Driving License Exam Questions and Answers Sinhala | Sri Lanka / රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2023
  • SL idea94
    #sinhala #driving #license #exam
    නිවැරදි කිරීම.
    81 ප්‍රශ්නයේ සඳහන් "ප්‍රලනය" යන වචනය වැරදි වන අතර එය "ජවලනය" ලෙස නිවැරදි විය යුතුය.
    "ජවලනය" යනු නිවෙන දැල්වෙන යන අදහසයි.
    බර වාහන අයදුම්කරුවන් සඳහා එන අනිවාර්ය ප්‍රශ්න පෙළ
    • Driving License Exam Q...
    රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පවත්වනු ලබන විභාගය සමත් වෙන්න ඕන කරන දැනුම මෙහි අන්තර්ගත වේ.
    හොඳින් කියවා මතකයට ගන්නවා සේ ම සිතේ රඳවාගන්නට ද ඔබ සමත් විය යුතුය.
    වාහනයක් අතට ගැනීමට බලාපොරොත්තුවන ඔබ විසින් අනිවාර්යයෙන් සිහිතබාගත යුතු මාර්ග නීති හා ආචාර ධර්ම මෙම ප්‍රශ්න සඳහා අඩංගුවේ.
    රියදුරෙකු විසින් ගනු ලබන තීරණ සෘජු සේ ම නිවැරදි විය යුතු අතර මෙම ඉදිරිපත් කර ඇති ප්‍රශ්නාවලිය විභාගය සඳහා ඉදිරිපත්වන ඔබට මෙන්ම පොදු මහජනතාවට ද දැන සිටීම ඉතා වැදගත් වනු ඇත.
    ඔබට නියත ජය පතමි !

ความคิดเห็น • 23

  • @user-hd9yl1yi4r
    @user-hd9yl1yi4r 7 หลายเดือนก่อน +1

    ගොඩක් tanks ❤

    • @slidea9482
      @slidea9482  7 หลายเดือนก่อน

      You're Welcome 🙂

  • @isharasewwandi5139
    @isharasewwandi5139 9 หลายเดือนก่อน +1

    Thank you

    • @slidea9482
      @slidea9482  9 หลายเดือนก่อน

      You're Welcome 🙂

  • @chamiya8257
    @chamiya8257 8 หลายเดือนก่อน

    • @slidea9482
      @slidea9482  8 หลายเดือนก่อน

      💐👍

  • @thilinasangith2824
    @thilinasangith2824 2 หลายเดือนก่อน

    109 veradhi ekata 3 enne

  • @nishanidsenevirathne9381
    @nishanidsenevirathne9381 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-tr7kj9de4r
    @user-tr7kj9de4r 7 หลายเดือนก่อน +1

    Meke okkoma uththara harida

    • @slidea9482
      @slidea9482  7 หลายเดือนก่อน

      OW. mamath pass une me tika padam karala.☺

  • @kapilahapuhinna4977
    @kapilahapuhinna4977 7 หลายเดือนก่อน +1

    wahanayak issara kirimedi jiyar 3.4 wad wegayak labaganima uthtaraya harida...?

  • @Madushi582
    @Madushi582 หลายเดือนก่อน

    Me pepar ekamada enne

    • @slidea9482
      @slidea9482  หลายเดือนก่อน

      මේ ප්‍රශ්න හා පිළිතුරු තමයි එන්නේ. මෙතන තියෙන ප්‍රශ්න අරගෙන papers කිහිපයක් හදනවා. විභාගය වෙලාවට ඔයාට ලැබෙන paper එක නෙමෙයි ඔයා අවට ඉන්න අනිත් ළමයින්ට ලැබෙන්නේ. මේ ප්‍රශ්න හා පළිතුරු හැම එකක්ම ඒක නිසා පාඩම් කරගන්න.

  • @user-bx1nq9ng3o
    @user-bx1nq9ng3o 8 หลายเดือนก่อน +2

    Barawahana walata enna prasna mokkoada

    • @slidea9482
      @slidea9482  8 หลายเดือนก่อน

      බර වාහන අයදුම්කරුවන් මෙම ප්‍රශ්නවලට අමතරව තවත් අනිවාර්ය ප්‍රශ්න කිහිපයක් සඳහා පිළිතුරු සැපයිය යුතුය. එම අනිවාර්ය බර වාහන ප්‍රශ්න මෙම සබැඳිය ඔස්සේ නරඹන්න. - th-cam.com/video/1PHODYgFS9k/w-d-xo.html

  • @apexgaming2782
    @apexgaming2782 6 หลายเดือนก่อน +5

    21 වැරදි නෙ ද 3 නෙද උත්තරය

    • @slidea9482
      @slidea9482  6 หลายเดือนก่อน +5

      21 වන ප්‍රශ්නය සඳහා පිළිතුර වන්නේ අංක 04 ට ඇති පිළිතුරයි. මාර්ගය මත ඉරි ද්විත්වයක් මධ්‍යයේ සටහන් කර ඇත්නම් මාර්ගය හරහා ගමන් කිරීම සපුරා තහනම් වේ.
      තනි ඉර පමණක් ඇත්නම් දකුණට හැරවිය හැක. නමුත් හරහා යාම තහනම්ය. මෙහි අන්තර්ගත පිළිතුර නිවැරදිය.
      7:22

    • @apexgaming2782
      @apexgaming2782 6 หลายเดือนก่อน +1

      @@slidea9482 thanks broo mata waraduna

  • @rankothpadegesanjeewakumar6363
    @rankothpadegesanjeewakumar6363 5 หลายเดือนก่อน

    21උත්තරේ 4හරි මොකද 3වෙන්න ඔන තනි ඉරනමි නෙද

    • @slidea9482
      @slidea9482  5 หลายเดือนก่อน +1

      21 වන ප්‍රශ්නය සඳහා පිළිතුර වන්නේ අංක 04 ට ඇති පිළිතුරයි. මාර්ගය මත ඉරි ද්විත්වයක් මධ්‍යයේ සටහන් කර ඇත්නම් මාර්ගය හරහා ගමන් කිරීම සපුරා තහනම් වේ.
      තනි ඉර පමණක් ඇත්නම් දකුණට හැරවිය හැක. නමුත් හරහා යාම තහනම්ය. මෙහි අන්තර්ගත පිළිතුර නිවැරදිය.
      [07:22]

  • @warunasandaruwan2598
    @warunasandaruwan2598 หลายเดือนก่อน

    88 වැරදියි 3වෙිනි ඒක109 වැරදියි 3උත්තරය

    • @slidea9482
      @slidea9482  หลายเดือนก่อน

      ඔබ ඉදිරියේ දී දකුණට හැරවිය යුතු නම් මාර්ගයේ මධ්‍ය රේඛාව ආසන්නයට රථය ගෙන ආ යුතුය. දකුණු පසට එකවර වාහනය රැගෙන යන්න බැහැ.