වටු කුකුල් පාලනය 🇱🇰...ගෙදර හදන්න පුළුවන් කුකුල් කැම වට්ටෝරු 01 Poultry Feed formula 01....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Home made layer feed formula 01.how to make a low cost homemade Poultry feed.

ความคิดเห็น • 28

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @madusankadilshan3064
    @madusankadilshan3064 2 ปีที่แล้ว +1

    ප්‍රෝටීන් ගොඩක් වැඩි කැම එකක් කියන්න්නකෝ

  • @abheethshakya2341
    @abheethshakya2341 3 ปีที่แล้ว

    Supiri

  • @wasanakumari8158
    @wasanakumari8158 3 ปีที่แล้ว

    Aiye kulul farm ekakta adayamak ha aluth apita lesima boilarslada gam kukulluda.hodama eka kiyanna

  • @pasindumalinda6197
    @pasindumalinda6197 2 ปีที่แล้ว

    Watuwan ta dena kama wttoruwakuth dannako

  • @shirlynishantha3489
    @shirlynishantha3489 3 ปีที่แล้ว

    Karunakarala, obathumata kiyanna puluwanda layers sathun 100 kata 5month wenakam yana wiyadama

  • @nuwansumathipala48
    @nuwansumathipala48 2 ปีที่แล้ว

    Fsh hormonaya kohomada danne

  • @gihangihan9457
    @gihangihan9457 3 ปีที่แล้ว

    Mage kikiliyo 30 innawa eth biththara 2kwath dawasata ne vee denawa bath polkudu denawa nidelle thama hadanne pls vitamin waraga nedda biththara ganna

    • @QingKATU2002
      @QingKATU2002 2 ปีที่แล้ว

      Polkuduyi ,bathuyi danna epa ,biththara danna ethakota,biththara kama eka genath denna ,ekata kola warga ekathu karanna

  • @tarinduchaminda3388
    @tarinduchaminda3388 3 ปีที่แล้ว +1

    SUPER 👍👍👍💪💪💪

  • @tkavishka2005
    @tkavishka2005 3 ปีที่แล้ว +2

    ඔය කෑම එක වටුවන්ට දෙන්ට බැරිද

    • @dilipsview
      @dilipsview  3 ปีที่แล้ว +1

      Denna puluwan.eth oka hadanna yana ganan poddak balanna one.oka hadanna puluwannam hodai.company feed walata wada.eth man hithanawa wiyadam wedi kiyala

    • @ridmisathsara8298
      @ridmisathsara8298 3 ปีที่แล้ว

      Mass 2 watuwan eggs dama ne naa hethuwa?

  • @nayomifernando3562
    @nayomifernando3562 3 ปีที่แล้ว +1

    මාසයක් වයස පැටවුන්ට. ආහාර වේල් කීයක් දිය යුතුද?
    කැම භාජන හිස්වන හැම විටම කෑම දිය යුතුද?

    • @dilipsview
      @dilipsview  3 ปีที่แล้ว +1

      Call me...0767 790 818

    • @sadeepalakshan3799
      @sadeepalakshan3799 2 ปีที่แล้ว

      @@dilipsview biththra danna kochchara kal yanawada ,epaduna dawasea idan

  • @pushpanandapushpananda9810
    @pushpanandapushpananda9810 3 ปีที่แล้ว

    Thanks

  • @slmobileworlddubai3215
    @slmobileworlddubai3215 3 ปีที่แล้ว +1

    ගවයන් සහ එලුවන්ට දෙන කෑම වට්ටෝරුවක් දාන්න

  • @slpodda1337
    @slpodda1337 3 ปีที่แล้ว +1

    මගෙ කිකිලියො බිත්තර කනවා
    විසදුමක්

    • @dilipsview
      @dilipsview  3 ปีที่แล้ว +1

      Biththara dana the kaluwara karanna.calcium denna

    • @slpodda1337
      @slpodda1337 3 ปีที่แล้ว

      Tank you

  • @peaceful572
    @peaceful572 ปีที่แล้ว

    අයියේ contact nb එකක් ගන්න පුලුවන්ද

  • @prasadharsha8272
    @prasadharsha8272 2 ปีที่แล้ว

    බිත්තර කිකිලියො 50ක් ඉන්නව. පැටවු ගෙනාවෙ. මාස 7ක් විතර වෙනව දැන්. තාම බිත්තර දාන් නැ. ඇයි ඒ.

    • @dilipsview
      @dilipsview  2 ปีที่แล้ว

      Oya karunu tika witharak drnagena okata hethu kiyanna be....mokada okata hethu godak thiyanawa...

  • @Heshanisathsarani03
    @Heshanisathsarani03 3 ปีที่แล้ว +1

    මෙ කැම වටිටෝරැව හරි... නමුත් කුකුල්කැම ගන්න එක මිට වඩා ලාබයි... මෙව හොයාගන්න කොටා ගන්න පටිට ගේමක් දෙන්න ඔනෙනෙ..

    • @dilipsview
      @dilipsview  3 ปีที่แล้ว

      ඹවු.එක එක පැත්තට වෙනස්...අනික තමා පොඩි ප්‍රමාණය හදන එක කොහොමත් පාඩුයි...හැබයි දැනට වෙළෙඳපොලෙ තියන එවට වඩා පෝෂනය වැඩියෙන් හදාගන්න පුලුවන්....

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 6 หลายเดือนก่อน

      දවසකට බිත්තර දමන කිකිලියකට ආහාර සදහා ගෑම් කොපමණ ප්‍රමානයක් දියයුතුදැයි කියන්න ,මෙය අත්‍යාවශ්‍ය කරුනක් නිසා නිවරදි පිලිතුරක් දෙන්න

  • @dineshudayanga7852
    @dineshudayanga7852 3 ปีที่แล้ว

    Ayiye oyage no ekak danawada