ඔබටත් වැරදි විතර ද පේන්නේ..? | ඔබට මේ කතාව වටීවි! | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 106

  • @inokaranjani4687
    @inokaranjani4687 13 วันที่ผ่านมา +17

    නොපෙනුන පැත්තක් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහෝම පින්🙏🙏🙏

  • @DilupaRanaweera
    @DilupaRanaweera 13 วันที่ผ่านมา +15

    මගේ ආයුශත් අරං ඔබ වහන්සේ තව චිරාත් කාලයක් මේ ධර්ම ප්‍රචාරය කිරීමට පිං අනුමෝදන් වේවා🙏🙏🙏

  • @Sheyn-e8p
    @Sheyn-e8p 13 วันที่ผ่านมา +9

    ඕනම වෙලාවක ගැලපෙන හොදම බෙහෙත 🙂🤍
    ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🏻

  • @Natasha7_8
    @Natasha7_8 13 วันที่ผ่านมา +8

    දීර්ඝායුෂ ලැබේවා කළ්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්ස🙏

  • @nipuniayodya5154
    @nipuniayodya5154 13 วันที่ผ่านมา +7

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙවා.! නමෝ බුද්ධාය.!

  • @ShakyaDiwyanajalee
    @ShakyaDiwyanajalee 12 วันที่ผ่านมา +4

    අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා ........🙏🙏🙏🙏 දහම් පද මැනවින් අපට කියලා දෙනවට ඔබ වහන්සේට ගොඩක් පිං .....🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 13 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පිංවන්ත ඔබ වහන්සේට ජාති ජාතිත් පිං.මේ උතුම් දහම් අවවාදය මාගේ නිවන් පිණිසම හේතු වේවා නිතර මගේ දෙසවනට උතුම් දහම් අවවාද නිතර ශ්‍රවණය කිරීමට සසර පින පෑදේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ සාදූ සාදූ
    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @ssd449
    @ssd449 วันที่ผ่านมา

    බොහෝම පින් ඔබ වහන්සේට , අද හවසත් හිතින් දුක් උන කරුනක් තමයි ඔබවහන්සේ පෙන්වා දුන්නෙ.
    🙏🙏🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i วันที่ผ่านมา

    පින් වන්ත ස්වාමීන් වහන්සේ නිසාම ජිවිතේ ටත් වටිනාකම ක් දීල යහපත් සිතුවිලි තුලින් මම ත් ජිවිතේ හදාගත්ත ඒ පින් ඔබ වහන්සේ ගේ සසරෙ කෙලවර නිවනින්ම කෙලවර වන්නමහේතු වාසනාව වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරනයි

  • @nurirathnayaka
    @nurirathnayaka 13 วันที่ผ่านมา +2

    ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගේ මේ දහම් පද වල වටිනාකම තදින්ම හිතට දැනෙනව.! 🙏🙏❤

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 13 วันที่ผ่านมา +3

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @RashiniDanthurebandara
    @RashiniDanthurebandara 13 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 13 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු ... නිවන් දක්න ජාති දක්වා උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...🙏🙏🙏
    අපගේ සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා 🙏... ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලැබේවා ...උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @user-og4st4tc5d
    @user-og4st4tc5d 13 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයී.. 🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්ස

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 13 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි හමුදුරුවණේ ❤️🙏

  • @manelhenake9522
    @manelhenake9522 8 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදු🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේටමාගේ උතුම් නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 13 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු

  • @kaveeshdiloshan3635
    @kaveeshdiloshan3635 6 วันที่ผ่านมา

    බොහොම පින් ඔබ වහන්සේට....සාදූ සාදූ ..🙏🙏🙏

  • @dhammikaekanayaka
    @dhammikaekanayaka 2 วันที่ผ่านมา

    පින් සිදු වේවා ස්වාමීන් වහන්ස. ,🙏

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 11 วันที่ผ่านมา

    ඔබවහන්සේට පිංසිදුවේවා 🙏🙏 මේ වගේ කෙටියෙන් අපව දැනුවත් කරණ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 11 วันที่ผ่านมา

    🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 13 วันที่ผ่านมา

    නිවන් දකිනාජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...
    සාදූ ..සාදූ ..සාදූ ...
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ...සාදූ ..සාදූ ..සාදූ ..
    පින්වන්ත ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ...

  • @ishikagamage107
    @ishikagamage107 8 วันที่ผ่านมา

    සියලු සත්වයන්ටම යහපත වේවා

  • @SiriduYasara
    @SiriduYasara 12 วันที่ผ่านมา

    හරිම ලස්සන දේශනාවක්. ගොඩාක් වටිනවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @damayanthiwijenayake5291
    @damayanthiwijenayake5291 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse 11 วันที่ผ่านมา +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @teenajayamanna275
    @teenajayamanna275 13 วันที่ผ่านมา

    ඔබ වහන්සේට පින් බොහෝමයක් උපදෙස් ලබා දි මේ ජිව්තෙ යතාර්ථය අවබෝධ කර දෙනවාට..

  • @dahamekanayaka
    @dahamekanayaka 12 วันที่ผ่านมา

    ඔබ වහසේට පින් හාමුදුරුවනේ 🙏

  • @CaturikaCaturika
    @CaturikaCaturika 5 วันที่ผ่านมา

    Oba wahanseta godak pin ape hamuduruwane sadu! sadu !sadu!

  • @AroshUdantha-l8d
    @AroshUdantha-l8d 13 วันที่ผ่านมา +5

    主よ、あなたは人生の良い模範です🙏🙏🙏🙏🙏🙏

  • @nalinbandaraphotography5125
    @nalinbandaraphotography5125 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.🙏🙏🙏

  • @a.m.s5243
    @a.m.s5243 13 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ස්වාමින් වහන්ස මම කලින් ලොකු වැරැද්ද ක් තමා කරලා තියෙන්නේ ඒක හදාගන්නවා ❤

  • @anomakahawandala6816
    @anomakahawandala6816 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Uththama Maha Sangharathnayata namaskara wewa!

  • @chathuPerera-h2z
    @chathuPerera-h2z 13 วันที่ผ่านมา +1

    Sadu sadu sadu!
    Oba wahanseta mge wandanamaya wewa!

  • @HansaniKahawaththage
    @HansaniKahawaththage 13 วันที่ผ่านมา

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.
    සියලු දෙනාටම නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකිවේවා!

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏

  • @bindubindu-k1e
    @bindubindu-k1e 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @User-ridmirangana
    @User-ridmirangana 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏❤

  • @lasithkalhara14
    @lasithkalhara14 13 วันที่ผ่านมา +2

    ගොඩක් වටින කතාවක්

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 13 วันที่ผ่านมา

    Oba wahanseta theruwan saranai sadu sadu sadu.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 13 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @tommy-o7f-n6h
    @tommy-o7f-n6h 13 วันที่ผ่านมา +2

    sadu sadu sadu❤❤❤❤❤🙏🙏🙏🙏

  • @imeshjasinha
    @imeshjasinha 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏 කළ්‍යාණ මිත්‍රත්වය🙏🙏🙏

  • @PawiN-mb9uj
    @PawiN-mb9uj 13 วันที่ผ่านมา +5

    😊🙏🙏

  • @Csasdu
    @Csasdu 13 วันที่ผ่านมา +4

    🙏🙏🙏

  • @deshansankalpa-l9d
    @deshansankalpa-l9d 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි.

  • @chalakasuranga9850
    @chalakasuranga9850 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @SaveeshaSilva
    @SaveeshaSilva 13 วันที่ผ่านมา +4

  • @SadunDilshan-tc4ld
    @SadunDilshan-tc4ld 13 วันที่ผ่านมา +3

    ❤🙏

  • @sawindi-w4y
    @sawindi-w4y 10 วันที่ผ่านมา

    ඔබතුමන්ගෙන් දෙයක් අහන්නද🥺 මන් 14 පෝයට කූරගල ගියා එහෙදි බුදුගල ලෙන ඇතුලට මන් ගියා එහි ඇතුල ඉතාමත් වවුල් අසූචී මුත්‍රා නිසා දුගදක් හමනවා මන් ගුහාවෙ බාගයක් දුරටයි ගියේ ඉතුරු ටික මට යන්න හිතුනෙ නෑ ඒ ආව දුගදට මන් ආ පස්සට හැරිල එලියට දිව්ව නහය වහගෙන 😔 එය පවක්ද ස්වාමින්වහන්ස එවෙලේ ගෙදර ආවට පස්සෙදි කණ්නාඩියෙන් මුහුන බැලුවම මට මාව වෙනදට වඩා කැතක් පේනවා නහය ඉදිමිලා වගේ මට හිතෙන්නෙම ඒ නිසා කියල🥺 අනේ ඒක වැරැද්දක්ද ස්වාමීන් වහන්ස එහෙම වෙන්න පුඑවන්ද .?🥺 මගේ හිතේ ඒකාකාරී බව නැතිවෙලා මෙ ගැන හිතලම🥺 මට ආයෙත් ඒ වැරැද්ද නිවැරදි කරගන්න පුඑවන්ද ස්වාමීන් වහන්ස🥺

  • @DamithChathuranga-f5h
    @DamithChathuranga-f5h 11 วันที่ผ่านมา

    හාමුදුරුවනේ මට ප්‍රශ්න වලට විසදුම් ඕන නිසා බන අහන්නව මට බන අහන්න එපා කියලා අපේ මල්ලි බැදපු නොනා බන අහන්න එපාලු බන අහපුවහම මහන වෙන්න යන්න හිතෙනවලු .මම මහන වෙන්න ආසයි

  • @hsd4596
    @hsd4596 13 วันที่ผ่านมา

    🙏🙏🙏namo buddhaya

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 12 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @savindufdo1270
    @savindufdo1270 วันที่ผ่านมา

    Mn bana ahna knek neweiiii eeeth eee wachna marma widihta dnenwa eeekamai fb eken dakla hoyagena awee...❤🙏

  • @ThashiMahisha
    @ThashiMahisha 13 วันที่ผ่านมา

    Pin sadu 🌼🪻 mata awlak thibila you tube nikamata awoth dakkoth oba wahansege vedio ekak dakinwa mata e wele awashyama kotasak eka puduma deyak bohoma.pin 💖🌼

  • @INOKAKUMARISUDUSINGHA
    @INOKAKUMARISUDUSINGHA 12 วันที่ผ่านมา

    🙏🌹🙏🌹🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 13 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @HiruAmila2022
    @HiruAmila2022 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @sithuminimalika8330
    @sithuminimalika8330 13 วันที่ผ่านมา

    🙏🌼🌼🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 12 วันที่ผ่านมา

    ☸️🙏

  • @AnuAnu-n9c7r
    @AnuAnu-n9c7r 8 วันที่ผ่านมา

    🌺🌺🌺🙏🌺🌺🌺

  • @heshanchandrasekara995
    @heshanchandrasekara995 6 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ.., මගේ වැරදි ලොකුවට දකින එකේ ගැටලුවක් මට නැහැ. නමුත් රැකියාවෙදි අනෙක් අයගේ වැරදි අවසානයට අපේ වැරැද්දක් විදියටත් වගකීමක් එන අවස්තාවලදි ඒ අයගේ වැරදි පොඩි වැරදි ලෙස බලන්නේ කොහොමද. එහෙම අවස්තා වලට මුහුණ දෙන්න අවවාදයක් දෙන්න.. බුදු සරණයි..

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b 6 วันที่ผ่านมา

    🤲🤲🙏🙏🙏❤️❤️

  • @Kaveeshathathsaranee-bb7uw
    @Kaveeshathathsaranee-bb7uw 13 วันที่ผ่านมา

    Ssdu....sadu....sadu

  • @minukisadeeshya7109
    @minukisadeeshya7109 10 วันที่ผ่านมา

    ස්වාමීන්වහන්ස ආටානාටිය වැනි පිරිත් දේශනා නිතර නිතරම සජ්ජායනය සුදුසු නොවේද? ඒ කුමක් නිසාද?

  • @Sollozo1053
    @Sollozo1053 13 วันที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @lukaWM
    @lukaWM 4 วันที่ผ่านมา

    Thanha rathi raga kiyanne සාහිත්‍යයේ widiht kanthawan unth aththatama e hithe athiwena kama ragadi ashawan neda. Dnne nathi nisa ahanne kawru hari kenek hriytm dnnwnm mt kiynna.

  • @SathsaraniGuruge-kw2er
    @SathsaraniGuruge-kw2er วันที่ผ่านมา

    මට ප්‍රශ්නයක් තියනවා අහන්නද දන්න කෙනෙක් හරියට විස්තරයක් දෙන්න බුදුදහමේ ක්ෂුද්‍ර ජීවීන් ගැන සදහන් වෙන්නෙ කොහොමද.විද්‍යාවට අපිට පොඩිකාලේ ඉදන් උගන්නනොනේ උනුත් ජීවියෝ කියලා එතකොට ඒ විදියටත් ඉපදෙන කට්ටියක් ඉන්නෝද ඒකියන්නේ.එතකොට කාටහරි ක්ශුද්‍ර ජීවී ආසාදනයක් ඇති උනාම අපි බෙහෙත් කරන්නෙ ගොඩක් වෙලාවට අර ක්ශුද්‍ර ජීවියාගෙ සයිල මරලා ඌ විනාශ කරන්නනේ ඒකියන්නෙ මරන්නනේ එතකොට ඒක පවක්ද.අනේ ගොන් ප්‍රශ්නයක් ද මන්දා මන් අහන්නේ.ඒත් ඒක මට පොඩිකාලෙඉදම්ම තියන ප්‍රශ්නයක්.තව අපි හතු කනවනේ ඒක ඇගරිකස් කියන දිලීර විශේශයේ ප්‍රජනක ව්‍යුහයක්නෙ අපි ඒ කන්නේ.එතකොට ඒකත් පවක්ද.තව ගස් වලට ශ්වසනය කරන්න පුලුවන්.අපිට උගන්නන්නෙ ඒත් ජීවියෝ කියලා එතකොට ගස් විදියටත් ඉපදෙන්න පුලුවන්ද😑අනේ මේ අහන ප්‍රශ්න සම්හරක් වෙලාවට ගොන් කියලා මටම හිතෙනවා ඒත් මට මේව අහන්න කෙනෙක් නෑ මට මේව ඉගෙනගද්දි සෑහෙන්න ආව ප්‍රශ්නයක් මේක.යාලුවො සමහර අයගෙන් ඇහුවා එයාලටත් මෙකට දෙන්න උත්තර නෑ😶මන් හිතන්නෙ මන් අහනකම්ම එයාලට ඒව හිතිලනෑ😶දැන් ම්ට බ්නින්නෙපා අනේ මේකෙ ඉන්න අනිත් අය මෝඩයා කියලා මන් දන්නැති නිසයි ඇහුවෙ.දහම්පාසලේ හාමුදුරුවොන්ගෙන් හරි අහන්න හිතයි ඒත් මන් මෝඩ ලමයෙක් විදියට හිතයිද කියලා බයයි ලැජ්ජයි වගේ😁.......මේක මට පොඩිකාලෙ ඉදම්ම තියෙන ප්‍රශ්නයක්.මේ හාමුදුරුවෝ එක්ක මේප්‍රශ්නෙ ගැන අහන්නවත් ගෲප් එකක් හරි පේජ් එකක් හරි තියද🙂ඒම උනොත් මට කියලා දෙයි.නැත්තන් ඔයාලා දන්න කෙනෙක් හරි කියන්නකෝ

    • @thakshilanadeeshani8745
      @thakshilanadeeshani8745 8 ชั่วโมงที่ผ่านมา

      චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. කියල ධර්මයේ තියෙන නිසා මං හිතන්නෙ නැ එහෙම සිතිවිල්ලක් (සතෙක් මරනවා කියල) අපිට ආවෙ නැතිනම් අකුසල කර්ම සකස් වෙනව කියල. එකයි ධර්මයෙ කියල තින්නෙ සිත පාලනය කරගන්න කියල.
      ගස් කියන්නෙ ජීවියෙක් නෙවෙ. ඒත් ගස් ආරක්ශ කරගන්නොනෙ. රුක් රෝපණය අට මහ කුසලයක් වෙන්න්ත් හේතුවක් ඇතුව.

  • @ThusharaWeerarathna-t3x
    @ThusharaWeerarathna-t3x 4 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්ස,
    ගාථා සජ්ජායනය කරනවිට හඩනගා සජ්ජායනය කිරීමද තාලෙකට සජ්ජායනය කිරීමද ගාථා හිතින් කියමින් වන්දනා කිරීමද කල යුත්තේ

  • @DilanSenavirathna-co4mh
    @DilanSenavirathna-co4mh 13 วันที่ผ่านมา

    🤍

  • @nimaninimani4971
    @nimaninimani4971 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @she3340
    @she3340 13 วันที่ผ่านมา +2

    🙏

  • @VinodDedunu-cy4ck
    @VinodDedunu-cy4ck 13 วันที่ผ่านมา

    🙏🏻🌸

  • @ShanalMadusanka
    @ShanalMadusanka 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @KavinduBhanuka-k7k
    @KavinduBhanuka-k7k วันที่ผ่านมา

    ❤️🙏🙏

  • @VihagiHerath-g2p
    @VihagiHerath-g2p 13 วันที่ผ่านมา

    🙏🙏❤

  • @RandikaSiriwardhana
    @RandikaSiriwardhana 13 วันที่ผ่านมา

  • @Chandaniaa00
    @Chandaniaa00 12 วันที่ผ่านมา

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @Wishmirathnayaka
    @Wishmirathnayaka 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @SanjuIreshan
    @SanjuIreshan 7 วันที่ผ่านมา

    🙏😊💯

  • @awanthijayathilaka.5796
    @awanthijayathilaka.5796 12 วันที่ผ่านมา

  • @asirideshan
    @asirideshan 11 วันที่ผ่านมา

    🤍🌻

  • @SL-USA
    @SL-USA 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @ShanikaLakmali-d9p
    @ShanikaLakmali-d9p 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @theekshana_ranasinghe
    @theekshana_ranasinghe 9 วันที่ผ่านมา

  • @PawansaKaluthanthri
    @PawansaKaluthanthri 10 วันที่ผ่านมา +1

    🙏🤍

  • @Achikavi
    @Achikavi 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @NirmaniUppala
    @NirmaniUppala 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @Aaro-j5z
    @Aaro-j5z 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @subodanaudayangani6352
    @subodanaudayangani6352 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @malmibaddage8731
    @malmibaddage8731 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @Nawodyahewage-p6g
    @Nawodyahewage-p6g 13 วันที่ผ่านมา

    🙏

  • @JeewanRox
    @JeewanRox 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @bhagyarathnayaka3723
    @bhagyarathnayaka3723 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ChamodKavinda-x4j
    @ChamodKavinda-x4j 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @imashichathurangi552
    @imashichathurangi552 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @jinalitharaka
    @jinalitharaka 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @LakshmiRanathunga-rf8pw
    @LakshmiRanathunga-rf8pw 11 วันที่ผ่านมา

    🙏