VLOG 215 - හන්තානෙ කුරුළු දඩයම | Hanthana Bird Park - Kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ඔයාලා දන්නවද හන්තානෙ තියෙනවා කියලා Bird Park එකක්. ඔන්න එතන නොදැන හිටපු අයට දැනගන්නයි, එතනට ගිහින් තියෙන අයට පරණ මතකය අලුත් වෙන්නයි, බලන්නකො මේ වීඩියෝ එක.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
    adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,homemade video,huawei nova 3i,apple 11 pro,holiday,home bakery,party,hungry,home tour,home visit,Garden,family,Bird Park,Vacation,Theme park sri lanka,Kandy,Hanthana,Hanthana Bird Park,Macaw,Bird Dance,Shooting,Air Rifel,Bird feeding,Day in Life,Daily vlogs

ความคิดเห็น • 204

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +4

    හායි කොහොමද ,දෙන්නම කොහොමත් කිරිල්ලි කුරුල්ලයි වගෙ.තමයි ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +4

    මටත් ආස හිතුනා යන්න බබාවත් එක්කගෙන යන්න ඕන ඇත්තටම දැනගෙන හිටියෙ නෑ හන්තානෙ තියෙනවා කියලා thank you ඔයාලට ආදරෙයී හොදේ.❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @nirkaushalya2039
    @nirkaushalya2039 ปีที่แล้ว +1

    Ohoma thanak thoyenawa kiyala danagaththeth dan. Thanx oya kurulu joduwata ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @thilininimeshi
    @thilininimeshi ปีที่แล้ว +1

    අම්මෝ ඔලුව උඩ ගිරා පැටවු ඉන්නකොට කොහොමද ඉවසගෙන හිටියේ 🥹❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ඔළුව උඩ හිටිය එකනම් අවුලක් උනේ නෑ. කන කාව හිටිය කෙනා තමයි කිති කැව්වෙ. 🙈😃😍❤️

  • @dilushidarshani6331
    @dilushidarshani6331 ปีที่แล้ว +1

    Buchi ayiya kurulloth eakka hoda athal eakak gaththa nee. patta supiriyi kuchi akka wediya saththunta kamathi na wage.dennatam jaya!!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      එයා සත්තුන්ට බයයි. ඒකයි සීන් එක.

  • @akithwithlutino2312
    @akithwithlutino2312 ปีที่แล้ว +2

    Hi wewa akki & aiya😍 kandy idalath thama yanna beri una, yooda kirilli maru 🙈. Video eka niyamai 😍api athal ake imu 😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අඩේ.... නිවාඩුවක් බලලා ගිහින් වටයක් දාලා එන්න. ❤️😍❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Athtatama math asa na eyala kudu karala thiyanawata eyala asa athi piyabala nidahasey inna, good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @hiruniamanda9938
    @hiruniamanda9938 ปีที่แล้ว +1

    ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා අක්කි අයියා අදරේයි ගොඩක් ❤😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +2

    එ උනාට මමනම් ආසම ඔයාල දෙන්නාම වෙන රටක vlogs ටිකක් ගේනවනම් ..
    අසර්බයිජාන් විඩියෝ සීරියස් එක පට්ටම මාරම ආසාවෙන් බැලුවෙ .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      එහේ වීඩියෝස් ඉවර නෑ. තව තියෙනවා. 😍

  • @JayanaKumuduni
    @JayanaKumuduni ปีที่แล้ว +3

    අයියේ ඔයා video edit කරන්නේ කොහොමද

    • @JayanaKumuduni
      @JayanaKumuduni ปีที่แล้ว +1

      😢

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      Adobe Premiere කියන සොෆ්ට්වෙයාර් එකෙන්.

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤niyamai akki ayya video eka super.....mata tikak dukai oyalawa balanna bari unane😔😔😔😔😔😔😔😔

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      දවසක අනිවා සෙට් වෙමුකො ❤️😍❤️

  • @jananisp9284
    @jananisp9284 ปีที่แล้ว +1

    හම්බන්තොට එකටත් යන්න ඒකේ කුරුල්ලෝ ගොඩක් ඉන්නවා ලස්සනයි

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +2

    කුරැල්ලොත් තමන්ගෙ හැඟීම් ප්‍රකාශ කරනවා ඇති නේද අම්මෝ ඒ කුඩ සෙට් එක නම්😮😮

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤aneeeee oyalawa lagata awith balanna bari una....aneee ehenma deltota enna tibunane

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      දවසක හම්බෙමුකො 😍❤️😍

  • @chamikapahalawaththa6380
    @chamikapahalawaththa6380 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සන යි වීඩියෝ එක බුදු සරණයි දෙන්නටම❤❤❤

  • @KasunisanjanaAmarasinghe-oy1ox
    @KasunisanjanaAmarasinghe-oy1ox 4 หลายเดือนก่อน +1

    ටැන්කිවු අක්කේ අයියේ වීඩියෝ එකක් ගෙනාවට මාත් හරිම අාසාවෙන් ඉදියෙ කුරැල්ලො බලන්න යන්න ❤

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +7

    අපේ කුචි අක්කයි බුචි අයියයි තනිකර කුරැලු ජෝඩුවක් තමා 😅😂❤

  • @gayagayaserasinghe7157
    @gayagayaserasinghe7157 ปีที่แล้ว +2

    ලස්සනයි කුරුලු යාලුවො ටික ඔය දෙන්නත් ඒ වගේ ලස්සනයි ❤❤

  • @nithararanathunge7087
    @nithararanathunge7087 ปีที่แล้ว +1

    මෙතනට යන්නේ කොමද අක්කා , කෑගල්ලේ ඉදලා බස් එකේ යනවා නම් කොමද යන්නේ .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      එහෙම දන්නෙ නෑ. අපි google mao එක බලාගෙන අපේ වාහනෙන්නෙ ගියේ.

  • @shiranthaperera6059
    @shiranthaperera6059 ปีที่แล้ว +4

    ඔයාලගේ වීඩියෝ එකක් දානකම් බලන්න හිටියේ 😘😘 අනේ ඔයාලා වට්සැප් ගෘප් එකක් හදන්න කෝ 💕 relpy one

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      වට්සැප් ගෲප් හැදුවම ඒක ඇතුලෙ කට්ටියගෙ නම්බර්ස් ශෙයා වෙලා නැති ප්‍රශ්ණ එනවනෙ.

  • @cricketsl2441
    @cricketsl2441 ปีที่แล้ว +3

    පළවෙනි like & comment magen

  • @randeepthambawita9566
    @randeepthambawita9566 ปีที่แล้ว +1

    12:57 - mechchara kal oluwa kawe akka witharai.. dan kurulloth patan aran.. yasai yasai
    16:32 - apinam awe malasamayan balanna🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හෙ හේ... කුරුල්ලොන්ට කන්න දෙයක් ඉතුරු නෑ දැන්. 🙈🙈😃😃

  • @gayaniapsara4002
    @gayaniapsara4002 ปีที่แล้ว +4

    මම කුරුල්ලන්ට ආදරෙයි ❤💗
    ගොඩක් ඔයාලටත් එහෙම තමා 😊🎉
    GOOD LUCK💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    *_අපේ බුචී අයියගේ සුපිරී මොලේට කරුළු ජෝඩුව මොකද කලේ 🤩🤭🤩_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      මොලේ මසාජ් කලා. 😃😃😍

  • @mahesheranda7426
    @mahesheranda7426 ปีที่แล้ว +1

    මං ඔයාලා දෙන්නව දැක්කා සෙනසුරාදා ගාල්ලේ ඉන්නවා. ගාල්ලේ කිව්වට ගාල්ලට ටිකක් එහා. Resturant එකක🥺❤️😊🌼

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      Dayya Food එකේද? 😍❤️

  • @C.kumara
    @C.kumara 2 หลายเดือนก่อน +2

    ආනේ්

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +2

    අනේ ශෝයී අනේ 😍
    ඇයි කුචියො සත්තුන්ට ඔච්චර බය😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හේතුවක් නැතුවම බයයි. 😃😃

  • @himashisewmini6433
    @himashisewmini6433 ปีที่แล้ว +2

    Anee ara natana kurulla shoii ane hari cute oni tharam wela balan inna puluwan😂😍😘

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත්🥰❤️_*

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +11

    හන්තාන කිව්වාම සදගිරි සෑය මතක් උනා❤

  • @virajsathsara96
    @virajsathsara96 ปีที่แล้ว +1

    අර චෙෆුයි කුචී එක size වගේ නෙද 😉🙈🙈🙈😅🤣😍🤗 ආදරෙයි දෙන්නාටම ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හෙ හේ....🙈🙈😃😃😃
      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️😍

  • @gayanishashi
    @gayanishashi ปีที่แล้ว +1

    Dennatama adarei godaaaak❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +1

    Asrbajaan blog's iwararada aiye

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      නෑ. තව තියෙනවා

  • @sachithrageethanga2599
    @sachithrageethanga2599 6 หลายเดือนก่อน

    මේ bird park එක බලන්න එනව නම් දවසක්ම වගේ බලන්න කුරැල්ලො ඉන්නවද එන්න හිතන් ඉන්නෙ එකයි අය්යෙ අක්කෙ ඇහුවෙ

  • @ashinsanilakshi1981
    @ashinsanilakshi1981 ปีที่แล้ว +4

    අනේ පවු අක්කෙ අයියේ මේ කුරුල්ලොන්ට නිදහසේ පියාඹන්න නෑනෙ😭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ඒකනෙ. 😪

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 ปีที่แล้ว +1

      එයාලට කොච්චර දුක අැද්ද අනිත් චුටි චුටි කුරුල්ලෝ පියාබනවා දැක්කම

    • @ashinsanilakshi1981
      @ashinsanilakshi1981 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😭💔

    • @ashinsanilakshi1981
      @ashinsanilakshi1981 ปีที่แล้ว

      @@tharangagunarathna3525 😭💔

  • @primindathamel8159
    @primindathamel8159 ปีที่แล้ว +2

    Supiri video akak

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว +1

    Ane oyalawa balanna godak asai👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      දවසක සෙට් වෙමු 😍❤️

  • @DimuthuLakshan-sf1dh
    @DimuthuLakshan-sf1dh ปีที่แล้ว +2

    ලස්සනයි කුරුළු යාලුවෝ ටික ❤️❤️❤️😍😍😍🇰🇷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yasithairosh
    @yasithairosh ปีที่แล้ว +2

    100K lagaaaaai.. 100k unama Giveaway Dinapu ayata aye party ekak Denna😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගිවවේ දිනපු අය තමයි අපිට පාටිය දෙන්නෙ. 😃😃😃

    • @yasithairosh
      @yasithairosh ปีที่แล้ว

      😕😕 na eka joke ekak api amataka karamu😁😁

  • @Deshana535
    @Deshana535 ปีที่แล้ว +1

    Api giya lassanai thanak ❤

  • @mindikasadamali3355
    @mindikasadamali3355 ปีที่แล้ว

    ඔයා ලා වගේ කුරුලු ජෝඩුවක් හිරි ශොක් කුච් වගේ කුරුල්ලා

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_හන්තාන ආදර කතාව ඔයා දෙන්නා වගේම 😍😏♥️_*

  • @Chthushkaruk
    @Chthushkaruk ปีที่แล้ว +2

    මම නම් ආවේ සමයන් බලන්න ❤️🌸❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      😂😂🤣🤣❤️❤️

  • @Anu-ul8mi
    @Anu-ul8mi ปีที่แล้ว

    Ane kuchi mata me thena hariyata kiyannako. Kohomada yanne. Kothanada thiyanne. Baba ekka yanna one

  • @nilanthaweerasingha247
    @nilanthaweerasingha247 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නා නුවර එනවා දන්නවනම් අනේ මම ඔයාලට අපේ ගෙදර එන්න කියනවා අපිත් ඉන්නේ හන්තානේ කිට්ටුව 🌹❤️🌹❤️🌹❤️🌹❤️❤️🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආයෙ එද්දි කියන්නම්කො.❤️😍❤️

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +2

    ඔයාලා මොනව දැම්මත් අපි බලනවා ආදරෙන් ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @harshanahasi9690
    @harshanahasi9690 ปีที่แล้ว

    Oyala mehe gihin kema mukuth kewe neddo...

  • @Lokasawariya1
    @Lokasawariya1 ปีที่แล้ว +2

    1st parana vidiyo balana gaman idiye ❤️lassanay adamage birthday eka mame &nande

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      සුභම සුභ උපන් දිනයක් වේවා!!! 🙏😍❤️

    • @Lokasawariya1
      @Lokasawariya1 ปีที่แล้ว

      @@Kuchiandbuchi thank you mame&nande ❤️mata ogolloge nb dennako please 🥺

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_හන්තානේ ගමන හරිම සුන්දරයි💖💖💖_*

  • @Senura_D
    @Senura_D ปีที่แล้ว +1

    උඩවලව පැත්තෙ හිටියා නේද

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +1

    Asarbaijanayen hanthanata..❤

  • @sanju3750
    @sanju3750 ปีที่แล้ว +1

    Video එක ලස්සනයි ❤❤ඒත් මේ කුරුල්ලෝ මෙහෙම කූඩු කරලා තියෙද්දි දුක හිතෙනවා..💔🥺

  • @dipanijayasana8644
    @dipanijayasana8644 ปีที่แล้ว +1

    මාමේ අපිත් ගියා Birds park

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +1

    Onna apith giyaaaaaa❤

  • @sewminidevindya1472
    @sewminidevindya1472 ปีที่แล้ว +1

    Kuchi akke buchi aiie oyalage namdare dhannako ane riplai karanna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      මෙතන නම්බර් එක දාන්න බෑනෙ. ඔයා අපුට FB හරි Instagram වලින් හරි මැසේජ් එකක් දාන්න.

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    Anneee hii hii oyala kawadda hanthane awe oyala anneee kalinma dannawanam aniwarenma mama enawa oyalawa balanna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආයෙ එන දවසක කියන්නම්කො. ❤️😍

  • @yasithairosh
    @yasithairosh ปีที่แล้ว +2

    Lassan Kurullo Tika .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      Natana kurullek innawa eyawa gihin balanna 😁🫶

    • @yasithairosh
      @yasithairosh ปีที่แล้ว

      @@Kuchiandbuchi ow ne eya lassanata natanawa ne.. oyala denna wage

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว

    කුචි අක්කට තිබ්බෙ අර නටන කුරුල්ලව ගෙදර ගෙනියන්න එතකොට අයියට අක්කට මැෂින් අරන් දෙන්න ඕන නැ නට නට හිටියම අැඟ අඩු වෙයි

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +2

    ලස්සනයි දෙන්න ❤❤❤❤

  • @dipanijayasana8644
    @dipanijayasana8644 ปีที่แล้ว +1

    නටමු නෙද

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      නටමු නටමු ❤️😍❤️

  • @udeshikamadhushani3637
    @udeshikamadhushani3637 ปีที่แล้ว +1

    Kawdd oyl awe

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      දැන් ගොඩක් කල්. මැයි මාසෙනෙ ටුවර් එක ගියේ.

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +2

    I love you akka and aiya❤

  • @SanuliWeerakkody
    @SanuliWeerakkody 5 หลายเดือนก่อน

    Appega oa bird pack acta

  • @chathumini9832
    @chathumini9832 ปีที่แล้ว +1

    Oke kurullonta wada thiyenne cafe😅😅

  • @chanukiperera7243
    @chanukiperera7243 ปีที่แล้ว +2

    Yanna one ekata

  • @menakarasanja3663
    @menakarasanja3663 ปีที่แล้ว +1

    අපිත් ගියා

  • @keshalajayawardhana4709
    @keshalajayawardhana4709 ปีที่แล้ว +2

    ඒ උනාට හොද නෑ. අසර්බජාන් වීඩියෝ ටික එක දිගට දාල අනිත් ඒව දාන්න🤨

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      එතකොට ගොඩක් අයට අසර්බයිජානෙත් එක්කම එපා වෙනවනෙ. ☺️☺️☺️

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว +1

    Buchi aiyage😂kana kanakota mata kichi🤣🤣🤣kavna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හෙ හේ... 🙈🙈😃😃

  • @manjumanjula-nc3gf
    @manjumanjula-nc3gf ปีที่แล้ว +2

    ලස්සනයි❤❤

  • @sewwandi6415
    @sewwandi6415 ปีที่แล้ว +1

    නුවර ඉදලත් තාම ගියෙ නෑ 🥺

  • @denurihirimuthugoda5745
    @denurihirimuthugoda5745 ปีที่แล้ว +1

    හරිමලස්සන්ධානය 🐦🐤🐦🐤🐥🐥ටික

  • @hashinimadu8229
    @hashinimadu8229 ปีที่แล้ว +1

    Adarei akki aiya ❤️🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @kavidunimantha1120
    @kavidunimantha1120 ปีที่แล้ว +1

    Koha gitath Akkita gala pana aya innawa nada Adarai oyalataaaa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @dharmasriweerakkody8853
    @dharmasriweerakkody8853 หลายเดือนก่อน

    දෙන්නම

  • @JayanaKumuduni
    @JayanaKumuduni ปีที่แล้ว +3

    Hi

  • @ChamindaSaman-pj7bh
    @ChamindaSaman-pj7bh ปีที่แล้ว +1

    😢rata ewa iwarada😂😅😅😮

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      නෑ නෑ... තව තියෙනවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    💚💚💚💚💜️💜️💜️💜️

  • @dilkimanage9933
    @dilkimanage9933 ปีที่แล้ว +1

    Appo kandy avithne kiuweeee nathuwa awe ei ane

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අපි පෝස්ට් එකක් දැම්මනෙ එනවා කියලා

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    Beautiful ❤️❤️❤️❤️

  • @SanuliWeerakkody
    @SanuliWeerakkody 5 หลายเดือนก่อน

    9:21

  • @ireshamaduwanthi-qt5ur
    @ireshamaduwanthi-qt5ur ปีที่แล้ว +1

    අඩේ අයියගෙ ඔලුවෙ උකුනෝ ඉන්නවාද කොහෙද?? 😮😮😮

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      මන් සංෆ්ලවර් සීඩ්ස් ඔලුවට දාගත්තා. 😃😃

    • @ireshamaduwanthi-qt5ur
      @ireshamaduwanthi-qt5ur ปีที่แล้ว

      @@Kuchiandbuchi මං දන්නවා අනේ විහිලුවට කිව්වේ...😜😜😜

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    Funny 💜💜💜💜

  • @ldkdulshan78
    @ldkdulshan78 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 ปีที่แล้ว +2

    ❤️😍

  • @shamilasamaraweera7669
    @shamilasamaraweera7669 ปีที่แล้ว +2

    Hi

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    😊😊😊😊😊

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +1

    😍❤

  • @SandyaBandara
    @SandyaBandara ปีที่แล้ว +1

    😊😊🥰🐦

  • @hayasinthsethmini4844
    @hayasinthsethmini4844 ปีที่แล้ว +1

  • @D.me.nishan-oe4vj
    @D.me.nishan-oe4vj ปีที่แล้ว

    Okkotama wada mata nn set wune ara dancing bird wa

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +2

    😍😍😍😍😍🤗

  • @sumanathissa2990
    @sumanathissa2990 ปีที่แล้ว +1

    🐦🐦🐦🐦🐦❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +2

    😘😘😘😘😘😘😘😘

  • @sanathjayawicrama418
    @sanathjayawicrama418 ปีที่แล้ว +2

    ❤️❤️🥰🥰🥰❤️❤️

  • @hirumioshadi9019
    @hirumioshadi9019 ปีที่แล้ว +2

    ❤️🦜🦜

  • @hashimusic3790
    @hashimusic3790 ปีที่แล้ว +1

    🥰🥰🥰🐦🐦

  • @DeshaniWaduge
    @DeshaniWaduge ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @Zfhkkkkkvcssghkk
    @Zfhkkkkkvcssghkk ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @D.N.desilva
    @D.N.desilva ปีที่แล้ว +1

    😊❤

  • @Nethranathali
    @Nethranathali ปีที่แล้ว

    💕