Chandralekha Perera - Pembara Madhu (පෙම්බර මධූ) | Victor Rathnayake | Live Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • මා නොවන මම - චන්ද්‍රලේඛා පෙරේරා
    Apple Music : / ma-nowana-mama-live
    සියලුම ගීත එක පෙළට රස විඳින්න - • Chandralekha Perera - ...
    Check out the full episode - • Video
    Song - Pembara Madhu (පෙම්බර මධූ)
    Original Artist - Victor Rathnayake
    Lyrics - Karunaratne Abeysekera
    Music - P.L.A. Somapala
    Follow Chandralekha on
    ▶ Facebook - / rookalekha
    ▶ Instagram - / chandralekhaperera
    Chandralekha Perera's Live Performance at Derana TV "Ma Nowana Mama" 22.11.2019

ความคิดเห็น • 99

  • @anilkashyap3466
    @anilkashyap3466 ปีที่แล้ว +25

    My Favourite Sinhala Song. ನನ್ನ ನೆಚ್ಚಿನ ಸಿಂಹಳ ಹಾಡು. ನಾನು ಇದನ್ನು ದಿನವಿಡೀ 365 ದಿನಗಳವರೆಗೆ ಬೇಸರಗೊಳ್ಳದೆ ಹಾಡಬಲ್ಲೆ. ಅನಿಲ್ ಕಾಶ್ಯಪ, ಮೈಸೂರು, ಕರ್ನಾಟಕ, ಭರತ ದೇಶ

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว +6

    හිත නිවෙන හඬින් ගැයෙන ආදරණීය හඬ❤ දීඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤දැන් අය මේ තනු විනාශ කරද්දී ඔබ වැනි යුගකතුන් යුගපුරුෂයින් යෙහෙන් වැජඹේවා ❤❤❤❤❤

  • @wasanthadurage6445
    @wasanthadurage6445 ปีที่แล้ว +7

    චන්ද්‍රලේකා, ඉන්ද්‍රානි පෙරේරා, දීපිකා ප්‍රියදර්ශනී, ආසම ගායිකාවන්

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +24

    මේ ගීතය වික්ටර් මහත්මයා ගෙ හඩින් හැර වෙන හඩකින් අහන්න මම බොහොම අකමැතියි !! ඒත් චන්ද්‍රලේක කියල තිබුන නිසා නිකන් play කරල ඇහුව !! මගේ ඇස් දෙකට කදුලක් ආව !! ඒතරම් මිහිරි ගායනයක් !!! ගීතයෙ රසය තවත් වැඩි කලා !! නොමියෙන් ගීතයක් !! නොමියෙන් හඩක් !! හුගාක් ස්තූතියි

  • @sriyanirandunu3134
    @sriyanirandunu3134 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි මෙතුමිය ගායනා කලා දෙවියන්ගෙ පිහිටයි

  • @jayanikafernando5629
    @jayanikafernando5629 ปีที่แล้ว +8

    මගේ පුංචි අවදියේ ඉදලම ප්‍රියතම ගායිකාව.ආදරෙයි ඔබතුමියට .❤❤🥰

  • @malshaweerasinghe9
    @malshaweerasinghe9 ปีที่แล้ว +12

    මේ කටහඬ අපිව වෙනම තැනක ගෙනියනවා. මම ආසම හඬක් තමයි මෙතුමියගේ හඬ. ❤️❤️❤️

  • @sarathpranando3949
    @sarathpranando3949 10 หลายเดือนก่อน +2

    පෙම්බර මධූ මගේ ..හරිම ලස්සනයි ...ඒ ගීතය .

  • @chalitharukshan1750
    @chalitharukshan1750 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @ruviniperera
    @ruviniperera 2 ปีที่แล้ว +6

    සිය පාරක් විතර බැලුවා

  • @supembara_jothi_page
    @supembara_jothi_page 4 ปีที่แล้ว +21

    මෙම ගිතය හරිම ආදරණීය ගිතයක්
    පෙමිබර මධු චිත්‍රපටයේ ..
    ඔබත් ආදරණීය හිතක් ඇති නිසා මෙම ගිතය තෝරා ගත්තායැයි මා සිතනවා.

    • @chamindajanakakodithuwakku1373
      @chamindajanakakodithuwakku1373 3 ปีที่แล้ว +4

      වික්ටර් මහත්මයා දුක්වන හේතුවක් නැහැ. අපූරුයි ❤️ obalage හිත ගායනය රසවිඳිනවා හැර අප කුමක් කරමුද. 💪

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +15

    පෙම්බර මධූ මගේ
    මා නැතේ ඔබෙන් මිදුණේ
    සුරූපි දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ
    පෙම්බර මධූ මගේ
    පෙම්බර මධූ මගේ
    ලොවේහි ඈත අනන්තේ
    පැලක් තුළේ නොපෙනී
    ඇතත් හොරෙන් හැංගීලා
    මගේ දුකත් නොදැනී
    අරන් එමී ඔබ කැන්දා
    ඇසිල්ලකින් පැමිණී
    සුරූපි දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ
    පෙම්බර මධූ මගේ
    පෙම්බර මධූ මගේ
    වඩාලා දෝත පුරාලා
    පරෙවි කුමාරිය සේ
    සුගන්ධ මල් යහනාවේ
    හොවා පෙමින් සිතුසේ
    පවන් සලා ඔබ සනසම්
    ළදල්ලකින් සුවසේ
    සුරූපි දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ
    පෙම්බර මධූ මගේ
    පෙම්බර මධූ මගේ
    අපේම පාළු විමානේ
    නිසංසලේ සහනේ
    අමා පැනින් මත් වීලා
    ඔබේ දෙතොල් බඳුනේ
    විඳින්නෙමී රස මදිරා
    පෙරුම් පිරූ ලෙසිනේ
    සුරූපි දේහ විලාසේ
    මැවේ මැවේ නයනේ
    පෙම්බර මධූ මගේ
    පෙම්බර මධූ මගේ
    පද:- කරුණාරත්න අබේසේකර
    තනුව:- පී.එල්.ඒ.සෝමපාල
    ගායනය:- වික්ටර් රත්නායක
    චිත්‍රපටය:- "පෙම්බර මධූ" 1977
    අධ්‍යක්ෂක:- සුගතපාල සෙනරත් යාපා

  • @nihal-lk4iz
    @nihal-lk4iz ปีที่แล้ว +3

    විශිෂ්ඨයි.

  • @santhajayalath
    @santhajayalath ปีที่แล้ว +3

    මෙම ගීතය මේ යූටියුබ් නාලිකා වල කීප දෙනෙක්ම ගායනා කරනවා .ඒ අතරින් ඉතාම ලස්සනට ගායනා කරන්නේ චන්ද්‍රලේඛා විතරමයි .

  • @ruviniperera
    @ruviniperera 3 ปีที่แล้ว +7

    ගීතය,හඬ,ඔබතුමිය මේ සියල්ල අති සුන්දරයි

  • @c.c6765
    @c.c6765 2 ปีที่แล้ว +3

    ඔබ තුමිය ගායන කරන කොහේදො කොහේදො ගැයෙනා song එක මාරම ලස්සනයි.

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 5 หลายเดือนก่อน +2

    ඒ හඩ ලෝකෙටම එකයි❤❤❤❤❤❤❤

  • @tharangajanaki564
    @tharangajanaki564 ปีที่แล้ว +2

  • @nalinfernando643
    @nalinfernando643 ปีที่แล้ว +2

    Patta kiyana wachana nee❤

  • @lalinsilva6904
    @lalinsilva6904 3 ปีที่แล้ว +3

    Victor Rathnayake shoorin ge lassana geethayak.Obathumiyath itha lassanata gayana karanawa.
    Me geethaya Pakistanaye urdu geeyaka thanuwak kiyala ahala thiyenawa.

  • @leoministudio7479
    @leoministudio7479 ปีที่แล้ว +11

    කියන්න සතුටුයි මදූ කෙනෙක්ගෙන් බර පන්තියෙන් පොල්ලක් කාල ඇවිත් ආතල් එකේ අහං ඉන්නව 👀❤

    • @-asidisi
      @-asidisi 8 หลายเดือนก่อน

      මාත්

  • @sachithkalhara9157
    @sachithkalhara9157 ปีที่แล้ว +2

    Best combination of singing and music arrangement🥰

  • @jayaweera9360
    @jayaweera9360 2 ปีที่แล้ว +7

    භාවනාවක් වැනි හඬක් !!!!

  • @wasanafernando6072
    @wasanafernando6072 4 ปีที่แล้ว +9

    අහන්න අහන්න ආස හිතෙනවා මේ සින්දුව.

  • @kanthiabey9743
    @kanthiabey9743 2 ปีที่แล้ว +3

    Harima ලස්සනයි 😍😍😍

  • @tharaka5598
    @tharaka5598 3 ปีที่แล้ว +9

    මේ ගීතයට මා කෙතරම් ඇලුම් කරන තරම දන්නේ මා පමණි 😥🖤

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 4 ปีที่แล้ว +11

    කව්ද මේකට unlike කළේ...
    Ammo
    Variations miss❤❤

  • @susilmanori7598
    @susilmanori7598 3 หลายเดือนก่อน

    Dear Sister Candralekha,
    Really your voice and performance is appreciative. I love not only your voice but also you.

  • @ChandralekhaPereraOfficial
    @ChandralekhaPereraOfficial  4 ปีที่แล้ว +8

    "මා නොවන මම" - චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළ සියලුම ගීත එක පෙළට රස විඳින්න...🎧🎶
    TH-cam - th-cam.com/video/oAUtSmWqsQg/w-d-xo.html
    Apple Music - music.apple.com/us/album/ma-nowana-mama-live/1504903085

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 4 ปีที่แล้ว +2

      පෙම්බර මදූ මගේ
      සියවතාවකට වඩානම් ඇහුවා..
      හැබැයි වික්ටර් රත්නායක කියද්දි අහන්නෙ නෑ😛 ....👌

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 3 ปีที่แล้ว

      😙😘😚❤💚💛💜👍👏👏

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 2 ปีที่แล้ว +2

    වයඹට ආඩම්බරයක් බුදු සරණයි

  • @vimukthikumara1419
    @vimukthikumara1419 2 ปีที่แล้ว +4

    අයියෝ....මේ ගීතය ඔබගේ මීටත් පෙර තිබුණු කටහඩෙන් රෙකෝඩ් කරලා තිබ්බා නම් කියලා හිතුනා ...... මගේ ලිස්ට් එකෙ ඉහලින්ම ඉන්න කෙනෙක් ඔබ.......

  • @littlebeevon1185
    @littlebeevon1185 ปีที่แล้ว +1

    මේ සිංදුව අහන්න සර්ච් කරද්දී මේක දැක්කා..එතකොටම ශොක් උනා..කොච්ච්ර ලස්සනට හයි පිච් කියලා ඇතිද කියලා ❤❤❤

  • @sadunbandara3
    @sadunbandara3 3 ปีที่แล้ว +2

    Niyamaiiiiii

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    ඉතාම.ලස්සන යි.කා.ෙග්.හඩින්.හරි.ෙමි.ගිත.ෙනාමැ.ෙකන්න.ෙනාදි.ගායනා.ෙවනවනමි.ෙකාචිචර.ෙහාදද.මමත්.අාසම.සින්දුවක්.එතුමියට.ස්තුතියි

  • @silvadurgade5491
    @silvadurgade5491 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @thisarukottage6620
    @thisarukottage6620 4 หลายเดือนก่อน

    අම්මෝ❤️❤️❤️❤️❤️❤️

  • @sudarshanisubasinghe8453
    @sudarshanisubasinghe8453 3 ปีที่แล้ว +10

    පුදුම ලස්සනක්❤️❤️

  • @littlebeevon1185
    @littlebeevon1185 ปีที่แล้ว +1

    Such a voice ❤❤❤

  • @Cracknad
    @Cracknad 2 ปีที่แล้ว +1

    Super 💕

  • @isuruwwickramathunga1154
    @isuruwwickramathunga1154 10 หลายเดือนก่อน

    lankawe lassanama female voice eka 🥰

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 7 หลายเดือนก่อน

    Pembara madu......super new version ♥️♥️♥️♥️

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 5 หลายเดือนก่อน

    Victor Rathnayake our favourite ❤❤❤❤

  • @RBY-d2v
    @RBY-d2v 3 หลายเดือนก่อน

    Very Beautiful

  • @musiclife3382
    @musiclife3382 4 ปีที่แล้ว +1

    Yaaayyiiii.....!!! :) I am the 2nd subscriber and the 1st viewer..!

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว +5

    විශිෂ්ටයි

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Me katahadata man aththatama washi wela...mage asama gayana shilpiniya..leka aunty 😘😘😘😘❤️❤️❤️❤️budu saranai jesu pihitai 🙏🙏🙏🙏

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 ปีที่แล้ว +1

    💖🌹💖🌹💖🌹

  • @NadeekaFernando-e8z
    @NadeekaFernando-e8z 4 หลายเดือนก่อน

    Haroima lassanata papuwata wadinnama gayanawa.bawanawak wage❤❤

  • @srimthisri320
    @srimthisri320 ปีที่แล้ว

    Hrema.lassanie.oyge.hada.Apeta.bavnavak..budu.saranie🌹🌹🌹👍

  • @kolithaperera8849
    @kolithaperera8849 2 ปีที่แล้ว +1

    Nice

  • @chinthanaekanayake3469
    @chinthanaekanayake3469 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍 අමුතුම ලස්සනක් 🙏

  • @lahirusamarakoon1649
    @lahirusamarakoon1649 2 ปีที่แล้ว +2

    Sama kala nohaki thawath athmiya hadak .❤️

  • @MsIndeewara
    @MsIndeewara 7 หลายเดือนก่อน

    අඩෝ මේ වචන 🥰❤️

  • @prasangisabare9571
    @prasangisabare9571 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Lassan Gayanayak

  • @senakakarunamuni9653
    @senakakarunamuni9653 6 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් ආස හිතෙන සින්දුවක්

  • @sureshdilshan165
    @sureshdilshan165 4 ปีที่แล้ว +1

    Miss ❤️

  • @ivansamara9246
    @ivansamara9246 2 ปีที่แล้ว

    Waw nice 👍

  • @samathfernando1306
    @samathfernando1306 6 หลายเดือนก่อน

    Heeling the pains of people when heard this voice and singing.!

  • @niroshanviduranga9769
    @niroshanviduranga9769 8 หลายเดือนก่อน

    😍

  • @renuwijesena538
    @renuwijesena538 ปีที่แล้ว

    💗💗💗💗💗💗💗

  • @sisirakumara4682
    @sisirakumara4682 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍😍😍😍😍

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 4 ปีที่แล้ว +4

    th-cam.com/video/LFJqy4odbCk/w-d-xo.html
    Meri Dua Hai ke tu...
    මුල් ගීතය

  • @mudithajay
    @mudithajay 4 ปีที่แล้ว +2

    👌

  • @sisilperera9261
    @sisilperera9261 3 ปีที่แล้ว

    🎶 🎶❤️.....

  • @ratjaya1328
    @ratjaya1328 ปีที่แล้ว +1

    මේ ඔබේ දූ ශ්‍යාමි නදීශා වෙනුවෙන් හිතේ රැඳුනු ගීයක් නේද?🤗
    "පෙම්බර ම- දූ මගේ
    මා නැතේ ඔබෙන් මිදුනේ.."
    "ලොවේහි ඈත අනන්තේ
    පැලක් තුලේ නොපෙනී
    ඇතත් හොරෙන් හැංගීලා
    මගේ දුකත් නොදැනී.."
    "වඩාලා දෝත පුරාලා
    පරෙවි කුමාරිය සේ
    සුගන්ධ මල් යහනාවේ
    හොවා පෙමින් සිතුසේ
    පවන් සලා ඔබ සනසම්
    ළදල්ලකින් සුවසේ.."💗🌷

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd ปีที่แล้ว

    🎸👋🎸👋🎸👋❤👋❤👋❤👋

  • @charithdissanayake9621
    @charithdissanayake9621 ปีที่แล้ว

    අම්මෝහ්හ්හ් විකාරයි😍

    • @wasanthadurage6445
      @wasanthadurage6445 ปีที่แล้ว

      විකාරනම් උඹ මේ රටේ එකෙක් වෙන්න බෑ, අනිවාර්යෙන් උඹ කල්ලතෝනි

  • @online2386
    @online2386 4 ปีที่แล้ว

    ❤️❤️😍

  • @maristelladion806
    @maristelladion806 6 หลายเดือนก่อน +1

    ඇයි දැන් ඉස්සර වගේ ලස්සන voice නැත්තෙ මිස්. ??😢

  • @thushaript-0279
    @thushaript-0279 3 ปีที่แล้ว +1

    Badaginnath nethi una mage

  • @inokanilmini8850
    @inokanilmini8850 3 ปีที่แล้ว +1

    Lassanai

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 2 วันที่ผ่านมา

    Gitarist githaya hodatama vidimin play karanawa ❤

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 11 หลายเดือนก่อน

    Autobiography of a YOGI

  • @nirakoralage8335
    @nirakoralage8335 3 ปีที่แล้ว +1

    kochchra ahuwath athi wenne na etharamma mihiri

  • @ruwanperera491
    @ruwanperera491 5 หลายเดือนก่อน

    Sorry....chandarleka

  • @supembara_jothi_page
    @supembara_jothi_page 4 ปีที่แล้ว +1

    තව ටිකක් ෆාස් ගායනාකලා නමිහොදයි කියා හිතනවා

  • @kurerapns
    @kurerapns 3 ปีที่แล้ว +7

    කැරි ඔස්තාර් ලා ටිකක් මේකේ කමෙන්ට් දාල තියෙන්නේ... සින්දුවක් විදින්න ඉගෙන ගනියවූ.... කොච්චර ලස්සනට ගායනා කරනවද.... තොපිට තාලෙට අත්පුඩියක් වත් ගහගන්න බැරි උන්....

  • @samanthim
    @samanthim 4 ปีที่แล้ว +2

    She is a very good singer in Sri Lanka, but she didn't do justice for this original song

  • @samanthasenevirathna2217
    @samanthasenevirathna2217 4 ปีที่แล้ว +1

    Music is not so good

  • @TheMaxkas
    @TheMaxkas ปีที่แล้ว +1

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 5 หลายเดือนก่อน

    Victor Rathnayake our favourite ❤❤❤❤

  • @ceylonliyo1741
    @ceylonliyo1741 ปีที่แล้ว +1

    🖤

  • @jayathilaka1061
    @jayathilaka1061 5 หลายเดือนก่อน