ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ටිකක් පරක්කු උනා නංගි වීඩියෝ එක බලන්න අදත් වටින වීඩියෝ එකක් ගෙනාවට ගොඩාක් තෑන්ක්ස් ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
පරක්කු වෙලා හරි බලලහැමදාම වගේ කමෙන්ට් එකකුත් දානවට ස්තූතී දර්ශි අක්කේ🌸🌸🌸
Thank you nangi ❤
Thank you akke🌸
හරිම පැහැදිලියි,පිලිවෙලයි.........❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතී 🌸
මට ත් ආසයි ඒවා දැක්කා ම රස පාට යි
🌸😍
ස්තුතියි ඔයාට dear ❤🙏
ස්තූතී නැටබුවාට🌸🌸🌸
Thanks නන්ගි...❤
ස්තූතී අක්කේ නැරබුවාට 🌸
Budusaranai Nangi
@@Samadhi_kumarathunga budusaranai akke🌸
Thank you Puthe ❤️ You are a good soul who shares your knowledge and skills very lavishly to be a support to the others to come up in life. I feel that itself has helped your business to boost your margins. Theruwan Saranai Puthe 🙏
Thank you so much mom for your blessings🌸🙏theruwan saranai
මං අක්කගෙ videos දැක්කෙ මේ ලගදි ඉදන්,,අනේ ලස්සනට,පැහැදිලිව කියලා දෙනවා..පරණ videos හැම එකක්ම වගේ බැලුවා..පාන් pizza මං කලින් try කරලා තියනවා,Sauce එක ගැන දන්නෙ දැන්..Thnku..❤ඒ ගැන කියලා දුන්නට..අක්කගේ business එක තව තවත් සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...🤍✨️
බොහොම ස්තූතී නංගී එහම සෝස් එකත් හදල බලන්න🌸
@@devaskitchen6893 ❤️
ඔයාගේ රෙසිපි වලට වගේම ඔයා කතා කරන ආකාරයටත් මම හරිම කැමතියි අක්කේ.
බොහොම ස්තූතී නංගී 🌸🙏
ඔබතුමිය ඉතා අගය කරමි මන්ද කීවොත් ඔබ අනික් අයටත් හදවතින්ම ආදර කරුණාව සමගම තමයි කෑමසාදන පිළිවෙල කියාදෙන්නේ ඒකම ඇති අපිටත් ඔබටත් ආශිර්වාදයක් වෙන්නම ❤ බොහෝ ස්තුතියි හොද විදියට ඉවසීමෙන් අපට උගන්වන අගය කලයුතු ගුරුතුමියක් ජේසුපිහිටයි ආශිර්වාදම වේවා. 🌹🌹🌹❤️❤️❤️🌋🌋🌋
අනේ බොහොම ස්තූතී ඒ ආදරය කමෙන්ට් එකකින් අකුරු කෙරුවට.ජේසු පිහිටයි🌸
මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා. ඒවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩක් ස්තූතියි.
බොහොම ස්තූතී දිගටම මාත් එක්ක ඉන්න🌸
@@devaskitchen6893 ❤️❤️❤️❤️
Thank you so much
You're most welcome🌸
Thank you so much my dear
You are so welcome🌸dear
From where you can buy those bags
Galle critics🌸
Freeze karala thiyagena bake karanna puluwanda ?
ඔයාගේ මේ වීඩියෝ එක සම්බන්ධව දෙයක් නෙවෙයි මම අහන්නේ පොල් කේක් හදන විඩියෙක් මං බැලුවා ඒක මම ව්‍යාපාරයක් විදියට කරන්න හිතාගෙන ඉන්නේ ඔයාට බොහොම ස්තුතියි මට පොඩි දෙයක් දැනගන්න ඕන සාමාන්‍යයෙන් ඒ හදන කේක් එකක් කල් තියාගන්න පුළුවන් දවස් කීයද . මම හැදුවා ටිකක් අසාර්ථක වුණා මේක බැලුවට පස්සේ මට ආයි ටිකක් ආසාව ආවා උත්සාහ කරලා බලනවා ඔයාට බොහොම ස්තුතියි 🙏
@@Mdissanayaka 7ක් වගේ පුලිවන්.🌸 e widihata hadala balanna
@@devaskitchen6893 thank you dear 👍❤️🙏
❤❤
🌸🌸🌸
Langaka hitiyanam awith oyage rasa kama kanna thibuna😢 bs nangi❤
Anee 🌸man kaltiya ganna kemati karanwa akke🌸
@@devaskitchen6893 mn dannawa ane.mn hamadama oyage videos balanawa.mn inne kothmale.dura wadi ne genna ganna.balmuko mn order 1k dannamko.
❤🎉🎉❤
🌸🌸🌸🌸
Hi Akki Mata kiyanna puluwan da sandwich 300pcs hadanna egg kiyak ganna onada?
Egg sandwich neda?mage video eka bonna.30kta 10k gnnwa mn
අලුත් අදහසක් ගොඩක් ස්තුතියි.හරි සරලව කියල දුන්නා.විකුණුම් මිල කීයක් විතර දාන්න පුළුවන් වෙයිද මිස්
100k Tami man denne
🌸
අනෙ අක්කෙ මටන් උදඋ වක්ක රන්නකෙ2k❤❤❤❤❤❤❤
🌸❤️🙏sub kara
අනේ හරි හොඳයි ඔයා ,please කියන්න කොහෙන් da ඔය bags ගන්නේ
Man gallewalin ganne🌸
Please pizza doa eka hadana vidiyath kiyanna kooo❤❤❤❤❤
Hari🌸
Poddo Dan gedara nisa hadala denna puluwan thanks❤❤❤
🌸thanks for watching 🌸
Akke pizza eka oya wdihata pack krla kochchr dwasak tygnn pluwnda ? narak wenne nedda ?
Tiya ganna neme me hadanne nngi orders walata dwasak wage tiya ganna puluwan🌸
@devaskitchen6893 hri akke thnk you ❤️
@ ❤️
Ara transparent bag kohenda gatte nangi
Galle walin🌸
Chees ganan nisa mila kohomada miss
100
Ane e bag walta kiyna nama mokakda kohen gnne ewa
Transperant bags🌸galle walin mama gatte
Keeyakatada kak denne
මෙි බෑග්ස් ගාල්ලෙ තියෙන shop එක කියන්න පුලුවන්ද
Mata eke nama mataka ne pagoma eka issaraha tiyenne 🌸
ඔයා පීසා එක හදන්න අරන් තියෙන චීස් වර්ගය මොකක්ද
කොත්මලේ🌸
Kohomada dr oya oders ganne.apata oders enne nene 😢
Mage page eka haraha tmi wedipurama ganne🌸
අවන් එක උඩ යට දෙකම රත් කරන්න අවශ්‍ය ද?
@@indukumari7397 ඔව් මමනම් එහම තමයි කරේ කැමතිනම් උඩ එලයිමන්ට් විතරක් දාලා බේක් කරල බලන්න🌸
අක්කේ මන් කලිනුත් කමෙන්ට් එකක් දාලා ඇහුවා මේක. ඒත් ඔයා රිප්ලයි කරලා තිබුණේ නෑ. මට දැන ගන්න ඕන ඔයා රෝල්ස් කට්ලට් වගේ ඒවා හදලා ඩිලිවරී කරනවා දුර පැති වලට. එතකොට ඒවා පිලුම් වෙන්නේ නැද්ද? උදේ ඩිලිවරී කරාම හවසට ඒවා ලැබෙනවද
@@gimhaniUpeshi නෑ නංගී මේ කෑම ගාල්ල අවට විතරයි කරන්නෙ.හැබැයි උදේ 6ට හදන ඒවා හවස් වෙනකන් මුකුත් වෙන් නෑ
@devaskitchen6893 thanks akke reply karata
අනේ මට මේ පැක් කරපු බැග්ස් ගන්න පුඑවන් තැනක් කියන්නකෝ මම Cookes දාන්න ගොඩක් දවසක ඉදන් හොයනවා
Man laga nu ekk ne man gallewain me tika gatte🌸
Mn akkage video balala podi business ekak patan gatta...
Satutui mata dinen Dina diyunu wewa.🌸
ඔය එකක් කීයටද විකුණන පුළුවන්
Mey.samanya.sanwich.pantha
Ow
❤❤❤❤
♥️♥️♥️
ටිකක් පරක්කු උනා නංගි වීඩියෝ එක බලන්න අදත් වටින වීඩියෝ එකක් ගෙනාවට ගොඩාක් තෑන්ක්ස් ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
පරක්කු වෙලා හරි බලල
හැමදාම වගේ කමෙන්ට් එකකුත් දානවට ස්තූතී දර්ශි අක්කේ🌸🌸🌸