රචනා, ව්‍යුහගත රචනා පුලුවන් කරන එකම Inorganic Seminar එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 169

  • @sajithadesilva9321
    @sajithadesilva9321 2 วันที่ผ่านมา +88

    Shy එකක් කෙලවෙනකම්ම ඉන්නවා කපිතාන්ගෙන් පාර අහගන්න එන්න.He is the columbus of chemistry ❤ලංකාවටම එකයි.ජය වේවා සර්!!

  • @shavishadow
    @shavishadow 2 วันที่ผ่านมา +84

    කතා දෙකක් නෑ ලංකාවෙ සාර්ථකම inorganic සෙමිනාර් එක මේක මොනහරි තියරි ටික කොලවල ලියවල හිත සතුටු කරල විහිලුවක් කරල සෙමිනාර් එක ඉවර කරනව වෙනුවට තියරිත් කියල දීල ඕනම essay එකක් හිතන විදියත් කියල දීල සෙමිනාර් එකෙම වැඩි essay ගානක් විවරණය කරපු one & only inorganic seminar එක😎😎💥💥💥💥💥💥

  • @litharalithmini8600
    @litharalithmini8600 2 วันที่ผ่านมา +35

    සර්, මේ ඇත්තමයි මෙච්චර කාලෙකට මන් හිටපු ඵලදායීම සෙමිනා එක 🥺❤️ මගින් නවත්තන්නෙ නැතුව එක දිගටම හිටියා. උදේ ඉදන් උගුර ලේ රහ වෙනකන් අපිට උගන්නලා, අන්තිම මොහොතෙ පවා අපිව අතාරින් නැතුව inorganic ටික සුපිරියටම ගොඩ දාලා දුන්නා 🥺 ආයෙ මේවා බලන්නත් ඕනෙ නැති තරම්. ඒ තරම් confidence ආවා 😌❤️
    Thank you so much sir.... සර්ට ගොඩාක් පින් ❤️❤️❤️

  • @Kawminipabasara
    @Kawminipabasara 2 วันที่ผ่านมา +48

    15k views තියේ...live එකේ අන්තිම වෙනකම් හිටියෙ 500 කට කිට්ටුව...AL chemistry කරන කෙනෙක් නම් අනිවාරෙන් මුල ඉදන් ඉවසගෙන බලන් ඉන්න..අන්තිමට ඔයා inorganic ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කෝමද කියල ඔයාටවත් හිතාගන්න බැරි වෙයි...
    අම්ල ලවණ භෂ්ම හදුනාගන්න පුලුවන් නම්..ඉතින් සර් ඉතුරු ටික බලාගනයි..( ඒකත් බැරි නම් බය වෙන්න එපා ඒකත් කියල දෙනවා...🤪)
    ගොඩක් පින් සර්...මේ වගේ මහන්සියක් අපිව ගොඩදාන්න..නොමිල්ලේම කරපු මේ කැපවීමට..❤️

    • @sithmikiriwandala
      @sithmikiriwandala วันที่ผ่านมา

      Ane meken puluvn vei neda

    • @Kawminipabasara
      @Kawminipabasara 2 ชั่วโมงที่ผ่านมา +1

      Ow puluwan...sir oke 7 B essy ekt oni ew kle na..ew sir youtube playlist ekem karala thiyanw..9 B 2 seq eka goda dagnn puluwan..oya ithiri past paper tikth krnn..
      Site eke mcq goda da gann sir kl..eka nm paid cls ekk oyt inorgnic wl lkunu okkom gann oni nm ekath blnn 2011 idn 2022 wenkm okkom inorgnic mcq th dala thiyanw..( 700 kata 😌)

  • @sadishawichramasinghe
    @sadishawichramasinghe 2 วันที่ผ่านมา +22

    බොරු කයිවාරු නෑ . වැඩ විතරයි . මං Inorganic සර්ගෙන් ම දෙපාරක්ම ඉගෙනගෙන තියනව.ඒත් අදත් හිටියා ඉවර වෙනකන්ම මොකද ඔක්කොම fully revise කරගෙන ප්‍රශ්නත් ආයේ කරගන්න පුලුවන් නිසා.very productive ❤. පාඩම් කීපයයි මට සර්ගෙන් කරගන්න පුලුවන් උනේ.මං ඇත්තටම දුක් වෙනව😢.සර්ගෙන් ඉගනගත්තුවගෙන් තමයි ගේම ගහන්න හිතන් ඉන්නෙ.Thank you so mush sir ❤

  • @senukaalles1786
    @senukaalles1786 วันที่ผ่านมา +7

    Live එකේ භාගයක් විතරයි ඉන්න පුලුවන් උනේ.3 ට කරන්ට් එක ගියා.මාරම අවුල් .ඒත් ඉතින් මොනව කරන්නද ? හතට කරන්ට් එක ආවේ. එතන ඉදන් recording තමයි බැලුවෙ. මට නම් සර්ගෙ recording බැලුවත් ඒක recording එකක් කියල දැනෙන්නේ නෑ. ඒ තරමට සර් ගෙ teaching style එක perfect ❤
    මුල ඉදන් ඔක්කොම inorganic සර් ගෙන් ඉගෙන ගත්ත නිසා seminar එකෙන් ඔක්කොම perfectly revise උනා🎉. Thank you sir❤😊
    පැය 10ක් හිටගෙන කැමරාවක් ඉස්සරහ උගුර ලේ රහ වෙනකන් අපිට ඉගැන්නුවට.
    කොච්චර seminar තිබුනත් 0 මට්ටමේ ඉදන් හැම ලමයෙක්ටම a/l මට්ටමේ ප්‍රශ්න කරන්න පුලුවන් වෙන seminar නෑ.
    මේක බලන ඉස්සහ අවුරුදු වල නන්ගි ලා මල්ලි ලා අයියා ලා අක්කලා ඉන්නවනම් කියන්න තියෙන්නෙ දෙපාරක් හිතන්නෙ නැතුව සර්ගෙන් chemistry ඉගෙන ගන්න.( because he is the best chemistry teacher in the world)❤
    බය නැතුව ඔයාට chemistry subject එක සුපිරියටම ගොඩදාගන්න් පුලුවන් 💯
    When Randeer sir said " ලමයෙක්ට තියෙන හොඳ ම motivation එක තමයි ප්‍රශ්න කරලා ඒ ප්‍රශ්න වලට හරි උත්තර එන එක. නැතුව theory විතරක් පුලුවන් වෙන එක නෙවෙයි " i felt it 🥀

  • @Ruvirathnayaka-hbw
    @Ruvirathnayaka-hbw 2 วันที่ผ่านมา +21

    කොටින්ම කිව්වොත් මන් ජීවිතේ ගත්ත හොදම තීරණේ තමයි සර්ගෙ ක්ලාස් ආපු එක.අන්තිම මොහොතේ හරි ඒ තීරණේ ගත්ත .වෙලාවට මේක 1st shy එක උනේ...නැත්නම් ඊලග එකෙත් අතරමං .සර්ට ගොඩක් පින්.අපිට ආතල් කියලා වෙන දෙයක් දෙන් නෑ .අපිට ප්‍රශ්න වලට උත්තර පුලුවන් කරලා දීල තමයි සර් ආතල් දෙන්නෙ...මෙහෙම සෙමිනාර් එකක් බලන්න ගොඩක් උන්ට පින නෑ .එ අතරින් මේක බලපු අපි හැමෝම මාරම පින්වන්තයි.සර්ට ජයෙන් ජය❤😊.thanqq sir mehm apiw godnn gnn uthsahayta

  • @EDUWworldwide
    @EDUWworldwide 2 วันที่ผ่านมา +28

    අවුරුදු 3ක් AL කරලා අද තමා හරියටම ප්‍රශ්නයක් කරන්න inoganic හදාගත්තෙ,සර්ව කලින් සෙට් වුනානන් අපරාදෙ,sirge s to c program එකට join වෙලා දැන් වැඩ කරන් යන ගමන් ඉන්නෙ ඒකෙත් සුපිරි සර්,සර්ගෙ ක්‍රම තමා මරුම..♥️💗night ගහන් අපරාදෙ හිටියෙ කියලා දැන් තමා තේරෙන්නෙ😪

  • @Bio_mindmap
    @Bio_mindmap 2 วันที่ผ่านมา +13

    සර් මේ මගේ 3rd ශයි එක.අද සර්ගේ ඔන්ලයින් සෙමින එක මුල ඉදන් ඉවර වෙනකල්ම හිටියා🥺
    දැන් මාර සතුටක් දැනෙන්නේ 2012 ඉදන් 2023 වෙනකල් ආපු essay ඔක්කොම කරල ඒ ආව සතුටට මන් මේ comment එක දාන්නේ.❤️🥺 ඇත්තමයි inorganic ප්‍රශ්නේ මේ පාර අතාරිනව කියල හිතන් හිටපු මට දැන් සර් ඒ ප්‍රශ්නේ හරි ලේසියෙන් කරන්න ක්‍රමයක් කියල දුන්නා❤️🥰💯
    හුගක් හුගක් හුගාක් පින් මගේ සර්ට❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sulakkhanaranathunga1533
    @sulakkhanaranathunga1533 2 วันที่ผ่านมา +20

    Chemistry නම් Dr.Randeer විතරයි❤❤❤ අපේ ප්‍රශ්න තේරුම් අරන් උත්තර ලැබෙන විදිහට සරලව මේ දේවල් කියල දෙනවට ගොඩක් පින් සර්❤

  • @neva3502
    @neva3502 2 วันที่ผ่านมา +10

    ''මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිද ගන්නෙ නෑ'' සර්මනෙ ඒක කියන්නෙ ❤ කියන්න වචන නෑ සර් සුපිරි ...සර්ට පින් ලමයිට මෙහෙම උදව් කරනවට....
    කියන්න වචන නෑ සර් පින් 🙏

  • @dhaneshikalukapuge
    @dhaneshikalukapuge 10 ชั่วโมงที่ผ่านมา +2

    Sir,
    I'm 2025 A/L student, but was able to get the maximum benefits from the seminar.
    Sir your knowledge, mentality & honesty is in a level that can't be imagined....
    Thank you sir for your dedication...

  • @h_i_m8836
    @h_i_m8836 2 วันที่ผ่านมา +7

    ආදරෙයි ආදරෙයි ආදරෙයි
    ශයි දෙකේදිම කරපු පව් නැත තුනේ වැන්දොත් CME 🙏❤️

  • @KawyaSandeepani-j7u
    @KawyaSandeepani-j7u 2 วันที่ผ่านมา +12

    ඕගනික් සමායවික මුකුත්ම දන් නැති කෙනෙක් ඉන්නවනම් සර්ගෙ playlist එක බලන්න මන් 23 ප්‍රශ්නෙ දිහා බලන්නෙවත් නැතුව ගෙදර ආවෙ දැන් දැක්කම මොන්වද මේ කිය්ල හිතෙනවා👌

    • @Sachi-zr005
      @Sachi-zr005 วันที่ผ่านมา

      Samawayawika mona vedio ekeda halo krnne

  • @Torbie_21
    @Torbie_21 วันที่ผ่านมา +3

    කියන්නනම් ගොඩක් දේවල් හිතෙනවා ඒත් කියන්න වෙලාවක් නෑ inorganic past paper ටික කරන්න යන්න ඕන 😌 මේක බලන්නෙ නැතුව යන අයනම් පව් ඉතින් ❤ sirt පිං ❤❤❤

  • @sathsaranimadhushani2958
    @sathsaranimadhushani2958 2 วันที่ผ่านมา +10

    සර් අපිට හැමදාම කියනවා වගෙ ප්‍රශ්න කරන්න පුළුවන් වෙද්දි එන සතුට තමා අපිට ලැබෙන හොදම මෝටිවේශන් එක ..චාර්ට් ටික හරියට ඇනලයිස් කරලා ප්‍රශ්න කරන්න ගද්දි උත්තර එන්නෙ හෙමින් එහෙම නෙවෙ...මුල ඉදලා මගදි හැරිලා ගිය ලමයින්ට නම් ඉතින් අපෙ බලවත් ශෝකය... 🥲 ලකුණු සෑහෙන ගානක් අද එකතු වුනා..
    Thank you so much chemistry legend ....❤❤
    Chemistry නම් අපෙ රන්දීර් සර් තමා ❤

  • @සාන්ත
    @සාන්ත วันที่ผ่านมา +2

    වචන නෑ මේවට ❤🥺
    ලයිව් නම් බලන්න බැරි උනා ඒත් දැන් වෙලාව රෑ 10.25 අල්ලං හිටියා ඒ වෙනකන්ම මේ පලවෙනි වතාව ඉවර වෙනකන්ම හිටිය ඉවර වෙද්දි දුකයිත් වගේ ❤
    නිකොක්කට කබි අල් නාකෙහෙනා සෝක පොදෙන් සුපිරි වුන seminar එක පට්ට 😅❤️‍🔥
    ( මේව තේරෙන්නෙ සර්ගෙ ක්ලාස් අයට පමණි) 😊

  • @axnvlog6249
    @axnvlog6249 วันที่ผ่านมา +7

    sir ඔයා මේ comment එක දකී කියලා හිතනවා...මන් සර්ගෙ yt channel එක මුලින්ම දකින්නෙ මගෙ 1st shy එකෙදි ඒකත් අහම්බෙන් chemistry වලට අදාලව මොකක් හරි එකක් yt එකෙ search කරද්දි,ඒ vedio එකෙ sir smart board එකෙ නෙමෙ ipad එකෙන් ද කොහෙද දාලා past paper එකක්ද කොහෙද discuss කරන එකක් තිබ්බෙ මාත් ලොකුවට ගනන් ගත්තෙ නැ මන් හිතුවෙ නිකන් yt channel එකක් වෙන්නැති sir clz කරනව කියලවත් දන්නැ එතොට මම...මන් ආයෙ sirge vedio බැලුවෙත් නැ අර බලපු vedio එකත් නිකන් open කරලා close කරා එච්චරම තමා,first shy එකෙ ලීවා l chemistry වලට C ඊටපස්සෙ revisonනුත් ගියා first shy එකෙ ගියපු sirge නෙමෙ වෙන sir කෙනෙක්ගෙ,ගිහින් මුල් කාලෙ අවුලක් නැ කියන එවුව තේරෙනවා මාත් හිටිය ඉතින් අවුලක් නැතුව ඊටපස්සෙ ප්‍රශ්න කරන්න ගියාම තමා තේරුනේ කරගන්න අමාරුයි කියලා,chemistry තමා මට කරගන්න ආමරුවෙයි කියලා බයේ හිටියේ,ඔහොම ඉද්දි අන්තිම කාලෙදි මට යාලුවෙක් කීව sir ගැන ඊටපස්සෙ මන් ආයෙ හොයලා බැලුව sirge yt channel එකෙ ඇවිත් එතොට තමා දැක්කෙ S to C program ගැන.මන් දැන් ඒකට join වෙලා වැඩ ටික කරන් යනවා නියමයි sir පට්ටෙට තේරෙනවා.theory තේරුනාට පේපර් කරගන්න බැ කියලා ඒ සර් කියන කතාව 100% ක් ඇත්ත,අවසාන මොහෙතෙ හරි සර්ගෙන් ඉගෙන ගන්න ලැබුන එකනන් මගෙ ලොකු වාසනාවක්...sir උගන්න විදිහෙ පැහැදිලි වෙනසක් තියෙනව කියලා කියන්න මේ seminar එකම ඇති,වල් පල් නැ උගන්නන එක තේරෙන්න බොක්කටම වදින්න කියලා දෙනවා,ලමයිනුත් focus එකෙ sir එක්කම වැඩෙ කරන් යනව ඒක live chat එක බැලුවහම හොදට තේරුම් ගන්න පුලුවන්.sirla වගේ කට්ටියව තමා ටියුශන් එකෙ ප්‍රසිද්ද වෙන්න ඕනි,sir online විතරක් කරන හින්ද ගොඩක් ලමයි sir ගැන දන්නැ ඇත්තටම sir ලමයින්ට කරන්නෙ ගොඩක් ලොකු අසාදාරනයක්😢physical කරානන් sir අනිවාරෙන්ම ලංකාවෙ leading ගුරුවරයෙක් වෙනවමයි,මෙච්චර හොදට තේරෙන්න උගන්නන chemistry ගුරුවරයක් මටනන් හම්බෙලාම නැ බොහොම ස්තූතියි sir,මේ පාර chemistry ගොඩ දැම්මොත් ඒකේ ලොකු credit යන්නෙ අනිවාරෙන්ම sirta මයි.මුල ඉදන් ඉදන්ම sirge ආවනන් මේ වෙද්දි chemistry nothing වෙලා තියෙන්න තිබ්බා,thank u sir....♥️

  • @subodhaherath660
    @subodhaherath660 2 วันที่ผ่านมา +7

    ලංකාවේ හොදම Chemistry ගුරුවරයා
    Thank you Dr.Randheer sir
    Much love sir ❤

  • @tehanpathirana6118
    @tehanpathirana6118 2 วันที่ผ่านมา +5

    දෙයියොන්ට chemistry උගන්නන්න බැරි නිසා තමයි රන්දීර් සර්ව එවලා තියෙන්නේ. 🥺❤

  • @pinky99332
    @pinky99332 วันที่ผ่านมา +5

    අනේ සර් සෙමිනර් එකේ කියල දුන්න දේවල් තේරුනා හොඳට 🤍🙏... ඕගනික් වලටත් සෙමිනර් එකක් කරල දෙන්නකෝ සර් 🙏

  • @Rowena__gamage
    @Rowena__gamage 2 วันที่ผ่านมา +5

    සර්ගේ ඉගැන්වීම ගැන ආයේ කියන්න දෙයක් නෑනේ ....feb වල ඉදන් සර්ගේ ක්ලාස් එන්නෙ...ඉස්සර කල්පනා කරන්නේ මේවා කොහොමද පාඩම් කරන්නේ කියලා සර් නිසා chemistry වල තියන බර ගොඩක් අඩු වෙලා ....කරන්න ඕනවට කරන සෙමිනා වලට වඩා සර්ගේ සෙමිනා එක හරි ඵලදායී ..... රචනා ප්‍රශ්නයක් කරගන්න පුලුවන් කරවන එකම සෙමිනර් එක ...❤ thank you sirr godaaaakk ❤

  • @User.12247
    @User.12247 2 วันที่ผ่านมา +5

    Inorganic ගේමක් නෑ සර් දැන් නම්..මාස ගණන් Cls ගිහින් කරගන්න බැරි උනු ,නොතේරුණු ගොඩක් දේවල් සර් තමයි හරියටම කියල දුන්නෙ...මොකක්දෝ වාසනාවකට මුල ඉදන් ම සර්ගෙ Cls වලට සම්බන්ධ වෙන්න පුළුවන් උනා...එදා මෙදා මොන තරම් ලංකාවෙ Seminar තිබ්බත් මේ Seminar එක ළගින් වත් ඒවා තියන්න බෑ...වෙලාව ගියා දැනුනෙත් නෑ අද නම්...කතා නෑ වැඩ විතරයි සර්ගෙ තියෙන්නෙ 😌❤️ තාමත් ලංකාවෙ බහුතරයක් ළමයි සර් ව දන්නෙ නෑ..මං දන්නෑ ඒ ඇයි කියල..සමහර ළමයින්ට කිව්ව ට ගණන් ගන්නෙත් නෑ..තව වැඩි දවසක් යන්න කලින් ලංකාවෙ අංක 1 Chemistry ගුරුවරයා බව ට සර් පත් වෙනවමයි..දැනටත් ඒකෙ කතා දෙකක් නෑ...ඒත් බහුතරයක් දෙනා තාම දන්නෙ නෑ..ගොඩක් ගුරුවරු දක්ෂයින් ට විතරක් උගන්නද්දි සර් ඉගැන්නුවෙ බිංදුවෙ ඉදන් ඉගෙන ගන්න ළමයටත් තේරෙන විදියට...අන්න ඒකයි අනිත් ගුරුවරු හැමෝගෙන් ම සර් විශේෂ වෙන්නෙ..සර් ට සම කරන්න පුළුවන් ගුරුවරයෙක් තාම නෑ ලංකාවෙ😌🔥
    Algorithm+Logic+Super short notes,..ඉතින් කොහොමද Chemistry බැරි වෙන්නෙ.😌මේ Seminar එක බලන්නෙත් වාසනාවන්තයො❤️ මුල ඉදන් ම සර්ගෙන් Inorganic ඉගෙන ගත්ත නිසා seminar එකෙන් පස්සෙ ඒක තවත් build up උනා..බැරි ප්‍රශ්න පුළුවන් වෙනකොට ඒ සතුට කියල නිම කරන්න බෑ...අපි වෙනුවෙන් පැය 10 කටත් වැඩි කාලයක් වැය කරල මහන්සි උනු සර් ට කැස්සක් වත් හැදෙන්න එපා🥺❤️Finally,ගොඩාක් ස්තූතියි සර්🙏❤️
    උතුරන්න හරි යන්න ඕනි ජීවිත මේවා❤️❤️❤️

  • @dhaneshhansajith6600
    @dhaneshhansajith6600 วันที่ผ่านมา +2

    Chemistry Master Mind ❤ උගන්නලා ඉවරවෙලා තේරුනාද කියලා අහනවා වෙනුවට ප්‍රශ්න කරන්න පුලුවන් කියන විශ්වාසෙ හදන්න හැමෝටම බෑ 🔥 බොරු මෝටිවේශන් වෙනුවට ප්‍රශ්න කරන්න පුලුවන් විදියට හිතන්න පුරුදු කරලා දෙන මෝටිවේශන් එක පිස්සුවක් තමයි ඉතින් 🤩 ශයි දෙකක් inorganic theory ඉගෙනගෙන තිබ්බට නෝට් කටපාඩම් කරන්න කම්මැලිකමට inorganic ඇතෑරලම තිබ්බෙ.map එකක රටවල් හොයන්න වගේ ප්‍රශ්න වලට උත්තර ගන්න කියල දෙන ටෙක්නික් ටික පට්ටම සුපිරි 🔥මෙච්චර කාලයක් පේපර් එකේ inorganic ප්‍රශ්නෙ කරන්නෙ නැ කියලා හිතන් හිටියට කොල හයකින් මෙච්චර ගේමක් ගහන්න පුලුවන් කියලා තේරුනේ අද තමයි 🔥 Thank you sir ❤

  • @ukshashini4189
    @ukshashini4189 2 วันที่ผ่านมา +3

    Next level ඉතිම් ආයිත් දෙකක් නෑ. ලෝකප්‍රසිද්ද ගුරුවරයක් වෙනවම තමයි❤

  • @arumathanthirigeIshara
    @arumathanthirigeIshara 2 วันที่ผ่านมา +2

    පින් ඇත්තො දකිත්වා කියලා තමයි කියන්න වෙන්නෙ සර්.inoganic පුලුවන් කරපු එකම class එක.❤thank you sir❤

  • @Thuhi3333
    @Thuhi3333 2 วันที่ผ่านมา +8

    සර් දෙවියෙක් වගේ එච්චරයි ❤️🙏

  • @danadana4643
    @danadana4643 2 วันที่ผ่านมา +4

    Chemistry නම් රන්දීර් සර් විතරමයි..❤😊 සර්ට ගොඩක් පිං සර් අපිව මෙහෙම ගොඩදානවට සර් හැමදාම අපිට ජයෙන් ජය කියනවා වගේ සර්ගෙත් සියලු වැඩකටයුතු සාර්ථකව කරන් යන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර්...දැන් inorganic ටිකත් ගොඩ thanku u so much sir❤❤❤😊😊😊

  • @Priyashan1111
    @Priyashan1111 วันที่ผ่านมา +3

    ❤..Anthimeta bord eke pitu 102k liyala..Thank you so much sir me wechcha mahansiyata❤❤

  • @miaminoah9430
    @miaminoah9430 2 วันที่ผ่านมา +3

    ගොඩක් පින් සර් මේ කරපු උදව්වට seminar එකේ මුල ඉදං අන්තිම වෙනකම්ම බලද්දි සර් මට විතරක් නෙමෙයි අනිත් යාලුවන්නටත් බැරි වෙලා තිබුණු කොටස් පුලුවන් වෙලා උත්තර දෙන හැටි පැය 12කටත් අඩු කාලෙකදී හැබැහින් දැක්කා , දැනුනා සර්ට කලින් අපි උත්තර දිලා මන්තරයක් මැතිරේව්වා වගේ. ටිකක් වෙලා යද්දී මරාගෙන එකම ප්‍රශ්නය 10, 15 වතාව කරන්නේ නැතිව කටපාඩම් කරන්නේ නැතිව මේ ටිකට කොහොමද මෙහෙම පුලුවන් වුනේ මන් ගාව නෝට් එක තිබ්බෙත් නැතිව හැබැයි අනතිම වෙද්දී එක මොලේ ම ලියලා.

  • @SachizDil
    @SachizDil 2 วันที่ผ่านมา +6

    ප්‍රශ්න කරද්දි theory එක කොහෙන්ද එන්නේ කියල හිතාගන්න බැරුව note හොය හොය inorganic ප්‍රශ්න වලට practice උනේ
    සර්ගේ මේ summary note එක සහ ප්‍රශ්න කරන්න කියල දුන්න විදිය නිසා inorganic ප්‍රශ්නය හොදට කරගන්න ලොකු confident එකක් ලැබුනා
    ගොඩක් ස්තූතියී සර්❤

  • @Botmother_444
    @Botmother_444 2 วันที่ผ่านมา +5

    ඵලදාය් inorganic seminar එකක් කීවෙ නිකන්ද ඉතින්..
    තාවකාලික Motivation අතරින් හොදම motivation එක, තමන් ගැන තමන්ට Confidence එකක් ඇති වෙන එක.
    ඉතින් තියරි මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක්ට, 0 ඉදන් උගන්වලා,තමන් ලව්වම මේ පොඩි වෙලාවක් ඇතුලෙ Past paper s.t essay +essay ටිකත් කරලා පෙන්නපුවාම මොන වගේ හැගීමක් එය්ද..ඒතරම් වෙන motivation එකක් කොහෙන් හොයන්නද..❤️‍🩹🌻🌱

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 2 วันที่ผ่านมา +5

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි මෙහෙම ලේසි කෙටික්‍රම වෙන කොහෙවත් නෑ උඹ ෆස්ට් ෂයි එකෙක් නම් එක පාරක් කෙලවගත්තනම් කමක් නෑ ආයෙ ඒකම කරන්න යන්නෙපා මොකද කැලේක එකම ගහ හම්බෙනවා කියන්නෙ අපි අතරමං වෙලා කියනේක , විභාග පාස් වෙනේක වෙනම ආට් එකක් කියලා දුන්නෙ රන්දීර් සර් ❤ ප්‍රොෆෙසර් ප්‍රොෆෙසර් කියලා සියුම් අපහාස දෙන්නෙ සහ හිතන විදියත් එක්ක කියලා උඹලව ගොඩදාන්නයි මේ මනුස්සයට ඕන... ගොඩක් පින් සර් උදේ ඉඳන් ඉගැන්නුවට මට සිරාම Inorganic ප්‍රශ්න කරගන්න පුළුවන් විදියට ඉගැන්නුවට තවත් කෙනෙක්ට ඒ ගැන කියන්නයි මෙහෙම කිව්වෙ..❤(උඹ කිව්වෙ උඹලට ආදරේට 🤍📚)

  • @niharapathum5238
    @niharapathum5238 2 วันที่ผ่านมา +5

    වචනයේ පරිසමාප්තයෙන්ම හරිම එලදායි ස් තූ තී සර් ♥️♥️

  • @happyfairy7777
    @happyfairy7777 2 วันที่ผ่านมา +2

    සර්ගෙන් theory මුල ඉදල ඉගෙන ගෙන හිටියෙ papersuth කරලා..ඒත් ටිකක් කල් නිසා අදත් උදේ ඉදල ඉවර වෙනකන්ම හිටියා...ආයෙ සුපිරියට මතක් උනා...මොලේට පත්තියන් උනා...එච්චරයි...ගොඩක් පිං සර්...අපි වෙනුවෙන් මේ කරන කැපවීමට...❤🙇‍♂️

  • @UdaniSandeepa-m2e
    @UdaniSandeepa-m2e 2 วันที่ผ่านมา +2

    Thank you so much Sir. Inorganic ටික මුල ඉදන් මතක් කරලා සුපිරියටම ගොඩදාලා දුන්නට. Inorganic දන්නෙම නැති කෙනෙක්ට වුනත් Essay කරන මට්ටමට එන්න පුළුවන් seminar එක ඉවර වෙද්දි. ගොඩක් පින් සර්ට.Dr. Randeer 💫 Legend of the chemistry ❤

  • @sandunnimasha7092
    @sandunnimasha7092 2 วันที่ผ่านมา +1

    C O R A කියන්න තමා තියෙන්නෙ සර් ❤ Next level ❤️✌️ ඉනොගනික් ප්‍රශ්නෙ කියවලවත් බලන්නැ මන් පේපර් වල අද නම් ආස හිතුනා කරන්න අද කරල ඉවර කරනව සේරම එසේ ටික confidence හැදුනා මාර ලෙවල් එකකට❤️ Thank u ලෙජන්ඩ්❤️

  • @Medgurl-b9c
    @Medgurl-b9c 2 วันที่ผ่านมา +1

    දැන් තමා බලල ඉවර උනේ. Live එකේම බැලුවේ නැතත් ඒ විදියටම සංයමයෙන් බැලුව ඉවර වෙනකන්ම..මේ මන් සර්ගෙන් inorganic ඉගෙන ගත්තු 3 වෙනි පාර. සර්ගේ playlist එකත් බලලා මේ ලගදි ගිය අවුරුද්දේ සෙමිනා එකත් බලලා අද මේකත් බැලුවා. සර් නිසා අද inorganic ගැන තිබ්බ බය පොඩ්ඩක් වත් නෑ . ආයේ කතා දෙකක් නෑ chemistry නම් Dr.randeer තමයි 🥺❤ සර්ගෙන් ඉගෙන ගත්තු , නොගත්තු හැමෝටම සර් මේ කරන උදව් ගොඩාක් වටිනවා. ඉතින් අපි හැමදාමත් ආදරෙයි සර්❤

  • @LakshanLocal
    @LakshanLocal 2 วันที่ผ่านมา +5

    නොමිල්ලේම කරපු මේ කැපවීමට..❤

  • @KLIP-1225
    @KLIP-1225 2 วันที่ผ่านมา +2

    අද තමා හරියටම තාර්කික විදිහට inorganic ඉගෙන ගත්තේ සර්. අපි වෙනුවෙන් මේ කරපු උදව්වට ගොඩක් ස්තූතියි සර්. කලින් කරගන්න බැරිව හිටිය ව්‍යුහගත රචනා ප්‍රශ්නෙ සහ රචනා ප්‍රශ්නය දැන් කරන්න පුලුවන් කියලා තේරෙනවා. මම මේ අවුරුදු හතර තුල හරියටම chemistry ඉගෙනගත්තේ සර්ගෙන් විතරයි. ගොඩාරියක් ස්තූතියි සර්. ❤❤ (සර්ගේ short note එකනම් ඇත්තටම super short note එකක්)

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo 2 วันที่ผ่านมา +2

    Thank you soo much sir....කියන්න වචන නෑ සර්...ඒ තරම් සුපිරි...පටන් ගත්තු වෙලාවෙ ඉදන් ඉවර වෙනකම් ඉදියා......සර්ගෙන් ඉගෙන ගන්න ලැබෙන්නෙ ඇත්තමයි පෙර පිනකට....❤❤...කියල දෙන හැම අකුරක් ගානෙම තේරෙනවා....අපේ සර්ට බුදු සරණයි...❤. Inorganic Organic witharak nemeyi..hama padamakma..sak sudak se pahadiliwa therenwa...Chemistrynm ithin Randeer sir thama ❤...Thank you sir
    හිතට දැනෙන සතුට මෙහෙම comment ekak dala nima karanna ba sir...❤

  • @rivindhya.pathirana31
    @rivindhya.pathirana31 2 วันที่ผ่านมา +4

    Ada class eka nm niyamai sir.hadapu hama ganama hodatama alla gaththa sir. Dr.randeer sirgen igena gaththama bayak naa ❤❤

  • @imLAMAYA
    @imLAMAYA 2 วันที่ผ่านมา +6

    No doubt, The best Als Chemistry class ever in Sri Lanka !

  • @WISH34
    @WISH34 2 วันที่ผ่านมา +4

    Sir your teaching style is different from others..
    I have no words to say..the seminar is realy fantastic ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chathuminavodaya3170
    @chathuminavodaya3170 2 วันที่ผ่านมา +3

    godak pin sir me dunna suport ekata .supiriyata padama godadagaththa.sirta godak pinm mahansi wela api wenuwen me wage wadak kalata .jaya wewa sir

  • @Keshithennakoon5935
    @Keshithennakoon5935 2 วันที่ผ่านมา +2

    You are the best chemistry teacher ever I met ❤
    Thank you so much sir 🎉❤

  • @SD-jf8qd
    @SD-jf8qd 2 วันที่ผ่านมา +1

    සර්ට ගොඩාක් පින්..අනේ සර් අද තමයි මෙච්චර ලස්සනට මේක logically පලවෙනි පාරට ඉගෙනගත්තෙ. වෙනද හරි අමාරුවෙන් මේ දේවල් මතක තියා ගත්තෙ මහම මහ හිස රදයක් වෙලා තිබ්බෙ..🙂 මේක මගෙ second එක.. බොරුවට night seminar අනම් බනන් නැතුව අදාල ටික ලස්සනට කියල දුන්නට සර්ට ගොඩක් පින්.. සර් කියනව හරි..අපි ගිය class වල සර්ලට හොදට පුලුවන් ..සර්ලා එක්ක ප්‍රශ්න කරද්දිත් අපිට කරගන්න පුලුවන් ..ඒක ඉගැන්නුව වෙලාවෙම ප්‍රශ්න කරද්දි..ඒත් එතනින් එහාට පට්ටම අසරනයි paper එකක් කරන්න ගියාම.. අනේ මට කියන්න තියෙන්නෙ කාට හරි මගහැරුනා නන් පුලුවන් නන් වෙන වෙන ඒවා බලන්නෙ නැතුව මේක බලන්න. එහෙම නොබලනව නන් ඇත්තටම ඔයාගෙ අවාසනාව..මොකද සර් මන් වගේ තව ගොඩක් අය ඇති සර් ගැන වැඩිය නොදන්න. ආයෙත් කියනව සර්ට ගොඩක් ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @nimanthikachamilani9655
    @nimanthikachamilani9655 2 วันที่ผ่านมา +4

    Hodata theruna sir😊Thank you sir♥️🙏
    Sir nam athathatama dewiyek💙

  • @HappyBooks-wg6pl
    @HappyBooks-wg6pl 2 วันที่ผ่านมา +2

    කියන්න වචන නෑ සර්... සුපිරී🥹🎉සර් නම් ළමයින්ව ගොඩ දාන්න මිනිස් වෙසින් ආපු දෙවියෙක් 😌🙏🏻Chemistry නම් රන්දීර් සර් තමයි ❤️සර්ගෙන් ඉගෙන ගන්න හැම ළමයෙක්ටම වාසනාව ලැබෙන්න ඕනි 😊

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 15 ชั่วโมงที่ผ่านมา

    විශිස්ටයි සර්..❤❤🙏🙏🙏😆🙋👍👍

  • @damindakarunarathna2323
    @damindakarunarathna2323 2 วันที่ผ่านมา +4

    💯 valuable inorganic seminar thanks sir

  • @nethmikavishani109
    @nethmikavishani109 วันที่ผ่านมา

    Thank you so much sir...... සර්ට ගොඩක් පිං ❤❤❤❤❤

  • @Ruvirathnayaka-hbw
    @Ruvirathnayaka-hbw 2 วันที่ผ่านมา +3

    Sirge subscribersla wadi wela .....❤❤❤ude hitiye 89.4k

  • @Minolisanjana-ir4jq
    @Minolisanjana-ir4jq 2 วันที่ผ่านมา

    ඕගනිග් සමාවයවික ඉනෝගනික් මන් හරියටම ඉගෙන ගත්තේ සර්ගෙන්. Thank you සර් 🙏🙏🙏
    සර් තරම් හොදට උගන්වන කවුරුත් නෑ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niku21030
    @niku21030 วันที่ผ่านมา +1

    Thank you sooo much sir ❤
    Inognic kalawam wela hitiye dan nam prashn hithann puluwn...
    Practice karama homdata krgnn plwn kyl wishwase hduna😊❤

  • @SurandaPeiris
    @SurandaPeiris วันที่ผ่านมา

    Allan inna ekata supiri thaggak hambei....video eke anthima wenakn baluwoth......
    Supiri sir...kiyanna wachana ne....wenada wagema adath patta❤❤❤❤❤
    Organic seminar ekakuth ona❤❤

  • @ukshashini4189
    @ukshashini4189 2 วันที่ผ่านมา +1

    ඇත්තටම සර්නම් මොලයක් නෙවේ..මොල ගෙනාපු නැවක්.❤

  • @Dew_08_13
    @Dew_08_13 วันที่ผ่านมา +2

    Thank You Sir ❤️🔥

  • @PiyumiPerera-vk5fr
    @PiyumiPerera-vk5fr 2 วันที่ผ่านมา +1

    Wadenm supiri sir🎉
    Hmadema hodatam theruna. Mn me lesson ek me wage logic wlin igena gaththmai sir ❤️
    Thank u so much sir ❤️

  • @shan2003T
    @shan2003T วันที่ผ่านมา +1

    thank you sir. mukuthma danne nethuva ave . inorganic mechchara lesi kiyl kiyatavath hithuve ne . pitu 200 pothak pirenta livva ita passe kata padam karanta kivva kalin clz eke. anthima mohothe hari mehema goda daganta hambuna eka marama vatinava sir . thank you ♥♥♥♥♥

  • @shammimalsha5175
    @shammimalsha5175 2 วันที่ผ่านมา +1

    ❤😌 inoganic mechchara lesi wei kiyala hithuwe na sir . thank you ❤

  • @daisyfilms7
    @daisyfilms7 2 วันที่ผ่านมา +1

    thank you so much sir ❤

  • @joos2004
    @joos2004 วันที่ผ่านมา +2

    මං sirgen inorganic දෙපාරක්ම ඉගනගෙන තියෙනවා.... කියන්න වචන නෑ sir....ඊයෙ seminar එකත් මාරම effective.... Thanx a lot sir අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට .... 🥺🙏🏻🧡

  • @Nemindi-u5w
    @Nemindi-u5w 2 วันที่ผ่านมา +1

    Thank you sir ❤🙏

  • @DewindiiWickramasinghe
    @DewindiiWickramasinghe 2 วันที่ผ่านมา +1

    It was very effective
    Thnq Sir ❤

  • @KavithaHeshan
    @KavithaHeshan วันที่ผ่านมา

    Ai mt watinama dewal miss wenne 😢
    Kawedawath video ekk blnn hithune na nikmt blnn awe aperade meeta kalin hambuna nm me weddi loku deyak karagena .sir nm supiri aththtm

  • @Automative_hub
    @Automative_hub วันที่ผ่านมา +1

    C O R A sir ❤
    Sir ithuru paya 2.30 video ek mkkd

  • @sasmithakarunarathne7398
    @sasmithakarunarathne7398 วันที่ผ่านมา

    Organic inoganic newei sirge anith padanuth supiri.agata nodanima sir ekkma apith prshna tika kr.sir dena welawa athulathath klin uthra gnn puluwann una ek gana godak sathutui.sir patienta vitharak newei chemistry karana lamintada doctor kenek.

  • @Sadiesissy
    @Sadiesissy 2 วันที่ผ่านมา

    Thank you so much sir. It's the best inorganic seminar.

  • @Senuryy737
    @Senuryy737 2 วันที่ผ่านมา +2

    The best chemistry teacher in sri lanka🎯🏆

  • @chethanachathuranga2003
    @chethanachathuranga2003 2 วันที่ผ่านมา

    Kiyanna deyak ne sir meka next level wedak🔥♥️.sir ara kiyapu widiyata organic tikath revise wenna past paper discussion seminar ekak karamu sir.😍🔥

  • @SujanAbhishek
    @SujanAbhishek 2 วันที่ผ่านมา +1

    Thank You Sir❤

  • @PramodyaSandamali-k
    @PramodyaSandamali-k 2 วันที่ผ่านมา

    Sirta godak pin api වෙනුවෙන් me karapu deta mulu dawasama hitagena .ugura ridenakam kegahala apita me padama hodatama terenna kiyala dunna ekata sirta godak pin .inorganic godadagatta nm e sir nisa❤

  • @woshadpriyan2466
    @woshadpriyan2466 2 วันที่ผ่านมา +1

    Thank you sir..Iwr wenkma blpu ekama seminar eka 😇

  • @lilygomez15
    @lilygomez15 2 วันที่ผ่านมา +2

    Sir , You are not a human. You are a god

  • @JayaweeraEdirimanna
    @JayaweeraEdirimanna 2 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @sathsaragangul4929
    @sathsaragangul4929 2 วันที่ผ่านมา

    Mechara kal inorganic tika hariyata hadagathe sir hindha tamai .ada wadenam maru sir ❤️❤️.hodata thoerymataka una godak pin sir .supriyatama theruna sir .godak thank you sir ❤️❤️

  • @isiraarchana5079
    @isiraarchana5079 2 วันที่ผ่านมา

    සමතුලිතතාවය revise එකක් කරමු සර් පුළුවන්නම්. Uparima productive ada dawasa , Thank you sir ❤

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo 2 วันที่ผ่านมา +1

    මේවා බලන්න ඉතින් හැමෝටම හිතෙන්නෙ නෑ එකට පෙර පින තියෙන්න ඕනෙ 😌❤️

  • @S.C.M.SSenevirathne
    @S.C.M.SSenevirathne 2 วันที่ผ่านมา

    Thank you very much sir prashna ekka krapu eka mara watinawa wade supiri :D sir puluwan nm organic mcq tikai structured ekai seminar eken krl dennako 🙏❤

  • @justrelax1032
    @justrelax1032 2 วันที่ผ่านมา +1

    The most effective INORGANIC SEMINAR indeed....Thank you so much sir!!!!🙏❤💥

  • @Mmnnsk2002
    @Mmnnsk2002 2 วันที่ผ่านมา +1

    INORGANIC නැමැති මල යකා ඇස්පනාපිට බල්ලට දැමීම 🙂❤

  • @AnjaleeMaheshika-i5r
    @AnjaleeMaheshika-i5r 2 วันที่ผ่านมา

    Thank you sir.supiriyatama theruna.sir nisa chemistry walata asa une.godak pin sirta api wenuwen mechchara welawk karapu kapakirimata❤❤.🙏🙏🙏

  • @nilushilakmala2122
    @nilushilakmala2122 วันที่ผ่านมา

    Supiri sir

  • @mr.bandara4966
    @mr.bandara4966 23 ชั่วโมงที่ผ่านมา

    Sir oxalate vala thapa viyojanayak thiyanavda

  • @donmalith1979
    @donmalith1979 20 ชั่วโมงที่ผ่านมา

    Chemistry නම් Chemistry legend Dr.Randeer thamai ❤❤❤❤

  • @akilafernando3745
    @akilafernando3745 2 วันที่ผ่านมา +2

    Thank you Sir♥️🙏

  • @YuviLennox
    @YuviLennox 2 วันที่ผ่านมา +1

    Wede nm super😍👌
    Godak thank you sir🙏❤❤❤

  • @niharapathum5238
    @niharapathum5238 2 วันที่ผ่านมา +1

    මෙව්වනේ සෙමිනා 😩🤤❤ ස් තූතී සර් 🌹

  • @AionMomus
    @AionMomus 2 วันที่ผ่านมา +1

    සර් ගොඩාක් ස්තුතියි 🤍🙏❤

  • @ShiraniNandani
    @ShiraniNandani 2 วันที่ผ่านมา

    Sirta Godak Pin❤Chemistry Nam Sir thamai❤Lankawatama One and Only❤

  • @Podiya_tech_lk.
    @Podiya_tech_lk. 2 วันที่ผ่านมา +1

    Supiri❤

  • @Aww-m9t
    @Aww-m9t 2 วันที่ผ่านมา

    Supiri sir anthima wenkn idala gema gaha gatha

  • @sandee217
    @sandee217 2 วันที่ผ่านมา

    Thank you sir ❤️best ever inorganic seminar

  • @chathuriEdirisinghe-d6t
    @chathuriEdirisinghe-d6t วันที่ผ่านมา +2

    සර් sit එකෙ තියෙන past paper discussion ටික දින 90 න් අයින් වෙනවද . නැත්තම් exam එක ඉවර වෙන කම්ම තියෙනවද.😊

  • @user-zq2cv4hs5h
    @user-zq2cv4hs5h 2 วันที่ผ่านมา

    parakku wela hri sirgen igenaganna labune pera pinakata...thank u sir ❤

  • @kumariekanayaka942
    @kumariekanayaka942 วันที่ผ่านมา +1

    Sr 2025 revision ptn gnne kwd.plz reply😢ikmnt ptn gnnwda

  • @PushpaLiyanaarachchilagedon
    @PushpaLiyanaarachchilagedon 2 วันที่ผ่านมา

    Sir oya hari pinwantha manussayek ❤

  • @jayathilakakarunarathna1271
    @jayathilakakarunarathna1271 2 วันที่ผ่านมา

    Sir mata inorganic prashna kalin karata confidence ekak thibbe nam ne.eth ada sirge seminar eka nisa dan nam bayak ne.sirta godak pin 🙏

  • @SariniNisalma
    @SariniNisalma 2 วันที่ผ่านมา

    thank you sir