පිස්සු හැදෙනවා යන යෑමට 😱 || Bus Race Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • 😍💛කොහොමද මගේ යාලුවන්ට INZI BUS KINGDOM අදත් අරන් ආවා අලුත්ම වීඩියො එකක් අරගෙන💛😍
    ▶ SUBSCRIBE 🔔 NOW 🔥
    ▶ Like
    ▶ Comment
    ▶ Share
    All Credits Goes To Original Artists
    🤍Whatsapp Group Link - chat.whatsapp....
    එහෙනම් මම අදට ගිහින් එන්නම් බුදුසරණයි මගේ යාලුවෝ ඔක්කොටම😘💛
    #INZI #INZI_BUS_KINGDOM #bus #Bus_race #night_mod #modified_bus_srilanka #trending #views #popularbe #busdj
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 108

  • @moorthikorala531
    @moorthikorala531 ปีที่แล้ว +12

    මල්ලි,මේව ෆන්ගන්න වැඩ නෙවේ.අපිත් ආසයි කෙල්ලො වුනාට මෙහෙම සිංදු දාගෙන ස්පීඩ් යනවට.ඒවුනාට මෝඩ ආතල් බෑනෙ.මේ යන වේගෙ වගෙම තමා පොඩ්ඩ මිස් වුනොත්..ඔය ෂකබුම් වගෙ තමා ඊලඟ හඬ අම්මෝ අයියෝ..ඕකතමා ඇත්ත කතාව.පහුගියටිකෙ අපි දැක්කා බස් අනතුරු ගනනාවක්..ඒ නිසා පරිස්සමිං ..දුරයන බස්නම් ස්පීඩ් තමා.මහරෑට අද්දනව උපරිම..හිතනවත් ඇති කොලඹ කරක්ගහන අපට මේ මොන කැලෑපාරවල්ද කියල..නේහ්..පරිස්සමිං යන්න..එන්න..තෙරුවන්සරණයි හැමෝටම!🙏අපි සතුටුවෙමු හැමෝටම හිනාවක් දීල..කඳුළක් නොවී...🙏මෙන්න මගෙන් මල් මිටක් අවුරුද්දට බස්ඩ්‍රයිවලටත් කන්ඩක්ටර්ලටත්...💐💐

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 ปีที่แล้ว +26

    වේගයෙන් යන එක අවුලක් නෑ හැබැයි මගීන්ගේ ජීවිත ගැන වගකීම තියෙන්නෙ රියදුරුගේ අතේ 😊😊 ජයවේවා 👍👍❤❤

  • @mapasudarshana
    @mapasudarshana ปีที่แล้ว +17

    මෙහෙම වේගයෙන් එළවන්න පුළුවන් ඩ්‍රයිවර්ලා ලංකාවෙ ඇරෙන්න වෙන කිසිම රටක නැහැ.
    අනික දාලා තියෙන සිංදු සෙට් එකත් සුපිරි
    ගැම්මක්ම තමයි ඉතින් 💪💪💪💪💪💪

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM  ปีที่แล้ว +2

      😊

    • @hsriyani2755
      @hsriyani2755 ปีที่แล้ว +5

      ඔනම රටක ඉන්නව මීට වැඩිය හොදට වේගෙන් එළව්න්න පුලුවන් ඩ්‍රයිවර්ල නමුත් ලංකාවෙ විතරයි මේ වගේ පිස්සො ඉන්නෙ.🤭🤭🤭🤭

    • @loshanpeiris5123
      @loshanpeiris5123 ปีที่แล้ว +2

      Oyata godaak waradila 😂😂

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว +1

      @@hsriyani2755 අනිවා

  • @poptop8558
    @poptop8558 ปีที่แล้ว +5

    වාහන අඩු කෙලින් පාරේ ලැල්ලට පාගන එකා නෙවෙයි වැඩ්ඩා. වංගු තියෙන පාරෙ හේත්තු කරගන්නෙ නැතුව කවුරුත් පරිස්සම් කරන් යන එකයි වැඩ්ඩා . උදාහරණයක් විදියට 32, පාර වගේ

  • @vijithavijitha1286
    @vijithavijitha1286 ปีที่แล้ว +7

    😋අයිය යනවනෙ යැමක් පිස්සු හැදෙනවහොදේ බුදුසරනයි🙏

  • @2009SLMihi
    @2009SLMihi ปีที่แล้ว +4

    ඔය දෑතට බුදු සරණයි !

  • @Thusithahistory
    @Thusithahistory ปีที่แล้ว +5

    සුපිරි බොසා ❤️😜

  • @yasasediriweera8281
    @yasasediriweera8281 9 หลายเดือนก่อน +2

    ජීවිත ගොඩක් නේ අරන් යන්නේ ඒ නිසා කොහොම ගියත් වගකීමෙන් පරිස්සමෙන් යනවා නම් හොදයි සමහර ම්නිස්සු ත් ඉන්නවා වේගෙන් යමු කියලා තමයි කියන්නේ

  • @SadisaNethdula-uy2mf
    @SadisaNethdula-uy2mf ปีที่แล้ว +9

    අන්තිම ටික තමා මරු ❤❤🎉

  • @gskejggshsjs3078
    @gskejggshsjs3078 ปีที่แล้ว +3

    කොහොම ගියත් කමක් නෑ මිනිස්සුන්ගේ ජිව්ත එක්ක සෙල්ලම් කරන්න එපා , පරිස්සම්න්

  • @achinthanirmala124
    @achinthanirmala124 6 หลายเดือนก่อน +1

    Sltb හෝමාගම ❤

  • @dilukasarathchandra5586
    @dilukasarathchandra5586 ปีที่แล้ว +5

    මේ යන වේගෙට මිනිස්සුන්ට මොනව හරි උනොත් කව්ද වගකියන්නේ...මේවා මේ මෝඩයින්ට හොදයි...

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM  ปีที่แล้ว +1

      ටයිමින් හදන උන් වගකියන්න ඕනි

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 ปีที่แล้ว

      ​@@INZIBUSKINGDOM timing hadana unge aulak na. Maga nidiyala giyama ohoma thama yanna wenne

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +7

    2වනි video කෑල්ලෙ ඉන්නෙ සදරංගනාවි යේ භානුක මල්ලිනේද.❤️❤️😏

  • @niroshanadeeshani824
    @niroshanadeeshani824 ปีที่แล้ว +2

    ගැම්මක් තමා ඉතින්

  • @malkimalki6540
    @malkimalki6540 8 หลายเดือนก่อน

    Maru aiya.....❤❤❤❤❤❤

  • @ayeshmadhumadawa8959
    @ayeshmadhumadawa8959 ปีที่แล้ว +2

    ඩ්‍රයිවින්නම් ඩ්‍රයිවින් හොරොව් පතාන ඩිපෝවේ ctb තමා

  • @modithaamanthawithcoolboy
    @modithaamanthawithcoolboy ปีที่แล้ว +3

    Anthima tike Kurunegala udabadalawa idam thama saragamata yanakm race eka thiyenne😁🤘🤘🤘♥️

  • @AJ-el4gs
    @AJ-el4gs ปีที่แล้ว +2

    අනේ මුන්ගෙ යෑම කිලෝමීටර් 500 ක් විතර යන්න මුන්ට දවසකුත් මදි 😂😂😂

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM  ปีที่แล้ว +1

      පැය 6.30 දානවා හැබැයි

    • @AJ-el4gs
      @AJ-el4gs ปีที่แล้ว +1

      @@INZIBUSKINGDOM රෑටනෙ

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM  ปีที่แล้ว +1

      @@AJ-el4gs ow

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM  ปีที่แล้ว +1

      @@AJ-el4gs godak ewa thiyenne rata

  • @supunsamantha6555
    @supunsamantha6555 ปีที่แล้ว +2

    Homa gama yapane 😘😘😘😘

  • @w.g.g.lahiru318
    @w.g.g.lahiru318 ปีที่แล้ว

    1 ayya tama ❤❤❤

  • @sachilasithum9895
    @sachilasithum9895 ปีที่แล้ว

    Budu Saranai 🙏

  • @ranjithkasthuri4441
    @ranjithkasthuri4441 ปีที่แล้ว

    මූන දැක්කම කටට පඩයක් අරින්න හිතෙනවා

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM  ปีที่แล้ว

      යැයි යැයි තමා 😂

  • @chamikadilshan549
    @chamikadilshan549 ปีที่แล้ว +3

    ඔය පුත්තලම කොළඹ පාරෙන් යන කැබතිගොල්ලෑව ඩිපෝ බස් එක නේද 👌

  • @user-xk6ic7tl7f
    @user-xk6ic7tl7f 6 หลายเดือนก่อน +1

    I love you

  • @shanrajapaksha9112
    @shanrajapaksha9112 ปีที่แล้ว +1

    ඩගී බොසාත් ඉන්නවා 🙂

  • @subramaniyamsubramaniyam5339
    @subramaniyamsubramaniyam5339 ปีที่แล้ว

    👍👍🤟🤟🤟✌️✌️✌️😎😎😎🇱🇰🇱🇰superi

  • @gaya.gaya.2794
    @gaya.gaya.2794 ปีที่แล้ว

    Mallieyo puluwannam emaduwa hataha aena deiyandara kolaba eketh arina aerilla vidiyo aekak genen

  • @renukagamage6844
    @renukagamage6844 ปีที่แล้ว +2

    😍👍

  • @HashanMihiranga-u1z
    @HashanMihiranga-u1z 2 หลายเดือนก่อน

    Awulak ne yana wege riyaduru dethata dewi pihitayi parissamen kattiya aranna yanne

  • @gaya.gaya.2794
    @gaya.gaya.2794 ปีที่แล้ว

    Ubala hithuwatha new bus harima lesi geniyanna

  • @bhagyavf
    @bhagyavf 10 หลายเดือนก่อน +1

    කාලකන්නි. මොකෙක් හරි මරනව ඔහොම ගිහින්

  • @pasiya6868
    @pasiya6868 ปีที่แล้ว +1

    ❤️❤️❤️😍

  • @mandarabumashana1192
    @mandarabumashana1192 ปีที่แล้ว

    👍👍🤝

  • @janiya06
    @janiya06 ปีที่แล้ว

    HG 75 🥵❤

  • @user-dd5mr4um8d
    @user-dd5mr4um8d ปีที่แล้ว

    hmmmmm😂😂😂

  • @niroshanadeeshani824
    @niroshanadeeshani824 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @NimsaraNethmal
    @NimsaraNethmal 11 หลายเดือนก่อน

    Nithi eke video ekak ona

    • @NimsaraNethmal
      @NimsaraNethmal 11 หลายเดือนก่อน

      Denna puluvanda nithin eke full video ekak

  • @anuradaranagama7582
    @anuradaranagama7582 ปีที่แล้ว

    Me CT bus wala inne private bus drivers LA niyamai ctb driver LA race yanne nehe

  • @sesandigehansa4762
    @sesandigehansa4762 ปีที่แล้ว +1

    magadi yenuli eka thiyenawane

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 ปีที่แล้ว

    කොළඹ .බදුල්ල 21 පාරේ නුවන්ත මේ ටිකට වඩා යනවා

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM  ปีที่แล้ว

      තනිකර ජෙට් ඒවා😌

  • @user-dw5ps7gu1j
    @user-dw5ps7gu1j ปีที่แล้ว

    😅😅😅

  • @nilangapradeep2962
    @nilangapradeep2962 ปีที่แล้ว +1

    Mun sellam.karanne minessunge jeeweta ekka

  • @PillarVerse
    @PillarVerse ปีที่แล้ว +1

    lali thama ehemawath kiyamu

  • @s.b.sarath3861
    @s.b.sarath3861 ปีที่แล้ว +1

    🚍🚍🚍🚍🚍🚍🚍🚍🚌🚎🚃🚌😎

  • @nilangapradeep2962
    @nilangapradeep2962 ปีที่แล้ว

    Me pakayala ganna athal.ahepillamak gahadde kela unot jeeweta keeyak anatureda. Yana wegeta mun video.ekata veeraya wenawa mewa nawattanna oni. Pahugeya tiket bush keeyak helata giyada eth me athal.ganna gehen thama.

    • @mapasudarshana
      @mapasudarshana ปีที่แล้ว

      ඒ වුණාට මුන් සුපිරි වැඩ්ඩෝ මචං 💪💪💪💪

  • @anuradaranagama7582
    @anuradaranagama7582 ปีที่แล้ว

    Minissu den bus wala Hanne Hari a bayen nogohin beri hinda. Mun race yanne jeewitha billata thiyala police niladarin hitiyata Un Hanan Hanne netha kawadada mewa nawathinne.......

  • @shaa4280
    @shaa4280 ปีที่แล้ว +1

    කොහොම පෑගුවත් 120 ටනෙ යන්නේ 😂😂😂

  • @adfuyt5236
    @adfuyt5236 ปีที่แล้ว +1

    සුදු කොඩි පෙනි පෙනි යන්න පුලුවන් 😢😢😢😢😢

  • @damithmannula62
    @damithmannula62 ปีที่แล้ว

    Modayo wahinawa නේද

  • @nawodbandara9816
    @nawodbandara9816 ปีที่แล้ว

    48 15 49 පදින ඒවා එක්ක මේවා මොනාද

  • @nilangapradeep2962
    @nilangapradeep2962 ปีที่แล้ว

    Ubalage oya bashwala badadaru ammala wayasaka minessu pode lamay keedenek adda

  • @ayesh_silva
    @ayesh_silva ปีที่แล้ว

    කාලකන්නි මිනිස්සුන්වත් මරන්නෙ මුන් ⁣මෙහෙම ගොන් හරක් ඉංදියාවෙන් මේ බස් නිෂ්පාදනය කරන ඒක නවත්තලා අවුරුදු ගානක් සමහර එවා ධාවනය කරන්නැ එත් ලංකාවේ හරක් 😂

  • @asankaweerasinha7627
    @asankaweerasinha7627 ปีที่แล้ว

    වරෙන් මගේ 205 තිුවිල් එකත් එක්ක එලවන්න

  • @s.s.a4568
    @s.s.a4568 ปีที่แล้ว

    Me bus driver la nam ratata saapayak

  • @bmsbms8466
    @bmsbms8466 ปีที่แล้ว +2

    Bus පික්කොන්ට හොඳයි 😂😂, ඔය ලදරම් වල 50 ගියත් දැනෙන්නේ 100 ට යනවා වගේ. වැඩිම උනොත් 120 ට යයි.

    • @jkbro6016
      @jkbro6016 ปีที่แล้ว

      උබල වගේ අපි නයිට්‍රස් දාන කාර් වල යන්නෑ නෙ

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว

      @@jkbro6016ලංකාවේ උන්ගේ වාහන හීනේ වෙන කාගෙවත් bus එකකට ලිමිට් වෙච්ච ඒක ගැන දුකයි. ඒකට ඉතින් මිනිස්සුන්ට වැරද්දක් කියන්න බෑ, ජීවත් වෙන්නත් අමාරු වෙලා තියන එකේ. එත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ අපිට එකෙන් ම කෙලවෙලා තියෙන්නේ කියලා.

  • @lahiruhettiarachchi9696
    @lahiruhettiarachchi9696 ปีที่แล้ว

    ගොන් ආතල්

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 ปีที่แล้ว

    මාර පෑගිල්ල 😂😂 හොන් හරක් 😂😂. මෝඩ ගොඩේ හරක් ට හොදයි 😂

  • @indikaindika4014
    @indikaindika4014 ปีที่แล้ว

    ඔය බස් වල ලෑල්ලට ලැබුවත් 90 100 තමයි ඉතින්

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 ปีที่แล้ว

    😂😂😂. 120 ගිහින් පුක්ද් දෙනව. හරක් වගේ ගිහින් මිනිස්සු පව්