🔴 LIVE NOW | PRACTICAL NIGHT'24 | එක රැයෙන් ලකුණු 20ක් | ZOOM 3000+

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 824

  • @AnuradhaPerera
    @AnuradhaPerera  25 นาทีที่ผ่านมา +93

    🟥 01:13:57 ආරම්භය

    • @MaleeshaMewan
      @MaleeshaMewan 23 นาทีที่ผ่านมา +4

      01:27:11 ඝූර්ණ මූලධර්මය

    • @MaleeshaMewan
      @MaleeshaMewan 21 นาทีที่ผ่านมา +3

      02:04:25 U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

    • @MaleeshaMewan
      @MaleeshaMewan 19 นาทีที่ผ่านมา +3

      02:35:47 බර යෙදූ කැකෑරුම් නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

    • @MaleeshaMewan
      @MaleeshaMewan 17 นาทีที่ผ่านมา +2

      03:20:25 ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම

    • @divyaherath7650
      @divyaherath7650 15 นาทีที่ผ่านมา +1

      Sir anthima Tika na neee

  • @Kavii0903
    @Kavii0903 36 นาทีที่ผ่านมา +107

    "මං උඹලට නංගිලට මල්ලිලට කියලා හිතලා කියන්නේ!!!" 🥹♥️🔥
    හිතට දැනුනම වචන ටික .... සර් කතා කරේම හදවතට ❤️‍🩹
    Thank you sir ❤✨

    • @racer9392
      @racer9392 21 นาทีที่ผ่านมา

      yt live eke e tika na neda'

    • @Kavii0903
      @Kavii0903 19 นาทีที่ผ่านมา

      ​@@racer9392Ow e tika na ned 🥹

    • @JanidiShehara-yq2rf
      @JanidiShehara-yq2rf 13 นาทีที่ผ่านมา

      Aththa 🥺❤️

  • @dinujaransara4919
    @dinujaransara4919 39 นาทีที่ผ่านมา +131

    Congratulations Sir 🔥🤍
    මේ පාරත් අපේ Record එක අපිම කැඩුවා 🔥🔥🔥

    • @bhamanthadamsara1065
      @bhamanthadamsara1065 18 นาทีที่ผ่านมา +1

      ඒකත් අමුතුම ආතල් එකක් තමයි 😎😎👍

  • @dinushimarasinghe2003
    @dinushimarasinghe2003 31 นาทีที่ผ่านมา +30

    හිටියත් චරිත
    දැනුන් නෑ කවුරුත්
    තාත්තාට පස්සේ
    දැනුනු පලමු චරිතෙ
    ඇහුනට වචන
    ඒ නිහඩ කැපවීම
    අදයි මං දැක්කේ
    මිහිපිට දෙවිවරු
    ❤🥺📌️

  • @KaveeshiThushara
    @KaveeshiThushara 37 นาทีที่ผ่านมา +52

    ඊයෙ උදේ ඉදන් පැය 10 ක clz එකකත් ඉදල ඇවිල්ල ආයෙ උදේ වෙනකන්ම practical night එකත් කොහොම හරි අල්ලන් ඉදියා❤ සර්ට ගොඩක් පින් සර් අපි වෙනුවෙන් කරන කැප කිරීමට🥺🙏❤ නියමටම ඔක්කොම practicals ටික තේරුනා.. A එකක් දාලම ඉවර කරනව මේක මේ පාර නම් ❤ සර්ගෙ ඉදිරි වැඩත් හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️ Thank you so much AP sir❤❤❤

  • @IR_ESH
    @IR_ESH 37 นาทีที่ผ่านมา +35

    පැය 13 ම හිටගෙන උගුර ලේ රහ වෙනකන් උගන්නලා අපිව මේ විදිහට මෝටිවේට් කරලා සර් මේ කරපු කැප කිරීමට ගොඩක් ස්තූති සර්.දැන් නම් SEQ එක ගැන භයක් නෑ.මේක කොහොමහරි දිනලම ඉවර කරනවා සර්.Thank you sir 🙏😍🔥

  • @Lisaranethuli
    @Lisaranethuli 10 นาทีที่ผ่านมา +6

    සැනසීම බිංදුවයි
    ඇනුම් පද ගොඩයි
    ජීවිතේ දිනන්නට
    හයිය හිත් අඩුයි
    වැටුණු විට අතදුන්න
    බෝසත්තු අඩුයි
    ඔබ දුන්නු හිත් හයිය
    ගහක් සේ වැඩෙයි
    ජීවිතේ කෙටියි
    කාලයට නතුයි
    ඇදුරිදුණි ඔබේ පා
    වැන්දනම් ගරුයි
    දුන්නු සිප් මිණි වලට
    හදවතම ළැදියි
    ගුරුපඩුරු පුදන්නට
    දවස මට ළගයි
    ලෝකෙන්ම හොදම
    ගුරුවරු ලැබුවෙ අපියි
    අපි විතරමයි💪
    Thank u sir!❤️

  • @Calyp_Soo
    @Calyp_Soo 9 นาทีที่ผ่านมา +5

    1st shy එක වගේ chill නැ 2nd එක කරද්දි....වටේ මිනිස්සු දාහක් කතා කියද්දි අනිත් පැත්තට දෙයක් කියන්න ඕන උනත් කියාගන්න දෙයක් නැ. ඔයාට බැරි උනානෙ කියද්දි ඇත්තටම මට බැරිද දන්නැ කියලත් වෙලාවකට හිතෙනවා....මං 2nd shy කරන්නෙම මට බැරි නැ කියලා ඔප්පු කරලා පෙන්නන්න.
    ඉතිං මේ කාලෙ පුරාවටම "ඔයාට පුලුවන්. දිනලම විතරක් ඉවර කරන්න" කිව්වෙ සර්. අපිව වැටෙන්න නොදී හරි හයියට අල්ලන් හිටියා. "පුලුවන්, පුලුවන්, මහන්සි වෙන්න, මේක කරමු....." මාර positive vibe එකක් සර්ගෙ වචන වල පවා තිබුනෙ. මට නම් ඒක මාරයි ....❤
    දිනලම ඉවර කරන්නම්....ඊටපස්සෙ පසුවදන සර්ට ඇවිත්ම කියන්නම්....❤

  • @savindudeshitha393
    @savindudeshitha393 36 นาทีที่ผ่านมา +34

    Anuradha sir said = ...physics ළමයි 1000යි , zoom එකෙ 3000 එක පිරිච්ච නිසා youtub දුන්නා එකෙ 25300ක් 400 ආසන්න ගාණක් .අවුරුද්දකට physics කරන්නෙ 78000 1/3 විතර මන් ගාව ..ඉන්නවා වගෙම වැඩෙත් කරගනිල්ල්ලා...
    සර් ඒක කිව්වෙ හිතෙ පට්ට ආඩම්බරයකින් සර්ගෙ මූනෙන් පේනවා ඒක. කට්ටක් කාලා පොඩිකාලෙකදි ලන්කාවෙන් බාගෙකට ආසන්නව දැන් උගන්නවා කියලා ..ඒ ආඩම්බරෙ මටත් දැනුනා මාත් සර්ගෙ ගෝලයෙක් කියලා❤❤❤❤
    Structure essay කියන්නෙ මොනාද කියයලවත් දන් නැති කෙනෙක්ට මෙකෙන්ගොඩ යන්න පුළුවන් ඇත්තටම ..සර් මාරම ගෙමක් ගහලා දුන්න්නෙ පට්ටම ආදරෙයි ❤
    අනුරාධ සර් , අමිල සර් කවදා හරි ලමයින්ගෙ ජිවිතෙ විරයො විදිහට සටහන් වෙනවා දැනටමත් ඒකවෙලා ඉවරයි ...ආදරෙයි සර්ලා දෙන්නටම අපි වෙනුවෙන් කැපවෙනවට ..සර්ලා මෙ කරන උදව්ව දැන් නොතෙරුනාට මෙක පවුල් පිටින් ගොඩයන්න දෙන ගෙමක් කියලා හැමොටම තෙරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @VishTeezy
    @VishTeezy 37 นาทีที่ผ่านมา +18

    Thankyou sir! ළමයි වෙනුවෙන්ම කැපවෙන, PHYSICS වලට ආසාවක් ඇති කරන, අපේ generation එකේ ආදරණීය ගුරුවරයෙක්! ජයමවේවා! ආදරෙයි!!! ❤️

  • @DilmiRathnayake-k1j
    @DilmiRathnayake-k1j 27 นาทีที่ผ่านมา +6

    පලවෙනි ප්‍රැක්ටිකල් එකෙන්ම සර් මගෙ කලින් වැරදි ගොඩාක් හදා ගත්තා...S.essay එකක් ලියන විදිය නියමෙටම තේරුන සර්....අනිත් හැමෝම වගේ දවස් 15 ට මොනාද කරන්න පුලුවන් කියලා අහද්දී සර් කිව්වේ දවස් 15 ට මොනාද කරන්න බැරි කියලා...ඒක මාර හයියක් සර්...අත අරින්න හේතු 1000 ක් තිබ්බත් අල්ලගෙන ඉන්න කියල දීපු,අපිටම අපි ගැනම විශ්වාසය නැති වෙද්දී විශ්වාසය ඇති කරපු,,මගෙ ජීවිතේ මට මුණ ගැසුනු ආදරණීයම ගුරුවරයා...පැය 12 ක් තිස්සේ අපි වෙනුවෙන් කැපවුණු අපේ සර්ට ගොඩාක් පින්...❤️මේක දිනලම විතරක් ඉවර කරනවා සර්..🎊️🔥

  • @Arunodi__
    @Arunodi__ 37 นาทีที่ผ่านมา +13

    සර් ,
    ගොඩක් පින් සර්.අපෙ අම්මත් අද බලන් හිටිය .අපෙ අම්මත් ගුරුවරියක් .අම්මත් සර්ට පින් දුන්නා සර්. අද දවසේ ලොකු දෙයක් කර ගත්තා සර් . ඉතිරි වෙලා තියන කාලයත් ගැම්මෙන් වැඩ කරන්න . ලොකු motivation එකක් ලැබුනෙ සර්.

  • @tanie8814
    @tanie8814 38 นาทีที่ผ่านมา +21

    නියමයි සර් ❤ මේ දවස් ටිකේ නැති වුණ confidence අද ආයෙත් ලැබුණා
    Thank you සර් අන්තිම මොහොතෙත් වැටෙන්න නොදී අල්ලන් ඉන්නවට
    අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට සර්ට පින්❤
    අනිවාරෙන් දිනලා විතරක් ඉවරකරනවා ❤

  • @yasmithasandalu3610
    @yasmithasandalu3610 18 นาทีที่ผ่านมา +4

    ජීවිතේට physics 🔥❤️
    අනුරාධ sir ටත් වඩා අනුරාධ අයියගේ වචන හිතට වැදුනා... ❤️🥺
    Thank you sir !!! 🙏

  • @yeshunichamodya814
    @yeshunichamodya814 39 นาทีที่ผ่านมา +6

    කියන්න වචන නෑ සර්...ගොඩාක්ම thank you sir...පැය 13ම කිසිම මහ්න්සියක් නැති විදිහට කොච්චර හොදට සර් ප්‍රැක්ටිකල් ටික මේ විදිහට කියල දුන්න ඇත්තටම ගොඩාක් පින් සර්❤❤❤..

  • @hesh123
    @hesh123 20 นาทีที่ผ่านมา +4

    සර්ගෙ අම්මයි තාත්තයි තරම්ම අපි හැමෝම සර්ට ආදරෙයි , එච්චරයි ❤❤❤

  • @ras_Thee
    @ras_Thee 15 นาทีที่ผ่านมา +5

    Congratulations and Thank you very much sir ❤
    Physics අමාරුයි..එක ගාණක්වත් හදාගන්න බෑ කියල හිතන් ඉඳපු අපිට..නෑ ඕනම ලමයෙක්ට කැපවීමක් කරන්න පුළුවන් නම් physics කියන්නෙ මැජික් එකක් නෙමෙයි කියල ඔප්පු කරලම පෙන්නුවේ සර්..❤
    දවසින් දවස ඉවරවෙනකොට දැනෙන මහන්සියට ගේම් එක අත අරින්න හිතුණත් කොහොමහරි මේක අල්ලන් ඉන්න ඕන කියල හිතුණේ සර්ගේ වචන නිසා..❤
    Term test paper එකක් වුණත් ලියද්දි පලවෙනි mcq 10 විතරක් හදන්න try කරලා අනිත් ඔක්කොම කනා ගහද්දි මොන ගේම ගහල හරි ගාණ හදන්න කියල දුන්නෙ සර්..❤
    වෙනදා physics paper එක විනාඩි 10න් ඉවර කරලා නිදාගනිද්දී physics paper එකට වෙලාව මදි වෙන තරමටම physics magic එකක් නෙමෙයි කියන එක තේරුම් ගත්තේ සර් නිසා..❤
    මාස ගාණක් මහන්සි උනත් final papersවල ලකුණු වැඩි නොවෙද්දි අතරින්නැතුව අල්ලන් ඉඳියේ සර්ගේ වචන නිසා..❤
    දැන් Guess papers ලියද්දි එක පේපර් එකෙන් පේපර් එකට එක ලකුණක් හරි වැඩි වෙද්දී දැනෙන සතුටට හේතුව සර්..❤
    මේ practical seminar එක නිසා තව ලකුණු 20ක්ම ඒ ලකුණට එකතු වෙනව කියල දැනෙන සතුටට හේතුව සර්..❤
    දැන් හිත ගොඩක් සැහැල්ලුයි සර්..Alevel paper එක ලේසි උනත් අමාරු උනත් පේපර් එක ආයේ හොඳටම ලියල තමයි එන්නෙ..❤
    ගොඩක් ස්තූතියි සර්..❤🫶
    දිනලම_ඉවර_කරමු_❤✊🍻

  • @Buddy-xe4uo
    @Buddy-xe4uo 7 นาทีที่ผ่านมา +2

    "තමන්ව විශ්වාස කරන්න
    පුළුවන් උපරිමෙන් කරන්න
    කරන්න ඕන ඕනිම දෙයක් කරන්න පුළුවන්
    දිනල විතරක් ඉවර කරන්න"
    කරන හැම කැපකිරීමකටම සර්ට ස්තූතියි.
    ජය වේවා!

  • @BestTop-by4hl
    @BestTop-by4hl 39 นาทีที่ผ่านมา +6

    1st shy එකේ අප්පිරියම වෙලා තිබුන physics දැන් ආසාවෙන් කරන්නෙ සර් නිසා 😍❤️
    Thank you සර් ❤ අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට 😍❤️
    සල්ලිම බලාපොරොත්තු වෙන් නැතුව හැම ක්ලාස් එකක්ම open link දීලා ඕන එකෙක් ඉගෙන ගනින් කෙලවිලා ඉන්න යාලුවට එන්න කියන්න කියල හැම කෙනාම ගොඩ දාන්න හදනවට සර්ට ගොඩක් පින් 😍❤️ 🥺🙏
    ගිය පාර වගෙම අද ප්‍රැක්ටිකල් නයිට් එකත් සුපිරියක් 😍❤️
    කොහොම හරි මෙ පාරනම් දිනලම විතරයි ඉවර කරන්නෙ මේක 😍❤️

  • @GamithasarangaThennakoon-h2x
    @GamithasarangaThennakoon-h2x 22 นาทีที่ผ่านมา +3

    Practical පුළුවන් කරගෙන කදවුරෙන් පිටත් වුණා...
    Thank you sir 🫶🏻🥹
    දිනලා විතරක් ඉවර කරනවා.....

  • @Tharupoornima18
    @Tharupoornima18 7 นาทีที่ผ่านมา +2

    සර් හිටියේ නැත්තන් physics විතරක් නෙවෙයි A/l ම කෙලවෙනවා ආදරෙයි සර් ඇස් දෙකට දැක්කෙ නැතත් පුදුම විශ්වාසයක් ආදරයක් සර්ට තියෙන්නෙ ලමයි දස දාස්ගානකගේ ජීවිත ගොඩ දාන පිනම ඇති සර්ට ❤🥺

  • @blackshan1
    @blackshan1 17 นาทีที่ผ่านมา +3

    Thank you sir ❤️
    When Anurada sir said " උඹලා මගෙ නන්ගිලා මල්ලිලා කියලා හිතාගෙන මේ කියන්නේ " I felt it🍃

  • @antonperera7394
    @antonperera7394 8 นาทีที่ผ่านมา +2

    "ජීවිතය වෙනස් කරන night එක❤"
    මාර අමාරුයි කියලා අතෑරලා දාලා තිබුනෙ සමහර practical. සර් ඒ හැම දේම හරි ලස්සනට ඔලුවටම යන්න, ආයෙ අමතක නොවෙන්න ඉගැන්නුවා. ගොඩාක් පින් සර් 🔥
    එළිවෙනකම්ම බැලුවා පොඩ්ඩක්වත් කම්මැලි නැතුව.
    අනිවාර්යයෙන්ම මේක දිනලම විතරයි ඉවර කරන්නෙ. ඒක පොරොන්දුවක් ❤🔥'.
    Physics නම් ඉතිම් ආයෙ අහන්න දෙයක් නෑ. අනුරාධ සර් ම තමයි ✨️

  • @dinusha_01
    @dinusha_01 26 นาทีที่ผ่านมา +2

    Thank you very much sir ❤️
    විබාගෙට පොඩි කාලයක් තියෙද්දි මේ කරපු උදව්ව ගොඩක් වටිනව. සර්ට මේවගේ දේවල් ඉස්සරහටත් කරන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ජේසු පිහිටයි ! ❤️

  • @Luvv134
    @Luvv134 7 นาทีที่ผ่านมา +2

    Al හීනෙ අතෑරලා හිටපු මට මේක කොහොමහරි දිනලම විතරක් ඉවර කරන්න කියලා කියල දුන්නෙ සර්. වැටෙන හැම මොහොතකම මේක අතාරින්න එපා ඔයාලට පුලුවන් කියලා දිරිගැන්වුවේ සර්. අපි වෙනුවෙන් මෙච්චර කැපවීමක් දෙමව්පියන්ට හැරෙන්ට කරන්ට පුලුවන් කාටද? ඒ අපේ අනුරාධ සර්ට විතරයි මේක දිනලම විතරක් ඉවර කරලා අනිවාර්යයෙන් සර්ට ප්‍රතිඵල කියන්න එනවා ඒක මගේ හීනයක් මේ හැමදේටම ගොඩාක් ස්තූතියි සර්. සර් උගන්නන්නෙ ජීවිතයට physics. දවසක මමත් කියයි අතෑරලා දාපු මගේ ලස්සන හීනෙට යන්න පාර කියපු දෙවි කෙනෙක් වගේ ගුරුවරයෙක් අහම්බෙකින් වගේ මට හම්බුනා එතනින් පස්සේ මගේ ජීවිතේම වෙනස් උනා කියලා 🥹❤️

  • @Lochana.Wijesinghe
    @Lochana.Wijesinghe 24 นาทีที่ผ่านมา +3

    sir මේ කරපු practical night eka structed essay වලට‌ මාර support ekak. කලින් බෑ වගේ හිතුනු practicals sir කියල දෙද්දි හරි ලේසියට තේරෙද්දි ena සතුට ඒක මාර feeling ekak. මට නම් මේක practical night ekakata eha giya වැඩ කරන්න ගැම්මක් අරන් දුන්නු night ekak.
    Sir nm ape කාලේ ඉන්න අපේ වචනයෙන් කිව්වොත් පට්ට ගුරුවරයෙක්.❤
    Thank you for everything sir.🥺❤

  • @pasindupiyumantha-u6d
    @pasindupiyumantha-u6d 39 นาทีที่ผ่านมา +18

    Physics හින්දම හීන අතහැරලා හිටිය වහ කදුරු වෙලා තිබුන සබ්ජෙක්ට් එක කැමතිම සබ්ජෙක්ට් එක කළාට සර්ට පිං කියලත් මදි වගේ... ඒත් සර්ට පිං...🥺🙏❤
    කොහොම පින් දෙන්නද කියලා හිතාගන්න බැහැ සර්..
    සර් අපිත් එක්ක ඉන්නවා කියලා දැනෙද්දි හිතට එන හයිය නම් මාරයි...
    අපි සර් වෙනුවෙන්,සර් දුන්න ගැම්ම හින්දම අපේ හීන හැබෑ කරගන්නවා සර්..❤❤❤

  • @w.l.i.tharusha6641
    @w.l.i.tharusha6641 7 นาทีที่ผ่านมา +2

    හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි...
    *" දිනලා විතරක් ඉවර කරමු...❤"*
    night seminar එක පිස්සුවක් සර්..🥺❤️ සර් නම් දෙවියෙක් ❤️ මේ කරන දේවල් වලට සර්ට ගොඩක් පිං 🥺 ආදරෙයි සර් ❤️

  • @GaweshRathnayake
    @GaweshRathnayake 38 นาทีที่ผ่านมา +4

    Thank you sir 🥺❤
    කොයි මොහොතෙත් සර් කිව්වේ උබට කොයි මට්ටමක හිටියත් මේක වෙනස් කරන්න පුලුවන් කියලා...
    ඒ වචන වලට සාධාරණයක් අනිවා කරනවා🥺♥

  • @tmsyapa2222
    @tmsyapa2222 41 นาทีที่ผ่านมา +3

    පැය දොලහක්හක් එක දිගට , අපිට ප්‍රැක්ටිකල් ටික ගොඩ දාන්න දුන්න ගේම පට්ට සර්
    සර් කිව්ව වගේ අපි දිනලම විතරක් ඉවර කරනවා , සහෝදරයෙක් වගේ ගුරුවරයෙක් ඉන්නෙ අපිට , දිනලම එන්නම් සර්❤️❤❤
    සර්ට බුදු සරණයි❤

  • @NidulaNemitha
    @NidulaNemitha 6 นาทีที่ผ่านมา +2

    මෙහෙම physics ඉගෙන ගන්න පුලුවන් වෙය් කියල හිතුවෙ නෑ සර් ඉස්සර බැරුව ඇතෑරල හිටිය physics වලට දැන් ලකුණු හැදිල පට්ට සතුටුය්.සර් හින්දා තමය් ❤

  • @PathiranaNRHP
    @PathiranaNRHP 34 นาทีที่ผ่านมา +17

    ඊයේ රෑ tute එක ගන්න කඩේට ගියාම කඩේ aunty කිව්වා පුතේ අදට මේ tute 200යකට වැඩිය ගැහුවා මොකක් හරි ලොකු වැඩක් වෙනවානේද කියලා. ගැම්මක් සර්.thank you අපි වෙනුවෙන් පුරා පැය12ක් සුපිරියට ඉගැන්නුවට. අන්තිම මොහොත වෙනකම් game eka අතාරින්නේ නම් නැමයි🤩🔥🔥🔥

  • @mashi383
    @mashi383 25 นาทีที่ผ่านมา +2

    කවදාවත් බාගෙට නවත්තලා මේ ගේම් එක අතාරින්නෙ නැ සර්...මම ශයි තුනක් තිස්සෙ මේක අල්ලන් ඉන්නෙ...මගෙ හීන මට ගොඩක් වටිනවා සර්....මගෙ හීන ඉෂ්ට කරගන්න බැරිවුනොත් මම දන්නවා මට මුලු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනව කියලා....ඒ පසු තැවීම කවදාවත් මම මගෙ ජීවිතේට එන්න දෙන්නෙ නැ සර්...සර්ව කවදාවත් දැකලාවත් නැති වුනත් මට හම්බුන හොදම ගුරුවරයා සර්ම තමයි....සමහර වෙලාවට හිතෙනවා ගුරුවරයෙක්ට මේ තරම් ලමයි ගැන හිතන්න පුළුවන් ද කියලා ❤❤❤ අනිවාරෙන් සර්ගෙ A1000 list එකට මම එනවා සර්❤ 🥺🥺 එනවම තමයි ඒක කාටවත් නවත්තන්න බැ ❤🥺 සර්ට ගොඩක් ආදරෙයි....සර්ගෙ මහන්සියට උපරිම සාදාරණයක් exam එකේදි කරනව සර් ❤🥺
    සර්ට ගොඩක් පින්❤❤
    දිනලා විතරයි ඉවර කරන්නෙ...
    Thank u sir❤🥰☺️
    2024/11/09

  • @nethusenevirathna4795
    @nethusenevirathna4795 35 นาทีที่ผ่านมา +7

    ඊයෙ දවසට එක පැයයි නිදාගත්තෙ. නිදිමත හැදුනොත් මගදි නවත්තලා ඉතුරු ටික ඊළඟ දවසෙ බලනවා කියලා හිතන් තමයි live එකට ආවේ. අන්තිමට රෑ එලි වෙනකල් සර්ගෙ වචන එක්ක ගැම්මෙන් ඇහැරන් අන්තිම වෙනකල්ම හිටියා. මටම පුදුමයි මම ගැන. ගොඩක් ස්තුතියි සර්. සැපට ගෙදරට වෙලා ඉන්න තිබුණ වෙලාවක පැය 12ක් තිස්සේ උගුර රිදෙනකම් අපිව ගොඩදාන්න මේ කරන හැම දේටම🥺🙏

  • @mallikabalasooriya6278
    @mallikabalasooriya6278 38 นาทีที่ผ่านมา +9

    මං ආසම පටන් ගත්තවෙලේ ඉදන් අන්තිම වෙනකන් කාගෙන ඉදලා අන්තිමට සර්ගෙ වචන ටික අහන්න.ඒ වචන ටිකට මහන්සියක් තිබ්බද කියලවත් ගානක් නැතිවෙනවා.❤️
    ගොඩක් පින් සර් අපිවෙනුවෙන් වෙන මේ මහන්සියට.. පැය 12ක් වගේ කාලයක් උගුර ලේ රහවෙනකන් කියවන්න ඇති 🥺
    දිනලම විතරක් ඉවර කරනවා 🥺❤️

  • @zelltreen
    @zelltreen 34 นาทีที่ผ่านมา +2

    සර්ට ආත්ම තෘප්තිය විතරක් අනිත්පැත්තට හම්බෙන්න අපි වෙනුවෙන් පැය 12ක් හිටගෙන එකදිගට එකම flow එකෙන් practical ටික ගොඩදැම්මට පින් 🥹❤️

  • @Damindudissanayake
    @Damindudissanayake 17 นาทีที่ผ่านมา +2

    *ජීවීතේ වෙනස් **-කරන-** කරපු Night එක.* ගොඩකාලෙකට කලින් මගෙන් ඈත්වෙලා ගිය, මෙච්චර කාලයක් මට හොයගන්න බැරුව හිටිය මාව ආයෙමත් මට මුණගස්සපු Night එක. මැරිල කියල හිතං හිටිය, මගේ ඒ Version එකට ආයෙමත් පණක් දීල Regenerate කරපු Night එක. ⚡✨️
    Thank You, Anuradha Sir 🏆️❤

  • @amaya52591
    @amaya52591 12 นาทีที่ผ่านมา +1

    පටන් ගත්ත වෙලාවෙ ඉදන් තප්පරයක් නිදාගන් නැතුව එකදිගටම අල්ලන් ඉදියා.. night එකක් ගැහුවමයි එකදිගට.. සර් සැරින් සැරේ අපිව up කරල ගත්ත නිසා 🥰
    දැං ප්‍රැක්ටිකල් ගැන තිබ්බ බය සම්පුර්නෙන් නැති වෙලා ගියා..සර්ට පින් මේ වෙලාවෙ කරන කැප කිරීමට 🔥❤️
    අන්තිමටම කියපු වචන ටිකටත් තැන්ක් යූ සර් ❤️🥺
    විනාඩි කීපයයි උනාට ඒකෙන් මාර ගැම්මක් ආවා මේක කරන්න.. කවුරු මොනව කිව්වොත් සර්ල ගැන ලමයින්ගෙ හිතේ තීන respect එක කවදාවත් නැති කරන්න බැරිවෙයි ❤
    අනිවාරෙන් අම්මයි තාත්තවයි වගේම සර්ටත් ගෞරවයක් එන රිසල්ට් එකක් දාලම මේක ඉවර කරනව 🔥
    දිනලම විතරක් ඉවර කරමු ❤️‍🔥

  • @charyaanjalee5360
    @charyaanjalee5360 36 นาทีที่ผ่านมา +3

    අපේ ජීවිත දින්නන හයියක් වෙන්න මේ තරම් ලොකු කැපකිරීම් කරන සර්ට ගොඩක් පිං සර්...🥹❤️
    මේ ජිවිතේ අම්ම තාත්තා ඇරුනාම අඩියක් හරි ඉස්සරහට යන්න ළඟින් ඉදන් හයියක් වෙන එකම කෙනා සර් විතරයි🥺❤️
    සර් අපි වෙනුවෙන් මේ කරන හැම කැපවීමක් හින්දම අපි ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යනවනම් ඒ හැම අඩියක් ගානෙම සර්ගෙ ජීවිතේ ලස්සන වෙන්න ඕනෙ සර්. හදවතින්මයි කියන්නේ සර් සර්ගෙ ජීවිතේ targets වලට යන ගමනෙ මහන්සියක් දුකක්නම් දැනෙන්නෙපා...අපි වෙනුවෙන් මේ කරන දේවල් වල පිනම ඇති මගේ සර්ට ජීවිතේ තව ලොකු දුරක් ඉස්සරහට යන්න🙂❤️
    තෙරුවන් සරණයි සර්.🥺❤️

  • @dinewranmeth3342
    @dinewranmeth3342 28 นาทีที่ผ่านมา +1

    සර්ගෙ වචන මාරම හයියක්...
    සර්ට ගොඩක් පිං....🙏🙏❤❤
    දිනන එක දිනන්න ඕන ලොවෙත් නැතිවෙන්න.💪💪💪
    දිනල විතරක් ඉවරකරන්න......❤🥰

  • @hansinethmani2416
    @hansinethmani2416 35 นาทีที่ผ่านมา +3

    Comment කරන්න ගොඩක් දේවල් තියෙනවා සර්.... පැය 12ම හිටියා සර්..... අන්තිමට wish කරපු එකම දේ සර්ගේ කකුල් දෙක වත් උගුර වත් රිදෙන්න එපා කියලා......ane sir api gewana class fees madi me karana dewal walata .... thank you sir ❤❤❤❤.....if it was not sir I wouldn't have been in AL now...

  • @nipuniKariyawasam19
    @nipuniKariyawasam19 39 นาทีที่ผ่านมา +3

    සර්ට බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට
    ඊයෙ හවස ඉදන් හිටගෙන උගුර ලේ රහ වෙනකම් මහන්සියක් නොපෙන්වා ඉගෙන්නුවා අපිට
    සර් දිනෙන් දින දියුනු වෙන්න ඕනි ❤️
    Practical ටික හොදටම තේරුනා දැන් බය නැතුව උත්තර ලියන්න confidence එකක් ආවා සර්
    අනුරාධ සර් , අමිල සර්, මුතුගල සර් නිසා තමයි මෙච්චර දුරක් අල්ලන් ආවෙ ඉස්සරහටත් මේ ගමන අත අරින්නෑ සර් කොහොම හරි දිනලම විතරක් ඉවර කරනවා මගෙ සර්ට බොහොම ස්තූතියි
    මා කළ යම් කුසල කර්මයක් වේද මගෙ සර්ට අනුමෝදන් වේවා .... සර් අපි වෙනුවෙන් මෙච්චර මහන්සි උනාට බුදු සරණයි සර්❤
    මට ඇඩුනා සර්ගෙ වචන❤️
    නන්ගිට මල්ලිට සහෝදරයෙක්ට වගේ කියන්නෙ ❤️ දැනුනා සර් ගොඩක් ඒක

  • @kaveeshanethmi2932
    @kaveeshanethmi2932 29 นาทีที่ผ่านมา +1

    පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙන්කන්ම ආසාවෙන් අහන්න හිටියා sir වේලාව යනවා දැනුනේ නෑ supiriytama theruna sir practical tika , Thank you so much Sir. ❤❤
    උබලට මෙක පුළුවන් කියලා හැමදාම sir අපිට දෙන motivation sirt godak pin sir ,🙏❤
    හැමදාම අපි වෙනුවෙන් කරන මේ කැපකිරීම් වලට Sirt respect 🫡 Sir ❤
    කලින් shy mta epa wela thibba subject eka physics Sir eth dan mn physics Subject eka igenagann harima asawen e sir nisa sir ugawan vidiya nisa ,me hamdetam thank you so much sir ❤️🥺
    Sir hamadam kiyano wge දිනලා විතරක් ඉවර කරමු.✨️🔥

  • @susp-l9j
    @susp-l9j 21 นาทีที่ผ่านมา +4

    කලින් දවසේත් 4h විතර නිදාගෙන ....ඊට කලින් දවසේත් night එකක් ඇදලා... නිදි මරාගෙන මේ night ඒකත් කොහොමහරි ඇද්දේ, sir කියනවා වගේ මේක දිනලම ඉවර කරන්න ඕනේ නිසා....
    Seminar එක මැදදී නිදිමතක් ආපු නිසා... මුණ හෝදාගෙන ඇවිල්ලා Axe oil නළලේ දෙපැත්තේ ගාගෙන බැලුවේ නින්ද යන නිසා...
    පාන්දර 1.00 වගේ වෙනකොට තිබ්බ පොඩි නින්දත් ගියා...
    Seminar එක ඉවර වෙල නිදාගන්නම් කියලා හිටියේ..
    සර්ගේ අන්තිම කතාව අහලා කොහොමද නිදාගන්නේ sir.
    ගෙදර ප්‍රශ්න තියනවා.. ඒවට විසදුම මේක කොහොම්හරි කරගන්න එක...මේක කොහොමහරි කරනවා සර්...
    අපිව ගොඩ දාන්න මහන්සි වෙන sirta අනිවාර්යෙන්ම කරන හැමදේම හරියනවා...
    අපි ගොඩ යනවා , යන්න ඕනේ... මේක අතහරින්නේ නෑ කියලා හිතන්න පුරුදු කරන හැම වෙලේම, අපිත් හිතනවා සිර්ට උතුරන්න ලැබන්න ඕනේ කියලා...
    Thank you sir... ❤
    මට first shy CCS
    මේ shy එකේ AAA දානවා sir අනිවාර්යෙන්ම....
    ❤❤❤❤

  • @nandanisamarakoon725
    @nandanisamarakoon725 6 นาทีที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම comment එකක් දාන්නම ඕනී..කියන්න වචන එන්නෙත් නැහැ සර් අපි වෙනුවෙන් කරන කැපකිරීමට කොහොමද ස්තූති කරන්නෙ කරන්නෙ කියලා..ඇත්තටම සර්ට ගොඩක් පින්.. 🙏🙏 ලමයෙක්ට ගොඩ යන්න සර්ගේ මේ වචන ටික විතරක් ඇහුවත් ඇති.. සර් තරම් physics effective උගන්වන වෙන සර් කෙනෙක් දැකල නැහැ මම නම්.. ඇත්තටම අද practical day එක සුපිරී.. 😌👌වැඩේ උපරිම ඵලදායී සර්... ගොඩක් පින් සර්ට අපි වෙනුවෙන් කරන හැමදේකටම..❤❤

  • @SuranganiroshonNioshon
    @SuranganiroshonNioshon 31 นาทีที่ผ่านมา +2

    Thank you so much sir .ඇත්තටම ගොඩක් වටින seminar එකක්.මන් 2026A/L කරන ලමයෙක් ඒත් මන් ගොඩක් ආසාවෙන් අහන් හිටියා ♥️♥️.
    දිනලම ඉවර කරමු හැමෝම.......

  • @HansiAmarasinghe
    @HansiAmarasinghe 28 นาทีที่ผ่านมา +1

    Thank u so much sir 🥺❤ අද තමා හරියටම විභවමානයයි වර්ණාවලීමානයයි ඉගෙන ගත්තෙ . 1 st shy එකේ කලේ practical පාඩම් කරපු එක .උදේ 7 වෙනකම්ම හිටිය කිසිම කම්මැලි කමක් නැතුව . sir ට ගොඩක් පින් මේ කරන උදව් වලට 🥺❤

  • @fromthemars7584
    @fromthemars7584 3 นาทีที่ผ่านมา +1

    Practicals ටිකත් හොදටම කියලා දීලා අවසානෙට Motivation එකකුත් දීලා ඉවර කළේ. සර් ගුරුවරයෙක් විදිහට අපි වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා. ඒ කරන හැම දේකටම සර්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ. ගොඩාක් ස්තූතියි සර්ට ❤❤❤

  • @thunderwolfgaming6106
    @thunderwolfgaming6106 38 นาทีที่ผ่านมา +3

    අයෙ ඉතින් මේ Level එකේ වැඩක් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට කරන්න බෑ 😊❤❤❤ එච්චර ටම සුපිරී සර්❤❤❤❤ ආදරෙයි හැමදාම 😍😍😍❤️❤️❤️❤️😇😇😇

  • @imayamunasinghe
    @imayamunasinghe 38 นาทีที่ผ่านมา +3

    Thank you so much sir. තනියම කරොත් දවසක් දෙකක් විතර යන වැඩක් එක රැයකින් ඉවර කරගන්න පුලුවන් උනා. මෙ වෙලාවෙ time balancing වලට ලොකු උදව්වක් මේක ❤️

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon9040 25 นาทีที่ผ่านมา +2

    අපි වෙනුවෙන් මේ කරන හැමදේකටම ,
    අපිව මේ තරම් හයියෙන් අල්ලන් ඉන්නවට ,
    වැටෙන වැටෙන හැම මොහොතෙම අල්ලන් ඉන්න ශක්තිය දුන්නට
    ගොඩක් පින් සර් ❤
    මන් හැමදාමත් හිතන්නෙ මනුස්සයෙක්ට පුලුවන්ද මේ තරම් හයියෙන් වැටෙන හිත් අල්ලන් ඉන්න ...❤

  • @mr.p3917
    @mr.p3917 37 นาทีที่ผ่านมา +2

    මේක අතාරින්න හේතු දාහක් තියෙද්දිම් ,අතාරින්නෙ නැතිව අල්ලන ඉන්න හේතුව....Anuradha perera ❤.... ,ගිය ශයි එක physics F ඒත් අනිවාර්යයෙන් මේපාර A ekin B ekkim mehaa result ekka nathara wenne naaaa.....අනිවාරෙන් දිනල විතරක් ඉවර කරන්න ❤🥺,ගැම්මට මේපාර exam ලියන මගේ උන් ඔක්කොම ගොඩයන්න ඕනි.......❤🙏🤞,සර්ට ගොඩක් පිං අපි වෙනුවෙන් මේකරන දේවල් වලට❤

    • @DEWMINIRUBASHI
      @DEWMINIRUBASHI 5 นาทีที่ผ่านมา

      අනිවාරෙන්❤

  • @Nimsara132
    @Nimsara132 32 นาทีที่ผ่านมา +1

    respect sir..❤කියන්න වචන නෑ..ගුරුවරයා කියන වචනයට හරිම වටිනාකමක් සර් හැමදාම දෙනවා. ලමයි වෙනුවෙන් මේ වගේ මහන්සි වෙන්න හැමෝටම බෑ..sir ට ගොඩක් පින් 🙏🙏ඉස්සරහටත් මේ වගේ වටින දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා wish කරනවා❤

  • @sachininisansala5068
    @sachininisansala5068 26 นาทีที่ผ่านมา +1

    මේ වැඩේ නම් සුපිරි සර් . උදේ වෙනකල්ම අසාවෙන් හිටියා ❤😍 පොඩ්ඩක්වත් කම්මැලිකමක් තිබ්බේ නෑ.
    Physics වලට ආස වුනේ සර් නිසා🥺
    සර් අන්තිමට කිවුව වචන ටික ❤🥺 හදවතටම දැනුනා. ❤
    මේ හැමදේම වෙනුවෙන් සර්ට ගොඩක් පිං. ❤🌹🙏
    මේ වැඩේට උදව් කරපු සර්ගේ ටීම් එකේ අයටයි. මේකට උදව් කරපු හැමෝටමයි ගොඩක් ස්තූතියි 🙏❤
    කදවුරෙන් පිටවෙන්න කලින් practical ඔක්කොම පුළුවන් වුනා සර්🌚❤️
    Physics නම් අනුරාධ සර් තමයි. ❤🙏
    අනිවාර්යයෙන්ම දිනලා විතරක් ඉවර කරනවා සර්❤️💯
    Thank you sir ❤💮🌚🌼

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 26 นาทีที่ผ่านมา

    පැය 13 ඇහැරලා ඉදලා හොදට practical ටික ගොඩ දාගත්තා සර්. F3 ගත්ත මන් වගෙ එකෙක්ගෙ ජිව්තෙ වෙනස් කරපු එකම ගුරුවරයා ❤️🙏🙏සර්ට එ පිනම ඇති හරියන්න 🙏

  • @Pabsand
    @Pabsand 25 นาทีที่ผ่านมา +1

    ගොඩක් පින් සර් අපි වෙනුවෙන් මේ තරම් මහන්සි වෙනවට..අතාරින්න හිතෙන හැම වෙලාවකම් අල්ලන් ඉන්න හේතු හොයල දෙනවට ..මේ දවස් ටිකේ උපරිමයෙන් මහන්සි වෙලා දිනලම විතරක් ඉවර කරනවා❤❤

  • @RashmiPathirana-p2f
    @RashmiPathirana-p2f 32 นาทีที่ผ่านมา +1

    Thank youu sir 🥺❤️ සර් නිසා තමයි හීන හීනයක්ම වෙයි කියලා හිතන් හිටපු මන් වගේ ගොඩක් ළමයි ආයෙත් හීන වලට පන දෙන්න ගත්තේ🥺❤️sirta ගොඩක් පින් සර් ❤️ sir hamadamath ledak dukak karadarayak nathuwa sathutin jeewath wenna oni apitath wada kal me karana pin walata🥺❤️

  • @weerasekaradarmasena785
    @weerasekaradarmasena785 28 นาทีที่ผ่านมา

    Thank you sir❤
    Cls එක ඉවර උනාම නිදාගන්නවා කියල හිතුනට සර් අවසානෙට කියපු වචන ටික මාර විදියට හිතට දැනුනා සර්..
    අපිව මානසිකව වට්ටන්න හැමෝටම පුලුවන් උනාට අපිව මෝටිවේට් කරන්න පුලුවන් කීපදෙනෙක්ට විතරයි...ඒ අතරින් සර් උඩින්ම ඉන්නවා..
    Thank you sir අපි වෙනුවෙන් අපේ හීන වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට..❤
    බුදුසරණයි සර්❤

  • @heshanithisuri8378
    @heshanithisuri8378 35 นาทีที่ผ่านมา +2

    Sir special meeting ekedi practical night eka gema gahanawami.......kiwwa nisa practicals mukuth balanne nethuwa....night ekenm goda danawa kiyala me wenkm mukuth baluwe ne practicals wala...... dan ee thibba stress ek olwen ain una.....okkom supiriyat theruna.........thank u very much sir apiw exam iwara wenkm atharinne nethuw innwt.......
    Patan gattu wele Anthima vinadiya wenkm meke hitiya❤
    Anthima vinadi kihipayedi kiyapu dewal patta widiht oluwt kaa waduna......❤❤

  • @kaveeshapabodani2906
    @kaveeshapabodani2906 26 นาทีที่ผ่านมา

    වැඩේ නම් නියමයි සර්.👌අපි වැටෙන හැම වෙලාවකම සර් තමයි අපිට නැගිටින්න උදව් කරේ. සර් මට නම් මාර චරිතයක්....
    සර්ගේ වචනෙන් කියනවනම් "දිනලා විතරක් ඉවර කරන්න ඕනේ" ✊
    අපි වෙනුවෙන් සර් මේ කරන කැපකිරීම් වලට සර්ට උතුරන්න හරියන්න ඕනේ
    ආදරෙයි සර්.💗

  • @ravindusandaneth7012
    @ravindusandaneth7012 27 นาทีที่ผ่านมา +1

    Physics කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තෙත් සර්ගෙන් අද වැඩේ සුපිරි thank you sir❤❤❤

  • @himayarithmini3982
    @himayarithmini3982 33 นาทีที่ผ่านมา +1

    වැඩේ මරු සර් ගොඩක් ප්‍රයෝජනවත් උනා එක තප්පරයක් නිදාගත්තෙ නෑ ඔක්කොම අහන් වැඩ ටික කරා සර්ට ගොඩක් පිං අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට❤

  • @CDBOYDH
    @CDBOYDH 12 นาทีที่ผ่านมา +1

    Congratulations 🎉❤ sir..
    Physics වලට විතරක් නෙවෙයි A/L කරන්නත් ආස හිතුන සර් නිසා ..දැනට මෙහෙම Thanks කරන්නම් ❤ ආය දවසක හම්බෙලාම thanks කරන්නම් සර් ❤😊හිතටම දැනුන වචන ටික " උබල මගේ නංගිල මල්ලිල කියල හිතල මං කියන්නෙ "🖤🤍

  • @thevinduwickramasooriya4350
    @thevinduwickramasooriya4350 15 นาทีที่ผ่านมา +1

    මං උඹලට නංගිලට මල්ලිලට කියලා හිතලා කියන්නේ!!!" 🥹♥🔥
    හිතට දැනුනම වචන ටික .... සර් කතා කරේම හදවතට ❤‍🩹
    Thank you sir ❤✨

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 23 นาทีที่ผ่านมา +1

    Thank you sir ❤
    ජීවිතේ හම්බ වුණු හොඳම ගුරුවරු තුන්දෙනාගෙන් කෙනෙක් 💗
    වෙන මුකුත්ම කියන්න නෑ
    පිං කියල තමයි කියන්න තියෙන්නෙ වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නවට 💗

  • @nuwanperera9257
    @nuwanperera9257 39 นาทีที่ผ่านมา +2

    Practical ටික මෙහෙම ගොඩ දාගන්න පුළුවන් wei කියලා ජීවිතේ ට හිතුවේ නෑ
    Anuradha sir❤

  • @Sachi42572
    @Sachi42572 33 นาทีที่ผ่านมา +1

    Thank you sir...❤❤ගොඩක් පින් ..

  • @son-hye-jin
    @son-hye-jin 28 นาทีที่ผ่านมา +1

    Thank you so much sir ❤🔥
    Paya 12k dannema nathuwa iwara unaa. Kisima mahansiyak na. Waradena podi podi than godak aduragaththa ada waden. Aye ithim superb thama🔥. Sirge wachanayak ganema patta gammak enne meka dinalama iwara karanna ❤ p6 nm Anuradha Perera sir thamai ithim ❤🔥 . Mechchara welaa meka allan hitapu hamoma dinalama iwara karamu ehnm. 💖

  • @nethmidharmasiri7944
    @nethmidharmasiri7944 27 นาทีที่ผ่านมา

    හීන හැබෑ කරගන්න දගලන ඒත් කෝමද කියල තේරෙන්නෙ නැති අපේ හීන වලට පන පොවන හරි ලස්සන නිහතමානී චරිතයක් සර් ඔයා 🥺.මගේ ජීවිතේ මන් කරපු හොදම තෝරාගැනීම තමයි සර්ගෙ clz එක.සර් අපි වෙනුවෙන් මහන්සි වෙන තරමට සර්ට ගොඩක් පින් සර්. 🙏සර්ගෙ හැම session එකක්ම මාර වටිනව සර් physics වලට විතරක් නෙවෙයි අනිත් subject දෙකටත් මාර ගැම්මක් එනව සර්ගෙ ඒ වචන වලින්.අපේ ජීවිත හැඩ කරන්න මහන්සි වෙන සර්ට තව තවත් දසදහස් ගුනේකින් සර් කරන හැමදේම සාර්ථක වෙන්න ඕනි 🙏

  • @ThenikaNilanthi
    @ThenikaNilanthi 23 นาทีที่ผ่านมา +11

    මගේ දරුවො දෙන්නම මේ වෙනකොට සර්ගේ ඔන්ලයින් එකේ ඉන්නවා.. අද මේ නොමිලේ කරපු පින්සාර ක්‍රියාව නිසා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏.අවසානයට දුන් මෝටිවේශන් එකට අම්මෙක් විදිහට සතුටු වෙනවා 🙏❤️ තෙරුවන් සරණයි... 🥰

  • @dstechtricks6343
    @dstechtricks6343 41 นาทีที่ผ่านมา +1

    අපි පැය 12 වාඩි වෙලා හිටියෙ ඒත් සර් පැය 12 හිටගෙන මරම කැපවීමෙන් අනික නොමිලේ මේක අපි වෙනුවෙන් කරාට සර්ට කියන්න වචන නෑ ගොඩාක් පින් සර්.සර් නැත්තන් මේ ඉන්න මට්ටමට එන එක මට හීනයක්......... (FIRST COMMENT)💗🌟🥺

  • @wethmi_ihalagama
    @wethmi_ihalagama 30 นาทีที่ผ่านมา +1

    Thank you so much sir ❤ මම first shy. මං කලින් පේපර්ස් කරද්දි structured essay part එක හරියට ලියලම නෑ. උඩින් පල්ලෙන් ලියන්නෙ. ඒ උනාට සර් අද practicals කියල දෙද්දි ඒවම පේපර්ස් වල තිබිල මම ලියපු නැති ප්‍රශ්නවල රූප පිටින්ම මට මතක් උනා. ඒවා හොඳටම තේරුනත් එක්ක. අපරාදේ මේවා කලින් ඉගෙනගෙන ලියන්න තිබුනෙ කියල හිතුනා. අද පලවෙනි සැරේට මේ පැය ගාන එක දිගට ඇහැරිල හිටියා. මැද්දෙන් පැය බාගයක් විනාඩි 45ක් විතර නින්ද ගියා. නින්ද ගිහින් කියල දන්නෙත් අක්කා ඇවිත් ඇහැරවද්දි. ඊටපස්සෙ ආයෙ නැගිටල කොහොම හරි live ම බලනව කියල කාගෙන ඉතුරු පැය ගානම ඇද්දා. කොහොම හරි ඉවර කරද්දිත් Live ම ඉවර කරෙ. අද තමයි මං තේරුම් ගත්තෙ මට බැරි කම නෙමෙයි තියෙන්නෙ ඕනෙ නැතිකම කියල. සෑහෙන්න වැඩ කරන්න පුලුවන් කෙනෙක් මම කියන එක මට අද තමයි තේරුම් ගියෙ. සර් අන්තිමට කියපු දේවල් සේරම ටික සෑහෙන්න හිතට වැදුනා අදනම්. මේ ටික කාලේ කාගෙන කරනවා කියල හිතාගත්තා. මට තියෙන්නෙ අනිත් අය එක්ක තරඟයක් නෙමෙයි. මං එක්කම තරඟයක්. ඒක මං හරියටම තේරුම් ගත්තෙ අද. ඒකත් සර් නිසා. සර්ට ගොඩක් පින් ❤ අද Practical Night එක මාව සෑහෙන්න වෙනස් කෙනෙක් කරා කියල මට හිතෙනවා. මට පුලුවන් කියල පට්ට විශ්වාසයක් ආවෙ. දැන්නම් නිදි මතත් ගියා. දැන් ඉතින් අතාරින්නෑ මේක. මොන දේ උනත් මම මේක දිනලම ඉවර කරනවා. ❤

  • @RihanCharhuranga-cd7mg
    @RihanCharhuranga-cd7mg 7 นาทีที่ผ่านมา

    "දිනලම විතරක් ඉවර කරන්න "
    " අපි මේ වැඩේ කරමු "
    අපිට පුලුවන් කියලා අපිට හයියක් වෙනවට
    කරගන්න බැරි වෙයිම කියලා හිතන විෂයක් නෑ කරමු කියලා හයියක් වෙලා අපිට ආසවෙන් වැඩ කරන්න හිතෙන්න හදවතටම දැනෙන්න සර් කියන වචනයක් වචනයක් ගානෙ සර්ට වගේම සර්ගෙ අම්මා තාත්තට පිං සර් අපි වෙනුවෙන් කරන හැමදේටම ඒ මහන්සියට ❤❤❤ respect ❤️‍🔥

  • @KaushiWickramarathna
    @KaushiWickramarathna 38 นาทีที่ผ่านมา +2

    Awurudu 22k wenawa kawadawath me wage hithata danunu nihathamani guru dewiyek dakketh nh hambelath nh.wade supiri sir goda giyoth goda yanne sir e pennana maga e dena haiya nisamai.❤adarei sir දිනලා විතරක් ඉවර කරමු.

  • @SlGaming_Tech
    @SlGaming_Tech 31 นาทีที่ผ่านมา

    පැය 12කටත් ළං වෙන්නම හිටගෙන උගුර ලේ රහ වෙනකම් උගන්නලත්... අන්තිමේදිත් මහන්සි නොබලම අතෑරලා දාන්න හදන, අවුල් වෙලා ඉන්න දහසක් හිත් ශක්තිමත් කරන්න කිව්ව වචනවල ලස්සන. ඒ ගැම්ම🥺✨ සර්ට ගොඩාක් පින් සර් අපි වෙනුවෙන් කරපු මේ කැපකිරීමට. හැමදාමත් උතුරන්න හරියන්න ඕනෙ සර්ට. 🥺❤️✨

  • @chandimahalangoda7933
    @chandimahalangoda7933 30 นาทีที่ผ่านมา

    සර්ට ගොඩක් ගොඩක් පිං....හැමදාම මේක පුලුවන් කියලා දිනන්න උගන්නනවට , අපි වෙනුවෙන් මේ තරම් කැපවෙනවට ....මේ මගෙ සෙකන්ඩ් ශයි එක ....ෆස්ට් ශයි එකේ මෙච්චර ලමයි වෙනුවෙන් දේවල් කරන කැපවෙන ගුරුවරයෙක් මං දැකල තිබ්බෙ නෑ ......සර්ව කාටහරි මොනම ශයි එක්කදි හරි හම්බෙනවා කියන එකේ තේරුම ; ඒ ලමයගෙ ජීවිතේ ගොඩ එන , කලින් හිටියටත් වඩා හිතෙ හයිය ගැම්ම වැඩිවෙන, සුපිරි ගේමක් ගහල ජීවිතේ උපරිමේට ගොඩනගාගන්න කාලෙ ඇවිත් කියන එක....සරලව ගොඩක් ලමයින්ගෙ මැරුණු හීන ආය පනගන්වලා ඒවා දිනවව්වෙ සර් .....ඒ ලමයින්ගෙ ජීවිතේ වසන්ත ඍතුව උදාකලේ සර්.....
    ඉතින් සර්ට ගොඩක් පිං .....දිනලම විතරක් ඉවර කරනවා මේක අනිවාර්යයෙන් සර්......🥺🙏💗💪😎🦅

  • @Rusira-vc6wb
    @Rusira-vc6wb 42 นาทีที่ผ่านมา +1

    Thanks sir❤
    ගොඩක් පින්🙏

  • @Dr.Ruutube
    @Dr.Ruutube 39 นาทีที่ผ่านมา +2

    ගොඩක් පින් සර් , සර්ට තව තවත් හරියන්න ඕනි අපි වෙනුවෙන් කරන දේවල් වලට ❤️

  • @tharilakshan3032
    @tharilakshan3032 38 นาทีที่ผ่านมา +1

    Thank you sir.sirta godak pin.paya 11k giya danunewath na.me para nam loweth A ekak danawamayi.❤❤❤

  • @San-fw4ul
    @San-fw4ul 31 นาทีที่ผ่านมา

    සර්ට ගොඩක් පිං සර්..අන්තිම වෙලේ මේක මාර හයියක්♥️ අද උදේ කාමරේට ආපු අම්මා කිව්ව එක අම්මගේ වචනෙන්ම කිව්වොත් , "සර් තාම එක විදිහටම හිටගෙන වැඩ නේද,අනේ කොල්ලට තව හරි යන්න ඕනි"♥️ සර් නම් දෙවියෙක් අපිට...

  • @Mashi22
    @Mashi22 9 นาทีที่ผ่านมา +1

    Thank you sir🥺❤️ දිනලාමයි ඉවර කරන්නේ. කලින් shy වල එපාම උනු විෂයක් මෙච්චර ආසාවෙන් ඉගෙන ගන්නේ සර්ගේ ඉගැන්වීම් කලාවයි සර් හැමදාම අපිට දුන්න moral එකයි නිසා සර්. සර් නම් මට‍ දෙවියෙක් වගේ සර්. 🥺❤️❤️ කලින් shy වල physics paper එකේ practical මං තනිකරම කට පාඩමෙන් ලිව්වේ. ඒක නිසා මට structured paper එකට පුදුම බයක් තිබ්බේ. අද තමයි sq paper එක හරියටම ලියන්නේ කොහොමද කියලා දැන ගත්තේ.❤️ Thank you so much sir❤️❤️

  • @navodya3664
    @navodya3664 33 นาทีที่ผ่านมา +1

    කොහොමහරි ඉවර වෙනකන් එක දිගටම කට්ට කාගෙන හිටියා සර්ට ගොඩක් පින් අපිව ගොඩ දාන්න පුලුවන් හැමදේම උපරිමෙන්ම කරනවට🥺❤️ ඇත්තටම මන් structured paper එක කවදාවත් සම්පූර්ණයෙන් ලියන්නෑ දැන් practical වලට තිබ්බ බය නැති උනා. මේක දිනලම විතරක් ඉවර කරනව අනිවාර්යයෙන් මුලු සෙමිනා එකෙන්ම වැඩිපුරම හිතට ඇල්ලුවෙ අන්තිමට කියපු වචන ටික බෑ කියල හිතෙන හැම වෙලාවකම සර්ගෙ ඒ වචන ලොකු හයියක් සර්. 🎉❤ thankyou so much sir❤

  • @Rashmi-ux7rn
    @Rashmi-ux7rn 40 นาทีที่ผ่านมา +1

    7.00 pm ඉදන් 7.00 am වෙනකන් ගැම්මට එක දිගටම හිටියා සර් 💪🏻... සර්ට ගොඩක් පිං සර් 🥺🙏🏻❤ අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට...

  • @hirunigunasekara6883
    @hirunigunasekara6883 42 วินาทีที่ผ่านมา +1

    A thought i can't keep to myself...
    Practical night eka කාන්තාරයක ට පන දුන්න පිනි බිංදුවක්...
    Thanks a bunch sir♥️

  • @chamodhirasangika9054
    @chamodhirasangika9054 25 นาทีที่ผ่านมา

    හිතේ උඩින්ම තියන එකම ලොකුම හීනෙට තව එක අවස්තාවක් විතරයි තියෙන්නෙ කියල දැනෙද්දි ලොකු බයක් දැනුනත් සර්ගෙ එක වචනෙකට පුලුවන් අපි හැමෝගෙම අතෑරෙන හීනෙට පනක් දෙන්න. ෆේල් උන මගේ A/l ජීවිතේට දිනන්න කියල දුන්න එකම හයිය සර්. ගොඩක් පිං සර්. මම දිනන දවසට ඒ කතාවෙ උඩින්ම ඉන්නෙ අනුරාධ සර්.
    ජීවිත කාලෙටම කොච්චර වැටුනත් මන් නැගිටින එකම වචනෙ "දිනල විතරක් ඉවර කරන්න" 🤍✨

  • @ChamodC..-kr9pr
    @ChamodC..-kr9pr 35 นาทีที่ผ่านมา +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "supiri" ❤️ 💯.

  • @J.Ugunawardhana
    @J.Ugunawardhana 8 นาทีที่ผ่านมา

    මම සර් නිසා තමයි ගිය අවුරුද්දේත් ෆේල් නොවී s එකක් අර ගත්තේ...එදා වගේම අදත් මේ practical night එකෙන් ලොකු ගේමක් ගහන්න පුළුවන් වේවි කියලා ලොකු විශ්වාසයක් මට තියෙනවා...සර් රෑ එලි වෙනකම් අපි වෙනුවෙන් කරපු මේ කැපකිරීමට අපි කොහොමත් මහන්සි වෙලා ගේමක් ගහනවා අනිවාරෙන්ම...සර් ට thank you කියලා මදි....සර් ට ගොඩක් පින්...❤ දිනලා විතරක් ඉවර කරන්න ❤

  • @sayu_d08
    @sayu_d08 8 นาทีที่ผ่านมา +1

    දිනලම විතරක් ඉවර කරමු💥❤
    Respect sir🔥💫

  • @senuragimhana-24
    @senuragimhana-24 39 นาทีที่ผ่านมา +1

    Thank you sir dunna support ekata❤. 1st shy ekama goda danawa.2024 A/l batch ekatama good luck.දිනලම ඉවර කරන්න🤝💯

  • @sachinthaziped
    @sachinthaziped 38 นาทีที่ผ่านมา +2

    Practical kiuwahama essara pattama bayai sir....liyannema neththe mn practical tika...ada e baya nethi una sir...sirta godak pin...mula edan ugannapu serama hodata theruna sir....mn sirge muladi awe ne...e nisa dnnw anith sirla practicals krana widiha...sirta godak pin...den mn subject eke mona thenaka hitiyath aniwaren A ekk danawa sir math...uparimayen kranwa.....mn 1st shy sir...THANK YOU SIR godaaaaak pin sirta ❤❤❤🙏

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d 39 นาทีที่ผ่านมา +1

    මන් කවදාවත් සර්ව ඇත්ත ටම දැකලා නෑ ඒත් මගේ ජිවිතේට මාර ගැම්මක් දුන්න සර් අනිවාර්යයෙන් දිනලමයි මේ game එක ඉවර කරන්නේ
    practical night එක සුපිරි යක් සර් ගොඩක් පින් සර්ට❤❤

  • @imalshagamlath1461
    @imalshagamlath1461 32 นาทีที่ผ่านมา +1

    සුපිරි සර් ඇත්තටම කියන්න වචන නෑ මාරම වැඩක් මේක 🥺❤️ සර් පැය 12ක් හිටගෙන ❤️ අපි වෙනුවෙන් කන කට්ටට සර්ලට ගොඩක් පින් ❤️ මගෙ එවුන් ඔක්කොම මේ වැඩේ ගැම්මට ඉවර කරමූ 🥺❤️ හැමෝටම ජය වෙන්න ඕනේ ❤️සර්ලටත් crew එකටත් ගොඩක් පින් ස්තූතියි ❤️🥺

  • @gaganainduwara1463
    @gaganainduwara1463 26 นาทีที่ผ่านมา +1

    ඊයෙ හවස ඉඳන් අද උදේ වෙනකන් night එකේ හිටියා...මාරම සතුටුයි..අන්තිම වචන ටික 👌 ❤❤❤❤❤❤2024 දිනල විතරක් ඉවර කරනව.🎉❤❤

  • @ANSナディーシャンTM
    @ANSナディーシャンTM 30 นาทีที่ผ่านมา

    තාමත් මෙහේ ගත වුනා අවුරුදු ගානක්
    මට අත්දැකීම් දහස් ගාණක්
    කවදාවත් වාසනාවක් ආවත් නාවත්
    මම තාමත් දුවනවා
    ජීවිතේ මං තාමත් දිනනවා.🕊️
    Thank you sir🖤

  • @stepstobesuccess5106
    @stepstobesuccess5106 41 นาทีที่ผ่านมา +1

    ගොඩාක් පිං සර් මං සර්ගේ පන්ති එන ළමයෙක්නම් නෙවෙයි ඒත් සර් අපිට දුන්නු මේ ගැම්ම දිගටම තියාගෙන අනිවරෙන් A එකක් දානවමයි 🥺❤❤❤✨

  • @TushahTKD
    @TushahTKD 2 นาทีที่ผ่านมา

    පෙරේද පැය 4ක් නිදාගෙන පැය 10ක ක්ලාස් එකෙත් ඉඳලා ගෙදර ඇවිත් පැය 2ක් නිදාගෙන කොහොමහරි හිටියා. පාන්දර 4,5 වෙද්දි අමාරුයි අල්ලන් ඉන්න. ඒත් හිතුව මේ ඉටපු එකේ අපරාදෙ අන්තිම මොහොතෙ නිදාගත්තොත් පටන් ගත්ත ගේම මම ඉවරයක් කරලම නවතිනව කියල හිතුව. සර් ඈනුමක්වත් නොඇර උගන්නනකොට සර්ට එච්චර උවමනාවක් තියෙයිනම් ඇයි මට බැරි කියල හිතුනා. දිනලම විතරක් ඉවර කරලා දවසක මගේ කතාවත් කියල යන්න එන්නම් සර්. සර්ට ගොඩක් පින්❤

  • @nethmisenanayaka2769
    @nethmisenanayaka2769 3 นาทีที่ผ่านมา +1

    දිනලම විතරක් ඉවර කරමු ❤✨️
    Thank you sir ❤🔥

  • @smumssong8005
    @smumssong8005 36 นาทีที่ผ่านมา +2

    Thank you sir ❤️
    සර්ගෙ ගැම්ම නිසා අපිටත් ගැම්මක් ආවා
    අනිවාරෙන්ම මේක දිනලම ඉවර කරනව
    Thanks Our physics legend🖤🌟😎

  • @Tharani.Erandana
    @Tharani.Erandana 38 นาทีที่ผ่านมา +1

    1sh shy එකේ මං සර්ව ලොකුවට දැනගෙන හිටියේ නැ එත් කොහෙන් හරි සෙට් වෙලා ඒ පාරත් practical night එකට හිටියා මුලු රෑම.ධාරාව theory හරියට තේරිලා තිබ්බේ නැති නිසා ඒ structured එක කරගන්න බැරි වුනා.ඒත් structured මුකුත් දන්නේ නැතුව ඉදලා අවසානෙට structured දෙකක් හොදටම ලියලා සර් අන්තිමේට කරපු mcq day එකටත් ඉදලා S එකක් ගත්තා 1st shy එකේ.මේ පාර මුල ඉදන් සර්ගේ clz ආවා.පුලුවන් උපරිම කරලා ඉවර කරනවා ගොඩක් පින් සර්🥺❤️

  • @Targaryen4308
    @Targaryen4308 23 นาทีที่ผ่านมา

    සර් තමයි මං දැකපු ලස්සනම හිත තියන කෙනා.සර් කොච්චර කැපවෙනවද අපි වෙනුවෙන්.මේක දිනලම ඉවර කරනවා.ආදරෙයි සර් ❤