Kia Picantho 2016 Review (Sinhala)
ฝัง
- เผยแพร่เมื่อ 20 พ.ค. 2020
- Watch our in-depth review about Kia picantho 2016 review covering performance, features, and reliability. Unbiased insights into this popular model's engine specifications, interior comfort, fuel efficiency, and safety features await. Dive into our detailed analysis to make an informed decision before your next purchase
Like, comment, share and subscribe for more...
Make comments about your questions
Thank you!
Hi
How to enable rear speakers as the sounds aren't coming out from the back?
DFSK Glory 330 2016 review ekak karanna...
Yellow Color Wage Fream Ekk nethuwa Thibba nam hodai kiyala hithenawa.
Suzuki spacia custom වීඩියෝ එකක් කරන්නකෝ
Kia rio wahane gena video ekak karanna
Kia picanto super fuel economy
For family using supuri vehicle 💯 💪
Picanto eka 2004/2005 super vehicle 💯
kia picanto 2106 spir parts ganna thanak thiyenwda? Danna kenek kynna
Plz do a review for toyota terios 2008 vehicle
Suzuki estilo gana review akak karanna
DFSK Glory 330 car eke review ekak karanna.....👍🏽👍🏽👍🏽👍🏽🙏🙏🙏🙏🙏
Please comment on dfsk glory 580
Geely mx7 gana review akkak karannako
මම හොය හොයා හිටපු review 1k. Thanks....
Thanks
suzuki spacia custom මිල ගණනුත් පොඩ්ඩක් සඳහන් කරන්න
Honda city 2001 review please
What about milage
Good👍
Nano genx amt aka genath review ekak karanna issarahata
Congratulations....
Thank you bro
Do you know anyone selling a 2016 manual Kia Picanto?
godak wisthara dagatta..thanks..❤️
Thank you
2017/18 model eka ganat kiuwa nam wenaskam ehema wada hodai! :)
Sira review eka 🤩👌🏽
thanks
Nice review machan ♥️👍🏻
Thank you
Good bro thanak
👍👍👍
well done.thank you so much
Thanks
Kia stonic gana review ekak karannako aiye
ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා
Great review ✨️❤️
Tnx
Ela
Ela👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍👍👍
can you please tell me , is this car comfortable for long drives ?
Yes very good vehicle
❤❤❤❤
Thank you
මේ වාහනෙ ගන්න තැනක් දන්න්වද
good 👍👍
නියමයිනේ
Thank you
Kia rio vehicle aka kohomada kiyanna
හොද වාහනයක්
Price
Godak honda review ekak 👍
Thanks
You're welcome
Viva elite review please
th-cam.com/video/ID_TYi9cboM/w-d-xo.html
nissan dayz ගැන කරනවද
ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා
Nice review 👍👍👍
Thank you
good review
Thank you
Good one!! Very economical car!!
Thanks
Good luck brother
thanks
👍🏽👍🏽👍🏽👍🏽
Tnx
Gear system eka sadahanak ne
Automatic
👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽💗💖
spare parts availability eka kohomada?
Yes have. Kia motors. thai motets
how is the approximate fuel efficiency ?
10-12 city 12-16 outstation
@@slcarhub thank you 👍
Picanto එකද hyundai grand i10 එකද පැට්‍රල් කරන්නෙ..මිල වැඩිත් කොයි එකද දැනගන්න පුලුවන් ද
Petrol කරන්නේ picanto eka. මිල අඩුත් picanto eka
@@slcarhub thank u bro
Dan price eka kiyada recondition
40 wadi
ela
Tnx
No Fuel consumption ?????
10-12 city
Me vehicle ek mn ganna hithan inne gaththt kmk nadda danna knk reply karanna…. Mekat wada hoda ekk thiye nam kiyanna e milata
meka dan gaana wadi.. wena prasnayak naha
කොහෙන්ද ගන්නෙ
Matat ganna asai teyanwada
Me dawas wala nan naha. Anika gaana wadi
Good Review!
thank u
අමතර කොටස් හොයා ගන්න අමාරැ නැද්ද ලංකාවේ.මේක කොරියාවේ ගොඩක් ජනප්‍රිය වාහනයක්.ටවුන් එකක කොයි වෙලෙත් වාහන 6ක් 7ක් දකින්න තියනවා.මට තියන ගැටලුව අමතර කොටස් ගැන තමයි.මේකේ 2016 පස්සේ වාහන ලංකාවට එන්නේ නැද්ද
Amatara කොටස් tiyenwa.. kia motors. Ajantha moters ganna puluwan. 2017 passe enne new model eka
@@slcarhub 2017 eke fuel efficiency eka wedida 2016 model ekata wada?
Petral kiyak karanawada
City 10-12
How much
Good work !!!
thanks
මෙක මනුෆැක්චර්ර් කොහෙද?
දකුණු කොරියාව
Fuel consumption ema kiwe na
12-10 city 14- 18 highway
@@slcarhub auto or manual ?
Auto
price kohomada
Dan 40 wadi
මේ වාහනේ ගැන දැකපු එකම complete සිංහල review එක 👍 ගොඩක් ස්තූතියි. හැබැයි caption දාලා තියෙන තැන් ගැන තව ටිකක් හිතන්න. Video එකේ එක characteristic එකක් කතා කරද්දි caption යන්නෙ වෙන එකක් ගැන. ඒක ටිකක් uncomfortable බලන කෙනාට. ඒ වගේම fuel economy ගැන කතා කරේ නෑ හැබැයි caption එකක් ගියා. ඒකේ තියෙන data හරිද? 🤔 මට අහන්න ලැබුණේ ඊට වඩා අඩුයි කියලා.
ස්තුති ඔබේ ප්‍රතිචාරයට..අඩුපාඩු හදාගෙන ගුණාත්මක review කිරීම තමයි අපේ අරමුණ,දත්ත සියල්ල නිවැරදි.. city 10 - 12 outstation 15 -18 වහනය දාවනය කරන විදිහ අනුව මෙය වෙනස්විය හැක
@@slcarhub නමුත් මේකේ තියෙන්නේ:
CITY - 5.8L/100km = 17km/L
HIGHWAY - 3.8L/100km = 26km/L
COMBINED - 4.5L/100km = 22km/L
මේ වගේ තියෙනවා නම් මේ segment එකේ ලංකාවේ ගොඩක්ම popular WagonR එකත් එක්ක තරඟ කරන එක ගේමක්ම නෑ.
@@KassapaG ඔය තියෙන්නේ වාහන නිෂ්පාදන ආයතනය නිර්දේශ කල දත්ත.රියදුරා අනුව ඉන්ධන කාර්යක්ෂමතාවය සාපේක්ෂ විය හැක එය වෙනස් විය හැක
@@slcarhub ඔව් ඔබ හරි. නමුත් මෙච්චර වෙනස් වෙයි කියලා හිතුවේ නෑ. ඒ වගේම manual සහ auto අතරත් fuel economy එකේ වෙනසක් තියෙනවා නේද?
අනිවාර්යයෙන්ම තියෙනව manual වහනයක ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි
මට මේ vehicle එක ගන්න තැනක් කියන්නකො
Ikman.lk eke balanna
මෙ වහනයේ අද මිල කියද
32-35 laks
Kia picanto super fuel economy
For family using supuri vehicle 💯 💪
Picanto eka 2004/2005 super vehicle 💯
Me vehicle eka ganna thanak dnnawada
Nissa march k11 eka review ekak ona
ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා
Price
Dan 30.32 yanne
Kinda price eka
Petals kochchara karanawada