ඔබ අතින් සිදුවූ වැරදි නිතර සිහියට එනවාද? පසුතැවෙනවාද? පින් සිහියට ගන්න | Welimada Saddaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024
  • ඔබ අතින් සිදුවූ වැරදි නිතර සිහියට එනවාද? පසුතැවෙනවාද?
    ඔබ කල පින් සිහියට ගන්න..
    Ven. Welimada Saddaseela thero bana vidarshana
    Do you often remember the mistakes you made? Do you regret it?
    Remember what you have done in good..
    SUBSCRIBE කර අප සමග එකතු වන්න.
    ඔබ සැමට තෙරුවන් සරණයි..

ความคิดเห็น • 275

  • @HemamalanieKossinna
    @HemamalanieKossinna 7 หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්මය අපට ශ්‍රවණය කරන්නට ලබාදීමම හේතු වාසනා වේවා. උතුම් ත්‍රිවිධ රත්නයටත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 7 หลายเดือนก่อน

    Saadu saadu saaaaa පින්වත් ape ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 2 ปีที่แล้ว +22

    මේ උතුම් දහම්දෙසුම
    අසන්නට මා පින්කර ඇති තරම්.ං..
    අපේ හාමුදුරුවනේ.... 🪷🙏🪷🙏🪷🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා...🙏🙏🙏
    ප්‍රාර්ථනා බෝධියකින් උතුම්
    නිර්වාණාවබෝධයම සාක්ෂාත් වේවා... පින්වත් හාමුදුරුවනේ...
    ඔබ වහන්සේව මෙලොවට බිහිකල
    පින්වන්ත දෙමාපියන් දෙපලටත් .. නිවන් මග දොරටුම
    විවර වේවා.....
    තවත් සුවහස් දනන්හට මේ උතුම් දම් දෙසුම සවන් වැකේවා....🙏🙏🙏🙏 සාදු... සාදු... සා..දු...🙏🙏🙏🙏🙏

  • @BuddikaJayangani-n5f
    @BuddikaJayangani-n5f 7 หลายเดือนก่อน

    Apa hamuduruwana oba wahansata niduk nirogi suwaya labanna ona mama hamadama apa hamuduruwanga bana ahanawa sadu.sadu sadu

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 7 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wanseta mage nams kareya weva 🙏🙏🙏🙏

  • @ChandaniHewawitharana
    @ChandaniHewawitharana 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏sadu.sadu ..sadu ..🌹🌹🌹.........medarmaya asuu pin balen matath sathpurusa asurakma labeeva..🙏🙏🙏........

  • @nilsfer
    @nilsfer 2 ปีที่แล้ว +26

    පින්වත් ස්වාමින්වහන්සට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට මෙ ධර්ම දේශනාමය කුසලය හේතු වේවා!!!

  • @sakuni1459
    @sakuni1459 ปีที่แล้ว +28

    මෙ දේශනාව ඇසු පිං බලෙන් අඩියෙන් අඩ්ය සත්පුෂයෝම හමුවෙවා සාදු සාදු සාදු ..

    • @insidebest246
      @insidebest246 7 หลายเดือนก่อน

      එසේම වේවා!!!!

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +18

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @vinodanithakshila-n4x
    @vinodanithakshila-n4x 8 หลายเดือนก่อน

    සාදු 🌸🙏 සාදු 🙏🌸 සාදු 🙏🌸 මෙම දර්ම දෙශ්නවෙ පිනෙන් ම හට සත් පුරුශ ඇසුරම ලැබෙවා 🙏🌸🙏

  • @hiroshaperera6481
    @hiroshaperera6481 8 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍ර ඇසුර ම ලැබේවා !!! සද්ධර්ම ශ්‍රවනය කිරීමට ලැබේවා !!! ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කිරීමෙන් සසරින් මිදීමට ලැබේවා !!!
    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @nilanthirenuka5148
    @nilanthirenuka5148 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏නැවත නැවත සද්ධර්ම යම මගෙ සවන් පිරේවා......🙏🙏🙏

  • @malshankannangara6891
    @malshankannangara6891 8 หลายเดือนก่อน

    මේ උතුම් සද්ධර්මය ශ්‍රවණයෙන් උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා❤...මම ඔබ වහන්සේව මගේ ගමට ගෙන්වා උතුම් ඌ ධර්ම දානය කවදාහරි දවසක දෙනවා මාගේ ස්වාමීන් වහන්ස

  • @kumarii.88xi75
    @kumarii.88xi75 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. මටද මෙවැනි දේශනා අසන්නට ලැබේවා. 🙏🙏🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +1

    සාදු ..........සාදු .........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    සාදු ............සාදු ...........සාදු !!

  • @madukasamimda337
    @madukasamimda337 2 ปีที่แล้ว +14

    මගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Dreamer99.99
    @Dreamer99.99 2 ปีที่แล้ว +15

    මෙවන් මිහිරි ධර්මයක් ශ්‍රවණය කිරිීමට මා කල පිං බොහෝ වන්නට ඇති.... ඔබවහන්සේට නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස!!!

  • @dinushalakmali8478
    @dinushalakmali8478 10 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ..උතුම් වූ නිර්වාණයෙන්ම සැනසීම ලැබේවා අපේ ස්වාමීන් වහන්සේගේ ධර්මය අසන පින් බලයෙන් මාගේ සියලු අපල දුරු වේවා .මගේ සිතේ සැනසීම වැඩි වේවා .සියලු සත්වයෝ සුවපත් වේවා

  • @S.kRamya
    @S.kRamya 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💐🥀🌺🌼🌻🌼❤️😀 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි අපේ හාමුදුරුවනේ මට කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chanakasamansiri9093
    @chanakasamansiri9093 2 ปีที่แล้ว +19

    සියලු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි.. 🙏🙏🙏

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 ปีที่แล้ว +9

    සත්පුරුෂ ඇසුරම මේ පින් බලයෙන් ලැබේවා!!!.සදු! සාදු! සාදු !
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!🙏

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu TheruwN Saranai Ape Suwamin wahanseta maga namaskaraya wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @duleeduler4052
    @duleeduler4052 ปีที่แล้ว +14

    උතුම් ත්‍රිවිද රත්නයටත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා.සියලු දෙනාටම සත් පුරුශ ඇසුරම ලැබේවා🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +2

    සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @peshalagamage3657
    @peshalagamage3657 ปีที่แล้ว +1

    තව තව මෙවන් බන පදයක් අසන්නට පින පහල වෙවා . ඔබ වහන්සේටද ඒ පින් අනුමොදන් වෙවා . මටත් තව තවත් සත් පුරුශයො මුන ගැහැන්න පින ලැබෙවා සත්පුරුෂයින් සමග යාලුවෙන්න පින පහල වෙවා සාදු සාදු සාදු

  • @nilsfer
    @nilsfer 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏!!! මේ සද්ධර්ම ශ්‍රවණ කුසලය මට උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබී මේ ආත්ම භවයේම උතුම් සෝතාපන්න පලය ලැබීමට හේතු උපකාර වේවා!!!

  • @dineshapriyadarshani8219
    @dineshapriyadarshani8219 8 หลายเดือนก่อน

    මෙතුවක් වැරදි වැරදි විදවන මේ ඡීවින ගමන පෙර පින් බලයකින් හෝ සුවපත් වේවා සිත නිවේවා... මා මෙන්ම සියලුම සත්වයන් සුවපත් වේවා ..! දුකින් නිවේවා නිවන්ම අවබෝධ වේවා..

  • @lankalanka6592
    @lankalanka6592 2 ปีที่แล้ว +67

    මේ දර්මය ඇසු පින්බලෙන් මට සත්පුරුෂ ඇසුරම ලැබේවා.. ලැබේවා.. ලැබේවා...

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว +8

      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @eliepoulos4779
      @eliepoulos4779 2 ปีที่แล้ว +3

      @@vidarshana4075 .

    • @dilhaniubeyrathne6634
      @dilhaniubeyrathne6634 2 ปีที่แล้ว

      Wa Rea be easy way toaae eaewarWelcome to Gboardae clipboard, anytGboardaeaewaaw yo aru copy will be saved here.eae, you

    • @nirushadeepthika3427
      @nirushadeepthika3427 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @imanula2306
      @imanula2306 2 ปีที่แล้ว

      @@vidarshana4075 v,vvvnnbnnnnvbvbbgdgdggghggfgfgghhhvhvhhjjjjjjjjjjjxhhhhjnnkngcghhhxhhhxhhhxfhhhhjjhhර්‍ර්‍ර්‍ර්

  • @shenushenu6454
    @shenushenu6454 9 หลายเดือนก่อน

    ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා මෙ දර්ම දේසනාවේ පින්බල යෙන් ඔබ වහන්සේට නිර්වාන අවබෝධය් ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏 මාහටද මෙ පින් බලායෙන් නිර්වාන අවබෝධ කාරගනිමෙ වාසනාව ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranganiwijesinghe590
    @ranganiwijesinghe590 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මෙකල පහලවූ
    අසිරිමත් බුද්ධ පුත්‍රයෙකි.
    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා
    අැසුරෙන් මා ඉගෙනගත් දේ
    බොහෝයි.
    ඔබ වහන්සේට නිදුක් නිරෝගි
    සුවපත් භාවයම වෙිවා.චතුරාර්ය
    සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @chamindabandara8243
    @chamindabandara8243 ปีที่แล้ว +11

    වටිනා දර්ම දසෙනවක් ඔබ වහන්සෙට බොහොමයක් පින් 🙏🙏

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 6 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 මා හටද උතුම් වූ සත්පුරුෂ ඇසුරුම ලැබේවා ...🙏🙏🙏

  • @dananjapathirana9054
    @dananjapathirana9054 ปีที่แล้ว +1

    මම මේ දේශනාව කල ස්වාමීන් වහන්සේට නීරෝගී සුවපත් ,දිර්ඝ ආයුශ ලැබේවා 🙏

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +9

    සාදු🌹සාදු🌹සාදු🌹
    🙏🪔🙏🪔🙏🪔🙏
    ඔබ වහන්සේට බෝහෝම පින් අපේ හාමුදුරුව⁣නේ........

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐

  • @mangalikamangalika7171
    @mangalikamangalika7171 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබෙිිිවා 🙏🙏🙏
    තෙරැවන් සරණයි

  • @NamaliLk
    @NamaliLk 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේගේ පා නැමැද නමස්කාර කරමි .සාදු සාදු සාදු .ඔබ වහන්සගේ මව් මොනතරම් පින් කරන්න අති ද?බණ අහන්න හැම මොහොතක මන් ඔබ වහන්සේගෙ මවටද පින් .සාදු සාදු සාදු .ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුස ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @IndiraIndira-p7e
    @IndiraIndira-p7e ปีที่แล้ว

    සාදු සාදු සාදු මේ පින් බලෙන් 🌹🌹මට සත්පුරුශ🥀🥀 ඇසුරම මට ලැබේවා !!!!!ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබේවා !!!!!!!❤

  • @dilanidilani5295
    @dilanidilani5295 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏

  • @rtaachalahemanthirathnasek8706
    @rtaachalahemanthirathnasek8706 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ යුශ ලැබේවා ..මේ පිං බලයෙන් සත්පුරැෂ ඇසුරම ලැබේවා 🙏🙏

  • @inosumanawikrama9
    @inosumanawikrama9 ปีที่แล้ว +6

    සත්පුරුෂ ඇසුරම ලැබේවා. සාධු සාධු සාධු!!!!!

  • @milinakumari3699
    @milinakumari3699 ปีที่แล้ว

    සත්පුරැෂ ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා .උතුම් නිර්වානය අවබෝධ කරන භවයම දක්වා

  • @shanikapriyangani7808
    @shanikapriyangani7808 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට දීර්ග ආයුශම ලැබේවා...සාදු.. සාදු ..සාදු..

  • @lankalanka6592
    @lankalanka6592 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබවහන්සේට දීර්ගායුස ලැබේවා.. මේ දර්ම දේසනාව අසන්න තරම් මා පින් කලා. මේ මිනිස් ආත්මයේ.. මේ පින්බලෙන් චතුරාර්ය සත්ත්‍යම මට අවබෝද වේවා... 🙏🙏🙏

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Budusarany
    @Budusarany 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    උතුම් ධර්ම දානය ඔබට බොහෝ පින්.......

  • @indraniindrani3305
    @indraniindrani3305 5 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 8 หลายเดือนก่อน

    මේදර්මය ඇසු පින්බලේන් මට සත්පුරුෂ ඇසුරුම් ලැබේවා ලැබේවා ලැබේවා

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම වෙවා උතුම් නිවන දුර නොවේවා ඔබ වහන්සේට

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandiuduwara9714
    @chandiuduwara9714 ปีที่แล้ว +1

    මේ උතුම් දර්මය ශ්‍රවනය කරන මා සහ මගේ පව්ලේ අය අතුලු දස දීසා සියලුදෙනා ටම ත බව dukin අත් මිදීම පිනිසත් ,සසර dukin අත් මිදීම පිනිසත් හේතු වාසනා වේවා !🙏🙏🙏🙏

  • @shamalikariyavasam9504
    @shamalikariyavasam9504 ปีที่แล้ว +13

    සාදු සාදූ සාදූ !!!🙏🙏🙏

  • @umadilaxshi4773
    @umadilaxshi4773 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @isharasewwandi7227
    @isharasewwandi7227 ปีที่แล้ว +1

    දීර්ඝ ආයුශ ලැබේවා ඔබ වහන්සේට. තෙරුවන් සරනයි. 🙏🙏🙏

  • @nomaahantool8913
    @nomaahantool8913 2 ปีที่แล้ว +2

    Teruwan sranai sadu sadu sadu... Ona wahanseta dirgau lbewa... Ona wahanseta namaskara vewa

  • @udagedararathnsinghe464
    @udagedararathnsinghe464 ปีที่แล้ว +16

    සාධූ සාධූ සාධූ !!! මේ ධර්මය ඇසූ පිං බලෙන් සත්පුරුෂ ඇසුරම මට ලැබේවා ,.

  • @priyanthikakumari739
    @priyanthikakumari739 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @gunegune9936
    @gunegune9936 9 หลายเดือนก่อน

    Sadu.sadu.sadu godaaak pin..budhusaranai ❤

  • @ruwanikumari3301
    @ruwanikumari3301 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸

  • @code9319
    @code9319 ปีที่แล้ว +3

    සියලු සත්වයා සුව path වෙත්වා සඳු සඳු සඳු

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹බුදුසරණයි

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 2 ปีที่แล้ว +3

    Oba wahansata godak pin sadu sadu sadu 🙏🙏🙏

  • @dilanidilani5295
    @dilanidilani5295 8 หลายเดือนก่อน

    මේ බණ අසු මගේ පව්ලේ මිය ගිය සිළුම දෙනා දුකෙන් මිදේවා සාදු සාදු සාදු

  • @oshakaabesingha9143
    @oshakaabesingha9143 ปีที่แล้ว

    Obawahansege bana asanna math godaak asai.hitha niwenwa.bohomayak pin obawahanseta.🙏🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 8 หลายเดือนก่อน

    සාදු සා දු සාදු සා

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 8 หลายเดือนก่อน

    Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @Anushilakshani
    @Anushilakshani 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mage namaskarya wewa obha wahanset niduk nirogi suwaya lebewa 🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +7

    පින්වත් සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා දීර්ඝායු සම්පත්තිය සැලසේවා නමස්කාර වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @kumarikumari9445
    @kumarikumari9445 ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @NilanthiAthauda
    @NilanthiAthauda 10 หลายเดือนก่อน

    සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @jelynadvincula1948
    @jelynadvincula1948 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nomaahantool8913
    @nomaahantool8913 2 ปีที่แล้ว +1

    Sadu sadu..sadu....dsarmadesanawa sawandime pinen santha purusa asurama labewa

  • @thanujamanori5803
    @thanujamanori5803 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @bngla7552
    @bngla7552 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @dilanidilani5295
    @dilanidilani5295 8 หลายเดือนก่อน

    අනේ සුවාමින් වහන්සේ මේ බණ අහන්නේ මං සව්දි ගෙදර වැඩ කරන ගමන් ළමයෙක් බලන ගමන් කීපාරක නතර කර කර අහන්නේ ගොඩක් දුකයි එත් හරිම සතුටින් අහන්නේ ඔබ වහන්සේට මගේ නමස් කාරය වේවා

    • @tharukaranjani882
      @tharukaranjani882 8 หลายเดือนก่อน

      හරියට මම වගේම යි ඔයත්

  • @renukaliaw8804
    @renukaliaw8804 ปีที่แล้ว +5

    Athi visistai, Athbuthai, pinwath Swamin wahansa,You have planted greatest Shradha Seed in my heart and soul ♥️. 🙏🙏🙏🌻

  • @k.kjayasinha6404
    @k.kjayasinha6404 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු .

  • @asankasudesh3929
    @asankasudesh3929 8 หลายเดือนก่อน

    Ape hamudurwane mama ada thami mea bana deashanawata sawan dunne oba wahanseata godak pin mata sathpurushayo ma easurukireata lebewa mama kuwet wala weadakarana asanga

  • @LahiruRumesh-du4ev
    @LahiruRumesh-du4ev ปีที่แล้ว +1

    Oba wahanseta pin🙏🙏🙏❤️🌹

  • @nishanthachaminda8338
    @nishanthachaminda8338 ปีที่แล้ว

    Hitha senasuna ape hamudhuruvane. Koriyave Sita me Bana padha asimata upakari una siyalu dhenata nidhuk nirogi dhirgayushama lebeva...

  • @nilanthikumari9939
    @nilanthikumari9939 2 ปีที่แล้ว +3

    Saduu saduu saduuuuu 🙏💕🙏💕💕🙏 pinwath swamin wahanseta aneka warayak pin lebewaaaaa 🙏🙏💕🙏🙏 theruwan saranai 🙏🙏

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @RaniRaniDRani
      @RaniRaniDRani 2 ปีที่แล้ว

      @@vidarshana4075 ස්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 ปีที่แล้ว

    Darmasrawana anisansayen mahata athi apala duruwewa!daruwanta yahapathama uda wewa karadara badhaka duruwewa!!🙏🙏🙏🌸🌸🌸

  • @alpop6655
    @alpop6655 2 ปีที่แล้ว +4

    Sadu.sadu sadu namo. Buddayha.budu.saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyanimallika3792
    @sriyanimallika3792 2 ปีที่แล้ว +1

    Mage.namaskaraya.wewa.obawahanseta.budu.saranai

  • @nadunkalana6379
    @nadunkalana6379 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

  • @damayanthiwijerathna6181
    @damayanthiwijerathna6181 8 หลายเดือนก่อน

    Pinwath swamin wahansa oba wahane me bana desanawe kiyana arameka enna perethayek gena eka ahaddi mage aege hirigadu heduna amuthu deyak denuna ape hamuduruwane e ai

  • @haleemahaleema6596
    @haleemahaleema6596 2 ปีที่แล้ว +3

    සාදු ..සාදු ..සාදු .🙏🙏🙏🙏

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว +1

    Mae utum daeshanawa asemaen mata shath purusha asurama laebaewaaa..shath purushayoma miththra waewaa..shath purushayanma muna gasaewaaa sadhu sadhu sadhu 🙏🙏🙏pinwath suwamin wahansaeta mae utum daeshanawae pin balayaen.pathannaa ubodhiyakata pamineemata mae pin haetuwakma waewaaaa...sadhu sadhu sadhu 🙏🙏🙏thaeruwan saranai 🙏🏼

  • @PiyadarshaniAbesekara
    @PiyadarshaniAbesekara 8 หลายเดือนก่อน

    Pin watha samin wahasa oba wahansata niduk nirogi bawayama labawa

  • @sanjayarathnayaka8590
    @sanjayarathnayaka8590 2 ปีที่แล้ว +2

    Theruwa saranai ape hamuduruwane dirgau වේවා

    • @vidarshana4075
      @vidarshana4075  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @HewageDonNuwanSanjeewaHDNSanje
    @HewageDonNuwanSanjeewaHDNSanje ปีที่แล้ว

    Oba wahanseta darma charikawe chirath kalayak yedenna labewa

  • @susanmalinda7793
    @susanmalinda7793 2 ปีที่แล้ว +2

    ඔබට ,bs,🙏🙏🙏🙏😥💐💐💐💐

  • @srichandra6218
    @srichandra6218 2 ปีที่แล้ว +3

    මට මෙම ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගනීමට.උදව් කරන්න බුදු සරනයි

  • @tharangisamarakoone4015
    @tharangisamarakoone4015 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏 sadu sadu oba wahanseta pin me wage darma deshana kiyala denawata

  • @thejadamayanthi7133
    @thejadamayanthi7133 ปีที่แล้ว

    Ada wage banak shuwe ne ape hamuduruwanwe, kawadawath oba wahanse niwan dakiwa nuduredeema sadu sadu sadu sadu

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว

    Sadu sadu sadu ape suwamin wahansata dirgausa labawa

  • @NandaniSriyalatha-bv5gr
    @NandaniSriyalatha-bv5gr 8 หลายเดือนก่อน

    Budu saranai oba wahanseta

  • @apsaravithanage2923
    @apsaravithanage2923 ปีที่แล้ว

    Oba wahanseta godak pin🙏🙏🙏