Gee Mandawa UK 2019 - PEMBARA MADHU MAGE by Raween Kanishka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 147

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +19

    මේ ගීතය වික්ටර් සර් ගෙන් පසුව, මම කැමතිම අහන්න රවීන් ගෙ හඩින්... ආදරෙයි හැමදාමත් මල්ලී...ජය වේවා...!!❤️🌹❤️

  • @upulfernando6238
    @upulfernando6238 4 ปีที่แล้ว +94

    කනේ කරාබු නෑ අතේ පච්ච නෑ...ගොන් විදිහට කොන්ඩෙ කපලා නෑ .අපේ සිංහල කම රැකගෙන ඉදිරියට යන්න..හරිම සුන්දරයි..තෙරුවන් සරණයි !

    • @quintusfernando7396
      @quintusfernando7396 ปีที่แล้ว +2

      Very True 👍
      After 12 years ; ****
      Still Fragrant, Kollo***
      Jeewana Suwanda Me ****

    • @sithumalwis6418
      @sithumalwis6418 ปีที่แล้ว

      🤣😅

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 ปีที่แล้ว

      👍👍👍👌👌👌

    • @NethuabishaakNethuabisha-fk5xs
      @NethuabishaakNethuabisha-fk5xs ปีที่แล้ว

      මම හිතන්නේ ඔයා හිතන්නේ හරීම ගොන් වීදියට මුලින්ම ඔය ගොන් වීදියට අදහස් පල කරන්නේ ගායනකයදී ඇදුම කොන්ඩේ නොව ගායන දක්ෂතාවය යී අගය කල යුතු වන්නේ ඇදුම කොන්ඩේ කියන ඵක තම තමන්ට ආවේනික දෙයක් සමහරැ ලස්සන නැතී නිසා රූපලාවන්‍ය වලට බනිනවා ඵක ඵගොල්ලලන්ගේ ඊර්ෂ්‍යාව ඔයාට කවුද බලය දෙන්නේ ගායකයන් ගේ ඇදුම කොන්ඩේ තීරනය කරන්න ඵක ඵයාලා කරගනී වී

    • @grantanmarketing4970
      @grantanmarketing4970 10 หลายเดือนก่อน

      Okkoma hondai mu sindu kiyanne nathuwa gon katha wala gon charithayak waghe ragapana eka thama karume

  • @nadeekawijesekara8157
    @nadeekawijesekara8157 5 ปีที่แล้ว +43

    🙏🙏🙏රස වෑහෙන කන්කලු මිහිරට, පෙර ගීතයේ රසය අඩු නොකොට ගැයුවාට රවීන් සහෝදරයා ඔබට පින්🙏🙏🙏🙏

    • @aptspts7558
      @aptspts7558 5 ปีที่แล้ว +2

      නියමයි පුතේ

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +11

    කනට මී පැනී වගෙ මිහිරට ගයනවා ලස්සනයි ❤🤗

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +39

    හරියටම වික්‍ටර් අයියගෙ හඩමයි කිසිම වෙනසක් නෑ.. මේ දිව් ගමන ඉතාම සාර්ථකව යන්නට ඔබට හැකි වේවා .. ජය පතනව හැමදාමත් .. !!

  • @madhugamage7303
    @madhugamage7303 2 ปีที่แล้ว +14

    වාදක මණ්ඩලය විශිෂ්ටයි👌

  • @maryperera2382
    @maryperera2382 4 ปีที่แล้ว +12

    ලස්සනයි song එක ඒ වාගේම voice එකත් ඒ වාගේම very ගුඩි ඔයාත් ඒ වාගේම ලස්සනයි wow තමයි god Bless you ඒවාගේම Bs 😎👏💕

  • @ruwangunasekara1989
    @ruwangunasekara1989 ปีที่แล้ว +7

    මේ සින්දුව මේ තරම් රහට ඇහුවමයි... 😍

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt 10 หลายเดือนก่อน +6

    හරිම ආදරණීයයි..

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 4 ปีที่แล้ว +28

    මම ගීත වලට වගේම ඔබේ නිහතමානකමටත් ගරු කරනවා හදවතින්ම

  • @udayadissanayake2066
    @udayadissanayake2066 4 ปีที่แล้ว +16

    එක පාරක් නම් අහලා මදි.........❤️❤️

  • @madhugamage7303
    @madhugamage7303 2 ปีที่แล้ว +2

    අයියගෙ කටහඩ හරිම මිහිරියි.කටහඩට ගැලපෙනම ගීතයක්. තෙරුවන් සරණයි අයියෙ❤️

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 5 ปีที่แล้ว +18

    බොහොම රසට ඔබ ගයනවා මල්ලි

  • @hewaviolet486
    @hewaviolet486 4 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි .ඔයාට බුදු සරන යි .

  • @Hasa0020
    @Hasa0020 3 ปีที่แล้ว +14

    සුන්දර මුහුණක්,,සුන්දර හඬක්,,❤️

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 ปีที่แล้ว +7

    බුදුසරණයි. හැමෝටම.. හරවත් දෙයින් සැනසෙනවාට.

  • @subaathukoralage1698
    @subaathukoralage1698 4 ปีที่แล้ว +4

    Thanks Rawin kaniska eda dun Sri Lankan ticket eka thama lankawata yanna bari una

  • @Jayanathkarunarathna
    @Jayanathkarunarathna ปีที่แล้ว +25

    Such a great talent wasting stuck in a cheap mega drama 😢

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +15

    ලස්සනයි 🌹

  • @madurikajayawardana8443
    @madurikajayawardana8443 3 ปีที่แล้ว +3

    Mara lassanay layanvita hada .kochchra ahuvath epa vennati sinduvak raveenge hadin godak lassanay .good luck

  • @quintusfernando7396
    @quintusfernando7396 3 ปีที่แล้ว +2

    Me vidiyata hemadama hitapan ,Kollo.Wasanawan.

  • @geethamalkanthi7735
    @geethamalkanthi7735 3 ปีที่แล้ว +6

    Nice to hear old songs with wonderful voice. Putha you have great tallents. Your acting also very nice. God bless

  • @marymelsenanayaka628
    @marymelsenanayaka628 5 ปีที่แล้ว +11

    අහන්න අහන්න හරිම ආසයි.

  • @dinukalakshan2324
    @dinukalakshan2324 3 ปีที่แล้ว +5

    මාරම කඩහඩක්.❤️‍🔥

  • @gkgdayarathnadayarathna9540
    @gkgdayarathnadayarathna9540 ปีที่แล้ว +1

    Victor aduruthuman wagema lassanata gayana karanawa jayen jayama wewa

  • @madhugamage7303
    @madhugamage7303 2 ปีที่แล้ว +2

    ආයෙ ආයෙත් අහනවා. ❤️🥰💆

  • @AmithaSudharshani-j8e
    @AmithaSudharshani-j8e 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ඔයාට බුදු සරනයි...❤

  • @sanjanakavindi9193
    @sanjanakavindi9193 4 ปีที่แล้ว +3

    Dream Star 2013 season 4 final, Raween Kanishka sang so well
    👌👌👌👌👌👌👌 with actions 👌👌👌👌

  • @thanujaabeyrathna5399
    @thanujaabeyrathna5399 3 หลายเดือนก่อน

    Adarei obe geethawath kata hadata. Hamadamatma lassana geetha gayanna ........😊

  • @miraniwijesekera544
    @miraniwijesekera544 3 หลายเดือนก่อน +1

    Kynna beri trm lassanai gayanaya ❤❤❤❤❤❤❤❤❤

  • @zwexyt4593
    @zwexyt4593 ปีที่แล้ว +2

    පෙම්බර මධු මගේ
    මා නැතේ ඔබෙන් මිදුනේ
    සුරූපී දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ
    පෙම්බර මධු මගේ
    පෙම්බර මධු මගේ
    ලොවේහි ඈත අනන්තේ
    පැලක් තුලේ නොපෙනී
    ඇතත් හොරෙන් හැංගීලා
    මගේ දුකත් නොදැනී
    අරන් එමි ඔබ කැන්දා
    ඇසිල්ලකින් පැමිණී
    සුරූපී දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ
    පෙම්බර මධු මගේ
    පෙම්බර මධු මගේ
    වඩාලා දෝත පුරාලා
    පරෙවි කුමාරිය සේ
    සුගන්ධ මල් යහනාවේ
    හොවා පෙමින් සිතුසේ
    පවන් සලා ඔබ සනසම්
    ලදල්ලකින් සුවසේ
    සුරූපී දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ
    පෙම්බර මධු මගේ
    පෙම්බර මධු මගේ
    අපේම පාළු විමානේ
    නිසංසලේ සහනේ
    අමා පැනින් මත්වීලා
    ඔබේ දෙතොල් බඳුනේ
    එබෙන්නෙමි රස මදිරා
    පෙරුම් පිරූ ලෙසිනේ
    සුරූපී දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ
    පෙම්බර මධු මගේ
    පෙම්බර මධු මගේ
    Translate to English

  • @skpevonpereraperera4078
    @skpevonpereraperera4078 4 หลายเดือนก่อน

    Super...b Malli...

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +5

    හරිම අපූරුයි

  • @sriyanifernando7418
    @sriyanifernando7418 3 ปีที่แล้ว +1

    I thama visistai. God bleasd ravin

  • @fathimazahroon8062
    @fathimazahroon8062 4 ปีที่แล้ว +3

    Nice to hear the old song with wonderful Voice. God bless you

  • @miyumithisewnithennakoon8141
    @miyumithisewnithennakoon8141 3 หลายเดือนก่อน

    ❤✨ This has a soul calming effect on me

  • @anojawijerathna6740
    @anojawijerathna6740 3 ปีที่แล้ว +1

    Perfect ,Awesome and Amazing Voice !May Triple Gem Bless You !

  • @bhagyahevanambige1889
    @bhagyahevanambige1889 3 ปีที่แล้ว +1

    Nice voice,good luck Raveen

  • @madurikajayawardhana1401
    @madurikajayawardhana1401 2 ปีที่แล้ว

    Wow godak lassanay madura hada raveen kanishka good luck

  • @dayaranidealwis251
    @dayaranidealwis251 4 ปีที่แล้ว

    How can you go past this? No words to describe the way you bring out the loving feelings.Putha.

  • @VajiraJay
    @VajiraJay ปีที่แล้ว

    Fantastic voice I really admire it thank you

  • @KiLi-ru9wv
    @KiLi-ru9wv 5 หลายเดือนก่อน

    කනට මීපැණි වගේ කොච්චර ඇහුවත් මදි ♥️♥️♥️♥️❤️❤️❤️❤️

  • @wasanacaldera8632
    @wasanacaldera8632 2 หลายเดือนก่อน

    Oh….love this voice❤

  • @roshiniroshini9629
    @roshiniroshini9629 4 ปีที่แล้ว +4

    God bless you malli

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 3 หลายเดือนก่อน

    Anee ලස්සනයි ahanna asama hadak

  • @indiraweerasooriya6627
    @indiraweerasooriya6627 4 ปีที่แล้ว +4

    Kochchara ahuwat madi....

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 ปีที่แล้ว +1

    හරිම හරි ලස්සනයි

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 4 หลายเดือนก่อน

    Lassanata gayanawa...❤❤❤❤❤

  • @chalanihashanthi7676
    @chalanihashanthi7676 4 ปีที่แล้ว +5

    හරිම මිහිරියි

  • @dinuwijesinghe8061
    @dinuwijesinghe8061 2 หลายเดือนก่อน

    Raween oyage voice eka❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 3 ปีที่แล้ว +2

    Dreem star final sinduwa
    Eda thibunu huru buhuti
    Lassana hinawa mevila penawa
    Kollo kohomatath number 01 wenne gon Evun. Eda meda thura subhavitha yata dunne
    Suneerata witharai nethnam gon bilawo thamai dinanne
    Sirase ajith bandara ta dunna
    Mathu une shihan, theekshana, chamika, darshana
    Hirusta dakshaya vishaea
    Dinuwe udara hadawathe inne vishava. Dinuwe falan
    Hadawathe inne nuwandika
    Koluwo Thawa kala yak nemei
    Hemadama ape hadawathwala
    Umba nida gatha wei
    Lakmini akka

  • @dammirodrigo1176
    @dammirodrigo1176 2 ปีที่แล้ว

    Hari lassanai voice aka obata jaya budu saranai.!!

  • @rupikananayakkarawooow4390
    @rupikananayakkarawooow4390 4 หลายเดือนก่อน

    Wooow so wonderful 🎵....

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 17 วันที่ผ่านมา

    සුවපත් වේවා!

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +4

    Godak Pen Pute Mul Gethaye Rasaya E.. Vagema Apata Rasavedenna. Gayana Kalata RAween pute Hoda Nermana Karamen Edereyatama Yanna Hadavatenma Subapatum Teruvan saranai putata 🎶 🎶 🎼 🎼 🎻 🎻 💖 💖 💐 💐 👍 👍 👏 👏 💐 💐 💖 💖 👌 👌 💐 💐 💖 💖 👌 👌

  • @erajithsilva1860
    @erajithsilva1860 3 ปีที่แล้ว

    Very good singing and you look nice!!!

  • @Nalinda.
    @Nalinda. 3 หลายเดือนก่อน

    වික්‍ටර් ගෙන් පසුව පෙම්බර මදූ ඇසූ හොදම හඬ පෞරුෂය❤

  • @mariperera321
    @mariperera321 4 ปีที่แล้ว

    nice joy and sing this song so cute 💘💘💘👍
    Nc song and beautiful your voice 💘💘👍gbu bs raween 👍

  • @johndory4455
    @johndory4455 4 ปีที่แล้ว +3

    Beautiful voice

  • @susilaperera3921
    @susilaperera3921 3 ปีที่แล้ว

    My. Favorite. Song. From. 8, years. Back. I. Watch. Very. Often. Beautiful. Song. 🌹🌹🌹🌹

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 3 ปีที่แล้ว

    Beautiful 😍 voice.👍❤️❤️

  • @nisansalajeewanthi3991
    @nisansalajeewanthi3991 3 หลายเดือนก่อน

    රවීන් අයියගේ හඬ ❤

  • @dineshdeshappriyaudawatte1527
    @dineshdeshappriyaudawatte1527 4 ปีที่แล้ว +3

    Mekata unlink karapu ewun Sindu ahapu nethi ewun 👌🏻

  • @charithcharith931
    @charithcharith931 4 ปีที่แล้ว +2

    Godak lassanai

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 ปีที่แล้ว

    Very nice. I like this song very much 💖💖💖

  • @KiLi-ru9wv
    @KiLi-ru9wv 5 หลายเดือนก่อน

    සුපිරි 👍👍👍👍👍👍👍😊❤

  • @jrajapaksha4028
    @jrajapaksha4028 ปีที่แล้ว +1

    budusaraniputha

  • @ralok1968
    @ralok1968 ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +3

    මේ ගීතය කියන්නෙ හින්දි තනුවකට අනුව.නමුත් හින්දි තනුවකට වඩා සිංහල සිංදුව ලස්සනයි .

  • @wijayanthadesilva4004
    @wijayanthadesilva4004 ปีที่แล้ว

    හරි ම ලස්සන යි

  • @DineshPriyadarshana-wn2nt
    @DineshPriyadarshana-wn2nt ปีที่แล้ว

    සුපිරි ❤❤

  • @chamilapremachandra6654
    @chamilapremachandra6654 2 ปีที่แล้ว

    Really beautiful

  • @amilasandaruwan6160
    @amilasandaruwan6160 ปีที่แล้ว

    නියමයි මල්ලී

  • @nirakoralage8335
    @nirakoralage8335 3 ปีที่แล้ว

    Kiparak ahuwada mata mathaka na. .e tharamma rasawath

  • @vineethadesilva456
    @vineethadesilva456 2 ปีที่แล้ว

    Great song..

  • @ralok1968
    @ralok1968 2 ปีที่แล้ว +1

    Waw awaw waw

  • @marymelsenanayaka628
    @marymelsenanayaka628 5 ปีที่แล้ว +15

    මගෙ පුතා නිතරම මුමුනන්නෙ අනුහස්ගෙ ගීත.

    • @deepisworld
      @deepisworld 4 ปีที่แล้ว +3

      පොඩි අනුහස්ව උනන්දු කරන්න ලොකු අනුහස් කෙනෙක් කරන්න

    • @KrishmalFernando
      @KrishmalFernando 3 ปีที่แล้ว +1

      එහෙනම් කවදාවත් වරදින්නේ නෑ

  • @nissankanissanka2198
    @nissankanissanka2198 4 ปีที่แล้ว +3

    Supiri

  • @nuwanpiyasena7724
    @nuwanpiyasena7724 6 หลายเดือนก่อน +1

    Nice❤❤❤❤❤

  • @sumedaamaranayake4452
    @sumedaamaranayake4452 2 หลายเดือนก่อน

    👌 wow❤

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 4 ปีที่แล้ว +1

    Lassnai malleyo❤❤❤

  • @manojiedirisinghe1888
    @manojiedirisinghe1888 6 หลายเดือนก่อน +3

    This much talented guy in that kind of tele drama? It's actually useless.

  • @samanindika318
    @samanindika318 10 หลายเดือนก่อน

    ලස්සනයි

  • @charithcharith931
    @charithcharith931 3 ปีที่แล้ว

    Mama godak kamathiy

  • @nalinthushara7553
    @nalinthushara7553 ปีที่แล้ว

    Wiktorrathnayka kiyanne me ratee anka ekata inna pale inna kenek me gayanaya me sinduwata uba eyatath dewani tana tiyanna baa sahodaraya mama meka10 parakata wada ahuwa

  • @aniljayaweera5268
    @aniljayaweera5268 4 ปีที่แล้ว +4

    ela

  • @ruchinadeepani3604
    @ruchinadeepani3604 4 ปีที่แล้ว +4

    Lasanai bs

  • @anilkashyap5321
    @anilkashyap5321 4 ปีที่แล้ว +2

    Good voice. Trying to delay singing . Too much of lag between music and voice.
    But too much of experimentation.
    Melody suffering due to lag.

  • @faroghulislam405
    @faroghulislam405 ปีที่แล้ว +1

    THIS SONG IS COPY OF OLD PAKISTANI SONG"MERI DUA HAY K TOU BAN K MAHTAB RAHAY"AUNG BY MASOD RANA IN 1972.

  • @ishantharindu5137
    @ishantharindu5137 4 ปีที่แล้ว +1

    Great

  • @subhashainijayasinghe8952
    @subhashainijayasinghe8952 3 ปีที่แล้ว +1

    Nisa ♥️

  • @rtv7092
    @rtv7092 3 ปีที่แล้ว +1

    මගෙ මධු.

  • @sigaraweerarathne7835
    @sigaraweerarathne7835 3 ปีที่แล้ว

    Ptta

  • @dineshsanjeewa8574
    @dineshsanjeewa8574 ปีที่แล้ว

    ❤❤❤

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @vajirlasanthi6541
    @vajirlasanthi6541 ปีที่แล้ว

    👍👍👍

  • @jayanimadushani3170
    @jayanimadushani3170 6 หลายเดือนก่อน

    ❤😢❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍

  • @hewaviolet486
    @hewaviolet486 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් madi

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 7 หลายเดือนก่อน

    Bùdusaranay