KOTTU MEE RAMEN VS ORIGINAL RAMEN වංචාවක් ද? | 2X RAMEN NOODLES | ASMR REVIEW | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 303

  • @maguasmr
    @maguasmr  6 หลายเดือนก่อน +58

    📸අයියාගේ Insta එක instagram.com/malith_amarasinghe/
    📸මල්ලිගේ Insta එක
    instagram.com/malindu.amarasinghe/

    • @ishoows
      @ishoows 6 หลายเดือนก่อน

      name theruma mokakda brothers

    • @situlpehasara6232
      @situlpehasara6232 6 หลายเดือนก่อน

      Hi

    • @Sachira0501
      @Sachira0501 6 หลายเดือนก่อน

      අයියයි මල්ලියිද දෙන්න

    • @dileepadaham4701
      @dileepadaham4701 5 หลายเดือนก่อน

      dan video ekak balala awa witharai bruh

  • @Swxft92
    @Swxft92 6 หลายเดือนก่อน +100

    ස්වභාවික ආපදා වලට මුහුණ පාන සියලු දෙනාට සෙත් වේවා🙏

  • @kaagi869
    @kaagi869 5 หลายเดือนก่อน +20

    කාලයක් තිස්සෙ රාමෙන් පිස්සෙක් විදියට කියන්න තියෙන්නෙ මේ කොත්තු මී රාමෙන් එක ෂින් රාමෙන් වගෙම නොවුනත් ෂේප්..බජට් ෆ්‍රෙන්ඩ්ලි..ඒත් පුදුම සැරයි..

  • @1tan_freed0m
    @1tan_freed0m 2 หลายเดือนก่อน +18

    Personally Kottu Mee එක සැරයි. Korea එකේ 4X එක කැවත් වතුර බිව්වම හරි යනව. අපේ එක කට වටේ ගැවුනොත් ඉවරයි. Ghost pepper, Paprika, Reapers එහෙම දැක්ක ingredients list එකේ 😅

  • @Whyyousoseriousbro
    @Whyyousoseriousbro 6 หลายเดือนก่อน +78

    නොදන්න අයට දැනගන්න කියන්නෙ. රාමේන් කියල එකක් නෑ. කොරියන් භාශාවෙන් "라면" (ලාම්‍යොන්) ㄹ = ල/ර. ඊලග එක බුල්ඩාක් නෙවෙයි "불닭" බුල්දාක්. original නුඩ්ල්ස් ‍"라면" එකේ නුඩ්ල්ස් size එක ඕක. අපේ නුඩ්ල්ස් එක Buldak එකත් එක්ක බලද්දි තේරුමක් නෑ. රසයි සැරයි දෙකම හොඳ Buldak එකෙ. අනික මෙහෙ ඔය නුඩ්ල්ස් packet එකක් 1500won වගේ වෙනවා. ලංකා මුදලින් 300ක් 330ක් වගෙ. කලුකඩ කාරයන්ට සල්ලි දීල ගිනිගනම් වලට ඕවා කන්න එපා. ආසවක් තියේනම්, සල්ලි තියෙනම් කාල බලන්න, ඒකට මොකුත් කියන්න බෑ. නැත්තම් ඉතින් තේරුමක් නෑ 1250ට 4ක් ගත්තැකි. 🤷‍♂️
    (ටිපර් වෙන්න ගෙවල් වලට වෙලා, මං කිව්වෙ spell කරන විදිය) 👍

    • @chinthakathalagune9073
      @chinthakathalagune9073 6 หลายเดือนก่อน +8

      fut review එක ගොඩක් හොදයි ඒත් ඔය කොරියන් ලාමියොන් එක හදන්නේලංකාවෙ මැගී හෝ ප්‍රීම කොත්තු මී හදන ක්‍රමයට නෙවෙයි. පොඩ්ඩක් සුප් ගතිය තියෙන්න තමා හදන්නේ

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 6 หลายเดือนก่อน +10

      දන්නව වගේ බොරු කියන්න එපා බන්😂😂😂. දන්නව වගේ කිව්වාම ම්නිස්සු විස්වාස කරනවා😂 රාමේන් කියන්නේ chinese රාමෙන් විදේශිය කෑමක්නිසා ජපානෙ රාමේන් කියලා කතගනා වලින් ලියන්නෙラーメン🍜 සමහර තැන්වල හිරගනා වලිනුත් ලියනවාらーめん . තායිවාන් රාමේන් තියෙනවා හොක්කයිදෝ රාමේන් ගොඩක් රසයි.

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 6 หลายเดือนก่อน

      දන්නව වගේ බොරු කියන්න එපා බන්😂😂😂. දන්නව වගේ කිව්වාම ම්නිස්සු විස්වාස කරනවා😂 රාමේන් කියන්නේ chinese රාමෙන් විදේශිය කෑමක්නිසා ජපානෙ රාමේන් කියලා කතගනා වලින් ලියන්නෙラーメン🍜 සමහර තැන්වල හිරගනා වලිනුත් ලියනවාらーめん . තායිවාන් රාමේන් තියෙනවා හොක්කයිදෝ රාමේන් ගොඩක් රසයි.

    • @buddhichamod8981
      @buddhichamod8981 6 หลายเดือนก่อน

      Mokadda mu kiyapu boruwa?​@@kalpamadushantha5587

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 6 หลายเดือนก่อน

      ​@@kalpamadushantha5587korean brand ekak oka

  • @Charukanethmal1457
    @Charukanethmal1457 6 หลายเดือนก่อน +22

    අදත් සුපිරියක්

  • @poddagaminglk2635
    @poddagaminglk2635 6 หลายเดือนก่อน +12

    ගොඩක් සැර කන්න අමාරු අයට නං ටිකක් දුම් දාන්න වගේ එනවා😅 ලංකාවෙ එක මං පෙරේදා කෑවා😢

  • @shehan8893
    @shehan8893 6 หลายเดือนก่อน +6

    Bounty vs tropica... anna ewage lanawe local brands ee ee anukaranaya karana org international brands athara ekak gennako

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 6 หลายเดือนก่อน +18

    මේ දෙන්න අයියයි මල්ලියි ද 😇. ආදරෙයි බොක්ක ❤❤❤❤

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน +10

      Ow

    • @srikanthamedagedara6515
      @srikanthamedagedara6515 6 หลายเดือนก่อน +3

      @@maguasmr අම්මට සිරි 😃 ගැම්මක් තමා කවුද මල්ලි අපේ සන් ග්ලාස් අයිය නේද ආදරෙයි හැමදාම 😍😍😍😍😍😍😍😍

    • @SDAGAMING43215
      @SDAGAMING43215 6 หลายเดือนก่อน

      ​@@srikanthamedagedara6515thoge ahe vanguda😂

  • @DileepaDilshan
    @DileepaDilshan 6 หลายเดือนก่อน +3

    ලංකාවෙ එකත් සුපිරි සැරයි❤

  • @greenteltab6825
    @greenteltab6825 6 หลายเดือนก่อน +9

    Notification දාපු ගමන් ආපු සෙට් එක කෝ

  • @fourteendays14123
    @fourteendays14123 6 หลายเดือนก่อน +15

    Ela tma 🔥🤙

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 6 หลายเดือนก่อน +13

    ලංකාවේ රාමේන් එක sara ne poddkwath ...mata nam 🤟

  • @bk_crickz
    @bk_crickz 5 หลายเดือนก่อน +6

    ලන්කාවෙ එක කන්න ඕනි..හොදට වතතුර හින්දල..අන්තිමට පැකට් දාල උනු උනුවෙන්.අම්මො සැර 🔥

  • @marmedalmond9958
    @marmedalmond9958 2 หลายเดือนก่อน +1

    kottu mee ramen haduwa varadi. Packet eka thiyenne
    sauce eka seasoning eka 5tbsp danna bowl eka mix karnna, noodles mix karanna, anthima leaves eka danna.
    okomma karala thibba nan thama Awl

  • @ShalikaDilshan-ft2ee
    @ShalikaDilshan-ft2ee 6 หลายเดือนก่อน +24

    උමන්දාවෙ food review එකක් ඕනි maguwo😋

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 6 หลายเดือนก่อน +33

    Local රාමෙන් එක කෑවා හිතුව තරම් wow එක නෑ 👎 සැර පැණි රස දෙකම තිබේ

    • @TuTu___boii___44___xx
      @TuTu___boii___44___xx 6 หลายเดือนก่อน +2

      Koheda gnna thiynne?

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 6 หลายเดือนก่อน

      @@TuTu___boii___44___xx super market එකෙ තියෙනවා. මම ගත්තෙ කාගීල්ස් එකෙන්

    • @Khaya__Dissanayaka
      @Khaya__Dissanayaka หลายเดือนก่อน

      Nuwara bobambara bandhanagaraya Laga thiyanwa

    • @user-wk5ny7dw2h
      @user-wk5ny7dw2h 17 วันที่ผ่านมา

      සැරනම් අඩු නෑ

  • @LankaSoul
    @LankaSoul 6 หลายเดือนก่อน +11

    Korean cheese ramen genna 😊

    • @Kssa2689
      @Kssa2689 6 หลายเดือนก่อน +2

      🥲 එක රස නැ

  • @AbdulTab-sv2bs
    @AbdulTab-sv2bs 6 หลายเดือนก่อน +9

    Need prime hydration review

  • @samadhinisansala9894
    @samadhinisansala9894 6 หลายเดือนก่อน +3

    ගොඩ දවසක් ගියනේ වීඩියෝ එකක් දාන්න .ඔක්කොම බැලුවා.නිය්මයි💖😍

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      ❤️

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 6 หลายเดือนก่อน +3

    Gammak thama ada 🎉🎉🎉🎉🎉

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 6 หลายเดือนก่อน +2

    Niyamai maguwa

  • @DashParrOfficial
    @DashParrOfficial 6 หลายเดือนก่อน +4

    Dominos එකේ ආපු biriyani වීඩියෝ එකත් ගෙන්නකෝ 😊❤

  • @DammikaAbewardana
    @DammikaAbewardana 2 หลายเดือนก่อน +6

    ඔයා මොකද sunglass දාගෙන ඉන්නෙ

    • @Janaki-j2s
      @Janaki-j2s 14 วันที่ผ่านมา

      😊 eya thama wayasa sampoorna nathi nisa lamayek widihata salakenne.ithim TH-cam wala nithiyata kanadi damne Nathan eya Inna video ain karanna pawa ida thiyenawa.

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 6 หลายเดือนก่อน +2

    Supiri adath 🎉🎉

  • @vishwarajitha5418
    @vishwarajitha5418 6 หลายเดือนก่อน +2

    Local eka habi mata nm supiri 😊

  • @SitharaNethmini-nd2fu
    @SitharaNethmini-nd2fu 6 หลายเดือนก่อน +3

    ලoකාවේ රාමෙන් එක මාත් කෑවා.ලංකාවේ එක ගොඩක් සැරයි.

  • @osandarahal2875
    @osandarahal2875 6 หลายเดือนก่อน +4

    Gammak thamai

  • @ranindu01
    @ranindu01 6 หลายเดือนก่อน +3

    තේ කොල රිවීව් එකක් ඕනී 😂😁

  • @lost_girl1999
    @lost_girl1999 6 หลายเดือนก่อน +3

    ඇත්තටම ලංකාවේ රාමේන් එක මම හිතුව තරම් wow factor එකක් තිබුනේ නෑ . ටිකක් සැරයි හැබැයි ලොකූ සැරකුත් නෑ

  • @jesskodofficial789
    @jesskodofficial789 6 หลายเดือนก่อน +2

    Wathura mix nokara thambala ekatama oil, powder eka okkoma dala hadagena ganna ethakota SL ekath aththamata sarai....

  • @thegamerzone-h3r
    @thegamerzone-h3r 6 หลายเดือนก่อน +3

    Ramen is my favorite.

  • @Malindu_Music
    @Malindu_Music 6 หลายเดือนก่อน +8

    මන් කියනවට කොත්තු මී එකේ සෝස් එකට වතුර කලවන් කරන්නේ නැතුව කලා බලන්නකෝ සැර.කලින්ට වඩා සැරයි අනිවාරෙන්ම.පාටත් වෙනස්.ඔයිට වඩා තද රතු පාටක් එන්නේ.

  • @thilankanayanajith2682
    @thilankanayanajith2682 3 หลายเดือนก่อน

    Koththumee ake thiyena leeks kola tika add kare nane

  • @malishavenuri3174
    @malishavenuri3174 4 หลายเดือนก่อน

    Mn ada prima eke ramen ekawa eka sarai habai tikawelawak giya sara enna ek sampurnayanma kala iwara unata passe thm sara enn ptn gtte kadulut awa 😢 eka mul katawal dek thuna kaddi sarak thibbe na sampurnayenm kala tikk wela inn one . Korean ramen ek nm thm taste krnn hambunna ekat welawaka kala blanna one 🍜

  • @YudithKarunarathna
    @YudithKarunarathna 6 หลายเดือนก่อน +5

    Thnq

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 5 หลายเดือนก่อน

    Kandy Vito eke Lasagna eka try krnnako Pluwn nam

  • @DTff1401
    @DTff1401 6 หลายเดือนก่อน +6

    Sarakuthu spicy nemei😂

    • @DTff1401
      @DTff1401 6 หลายเดือนก่อน +1

      8.03

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 6 หลายเดือนก่อน

    Man korean noodle eka kala na. Lankawe kottu mee lage eka nan aththatama soos gana sarak na. Podi sarak thiyenawa. Naththemath na. Habai kiyana tharam na. Mokada samahara gewal wala chicken curry eka eeta wada sarai. Habai podi athal ekakuth thiyenawa. Normal noodle ekakata wada nam potion eka wadie. Eka nisa ekak ekkenkta athi. Bageta badagaththa biththarak ekka mix karagena kawa nam hodai. Habai podi pani rasakuth enawa. Ekata man kamathi na. Normal noodle ekata tharamma nam rasath na.

  • @ampsquadxfazeclans7269
    @ampsquadxfazeclans7269 6 หลายเดือนก่อน

    kottu mee ramen taste ekai kottu mee hot and spicy noodles ekai gaththoth dekama ekama flavour eka wagehda ? nathnam podi hari venasak thiyanawada ?

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      Wenask thiyenw

  • @Pasii-w7b
    @Pasii-w7b 6 หลายเดือนก่อน +2

    Spicy chips chocolate ek try karamu neh

  • @hiruni9940
    @hiruni9940 6 หลายเดือนก่อน +13

    Ayyage ada podi wenasak thiyenawa 😌🤭

    • @hawk8250
      @hawk8250 6 หลายเดือนก่อน +1

      Rawla kapala da?

    • @srikanthamedagedara6515
      @srikanthamedagedara6515 6 หลายเดือนก่อน +1

      රැවුල කපල බන් 😂

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน +1

      😉

    • @Shegree_12
      @Shegree_12 6 หลายเดือนก่อน +1

      අඩෝ සිරාවටම

    • @SkeletonsBEAT
      @SkeletonsBEAT 6 หลายเดือนก่อน +3

      Hakka idimila wage

  • @TharunNethmina
    @TharunNethmina 6 หลายเดือนก่อน +2

    Ramen ekak kaka meka balapu mama😅

  • @SahanBandara-wk3fo
    @SahanBandara-wk3fo 6 หลายเดือนก่อน +2

    Koththu mee ekak kaka balana mama😅

  • @RanjithDarmasena-x2b
    @RanjithDarmasena-x2b 6 หลายเดือนก่อน +2

    Super❤️

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      🤩

  • @S_HEHAN
    @S_HEHAN 6 หลายเดือนก่อน

    සුපිරියක්

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 หลายเดือนก่อน +1

    Supiriyak 💟💜❤😊

  • @greenteltab6825
    @greenteltab6825 6 หลายเดือนก่อน +6

    විනාඩි 5 views 150 Gammak thamai magu asmr ❤

  • @dinithidaranagama5127
    @dinithidaranagama5127 6 หลายเดือนก่อน +3

    Cheese kottu house ekei mr kottu ekei review ekak one

  • @viralshortclips3000
    @viralshortclips3000 หลายเดือนก่อน

    Kottu me eke sara enne lavata theth gathiya thiyenna aragena passe okkoma tika danna one. Paket 2k vage kavama hoda ganan.😅

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 6 หลายเดือนก่อน

    Good Job.
    Ramen hadana widiya num wenas kollo.😢

  • @NilukaLakmali-mg2yq
    @NilukaLakmali-mg2yq 6 หลายเดือนก่อน +1

    Hodayi kathawa hodatama wediyi

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 6 หลายเดือนก่อน

    The doner house එකෙ review එකක් ගෙනාවෙ නැනෙ 😢😶 ආදරෙයි ඩබල ❤️😍

  • @KasunRomen
    @KasunRomen 6 หลายเดือนก่อน

    Hadana anuwa wenas machanla 😊 prima eka supiriyata hadanna puluwan anikan korean eke wage chemical rasa na prima eke eka nisa prima eka supiri

  • @mihirigunasekara6381
    @mihirigunasekara6381 6 หลายเดือนก่อน

    Me ayya oya mara handsome.❤Mn mara kamathi oyata🌝

    • @harshawijesundara5194
      @harshawijesundara5194 6 หลายเดือนก่อน

      Set karaganna bari wei හැබැයි

    • @mihirigunasekara6381
      @mihirigunasekara6381 6 หลายเดือนก่อน

      ​@@harshawijesundara5194set krgnna one nh.just only a attraction 😎

    • @mihirigunasekara6381
      @mihirigunasekara6381 6 หลายเดือนก่อน

      ​@@harshawijesundara5194set krgnna one nh. Just only an attraction 😎

  • @Robinvlogs1234
    @Robinvlogs1234 6 หลายเดือนก่อน +1

    Niyamai adath

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      ❤️

  • @vidasa7564
    @vidasa7564 6 หลายเดือนก่อน +8

    Shin raman දැන් 450 ට වගේ ගන්න පුළුවන් .

    • @AminaRaheem-i2n
      @AminaRaheem-i2n 6 หลายเดือนก่อน +1

      එ කොහෙන් ද

    • @d.k976
      @d.k976 6 หลายเดือนก่อน +1

      300 ganata ganne man nam

  • @backtomcoffacial2
    @backtomcoffacial2 6 หลายเดือนก่อน +1

    2:31 kiwwa gaman link eka tiynwd balapu un me kont😂❤

  • @YudithKarunarathna
    @YudithKarunarathna 6 หลายเดือนก่อน +1

    20th comment thank you magu asmr for asking my review

  • @user-senesh18
    @user-senesh18 หลายเดือนก่อน

    Ada kaava koththumii ramen eka patta sarai 😢 kaaveth na eeka 🥵

  • @ruchinajayathilake1736
    @ruchinajayathilake1736 18 วันที่ผ่านมา

    Oya wage yaluwek matath innawa

  • @IreshaMadushani-i4p
    @IreshaMadushani-i4p 2 หลายเดือนก่อน

    Raman ekath ekka hambuvena
    Oill eken okkoma danna canna ba

  • @Mysoul_4U
    @Mysoul_4U 6 หลายเดือนก่อน

    බලන් හිටපු එකක් 😊❤

  • @sss-cs2lc
    @sss-cs2lc หลายเดือนก่อน

    Review denna danne naththan nodi idapalla bn 😂😂

  • @Userhrcuber
    @Userhrcuber 6 หลายเดือนก่อน +12

    10 th comment

  • @SenuliNithara
    @SenuliNithara 5 หลายเดือนก่อน

    ai malli sunglass danne

  • @ravinduteshan9467
    @ravinduteshan9467 6 หลายเดือนก่อน

    Aiya wenas wela

  • @Story_Scape_2
    @Story_Scape_2 5 หลายเดือนก่อน +3

    ara podi dial eka kana widiya hena amuthui kata palleth ekka gawenawane bn

  • @hashinimadawala1517
    @hashinimadawala1517 6 หลายเดือนก่อน

    Ayya and malli ???

  • @sithukaushi9641
    @sithukaushi9641 6 หลายเดือนก่อน

    Kadawatha korean shop eke price adui.
    Mn video ekak dkka.
    Mth thwm gththe na

  • @dytoonsnetwork
    @dytoonsnetwork 6 หลายเดือนก่อน +9

    සැර බලන්න ඕනනම් kottumee නයිමිරිස් එක අරන් බලන්න. ඇත්තමයි korean එකට වඩා සැරයි.❤🤯

    • @Noname-l3q6t
      @Noname-l3q6t 6 หลายเดือนก่อน +3

      මට නම් ඒක සැර මදි.

    • @indeepachandrasekara8050
      @indeepachandrasekara8050 6 หลายเดือนก่อน +2

      Sira bn .badath danawa😅

    • @malishavenuri3174
      @malishavenuri3174 4 หลายเดือนก่อน +1

      nai miris ek sara na bn ek mt nm panirahai mn asa na ekt . Komahari kothume ramen ek kothume anik noodles wlt wda sarai

    • @aurora0534
      @aurora0534 3 หลายเดือนก่อน +2

      Echchara danenna 🙄

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 หลายเดือนก่อน

      Eka mala jarawak bn melo rahak na 🤡sarakuth na

  • @Udanthachunka
    @Udanthachunka 6 หลายเดือนก่อน

    මමත් amarasinghe වාසගම 😊

  • @OlithaDisanayaka
    @OlithaDisanayaka 6 หลายเดือนก่อน +1

    Ammo ❤❤❤

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 6 หลายเดือนก่อน +1

    Podi wenasak karamuda. Eliye rawumak ghn etana idan review ekak dennako scale ekak aran ghn

  • @Bike_Pisso
    @Bike_Pisso 6 หลายเดือนก่อน +1

    Noodles deke extra things maru karala dala video ekak karamuda🤔

  • @ApoorwaPoornima
    @ApoorwaPoornima 6 หลายเดือนก่อน

    Ai oyal.ekam.adine 😢lassanay videos😊❤ but wenas ewa adala videos karoth wenasak

  • @kavinduprasannaedirisinghe
    @kavinduprasannaedirisinghe 6 หลายเดือนก่อน +1

    Kottu mee Ramen eka kohenda ganna puluwan 🥲

  • @virajsuranga8673
    @virajsuranga8673 6 หลายเดือนก่อน +1

    1250 එක පැකට් එකක්, හෙන ගහනවනේ යකෝ. Australiaවේ 5pack එක 4.5aud

  • @PODDALIVE622
    @PODDALIVE622 6 หลายเดือนก่อน +1

    Wow

  • @bradleyriha6130
    @bradleyriha6130 6 หลายเดือนก่อน

    Yummmy

  • @gayanmaduranga7632
    @gayanmaduranga7632 6 หลายเดือนก่อน

    Potion ekata lakunu dena oni price eka potion eken bedala ana ganata balala, netnm real picture eka penne nehe

  • @DashParrOfficial
    @DashParrOfficial 6 หลายเดือนก่อน +1

    Silver Play Button එක ලැබුනද?

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      Ow brother

    • @DashParrOfficial
      @DashParrOfficial 6 หลายเดือนก่อน

      @@maguasmr unboxing eka dhannako

  • @projectofhumanity6033
    @projectofhumanity6033 6 หลายเดือนก่อน

    Kala awa witarai😁

  • @CRASH_FF_
    @CRASH_FF_ 6 หลายเดือนก่อน

    Malli nomal eka dila ayya supiri eka ganne ai

  • @Kanthilatha-s5g
    @Kanthilatha-s5g 26 วันที่ผ่านมา +1

    Mehe korean ramen 750oka

  • @dagayayt
    @dagayayt 6 หลายเดือนก่อน +1

    මන්චි මැලිබනුයි තරගෙ part 2 එක කවදද දෙන්නෙ

  • @sahan-idusara566
    @sahan-idusara566 6 หลายเดือนก่อน

    Sun gals eka dangenna Aru sin eka inna ilaga video eka sun gals eka galawla video ekk karhanko bn....😊😊😊😊

  • @SithumSudarshana
    @SithumSudarshana 6 หลายเดือนก่อน

    Dominos eka paththeth yanna wei ikmntama

  • @clarkkent-8411
    @clarkkent-8411 6 หลายเดือนก่อน

    Nuddles ekei ramen ekei wenasa mokadda

  • @supunabcf
    @supunabcf 6 หลายเดือนก่อน +1

    පාරිභෝගික අධිකාරියta කියන්න 😅

  • @LahiruChandima-qb1do
    @LahiruChandima-qb1do 6 หลายเดือนก่อน

    Kupiri❤

  • @slspggyyyuu
    @slspggyyyuu 6 หลายเดือนก่อน

    Jolochip chocalate eka ona❤

  • @miko_lvsu
    @miko_lvsu 6 หลายเดือนก่อน

    vieweer from 🇮🇩

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      ❤️

  • @nethibpblover377
    @nethibpblover377 6 หลายเดือนก่อน +2

    Niyameta khatha karanawa maru...!!!

  • @Userhrcuber
    @Userhrcuber 6 หลายเดือนก่อน +2

    දාපු ගමන් බලපු අය
    👇

  • @tashikagamage2928
    @tashikagamage2928 6 หลายเดือนก่อน

    Mtnm thnikra chemical rhak enne koththu mee eke iyaaa😢

    • @malishavenuri3174
      @malishavenuri3174 4 หลายเดือนก่อน

      Eke ara curry flavor ek mt nm enne thunapha baddama ena raha ekn

  • @annerobinson8252
    @annerobinson8252 6 หลายเดือนก่อน

    1st❤

  • @kpopblinkks
    @kpopblinkks 6 หลายเดือนก่อน

    balan hitapu review eka..

  • @kesharawijesinghe158
    @kesharawijesinghe158 2 หลายเดือนก่อน

    level 1 eka 350t thiyenw hby lankwe😐

  • @himaruiduwara2958
    @himaruiduwara2958 6 หลายเดือนก่อน

    අපේ පැත්තේ අලුත් කඩයක් දැම්මා buldak spicy එක Rs.550