ජීවිතේට මෙහෙම දවස්වල Riverston යන්න එපා 😱 | Riverston වල භයානක රැයක් | Travel Vlogs | Med Students

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 116

  • @biokuppiya
    @biokuppiya 8 หลายเดือนก่อน +10

    අය්යෙ මේ video එක නම් මටම හදපු එකක් වගේ බලද්දි දැනුනෙ. මම මේ පාර A/L Bio කලේ.මට අන්තිම වෙද්දි Physics, Chemistry හොදම මට්ටමක තිබ්බෙ තමා. බයෝ තමා අඩුවෙන්ම කරල තිබ්බෙ අනිත් දෙකට සාපේක්ෂව.මම විබාගෙ මැද්ද පට්ටම ගොන් වැඩක් කලා.මේ පාර Physics පේපර් එක සිරාව්ටම ලෙසි. මම හිතන්නෙ ඒ හින්දමම මම කලබල උනා ඒ වෙලාවෙ. වැඩේ අවුල් ගියා කියල දැනිච්ච හින්ද ගෙදර ආපු ගම්න් mcq බැලුව. 38 යි තිබ්බෙ. මම සිරාවටම full අවුල් ගියාමම හිතාගෙන හිටියෙ අනිව 40 ට උඩින් ගන්න ඒකෙ.අවුලක් නැ කියල හිතල දෙවෙනි පේපර් එකට සෙට් උනා. වාසනාවටද කොහෙද මම ඒක ඇනුවෙ නැ ගානට ගොඩදාගත්ත.මට හොදටම පුලුවන් chemistry මට past paper වල mcq 45 ට උඩින් අනිවා වදිනවා ඒකෙ.මම හිතාගත්ත ඒකෙන් අර පාඩුව අල්ලනවමයි කියියල. එලි වෙනම්කම් පාඩම්ක් කලා. පේපර් එක දවසට කලින් දවසෙ පැයයි නිදාගන්න උනේ. අන්න එතනයි කෙල උනෙ. විබාගෙට ගියා මුල් 5 කරද්දිම ශොට් එක හම්බ උනා මාව faint උනා.අතැරියෙ නැ ඒත් . මිස්ල පවන් ගහගහ උදව් කලා. පේපර් එක බිම දාගෙන දෙකට නව්මිල ලිව්වෙ. mcq 41 ( shape habai 48-49 gemak nathuwa ganna thibba eka) wade kela wechcha hinda mn chemistry second ekata hodata nidagena giye. eka supiriyata adda.
    mage mcq thibbe Physics 38
    Chemistry 41
    Bio 47 ( jeevitheta echchara awamai)
    අය්යෙ මට මේ රිසාල්ට් එකෙන් medicine ඒයිද.(seconds paper wala kisi aulk une na ) පේර එන්න පුලුවන් වෙයිද. මට පේර තමා එන්න ඕන. මම කොහොමත් රිසල්ට් එනකම් ක්ලාස් යන්වා, poddak kiyanna puluwan nm loku deyak ayye.
    💛🧡

    • @histones
      @histones  8 หลายเดือนก่อน +2

      මේ පාර ගොඩක් අයට physics mcq අමාරු වෙලා නම් තිබ්බ. MCQ මතම නෙවෙයි නෙ සම්පූර්ණ ලකුණු තීරණය වෙන්නෙ. දෙවෙනි paper එක හොඳටම sure නම් මේ වෙච්ච මහන්සියට සාධාරණයක් වෙයි කියල හිතෙනව. Doubt එකක් වගේ තියෙනව නම් theory එක්ක touch එකේ ඉන්න. වරදින එකක් නෑ. Results ආවම අපි බලමු ❤

    • @biokuppiya
      @biokuppiya 8 หลายเดือนก่อน +2

      Thank you very much ayye🥰@@histones

    • @Ameesha1889
      @Ameesha1889 7 หลายเดือนก่อน

      ඔයා හරි දක්ශයිනේ අක්ක/අයිය.....අනිවාර්‍යෙනම ඔයාට හොද result එකක් ඇති පොඩ්ඩක්වත් බය වෙන්න ඕනෙ නෑ ඔයානම් 💪💪💪

  • @asokasamarakone
    @asokasamarakone หลายเดือนก่อน

    ගමන සාර්ථකයි. ජයවේවා

  • @upuljayadewa5419
    @upuljayadewa5419 8 หลายเดือนก่อน +5

    Nice to see shamod & Praboda. Wish u all the best well as HISTONES

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      Thank you sir 🥰

    • @prabodhadesilva4653
      @prabodhadesilva4653 8 หลายเดือนก่อน

      Thank you sir 😇❤️

  • @wiki8580
    @wiki8580 8 หลายเดือนก่อน +4

    මියුරංග අයියගේ ඩාන්ස් එක 😂😂😂❤
    Nice vlog .

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      ලස්සනයිනේ 😃

  • @chathunkaperera6224
    @chathunkaperera6224 หลายเดือนก่อน

    Super💕

  • @UdanaKarunathilaka
    @UdanaKarunathilaka 8 หลายเดือนก่อน +4

    ත්‍රාසජනක අත්දැකීමක් වගේ😮❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ 🥲

    • @UdanaKarunathilaka
      @UdanaKarunathilaka 8 หลายเดือนก่อน

      @@histones 😄❤️

  • @nelukadenuwan9947
    @nelukadenuwan9947 8 หลายเดือนก่อน +3

    ට්‍රිප් එක නම් සුපිරියක්🎉

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      ඔව් සුපිරියක් 😃

  • @digishine2790
    @digishine2790 8 หลายเดือนก่อน +3

    Nice vlog . So beautiful riverston . 💐💐💐❤❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃😍😍

  • @amayesha257
    @amayesha257 8 หลายเดือนก่อน +2

    Ayyala tika akklwa dala ghinne.🥲
    Miuranga ayyage dance eka maru.👍 super vlog .

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      අක්කල ටික එක්කන් යන්න බැරිවුනා 🥲

  • @SethmiHerath
    @SethmiHerath 8 หลายเดือนก่อน +3

    Ikmanata thawth vlog ekak one ❤❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      දෙන්නම් දෙන්නම් 😃😃

  • @devminimaddumage9539
    @devminimaddumage9539 8 หลายเดือนก่อน +2

    වැස්ස එක්කත් අමුතු vibe එකක් තියෙනවා ඉතින් නේහ් 😂❤...

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      එහෙම පොඩි එකක් තියෙනව 😁

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤🥰😍

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      Thank you 😃

  • @travelsrilanka2020
    @travelsrilanka2020 8 หลายเดือนก่อน +2

    අපිත් යනවා ලගදිම රිවස්ටන්..😊❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน +1

      නියමයි 😃

  • @sandaruoo
    @sandaruoo 4 หลายเดือนก่อน +1

    Eka patta ❤❤❤❤

    • @histones
      @histones  4 หลายเดือนก่อน

      😁😁

  • @VihangaRajapaksha-z1m
    @VihangaRajapaksha-z1m 2 หลายเดือนก่อน

    Nice 👍👍

  • @venu5655
    @venu5655 8 หลายเดือนก่อน +3

    ආය අම්මගේ(from hostel vlog) dance eka 😅

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      ඒකනෙ ලස්සනයි 😃

  • @mohamedmisfer1113
    @mohamedmisfer1113 8 หลายเดือนก่อน +4

    Diga video ekk genawata thanks🙏 ❤❤❤❤❤❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน +1

      මේක මේ ගානට හදා ගත්තෙත් අමාරුවෙන්.තව videos ගොඩක් තිබ්බා 😃

    • @mohamedmisfer1113
      @mohamedmisfer1113 8 หลายเดือนก่อน +1

      ​@@histones 😅❤

  • @nadeeshansameera
    @nadeeshansameera 8 หลายเดือนก่อน +2

    සු.පි.රි......🔥❤️

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @Minsadee
    @Minsadee 8 หลายเดือนก่อน +1

    මරු👌 ❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃😍

  • @nelukadenuwan9947
    @nelukadenuwan9947 8 หลายเดือนก่อน +2

    Dwas gank tisse genakan bln hitpu video ekk ❤.....

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      ඒකනේ ඒකනේ 😃

  • @Mrkl177
    @Mrkl177 8 หลายเดือนก่อน +2

    Kohamada Aiyala dennata🥰🥰 Mea dawas wala mokada itin wennea😊😊

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      වැඩ පොඩ්ඩක් වැඩියි මේ දවස් වල 😃

  • @lawanya381
    @lawanya381 8 หลายเดือนก่อน +1

    Supiri 🎉❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      Thank you 😃

  • @chanukakalhara4222
    @chanukakalhara4222 8 หลายเดือนก่อน +2

    Laccani vlog eka❤️❤️

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃😍😍

  • @NJ5Z
    @NJ5Z 3 หลายเดือนก่อน +1

    Superb vlog🤩🤍

    • @histones
      @histones  3 หลายเดือนก่อน

      😍😍

  • @starrr-z7f
    @starrr-z7f 8 หลายเดือนก่อน +1

    වෙනද වගේම අදත් මරැ...❤😅

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃😍😍❤️

  • @dulanjanavishwanath9498
    @dulanjanavishwanath9498 2 หลายเดือนก่อน +1

    කොහොමහරි පසිඳු අයියට ඕන කරපු විදිහට intro එක වැදිලා තියෙනව . Drone නැතත් හොඳට ඇවිල්ලා video කෑල්ල . ඔව් නේද ..? 😁

    • @histones
      @histones  2 หลายเดือนก่อน +1

      ඒකනේ කියන්නේ 😃

  • @Ms.Independent-rf2yx
    @Ms.Independent-rf2yx 8 หลายเดือนก่อน +1

    ඉවර වෙනකන්ම බැලුවෝ.....😁😀❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      Thank you 😃

  • @chamikarawijewardhana725
    @chamikarawijewardhana725 8 หลายเดือนก่อน +2

    ❤❤🤩

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃

  • @nethminimasha3308
    @nethminimasha3308 8 หลายเดือนก่อน +2

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃

  • @namadinidureksha8894
    @namadinidureksha8894 8 หลายเดือนก่อน +2

    💙

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃

  • @DassanayakeManjula-ll4vp
    @DassanayakeManjula-ll4vp 8 หลายเดือนก่อน +2

    😮❤️‍🔥

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 8 หลายเดือนก่อน +2

    ❤❤👌

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃😃

  • @Sandun75
    @Sandun75 8 หลายเดือนก่อน +2

    අයියේ. peradeniya university එකේ. තාක්ෂණ පීඨයක් තියෙනවා ද

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      එහෙම වෙනම එකක් නම් නෑ 😃

    • @Sandun75
      @Sandun75 8 หลายเดือนก่อน +1

      @@histones එතකොට ටෙක් කරලා පේරාදෙණියට එන්න බැයිද

    • @histones
      @histones  7 หลายเดือนก่อน

      ඒක ගැන නම් හරියටම දන්නෙ නෑ 🥲

  • @gimhanijagodage8382
    @gimhanijagodage8382 8 หลายเดือนก่อน +2

    ❤❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃

  • @ranithumarasinghe797
    @ranithumarasinghe797 8 หลายเดือนก่อน +1

    👌👌

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃

  • @yasaralakmini958
    @yasaralakmini958 8 หลายเดือนก่อน +1

    හරිම ශෝක් දවසක ගිහින් තියෙන්නෙ...😀😀😀😀

    • @histones
      @histones  8 หลายเดือนก่อน +1

      ඒකනෙ කියන්නෙ 😃

    • @yasaralakmini958
      @yasaralakmini958 8 หลายเดือนก่อน

      මීදුම නැතිව ලස්සන බලන්න යූටියුබ් ඒකෙ වෙන වීඩියෝ ටිකක් බලන්න තමා වෙන්නෙ......😀😀 අපරාදෙ මල් මාමාත් එක්කන් යන්න තිබ්බෙ...😀😀

  • @inokarathnakumari8130
    @inokarathnakumari8130 8 หลายเดือนก่อน +3

    වැස්ස කියල අපි සැලෙනවද?😁

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      නෑ. කොහෙත්ම නෑ 😁

    • @inokarathnakumari8130
      @inokarathnakumari8130 8 หลายเดือนก่อน

      😃❤️

  • @nadeeshansameera
    @nadeeshansameera 8 หลายเดือนก่อน +1

    Yeeeh😂❤🎉

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃😃

  • @naveensachintha
    @naveensachintha 8 หลายเดือนก่อน +2

    🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃

  • @sandaruoo
    @sandaruoo 4 หลายเดือนก่อน +1

    Watch eka mokadda brother

    • @histones
      @histones  4 หลายเดือนก่อน

      Shamod ayyageda??

  • @k.d.jayarathna9168
    @k.d.jayarathna9168 8 หลายเดือนก่อน +1

    Mama 2023 exam kara
    Biology 85 k withara ethi anith subject dekata 82 k withara ethi
    Peradeniya medicine select weida

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      ඒක ඔයා A/L කරපු district එක මත තීරණය වෙනවා.හොද result එකක් ඒවි ඔය ලකුණු වලින් 😃

  • @ChanukiDanisha
    @ChanukiDanisha 8 หลายเดือนก่อน +1

    Hii Ayya

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃

  • @jayasooriyamaheesha2228
    @jayasooriyamaheesha2228 8 หลายเดือนก่อน +1

    Ayye , oya ayyala dennama 1 parinma hama university exam ekakma repeat wenne nathuwa goda dagaththada ? University exam results wage ewa ganath kiyanna puluwanda please .

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      අපි දෙන්නම repeat වුනේ නෑ. එක පාරෙන් pass වුනා 😃

  • @PoojaKawindhi-bc7km
    @PoojaKawindhi-bc7km 8 หลายเดือนก่อน +2

    Pasidu aiya photo ganna gihin kandak pahala nawathinne nathuwa aya apu eka gana sathutuy😂😂 pitipassata pitipassata gihin

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත 😁

    • @Mrkl177
      @Mrkl177 8 หลายเดือนก่อน

      😂😂😂😂

  • @VishvaSadin
    @VishvaSadin 8 หลายเดือนก่อน +1

    Man Hithanne kattiya nanna hithan giyata nanna wela ne wage😢😅....

    • @histones
      @histones  8 หลายเดือนก่อน +1

      ඇති වෙන්න නෑවා යන එන ගමන් 😃

  • @Jayarathna4444
    @Jayarathna4444 8 หลายเดือนก่อน +1

    Mama 2023 exam Kara
    Subject 3 tama 82 k wage ethi
    Peradeniya medicine select weida
    Mage District eka Matara

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      Select වෙයි ඔයා 😃

    • @Jayarathna4444
      @Jayarathna4444 8 หลายเดือนก่อน

      @@histones
      Thank you for your reply

  • @pomodyarivihari7130
    @pomodyarivihari7130 8 หลายเดือนก่อน +1

    අක්කලා ටික දාල ගියා නේද 😏

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      ඔව්නෙ 🥲

  • @yohannethsar
    @yohannethsar 8 หลายเดือนก่อน +1

    ko ada akkala tika

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      එක්කන් යන්න බැරිවුනා 🥲

  • @thusharasampath-k9e
    @thusharasampath-k9e 3 หลายเดือนก่อน +1

    නැවතුන තැන කන්ටැක්ට් නම්බර් එකක් දෙන්නකො

    • @histones
      @histones  3 หลายเดือนก่อน

      Haritha niwahana. Laggala. Google eke search krla balanna 😃

  • @ASJ_Hydra
    @ASJ_Hydra 8 หลายเดือนก่อน +1

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😍😍

  • @tharanisaseda5634
    @tharanisaseda5634 8 หลายเดือนก่อน +1

    🤩♥️

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃

  • @thidasadithya2258
    @thidasadithya2258 8 หลายเดือนก่อน +2

    🥰❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃

  • @kaveeshichamudikajayathung8638
    @kaveeshichamudikajayathung8638 8 หลายเดือนก่อน +1

    ❤❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃

  • @KisalGokula-y5y
    @KisalGokula-y5y 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @histones
      @histones  8 หลายเดือนก่อน

      😃😃😃