Jaanu | Episode 356 - (2024-07-05) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • Jaanu | Episode 356
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode356
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 537

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 4 วันที่ผ่านมา +157

    සෙත් හොඳ යාලුවෙක්..

  • @WORLDLIBRARY
    @WORLDLIBRARY 4 วันที่ผ่านมา +235

    කථාව ලියන ඩයල් එකගේ පව්ල් පිටින් වටේ ගිහින් තියන පාටයි 😂😂

    • @raviravindra889
      @raviravindra889 4 วันที่ผ่านมา +1

      Aniwa matath theruna eka deyak

    • @greater_
      @greater_ 4 วันที่ผ่านมา +4

      sashinith wate ynw wage 😂😂 amo athal a

    • @WORLDLIBRARY
      @WORLDLIBRARY 4 วันที่ผ่านมา

      @@raviravindra889 😂😂

    • @WORLDLIBRARY
      @WORLDLIBRARY 4 วันที่ผ่านมา

      @@greater_ 😂😂 ow antimata meka pirimi tikata wanagatha wenna wenna

    • @wspmd4942
      @wspmd4942 4 วันที่ผ่านมา +3

      අම්මපා බං

  • @ChanakaKaushalya-xm8ul
    @ChanakaKaushalya-xm8ul 4 วันที่ผ่านมา +74

    සෙත් ෆට්ටා චරිතය

  • @dangapenchi5299
    @dangapenchi5299 4 วันที่ผ่านมา +183

    ජානු චරිතයට බැනලා වැඩක් නැහැ.
    ලියන රචකයාට අන්දකයිප්පු නිසා 😂

    • @bashinifernando1659
      @bashinifernando1659 4 วันที่ผ่านมา +2

      aththa

    • @Bamb188
      @Bamb188 3 วันที่ผ่านมา +2

      Eka liyala tiyenne janu kiyana charitheta inna ekiwa fames karanna

  • @sawanidilka6459
    @sawanidilka6459 4 วันที่ผ่านมา +76

    ජානූ ශෂිනිටයි මුල මතක නෑ..ඔවුන් දෙන්නට හොද පාඩමක් වෙන්න ඕන

    • @rithmithashara6014
      @rithmithashara6014 4 วันที่ผ่านมา +1

      සිරාවටම..

    • @_rehansath8351
      @_rehansath8351 4 วันที่ผ่านมา

      @@sawanidilka6459 ඒ සමස්තයක් ගෑනු ඕගොල්ලන්ගෙ හැටි තමයි.

    • @sawanidilka6459
      @sawanidilka6459 4 วันที่ผ่านมา

      @@_rehansath8351 ඔවගේ මුල මතක නැති අයට අගයන්න පිස්සු නැත්නම් හොදයි.. හොද කරන්න ගිහින් ඔවගේ හිතක් නැති ගානට හැසිරෙනකොට ඒ ආදරේ කරපු කෙනාට අවුලක් නැද්ද එතකොට . ඔවගෙ කියන්නේ එහෙම සිතුවිලි හිත්වල තියෙන නිසා හලෝ.🙏🙏🙏🙏🤣🤣🤣🤣🤣

    • @UdayanganiManu
      @UdayanganiManu 3 วันที่ผ่านมา

      👍

    • @danukshikanilmini2001
      @danukshikanilmini2001 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මේක ලියන කෙනාට ඒකවත් තේරුනොත් ඇති .අනික් කෙනා ශාඛ්‍යා

  • @user-jq7yt4cc3g
    @user-jq7yt4cc3g 4 วันที่ผ่านมา +83

    මේකේ කතාව ලියන එකාවත් දන්නෑ ඌ මොනාද ලියන්නේ කියලා 😂
    පව් ඉතින් රගපාන උන් බොරුවට බැනුම් අහනවා

    • @Pigeon_shehan
      @Pigeon_shehan 4 วันที่ผ่านมา +3

      උගේ මනසේ තියෙන්නේ ගැනු වටේ යන එක විතරද කොහෙද😂😂

    • @sasi1191
      @sasi1191 4 วันที่ผ่านมา +3

      @@Pigeon_shehanliyana eka daara bootak kala thyenne

    • @damekadmer8433
      @damekadmer8433 4 วันที่ผ่านมา +2

      Ithin set eke idan drama liyanakota ehemai 😂😂😂😂

    • @GamageKumari-de3pj
      @GamageKumari-de3pj 4 วันที่ผ่านมา

      Hari

    • @ugtharangasampath9244
      @ugtharangasampath9244 3 วันที่ผ่านมา

      naluwanta kondak thiye nam ayin wenna one eyalath ehema karanne na eyalata moke hari ragapala salli ganna

  • @sachintharavihansa9291
    @sachintharavihansa9291 3 วันที่ผ่านมา +9

    මේ කතාවෙන් කෙටියෙන්ම අපිට දෙන ආදර්ශේ තමයි මිනිස්සුන්ව ඕනට වඩා විශ්වාස කරන්න එපා ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් වෙනස්වෙන්න පුළුවන්

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 4 วันที่ผ่านมา +56

    Janu කියන්නේ මුල අමතක wal geniyek . ඔහොම genu ඉන්නවා . කතාවක් උනත් සැබෑ jivthe මෙහෙම ඒවා තියෙනවා .

    • @BanWajBat
      @BanWajBat วันที่ผ่านมา

      රචකයාටත් මුල අමතක වෙලා තියෙන්නෙ 🤔🤔🤔🙂🙂😁

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 4 วันที่ผ่านมา +115

    ශෂිනිටත් හොර මිනිහෙක් ඉන්නවද කොහෙද😂😂😂

    • @lakshanharindu100
      @lakshanharindu100 4 วันที่ผ่านมา +6

      Ganu okkoma ekaki 8:18

    • @MasMas-fk2kn
      @MasMas-fk2kn 4 วันที่ผ่านมา +3

      Hmm innava vage lamayath amathak vanne ahema unama 😅😅😂😂

    • @nisansalachathu2523
      @nisansalachathu2523 4 วันที่ผ่านมา +2

      Lamayata adarayak na

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 4 วันที่ผ่านมา +28

    අද නම් මේ කතාවේ comments බලල මම සතුටු උනා,වෙන මොනව කරන්නද ?කතාව අද හරිම boring .😊😊😊

  • @_rehansath8351
    @_rehansath8351 4 วันที่ผ่านมา +75

    අලුත්ම කපල්ස්
    1.නොෂිකා-සහස්-ශෂිනි
    2.ජානු-නිමේෂ්
    3.අල්පොන්සු-ටීනා
    4.ශාක්‍යා-ඩිලිවරි බෝයි
    😂😂😂😂

    • @nadunlahiru5756
      @nadunlahiru5756 4 วันที่ผ่านมา +1

      Ilagata kello tika okkoma jonny sinsta , kollo tika dani daniyelsta 😂

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 4 วันที่ผ่านมา

      😅😅

    • @imesharavihari6920
      @imesharavihari6920 4 วันที่ผ่านมา

      චතුර 😊

    • @suneetharupasinghe4243
      @suneetharupasinghe4243 4 วันที่ผ่านมา

      Januge කට thamai කලෝය කට හොඳට මාට්ටු වෙන්න one

    • @UdeshiSandamali-dr3df
      @UdeshiSandamali-dr3df 3 วันที่ผ่านมา

      Sahasta ai kello dennek😅

  • @thieekshanamihiraj1179
    @thieekshanamihiraj1179 4 วันที่ผ่านมา +19

    වෙස ගෑනු ටිකක් ඉන්නේ ,, ජිවිතේට බදින්නනම් හොද නෑ 😂😂😂😂

  • @sandeepazura4378
    @sandeepazura4378 4 วันที่ผ่านมา +24

    😂 ජානු කතාව මගක් ලියාගන යද්දි රචකයගෙ ගෑනි වටෙ ගිහිංද මන්ද. කතාවෙ ගෑනු ඔක්කොම එකයිනෙ යකො 😂😂😂😂 ... මුලු කතාවටම හොද ගෑනු චරිතෙකට ඉන්නෙ දැන් අල්පොන්සුවගෙ අම්මා විතරයි!!😂😂😂😂😊

  • @hasinithusharanga2087
    @hasinithusharanga2087 4 วันที่ผ่านมา +21

    කතාව ලියන එකාට ගැනු පෙන්නම බැද කොහේද

  • @-paradigeapi2610
    @-paradigeapi2610 4 วันที่ผ่านมา +63

    මනුස්සයෙකුට තිබිය යුත්තේ වැරදි හදාගන්න පුළුවන් කොන්දක් මිසක්...
    😶🙂
    වැරදි වහගන්න කටක් නෙවෙයි...!!
    🥲👍

  • @heshanbandara2566
    @heshanbandara2566 4 วันที่ผ่านมา +15

    මේ යන විදිහට සෙතුයි සහසුයි ලව් කරයි වගේ😂

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 4 วันที่ผ่านมา +38

    සසනිත් දැන් වෙනස් එයාත් වාටේ යනවා වාගෙ 😂

  • @posithaweerathunga7946
    @posithaweerathunga7946 4 วันที่ผ่านมา +38

    මේකේ ඉන්න පිරිමි ගෑනු දැකලා නැති නපුන්සකයෝ...පුරුද්දට විනාඩි දෙකෙන් බලලා ඉවර කරනවා.අපරාදෙ බලන්න ගත්තෙ

  • @user-mk9gx9hs5e
    @user-mk9gx9hs5e 4 วันที่ผ่านมา +88

    ජානූ වේසී පෙන්නදිදී sad music දාන්නේ මොකෝ...🤣

    • @nishadesilva9708
      @nishadesilva9708 4 วันที่ผ่านมา +2

      Aka atta .janu enne amuthu lokeka.mula matakat ne😂😂😂

    • @kumarikumari5164
      @kumarikumari5164 3 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @queensanku5615
      @queensanku5615 3 วันที่ผ่านมา

      Kiyala wedk neh

  • @EmanshaMadushani-kk1vk
    @EmanshaMadushani-kk1vk 4 วันที่ผ่านมา +19

    නිමේෂ් කියෙන්නෙ නොෂිකා එවපු කෙනෙක් වෙන්න බැරිද

    • @t.d.n.rathnaweera6069
      @t.d.n.rathnaweera6069 4 วันที่ผ่านมา +3

      කතාව යන විදිහට ඒක් වෙන්න බැරිකමකුත් නෑ😅

  • @NiluKodithuwakku-cu3lh
    @NiluKodithuwakku-cu3lh 4 วันที่ผ่านมา +24

    මේ කතාවේ ගෑනු ඔක්කොම එකයි 😂

  • @shashikalamadubashini2700
    @shashikalamadubashini2700 4 วันที่ผ่านมา +16

    මංනම් කියන්නේ මේ කතාව ලියන කෙනාට ඕන වෙලා තියෙන්නේ මේ කතාව තූලිං ප්‍රසිද්ධියට පත් කරපු චරිත ටික නැති කරලා කාලා දාන්න.. කතාව ඉවර වෙනවත් එක්කම මේකේ හොද නළුනිළියෝ ඔක්කොම නෑත්තට නැතිකරන එක තමා දැන් මිය කතාව ලියන එකෑගේ අරමුණ.. හෙන චාටර්... හෙන ගොං 😂

  • @ShanikaAmukotuwa
    @ShanikaAmukotuwa 4 วันที่ผ่านมา +48

    අනේ සචින් අයියේ මේ කතාවෙන් ඔයා අයින් වෙන්න.මේක ඔයාට ගැලපෙන් නෑ😢

    • @MadumaliGamage-si1yn
      @MadumaliGamage-si1yn 4 วันที่ผ่านมา +2

      ඇත්ත

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 4 วันที่ผ่านมา +2

      අනේ ඔව් පව් එයාට ලස්සන ගමනක් යන්න පුළුවන් කෙනෙක් ඒත් හම්බවෙන චරතෙ අවුල්😊

    • @prasadranga4229
      @prasadranga4229 4 วันที่ผ่านมา +1

      😂

  • @Chamiijayasimgja
    @Chamiijayasimgja 4 วันที่ผ่านมา +38

    රියල් පැතුමට මොනාද බන් උනේ 😂😂 ඔක්කොම
    පැත්තක තියලා ඒක හොයමුද 😅

    • @Dilini-sk9qg
      @Dilini-sk9qg 4 วันที่ผ่านมา +3

      Oya hoyala apitath kiyanna 😂

    • @chaminirathnayake253
      @chaminirathnayake253 4 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 4 วันที่ผ่านมา +2

      😂😂😂

    • @user-dq4mm8vl2c
      @user-dq4mm8vl2c 4 วันที่ผ่านมา +2

      නැහැ නේද එයා😮😮😮

    • @prasangiama6739
      @prasangiama6739 4 วันที่ผ่านมา +2

      ඉන්න කල් ඌට බැන්න..දැන් හොයනව..😅

  • @enukaenuka4060
    @enukaenuka4060 4 วันที่ผ่านมา +16

    අනෙ සහස් ඇයි ඔය මෙච්චර චටර් එවා බාර ගන්න එපා 🙏🙏🙏🙏🙏අසාම නළුවෙක් අපරාදෙ

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 4 วันที่ผ่านมา +12

    මොනවා උනත් ලංකාවේ ගෑනු ගැන හොදට දීලා තියේනවා මේක තමා ඇත්ත ගෑනුන්ගේ ටිකක් සුදු වෙලා ලස්සන වෙලා සල්ලි ටිකක් අතට ආවම ගෑනු මෙහෙම තමා කතාව හරී

    • @user-jd4es7cs1q
      @user-jd4es7cs1q 4 วันที่ผ่านมา +3

      එ කතව සහතික ඇත්ත යලු.

    • @SameerMadu-dx4lx
      @SameerMadu-dx4lx 2 วันที่ผ่านมา

      සිරාවටම ​@@user-jd4es7cs1q

  • @Niluroshan431
    @Niluroshan431 4 วันที่ผ่านมา +26

    රියල් පැතුමා නැතුවත් නිකම් මොකක්ද වගේ.කතාව කෙසේවෙතත් ඌට හරි බැන බැන හිටියානේ

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 4 วันที่ผ่านมา +42

    ජානුව නම් එපා වෙනවා අයියෝ මොන විකාරයක්ද මන්දා සහස් හැප්පුනා නේද😮😮😮

  • @dangapenchi5299
    @dangapenchi5299 4 วันที่ผ่านมา +17

    චේතනාව පිරිසිදු නම් ප්‍රාර්තනාව කරපු
    හැමදේම දවසක හිමි වේවි ...

  • @Senusenu5
    @Senusenu5 4 วันที่ผ่านมา +12

    දැන් ජානුට පව්,හොදයි කිව්ව අය ලැජ්ජාවට ජානුට බැනල වැඩක්නැ කතාව ලියනඑකාට පිස්සුලු🥴😂😂🤣🤣💔

  • @nadunrashmika1234
    @nadunrashmika1234 4 วันที่ผ่านมา +23

    එකට ඉදපු හැම එකාම කාලෙකින් වෙනස් වෙනවා කියන්න සුපිරි උදාහරණ ගොඩක් මේකේ තියෙනවා මොනව නැතත් 😑

  • @HimashaSankalpani
    @HimashaSankalpani 4 วันที่ผ่านมา +8

    මෙකෙ ඉන්න ඔක්කොම ගැනු වටේ යනවනෙ යකෝ ...👍🏻😹 ජානු , ශශිනි , ශාක්‍යා 😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 4 วันที่ผ่านมา +17

    අපි කොහොම හිටියත් මිනිස්සු කතා හදනවා,
    ඔයා ඔයාගේ ජිවිතය විදින්න...👻❤️
    අන් අයට කරදරයක් නොවන විදිහට...💗📌

  • @akilagayan5564
    @akilagayan5564 4 วันที่ผ่านมา +40

    රන්දි නිත්‍යා එක්ක පැනලා ගිහිං 😅😅😅😅😅😅😅😅

    • @Narutozz75g
      @Narutozz75g 4 วันที่ผ่านมา +4

      😂😂දවසේ කමෙන්ට් එක

    • @Chamiijayasimgja
      @Chamiijayasimgja 4 วันที่ผ่านมา +3

      සිරාවටම 😂😂

    • @chaminirathnayake253
      @chaminirathnayake253 4 วันที่ผ่านมา +4

      යකෝ ඒක......😅😅😅

    • @vimathru
      @vimathru 4 วันที่ผ่านมา +5

      සහස් නොශිකා එක්ක සෙට් වෙනවා 😂

    • @ShanikaAmukotuwa
      @ShanikaAmukotuwa 4 วันที่ผ่านมา +9

      හිතට එන හැම මගුලම මේකේ ලියන්න එපා හලෝ.ඒක දැකලා ස්ක්‍රිප්ට් එකට ඒකත් දායී 😂.

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 4 วันที่ผ่านมา +7

    අදනම් ජානු ඉන්න ඔක්කොම ස්කිප් කරලා බැලුවේ 😂

  • @PubgMobile-cl7hg
    @PubgMobile-cl7hg 4 วันที่ผ่านมา +7

    මේ යන විදියට ඊලගට බූට් එක තියන්නෙ නයෝමි🤣🤣

  • @user-cq7xk4es8j
    @user-cq7xk4es8j 4 วันที่ผ่านมา +31

    හය්යෝ සංසාරේ.. 😂 කට්ටියක් නෝරා සහස් ගගා වැලලි වැලලි හිටියා. කට්ටියක් සහස් ජානු ගගා හිටියා. මාත් බලන් හිටිය සහස් ජානු සෙට් වෙයි කියලා. ඔක්කොටම හුලං තමයි.. දැන් වැලලෙන්නවත් කපල් එකක් නෑනෙ මේ ඩ්‍රාම එකේ.. ඔක්කොම බ්‍රේකප් වෙලානේ.. භාගෙට භාගයක් ආගිය අතක් නෑ. අතුරුදන් වෙලා.. ෆෑන් බේස් එකත් කඩා බිද දාගෙන මොනා කරන්න හදනවද මන්දා මේක ලියන එක්කෙනා

    • @suneetharupasinghe4243
      @suneetharupasinghe4243 4 วันที่ผ่านมา +1

      Janu නම් මහා ජරා ganiyek

    • @suneetharupasinghe4243
      @suneetharupasinghe4243 4 วันที่ผ่านมา +2

      නිmasuth kawada hari januwa rijekt karai එයටත් budu saranai

  • @user-cr6ev1pb9e
    @user-cr6ev1pb9e 4 วันที่ผ่านมา +5

    මෙ ජානුව මට පෙන්න බැ මොන මගුලක්ද මන්දා උඩ දාගෙන නටනවා මදිවට සහස්ටත් බනිනවා සහස්ටත් පිස්සු තමන්ගේ නංගි වටේ යනවා සහස් මෙ වැඩකට නැති ජානු පස්සෙන් යනවා 😂😂

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 4 วันที่ผ่านมา +5

    මට පෙන්නේ ශශිනිටත් කවුරුහරි ගහානවා වගේ 😂😂😂
    මේක බඩු පුරයක් වෙන සිං එකක් තියේන්නේ 😂😂😂😂

  • @dulanjigunathilaka8294
    @dulanjigunathilaka8294 4 วันที่ผ่านมา +10

    Jaanuth niliyak da appa😂

  • @BrightColouring
    @BrightColouring 4 วันที่ผ่านมา +4

    අද රියල් පැතුමා icu එකේ එහෙම නැත්තම් මහරගම
    hospital එකේවත්ද දන්නෙ නෑ

  • @Hiruukavindi
    @Hiruukavindi 4 วันที่ผ่านมา +8

    ජාතික රූපවාහිනීයේ යනවා වියලි කියලා කතාවක් 😊❤ ඒක බලන්න සැබෑ ජීවිතයම කතාවේ තියෙනවා

  • @Narutozz75g
    @Narutozz75g 4 วันที่ผ่านมา +19

    මොනවා නැත්ත කතාව ආතල් බන් 🙂😂 මෙ වෙන දෙවල් කොහොම හිතලා ලියනවද මන්දා මෙකෙ රයිටර් 😂

  • @jmshanka8015
    @jmshanka8015 4 วันที่ผ่านมา +3

    නිෂ්පාදකගේ ගෑනි හොඳට වේශකමේ ගිහින් වගේ😂😂අපි බැන්නට වැඩක් නෑ මූ ලියන්නේ උගේ ජීවිත කතාව 😂😂😂😂😂😂

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 4 วันที่ผ่านมา +15

    Ananda abenayaka product යූටී චැනල් එකේ මේ වසන්ත කාලයයි බලන්න එන්න ලමයි😊.අද පටන් ගත්තේ

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 4 วันที่ผ่านมา +1

      කොහොමද අනේ බලන්නෙ.කියන්නකෝ

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 4 วันที่ผ่านมา +1

      @@samanaleejayasingha5357ananda abenayaka product කියල සර්ච් කරන්න.අද පටන් ගත්තෙ

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 4 วันที่ผ่านมา

      @@samanaleejayasingha5357 ananda abenayaka product සර්ච් කරන්න

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 4 วันที่ผ่านมา +1

      @@samanaleejayasingha5357 යූටියුබ් එකේ අද තමයි පටන් ගත්තේ

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 3 วันที่ผ่านมา

      @@samanaleejayasingha5357 හම්බ උනේ නැද්ද🤔

  • @sameeradilruk2293
    @sameeradilruk2293 4 วันที่ผ่านมา +10

    මේ කතාවෙ නියමෙටම ගෑනු ජාතිය කියන්නෙ මොන්වගේ ජාතියක්ද කියල කියල දෙනව ....👍👍👍👍👍👍

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 3 วันที่ผ่านมา +2

    මෙ කතාව ලියන උන්ට අමතක වෙල පහුගිය කාලෙ නෝරාට සහස් සෙට් වෙයි කියල ජානු තමයි සහස් පස්සෙ ගියෙ කියල .ඉටපාස්සෙ තමයි සහස් ආයෙත් ජානු පස්සෙ ආවෙ

  • @roshanmohammad1319
    @roshanmohammad1319 4 วันที่ผ่านมา +5

    මේ කතා බලනකොට කෙල්ලෝ ජාතියම එපා කරවනවා ...

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 4 วันที่ผ่านมา +5

    Athi yantham sahasta mukuth une ne❤❤

  • @lenalana6586
    @lenalana6586 4 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤

  • @ShaniaSteven
    @ShaniaSteven 4 วันที่ผ่านมา +7

    Paw sahas❤

  • @dilrufernandoshani4242
    @dilrufernandoshani4242 3 วันที่ผ่านมา +2

    සෙත්ටත් ජානුව එපා වේවා

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze 3 วันที่ผ่านมา

    නදකින් විතරක් මේ කතාව මුලද හරිම ලස්සනයි දැන් නමි ඵපා වේනවා බලන්න දේයක් නැහැ

  • @kasuntharaka1048
    @kasuntharaka1048 4 วันที่ผ่านมา +8

    රියල් පැතුමා කෝ බන් උගේ අම්මා icu එකේ කියලා කොමෙන්ට් වල වැලලුනා ඇත්තටම icu එකේද දන්නෑ

    • @Niluroshan431
      @Niluroshan431 4 วันที่ผ่านมา

      ඒක තමා

  • @chubbymusic2
    @chubbymusic2 4 วันที่ผ่านมา +2

    Seth niyamy 👍

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 4 วันที่ผ่านมา +2

    සෙත් නම් සුපිරි යාලුවෙක් 👍

  • @damayanthikumari3512
    @damayanthikumari3512 4 วันที่ผ่านมา +3

    👌👌👌👌👌❤❤❤🎉🎉🎉

  • @Priyanthapriyantha-qe8mv
    @Priyanthapriyantha-qe8mv 4 วันที่ผ่านมา +1

    Sat niyama chrithayak

  • @MAHEEVIDEOS
    @MAHEEVIDEOS 4 วันที่ผ่านมา +16

    මේකේ තනිකරම ඉන්නේ වටේ යන ගෑනු නේ

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 3 วันที่ผ่านมา +1

    ජානු උඹ කටකින්ද කියන්නෙ මුල අමතක නොකරණ කෙනෙක් කියල සිංහලෙන්ම කියන්නමි උඹ ආදරෙන් බලා ගත්තු ආදරෙන් කතා කරන කසාද මිනිහව අමතක කලා දෙවනුව උඹ හැම තැනකම ගිනිහින් පරිස්දන් කරපු සහස්ව අමතක කලානමි තෝ තව මොනවද බැල්ලියෙ කියන්නෙ

  • @sakineero9053
    @sakineero9053 4 วันที่ผ่านมา +3

    ජානු තොට කෙලවෙලා...කෙලවෙලාම ...පලයන් ...පඩත්තරී ...තෝ මේපාර විදෙව්වෙ නැත්නම්..මේක ලියන එකා විදවන්න ඕනි..

  • @sandunitrademade6266
    @sandunitrademade6266 4 วันที่ผ่านมา +1

    ගැහැනු හැම කෙනාවම වටේ යවන්නේ ඇයි අප්පා 😢😢 දැන් ඉදන් මේ කතාව එපාම උනා සහස්ට ආස නිසයි දැන්නම් බලන්නේ 😢සල්ලි පොකුර බලන එක නවත්තලා මේක බලන්න ගත්තේ දැන්නම් අපරාදේ එක බලුවන්ම් ඉවරයි මේ තරම් එපා කරපු එකක් බැලුවමයි 😅😅😅

  • @subashininilusha1120
    @subashininilusha1120 4 วันที่ผ่านมา +3

    Seth Wath therum karana eka loku deyak ❤

  • @anuradikarathnayaka7805
    @anuradikarathnayaka7805 4 วันที่ผ่านมา +1

    අන්න නියමයි සහස්❤

  • @YskJayamenike
    @YskJayamenike 4 วันที่ผ่านมา +2

    😊😊😊

  • @dananjayatharusha343
    @dananjayatharusha343 4 วันที่ผ่านมา +1

    ❤️👍

  • @user-pe5wc9vj9f
    @user-pe5wc9vj9f 4 วันที่ผ่านมา +1

    ❤😊

  • @DinushikaMadushani-ml1gz
    @DinushikaMadushani-ml1gz 4 วันที่ผ่านมา +1

    මේ කාතාව ලියලා තියෙන්නේ ගෑනි සේරම වටේ යන විදියට ඉස්සර කතාව බලන්න ආසයි දැන්නම් අප්පිරියයි.

  • @mahindrajapaksha
    @mahindrajapaksha 4 วันที่ผ่านมา +2

    මේකෙ ඉන්න ඔක්කොම පිරිමි බූට් කනවානේ😅

  • @rangikalakmal7910
    @rangikalakmal7910 4 วันที่ผ่านมา +3

    සමන් එදිරිමුනිටත් එහා මූ....අමු ගවයෙක්

  • @hmrenuka2287
    @hmrenuka2287 3 วันที่ผ่านมา +1

    ශෂී ඉස්සර වාගේ නෙව ලමයව මග අරිනවා

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 4 วันที่ผ่านมา +6

    නාට්ටිය නම් ගන්න දෙයක් නෑ..පච කරලා තියෙන්නෙ 😢

  • @user-xi7jd2ue9t
    @user-xi7jd2ue9t 4 วันที่ผ่านมา +2

    එක අතකට ජානු ශෂිනි ශාක්‍ය වගේ වටෙි යන වුංට වඩා නොෂික හොදයි

  • @MadusikaDilhani
    @MadusikaDilhani 4 วันที่ผ่านมา +11

    Seth super 👍👍👍

  • @user-ms4xy9dv8g
    @user-ms4xy9dv8g 4 วันที่ผ่านมา +7

    සහස් පවු කියලා හිතෙන්නේ මට විතරද

  • @laksmi5003
    @laksmi5003 4 วันที่ผ่านมา

    Seth aiyya aththatama ගොඩාක් hodai thwa thawath ඉදිරියට yanna one

  • @Taskforce733
    @Taskforce733 4 วันที่ผ่านมา

    හෙලයන්ට වටිනා ආදර්ෂමත් කතාවක්

  • @SushilaSushila-ut7tx
    @SushilaSushila-ut7tx 4 วันที่ผ่านมา +2

    wow menika❤

  • @LakshikaPriyadarshani-bs9dh
    @LakshikaPriyadarshani-bs9dh 4 วันที่ผ่านมา +1

    🎉

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 4 วันที่ผ่านมา +1

    Ammo alponsu❤❤❤❤

  • @queensanku5615
    @queensanku5615 3 วันที่ผ่านมา +1

    නොශිකා සහස් සෙට් වෙයිද මන්දා ඒ පාර 🤨😁🤨

  • @sandunisanduni6051
    @sandunisanduni6051 4 วันที่ผ่านมา +1

    මුල අමතක ජනුට තව ටික කාලෙකින් හොද වැඩක් වෙයි... 🙂

  • @user-wj4rt9fx3m
    @user-wj4rt9fx3m 2 วันที่ผ่านมา

  • @SanilkaIndushan-td1up
    @SanilkaIndushan-td1up วันที่ผ่านมา +1

    Epa nam ai Comments...

  • @SajithPushpakumara-mk8jq
    @SajithPushpakumara-mk8jq 23 ชั่วโมงที่ผ่านมา

    සෙත් පට්ට චරිතයක්......❤

  • @shehannanayakkara
    @shehannanayakkara 4 วันที่ผ่านมา

    ITN EKE DRAMA DAN AWUL GANU MINISSU MARU WENAWA 😂

  • @AshanKumarasingha
    @AshanKumarasingha 3 วันที่ผ่านมา +1

    අඩේ බඩු කාරයොයි දාර බඩුයි සෙට් වෙලා ටියෙන්නේ දැන් තමයි ආතල්ම😂😂😂😂😂

  • @user-si4hz2hu5n
    @user-si4hz2hu5n 4 วันที่ผ่านมา +1

    Me drama ekey ganu serama wenas wenawa😂😂😂😂😂

  • @isurulshan4356
    @isurulshan4356 4 วันที่ผ่านมา +2

    ඇල්ෆිගෙ ෆොටො ශූට් එක ❤

  • @nilankawijerathna824
    @nilankawijerathna824 4 วันที่ผ่านมา +10

    නොදකින් මහ කනවැදුම් මගුලක් දැන්

  • @LakminiSubasinghe-gq3xn
    @LakminiSubasinghe-gq3xn 4 วันที่ผ่านมา +2

    Riyal pethumatath යථාර්ථය thereddi ai me kathawa liyana kenat eka therenna neththe 😌😪

  • @KW-tb5nw
    @KW-tb5nw 4 วันที่ผ่านมา +2

    Meh kathawe okkoma geenu tika ekawageneh appa…liyana ekata maarama arise ekak geenu gena 🤣

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 4 วันที่ผ่านมา

    යකෝ මෙි ඩාමා එකේ ගෑනු සේරම පිටයනවානේ ඒක මාරයි

  • @user-sk2mp1zc2p
    @user-sk2mp1zc2p 4 วันที่ผ่านมา +1

    අම්මෝ ගෑනු නන් දිය රෙද්දන් බෙලිකපන jathiyak

  • @trueliving8334
    @trueliving8334 4 วันที่ผ่านมา

    ශාක්‍යා ගියෙ ගිය සතියේ .එනවනම් පෙන්නුවා තාම නෑ.කතාව මාර විදියට අදින්නේ එකම තැන

  • @NisalDenethBandara
    @NisalDenethBandara 2 วันที่ผ่านมา

    ඉස්සරවෙලා ලියන අයට කතාව මුල ඉදල බලන්න කියන්න මොන පිස්සුවක් ද මෙ එපා වෙනවා ...ඔහොම ගියොත් කවුරුත් බලන්නෙ නතිවෙයි...

  • @user-lj4co4jm7s
    @user-lj4co4jm7s วันที่ผ่านมา

    ජානු ඹයා ලස්සනයි ❤❤❤❤

  • @fgyggg3117
    @fgyggg3117 4 วันที่ผ่านมา

    වරදට සමාව දීලා බැදගන්න වටින භාණ්ඩේ නොසිකා.නැත්නම් තවත් ලෝකේ ගෑණු.

  • @SalankaRuchitha
    @SalankaRuchitha 3 วันที่ผ่านมา

    👍👍

  • @SushilaSushila-ut7tx
    @SushilaSushila-ut7tx 4 วันที่ผ่านมา +1

    wowo.