Sandakada Pahanaka - Original Song from Matara Aachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 57

  • @kavindunethmina3660
    @kavindunethmina3660 4 ปีที่แล้ว +48

    මේ ගීයේ විශේශත්වය තමා... ගීයේ පද රචනය:- වොලී නානායක්කාර ,, සංගීත අධ්‍යක්ෂණය :- වික්ටර් රත්නායක ,, ගායනය :- සුනිල් එදිරිසිංහ ... මේ තුන් දෙනාගෙම කුළුඳුල් නිර්මාණයක් මේක. චිත්‍රපටියත් එහි අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් රූප රචනයක්... ඒ කාලෙ මිනිස්සුංගෙ තිබ්බ පුදුමාකාර හැකියාව හොඳින් විදහා දක්වනව මේ ගීතයෙන් ❤️

    • @tharakamorawaka6547
      @tharakamorawaka6547 3 ปีที่แล้ว

      th-cam.com/video/wE8oB9PSN8I/w-d-xo.html

    • @malithipiumika5050
      @malithipiumika5050 3 ปีที่แล้ว +5

      සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ප්‍රථම චිත්‍රපට රංගනය.
      මෙය සිව්කුළුදුල් ගීතයක්.
      ගීතය වෙනුවෙන් දායක වන හතරදෙනාගෙම පලමු කාර්ය දායකත්වය.

    • @disaldassanayake4709
      @disaldassanayake4709 3 ปีที่แล้ว +1

      වික්‍ටර් රත්නායකයන්ගෙ පලමු තනුව නෙමේ නේද මේක🙄

    • @malithipiumika5050
      @malithipiumika5050 3 ปีที่แล้ว +4

      @@disaldassanayake4709 වික්ටර් රත්නායකයන්ගේ පළමු තනුව මේක නෙවෙයි.ඒත් පළමු චිත්‍රපට තනුව මේක.

    • @shrimpu
      @shrimpu 2 ปีที่แล้ว

      Really? Was it Volley's first song? Didn't know that. I knew it was a "first" for the other 3 artists.

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 6 ปีที่แล้ว +29

    මල්ලිගෙ හඩට අයියගෙ රගපෑමක්.ලස්සනයි😍😍😍

  • @rajeendraperera8786
    @rajeendraperera8786 2 ปีที่แล้ว +10

    මේ චිත්‍රපටියේ එකල ප්‍රදර්ශනය කරපු බිල්බෝඩ් වල මාතර ආච්චි කියන වචනයේ ආයන්න ඇදල තිබ්බේ ආච්චියෙක් හැරමිටියක් අල්ලාගෙන ඉන්න විදියට.

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ปีที่แล้ว +8

    පද රචනය ගැන කියන්න වචන නෑ! මේ ගීතය ලීවේ වොලී නානායක්කාර මහතා දැනට අවුරුදු තිස් පහකට ඉහත මගේ ගම වු නිකවැරටියේ දී නිතර දුටුවා!! මෙච්චර දක්ෂයෙක් නිකන් කසිප්පු බි බී කාලය ගත කලේ ඇයි? ගෙදර තිබුණු තැන නිකවැරටියේ කොමර්ෂල් බැංකුව තියෙනවා! මතක් වෙන කොට කනගාටුයි!!

    • @hw462
      @hw462 ปีที่แล้ว

      😢

    • @lesleythamel9751
      @lesleythamel9751 ปีที่แล้ว

      කලකිරීමට ....pada රචනය ta film eke volly ge nama දැම්මේ නැහැ

    • @chathurangarc3
      @chathurangarc3 2 หลายเดือนก่อน

      🥺🥀💗

    • @lesleythamel9751
      @lesleythamel9751 14 วันที่ผ่านมา

      Correct

  • @dakshithadisitha7672
    @dakshithadisitha7672 4 ปีที่แล้ว +13

    2020 අහන කට්ටිය

  • @lakshanranasinghe4781
    @lakshanranasinghe4781 ปีที่แล้ว +3

    1974 matara achi movie super song👍

  • @leenajudi1579
    @leenajudi1579 2 ปีที่แล้ว +3

    Kiyanna wachna nhamata harima lassanai 👍💯

    • @MusicM_lanka
      @MusicM_lanka ปีที่แล้ว

      th-cam.com/video/wE8oB9PSN8I/w-d-xo.html

  • @udayasena3377
    @udayasena3377 3 ปีที่แล้ว +4

    Sunilge mama thavamath aasama geethayata

  • @BuddhikaEkanayake
    @BuddhikaEkanayake 8 ปีที่แล้ว +5

    priceless... thx for the upload :)

  • @IsuwaBro-Superbikes
    @IsuwaBro-Superbikes 8 หลายเดือนก่อน +1

    2024 Aya

  • @Jcbpblx
    @Jcbpblx 5 ปีที่แล้ว +12

    කවුද මේ ගායකයා.......හරිම ලස්සනයි ගායනය...

    • @agrawalawage616
      @agrawalawage616 5 ปีที่แล้ว +5

      සුනිල් එදිරිසිංහ

    • @mahindasenarathna1320
      @mahindasenarathna1320 หลายเดือนก่อน

      Ayyyo gayskaya damnnne nadda ...Singer - Sunil Edirisinhaa
      Ruparsbuweee inne ohuge Ayya
      Sachichchsndra Edirisinsha

  • @pradeepnandasena5811
    @pradeepnandasena5811 5 ปีที่แล้ว +4

    Lyrics by late Valley Nanayakkara.

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN 2 ปีที่แล้ว +5

    2022

  • @kawataya6531
    @kawataya6531 2 ปีที่แล้ว +1

    Mewa thamai film

  • @hw462
    @hw462 ปีที่แล้ว +1

    Listening in 2023 ❤

  • @minidupoorna2470
    @minidupoorna2470 2 ปีที่แล้ว +1

    Nice 💓💓😍

  • @tSanuu
    @tSanuu 3 ปีที่แล้ว +4

    මේ film එක you tube, google නෑ නේද?

  • @miyurudilshan3344
    @miyurudilshan3344 3 ปีที่แล้ว +1

    💓💓💓💓

  • @merldesoisa2287
    @merldesoisa2287 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 ปีที่แล้ว

    ආරච්චි ද ආච්චි ද ඔය ෆිල්ම් එක...!

    • @NipunNimsaraYt
      @NipunNimsaraYt 10 หลายเดือนก่อน +1

      මාතර ආච්චි

  • @malshaanuradi118
    @malshaanuradi118 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    2023 😄❤️👍👌

  • @Minipuraasiriya
    @Minipuraasiriya ปีที่แล้ว

    👍👍👍👍

  • @agriacademy--3822
    @agriacademy--3822 2 ปีที่แล้ว +1

    මේ ෆිල්ම් එකේ වර්ශය දන්න කෙනෙක් කියන්න කො

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว +1

    S

  • @tripled1600
    @tripled1600 ปีที่แล้ว

    ජාතික සම්පත්

  • @richardnelson985
    @richardnelson985 2 ปีที่แล้ว +4

    Me gayakaya kawda Sathischndra edirisinghada??

    • @kaveeshapramodya3144
      @kaveeshapramodya3144 2 ปีที่แล้ว +2

      Sunil edirisinghe

    • @denumataidak8894
      @denumataidak8894 ปีที่แล้ว +1

      මල්ලිගේ ගායනයට අයියගේ රංගනය

  • @TheGoat-z8m
    @TheGoat-z8m 9 หลายเดือนก่อน