Ford Fiesta Supermini Review (Sinhala) | Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ford Fiesta Review (Sinhala) | Auto Hub
    #Ford #Fiesta
    Engine: 1 Liter Ford eco-boost engine direct injection turbo petrol
    Horsepower - 99bhp @6000rpm
    Torque - 170Nm @4000rpm
    Visit Riya Patuna - www.riyapatuna...
    Find us on social media :-
    Like us on Facebook: / autohubsl
    Fb group: / 337328127618612
    Follow us Instagram: / autohubsl
    Contact Auto Hub :-
    077 37 17 137
    autohubasia@gmail.com
    Like, comment, share and subscribe for more...
    Thank you!
    Song: Giraffe Squad - Wait For Me [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Video Link: • Giraffe Squad - Wait F... ​
    Download/Stream: ncs.io/WaitForM...

ความคิดเห็น • 449

  • @AutoHubSL
    @AutoHubSL  3 ปีที่แล้ว +198

    Visit Riya Patuna - www.riyapatuna.com
    Price arround 4.5 - 4.9M
    May vary with the time.
    Thanks..

    • @sunildissanayake
      @sunildissanayake 3 ปีที่แล้ว

      Where is the place or contact number thanks

    • @dhilushaperera6356
      @dhilushaperera6356 3 ปีที่แล้ว +7

      පෙට්රල් කොච්චර කරනවද?

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว

      Ford fiesta......anit tika mokakda.Meka gannawanam nokal kiyalada illanna oni

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว

      @@sunildissanayake hoyagattanam matath kiyanna...please

    • @lkgeek2455
      @lkgeek2455 3 ปีที่แล้ว

      Frod lage wan ganath kiyannako

  • @chamodnirmala8373
    @chamodnirmala8373 3 ปีที่แล้ว +70

    දවසින් දවස හසිත අයියගෙ presenting skills, cameramanගෙ skills improve වෙනව කියල හොදටම පේනව. 1 million subs ගහන්න පුලුවන් ඉක්මනින්ම. Good luck ❤

  • @rashiyagrapic9699
    @rashiyagrapic9699 3 ปีที่แล้ว +13

    ලංකාවේ විතරයි ඔය ජපන් වාහන මාර්කට් ගොඩක් රටවල Ford මාරම විදිහට මාර්කටි විශෙෂයෙන් ඔස්ට්‍රේලියාවේ Ford වලට සුපිරිම මාර්කට් එකක් තියෙනවා

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +17

    ඔයාගේ Review ඉතාම ප්‍රාථමිකයි. බබාලට බලන්න පමනක් හොඳයි.
    ගියර් පොල්ල මෙන්න මෙතන තියෙනවා.
    දොර හැඬල් එක මෙන්න මෙහෙම අල්ලන්නේ.
    ටයර් හතරයි ස්ටිරින් වීල් එක මෙතන තියෙන්නේ. බොනටි එක ඇරියම තමයි එන්ඡිම බලාගන්න පුලුවන් .
    මෙිවත් Review ද?
    කෝ තාක්ෂණික කරැනු.
    මෙි වාහනයේ තිබෙන්නේ කූමන වර්ගයක ගියර් පද්ධතියක්ද?
    එන්ඡිමෙි specifications මොනවාද?
    Suspention හා gear පද්ධතියේ විස්තර කෝ සවිස්තරාත්මක විග්‍රහයක් නැහැනේ.
    අනෙකූත් වාහනවල නැති මෙම වාහනයේ තිබෙන උපාංග මොනවාද?
    යනාදී දහසකූත් සවිස්තරාත්මක විග්‍රහය කෝ.
    දන්නේ නැත්නමි නොදන්න මගූල් නොකර ඉන්න. නැත්නමි ප්‍රමිතියකට කරන්න. ගූණාත්මක review එකක් කරන්න. මෙි කියන්නේ තරහට නොවෙි. වැරදියට තේරැමිගන්න එපා. ඔබ දක්ෂ අයෙක් නිසැකවම. විවෙිචනය ඉවසා review එක තව දියුණු කරන්න මල්ලී.
    බුදුසරණයි,
    දෙවිපිහිටයි ,
    පටිට අයියේ එළ
    එළ හරක් කොමෙන්ටි.
    නියමයි අයියේ කිය කියා මුරැංගා අත්තේ තියන අයෙකූ නොවෙි මා. කෙසේ වෙතත් ඔබට ශූභ පතනවා මල්ලී.

    • @zoombro6711
      @zoombro6711 3 ปีที่แล้ว +1

      Ehema specification onanam MRJ inspire rka balanna bro eya details athuwa denawa 🙂

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว +1

      @@zoombro6711 අපි මෙයාවත් ඉදිරියට ගමු. මුරැංගා අත්තේ නොතියා විවෙිචනය කර තවත් කරැනු ඔහුගෙන් දැන ගමු.

    • @zoombro6711
      @zoombro6711 3 ปีที่แล้ว +1

      @@chemlab9873 👍👍👍❤

    • @bokka9668
      @bokka9668 ปีที่แล้ว

      ​@@zoombro6711highly recommend

  • @AzharPreena
    @AzharPreena 3 ปีที่แล้ว +2

    I own this same model. It doesn't have all wheel disk breaks only the front wheels have disk breaks. Also many of the vehicles are Japanese domestic models and therefore Radio can be tuned to max 90.0 FM
    Has power and performance but isn't very fuel economical compared to Vitz. City running max 10 KMPL outstation 12 Max

  • @Bro-ut1ss
    @Bro-ut1ss 3 ปีที่แล้ว +4

    Fual consumpition test drive වගේ දේවල් ටිකක් ඇඩ් කලොත් හොදයි නේද

  • @salilasday8486
    @salilasday8486 3 ปีที่แล้ว +1

    වාහනේ ඇතුලෙ ඉද්දියී එලියෙදී එන්ජින් සවුන්ඩ් එකත් ඇහෙන්න තිබ්බනං මරු....වීඩියෝ පැත්ත සෑහෙන කොලිටි වෙලා තියනවා...
    ජයවේවා ඔටෝ හබ්.....❤️❤️❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +2

      Thank you brother ❤️❤️❤️

  • @gaminihewavitharana273
    @gaminihewavitharana273 3 ปีที่แล้ว +3

    Price එක ගැනත් පොඩි අයිඩියා එකක් දෙන්න ඉදිරියට කරන වීඩියෝ වල..

  • @thisvediousforyou1721
    @thisvediousforyou1721 3 ปีที่แล้ว +5

    අයියෙ nissan x trail එකෙ විඩියෝ එකක් දාන්නකො

  • @ruwanfernando7735
    @ruwanfernando7735 3 ปีที่แล้ว +8

    අයියෙ tiguan allspace එකයි 5008 gtline එකෙයි comparison එකක් කරන්නකො

  • @tgltrvls9354
    @tgltrvls9354 3 ปีที่แล้ว +1

    Highly appreciate a honest full review of the Honda Fit GP5 S Grade

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +3

    අයියේ පුලුවන්නම් Toyota prado එකක් review කරන්කෝ.

  • @inokajayaweera5299
    @inokajayaweera5299 3 ปีที่แล้ว +3

    ගෙවන මිලට වටින සෙල්ලම් කාර් එකක්වත් ගන්න බැරි තැනට ලංකාව පත් වෙලා ඉවරයි ....හෙන ගහන්න ඕනි ලංකාවේ තිරිසන් දේශපාලකයන්ට

  • @sameerapeiris
    @sameerapeiris 3 ปีที่แล้ว +7

    Uncommon model wahanawala recondition parts නැති eka. Repair කරන්න place නැති eka tamai ලොකුම අවුල

  • @shehandinusha2147
    @shehandinusha2147 3 ปีที่แล้ว +5

    ඒකට නම් හිත ඇදුනා..❤

  • @tharakamunasinghe
    @tharakamunasinghe 3 ปีที่แล้ว +10

    Exhaust note ekath add karmu review ekata 👌👍👍👍

  • @uwanawickramasinghe
    @uwanawickramasinghe 3 ปีที่แล้ว +3

    Mustang එකෙත් review එකක් කරන්න අයියා

  • @madu5506
    @madu5506 3 ปีที่แล้ว +17

    අයියේ පුළුවන්නම් tesla car review එක් කරන්න කො 😊😊

    • @manujasachinthana9774
      @manujasachinthana9774 3 ปีที่แล้ว +1

      Oya tesla fan kenek the

    • @madu5506
      @madu5506 3 ปีที่แล้ว +2

      @@manujasachinthana9774 Tesla and vega 👍👍

    • @johnwitty6336
      @johnwitty6336 3 ปีที่แล้ว +1

      Ow ne tesla car ekak auto pilot dala lankawe paraka yanawa balanna asai.

  • @lasindumanumith400
    @lasindumanumith400 3 ปีที่แล้ว +1

    exactly valuable for this price.thanks hasitha ayya.😊❤😊FOAD FOCUS ekatath podi same gathiyak thiyenawa wage.

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 3 ปีที่แล้ว +125

    මේක නං හැබැයි ලක්ෂ 45ට අවුලක් නැ වටිනව ලංකාවේ තත්වේ අනුව මං කිව්වෙ ඇල්ටෝ එකත් ලක්ෂ 32 නේ😂😂😂......

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว +1

      Ford fiesta 2021 kiyalada meka gannawanam illanna oni....?

    • @joelabhayaratne1562
      @joelabhayaratne1562 3 ปีที่แล้ว +1

      @@Ramsey.001 මේක Sale වල වැඩිය නැ වැඩිය නැ නෙමෙයි නැ Used එකක් තමා ගන්න ඕන නැත්තං import කරන්න ඕන

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว +1

      @@joelabhayaratne1562 brand new ekak ganna bari weida.

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว +1

      @@joelabhayaratne1562 oya brand new 1 tiyena thanak dannawanam kiyannako.

    • @joelabhayaratne1562
      @joelabhayaratne1562 3 ปีที่แล้ว

      @@Ramsey.001 මේකට ලොකු Sale එකක් Demand එකක් නැති නිසා Sale වල නැ Used ඒව තියෙන්නව නැත්තං Vehicles Import කරන Sale එකක් එක්ක කථා කරල බලන්න එයාල Import කරල දෙයි

  • @buddhisiri5605
    @buddhisiri5605 3 ปีที่แล้ว +1

    wena review dakala ..tiye .. uba supiri ,, maliii .. keep it up Bro

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +18

    අම්මටසිරි වාහන ගැන නම්.කතා කරන්න දෙයක් නෑ අලුත් ඇල්ටො ඉන්දියන් එකකුත් ලක්ශ 30 ආසන්න වෙලා දැන්...2015 ඒවත් යන්නෙර් 20-23 වගේ ගානක 😂😂😂😂😂😂😂

  • @shansurangi
    @shansurangi 3 ปีที่แล้ว +2

    මචං රිය පටුන‌ නම් පට්ට

  • @janithmadushankamettasingh6360
    @janithmadushankamettasingh6360 3 ปีที่แล้ว +3

    Ford Fiesta niyama wahane.. man oya model eka ita passe apu model ekath us karala thiyenawa. Gewana ganath ekka Marama comfortable.

  • @charithrukshandenis8477
    @charithrukshandenis8477 3 ปีที่แล้ว +4

    My dream car... 🥰😍

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +2

    අද 2023 මැයි 30. පාරෙදි අහම්බෙන් මේ වාහනේ දැකල මේ වීඩියෝව හොයන් බලපු මම... 😊

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว +1

      🤩🤩nice #admin

    • @sadupasubasinghe293
      @sadupasubasinghe293 4 หลายเดือนก่อน

      Me car eke parts hoyaganna thiyenawada?dan price eka keeyak wewida

  • @infinityride101
    @infinityride101 หลายเดือนก่อน

    මේකනම් නියම වාහනයක්❤

  • @lahirukariyapperuma4973
    @lahirukariyapperuma4973 3 ปีที่แล้ว +12

    අපේ අවාසනාවකට ගෙවන ගානට වටින වාහන ලංකාවෙ නෑ බං🤣🤣

  • @minushaperera4848
    @minushaperera4848 3 ปีที่แล้ว +31

    I think that front grille is inspired by the Mustang

    • @asankaranepura
      @asankaranepura 3 ปีที่แล้ว

      Mustang එක Ford එකේ සබ් ඩිවිෂන් එකක්..

    • @manujith5232
      @manujith5232 3 ปีที่แล้ว

      No

  • @ravidul1849
    @ravidul1849 3 ปีที่แล้ว +7

    ලංකාවෙ ඉන්න සමාන්‍යය මිනිහෙකුට බයික් එකක්වත් ගන්න වත්කමක් නැ කාර් ගන්නේ කෙහේද?

  • @thilanfernando9962
    @thilanfernando9962 3 ปีที่แล้ว +8

    ලක්ෂ 40 ට වටිනවා 🔥😍✌️

  • @malithchamuditha1179
    @malithchamuditha1179 3 ปีที่แล้ว +3

    DFSK 580 එක ගැන ඕනේ

  • @vishwathorathuru_9248
    @vishwathorathuru_9248 3 ปีที่แล้ว +8

    මුල් කමෙන්ට් 10 අතරෙ.පැසෝ 2007 එක ගැන එකක් ඕන

    • @rsonumax8530
      @rsonumax8530 3 ปีที่แล้ว +2

      මන් ලයිසන් ගන්න ට්‍රයල් පුරැදුවුන වාහනේ😍😘

  • @tharushanuonejayarathna3891
    @tharushanuonejayarathna3891 3 ปีที่แล้ว +3

    Hoyapu ekak fiesta attatama vits ekt nam vada hodai habai swift rs eke lock ekai ekka htgnna ba koktd yynne kyl but price ek nsa mekt kmti habai maintain parts nam tkak amru vei boho durt

  • @dinuliyanage6624
    @dinuliyanage6624 3 ปีที่แล้ว +14

    Ford fiesta ganna hoda car ekak mamath use karanne ford fiesta ekak italy wala. Gdk hoda car ekak ganna kenek baya nathuwa ganna.

  • @sumuditha6602
    @sumuditha6602 3 ปีที่แล้ว +10

    Rally king 🖤🖤🖤

  • @pehezara4850
    @pehezara4850 3 ปีที่แล้ว +1

    Great explanation...😈😍😎

  • @ksshanaka9677
    @ksshanaka9677 3 ปีที่แล้ว +7

    ආයුබෝවන් මේ ඔටො හබ්. 😘

  • @wishwakatha6318
    @wishwakatha6318 3 ปีที่แล้ว

    ඔකේ.. white color එක ලස්සනයි..

  • @adithyajay7877
    @adithyajay7877 3 ปีที่แล้ว +24

    Review එක හොදයි brother
    වාහනවල common faults /issues ගැනත් vedio එක අතර තුර කිව්වොත් හොදයි
    Good luck 😋

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว

      Me car eka gannawanam mokak kiyalada illanna oni.....please kiyannako

    • @autoart9081
      @autoart9081 3 ปีที่แล้ว

      ජයවේවා ...

  • @tkpraja7753
    @tkpraja7753 3 ปีที่แล้ว

    Good revive /Pricing is also good/the best is disk brakes in all four wheels. Good luck

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 3 ปีที่แล้ว

    Thanks review එක පැහදිලියි.න්මේක බ්‍රන්ඩ්නිව් කීයක් වෙනවද.

  • @sunerajeevaan1551
    @sunerajeevaan1551 3 ปีที่แล้ว +1

    ඒක මරු😍😍

  • @exoticcarlovers6820
    @exoticcarlovers6820 3 ปีที่แล้ว

    Hasitha ayye puluwannam help ekak widiyata HONDA FIT HYBRID GP 5 ekaka review ekak karannakoo... Ayya you tube channel eka patan gattha dawase indala hitiya fan kenek thamai mama❤️❤️. Good luck HASITHA AYYE

  • @thilininilanka9054
    @thilininilanka9054 3 ปีที่แล้ว

    Suzuki every ඒකෙත් video එකක් ඕන

  • @ksshanaka9677
    @ksshanaka9677 3 ปีที่แล้ว

    ආසම වාහනයක්..✌️

  • @ishanchamila
    @ishanchamila 3 ปีที่แล้ว +1

    This is very good car. I m using this since 2017. Fuel 12 to 18 kmpl. More power with fantastic handling.

    • @dinithdabare5780
      @dinithdabare5780 3 ปีที่แล้ว

      Parts thiyenawada?? Future automobile neda agent?? Service eka hodaida??

  • @zoombro6711
    @zoombro6711 3 ปีที่แล้ว

    ඕක ලක්ශ 7 කට වගේ ගන්න පුලුවන් ඉතාලි වල 2nd hand එකක්. එයිටත් අඩුයි සමහර ඒවා

  • @cars406
    @cars406 3 ปีที่แล้ว +2

    Land rover discovery vs land cruiser prado

  • @channasudaraka3662
    @channasudaraka3662 3 ปีที่แล้ว +21

    මස්ටෑන්ග් එකකත් රිවිව් එකක් දුන්නනම්....

    • @dinujadilum6198
      @dinujadilum6198 3 ปีที่แล้ว +2

      Elakiri eke balanna 😃

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว

      @@dinujadilum6198 mm

    • @dasun2960
      @dasun2960 3 ปีที่แล้ว

      @@dinujadilum6198 eke thiyenne Mustang ecoboost ekak ne bn. Mala jaraawak. 4cylinder 2.3litre engine ekak thiyenne. Aduma gaane muscle car ekakwath newei hariyata

  • @malithgallage211
    @malithgallage211 3 ปีที่แล้ว +9

    Ken block ගෙ රැලි වන්ඩිය ❤️

  • @Bsking-si1np
    @Bsking-si1np 2 ปีที่แล้ว +2

    miccro Emagrand eka godada?

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 3 ปีที่แล้ว +3

    Mustang එක්කුත් ඕනෙ අයියා...

  • @NightHawk_Live
    @NightHawk_Live 3 ปีที่แล้ว +1

    අයියේ china ගහන ‍micro ටුවර් KDH වෑන් එක ගැන රිවීව් එකක් දෙන්න පුලුවන්ද? බජට් වෑන් එකක් නිසා KDH එකේ පහසුකම් තිබෙන නිසා හයරින්ග් වලට හොදයි වගේ දැනෙනවා නමුත් ගන්න බයයි නිසා... පාර්ට්ස් ගැන කල් පැවැත්ම ගැන හරි අවබෝධයක් නෑ අපිට... මන් වගේම තව අය ඉන්නව මේ වහනේ ගන්නවද නැද්ද කියල දෙලෝවක් අතර හරි මග පෙන්වීමක් අඩු පාඩු පෙන්නල දුන්නා නම් අපිට අදහසක් ගන්න පුලුවන්... ඉහල යන වාහන මිලත් එක්ක මේ වාහනේ ලාභ උනත් මම කීව කරුනු නිසා මිනිස්සු බයයි පුලුවන් නම් ලොකු දෙයක්

  • @surangakumara838
    @surangakumara838 3 ปีที่แล้ว +26

    මේවා දැකලත් ලංකාවෙ අයට හැමාදාමත් ජපන් දෙවිවරුනේ...😂😂

    • @deadhawk3531
      @deadhawk3531 3 ปีที่แล้ว +4

      ford wahana parts,maintain krnnh cost ekah japan ewata sapekshwa wadi ekai lankawe aya japan ewa gnneh

    • @Calchustler
      @Calchustler 3 ปีที่แล้ว +3

      Loke koheth ehema thamai. Best selling vehicle loke koheth Japan

    • @milindajayawardhana4360
      @milindajayawardhana4360 3 ปีที่แล้ว +1

      maintenance ආවාහමයි පාර්ට්ස් හොයන්නයි අව්ලක් නැත්නම් වටිනවා

    • @raviwickramasinghe5819
      @raviwickramasinghe5819 3 ปีที่แล้ว +3

      @@Calchustler Europe wala Japan walata Market Adui
      1 vw golf
      2 Renolt Clio
      3 Ford Fiesta

    • @ssmfernando
      @ssmfernando 3 ปีที่แล้ว +3

      @@Calchustler Canada, UK Ford is the best seller, in USA Ford F1 is the best selling pickup, In Europe best seller is Volkswagon

  • @dulminrathnayaka6559
    @dulminrathnayaka6559 2 ปีที่แล้ว

    Ford ecosport titanium ganath review ekak karanna...

  • @aqfa5948
    @aqfa5948 3 ปีที่แล้ว

    👍✌️Nicely Explained 👌👏👏👏

  • @hashankalana3843
    @hashankalana3843 3 ปีที่แล้ว +10

    Glory අලුත් ජිප් එක ගැනත් ඔින ඉක්මනට

  • @wajja_official6363
    @wajja_official6363 3 ปีที่แล้ว

    Lambogini එකක් ඔන්නේ anvendro ,haricon

  • @sadew_d_mendis
    @sadew_d_mendis 3 ปีที่แล้ว +7

    Toyota supra MK4 eke reciew ekak oniii😘😍👈

    • @sadishkasandeepa2538
      @sadishkasandeepa2538 3 ปีที่แล้ว

      මොනවා නැතත් supra එක තිබ්බොත් ඇති 😝

    • @sadew_d_mendis
      @sadew_d_mendis 3 ปีที่แล้ว

      @@sadishkasandeepa2538 ow ee hondata athi apita💪

  • @sudeepasuraj9182
    @sudeepasuraj9182 3 ปีที่แล้ว +1

    පෙනුම මරු🖤

  • @Madhushaofficial
    @Madhushaofficial 3 ปีที่แล้ว +1

    ow fiesta penumata hondai habai owage spare parts hoyaganna na. mn gawa kalin okak tibbe match karala parts dala wahane ganna manussaya ekkan awa bastath ganak deela shep karala wahane dunne... oke penuma witarai gannanm epa oka gattoth sadahatama oba mage tamai...

  • @chaturangadeemal4188
    @chaturangadeemal4188 3 ปีที่แล้ว

    Mamath use kala car eka, suprima car ekak...but not easy to maintenance, godak mechanic la Danne nehe meka gena unfortunately...

  • @hasithamunasinghe1296
    @hasithamunasinghe1296 2 ปีที่แล้ว

    Hasitha please review the VW Polo as well. Enjoyed the video 🤘👊

  • @shehanravindu6957
    @shehanravindu6957 3 ปีที่แล้ว +1

    Toyota hilux ගැන video එකක් ගේන්නකෝ 😐✌️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      th-cam.com/video/MCONHa1AQFs/w-d-xo.html

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 5 หลายเดือนก่อน

    එන්ජින් දාරිතාව කීයද

  • @UpeshalaJayawardena
    @UpeshalaJayawardena 3 ปีที่แล้ว

    Ford Fiesta is a basic car in the UK. Stupid tax increases the price of these cars in SL unfortunately!!

  • @jeesawijagunewardena5021
    @jeesawijagunewardena5021 3 ปีที่แล้ว

    Honda gp1 hybrid navy premium eke review ekak one ayiye 🙏🏻🤙🏻

  • @praveenrandeniya8012
    @praveenrandeniya8012 3 ปีที่แล้ว

    Reviews patta aiye Maru aa

  • @SamithMadushan
    @SamithMadushan 3 ปีที่แล้ว

    Review is incomplete without telling it's performance and handling by driving it. This is just a overview

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 3 ปีที่แล้ว

    New Ford Fiesta ST 200 to 214 bhp it’s good car people who like to go with racing type of car with less money Ford Fiesta ST is the best car ( it’s coming with performance packs as well they charge extra for that example like apple car play)

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 ปีที่แล้ว

    Vahanse visthre godak good eth price Ek thmayi vadagat kohom unth 👍thanks

  • @සිංදුකාමරේ-ච8ඟ
    @සිංදුකාමරේ-ච8ඟ 3 ปีที่แล้ว

    Body kit gahala modified karala gaththanam maru❤

  • @dehendesilva2509
    @dehendesilva2509 3 ปีที่แล้ว

    Mitshubishi montero sport 2017/2018 eka karanna pls

  • @anjaliganethige3414
    @anjaliganethige3414 3 ปีที่แล้ว +1

    Kuv 100 two tone vs ekke onne.trending one wei.lankawe famous car revives welle trending 1 or2 wagge toyenne kuv

  • @damonsalvatore6725
    @damonsalvatore6725 3 ปีที่แล้ว +1

    Rally legend ❤

  • @dushangunasekara6273
    @dushangunasekara6273 3 ปีที่แล้ว +4

    Hustler eke review oneeeee

  • @kandamaceylon798
    @kandamaceylon798 3 ปีที่แล้ว

    ඒ වාහනේ නියමයි

  • @zafammohamed2780
    @zafammohamed2780 3 ปีที่แล้ว

    Well explaind ,Bro what about 2nd market.

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 3 ปีที่แล้ว

    Games wla favourite car ekak 🔥❤️. Anith hatchback wlt wada godk hodi.

  • @dushangunasekara6273
    @dushangunasekara6273 3 ปีที่แล้ว +3

    Xbee eke review onee

  • @sadeepanimnaka8578
    @sadeepanimnaka8578 3 ปีที่แล้ว

    Toyota prius 2011 review ekak karanna

  • @roicefernando1857
    @roicefernando1857 11 หลายเดือนก่อน +1

    ලංකාවේ වාහන ගැන නම් katha karala wdk na badu badu maara බද්දක් meka mala බද්ධ වාහන වටිනා කම ට newe mila ganna hoda na athakota mila auto bahei සාමාන්‍ය මනුස්සයෙක් ට වාහන ganna eka heenayak මේ බද්ධ mala බද්ධ thiyanakal

  • @heshanbuddima2349
    @heshanbuddima2349 3 ปีที่แล้ว +2

    Ayye B. M. W. I8 ekaka review ekak ona 💓💓

  • @chethiyaabesinghe7581
    @chethiyaabesinghe7581 3 ปีที่แล้ว +1

    Toyota mark eka ekka harakek awath ape minissu gai paw anee ape minissu😍😍😍😍

  • @ChamindaLal-r7h
    @ChamindaLal-r7h 9 หลายเดือนก่อน

    මිල ගනන් කොහොමද

  • @rusirutheekshana868
    @rusirutheekshana868 3 ปีที่แล้ว +1

    X5 review ekak please

  • @shankadarshana2842
    @shankadarshana2842 3 ปีที่แล้ว

    Aiyee hamadama kiyanawa KIA stonic eka gana review ekak karannako

  • @kivisarakandagolla8365
    @kivisarakandagolla8365 3 ปีที่แล้ว +4

    Brother fit shuttle review ekak one..🤗❤️

  • @ishan2127
    @ishan2127 3 ปีที่แล้ว +4

    Appearence 😍

  • @anjuofficial3170
    @anjuofficial3170 3 ปีที่แล้ว

    මම ආසම එකක් 😍

  • @thilinapeiris2079
    @thilinapeiris2079 3 ปีที่แล้ว

    Aqua ekai ford fiesta ekai compare karanda puluwnada aiye

  • @kushank8
    @kushank8 3 ปีที่แล้ว

    Aiya Toyota Corolla Hatchback Car eke review ekak karannako

  • @kasundushmantha1500
    @kasundushmantha1500 3 ปีที่แล้ว +3

    අඩෙ ඔක මෙහෙ තියෙනවා 🇦🇪 මරු වන්ඩිය අපෙ ඉස්කොලෙ ටිචස්ලා ගොඩක් එන්නෙ ඔය forod එකෙ

    • @kasundushmantha1500
      @kasundushmantha1500 3 ปีที่แล้ว

      @@diamond.1234 කොඩිය දාලා තියෙන්නේ තියෙන රටෙ 😅😅😁

  • @odarasenevirathna93
    @odarasenevirathna93 3 ปีที่แล้ว +1

    Ford fiesta ekk gnn ekd hoda audi a1 ekd hod?

  • @nav4918
    @nav4918 3 ปีที่แล้ว +1

    Fuel Consumption eka kohomada?

  • @2013shortswithRandira
    @2013shortswithRandira 2 ปีที่แล้ว

    Please do a review of a ford Mustang

  • @jeewanthigunasekara687
    @jeewanthigunasekara687 3 ปีที่แล้ว +1

    Toyota supra reveiw plz

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว

    Watina mudalata wada 3 gunayakin wahana miladi gannna asarimath rata lankawa lankawa duppath kiuwa paraya kauda yakuu

  • @asmfarshad1678
    @asmfarshad1678 ปีที่แล้ว

    Ford focus 2011 sedan eke review nedda ayya