Nihandai thamath (නිහඩයි තාමත් ) Lyrics.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ╔═╦╦╦══╦══╦╦══╦══╦╦╦═╗
    ║╔╩╩╩══╩══╩╩══╩══╩╩╩╗║
    ║║╔╦╦╦═╦╗╔═╦══╦══╦═╗║║
    ║║║║║║═╣║║╔╣╔╗║║║║═╣║║
    ║║║║║║═╣╚╣╚╣╚╝║║║║═╣║║
    ║║╚══╩═╩═╩═╩══╩╩╩╩═╝║║
    ║╚╦╦╦══╦══╦╦══╦══╦╦╦╝║
    ╚═╩╩╩══╩══╩╩══╩══╩╩╩═╝
    All credits goes to original artist 💯💯💯
    ________________________________________________
    If you like my videos please subscribe my youtube chanal and dont forget to share this video with your friends 😉♥️
    ________________________________________________
    . ********************
    VOLCANO SL
    ********************

ความคิดเห็น • 20

  • @yasaschandira
    @yasaschandira 8 หลายเดือนก่อน +10

    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    Vers
    අහිමි නෑ හිමි මට හැමදාමත්
    මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්
    ඒ දින එලෙස හමු නොවුනා නම්
    නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං
    එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
    මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි
    නම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි
    මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි
    නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ල
    බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල
    දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල
    දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ල
    ඔව් වැරදි ඇති මමත් ඉතිම්
    පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින්
    සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්
    ඒ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින්
    Hook
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    Vers
    මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ
    කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත
    නෑ වෙනසක් එපා කාගෙවත් නියම
    ඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියන
    මේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ
    ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ
    නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේ
    කවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ
    මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත්
    එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්
    තුරුළට ගෙන මට මදහස පෑවත්
    යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත්
    වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ
    ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ
    හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ
    පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ
    Hook
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්

    • @volcanosl7721
      @volcanosl7721  8 หลายเดือนก่อน

      💖💖💖💖💖💖💖💖💖

  • @fawazmohamed3246
    @fawazmohamed3246 หลายเดือนก่อน +1

    Mage balan enna sasaee😢😢❤

    • @volcanosl7721
      @volcanosl7721  หลายเดือนก่อน

      @@fawazmohamed3246 ❤️

  • @NethminaAkash-j1q
    @NethminaAkash-j1q หลายเดือนก่อน +1

    කවද හරි මගේ වෙන්න එන්න බලන් සසරෙ 😢

    • @volcanosl7721
      @volcanosl7721  หลายเดือนก่อน +1

      @@NethminaAkash-j1q ❤️❤️❤️

  • @manojellawala1352
    @manojellawala1352 2 ปีที่แล้ว +1

    Lassani godaak 💕💕💕💕💕

  • @mrdilieepa8032
    @mrdilieepa8032 8 หลายเดือนก่อน +2

    නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචන්නේ

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 2 ปีที่แล้ว +1

    ආසම rap එකක්

  • @BanukaSadaruwan-q4k
    @BanukaSadaruwan-q4k ปีที่แล้ว +1

    Lasdani godak❤

    • @volcanosl7721
      @volcanosl7721  ปีที่แล้ว +1

      Tnx ❤️❤️❤️❤️❤️

  • @alonelife371
    @alonelife371 ปีที่แล้ว +1

    Sindhuwa yanna kalin lyrics tika daanna bro

  • @Trafficridersship
    @Trafficridersship 11 หลายเดือนก่อน +1

    🥺

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 ปีที่แล้ว +1

    🥺