Dewuliya (දෙව්ලිය) | Pramoth Ganearachchi ft Shanaka Udeesha | Sangeethe Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 534

  • @pramothganearachchi
    @pramothganearachchi 2 ปีที่แล้ว +801

    ඔන්න ඔයාලා වෙනුවෙන් මගේ අලුත්ම ගීතය ♥️
    මොකද හිතෙන්නෙ කියලා comment එකක් ඕනි 🙈
    මේ නිර්මාණයේ තිරයෙන් පිටිපස්සෙ ගොඩ දෙනෙක් හිටියා ඒ සියලුම දෙනා මේ ලස්සන නිර්මාණයේ කොටස් කරුවන් ඔවුන් සැමට ස්‍තූතියි 🫡

    • @heshansandaruwan11e42
      @heshansandaruwan11e42 2 ปีที่แล้ว +26

      නියමයි අයියේ මේ සින්දුව නම් අහන් ඉන්න ආසයි 💖 මාර ලස්සනයි 💞

    • @amashihansana1984
      @amashihansana1984 2 ปีที่แล้ว +9

      Godak lassanai ayye

    • @beautifullifestyle7753
      @beautifullifestyle7753 2 ปีที่แล้ว +6

      Godak ලස්සනයි

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +8

      මෙි නිර්මාණයේ තිරයෙන් පටිපස්සෙ

    • @nipunikavindi4190
      @nipunikavindi4190 2 ปีที่แล้ว +7

      ගොඩක් ලස්සනයි aiyee 👍👍👍

  • @Kim_Yuna7234
    @Kim_Yuna7234 2 ปีที่แล้ว +337

    කතාවේ කළණ අයියා කොච්චර නපුරු චරිතයක් 😌 උනත් ඇත්ත ම ප්‍රමෝත් අයියා අපිට ලස්සන ගායකයෙක්. 💖
    ආදරෙයි හොඳේ...... 😘🙊

    • @sithu664
      @sithu664 2 ปีที่แล้ว +10

      ඔව් 🥰 මං සන්ගීතෙ එකෙ ආසම කෙනා 😇

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +5

      අයියා අපිට පස්සල

    • @shanthikumari9744
      @shanthikumari9744 2 ปีที่แล้ว +2

      නපුරු වුණාට කතාවට ඇත්තටම හොඳයි adarai a

    • @lasanthirajapaksha4160
      @lasanthirajapaksha4160 2 ปีที่แล้ว +1

      ඔව් අනේ

    • @JaliyaJayawardana-d4n
      @JaliyaJayawardana-d4n ปีที่แล้ว

      ඔව් ඒක හරි❤️

  • @greentel3271
    @greentel3271 2 ปีที่แล้ว +52

    ඔයා නම් මාරයි 🤗ඔයාගෙ ඉස්සරහට තියෙන වැඩ සේරම සාර්ථක වෙන්න ඕන මේ කටහඬ මාරම ලස්සනයි ❤️❤️ පිස්සු වක් තනිකරම😍

  • @samanthikumari1670
    @samanthikumari1670 ปีที่แล้ว +13

    මම ප්‍රමෝද් ගනේ ආරච්චිගෙ හම්බ වෙන හැම සින්දුවක්ම අහනවා ලස්සනම ලස්සන Voice එකක් මම අහපු ලස්සනම කටහඩ ...ගොඩක් ලස්සනයි . ..❤❤

  • @shadowofficial913
    @shadowofficial913 2 ปีที่แล้ว +187

    ගනේ බෝයි 🙊 ප්‍රමෝත්ගෙ කටහඬට පිස්සු වැටුනේ dream star කාලෙ ඉදන්මයි... තාමත් ඒක හොඳ වුනේ නෑ 🥰❤

  • @DhananjayaBandara-ph6eg
    @DhananjayaBandara-ph6eg ปีที่แล้ว +20

    සමහර උං රගපාගන යද්දී ජනප්‍රිය වෙනකොට රගන්න ගන්නව ඒත් උබනං පට්ටයි කොල්ලො ගැම්මක් හැමදාම ඔහොම්ම ඉදාම්...❤️❤️❤️

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 2 ปีที่แล้ว +82

    සුපිරි වොයිස් දෙකක් බට් වෙලා😍
    සුපිරියක් ප්‍රමෝද් අයියා & රොකී අයියා🥰

  • @washimmohomad6540
    @washimmohomad6540 2 ปีที่แล้ว +63

    ඇත්තටම ලස්සනයි ප්‍රෙමෝත අයියේ. 😍මාරු ලස්සනට කරලා තියෙනවා. හැමදාම හොද වැඩ ටිකක් කරන්න. ඔයාගේ හැම වැඩක්ම කරන්න ශක්තිය දහිරිය ලැබේවා.👌👌 ආදරෙයි හොදෙ. 💕💕

  • @ireshasandamali8748
    @ireshasandamali8748 2 ปีที่แล้ว +21

    කතාවේ ප්‍රධාන චරිත ගැන කතා කරනවට වැඩිය කලණට ප්‍රේක්ෂකයෝ බනිනවා කියන්නේ ඒක තමා සාර්ථකත්වය.මොකද ඒක කතාවේ විලන් චරිතය.ඉතිං ඒක හොඳටම කරන නිසා බනින්නේ.
    අැත්තටම දක්ෂයෙක්.දෙරණන් ආව රවීන් අයියා,කෙෂාන් අයියා වගේම හොඳ ගමනක් යන්න සුභ පතනවා.
    සැලෙන නුවන් කතාවත් ලස්සනයි.
    Congratulations 🌹

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +25

    ප්‍රේමෙන් මාගේ ලං වීලා රහසේ...
    සේයා වීලා රූ පේනා...
    අෑගේ අාලේ රැස් විහිදා රහසේ...
    පේනා හීනේ වෑහිලා...
    # සංගීතේ සිංදුනම් පට්ට #

  • @yashoda407
    @yashoda407 2 ปีที่แล้ว +44

    සුපිරි ප්‍රමොද් අයියා . චරිතේ නපුරු උනාට ඇත්තම ඔයා පට්ට දක්ශයෙක් . ❤️❤️❤️

  • @nilankasilva8174
    @nilankasilva8174 2 ปีที่แล้ว +6

    ඔයා ඇත්ත්ටම මේ song එකේ හොදට ඇට් කරනවා ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ඒවගේම කලනට
    නෙවෙයි ප්‍රමෝද්ට ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @HansikaHansika-z6t
    @HansikaHansika-z6t 15 วันที่ผ่านมา +1

    සුපිරි අැ❤❤❤

  • @samantha8076
    @samantha8076 ปีที่แล้ว +5

    ඔයා නම් සුපිරියි අයියේ . Dream Star කාලේ ඉදන් ඔයාගේ කටහඩට පිස්සු වැටුනේ . මම කැමතිම ගායකයා ඔයා . අලුත් සිංදුව ගොඩක් ලස්සනයි . මම ඔයාගේ හොඳ රසිකයෙක්.❤❤❤❤❤❤ Congratulations !!! ❤❤❤❤

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 2 ปีที่แล้ว +13

    Song eka ලස්සනයි pamoth

  • @roshanmadhusankamadhu
    @roshanmadhusankamadhu 2 ปีที่แล้ว +12

    ලස්සනයි අයියේ ❤️❤️❤️ හැමදාම ආදරෙයි ❤️❤️🥰

  • @madushadilshan5693
    @madushadilshan5693 2 ปีที่แล้ว +35

    මරැ සුපිරි නියමයි 💖💞💕

  • @Didulala20
    @Didulala20 2 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @dulminithejani2101
    @dulminithejani2101 2 ปีที่แล้ว +5

    අයිය නම් තනිකර පිස්සුවක් 🤩😍🥰😍

  • @tharuangel2896
    @tharuangel2896 2 ปีที่แล้ว +11

    අනේ ශෝයි අයියෝ.. පිස්සුවක් 👀❤️

  • @slchuttamovie4583
    @slchuttamovie4583 2 ปีที่แล้ว +8

    Niyamai pamoth aiye

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +16

    සංගීතෙන් New song එකක් Release වෙනකම් මම ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ 😘 ප්‍රමෝද් අයියගේ Voice එක නම් Suparb. 😘 ශානක අයියගේ Rap එක 😘 අම්මෝ සුපිරියි ඉතින් 😘 ලස්සන Location එකක ලවන් අයියගෙනුත් Song එකක් ඕනි හොදේ සාරමුණි අයියේ 😘😘😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Upekshakumarathunga
    @Upekshakumarathunga หลายเดือนก่อน +1

    Wooow ❤

  • @dilhaniwijesinghe3329
    @dilhaniwijesinghe3329 9 วันที่ผ่านมา

    අම්මො එක නම් මරු ....මගෙ ආසම ගායකයා ❤

  • @SamiraPriyadarshana-j6o
    @SamiraPriyadarshana-j6o หลายเดือนก่อน +1

    පට්ට ඔයාගෙ සින්දු ❤❤❤🥰🎶🎶🎼🎵🎸

  • @piyalindika9265
    @piyalindika9265 2 ปีที่แล้ว +9

    තව සින්දු ඕනේ .මම සිය පාරකට වඩා බැලුවා අයියේ❤❤😘

  • @slglobelmax
    @slglobelmax 2 ปีที่แล้ว +10

    සිරාවට කියන්නෙ ... පට්ට කපල් ඒක ... නියමෙට ගැලපෙනවා ... ❤

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 2 ปีที่แล้ว +4

    ලස්සනයි අයියා අපේ ගමේනේ ඉතිම් ගැම්මක් තමා අයියා ආදරෙයි ❤️❤️❤️

  • @kawishahanshani5449
    @kawishahanshani5449 2 ปีที่แล้ว +5

    Song eka trending wewa

  • @lasanthirajapaksha4160
    @lasanthirajapaksha4160 2 ปีที่แล้ว +3

    ලස්සනයි.....මරු ඇත්තටම 💖💖💖💖

  • @WPSanjeewa-w3l
    @WPSanjeewa-w3l 2 ปีที่แล้ว +4

    ලස්සනයි. ප්‍රමෝද් Aiye

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs หลายเดือนก่อน

    අයියෙ ඹයා ගෙ සිංදු ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HirunaKethaka-y2q
    @HirunaKethaka-y2q 6 หลายเดือนก่อน +2

    කලණ අයියා ගේ කටහඩ නම් සුපිරි කියන්න කියන්න වචන නැ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @oshininawodya4228
    @oshininawodya4228 2 ปีที่แล้ว +13

    Aluth song eka super🥰 pramoth aiiyee❤️😍

  • @mythinking5465
    @mythinking5465 2 ปีที่แล้ว +19

    ගනේ අයියේ song එක supiri හොදේ.🔥🔥🔥 මොනව උනත් දෙරණෙ teledrama වල songs නම් කොහොමත් ලස්සනයි.❤️

  • @Kalanasuwahas-d8n
    @Kalanasuwahas-d8n 2 หลายเดือนก่อน +1

    ප්‍රමොද් අයියා සින්දුව සුපිරි ඇ මෙක පිස්සුවක්❤❤❤❤

  • @kumarasingha5385
    @kumarasingha5385 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි

  • @sachinthabandara3929
    @sachinthabandara3929 2 ปีที่แล้ว +13

    කියන්න වචන නෑ ඉතින්.සුපිරියක් තමා මේක නම් 🥵♥️
    වැඩ ටික හොදට කරගන්න අයියා 😚❤️

  • @malithi103
    @malithi103 2 ปีที่แล้ว +38

    කතාවේ චරිතේ මරු
    මහීට වැඩිය පට්ට ඔයා සුපිරියට රගපානවා... 🥺❤

  • @DilushiHansika
    @DilushiHansika 2 ปีที่แล้ว +1

    Congratulations aiya🎉❤

  • @dineshSilva-nf5bv
    @dineshSilva-nf5bv หลายเดือนก่อน +1

    Marama lassana sinduvak❤❤❤

  • @kesarajasingarachchi9623
    @kesarajasingarachchi9623 2 ปีที่แล้ว +16

    Beautiful song and i really enjoyed it and wish you all the best.

  • @WijekumaraWijekumara-g6z
    @WijekumaraWijekumara-g6z หลายเดือนก่อน +1

    Mar mar wow❤❤❤

  • @iijjj820
    @iijjj820 2 ปีที่แล้ว

    මරැ සුපිරි ප්‍රමෝත් අයියා

  • @BHATHI-LA
    @BHATHI-LA 2 ปีที่แล้ว +2

    ගනෙ ❤️🎵 ඒක මරු 🎶🎧

  • @HiranNethmina2442
    @HiranNethmina2442 2 ปีที่แล้ว +11

    Godak lassanai pramoth aiye.❤️❤️❤️

  • @lahiruashen6326
    @lahiruashen6326 2 ปีที่แล้ว +10

    සංගිතේ...... love. song

  • @thilinichamika4226
    @thilinichamika4226 2 ปีที่แล้ว +3

    පට්ටයි අයියේ ඒක මාර ලස්සනයි අයියේ අහන්න අහන්න ආසයි මාරම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘

  • @saamimusiclk
    @saamimusiclk 2 ปีที่แล้ว +4

    gd job all🥰
    Dr.bsking & Lahiru sandeep 🔥🔥💚

  • @ShanakaUdeesha
    @ShanakaUdeesha 2 ปีที่แล้ว +10

    Thank you friends…
    👋❤️💪🏽💪🏽
    Love you all

  • @HeshaniDissanayak
    @HeshaniDissanayak หลายเดือนก่อน

    නියමයි අයියා ❤

  • @RoshanKumara-g9i
    @RoshanKumara-g9i 10 วันที่ผ่านมา

    ලස්සනයි ආදරෙයි ❤❤❤❤

  • @wrox1748
    @wrox1748 2 ปีที่แล้ว +10

    Roky ගේ රැප නියමයි 👍🏻🔥❤️ සුපිරියක් සින්දුව 🥃🔥

  • @ashanidilukshima5740
    @ashanidilukshima5740 2 ปีที่แล้ว +1

    එළ අයියා 👍verry beautiful song

  • @r.b.spushpakumara3264
    @r.b.spushpakumara3264 2 ปีที่แล้ว +6

    සුපිරි 🖤

  • @sadaruwasadaruwn-wc6ci
    @sadaruwasadaruwn-wc6ci ปีที่แล้ว +1

    මාරම ලස්සනයි💖💖💖💖💖💖💖

  • @samanthipriyaa9249
    @samanthipriyaa9249 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි..ප්‍රමෝද්. සුපිරි වැඩක්..

  • @SavidyaInduneth-qi3vb
    @SavidyaInduneth-qi3vb หลายเดือนก่อน +1

    Supiriyak aiye maru hode😂😂❤❤❤❤😮😅😅😅

  • @samanthasongbibile
    @samanthasongbibile 2 ปีที่แล้ว +15

    ලස්සනයි ගිඩක් ඔහොමම යන් ❤️❤️❤️❤️

  • @ashennavod2496
    @ashennavod2496 2 ปีที่แล้ว +1

    Patta අයියා

  • @buddhinipamalka8406
    @buddhinipamalka8406 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමා

  • @yashii7588
    @yashii7588 2 ปีที่แล้ว +8

    Promoth aiyage voice Ekt komth asai Ed idn 🌚❤️

  • @Nimasha13456
    @Nimasha13456 2 ปีที่แล้ว +12

    Pramoth aiyyah 🥰♥️🎤🎼

  • @stylishidiot8082
    @stylishidiot8082 2 หลายเดือนก่อน

    පාර පාර සරම නම් හිට් වෙනවා අනිවා ✌️❤

  • @sunilamararathnasunil2223
    @sunilamararathnasunil2223 2 ปีที่แล้ว

    Godak lassanai Aiye

  • @piyalindika9265
    @piyalindika9265 2 ปีที่แล้ว +4

    පට්ටම සින්දු අයියේ .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SasiniSewwandi-zf2jd
    @SasiniSewwandi-zf2jd 2 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ 🙂♥

  • @sayurangisewmini3746
    @sayurangisewmini3746 2 ปีที่แล้ว +1

    Supiri pramoth aiye 💕💞
    godak lassanai vishuwal eka 😘😍
    sinduvath lassanai kiyanna bari tharam 💖🤗

  • @techssadiya2706
    @techssadiya2706 2 ปีที่แล้ว +5

    සින්දුව ලස්සනයි😊

  • @oshanProduction
    @oshanProduction 2 หลายเดือนก่อน

    Supiriyak bro ❤

  • @SurajCharuka
    @SurajCharuka หลายเดือนก่อน

    😊😊😊සුපිරි

  • @mallikasriyani2369
    @mallikasriyani2369 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි

  • @sudathjayawardana2513
    @sudathjayawardana2513 2 ปีที่แล้ว +3

    Beautiful song ekak love you Pramoth ayiye ❤❤

  • @sandaruadikari3124
    @sandaruadikari3124 2 ปีที่แล้ว +3

    Supri ayye ❤️. රොකි ayya ලස්සනට rap කියනවා.

  • @lakshisamudini6795
    @lakshisamudini6795 2 ปีที่แล้ว +5

    Lassanai promoth ganearachchi song eka

  • @ashawadayan
    @ashawadayan 2 ปีที่แล้ว +4

    රැප්නම් ඩොකා තමා ඉතින්''💕💕

  • @thushanthithushanthi945
    @thushanthithushanthi945 9 หลายเดือนก่อน +1

    ලස්සන සින්දුව අයියා
    මං ආස ම සින්දුව

  • @seharamethmal9339
    @seharamethmal9339 2 ปีที่แล้ว

    ala bokkk thamai

  • @thushanthithushanthi945
    @thushanthithushanthi945 9 หลายเดือนก่อน +1

    ප්‍රමෝද් අයියාගේ නම්බර් එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Diniththarinda916
    @Diniththarinda916 2 ปีที่แล้ว +1

    ගනේ boy ❤️

  • @IRCgaming822
    @IRCgaming822 2 ปีที่แล้ว +7

    Roki අය්යට රැප් කියන්න පුලුවන් කියල දන්නෙ මේ වීඩියෝ එකෙන් ප්‍රමෝත් අය්ය තමා මන් කැමතිම ගායකයා ඒක වෙනස් වෙන්නෑ. අය්යල දෙන්නගෙම හඩවල් පට්ට ලස්සනයි❤️😀😀

  • @DulaniThejana
    @DulaniThejana หลายเดือนก่อน

    Maram lassan voice ekak 😗❤️❤️

  • @sithukanagahawaththa9926
    @sithukanagahawaththa9926 2 ปีที่แล้ว +2

    Superb.
    Supirima wadak , all the best the whole team.

  • @nayomijayasingha4740
    @nayomijayasingha4740 2 ปีที่แล้ว +2

    මරු අයියේ ලස්සනයි ❤❤

  • @NilakshiGunapala-xd3sq
    @NilakshiGunapala-xd3sq ปีที่แล้ว

    ලස්සනයි අයියේ❤❤❤❤❤

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs หลายเดือนก่อน

    අයියෙ ඹයා බැන්ද😘😘😘😘

  • @deepachandani4350
    @deepachandani4350 2 ปีที่แล้ว +1

    Wow wow hamadama adarei❤❤💓💓💓🏅🏅🏅🏆🏆🏆

  • @janithamadusanka7361
    @janithamadusanka7361 2 ปีที่แล้ว +1

    කලන මරු එල බම්න්💔💔❤️😍😃👍👍❤️‍🔥❤️‍🔥👌🤗❤️‍🔥

  • @kumaraudaya7704
    @kumaraudaya7704 2 ปีที่แล้ว +1

    Patta aaaa❤️❤️❤️❤️❤️❤️

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +3

    මරැ අයියේ ....සුපිරි ම වැඩක්....💖😘

  • @BuddikaAdikari-s1h
    @BuddikaAdikari-s1h หลายเดือนก่อน

    Harima lassanai oyage sindu ❤❤❤

  • @Hansikasiriwardhana-gf7kk
    @Hansikasiriwardhana-gf7kk ปีที่แล้ว

    මරේ මරු😍😍

  • @rehanmarck930
    @rehanmarck930 2 ปีที่แล้ว +9

    It's a nice and catchy song Pramoth aiya. Waiting to see you one day 🎀😎🕺⭐❤️❤️❤️

  • @Lifeinlanka
    @Lifeinlanka 2 ปีที่แล้ว +1

    සුපිරි ..................

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 2 ปีที่แล้ว +4

    Lassanai premod ayya❤

  • @hasinduhasan5819
    @hasinduhasan5819 2 ปีที่แล้ว +1

    adoooo eka maru aaaaa❤❤

  • @shanuu4811
    @shanuu4811 2 ปีที่แล้ว +1

    ඒක නම් මරු අයියෙ මාර ලස්සනක්❤

  • @dayapaladayapala7329
    @dayapaladayapala7329 2 ปีที่แล้ว

    Super making ayya

  • @Ravidushehan
    @Ravidushehan 2 ปีที่แล้ว +4

    Pramoth ganearachchi congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ beautiful song 😊

  • @nishannest2399
    @nishannest2399 ปีที่แล้ว +1

    සුපිරිම කට හඬක්.