ජීවිතයම පාට කරන බයිබල් පාඩම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 511

  • @jananigaya1147
    @jananigaya1147 2 ปีที่แล้ว +16

    ෆාස්ටර් මගේ මහත්තයා තවම ගැලවීම ලැබුවෙ නෑ.ගොඩක් දරදඩු කෙනෙක්.ඒත් ඔහුගෙ තියෙන සමහර යහපත් දේවල් කියා මන් දෙවින්දුන්ට ස්තූති කරනවා .අද ඔබගේ පාඩමෙන් තවත් මේ ගැන තේරුම් ගිය නිසා ස්තූතියි

    • @annettepeiris1301
      @annettepeiris1301 2 ปีที่แล้ว

      Good message

    • @jenatmurine6705
      @jenatmurine6705 2 ปีที่แล้ว

      Amen jesupihitai

    • @janakanuwancoversongs5955
      @janakanuwancoversongs5955 2 ปีที่แล้ว

      Pastor godak stutiyi.🙏

    • @suniljayathissa5242
      @suniljayathissa5242 2 ปีที่แล้ว

      මොන da unth මම daweyanthula mai pastor

    • @somawathiebamunuwattage2408
      @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว

      යේසු පිහිටයි පුජක තුමාට සුබ දවසක් වේවා ආමෙන් ✝✝✝✝✝✝✝💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @dayanithilakanayaka1398
    @dayanithilakanayaka1398 2 ปีที่แล้ว +1

    සුභ udasanak. Pastor jesupihitai. Mama baibalpadama semadamath balanawa. Mama wenathayatah yawanawa mata prasna lesupihitai🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sandamali8151
    @sandamali8151 8 หลายเดือนก่อน +1

    Thank you paster jesu pihitayi 🙏

  • @racheldesilva3377
    @racheldesilva3377 2 ปีที่แล้ว +1

    Hallelujah Amen. Pastor iye dawase mama harima amaruwen hitiye Jesus isthuthi wewa pastor ge deshana ha yakna Huwa pandara wenakam Dan suwayak labuna thanks jp

  • @k.p.irangani6742
    @k.p.irangani6742 2 ปีที่แล้ว +1

    පියාණනි ඔබ වහන්සේට ස්තූතියි මෙම දෙශනා මට ඉදිරියට යාමට ශක්තිය ක්

  • @kngpriyanthi3346
    @kngpriyanthi3346 2 ปีที่แล้ว +1

    Amen haleluya wedagath paniwidayak. ,,yesu pihitai pastor

  • @الدالدد
    @الدالدد 2 ปีที่แล้ว +1

    Amen godak isthuthi pastor apiwa sakthimath kalata

  • @shiraniperera9009
    @shiraniperera9009 2 ปีที่แล้ว +1

    Jesu pihitai pastor thanks god

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +7

    මට ගොඩාක් කරදර ප්රස්න තිබුන කෙනෙක් නොවිදිනා දුක් වින්දා. යම් දේවල් මට තවත් තිබුනත්. දෙවියන්වහන්සේ තුල මම අද ශක්තිමත්. මාව මෙතනට ගෙනා ජිවමාන දෙවිපියානන්ට මම නිරතුරුවම ස්තුති කරනවා.ආමෙන් දෙවියන්වහන්සෙගෙ නාමය ඔසවනවා. කව්රු මාව අත් හැරියත් දෙවියන්වහන්සේ මාව අතහැරියේනැ. ස්තුතියි ජේසුගේ ලේවල බලයට ආමෙන්🙏🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹

  • @-punchiapeganithalokaya4414
    @-punchiapeganithalokaya4414 3 หลายเดือนก่อน +1

    Thank you, Jesus.
    God bless you paster.

  • @dhammikahewa7228
    @dhammikahewa7228 2 ปีที่แล้ว +1

    God bless.Jesus pihitai..🙏🙏

  • @tharushikaushallaya-uh1xl
    @tharushikaushallaya-uh1xl ปีที่แล้ว +1

    Thanks pastor pray karanna kiyala dunnata .... jesuge nameta prashansa wewa gaurawaya wewa mahimaya ath wewa aleluiiiiiya aleluiiiiya

  • @lakshminadeesha6072
    @lakshminadeesha6072 2 ปีที่แล้ว +1

    Paster obata Jesu pihitai suba nawawasarak wewaa ..pasterge deshana ahanna harima asai... dewiyan wahansege asirwadya lebewa...

  • @bmdasa9189
    @bmdasa9189 2 ปีที่แล้ว +1

    🙏🙏🙏amen haleluiya thanks you pastor yesu pihitay 💕💕💕💕

  • @malanigunasekara6425
    @malanigunasekara6425 2 ปีที่แล้ว +1

    Amen prese the lord wondrful meseg God bles you pastr e very thing my Life good my grean doughter chang her Life thank youpastr🙏

  • @deepadissanayake44
    @deepadissanayake44 2 ปีที่แล้ว +1

    ඇත්ත pastor ඔබගේ yakgna බලගතුi. Mn comment karana කෙනෙක් . Jesu පිහිටයි pastor 🙏🙏

  • @shalikaranmali3380
    @shalikaranmali3380 2 ปีที่แล้ว +1

    Amen jasu daviyan wahanseta frasansa wewa amen 🙏❤️❤️🙏 jasu pihitai pasta

  • @priyankakadanearachchi176
    @priyankakadanearachchi176 2 ปีที่แล้ว +1

    යාක්ඤා කරන ආකාරය ඉගනගතතා Thaks pastor jasu pihitaei

  • @nelgesilva7852
    @nelgesilva7852 2 ปีที่แล้ว +1

    ස්තුති වේවා halaluiya pastor jesu pihti

  • @piumiperera1413
    @piumiperera1413 2 ปีที่แล้ว +1

    Amen jesu pihitae paster

  • @manelgeethani7908
    @manelgeethani7908 2 ปีที่แล้ว +1

    ජෙසු පහිටයි පාස්ටර් ඹබගේ වැඩ සටහන මම බැලුවා එය හරි ව්දියහ අපිට තේරුම් කර දුන්නට ස්තුතිය ජෙසු පහිටයි

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +1

    හංවැල්ලට නැ පල්ලියක් ..අපිට යන්න ගොඩාක් දුර ඒවා තියෙන්නේ දාන්න පුලුවන් නම් ලොකු දෙයක් .ජේසු පිහිටයි 🙏🙏

  • @nisharupika9445
    @nisharupika9445 2 ปีที่แล้ว +1

    පාස්ටර් ගොඩාක් ස්තූතියි ..මගේ මහත්තයා දේව සේවය කරපු කෙනෙක් .එක ප්‍රස්නයක් නිසා එයා දැන් සභාවට යන්නේ ..මන් අද මගේ යාච්ඤාව පාස්ටර් කියපු විදිහට වෙනස් කරනවා ජේසුපිහිටයි පාස්ටර්

  • @SamaliPOSPOT
    @SamaliPOSPOT 2 ปีที่แล้ว +1

    Amen helaluiya Jesupihitay pastar

  • @neshamathew335
    @neshamathew335 2 ปีที่แล้ว +1

    Thanks god thanks pastor anargai obe desanawa amen

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +1

    Pastor ge deva meheya mama ahanwa thank u god bless you❤🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹

  • @sumedashamali3875
    @sumedashamali3875 2 ปีที่แล้ว +1

    ආමේන් 🙏🙏
    දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා
    අපට බොහෝ දේවල් පාස්ටර් තුලින් දැනගැනීමට සලස්වන නිසා🙏🙏🙏

  • @gaminipalitha5722
    @gaminipalitha5722 2 ปีที่แล้ว +1

    All the glory, all the honour and all the praise be to the HOLY LORD GOD FATHER JESUS. HALLELUIAH. Pastor priyankara, may the LORD GOD FAHER JESUS protects you always, be with you always, and may you live long and long and may your assembly of GOD will be developed and will be improved the day by day Pastor Priyakara, IN THE NAME OF HOLY LORD GOD FATHER JESUS. HALLELUIAH. AMEN.

  • @chandanakrishantha5538
    @chandanakrishantha5538 2 ปีที่แล้ว +1

    Praise the lord well done God bless pastor

  • @anushasurangi3529
    @anushasurangi3529 ปีที่แล้ว +1

    🙏🙏🙏✝️✝️✝️ haleluya haleluya haleluya 🙏🙏🙏✝️

  • @anomaranjani2517
    @anomaranjani2517 2 ปีที่แล้ว

    Amen Amen Halleluya deviyan wahanseta stuti prasansa weva 🙇🙇🙇jesu pihitai pastor

  • @renukadias2568
    @renukadias2568 2 ปีที่แล้ว +1

    Paster jesu pihitai.pasterge deshana ape jivitheta godak vatinawa.mama dawasa gane pasterge deshana ahanawa.pasterta dewa alepaya thawa thawath wadiyen labenna ona.paster dewa wachanaya thulin ape jivitha wenas karanawata sthuthiiii....jesu pihitai

  • @ramyaherath6847
    @ramyaherath6847 ปีที่แล้ว +1

    ස්තුති pastor . මහිමය devidun hata

  • @ruvinihansika5367
    @ruvinihansika5367 2 ปีที่แล้ว +1

    Aramen jesu pihitay pastor

  • @salomirupasinha5865
    @salomirupasinha5865 2 ปีที่แล้ว +1

    Halaluya.amen.amen....God. bless.paster

  • @rosinikuwait2616
    @rosinikuwait2616 2 ปีที่แล้ว +1

    ..maga 🙏 jasuni obata siyaluma mahemaya wawa pasansa wawa jasuni lassana dawa wachnayak ma udasana dunna nisa godak esthui pastar god bless you 🙏 pastar

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 ปีที่แล้ว +1

    Amen pembara jesu thaththe obata sthuthi obage namayata prsansa wewa mahimaya wewa gaurawa wewa haleluya haleluya amen amen jesu pihitai pastr

  • @neelaneela36
    @neelaneela36 2 ปีที่แล้ว +1

    amen amen haleluya

  • @riosk575
    @riosk575 2 ปีที่แล้ว +1

    Amen jesu pihitayi 🙏🙏🙏

  • @AsAs-jk5kn
    @AsAs-jk5kn 2 ปีที่แล้ว +1

    Jesus wahansge pihiten mage gedara thiyana prasna serama wisadewa jesu ihitai

  • @nadeekadilrukshi7376
    @nadeekadilrukshi7376 2 ปีที่แล้ว +1

    Jesu pihitai paasta mama හැමදාම paastage දේශනාව ahanawa mama prashna godaka inne paasta mage පවුල gana yachna karanna දෙවියන් වහන්සේගේ කරුනාව හැමදාම oba සමඟ වේවා jesu pihitai

  • @deepthifernando8479
    @deepthifernando8479 2 ปีที่แล้ว +1

    Amen haleyuiya🙏✝️

  • @nisansalasewwandi4512
    @nisansalasewwandi4512 2 ปีที่แล้ว +1

    Amen, haleluyah

  • @annfernando8977
    @annfernando8977 2 ปีที่แล้ว +1

    Pastor obage deshana harima pahadiliy...hodata theruma ganna puluwan..jp

  • @hgpirangani92
    @hgpirangani92 2 ปีที่แล้ว +1

    ෆාස්ටර් අපි විශ්වාසයෙන් දෙවියන්වහන්සේ ට යාච්ඤා කරනවා තාමත් අපිට නිවසක් සදා ගැනීමට බැරි උනා අපි ටනිවසක් සදා ගැනිමට ආශිර්වාද කරන මෙන් යාච්ඤා කරන්න දෙවියන්වහන්සේ ගේ ශ්‍රි නාමයට ස්තූති වේවා

  • @ShanikaMadurawala-xe1pn
    @ShanikaMadurawala-xe1pn 4 หลายเดือนก่อน +1

    Harima asawen man pasterge vedio baluwa.godak dewal igena gathha pastor.thanku pastor.amen

  • @tashilanisansala
    @tashilanisansala 2 ปีที่แล้ว +1

    amen.thank you lord.

  • @kumudiniswarnalatha7010
    @kumudiniswarnalatha7010 2 ปีที่แล้ว +1

    Amen.amen.amen.

  • @nalaniperera5628
    @nalaniperera5628 2 ปีที่แล้ว +1

    Pastor blessed day willing pastor god bless you 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilashamali62
    @chamilashamali62 2 ปีที่แล้ว +1

    amen amen ❤ ❤ ❤ ❤

  • @vichywithfamily6460
    @vichywithfamily6460 9 หลายเดือนก่อน +1

    Thank you jesus. 🙏🌹Haleluiaaa ❤

  • @nimeshasubhashini7766
    @nimeshasubhashini7766 2 ปีที่แล้ว

    ස්තූතියි පාස්ටර් ඔබවහන්සේ ගේ මේ දේව වචනය වෙනුවෙන් ..ගොඩාක් අය අඩමින් යදිනවා මන් දැකලා තියෙනවා ..මාත් එහෙම කරා නමුත් පාස්ටර් කදුලින් yakcha නොකරන්න කියලා බයිබල් පාඩමක් කලින් දැම්මා ඒක ඇහුවට පස්සෙ මන් කරන්නෙ සතුටින් විශ්වාසයෙන් yakcha කිරීමයි...ස්තූතියි පාස්ටර් ඔබගේ දේශනා වලින් අපව නිවැරැදි කරනවාට..වෙලාවකට අපේ දහම තුලම අපි අතරමං වෙලා වගේ වැඩ කරන කාලෙක ඔබ දෙන මේ නිරවුල් කාලීන දේශන වෙනුවෙන් ඔබතුමන්ට බොහොම ස්තූතියි ..දෙවියන්වහන්සේගේ කරුණාව ඔබ සමග ඔබේ පවුල සමග නිරතුරුවම පවතීවා...❤️🙏🙏🙏

  • @nimalranjith4647
    @nimalranjith4647 2 ปีที่แล้ว +1

    Amen amen amen thankyou pastor

  • @danushkamaduwanthi6842
    @danushkamaduwanthi6842 2 ปีที่แล้ว +1

    Amen haleluya.

  • @rashidkhan-gr8qx
    @rashidkhan-gr8qx 2 ปีที่แล้ว +1

    😍AMEN AMEN 🥰🥰🥰🥰🥰🥰🥰

  • @suramyapeeris3703
    @suramyapeeris3703 9 หลายเดือนก่อน +1

    ආමෙන් ස්තුතිය සමිඳුනි 🙏 🙏🙏 සුවාමිනි ඔබ වහන්සේගෙ නාමයෙන් ස්තුතිය සමිඳුනි ඔබ වහන්සේගෙ දෙපාමුල යාත්‍රා කරන්න කරුනාව දෙන්න 🙏ඔබවහසෙ අපගෙ දැතින් අල්ල ගන්න සුවර්ග රාජ්‍ය සිට අපිට සියලු දෙ සපයන්නා දෙවිපියානනි අනෙක වාරයක් ස්තුතියි 🙏🙏මගෙ සමිඳුනි 🙏 🙏🙏

  • @gaminipalitha5722
    @gaminipalitha5722 2 ปีที่แล้ว +2

    All the glory, all the honour, all the praise be to the HOLY LORD GOD FATHER JESUS CHRIST. HALLELUIAH. Pastor Priyankara, may the HOLY LORD LORD GOD FATHER JESUS CHRIST always be with you, always protects you and may you live long and long and may your ASSEMBLY OF GOD will be improved and will be developed day by day IN THE NAME OF HOLY LORD GOD FATHER JESUS CHRIST Pastor Priyankara HALLELUIAH. AMEN.

  • @ranjithsuriyaaratchi5382
    @ranjithsuriyaaratchi5382 2 ปีที่แล้ว +1

    Amen praise the lord.

  • @wasanthiwirakkody2330
    @wasanthiwirakkody2330 2 ปีที่แล้ว

    Amen amen හාලේලුයියා

  • @hghvg75
    @hghvg75 2 ปีที่แล้ว +1

    Amen 🙏 Amen 🙏 Amen

  • @amekshasithmi5683
    @amekshasithmi5683 2 ปีที่แล้ว +1

    Amen .....pastor mama nodanna godak dewal igena gattha.....isthuthi .....piyanani ...prasansa wewa

  • @mfernando9567
    @mfernando9567 2 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏isthuthi prasansa wewa amen 🙏 🙌 👏

    • @mfernando9567
      @mfernando9567 2 ปีที่แล้ว

      Pastor mammer oberter yaknagaweter iller ganner puluwandha

  • @sandiyakumari8557
    @sandiyakumari8557 2 ปีที่แล้ว +1

    ආමේන් ස්තුති වේවා දෙවිදුනේ. ..යේසුස් වහන්සේ ගේ බලවත් නාමයෙන් අප සැභ ජය ලබනවා...ආමේන් දෙවිපියාණනි ඔබට ස්තුති වේවා ඔබට ප්‍රසංසා වේවා. .හාලේලුයා හාලේලුයා. ..

  • @sdchandralatha3991
    @sdchandralatha3991 2 ปีที่แล้ว +1

    Pastor nisa swaminta godak sthuthi wewa.

  • @maleeenock4746
    @maleeenock4746 2 ปีที่แล้ว +1

    Jesuphitai. Pastor. 💕

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว +1

    Faster ude yakchawak dana hamadama udeta ahana faster isthuthi haleluya amen 🙏

  • @iroshansilva160
    @iroshansilva160 2 ปีที่แล้ว +1

    Amen mage semiyava Mata genath denna

  • @kamanthikachathurani6237
    @kamanthikachathurani6237 2 ปีที่แล้ว +1

    Jesupihitai pasta aluth aurudde gdak watina deshanawak

  • @candicandikumara2253
    @candicandikumara2253 2 ปีที่แล้ว +1

    යේසු පිහිටයි පාස්ට හරිම ලස්සනයි දෙව්යන් වහාන්සේගෙ ආසිල්වදය.වැඩි වැඩි යේන්ම..ලැබේවා .පාස්ට ආමේන් ආමේන් හාලේලුයියා හාලේලුයියා .❤️❤️❤️❤️❤️❤️

  • @indranigalwetagedara6797
    @indranigalwetagedara6797 2 ปีที่แล้ว +1

    Amen amen

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว

    Sthuthi jesuni obata , siyalu de sapayana , siyalu de mata dena , dakunathin mawa osawana , mage samidune ,,yehowa yaire ,, yehowa yaire ,,,, yehowa yaire ,,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻mahimaya wewa obata , prashansawewa , namaskara wewa piyanani , sthuthi wewa jesuni , mata maga penwamin , premayen mawa araksha karana nisa , amen amen amen , jesu pihitay pastor and your family , 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️

  • @RenukaKalyani-ch4sn
    @RenukaKalyani-ch4sn 4 หลายเดือนก่อน +1

    Jesu pihitai 🙏

  • @Lousy-ni7zu
    @Lousy-ni7zu ปีที่แล้ว

    Ameen ameen ameen haleluiya දෙවියන් වහන්සේට ස්තුති වේවා ❤❤❤❤ jesu පිහිටයි pastor

  • @colombotravelsplace2058
    @colombotravelsplace2058 2 ปีที่แล้ว +1

    Amen hallelujah

  • @wasanthawijesinghe6194
    @wasanthawijesinghe6194 2 ปีที่แล้ว

    අද දේවවනයනිසා දෙවියන් වහන්සෙට ස්තුතියි පාස්ට තුළින් හැමදවසකම අපට බොහෝ දේ උගන්වන නිසා දෙවියන් වහන්සෙට ස්තුතියි පාස්ටට මේ ලැබුවාවු අවුරැද්ද දෙවියන් වහන්සේගේ සේවයකරන්න උන්වහන්සේගේ බලවන්ත හස්තය නොවඩුව ලැබේවා දෙවියන් වහන්සේගේ මහිමය ලැබෙන නිසා ස්තුතියි ජේසුපිහිටයිපාස්ට මම අජන්තා මට

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +1

    යේසුපිහිටයි පුජක තුමනි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujathavayalat2649
    @sujathavayalat2649 2 ปีที่แล้ว

    Amen amen hithata loku haiyak me hama wachanayama jesu pihitai pasta samata
    🙏

  • @bridgetperera2737
    @bridgetperera2737 2 ปีที่แล้ว +4

    Praise the Lord!!!!! අද දවසේත් යාච්ඤා ජීවිතය තුළ යම් දෙයක් මගේ පුද්ගලික ජීවිතයට ලබා ගත්තේය. දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වෙවා!!!! ආමෙන්!!! Pastor ඇතුළු පවුලේ සියලු දෙනාටත් සෙවය කරන සියලුම දෙනාටත් තවත් ආශිර්වාද ලැබෙනවා. මන්ද දෙවියන් වහන්සේගේ සෙවිය තරම් මෙම ලොකයේ කිසිම සතුටක් ප්‍රමිතියක් මගේ ජීවිතේ නම් නැහැ. උන්වහන්සේ ගේ අභිමුඛත්වයෙ සිටින විට මම හරිම සතුටුයි.ශක්තිමත්. ඒ දෙවියන් වහන්සේගේ අති මහත් කරුණාව අනුග්‍රහය නිසයි. තව තව ඔබවහන්සේ ට ස්තුතියි ප්‍රශංසා වෙවා!!!! මට අපිට දුන් අලුත් ජීවිතය නිසා. ආමෙන්!!!!!

  • @ranjanhettiarachchi7401
    @ranjanhettiarachchi7401 2 ปีที่แล้ว +2

    Amen....Isthuthi..Piyanani...Ada Deewa Wachanaya Thulen Yachna Karanne Komada... Keyala Keyala Dunnata...Deremath Kara Awade Kala Nesa...Godak Watenawa. Pastorge Dewa Wachana...Pastorge Balaporothu Alesama Esta wewa...Deweyan Wansege Aserwadaya Lebewa...Pastor..Jesu pihiti. Pastor....

  • @damayanthi8060
    @damayanthi8060 ปีที่แล้ว

    Amen amen hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa 👏🙌

  • @sriyanihewage5695
    @sriyanihewage5695 2 ปีที่แล้ว

    යේසුස්වහන්සේගෙ නාමයෙන් දෙවියන්වහන්සේට අනේකවාරයක් ස්තූතියි අද දවසෙ ලස්සන වචනයෙන් ශක්තිමත් ඇදහිල්ලක් කරාගෙනයන්ට ඔබවහන්සෙගෙ කරුනාව නිසා ස්තූතියි .පියානනී ඒ වචනය තුල ක්‍රියාකරන්න කරුනාව දුන මැනව පාස්ටර් ඇතුලුපවුලේ සැමට දෙවියන්වහන්සේ ආශීර්වාද කරන සේක්වා පාස්ටර් මම් ස්වාමින්වහන්සේගෙ කරුනාව නිසා හැම තත්පරයක්ම ජීවිතේ ගෙනයන්නෙ මගේ හැම ගැටලුවක්ම හැම ප්‍රශ්නයකම මාව ජීවත්වෙන්නෙ උන්වහන්සේ නිසා පියානනී ඔබවහන්සෙට අනේකවාරයක් ස්තූතියි ආමේන් හලෙලූයියා

    • @agnasagnas1710
      @agnasagnas1710 2 ปีที่แล้ว

      ජේසු පිහිටයි පාස්ට අද දවස අපිව දේව වචනය කියාදිල අපිව සක්තිමත් කරල දහිරිමත් කනවට ස්තැතියි අලේලුයියා ආමෙන් ආමෙන් මම හැමදාම දේව වචනය අහනව

  • @amilajayaweera3723
    @amilajayaweera3723 2 ปีที่แล้ว

    සර්වබලධාරි දෙවි පියානනි ස්වාමීනි ඔබ වහන්සේ ආශිර්වාද යෙන් සභාව දිනෙන් දින දියුනු වේවා.

  • @vayalatranatunga145
    @vayalatranatunga145 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයිපාස්ට ආමෙන්

  • @swarna.gamage8355
    @swarna.gamage8355 2 ปีที่แล้ว

    Pasta ge දේශනා ගොඩාක් watinawa isthuthi deviyan වහන්සේ ta prasansa wewa amen haleluiya

  • @b0tamalliya765
    @b0tamalliya765 2 ปีที่แล้ว +1

    පලමු දවසේම මට දෙවීයන් වහන්සේ පිහිට වුනා.උන් වහන්සේට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 ปีที่แล้ว +1

    Amen amen halaluy ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 frsansa wawa suwamini 🙏🙏🙏

  • @shandarashandara4529
    @shandarashandara4529 2 ปีที่แล้ว +1

    Amen Amen,

  • @jesonsteinwall5783
    @jesonsteinwall5783 ปีที่แล้ว +1

    Amen amen දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏🌹🌹🕊️🕊️

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 2 ปีที่แล้ว

    ආමේන් ආමේන් හලලුයියා..🙏කරුනාබර දෙව්පියානනි මාගේ ඉල්ලීම්වලට උත්තර දුන්නාට .මුලුහදවතින්ම ස්තූතී කරනවා මාව කසල ගොඩින් මුදවා ගත්තට ස්තූතී කරනවා හලලුයියා..❤️❤️පාස්ටර් ඔබටත් ඔබගේ පවුලේ සැමදෙනාටම ජේසු පිහිටයි...🙏🙏

  • @janishatishani9203
    @janishatishani9203 2 ปีที่แล้ว +10

    ජේසු පිහිටයි පාස්ටර්. ඔබගේ වැඩ සටහන අපි හැමදාම අහනවා. පාස්ට ඇතුළ පවුලේ සියළු දෙනාට ජේසු පිහිටයි. අප වෙනුවෙන් යාඤා කරන්න පාස්ටර්.

  • @sandiyakumari8557
    @sandiyakumari8557 2 ปีที่แล้ว +2

    J.p.paster. god bless you & famely all amen amen. ..දේව වචනය තුලින් අප හදවත් ශක්තිමත් කරන්න අපට දුන් පාස්ට නිසා ඔබට ස්තුති වේවා දෙවිදුනේ ....

  • @anomah6962
    @anomah6962 2 ปีที่แล้ว +2

    Amen amen amen Deviyan wahanseta sthuthi wewa prasansa wewa Mahimaya wewa Haleluiyah 🙏🙏🙏🙏

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว

    යෙසු පිහිටයි පූජක තුමනි සුබ දවසක් වේවා ✝✝✝✝✝🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌞💟💟💟💟💟

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 ปีที่แล้ว +2

    හලෙලුයියා හලෙලුයියා අමෙන් 💅💅💅හාලෙලුයියා හලෙලුයියා අමෙන් ❤good morning pastor 🌹🌹halluiya haleluiya 🌹🌹🌹🌹Amen god bless pastor for all family ⭐⭐⭐⭐⭐⭐හාලෙලුයියා අමෙන් 💅💅💅හාලෙලුයියා අමෙන්

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දේවගැතිතුමා දෙවියන් වහන්සේට ස්තුතියි ප්‍රශංසා වේවා මහිමය වේවා 🙏🙏

  • @ZainZain-mf8ke
    @ZainZain-mf8ke 2 ปีที่แล้ว

    Amen.amen.amen.halleljya.pasansa.wewa.yesu.pihita.pasta

  • @ayeshashamali5705
    @ayeshashamali5705 2 ปีที่แล้ว +1

    Pastar oba thumage daesana mata harima Asirwadayak vee tibaenawa.thawa thawath daewa rajjayata saewaya karan sakkthiya dairiya lebaewa oba thumata.j.p.

  • @sandiyakumari8557
    @sandiyakumari8557 2 ปีที่แล้ว

    ඕ ස්වාමිනි අපගේ යචිනා වලට පිලිතුරු ඔබමයි සමිදුනේ ඔබට ස්තුති වේවා. ..අප සැම ජය ලබනවා යේසුස් වහන්සේ ගේ බලවත් නාමයෙන් ආමේන් හාලේලුයා

  • @hmisankaudayanganiaberathn7394
    @hmisankaudayanganiaberathn7394 2 ปีที่แล้ว

    පාස්ටර්ගේ බයිබල් පාඩම් මම සැමදාම බලනවා ගොඩක් දේවල් දැන ගන්න ලැබේනවා දෙවියන් වහන්සේට ස්තුති වේවා💛🙏👏💙🌹🌻🌼

  • @malanimalani787
    @malanimalani787 2 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්සේට පුසංසා වේවා නපුරු මනුෂ්‍යයෝ යුක්තිය තේරැමි නොගනති එහෙත් ස්වාමින්වහන්සේගෙන් විභබාග කරන්නේා සියල්ල තේරැමි ගනිති පුසංසා වෙිවා ඔබවහන්සේගේ පවිත්‍ර වචනයේන් අපහමුවන දේවගැතිතුමනි ස්තුතියි ස්තුතියි මෙවැනි හඩක් බලයක් ශක්තියක් දුන්නාට ස්තුතියි පියානනි දේව ගැතිතුමන්ගේ පවුලේ සැමදෙනා ආශිර්වාද වෙිවා

    • @nalinkaweerasinghe9546
      @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว

      සෑම දිනකම මිහිරි හඩින් ප්‍රසන්න දේව වචනය කියාදෙමින් අපේ ස්ත් ශක්තිමත් කරන අපගේ දේව ගැතිතුමා උදෙසා ස්තුතියි මගෙ දෙවියන් වහන්ස !එතුමා තව තවත් ආශීර්වාදයෙන් පිරවුව මැනව. ආමෙන් හාල්ලෙලුයියා 🙏🙏🙏🌸💐