Riverston || රිවස්ටන් - සීත මීදුම් පාරාදීසයක ගතකල සුන්දර දින 3ක් 🇱🇰🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #riverston #srilanka #travel
    ඔන්න මේ පාර වෙනස්ම විදිහක Vlog එකක් ඔයාලට අරගෙන ආවා. කලින් හැම පාරකම ගියේ ලස්සන ලස්සන Beach හොයාගෙනනෙ. මේ සැරේ මාතලේ නගරයේ ලස්සන කදු පංති අතරෙ සැගවිලා තියෙන සුන්දර කමේ නිමාවක් නැති රිවස්ටන් ප්‍රදේශයේ අපි ගෙවපු කාලය සහ දැකපු අලංකාරය මේ vlog එකෙන් ඔයාල එක්ක බෙදාගන්න කියල හිතුවා.ඔයාලත් රිවස්ටන් ‍යන්න හිතාගෙන ඉන්නවනම් මේ Video එක ඔයාලට ගොඩක්ම වැදගත් එකක් වෙයි කියලා මම හිතනවා.
    🚩 පිටවල පතන
    🚩 බඹරකිරි ඇල්ල
    🚩 රිවස්ටන්
    🚩 සෙම්බුවත්ත
    🚩 හුන්නස්ගිරි ඇල්ල
    මේ තැන් ටිකේ තමයි මම ඇවිද්දෙ සහ මට පුලුවන් මම දන්න විදිහට මේ තැන් ගෙන විස්තර කරලා තියෙනව. යන්න වුවමනාව තියෙනවනම් හිත හිත ඉන්න එපා, යන්න. මේ මම ගියපු හැමතැනකටම බස් වලින් යන්න පහසුකම් තියෙනවා. මමත් දැනගත්තෙ ගියාට පස්සෙ. රිවස්ටන් යන්න ඕන අයට මාතලෙන් බස් එක තියෙනව මාතලේ - රිවස්ටන්. සෙම්බුවත්තෙ යන අයටත් මාතලේ - සෙම්බුවත්ත කියල බස් එකක් තියෙනව. රිවස්ටන් කියන්නෙ සංචාරක ප්‍රදේශයක් නිසා නවාතැන් ගන්න ඕනෙතරම් තැන් තියෙනව, නමුත් පොඩ්ඩක් search කරලා booking එකක් දාගෙන යන එක තමයි හොඳ. මම නැවතුන තැන නම් පහසුකම් ගොඩක් අඩුයි. Booking එක දානකොට තියෙනව කිව්ව facilities ගොඩක් ගියාට පස්සෙ තිබුනෙ නෑ. ඒක නිසා පොඩ්ඩක් හොයල බලල යන්න.

ความคิดเห็น • 28