මානසික පීඩන ජය ගන්නේ කෙසේද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 355

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว +3

    Amen haleluya 🙏🙏🙏 දෙවිඳුන්ට නමස්කාර wewa isthuthi pastor jesu pihitai 🙏🙏🙏

  • @santhi66wm82
    @santhi66wm82 2 ปีที่แล้ว +1

    ආමේන් ආමේන් ප්‍රශංසා වේවා ස්තුතියි පියාණන් වහන්ස ඔබ වහන්සේ ඔබගේ දේව දාසය මගින් ගෙනාවු මේ ශුද්ධ වචනයට හාලේලුයා 🙏🙏🙏🙋🏼‍♀️

  • @dammikadammika2724
    @dammikadammika2724 2 ปีที่แล้ว +2

    ජේසුස් වහන්සේට මගේ නමස්කාර කරමි මගේ ජිවිතේ ගැටළුසියළුම කරදරයක් ඔබ‍ට බාර කරනවා සමිදුනි ඔබ වන්සේ ජිව මානෛය් ජේසුස් සමිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gaminipalitha5722
    @gaminipalitha5722 ปีที่แล้ว +1

    All the glory, all the honour, all the praise, all the worship, all the tribute and all the gratitude be to the ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST.
    PASTOR PRIYANKARA, MAY THE ALMIGHTY HOLY LORD GOD FATHER JESUS CHRIST, always bless you, always protects you, always be with you, and HOLY SPIRITUAL ANOINTING OF HOLY LORD GOD'S always be with your lifetime PASTOR PRIYANKARA, IN THE NAME OF HOLY LORD GOD FATHER JESUS CHRIST.
    HALLELUIAH. AMEN, AMEN, AMEN.

  • @sujathapathmini0076
    @sujathapathmini0076 2 ปีที่แล้ว +3

    තව තවත් ඔබතුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා අපි නොදන්නා වූ කරන බොහෝ ඔබගේ මුවින් පිටවන නිසා දෙවියන් වහන්සේට ස්තුති වේ වා ප්‍රසංශා වේවා මෙවැනි දේශනා ගෙන එන්න පාස්ටර් ට තව තව දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි🙌🙌🙌🙌🙌

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 2 ปีที่แล้ว +4

    මම උපතින්ම බෞද්ධයෙක් ඒත් අවසාන වනතෙක් මෙයට ඇහුම්කම් දුන් ජේසු පියාණන්ගේ නාමයෙන් මේ දේශනාව ඇසු අපගේ මුලු ආත්මයම සුවපත් වූවේය !!! ආමේන් ! ආමේන් !! ආමේන් !!!හාලේලූයා ! හාලේලූයා!! හාලේලූයා !!! වටිනා ආදර්ශමත් දේශනාවකි දෙවියන් වහන්සේ අදහන්නා වූ ලෝකවාසී සියලූම සහෝදර ජනතාවටත් බ්‍රදර් ඔබගේ සභාවටත් පවුලේ සියලු දෙනාටත් දෙවියන් වහන්සේගේ උතුම් ආශිර්වාදය හිමිවේවා ! පාපයන් සියල්ලෙන්ම මිදේවා !! ජේසු පිහිටයි!!! 🙏🙏🙏❤❤❤💐🌹💐🌺💐🌷💐💮💐🏵⚘🇱🇰🇱🇧

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 2 ปีที่แล้ว +3

    ජීවමාන සර්ව බලධාරී දෙවියන්වහන්සේට අනේකවාරයක් ස්තුතියි හලෙලුයියා 🙏🙏🙏

  • @pushpadilrukshi1130
    @pushpadilrukshi1130 2 ปีที่แล้ว +1

    Amen 🙏🙏
    Thank you Lord 🙏🙏🙏

  • @dammikadammika2724
    @dammikadammika2724 2 ปีที่แล้ว +2

    ජේසු පහිට අපිට ලැබේවා ලැබේවා ලැබේවා ආමෙන් ආමෙන් අමන් පස්ට් ඔබ තුමාට ගොඩක් ඉස්තුති දේව වචනයක් මේ වෙදියට අපගේ යතාර්ථය පහැදිලි කලාට ජේසුස් වහන්සේ ටත් ඔබ‍ට ඉස්තුති වේවා..... පස්ට් මම බුද්දාගමේ නමුත් ඔයලා දන දෙව මිහ්මය ඉතම ආසවෙන් අහන්න කැමති

  • @jeevanthifernando3652
    @jeevanthifernando3652 2 ปีที่แล้ว +7

    Amen. Thank you Jesus for your guidance. Thank you for your love and peace and protection...

  • @r.champika4777
    @r.champika4777 2 ปีที่แล้ว +2

    ආමේන් ...ආමේන් ..හාලේලුයියා ස්තුති වේවා පියානනි ප්‍රශන්ශා වේවා ඔබ වහන්සේට ගෞරවය වේවා පියානනි නමස්කාර වේවා ...🙏🙏🙏❤️❤️❤️ .දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදයෙන් සතුට සමගිය බලයෙන් පිරේවා පාස්ට පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️🔥🔥🔥 Good bless you ජේසු පිහිටයි

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 2 ปีที่แล้ว +9

    ගැලවුම්කාර දෙවියන් වහන්සේගේ නාමයෙන් ආදරය ,කරැණාව ,මෛත්‍රීය, සෑම හදවතකම තැම්පත් වේවා ! මෙය සාවදානව ඇහුම්කන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි !!!🙏🙏🙏🌷💐🌺🌹🌼🇱🇰🇱🇧

    • @shanikashani9092
      @shanikashani9092 2 ปีที่แล้ว

      Jesus.pehetai.faszet..deweyan.wahanse.aserwada.karana.sekea.mage.drwalakam.mamagodak.hadagata.

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sudathsubasinha8172
    @sudathsubasinha8172 2 ปีที่แล้ว

    දෙවිපියානනි ඔබවහන්සේට ප්‍රසන්සාවේවා 🙏🙏❤️❤️❤️

  • @anomasenana3745
    @anomasenana3745 2 ปีที่แล้ว +1

    Amen Amen Hallelujah Praise the Lord

  • @thirisfonseka8424
    @thirisfonseka8424 2 ปีที่แล้ว +2

    Praise the Lord hallelujah

  • @pushpamaddumage7319
    @pushpamaddumage7319 2 ปีที่แล้ว

    Amen .දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා .jesu pihitai pastor .

  • @hellosrilanka3862
    @hellosrilanka3862 3 ปีที่แล้ว

    Jusu pihitai pastor me deshanawa thulin mage jivithe wenas una Jusu samidunta thanks prashansha wewa amen 🙏 amen 🙏 haleluiya amen 🙏 haleluiya amen 🙏 haleluiya

  • @sethasr5220
    @sethasr5220 2 ปีที่แล้ว

    Amen thank you pastor jesu pihitai 🙏🙏🙏amen hallelujah

  • @sivakumara4591
    @sivakumara4591 2 ปีที่แล้ว +2

    දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා යේසු පිහිටයි

  • @ruparupa4627
    @ruparupa4627 3 ปีที่แล้ว

    Jesu pihitai pasta amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isIsurusampath
    @isIsurusampath 7 หลายเดือนก่อน

    ස්තුති dewi piyanani husmata wada oba wahanse mn lagin inna නිසා ❤❤❤❤❤❤❤ amen

  • @lathikaudayangani7113
    @lathikaudayangani7113 2 ปีที่แล้ว

    ජේසු පිහිටයී 🙏🌷 අලේලූයීයා 🙏🌷 දේවයන් වාහාන්සේට ප්‍ර්‍රසන්සා වේවා 🙏🌷 මයිමය වේවා 🌷🙏 ගවුරවය වේවා 🌷🙏 ස්තුති වේවා 🙏🌷🖤

  • @deepac858
    @deepac858 2 ปีที่แล้ว

    Praise the Lord Jesus halleluyah amen Jesu 🙏✝️❤️

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +2

    ජෙසුපිහිටයි පාස්ටර් සර්වබලදාරි දෙවිපියාණනි ඉස්තුති ප්‍රසංසා වේවා මහිමයත් ගෞරවයත් නමස්කාරයත් සුවාමින් හයම වේවා දේවගැති තුමා දෙසනා කරන දෙසනාවලින් ආසන ඔබ මාව පොසනේ වෙන නිසා ඉස්තුති ප්‍රසංසා වේවා පියාණනි ආදරේ දවස මුළුල්ලේ අප රැගෙන යන එකම දෙවි ජේසු සමිදාණන් පමණයි හලෙලුයියා 🙏❤ආමෙන් ආමෙන් ආමෙන් ❤❤🙏

  • @dhammiranasingha2145
    @dhammiranasingha2145 3 ปีที่แล้ว

    Jesupihitai paster

  • @hmisankaudayanganiaberathn4471
    @hmisankaudayanganiaberathn4471 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏amen jeshu pihitay tnx you pastore💗💗💗💗

  • @nafeelshafan8396
    @nafeelshafan8396 2 ปีที่แล้ว +1

    Praise the lord ....jesus ......

  • @niroshakumari6445
    @niroshakumari6445 3 ปีที่แล้ว

    ජේසු පිහිටයි දෙවි යන් වහන්සේ ට ස්තුතියි තවත් අයට ගැලවීම දෙන්න ජේසු පිහිටයි

  • @walpolageperera8954
    @walpolageperera8954 2 ปีที่แล้ว +1

    Praise the lord. Amen 🙏

  • @ksmsilva4783
    @ksmsilva4783 3 ปีที่แล้ว +4

    ආමෙන් ජේසු පිහිටයි පාස්ටර් දෙවියන් වහන්සේට මහිමය වේ වා අනර්ඝ දේසනාවක් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ දාසයා තවත් බලවත් කරමින් ප්‍රඥාව දෙමින් ඔබ වහන්සේගේ අනුග්‍රහය තබමින් ඉදිරියට ගෙන යනු මැනව ස්වාමීනි එතුමට එතුමගේ සභාවට පවුලට ආශිර්වාද කළ මැනව ආමෙන්

  • @ildikakumari7836
    @ildikakumari7836 2 ปีที่แล้ว +3

    Amen amen 🙏💖🙏🙏🙏🙏God bless you pastor and your family pastor 🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว +1

    ඉස්තුතියි ජෙසුනේ ඔබ වහන්සේ නාමයෙන් මගේ දුක් ගොඩක් සැනසිල්ල හිත හැදුවාට ජෙසුනේ ඉස්තුතියි පුශසා වෙවා මහ ගැලුවුමි කරැවනේ මගේ හිස ජෙසුස් වහන්සේ අත තැබුවා නිරෙගි සුව ලැබු මට කරදරින් මිදිම පිනිස මට කතා කරා ඔබ වහන්සේ මහිමය වෙවා ආදරෙයි ජෙසුනේ මව පියාට සේම මගේ නමස්කාර ගෘවුරනිය ජෙසුනේ

  • @sharonsalgado7164
    @sharonsalgado7164 2 ปีที่แล้ว +1

    Thank and praise the Lord.

  • @pushpamaddumage7319
    @pushpamaddumage7319 2 ปีที่แล้ว

    ශුද්ධාත්මයානන් වහන්සේගේ අනුග්‍රහය ඔබ සමගම වේවා .
    ආමේන් ආමේන් ආමේන්

  • @vijithasilva2242
    @vijithasilva2242 2 ปีที่แล้ว

    Praise The Lord ,Thank you Lord Wander full blessing mg .Glory glory halleluya amen .🙏❤️

  • @chitraniweerasooriya4104
    @chitraniweerasooriya4104 3 ปีที่แล้ว

    Paster jesu pehetae.very nice prerecorded. I like too. Praise a lord amen

  • @MaduKunari
    @MaduKunari หลายเดือนก่อน

    Me deshanawa ahaddi hithata loku senasimak denuna jesu pihitai Amen ❤❤❤❤❤

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli429 2 ปีที่แล้ว

    Thank you pastor jesu pitai 🙏🙏🙏

  • @prasadilakmali4068
    @prasadilakmali4068 2 ปีที่แล้ว

    ආමෙන් හලලුයියා දෙවියන් වහන්සේට ස්තුති වේවා මහිමය වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා යේසු පිහිටයි පාස්ට

  • @mountainseaviewhomestay6129
    @mountainseaviewhomestay6129 ปีที่แล้ว

    අදදවස.ජිවමාණදෙවිපියාණනි පුත්‍ර යෙසුස්වහන්සේගෙනාමයෙන්ශුද්ධවචනයේ.බලයඅසිමිතආදරයනිසාසතුති.සියලුරොගසුවකරනිසාසාසුති.✝️✝️✝️♨️♨️♨️🍇🍇🍇🙏🙏🙏.අමෙන්

  • @nimaleemadhuka8380
    @nimaleemadhuka8380 2 ปีที่แล้ว +1

    ❤️🙏✝️ prashansa veva mage deviyanvahansa👏👏👏👏👏👏👏🙏💪✝️

  • @deepakumare7828
    @deepakumare7828 2 ปีที่แล้ว +3

    ජේසුනි මම ඔබව විස්වාස කරම්.. මම කතෝලික නොඋනත් මගේ හිතේ ලොකු බලාපොරොත්තු වක් නියනවා. දෙවියන් වහන්සේ මට පිහිට වෙනවා.... ආමීන්.. ආමීන්... ජේසුනි මම ඔබව විස්වාස කරම්....

  • @geethanganifernando340
    @geethanganifernando340 2 ปีที่แล้ว

    Thank you pastor !!! දේශනය ආසා ගෝඩක් ශක්තිමත් වුනා .God blass you

  • @sujathaperera3148
    @sujathaperera3148 ปีที่แล้ว

    දෙවියන් වහන්සෙට ස්තුති අැත්තටම පාස්ට හරිම පැහැදි වචන ටිකක් දැන ගත්තා ඔබ තුමා අාලේප කල සුද්දාත්මයානන්ට ස්තිවෙිවා අාමෙන් ජේසු පිහිටයි පාස්ට

  • @SamaliPOSPOT
    @SamaliPOSPOT 2 ปีที่แล้ว

    AMEN hallelujahJesupihitay pastar pasansa wewaa deviyanwahanseta

  • @nilukasadamali5024
    @nilukasadamali5024 3 ปีที่แล้ว

    Jesu pihitai pastar obathuma danuwath karana nisa devidune obata mahaimaya wewa amen

  • @oshanigamage7016
    @oshanigamage7016 2 ปีที่แล้ว

    මේ දේශනය ඉතා වැදගත් ,මගේ් හිතේ තිබුණු සියලු ගැටලු වලට මට විසදුම් ලැබුනා.ආමේන්

  • @damidami5417
    @damidami5417 2 ปีที่แล้ว

    Amen hallelujah jasu pihitai

  • @hirulk9035
    @hirulk9035 2 ปีที่แล้ว

    Jesu.pihitai amen amen amen

  • @ayeshakumuduni5926
    @ayeshakumuduni5926 2 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 thank you💖 Jesus!!!!! Thank you pastor!!!! .......god bless you💖 ....

  • @malanimalani9547
    @malanimalani9547 หลายเดือนก่อน +1

    ❤amen.amen❤jesus❤❤❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේ ට ස්තුතියි වෙිවා පුසංසා වෙිවා මහිමය වෙිවා දේශනාවට සවන් දුන්නා ට දෙවියන් වහන්සේ ගේ මග ගමන් කරන මා පොලිස් නිලධාරීයකි පිඩා අබියෝග මැද ඉදිරියට යම් දේව ගැති තුමනි

    • @jayanthabandara6562
      @jayanthabandara6562 2 ปีที่แล้ว

      පාස්ට ගේ වැඩසටහන් තවතවත් සිදුකිරීමට සක්තිය දෙවිදුන් දුන් දේව කරැනාව ට ඉස්තුති පුසංසා කරනවා

  • @senniyasrilanka8012
    @senniyasrilanka8012 3 ปีที่แล้ว

    Suwamin wahanseta istuti wewa amen amen amen

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +1

    යේසනී මට පිහිට වෙන්න මගෙ ප්‍රශ්නෙට විසදුමක් දුන මැනව දෙවිදුනේ යේසුස් වහන්සේගේම නාමෙන් ආමෙන් ✝✝✝✝✝✝✝✝✝🙏🙏🙏🙏🙏

  • @himaligangani3205
    @himaligangani3205 3 ปีที่แล้ว

    Jesu pihitai pastor amen halaluiya 🙏🙏🙏🙏

  • @samudrasandyani5058
    @samudrasandyani5058 2 ปีที่แล้ว

    Amen👏god bless pastor 🙏🙏🙏

  • @kantimamanor9370
    @kantimamanor9370 2 ปีที่แล้ว

    Thanks Jesus name amen 🙏🙏🙏 halaluiya yesu pihitai pastor

  • @rskumara1752
    @rskumara1752 2 ปีที่แล้ว

    Mema deshanava thulin mata manasika suvaya labeva jesuge namayen amen

  • @leedajeon9798
    @leedajeon9798 2 ปีที่แล้ว

    Jesu pihitai. Me yachnawa mage jiwite godak dewal wenaskara.. Mage jiwithe hada ganan godak tan tibuna. Jesu pihitai pastor... Mage mahathtaya dewiyan wahanshe .piliaran Na. Math daruwoth. Horen tamai chach yanna... E Wenuwen play karanna.. Man bandarawela...sudarshi.. Jesu pihitai..

  • @helensamara9379
    @helensamara9379 3 ปีที่แล้ว +2

    God bless you pastor very powerful word of God amen amen alleluia

  • @nadikakumari2501
    @nadikakumari2501 2 ปีที่แล้ว

    බොහොම වටිනා දෙසනවක්🙏🙏🙏🙏🙏🙏mama dubai indrani...

  • @sujeewamangalika1397
    @sujeewamangalika1397 2 ปีที่แล้ว

    Amen,hallelujah.🙏🙏

  • @deepagayani5908
    @deepagayani5908 3 ปีที่แล้ว +1

    Amen දෙවියන් වහන්සේට සියළුම ගෞරවාද මහිමය දෙවියන් වහන්සේට වේවා pastara බොහොම ස්තූතියි.

  • @inderanimariyadas1974
    @inderanimariyadas1974 2 ปีที่แล้ว

    Thank you pastor God bless 🙏🙏🙏🙏🙏😇❤️

  • @mallikasamarasinghe4074
    @mallikasamarasinghe4074 3 ปีที่แล้ว

    Thanks God pastor deshanawa mawa suwapath kala

  • @anjalieperera2004
    @anjalieperera2004 2 ปีที่แล้ว

    jesu pihitai paster

  • @sumithrajayakody6190
    @sumithrajayakody6190 2 ปีที่แล้ว

    ස්තූතියි..මිහිරි..මිතුර.ඔබට
    සර්වබලධාරී දෙවියන් වහන්සේ
    ආශිර්වාද. බහුලව. ලැබේවා!!!
    ස්තූතියි..අපගේ. පියාණනී.!!!

  • @sudarmasirithunga7184
    @sudarmasirithunga7184 2 ปีที่แล้ว

    Amen amen 🙏🙏 thank you pastor

  • @Nathu-k6u
    @Nathu-k6u 10 หลายเดือนก่อน

    Amen piyanani amen amen❤❤❤❤❤❤ 🤲🤲🤲🤲🤲

  • @pererashirani2371
    @pererashirani2371 3 ปีที่แล้ว

    ස්තුතියි pastor අනර්ඝ පාඩමක්

  • @kuruppuwijesena6042
    @kuruppuwijesena6042 2 ปีที่แล้ว

    Amen hemotama jesu pihitay desanawa godak honday

  • @neomi4986
    @neomi4986 ปีที่แล้ว

    Thank you pastor for your valuable message. God bless you.

  • @seethaliynage7350
    @seethaliynage7350 3 ปีที่แล้ว +1

    Preise The Loard Haleluiaha,,,,,,/////// Amen,,,,,, Thank you paster God 🙏🙏🙏 Bless to you

  • @udeniudeni550
    @udeniudeni550 3 ปีที่แล้ว

    jesu pihitai 🙏🙏🙏🙏🙏

  • @dilkifernando8703
    @dilkifernando8703 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පාස්ටර්! අපි දේව වචනයෙන් ශක්තිමත් වුණා. දෙවියන් වහන්සේට ස්තුති වේවා!

  • @pushpapushpa5158
    @pushpapushpa5158 2 ปีที่แล้ว +1

    මගෙ ජිවිතෙ ගොඩාක් වෙනාස් කල දෙවියන්වහන්සෙට ස්තුති god blus paster aemen 🙏🙏🙏🙏

  • @annekeshani3286
    @annekeshani3286 3 ปีที่แล้ว +1

    Praise the Lord , very effect God s words to me.

  • @malinijayasuriya3185
    @malinijayasuriya3185 2 ปีที่แล้ว

    Amen amen hallelujah

  • @nilminimadawala8845
    @nilminimadawala8845 3 ปีที่แล้ว

    Thanks .....pastor ...god ..bless .....your....ministry

  • @mettimetti1547
    @mettimetti1547 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට පසංසා වේවා,

  • @ranjinicc2453
    @ranjinicc2453 3 ปีที่แล้ว +2

    ජිසු. පිහිටයිමගේ. මිසල්. චුටි. දුව. අසනීප යන්. ඉන්නේ. සුවය. ලැබේවා. ආමෙන්

  • @dedunudamayanthi2381
    @dedunudamayanthi2381 2 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේ අපගේ දුර්වලතා පෙන්වා දී අපිව හරි මාර්ගයට යොමු කල දෙව්යන්ට ස්තූති වේවා ,ගෞරව වේවා ,ප්‍රසංශා වේවා ,එවැනි දේශනා ඉදිරිපත් කිරීමට පාස්ටර්ව ශක්තිමත් කරන්න පියාණනී ආමේන්

  • @malisudesh9374
    @malisudesh9374 2 ปีที่แล้ว

    jesu phitai pastor amen amen

  • @kinsleysunilmantrige4171
    @kinsleysunilmantrige4171 3 ปีที่แล้ว +1

    Amen Glory to God 🙏Hallelujah

  • @anomakumari2935
    @anomakumari2935 2 ปีที่แล้ว

    Thankyou paster God bless you 🙏

  • @sriyanihewage5695
    @sriyanihewage5695 3 ปีที่แล้ว +2

    අමේන් ස්වාමීනි ඔබවහන්සෙගෙ මේ වචන මාගේ මනස සුව කරා පියානනී මගේ මුලු හදවතින් ස්තූතියි කියනවා ආමේන්

  • @nimaliathukorala1217
    @nimaliathukorala1217 3 ปีที่แล้ว

    Harima asawen me desana ahanne pastor godak desana ahanaws. Pastorge mulu pawulatama balawath ashirwada labewa. Jewithe godak padam .

  • @sujathavayalat2649
    @sujathavayalat2649 2 ปีที่แล้ว

    Jesu pihitai pasta .me karunu thawah kenek galawanna thawa thawah jesu thahthage pihita nowaduwa labewa pasta .oba hata

  • @anneperera192
    @anneperera192 2 ปีที่แล้ว

    Thankyou very much pastor.God bless you

  • @HashithaMadushan
    @HashithaMadushan หลายเดือนก่อน

    Mage dewi dunta නමස්කාර කාරය wewa ❤❤amen

  • @sunetalove9927
    @sunetalove9927 2 ปีที่แล้ว

    Jesupihitai faster pawlata ashirwada karanna obage sri lewala balayen ashirwada karanna jeesuni haleluiya amen

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 ปีที่แล้ว

    Prida mada jaya den devidun masamagai amen jesu thaththe obata sthuthi obage namayata prsansa wewa mahimaya wewa gaurawa wewa haleluya haleluya amen amen amen jesu pihitai pastor

  • @nishanhema1111
    @nishanhema1111 3 ปีที่แล้ว

    Amen amen amen amen amen amen amen amen amen amen amen amen amen amen

  • @anandadesilva6710
    @anandadesilva6710 3 ปีที่แล้ว

    God bless pastor and world persons

  • @raninani743
    @raninani743 3 ปีที่แล้ว

    Amen amen 🙏🙏🙏🙏🙏

  • @ayshugurl
    @ayshugurl 2 ปีที่แล้ว

    Thank you pastor 💫💫💫💫💫✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 3 ปีที่แล้ว

    ජේසු පිහිටයි🙏
    වෙන pastor s දේශනා කැ ගහනව හරීම ගෝශාකාරී!!! පාස්ට ඔබතුමා එහෙම නැ පෙහෙළි අහන් ඉන්න ආසයි ස්තුති පාස්ට

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว +1

    ආමේන් ආමේන් 🙏 මෙය දේශනාව තුලින් මගේ මනස සක්තිමත් කරපු නිසා ඉස්තුතියි පියානනි මෙය අසන හැම දෙනාටම දෙවියන් වහන්සේගේ කරුණාව දයාව සුවය සක්තිය ලැබේවා ජේසු පිහිටයි පාස්ටර් 🙏

  • @දෙවිමිණිඅශෝකා
    @දෙවිමිණිඅශෝකා 7 หลายเดือนก่อน

    ඇත්ත ට ඔබ ගේ දේශනාව ගොඩාක් වටිනවා පාස්ටර්

  • @gaysthrisanju7321
    @gaysthrisanju7321 3 ปีที่แล้ว

    Thank you pastar jesu phitai ❤