙ ඕෂදී හිමාෂා. ලංකාවෙ top level model කෙනෙක්. ලස්සන family life එකක් ගෙනියන කෙනෙක්. Lol.

  • @PoorniChamindi
    @PoorniChamindi 8 หลายเดือนก่อน

    මමත් දෙහි උලුහාල් treatment එක කරනව හිස්සොරි වලට ගොඩක් හොදයි❤

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +2

    Thanks Akki Doll💝🎀😘😍

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว +6

    ඔයාට ඉස්සර තිබුනේ පොඩි කොන්ඩයක් මෙක ගාලාද දික්වුනේ

  • @kim__tae__heeee__2261
    @kim__tae__heeee__2261 2 ปีที่แล้ว +42

    ඔය කොන්ඩෙ extension ඇයි හලෝ සල්ලි වලට මිනිස්සුන්ට ඔච්චර බොරු කියන්නෙ 🤮🤮අප්පිරියයි බොරුවමයි බොලාගෙ

  • @monsterbabe8128
    @monsterbabe8128 2 ปีที่แล้ว +4

    Boru kiyanna epa akki oya hair extensions dala inne kiyala godak aya dannawa. Kiyala dunna treatment Eka nam hodai eth oya konde wawagaththe owa karala nemeine. Boru karanna one na kiwwanam iwaraine kondeta hoda treatment ekak kiyala. Okata konde wawenne na mage nam hissori walata nam hodai❤️

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 2 ปีที่แล้ว +1

    Ane thnkz akke. Mma hithuwe oya extension krla inne kyla.

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ 2 ปีที่แล้ว

    Lassanai akkiyo. Oyage video... oya thaniyenda akki oya gedara inne...

  • @travelwithniki3760
    @travelwithniki3760 2 ปีที่แล้ว +1

    Mama oyata harima kemati nango...oya hair eka gena katakaranakal balanahitiye.oyage new house 🏠eka harima lassanaii..e video eka balanagamanut hituwe oya hair eka gena video ekak karanawanam kiyala.thanks.good luck

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว +30

    ඇයි මිනිස්සු තව මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්නේ සල්ලි තියන මිනිස්සු ,ලස්සනට ඉන්න කැමති මිනිස්සු ඒ දේවල් කරනවා.මුලින්ම අනුන්ට ඊර්ෂ්‍යා,කුහකම් කරන්න එපා.ඔයාලාත් ලස්සන වෙන්න බැරිවුනත් කෙනෙක්ට ප්‍රසන්න වෙන තරමට ප්‍රියමනාප පෙනුමක් හරි ලැබෙයි .

    • @hasithakumari4568
      @hasithakumari4568 2 ปีที่แล้ว +10

      Irisiya karanawa newei ane. Mage konde wawa gatte kiyala dala thiyenne? Boruwak ne. Salon zero page eka blnna meya ge extension karapu pictures dala thiyenwa

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +15

      මොකක් හරි වැරැද්දක් කිව්වොත් අම්නී මෙයා ඉරිසියයි ගාන එවුන් ඉන්නවා නේද? උන් මහා සාපයක් 😂 ඇත්ත කතා කරනවයි ඉරිසියා කරනවයි කියන්නේ 2ක් යෝදියේ 😂

    • @isu5709
      @isu5709 2 ปีที่แล้ว +7

      @@dilmiperera8827 oya hari

  • @imii8703
    @imii8703 2 ปีที่แล้ว +2

    Akki use krn supplement vedio ekk krnnko

  • @princessc7256
    @princessc7256 2 ปีที่แล้ว +5

    Oya godak lassanai 😘

  • @sandunidinupama7732
    @sandunidinupama7732 2 ปีที่แล้ว +2

    Thank you akki💖

  • @dinithisewmini1385
    @dinithisewmini1385 2 ปีที่แล้ว +2

    Akke oya use karana night cream eka kiyannakoo

  • @sanju6622
    @sanju6622 2 ปีที่แล้ว +1

    Aththatama akka mewa karalada konde wawagaththe.

  • @anushkasubashi2021
    @anushkasubashi2021 2 ปีที่แล้ว +4

    oya mara lassanai, eeth oya boruni kiyanne, oya karana aththa dewal neweini kiynne😂ekani awla, oya aththatama sudu una widiyai hair eka extension karalada inne kiyalai natural nam eka athathata wawa gaththu widiyai aththa kiynnako , nikan boru nokiya, but ithin oya mara lassanai

  • @malkimalki2801
    @malkimalki2801 2 ปีที่แล้ว +14

    දැන් සමාජය දියුණු වෙලා තියෙන්නේ. ඒ නිසා extensions එකක් කරලා, ඔය තරම් බොරු දන්න එපා..🤣🤣🤣..

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 ปีที่แล้ว +2

    ඔහොම බොරු කියන්න එපා ඩිය...අර නැති උන සහෝදරයට හරි පිනක් වෙන්න ඇත්තක් කියලා කෙනෙක් සතුටු කරන්න බොරු ශෝ එක එපා .... ඔයාට ආදරෙ අය මේකෙන් ඔයා ව අප්පිරිය කරවගන්න එපා එනිවෙ තැන්ක්‍යු උත්සහයට.

    • @cheshjayarathna4557
      @cheshjayarathna4557 ปีที่แล้ว

      Ane thmai hair extensions krl ine apit wefk nh eth boru krnne mktd

  • @chathurimadushika4150
    @chathurimadushika4150 ปีที่แล้ว

    තෑන්ක්ස් අක්කි.❤️🥺 මං මේ වගේ වීඩියෝ එකක් හොය හොයා හිටියේ. මගේ කොන්ඩේ යනවා හොදටම පාවිච්චි කරලා බලන්නම් thank you soo much akki.❤️😘

  • @amilasachindra5910
    @amilasachindra5910 2 ปีที่แล้ว

    Vitamin E capsule damme capsule eka kadanne nathuwada? Kadala oil ekada danna ona?

  • @wathsalasewwandi7643
    @wathsalasewwandi7643 2 ปีที่แล้ว

    අක්කි room tour 1k දෙන්නකො , hello ladies youtube chanell එකෙ තියෙනවා දැක්කා හරිම ලස්සනයි

  • @DineshaVithanage
    @DineshaVithanage 2 หลายเดือนก่อน

    පියුමි අක්කේ ඔලිව් ඔයිල් වෙනුවට පිරිසිදු පොල්තෙල් ගන්න පුලුවන්ද ane rpy ekk dann අනිවාර්යෙන් 😪❤

  • @HD-rt2du
    @HD-rt2du 2 ปีที่แล้ว +2

    Extension dala kiyala penawa.program ekakt oya kiwa.koma unat utsahaya agekaranawa.

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 ปีที่แล้ว +1

    Thankyou akka 👍👍😘😘😘

  • @nisansalanisha9493
    @nisansalanisha9493 2 ปีที่แล้ว

    Akkith lassanai 🥰 . Oya monwda ues karnne body ekta

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 2 ปีที่แล้ว

    indoor plants hadana widiha maintain karana widiha danna.. climbers ehema.. herbs

  • @dewuminidewumini1103
    @dewuminidewumini1103 2 ปีที่แล้ว +1

    Akki hoda face cream,bodylotion ekk kiynnko 🥺

  • @rayanimasadali992
    @rayanimasadali992 2 ปีที่แล้ว +10

    අක්කා හරිම ලස්සනයි අක්කාගේ කොන්ඩෙට් ලස්සනයි ❤️❤️

  • @nimasha4532
    @nimasha4532 2 ปีที่แล้ว +4

    Boru krnn ep akki thiyena respect ekath nathiw ynwa ne extension krla iddith ai boru dewal minissunta denne good luck ♥️

  • @niranjalarajapaksha4735
    @niranjalarajapaksha4735 2 ปีที่แล้ว +26

    Extension කලාම තියෙන කොන්ඩෙත් යනවලු එතකොට ඔයා ඔය බෙහෙත් හදල ගාන්න 😅🤣😂

    • @nisansalamaheshani1397
      @nisansalamaheshani1397 2 ปีที่แล้ว +4

      කියලා වැඩක් නෑ අනේ.පට්ට පල් බොරු කියනවා.අහස් මාලිගා drama එක බැලුවාම තේරෙනවා මෙයාගේ කොන්ඩේ වෙනස.😂😂

    • @niranjalarajapaksha4735
      @niranjalarajapaksha4735 2 ปีที่แล้ว +2

      ඔව් ගමත් දඹානෙනෙ මෙයාගෙ ඒ හින්ද වෙන්න ඇති බොරු මවන්නෙ 😅😂🤣

    • @kasu273
      @kasu273 2 ปีที่แล้ว

      @@niranjalarajapaksha4735 දඹානෙ නෙවෙ පල්ලෙවත්තෙ හසලක තියෙන්නෙ ඒ ගම

  • @dilinikaushalya-ll5hh
    @dilinikaushalya-ll5hh ปีที่แล้ว

    Anee oya godak lassanai... mn oyta asai.. oyage kondeth godak lassanai.. e wagema oya godak hodai... ane mage konde godak digata thibila den godak ynawane ekata mokada karanne sudu akkiyo

  • @rashmiganga3360
    @rashmiganga3360 2 ปีที่แล้ว +5

    මගෙ කොන්ඩෙ ගොඩක් යනවා.. ඔය වගේ දේවල් මන් ගොඩාක් කරල තියෙනවා.. ඔයා කියපු තෙල් එකම හදලා ගොඩක් කාලයක් පාවිච්චි කරල තියෙනවා.. ඒත් කිසිම ප්‍රතිඵලයක් නම් නැහැ . ඔය වගේ දේවල් වලින් ඔහොම කොන්ඩෙ හදාගත්තා කියල නම් විශ්වාස කරන්න අමාරුයි . ඔය ඔයාගෙ උපන් කොන්ඩෙ වෙන්න ඇති අක්කෙ

  • @AyeshAbewardana
    @AyeshAbewardana 5 หลายเดือนก่อน

    ඒ මෝඩියේ හරිම ලස්සනයි ඔයා❤ මෝඩියේ❤❤

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 2 ปีที่แล้ว +4

    මටනම් hitenne oya konde extension kiyala

  • @ashanilakshi8344
    @ashanilakshi8344 2 ปีที่แล้ว

    Thank you akke.

  • @hasithakumari4568
    @hasithakumari4568 2 ปีที่แล้ว +10

    Ai ane minissunta boru kiynne. Hair extensions krala ne inne oya. Anika Kaalayak Whitening Injections th Oya promote kara neda? Oonama deyak karala lassana unata kamak naha eeth me dewal walata kamatten inna ahinsaka ganu lamaita boru dewal danna epa😢

  • @deshani2558
    @deshani2558 2 ปีที่แล้ว +5

    දෙයියනේ මෙයාගේ තියෙන්නේ මේ extension එකක් තියෙන්නේ 🙂

    • @surekanishani4771
      @surekanishani4771 2 ปีที่แล้ว

      එ කියන්නේ මොකද්ද

    • @අරුණැල්ල
      @අරුණැල්ල 2 ปีที่แล้ว

      @@surekanishani4771 ape oluwe thiyena kondetama set krala boru konda gas tikak clip ekakin radawa gannawa..🙄

    • @surekanishani4771
      @surekanishani4771 2 ปีที่แล้ว

      @@අරුණැල්ල අයියො එහෙමද ....🤣🤣🤣🤣මොඩ ගෑනු

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 2 ปีที่แล้ว

    Ane akki eda mn comment ekk damma oya video ekk karanna kiyalaa.thank you akki.i love you.mn oyaata goddak adarei

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว

    ඔයාට මේකෙන් වෙන්නේ නම කැත වෙන එක විතරයි අක්කා පුළුවන් නම් මේ වීඩියෝ එක අයින් කරන්න. මොකද extention කියලා දන්නවා හැමෝම 🥺

  • @jayanikavindi587
    @jayanikavindi587 2 ปีที่แล้ว

    Akki oya use karana shamphoo eka mokkd conditioners use karanwd

  • @chinthakumuduni9409
    @chinthakumuduni9409 2 ปีที่แล้ว

    Thanak u sudu

  • @kavyasathsarani4011
    @kavyasathsarani4011 2 ปีที่แล้ว +2

    Oyge beuty secret video 1kin gennko akki...

  • @shainidileka895
    @shainidileka895 2 ปีที่แล้ว

    tnq akkii

  • @shenyamunasinghe1774
    @shenyamunasinghe1774 2 ปีที่แล้ว +10

    Oyage konde extension 100%
    Boru karanna epa oyalata thiyana kamaththa nathi wenawa ethakota 🥵🥵🥵

  • @ishanigunawardhana5095
    @ishanigunawardhana5095 2 ปีที่แล้ว

    Akke oya name printed spicy bottle gaththe kohenda☺️

  • @ruwanividarshana5340
    @ruwanividarshana5340 ปีที่แล้ว

    Me akkige konde scl yana kale idalama godak digai lassanai ❤️

  • @asiridananjaya447
    @asiridananjaya447 2 ปีที่แล้ว

    Oya sudu une kohomada kiyala. Skin eka maintain karanne kohomada kiyala

  • @msethnaramk2130
    @msethnaramk2130 2 ปีที่แล้ว +4

    බොරු කාරි,වචන කියවන විදිහෙන්ම බොරු කියලා පේනවා

  • @beutywithshashi5137
    @beutywithshashi5137 2 ปีที่แล้ว

    Akki oyage skin eka fair wenna oya use karane mona cream ekada kiyannako. injection gahanawada oya lassana wenna

  • @anomaranasinghe6443
    @anomaranasinghe6443 2 ปีที่แล้ว +2

    Meya extension krla inne