ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තවමත් අපේ පෙළ පොත් වල අපේ දරුවන්ට උගන්වන්නෙත් පට්ටපල් බොරුවක් ඔබවහන්සේට තවත් දීර්ඝ කාලයක් මේ හෙළ යුග මෙහෙවර කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏
😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅
මේ හාමුදුරුවෝ කියන එව්වා හරියටම හරි කියලා කවුද දන්නේ මොකද මේ හාමුදුරුවෝ ඒකාලේ සිටියේ නැහැනේ , හිටියත් ඒමතකයන් මේ කාලයට ගෙන්න බැහැනේ , ඔව්වා මනසින් මවා ගන්න දේවල් විතරයි ,හොදම දේ බුදුන් දේශනා කරපු දේ තමා තුලින් බලන එක ,
සුවපත් වේවා🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ කියනවා පරිදි බුදුරජාණන් වහන්සේටත් බුදු වීමට බුද්ධ සත්‍යයට අනුගත වෙන්න හිරිවඩුන්න බෝධිය ළඟට එන්න සිද්ධ වුණා නම් හිරිවඩුන්න බෝධිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු වූ බෝධිය වෙන්න ඕනෑ. හිරිවඩුන්න බෝධියට අවුරුදු විසිදාහකටත් වැඩිය වයසක් තියෙන්න ඕනේ මම හිතන්නේ ඊටත් එහා වසර ගණනාවක් පැරණි. මට හිතාගන්න බෑ ඔබවහන්සේගේ මේ ප්‍රකාශය
අපිට කොතරම් බොරු ඉගැන්නුවද කියල තේරුම් යන්නෙ දැං
Silumina saaya salumini saaya hadune kohomada swameen wahansa 7:29
Ok
Silumina saaya saluminisaya hadune kohomada swameen wahansa
😂29k wena sapa winda mokak hari hethuwak nisa hambune neh rahula puthu😅aneh memath arihath ha budda nuwanak😂kamasukallikanu yogaya danma widiya😅rahula😂yanko oma oyage redda lihanawa comming soon😅polfahawela maliya dewa😅jeram😅awalokitheshwara😅next one you😅
බුදුන් වහන්සේ අපේ කෙනෙක් කියන්න බෑ නේද ආගමානුකූලව ඒකත් ඇලීමක් එහෙම බලද්දි. උන්වහන්සේ තුන් ලෝකයටම යහපත පිණිස ධර්මය දේශනා කලා. උන්වහන්සේ අපිට ලබාදුන් ධර්මය ඔස්සේ ප්‍රඥාව උපදවාගෙන නිවන දකින්න උත්සාහ කරන්න ඕන. බුදුදහම අතිශයෝක්තියට නගල කියල හිතෙන සාධක තියේ. නිවැරැදිව ධර්මය සොයාගත්ත නම් හොඳයි. බුදුන් වහන්සේ කියන්නෙ මේ පෘථිවි තලයේ කෙනෙක්. බුදුන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය ගැන හොයන එක, විශ්වය ගැන හොයන එක කරන්න එපා කියල දේශනා කරලා තියේ. ඒ වගේම තමා බුදුන් වහන්සේගෙ උපන් දේශය හා ඉතිහාසය සෙවීම ඉතා අපහසු කාර්‍යයක්. සැබෑ ධර්මය සොයාගෙන උන්වහන්සේ දේශනා කරපු මාර්ගය සොයායාම තමා හොඳම දේ. ඒ තුළින් සැබෑ සත්‍ය මතුවේ.
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏
තවමත් අපේ පෙළ පොත් වල අපේ දරුවන්ට උගන්වන්නෙත් පට්ටපල් බොරුවක් ඔබවහන්සේට තවත් දීර්ඝ කාලයක් මේ හෙළ යුග මෙහෙවර කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏
😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅
මේ හාමුදුරුවෝ කියන එව්වා හරියටම හරි කියලා කවුද දන්නේ මොකද මේ හාමුදුරුවෝ ඒකාලේ සිටියේ නැහැනේ , හිටියත් ඒමතකයන් මේ කාලයට ගෙන්න බැහැනේ , ඔව්වා මනසින් මවා ගන්න දේවල් විතරයි ,හොදම දේ බුදුන් දේශනා කරපු දේ තමා තුලින් බලන එක ,
සුවපත් වේවා🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ කියනවා පරිදි බුදුරජාණන් වහන්සේටත් බුදු වීමට බුද්ධ සත්‍යයට අනුගත වෙන්න හිරිවඩුන්න බෝධිය ළඟට එන්න සිද්ධ වුණා නම් හිරිවඩුන්න බෝධිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු වූ බෝධිය වෙන්න ඕනෑ.
හිරිවඩුන්න බෝධියට අවුරුදු විසිදාහකටත් වැඩිය වයසක් තියෙන්න ඕනේ මම හිතන්නේ ඊටත් එහා වසර ගණනාවක් පැරණි.
මට හිතාගන්න බෑ ඔබවහන්සේගේ මේ ප්‍රකාශය