Gune Aiyage Kamare - මම මාක්ස්වාදියෙක් නෙවෙයි.ජවිපෙ සහ මම අතර සෑහෙන වෙනස්කම් තියෙනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 7 หลายเดือนก่อน +167

    හරිනි සහෝදරිය බුද්දිමත්ව ප්‍රවේසමිකාරීව,වැදගත්ව කතාකරනව.පැහැදිලිකිරීම හරිම ප්‍රසංසනීයයි.හැමෝටම වටිනව.

    • @nishazharris
      @nishazharris 6 หลายเดือนก่อน +2

      😊😊😊

    • @neelafernando-r7v
      @neelafernando-r7v หลายเดือนก่อน

      හරීනි අද්‍යාපනය නැතිවුන්ට අද්‍යාපනය දෙමු.රැකියා නැතිවුන්ට රැකියා දෙමු.පඩි මදි වුන්ට සාදාරන වැටුප් දෙමු.ඔලුව උස්සලා ඉන්න සමාජයක් හදමු.බඩපපුව ඉස්සරහට නැති.

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 7 หลายเดือนก่อน +88

    ගුණේ අයියා... උඹට පිං ස්තූතියි මේ වගේ මොලේ පෑදෙන වැඩ කරනවට. අපි උඹට ආදරෙයි. හරිනී කියන්නේ..jvp එකේ සුපිරි තේරීමක්. මැණිකක්.ඔබ දෙපලටම දීර්ඝායු...🙏❤

    • @user-nkd
      @user-nkd 7 หลายเดือนก่อน

      😂😂😂😂

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 7 หลายเดือนก่อน +6

      Good luck gune bro

    • @nsksamarasekara9233
      @nsksamarasekara9233 7 หลายเดือนก่อน +1

      🤙🤙🤙

    • @padminijayasinghe104
      @padminijayasinghe104 7 หลายเดือนก่อน +5

      ❤️

    • @LovelyChefHat-yp3ji
      @LovelyChefHat-yp3ji 7 หลายเดือนก่อน +5

      😢harinigood
      Good
      Luck🌹🌹🌹🌹🌹🌹🌹👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩 32:14

  • @ruwandk3904
    @ruwandk3904 7 หลายเดือนก่อน +127

    ජය වේවා අනාගත අගමැතිණියට සහ මගේ රටට

  • @tharinduvilochana540
    @tharinduvilochana540 7 หลายเดือนก่อน +25

    "දරුවන් ලෝකේ දිහා බලන්නේ ....ආන්න ඒ විදිහට මේක කරමු"......ඒ කතාවට මම ආසයි.

  • @NppKuwaitapi
    @NppKuwaitapi 7 หลายเดือนก่อน +309

    මම දැකපු ලංකා දේශපාලන තුල උගත් බුද්දිමත් නිහතමානී ප්‍රියමනාප වැදගත් ගැහැනියක් තමයි හරිනි ඔබ

    • @rupasinghe2464
      @rupasinghe2464 7 หลายเดือนก่อน +11

      ඇත්තටම 💯

    • @srilanka5819
      @srilanka5819 7 หลายเดือนก่อน +8

      Yes ,Harini Great .

    • @smbandara7915
      @smbandara7915 7 หลายเดือนก่อน +12

      යහපත් දෙමාපියන්ගේ සහජාත දියනියක් අපේ රටට අගනා සම්පතක්

    • @samanjayaratne9332
      @samanjayaratne9332 7 หลายเดือนก่อน +2

      Well said Dr. harini🎉🎉🎉

    • @bamunua
      @bamunua 7 หลายเดือนก่อน

      ඒ උඹ දැකපු ගැහැනිනේ බන්. ලිඳේ ඉන්න මඩියා දකින්නේ උගේ වපසරිය විතරයි. සිරිමාවෝ මැතිණියගේ බෙට්ටක් වටිනවද හරිනි කියන ගැහැණි.

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 7 หลายเดือนก่อน +106

    හරිනි රටේ ගැහැණු දරුවන්ට වටින රෝල් මොඩ්ල් කෙනෙක් ❤❤❤❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +3

      මරැ 🎉👍🌹

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 7 หลายเดือนก่อน +3

      Anivarayenma harini roll model ekak. ❤❤❤

    • @bamunua
      @bamunua 7 หลายเดือนก่อน +1

      රෝල් කරලා ඉස්සරහින්ම ගහන්න කිව්වානම්....

    • @__DIAS__000
      @__DIAS__000 7 หลายเดือนก่อน +4

      ​@@bamunuaඔයා පස්සෙන් ගහගන්න රනිල්ට කියලා.

    • @prb.g
      @prb.g 6 หลายเดือนก่อน

      @@__DIAS__000 hammo.

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 7 หลายเดือนก่อน +20

    හරිනි මැඩම් ඔබ තුමියට මෙන් මාගේ රටටද ජයවේවා,,,

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +157

    මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ප්‍රබලම කාන්තාව ඇය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය ❤️❤️❤️🌹🌹🌹🌹 ඔබට ජය වේවා රටට ජය වේවා 💖💖💖💖

    • @madhawapremaratne769
      @madhawapremaratne769 7 หลายเดือนก่อน +11

      ඔබ හරියටම හරි! රටට ආදරේ , රටට වටින බුද්ධිමත්ම කාන්තාව!

    • @kumarichandra6441
      @kumarichandra6441 7 หลายเดือนก่อน +3

      👍🙏

    • @sampathrajasena1381
      @sampathrajasena1381 7 หลายเดือนก่อน +2

      Agreed

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් . ඇය රටට ආඩම්බරයක් ❤.

    • @vinogardi8480
      @vinogardi8480 7 หลายเดือนก่อน

      හිරුනිකා නො1

  • @calistafernando1713
    @calistafernando1713 7 หลายเดือนก่อน +21

    රටට ජනතාවට යහපත් කාලයක් උදා වනු ඇත ඇය දේශපානයට පැමිණී මම ලංකා ජනතා වගේ වාසනාවකි 🙏🏻💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕

  • @hartwoodservices2842
    @hartwoodservices2842 7 หลายเดือนก่อน +194

    නව දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලාංකීය භූමියෙ තහවුරු කරන්නට නම් ජවිපේ දේශපාලන ශක්තිය විනය හා කැපකිරීමත්,
    අවංක උගත් බුද්ධිමතුන් ගෙ සහභාගීත්වයත් අවශ්‍යයයි.
    මේ වනවිට ඒ දෙපැත්ත ම සම්පූර්ණ යි. දැන් තියෙන්නේ දේශපාලන බලය ගැනීම. ඒ වැඩේට අපි හැමෝම එකට එකතු විය යුතුයි. මේ ඒ මොහොත.
    මාලිමාව ඉහළින්ම ජයග්‍රහණය කරවන්නට අපි උපරිමයෙන් කැපවී මේ මොහොත ඒ වෙනුවෙන් යොදවමු.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊✊👍💐❤️👌

    • @nandaherath4851
      @nandaherath4851 7 หลายเดือนก่อน +10

      👍👍👍👍👍👍👍👍👍👍👍

    • @lokuralalagesunny1931
      @lokuralalagesunny1931 7 หลายเดือนก่อน +1

      පරිපාලනය යනු හුදෙක්ම පාරිශුද්ධ තත්ත්වයට පත්විය යුතුය මේ හා සමානව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එක සමානව යුක්තිය ඉටු විය යුතුය

    • @around_sl
      @around_sl 7 หลายเดือนก่อน +1

      අතීතයේ 3% කට පමණක් තේරුණු 97% කටම නොතේරුණු සත්‍ය මෙයයි.

    • @HewageSumith-o8k
      @HewageSumith-o8k 7 หลายเดือนก่อน +3

      ජය වෙිවා හරිනි වෙනුවෙන් අපි පොහොටිටුව අතඅැරිය

    • @j.d.enterprises3038
      @j.d.enterprises3038 7 หลายเดือนก่อน

      0:49 😂

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 7 หลายเดือนก่อน +117

    හරිනි කියන්නෙ හරිම සුන්දර විදියට කතාකරන කාන්තාවක්.ඒ කයි ජනතාව හරිනිට ඔය තරමිි ආදරේ.

    • @indikabandara6814
      @indikabandara6814 7 หลายเดือนก่อน +2

      ඒ වගේම ඇය ප්‍රශ්නයක් ගන්න විදිය ඒ approach එක බුද්ධිමත්.ප්‍රශ්නයකට හේතුව සහ එයට පිලිතුර විදියට සාමන්‍ය කෙනෙකුට සෙන්ස් නොවෙන කාරනා ගැන එයා ලස්සනට කතා කරනවා...

    • @nelkaperera4045
      @nelkaperera4045 หลายเดือนก่อน +1

      එයාට අධ්‍යාත්මික ලෝකයක් නෑ.බුද්ධාගම ප්‍රධාන නෑයන්.මේ දෙක පටලවා ගත්තනම් ඉතින් එයාගේ බුද්ධිය ගැන මොන කතාද

    • @allmylife8
      @allmylife8 หลายเดือนก่อน +1

      මෙයි unp අතර වෙනසක් නෑ npp saha unp wama librel wadi saha dakina liberl wadi pTa withrai wenas

  • @jothinilan
    @jothinilan 7 หลายเดือนก่อน +46

    මෙතෙක් කාලයක් මං බලපු වෙනස්ම සාකච්ඡාවක්.. ඉදිරිපත්කල ප්‍රශ්න සහ ඊට ලබාදුන් පිළිතුරු ඉතාම සුපැහැදිලියි... ස්තුතියි ගුණෙඅයියා මේ වගේ වැඩසටහන් කිරීම සම්බන්ධයෙන්... ජයවේවා ඔබට සහ මාලිමාවට.. හරිනී සහෝදරිය ඉදිරි අනාගතය සාර්ථක වේවා... ❤️ ❤️ ❤️

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 7 หลายเดือนก่อน +23

    උගත් කම..
    ශිශ්ඨ බව..
    විනය...
    ඇදුම ....
    කතාව ..
    පිළිවෙළ ..
    එක මිටට....
    ලංකාවේ කාන්තා ලකුණ ...
    හරිනි ....
    ඔබ සැබෑ කාන්තාවක්

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 7 หลายเดือนก่อน +115

    ගැහැනිය සූරාකමින් ආණ්ඩුව වගකීම් වලින් ඇඟ බේරා ගන්න විදිහ අපූරුවට පැහැදිලි කළා.
    මේවනෙ සාකච්ඡා ❤
    ජය!.

    • @upasenajayasinghe681
      @upasenajayasinghe681 7 หลายเดือนก่อน +8

      හරිම වැදගත් සාකච්ඡාවක්! හරිනි අමරසූරිය ඉතා ප්‍රසන්නව කරුණු කාරණා පැහැදිලි කලා.
      චමූදිත ට සහ චාපා ට ත් සාකච්චාවක් පවත්වන ආකාරය ඉගෙන ගන්න පුළුවන්.

    • @srilanka5819
      @srilanka5819 7 หลายเดือนก่อน

      ​@@upasenajayasinghe681
      ඔබ මහජන බැංකවේ සේවය කල තලල්ලේ උපසේන නේද ?

  • @tikka1967
    @tikka1967 7 หลายเดือนก่อน +82

    රටට ආදරෙ කාන්තා නියෝජනය හරියට ම ගැලපෙන ම චරිත ය ඔබ තුමිය

  • @nevilsampath8768
    @nevilsampath8768 7 หลายเดือนก่อน +26

    වකුටු වුනු කොදු අතර
    හරි කෙලින් ගැහැණි
    ඒ නිසයි අපි නුඹට
    ආදරේ හරිණි

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 7 หลายเดือนก่อน +17

    වටිනා පැහැදිලි කිරීමක් සහ සාකච්චාවක්

  • @thisadupinto
    @thisadupinto 7 หลายเดือนก่อน +64

    බලවේගයක් ජාතිකව හැදුනී
    සියළු ගැහැනුන් එක මිටට ගැනුනි
    සියළු ජාතින් එකතු කෙරිනි
    ඔබයි මතු අගමැතිණි හරිනි
    ❤❤❤❤❤❤❤❤❤

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 7 หลายเดือนก่อน +11

    අනාගත පාර්ලිමේන්තුව මෙබදු ගැහැනුන් ගෙන් පිරිතිරේවා!......ස්තුතියි ගුණේ,.....ජය

  • @kanthasenanayake2172
    @kanthasenanayake2172 7 หลายเดือนก่อน +11

    Dr. Harini's explanation is impressive. Major respect! Could listen to her political views all day.

  • @kumarathungakumarathunga42
    @kumarathungakumarathunga42 7 หลายเดือนก่อน +91

    මට හිතෙන්නේ මෙතුමිය කරන ගැබුරැ සමාජ විවරන මේ සමාජයේ බහුතරයකට තේරෙනවද ගුනේ

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 7 หลายเดือนก่อน +22

    කුණු නොවුන සාකච්ඡාවක් , මේවා තමයි සාකච්ඡා ,පොත් කියවලා එකතුකරගන්න බැරි, දැනුම , ඔබට ඉතාමත් ස්තූතියි

  • @spvipula
    @spvipula 7 หลายเดือนก่อน +27

    වැඩදායක වැඩසටහනක් ගුණේ අයියා. Thank you. 🎉🎉

  • @milindanimesh4140
    @milindanimesh4140 7 หลายเดือนก่อน +134

    තප්පර 49.20 මදියි ඇයගේ සාකච්ඡා පැය 24 ම හරි අහන්න
    පුලුවන් එච්චරටම අපේ වචනයෙන් පට්ට හොඳෙ ජයම වේවා මාලිමාවට

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 7 หลายเดือนก่อน +7

      😂 තත්පර නෙවි විනාඩි 49 😂

    • @JanakaAmbathalava
      @JanakaAmbathalava 7 หลายเดือนก่อน

      Kgyy6yyyyyh
      Dq
      Fzo😅p 8:53 i​@@KumaWeradu-uy1jo

    • @AnilHettiarachchi-g7j
      @AnilHettiarachchi-g7j 7 หลายเดือนก่อน +1

      ​@@KumaWeradu-uy1joතත්පර විනාඩි දන්නැති එවුන්ද මාලිමාවෙ ඉන්නේ

  • @mohomadnajimudeen6622
    @mohomadnajimudeen6622 7 หลายเดือนก่อน +48

    ගොඩ කාලෙකින් අහපු ඵලදායි සාකච්ඡාවක්❤

    • @indikabandara6814
      @indikabandara6814 7 หลายเดือนก่อน

      අම්මපා ගුනයා,උබ නියමෙටම වැඩේ කරා...

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 7 หลายเดือนก่อน +61

    ආදරණීය හරිනි. ආදරණීය චරිතය.මේ වගේ සාමූහික කන්නඩායමක් තමයි මාලිමාව නියෝජනය කරන්නෙ. මේ රට වෙනස් කරන්න අපි මාලිමාව එක්ක තර්කයක් නැතුව එකතු වෙනවා.මාලිමාවට ජය වේවා❤️

  • @SidPerera
    @SidPerera 7 หลายเดือนก่อน +27

    She is the most powerful women in Srilanka at this moment.. Love you Harini.. 👏👏

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 7 หลายเดือนก่อน +42

    මංගලගෙ female accent එක වගේ, අද තමයි මම ඉස්සෙල්ලම කතාකරනව දැක්කෙ, උගත්, බුද්ධිමත්, වැදගත් නෝනා කෙනෙක් ❤

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 7 หลายเดือนก่อน +1

      Exactly!!! 💯 reminds me of Mangala Samaraweera's dialect!!

  • @sujithpriyantha-e9k
    @sujithpriyantha-e9k 7 หลายเดือนก่อน +45

    ජාතික ජන බලවේගයට අපගේ උපරිම සහයෝගය.ජය වේවා ජය වේවා

  • @User29438
    @User29438 7 หลายเดือนก่อน +30

    මාර ඩීසන් කතාවක් ඔන්න ගැහැනු කතා කරන්න ඕන විදිහ

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 7 หลายเดือนก่อน +1

      ගාල්ලේ අමරසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කල පරම්පරාවේ පාර්ලිමේන්තුවේ උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිණිය වන බවට NPP ය ගත් තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය 🧭

    • @sinethsandaruwan7791
      @sinethsandaruwan7791 7 หลายเดือนก่อน

      ​@@KumaWeradu-uy1joඅඩෝ ඒකට හරිනිගේ කිසි සම්බන්දයක් නෑ.😂 රූපවාහිනී නුග සෙවනදි හරිනි කියනවා. ඒක බොරු කතාවක් එයා එහෙට ගිහින්වත් නැල්ලු😊

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน

      ​@@sinethsandaruwan7791මොකක් ගැන ද කියන්නෙ ?

  • @needfultruth3140
    @needfultruth3140 7 หลายเดือนก่อน +26

    සුන්දර හදවතක් සමග සුන්දර සාකච්ඡාවක් 👍 ❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 หลายเดือนก่อน +53

    ගුනේ මචංටත් ස්තුතියි .ලාංකීය ශබ්ද කෝෂයේ ගොඩාක්ම කැමැති ආමන්ත්‍රණයක් මචං ❤❤

  • @gaminibandara3022
    @gaminibandara3022 7 หลายเดือนก่อน +59

    රදළ ධනපති පන්තියෙන් ප්‍රසූත වු
    හරිනි අමරසූරිය මැතිනිය, බහුතර
    ශ්‍රී ලාංකීක නිර්ධන පන්තියේ හරිනි
    සහෝදරියක් ලෙස 2024 වර්ෂයේදී
    බිහිවේවා!❤

    • @charakarasanga8465
      @charakarasanga8465 7 หลายเดือนก่อน +1

      Dakune radalayo na

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 7 หลายเดือนก่อน

      හින ලස්සනයි. ගැහැනියක් උනාට පිරිමි මුනක් තියෙන්නේ.

    • @ChandrasenaDg-xb7qr
      @ChandrasenaDg-xb7qr 7 หลายเดือนก่อน

      Me comments danaaya Vivian gunawardana,kusala abayagunawardana, hitapu manthree wariyan gena dannawada,sahodariya Kiya balaya labunata pasu amathanna puluwanda,kantha aithi wasikam gena onewata wada dghalanna giyoth kanthawam wadakarana private sectors wahila yai

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน

      ​පොදන්නවා දන්නවා දන්නවා @@ChandrasenaDg-xb7qr

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co 7 หลายเดือนก่อน +9

    වහලුන්නොවී දේසපාලනය කරන්නෙ කොහොමද කියල ඉගෙනගන්න ආස අයට හොද පුවෙිශයක් අරන් දුන්න Dr හරිනිට බොහොම ස්තුතියි. ඒකට මෙි හොන්ද දේශනයක් . වැඩ සටහන මෙහෙයවූ ආකාරය ගැනත් ස්තූතියි.

  • @pkds1983
    @pkds1983 7 หลายเดือนก่อน +78

    ජයවේවා රටට ජයවේවා ජාතික ජනබලවේගයට ❤❤❤

  • @KasunFernando-69
    @KasunFernando-69 7 หลายเดือนก่อน +11

    දැන්වත් මිනිස්සු තෙරුම්ගන්න ඕනී අපිව නියොජනය කරන්න ඕනී පාර්ලිමේන්තුවේ මේ වගේ වැදගත් මිනිස්සු කියලා❤ජයවේවා මාලිමාවට

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 7 หลายเดือนก่อน +286

    මේ වගේ මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරන ජාතියක් නම් ඉන්නේ උන් හැමදාම වහල්ලු තමයි..!!!

    • @somiruwanruwanpura1110
      @somiruwanruwanpura1110 7 หลายเดือนก่อน +13

      Well said. This is the next level politician 🎉🎉🎉

    • @chaminda727
      @chaminda727 7 หลายเดือนก่อน +6

      “Jathiyak nam inne” newe ban ehema jathiyakma thama inne. Nathinam pita pita awurudu 3 hindama manthree haduneththi gedara arala geetha parliament enne kohomada. Mata nam mun chande aran dinala pennanakan sure na ape wahallu chande deyida kiyala. Chande heta kiyala bedana lat batekata hari okun ambarenna puluwan. Ehemata chanda dayakayo

    • @aaazja3603
      @aaazja3603 7 หลายเดือนก่อน +7

      නියමයිනේ eka ඇත්ත

    • @chamindadharmasena3053
      @chamindadharmasena3053 7 หลายเดือนก่อน

      හරියටම හරි​@@chaminda727

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 7 หลายเดือนก่อน +6

      Never mind. You have full fill with the human qualities. We love your good human qualities and your party of the NPP.

  • @manojithafernando2512
    @manojithafernando2512 7 หลายเดือนก่อน +10

    රට වෙනස් කරන්න .. වෙනස් විදියේ ප්‍රශ්න .. ගුණේ අය්යා ... මරු මචන් ....Keep it up ... !!!

    • @neelafernando-r7v
      @neelafernando-r7v หลายเดือนก่อน

      වෙනස් කරන්න නෙවෙයි ඕනා නිවැරදි කරන්නයි ඕනා.

  • @nuwankusum9698
    @nuwankusum9698 7 หลายเดือนก่อน +12

    ආදරෙයි හරිනි...❤

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 7 หลายเดือนก่อน +12

    ඉතාම හරවත්, රසවත් දෙශපාලන සාකච්ඡාවක්. ❤ ❤ ❤

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 7 หลายเดือนก่อน +135

    ගාල්ලේ අමරසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කල පරම්පරාවේ පාර්ලිමේන්තුවේ උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිණිය වන බවට NPp ගත් තීරණයට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤

    • @sinethsandaruwan7791
      @sinethsandaruwan7791 7 หลายเดือนก่อน +9

      අමරසූරිය වලව්ව එක්ක සම්බන්දයක් නැල්ලු. නුගසෙවනදි හරිනි කියනවා ඒ ගෙදරට ගිහින්වත් නැතිලු.

    • @rupasinghe2464
      @rupasinghe2464 7 หลายเดือนก่อน

      ​@@sinethsandaruwan7791එකම පවුලේ අය ඒක ප්‍රශ්නයක් නෑ

    • @kanthiadikari1700
      @kanthiadikari1700 7 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @kanthiadikari1700
      @kanthiadikari1700 7 หลายเดือนก่อน +7

      ඒ කෙසේ වෙතත් හරිනි අමරසූරිය වැනි උගත් බුද්ධිමත් කාන්තාවකට පාර්ලිමේන්තුවේ බලය හිමි කරදීමට ඔබ සැමගේ සහයෝගය දෙන්න...ඒක රට වෙනුවෙන් යුතුකමක් කලා කියලා ඔබට සන්තෝස වෙන්න පුළුවන්..❤❤❤

    • @NppKuwaitapi
      @NppKuwaitapi 7 หลายเดือนก่อน +5

      සියලු දේට එකගයි ඒත් අපේ හරිනි වලව්වක කෙනෙක් නෙවෙයි ඒක නිවැරදි විය යුතුයි

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 หลายเดือนก่อน +22

    ස්තුතියි හරිනි සහෝදරිය .❤❤❤❤

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 7 หลายเดือนก่อน +92

    උගත් බුද්ධිමත් ලංකාවේ දුක්විදින පංතිය නියෝජනය කරන එකම නිර්භීත කාන්තාව.

    • @එක්වනැගිටිමු
      @එක්වනැගිටිමු 7 หลายเดือนก่อน +1

      හිරුණිකා මීට වඩා හොඳයි

    • @topthings8703
      @topthings8703 7 หลายเดือนก่อน

      ​@@එක්වනැගිටිමු😂

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 7 หลายเดือนก่อน

      ​@@එක්වනැගිටිමුහිරැණිකා ගෙදර අරගෙන ගිහිල්ල පොලේ බඩු විකුණන වැඩක් දුන්න නම් සුපිරියි 😂

    • @padminijayasinghe104
      @padminijayasinghe104 7 หลายเดือนก่อน

      😂​@@එක්වනැගිටිමු

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      ​@@එක්වනැගිටිමු😂

  • @mariodilano
    @mariodilano 7 หลายเดือนก่อน +33

    නයිකාවක් විමට ඉතාමත් ඉහල සුදුසුකම් ඇති ගැහැනියක්.. කවදා හො රටෙ ජානදිපතිනිය විය යුතුම චරිතයක්❤❤

    • @wasanthaperera3961
      @wasanthaperera3961 7 หลายเดือนก่อน

      MALIMAWATA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA 💖 ❤️ 👍 💪 💖 ❤️ 👍 💪

  • @somasiriembuldenoyagedon1671
    @somasiriembuldenoyagedon1671 7 หลายเดือนก่อน +15

    අපේ අදහසත් ඒකමයි. සුබවාදියි. ජයවේවා,

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz หลายเดือนก่อน +2

    හරිම නිහතමානීව සන්වර..බුද්ධියෙන් කතා කරන ඔබ..අපේ රටට වාසනාවක් ...කතා කරන විදිය බලන්න හරිම ආසාවක් ...සහෝදරිය ඔබට අපට ලස්සන අනාගතයක් හදන්න ශක්තිය ලැබේවා

  • @priyanwadawijayawardena8807
    @priyanwadawijayawardena8807 7 หลายเดือนก่อน +13

    ජයවේවා හරිනි සහෝදරිය. උගත් බුද්දිමත් දක්ශ ඔබ වැනි අය පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුමයි

  • @SmallHead-s1b
    @SmallHead-s1b 7 หลายเดือนก่อน +25

    Hats off . The next VP for sri Lankans like us 😊❤❤❤❤❤

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe7727 7 หลายเดือนก่อน +14

    සහෝදරිය...සුභ පැතුම් ඔබට....එන්.පී. පී ජය වේවා..!.

  • @pushparani6825
    @pushparani6825 7 หลายเดือนก่อน +12

    ..දේශපාලනයේ මම දැක්ක එකම නිහතමානි.මන්තුිවරිය.හරිනිසහොදරිය.ඔබයි.ඇත්තටම ඔබවැනි.කෙනෙක් අගමැතිකමට ඉතාමත් සුදුසුයි සැරපරැසනැති ජනතාව.දිහා.ආදයෙන් බලන කාන්තාවක්.ඔබ.මාලිමාවට ජයවෙිිිවා

  • @SmallHead-s1b
    @SmallHead-s1b 7 หลายเดือนก่อน +10

    A true woman with real power of speech not for the volume level but of intelligence 👌 ❤ a true legend 👏 😊 salute you lady 😊

  • @around_sl
    @around_sl 7 หลายเดือนก่อน +29

    අම්මො හරිනිගේ පොහොට්ටුවට දීපු humor එක් ආතල් 😅😂❤ 17:40

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 7 หลายเดือนก่อน +102

    හිරුනිකා ලැජ්ජ වෙන්න ඕනෙ. හරිනි වගෙ කාන්තාවකට අභියෝග කලාට.

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 7 หลายเดือนก่อน +4

      back side hiru nikar oya kiyanne ???

    • @turneyindrajith8967
      @turneyindrajith8967 7 หลายเดือนก่อน +5

      ඒක නම් සත්‍යක් මැයි

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 7 หลายเดือนก่อน +5

      ❤❤

    • @deepalperera1908
      @deepalperera1908 7 หลายเดือนก่อน +5

      Very true ....Hirunika even get closer to Dr.Hanini A. She seems to be a
      visionary and interlletual....

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 7 หลายเดือนก่อน +3

      හිරුනිකාටත් කියන්න තියෙන්නෙ පුලුවන්නම් හරිනි කෙනෙක් වෙන්න try කරන්න. මිනිස්සු දිනාගන්න හරි ලේසියි එතකොට.

  • @GayaniGayanini
    @GayaniGayanini 7 หลายเดือนก่อน +85

    Npp ,අණ්ඩුවක ඔබ තුම්ය වාගේ උගත් බුධ්මත් කෙනෙක් අගමැතිනිය වුනොත් රටට හොඳයි .සැමගේ මතයන්ට ගෞරවකරම්න් පොදුජනමතයක් වෙනුවෙන් කටයුතු කරන්න .ඔබට ජය, රටට ජය .මාලිමාවට ජයවේවා !!! ඔබ වැනි කාන්තාවන් මෙමරටට ම්ණිපහනක්.අපවාගේ ගැහැනුන්ට ආඩම්බරයි.

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @Dilshan1989
      @Dilshan1989 7 หลายเดือนก่อน

      😁😁😁🤣🤣

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 7 หลายเดือนก่อน

      ​@@srilankanlibrary3263ඇයි හිනාවෙන්නෙ පුශ්න යක්ද

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน

      👍🥰🧭💖💖💖

  • @mohamedtsaldin
    @mohamedtsaldin 7 หลายเดือนก่อน +5

    Very well balanced explanation by you dear Harini ❤ JAYA WEWA for NPP 💐💐💐

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 7 หลายเดือนก่อน +20

    ලංකා දේශපාලනයේ දැකපු සුපිරිම කාන්තා චරිතය ඔබ තුමිය

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 7 หลายเดือนก่อน +51

    බලන්න කොචිචර බුද්ධිමත්ව උත්තර දෙනවද, අර කොලොන්නාවෙි වටිටි අමිමා ආවානමි මොනතරමි කුණුහරැප කියයිද, පිස්සු බැල්ලියක් වගේ හැසිරෙයි. ඒක තමයි බුද්ධිමතායි , මෝඩයයි අතර වෙනස. බුද්ධියට ඉඩ දෙන්න.

    • @user-nkd
      @user-nkd 7 หลายเดือนก่อน

      Comment එකට අනුව තේරුම් ගන්න පුළුවන් මොන වගේ මිනිසුන් ද මේ වගේ අය පස්සෙ දුවන්නේ කියලා 😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +6

      ​@@user-nkdකොයි වගේ කුඩු නිකා වගේ අයද 😂

    • @User4961j
      @User4961j 7 หลายเดือนก่อน

      Someone has made Kudunika to shut up and her wide sewerage mouth. She looks n acts like a market " Watti Amma" to selling dry fish!

    • @MahindaRanaweera-ue5jf
      @MahindaRanaweera-ue5jf 7 หลายเดือนก่อน

      Aniwa

    • @subashiniperera2881
      @subashiniperera2881 หลายเดือนก่อน

      නමේ අකුරු එහා මෙහා උනාට අහසයි, පොළොවයි වගේ, ඒ මනුස්ස දුව (කුඩු තාත්තා ගෙ දුව) මෙයා එක්ක සංසන්දනය කරන්න වත් එපා. ඊය 🤮🤮🤮🤮

  • @ThissaWijesinghe-hb4fj
    @ThissaWijesinghe-hb4fj 7 หลายเดือนก่อน +7

    හරින්දී, අවසානයේ කියූ වචන ටික පට්ට ම පට්ට. I love.

  • @stanleyyapa9727
    @stanleyyapa9727 7 หลายเดือนก่อน +46

    මාලිමාව,.ආන්ඩුවක ඔබ වැනි නායිකාව ක් සිට්ම අපට, ලොකු සක්තියක්,NPP එක ට ජයවේවා ❤❤❤❤❤ජාතික ජනබලවෙගයට ජය වෙවා

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda หลายเดือนก่อน

    හරිනි දියණිය,ඔබ ගේ අදහස් දැක්වීම ඉතාමත් අර්ථවත්. අන්තිමට කතා උන * ආගම *ගැන කතා කළදෑ ද වටිනවා.තථාගත දර්ශනය මතුවී එන්නේ නම් එයයි , මගේ අධිෂ්ඨානය.අපි බලාගෙන ඉමු.කෙදිනක හෝ එය සත්‍යයක් බැවින්,මතුවී එනු ඇත.එවිට සියළු ලක් වැසියන් සුවපත් වේවා, යි මා අධිෂ්ඨාන කරමි.ජයවේවා ඉදිරියට !!!.

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 7 หลายเดือนก่อน +12

    Fruitful discussion with a clever lady. Good luck NPP; good luck SL. Gune aiya you handled the interview in the most professional way 👏 congrats. ❤

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 7 หลายเดือนก่อน +10

    ආදරණීය හරිනි,ජයවේවා පුතේ .

  • @chamindunimesha1170
    @chamindunimesha1170 7 หลายเดือนก่อน +12

    වර්තමානයේ දේශපාලනය වෙනස් කරන චරිතයක් ❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 7 หลายเดือนก่อน +18

    සාරවත් conversation එකක් 🧭🇮🇹

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 7 หลายเดือนก่อน +7

    ඔබ තුමියගේ අවසාන අදහස් ටික ඉතාම වැදගත්

  • @janakisilva
    @janakisilva หลายเดือนก่อน +1

    හැරිණි ඔබගේ අන්තිම වචන ටිකට මම හරියටම ආදරෙයි . අපි ප්‍රගතිශීලී ලෙස ධර්මය අවබෝධ කරගෙන ගෙනයාම. රටේ අනන්‍යතාවය බුදුදහම අනිකුත් ආගම් එය අපිට නැති කරන්න ඕනෙ නැහැ එය ලස්සනට ගෙනියන්න ඕනෙ . Nice talk love it.

  • @imeshchamara7341
    @imeshchamara7341 7 หลายเดือนก่อน +11

    කතා කරන සරල සුහදත්වය ආදරණීය හරිණි ❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +15

    හරිනි සහෝදරි මව් බිමේ දිශාන්තිය වෙනස් කිරීමේ ජාතික ජනබලවේගයේ සැලසුම් අඟය කරමි

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 7 หลายเดือนก่อน +6

    ඉතාම වටිනා අදහස් ඇති බුද්ධිමත් කාන්තාවක් ඔබ තුමිය

  • @SarathRupasinghe-ut1dg
    @SarathRupasinghe-ut1dg 2 หลายเดือนก่อน +1

    බොහොම පැහැදිලි සහොදරිය අපේ ස්ත්‍රී සමාජයේ අනාගතය ගැන ස්තුති ඔබ දෙපලටම.

  • @donsanjay4812
    @donsanjay4812 7 หลายเดือนก่อน +5

    A next level discussion. Thank you.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 7 หลายเดือนก่อน +24

    ආනාගත අග මැතිනි උනත් නැතත් අපි ඔබට ආදරෙයි හරිනි ඔබ කවත් මාළිමාවේ නායිකාවයි

    • @jayakumarajaya5759
      @jayakumarajaya5759 7 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම අගමැති

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 7 หลายเดือนก่อน +14

    ආදරෙයි හරිනී ♥️🇺🇸🙏

  • @KapilaMaxx
    @KapilaMaxx 7 หลายเดือนก่อน +2

    අවසාන වෙනකන් බැලුව ගුනේ අයියේ ස්තූතියි මෙවැනි හරවත් සාකචාවක් ගොඩනගන්න මැදිහත් උනාට 😇හරිනිගෙ කියවීම අති විෂිෂ්ටයි 🎉

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 7 หลายเดือนก่อน +23

    ජවිපෙට නිවරදි දැකීමක් තියෙනවා කියන එකට හොද උදාහරණයක් හරිනිව පාර්ලිමේන්තුවට යැවීම

  • @devendrathiyagarajah1530
    @devendrathiyagarajah1530 7 หลายเดือนก่อน +8

    Hats off for both of you 🙏🏾

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 7 หลายเดือนก่อน +17

    ආචාර්ය EW අදිකාරම් ,මහාචාර්ය පරණවිතාන ,මහාචාර්ය කෝදාගොඩ,මහාචාර්ය කාලො ෆොන්සේකා ,මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් සමග 60,70 දශකයේ ගුවන්විදුලි සාකච්ඡා මතක් උණා, ප්‍රතිවිරුද්ධ මත වලට ආවේගයෙන් තොරව ,සිනාහවෙන්,දැනුමෙන් ,බුද්ධියෙන් උත්තර දෙන ව්ලාශය,කාලකට පසුව සිහිපත් උනා,අහම්බයෙන් නෙත ගැටුනත්.

  • @Panini_Edirisinhe
    @Panini_Edirisinhe 7 หลายเดือนก่อน +1

    Thanks for keeping us informed of all this. You have my vote!

  • @eigochat
    @eigochat 7 หลายเดือนก่อน +18

    පිරුණු බඳුනක් ජලය කිසිදා සෙලවෙන්නේ නැත !!!
    මොනතරම් නිහතමානී සහෝදරියක්ද

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      Aniwaryen ❤❤

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +38

    නිවැරදි දිශාවකට යන්න පුලුවන් එකම තැන ජාතික ජනබලවෙිගයයි

  • @antonyowan9636
    @antonyowan9636 7 หลายเดือนก่อน +96

    NPP රජයක් යටතේ බහුතරයක් කාන්තාවෝ ඉන්න රටක් වශයෙන් මගේ කාලේ මම හිතන්නේ අගමැතිනිය වෙන්න සුදුසුම කෙනා මෙයා.👋👋👋

    • @nelsonmedia5756
      @nelsonmedia5756 7 หลายเดือนก่อน +1

      Eka sihinayak pamani Sihina Sebakaraganna
      Ranil Samaga Gamanak
      Yayutui.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      ​@@nelsonmedia5756😁🤣🤣 හොඳ සිහියෙන්ද ඉන්නේ 🥴🤭

    • @antonyowan9636
      @antonyowan9636 7 หลายเดือนก่อน

      හරි හරි ඔය තමුන්ගේ වයස අනුව එහෙනම් 2048 වෙනකම් ඉන්නකෝ අර පනිත්තා එක්ක ශුවර් එකට පොර පැම්පර්ස් එකක් හරි ඇදගෙන රට කොරවයි .
      මොකද අව්රුදු 74 ක්ම කරපු එකානේ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน

      ​@@nelsonmedia5756රනිල් පිස්සා එක්ක ඔයා යන්න.

    • @indraweera1164
      @indraweera1164 7 หลายเดือนก่อน

      @@nelsonmedia5756
      ඔව් වල පල්ලට.
      තව මාස හතකින් පුළුහන්.

  • @malithmba5221
    @malithmba5221 7 หลายเดือนก่อน +4

    තමා වෙත යොමුවන ප්‍රශ්ණ වෙත සාධාරණ විචක්ශණ ලෙස බුද්ධිමත් පිළිතුරැ දෙන මෙවන් දේශපාලන නායකයින් අතලොස්සක්වත් අපට නැත ඇය ඇගේ පක්ෂයට පමණක් නොව රටට ලෝකයට මහත් සම්පතකැයි මට හැගේ අපේ අනාගතයට ආයෝජනයකි සුන්දර ගැහැණියකි රට යහපත් තැනතට ගෙනයාහැකි කන්ඞායමක් බවට අපට ඒත්තු ගන්වන සාධකයකි
    ඔබ මෙන්ම අපද අනාගතය දෙස සුබ වාදීව බලන්නට වෙර දරමු

  • @amindumalshan7655
    @amindumalshan7655 7 หลายเดือนก่อน +6

    ශ්‍රී ලංකා ජාතියට අම්මා කෙනෙක් ❤️
    වචනයක් ඇහුණත් , නෙත ගැටුනත්
    හිත නිවෙනවා.😊
    බලයට ආවත් ඔය ගතිගුණ ඔහොම තියාගන්න. කරුණාකරලා 😢

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 หลายเดือนก่อน

    හරිම ප්‍රශස්ත සාකච්ඡාවක් ඒ වගේම හරිනි යනු ඉතාමත් බුද්ධිමත් කාන්තා නියෝජනය ක් ❤👍🙏❤

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 7 หลายเดือนก่อน +28

    මම හරිනිට කියන්නේ මීඩියා කියන්නේ එයාල හරි සහ වැරදී දේ උලුප්පා ගන්න කොටසක් ඒක එයාලගේ එක්තරා ක්‍රමවේදයක් නමුත් ඔබ වැනි අතිශය දෙශපාලනයට සම්බන්ධ චරිතයක් තුලින් කුමන හෝ පිළිතුරක් සමාජයේ අති බහුතරයක් ගේ මනසට යම් අකාරයකින් වැරදි චිත්‍රයක් මැවීමට උත්සාහයක් බවට පත් උවොත් ඒ ගැන සිතා බැලිය යුතුය ඔබ බුද්ධිමත් කෙනෙක් මා පවසන දේ තේරුම් ගැනීමට ඔබට හැකි සරලව කිවොත් හැමොම බලා ඉන්නෙ NPP එකට කොතනද වරදින්නේ කවුරු කවුරු ද හප්පන්නේ කියලා මේ ඉන්ටවිව් කරන කෙනා ගැන නෙවෙයි මගේ අදහස

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      Aniwaryen
      Npp ekata waradinakam thamai godak minissu balagena inne

  • @shanthagurugedesilva2700
    @shanthagurugedesilva2700 7 หลายเดือนก่อน +1

    Very decent discussion & valuable Q & A, Thanks to both of you, Nice ending from Harini as well,🎉

  • @lakmal-uc6ql
    @lakmal-uc6ql 7 หลายเดือนก่อน +30

    Next education minister

  • @deepalperera1908
    @deepalperera1908 7 หลายเดือนก่อน +1

    What an insightful conversation.In fact Dr.Harini A. is very impressive in her conduct and expression. An interlletual with genuine approach... Thank you Gune Aiya for a fruitful interview...Harini ❤❤🎉🎉

  • @sureshranjan6604
    @sureshranjan6604 7 หลายเดือนก่อน +16

    එයාගේ ලස්සන ❤❤❤❤

  • @Ashan-o6n
    @Ashan-o6n หลายเดือนก่อน

    අගමැතිනියගෙ අදහස් ප්‍රකාශ කිරීම ඉතා ප්‍රශන්සනියයි ඔබලාට අනීවාර්යෙන්ම රට නියම මාර්ගයට ගැනීම ස්තීරයි ජයවෙවා

  • @චම්නිස්
    @චම්නිස් 7 หลายเดือนก่อน +14

    JVP උග්‍ර මාස්ක්වාදයෙන් අපගමනය වී ප්‍රගතිශිලී මතවාදයන් එකතුකර ගැනිම දානාත්මක වෙනස් කමක්

  • @dumendramudalige9489
    @dumendramudalige9489 7 หลายเดือนก่อน

    ස්තූතියි වැදගත් කතාවක් ඔබ දෙදෙනාටම

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 7 หลายเดือนก่อน +3

    හරිනී අමරසූරිය සහෝදරිය ඔබ වැනි බුද්ධිමත් නායකත්වය අපේ රටට සම්පතක් ..ජයවේවා හරිනී සහෝදරිය හා ගුනේ අයියා ඔබටත් ..🧭❤ ජාතික ජන බලවේගයට ජයවේවා

  • @thilakrupasinghe1152
    @thilakrupasinghe1152 7 หลายเดือนก่อน +4

    දෙන්නම හරිම ආදරනියයි,ආසාවෙන් බැලුව,දෙන්නම බුද්ධිමත්

  • @kasunmaduranga7188
    @kasunmaduranga7188 7 หลายเดือนก่อน +5

    සහෝදරිය ඔයා ඇත්තටම ඔයා මාරම මාරම කෙනෙක්ජය වේවා NPP❤❤

  • @AraNisa-t8x
    @AraNisa-t8x 7 หลายเดือนก่อน +16

    රට වෙනසට සුදානම්. ජාතික ජන බලවේගයට ජය.

  • @Intro-r7j
    @Intro-r7j 7 หลายเดือนก่อน +8

    ලංකාව දාලා යන්නේ නැතුව ඉන්නේ npp එක නිසා මේ රට ගැන බලාපොරොත්තුවක් ආපු නිසා
    හරිණි තමා අගමැතිකමට ගැලපෙනම කෙනා ❤

  • @Nafraz
    @Nafraz 7 หลายเดือนก่อน +3

    Dr. හරිනි නිසාම මේ program එක බැලුවා.. පට්ට. ඒ වගේම ගුනේ අයියාගේ හික්මීම, ප්‍රශ්න පෙලගැස්වීම හා තමාගේ අදහස කියන්නේ නැතිව ආරාධිතයගේ අදහස එලියට ගැනීම දැන් ඉන්න හුගක් anchors ලාට පාඩමක්. Keep up the good work.

  • @cader26
    @cader26 7 หลายเดือนก่อน +5

    The brightest mind in the parliament by a long way

  • @akashhettiarachchi4951
    @akashhettiarachchi4951 7 หลายเดือนก่อน +9

    Very impressive and pure genuine discussion ❤❤❤