තාම එයාව අමතක කරන්න බැරිද Relationship issues | If you are stuck in your relationship

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • If you still cannot forget or forgive what she/he has done to you this is for you.
    ආදරේ කරාට එයා අපිව රිදවපු රවටපු වෙලාවට තමයි අපිට කවදාවත් එයාව අමතක කරන්න බැරි වෙලා අපිව එක තැන නතර වෙන්නේ. හැමෝම එහෙමයි කියල over generalize කරන්නේ. සමාවක් දෙන්න බැරි තැනක හිර වෙලා අපි අපිටම වධ දෙන්නේ.
    එහෙම අයට තමයි අද වීඩියෝව. බලල අදහස් comment කරගෙන යන්න.
    This video contains
    තාම එයාව අමතක කරන්න බැරිද Relationship issues | If you are stuck in your relationship
    • තාම එයාව අමතක කරන්න බැ...
    #psychologyforlife #forgiveness #relationshipadvice

ความคิดเห็น • 66

  • @surekaniroshani8041
    @surekaniroshani8041 ปีที่แล้ว +9

    මමත් අවුරැදු දෙකක් ආදරේ කරපු එයා මැයි මාසේ වෙන කෙනෙක් බඳිනවා මම ගොඩක් අඬනවා..කොහොමද එ දවසට මුන දෙන්නේ හිතුවා ඔබ තුමියගේ වචන වලින් ඇත්තටම හිතට හයියක් එනවා..ස්තුතියි ඔබට පිචිචෙන හදවත් වලට දිය බිඳක් වෙනවට

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 ปีที่แล้ว +1

      ඔයාට හොදම දේවල් මුණ ගැහෙන්න නිසා ,එයා මඟ හැරුණේ ...❤❤❤ සතුටින් ඉන්න ජය සතුට ලැබේවා !!!

    • @thilinilakshika2335
      @thilinilakshika2335 ปีที่แล้ว +1

      Mamath ehemai.

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 ปีที่แล้ว +4

    ඇත්තමයි. මට වැරදුනාම මං ඇඬුවම මං මුලින් මගෙන් සමාව ඉල්ලනවා ඒ තැනට එන්න සිද්ධ වෙන්න, මං ගත්ත තීරණ ගැන..මං ගත්ත තීරණ නිසා මාවම රිදුණු එක ගැන. ඊට පස්සෙ අනිත් අයට සමාව දෙනවා. ඔයා කියන දේවල් වලිනුත් ගොඩාක් දේවල් ඉගෙනගන්නවා තේරුම් ගන්නවා. හිත හදාගෙන ඉස්සරහට යනවා. ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @subodasamanmali2205
    @subodasamanmali2205 ปีที่แล้ว +3

    සිත නිවන භාවනාවකි නුබේ ස්වරයම
    ගුරු මෑණියනි!
    සුවය සදනා ලොවම නිවනා
    කළණ මිතුරෙකි
    නුබේ ඇසුරම
    බෝම තූතියි කරන්නෙමි මම
    විශ්වයට
    හමු වූ නිසා නුබ! ❤❤💐💐

  • @sewwandisewwandi8478
    @sewwandisewwandi8478 ปีที่แล้ว +2

    අනේ මට උදව් කරන්න​...මේ තප්පරෙත් මං වැටෙන්න තියෙන අන්තිම අඩියටම වැටිල ඉන්න කෙනෙක්..මං මාරම සතුටින් හිටපු කෙනෙක්.හැමතිස්සේම විහිලුවෙන් හැමෝවම හිනස්සලා ඉන්න කෙනෙක්.මට අවුරුදු 25.අනාගතේ ගැන මාරම හීන තියන් ඉන්න කෙනෙක්.අනේ ඒත්..මගේ වම් පැත්තේ ඩිම්බ​කෝෂයේ ගෙඩියක්...ඩොක්ට කිව්වා සමහරවිට මට දරුවෝ හදන්න බැරිවෙයි කියලා..මාස 4කට බෙහෙත් දුන්නා...බෙහෙත්වලට අඩු නොවුනොත් ඔපරේෂන් කරන්න ඕනි කිව්වා...ඒකෙන් කවදාහරි මට දරුවො හදන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියලා ඩොක්ටට හරියටම කියන්න බෑ කිව්වා..මං පුංචි එවුන්ට පණවගේ ආදරේ කරන කෙනෙක්...ලබන අවුරුද්දේ විවාහා වෙලා පුංචි පැටව් එක්ක ජීවත් වෙන්න හීන මවපු කෙනෙක්.හැම බලාපොරොත්තුබවක්ම දැන් මට හීනයක්...අම්මා තාත්තාට පේන්න මං හිනාවෙන්නේ ඒ මිනිස්සුන්ට තව රිද්දන්න බැරි නිසා...මේක අමතක කරලා...මේක නොහිතා ඉන්න ඔනි.මට එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා මට මාව විශ්වාස කරන්න ඕනි...තව මාස 4කින් මට හොද දෙයක් අහන්න ඕනි....අනේ මං ඒ වෙනුවෙන් මොනාද කරන්න ඕනි කියලා කියන්න​...මම බාගෙට මැරිලා ඉන්න දැන්...ඔයාලට පිං.මට උදව් කරන්න

  • @champi6579
    @champi6579 7 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ම ගොඩක් පින් මැඩම් 😢😢😢

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකට පස්සේ ...බොහොම ස්තුතියි මිස්. ජය සතුට සහනය ලැබේවා ඔබ සැමට ...තෙරුවන් සරණයි !!!!

  • @dilinimadushani4768
    @dilinimadushani4768 ปีที่แล้ว +2

    Godak sthuthi akkiyoooo❤️❤️❤️
    Tharhin inna welawakamai video eka dakke🙏🙏🙏

  • @devilsriya4300
    @devilsriya4300 ปีที่แล้ว +1

    Mama den wenas wenawa kiyala mata therenawa missta godak sthuthi mata oyath ekka katha karanna aasai 👍🏻

  • @nirmaniekanayake6197
    @nirmaniekanayake6197 ปีที่แล้ว

    මමත් ඉස්සර මෙහෙමයි .ඒත් අක්කි නිසා ජිවිතය වෙනස් වුනා🌺.මම මට සමාව දෙන්න පටන් ගත්තා.මම අනිත් අයට සමාව දෙන්න පටන් ගත්තා.මට රිදවපු අයට පවා..හිතට පුදුම සැනසීමක් දැනෙන්න ගත්තා.ඉතිං ඔයාලත් ජිවිතේ පුරැද්දක් කර ගන්න මේ දේ..සමාව පුරැදු කර ගන්න.මම විදින සැනසීම ඔයාලත් විඳින්න හුඟාක් පිං ඔයාට නදීපා අක්කි .මම හැමදාම ඔයාට ස්තුතිවන්ත වෙනවා මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය ඔයා වුන එකට🙏ආදරෙයි♥️

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha9345 ปีที่แล้ว +2

    Godak sthuthi Obata me dunnu upades walata. ❤🙏🏽

  • @dilhani7787
    @dilhani7787 ปีที่แล้ว +2

    හොද විඩියොවක් හිත හදාගන්න ❤️❤️🙏🙏🙏

  • @rajibandara1767
    @rajibandara1767 ปีที่แล้ว +1

    Dan wasara 7 vithara udadhi math ohoma kenek samawa denna katmathi.ath arala inna hitha denna.aunath pase kaleth ekka mta tharuna.dn jeewithaya gana gaburin hithanawa.e ta wada dewal me loke thiyana bawa.mama dn hodata dnnawa.miss ta hugak pin me karana dewal walata.miss ge video balana kenek dn maasa 5 vithara idan.🙂😊

  • @ayeshasilva3748
    @ayeshasilva3748 ปีที่แล้ว

    ඇත්තටම ඔනි වෙලා තිබුන එකක් ස්තුතියි විශ්වය මිස් ඔයාටත්

  • @thilinilakshika2335
    @thilinilakshika2335 ปีที่แล้ว +1

    මන් අවුරුදු 5ක් තිස්සේ ආදරේ කරපු කෙනා මට හොරෙන් වෙන කෙනෙක් බදින්න හදනවා. ඒදේ දැන ගත්ත දවසේ ඉදන් මන් ලොකු කලකිරීමක් එක්ක ලොකු දුකක් එක්ක විදවනවා. මට සමාව දෙන්න හිතෙන්නේ නෑ.අවුරුදු 5ක් කියන්නේ ලොකු කාලයක්

    • @ashokabandara4361
      @ashokabandara4361 ปีที่แล้ว

      ඔයා බයවෙන්ඩ එපා සුදු. ඔයාට මම ඉන්නවා..... okay......!

  • @erandikaushika1786
    @erandikaushika1786 ปีที่แล้ว

    ඕනෙම වෙලාවේ ඕනෙම vedio එක.. Thank you මිස් ❤️🙏

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    ,වටින වීඩියො එකක් ගොඩක් ස්තූතියි 😊✨️❤️

  • @dreamtjapan
    @dreamtjapan ปีที่แล้ว

    Mrs. Nadeepa 🙏
    අනේ පුලුවන්නම් සත්තුන්ට තියෙන අධික භය (දළබුවන්ට) නැතිකරගන්න ක්‍රමයක් vedio එකකින් කරන්නකෝ...
    ගොඩාක්..ලොකු පිනක්...❤❤❤

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 ปีที่แล้ว

    Godaaak pin miss me wage dewal kiyla denawata ..godak sthuthiii...e wagema wishwayta sthuthi obawa munagassuwataa 😍😍😍😊...aadare hinda duk winda...eth knkwa atharenne itawada hnda knk hmbenna kiylai mn prarthana krnne...hamomtama thaman pathana aadre labenna ooni.

  • @chulaniaseadduma8499
    @chulaniaseadduma8499 ปีที่แล้ว +1

    Akki video Ekak enakan balan hitiye❤

  • @csthelast5445
    @csthelast5445 11 หลายเดือนก่อน

    මාත් එයාට සමාව දීලා දැන් ගොඩක් කල්. ඒ නිසා හිතේ වේදනාවක් නෑ. ඒ නිසාමද මන්දා පුදුමාකාර සැනසීමකින් ඉන්නවා. ඇත්තටම සමාව දෙන්න ඕනි තමන්ටම තමා. අන්න එතකොට පුළුවන් වෙනවා අනික් අයට සමාව දෙන්න්. එහෙම සමාව දෙනකොට තමා තමන්ටම තේරෙන්නෙ ඇත්තටම කොච්චරක් නම් සැනසීමක්ද සමාව දෙන එක කියලා. මමත් මුලින්ම තරහෙන් හිටියා එයාව බලෙන් හරි අයිති කරගන්නවා කියලා හිතුවා එහෙම කරන්න කරන්න එයා තවත් ඈතට ගියා. අන්න ඒ නිසාම සමාව දුන්නා. දැන් හරිම සැහැල්ලුයි. දුකක් දැනෙන්නෑ. එයා ගියා කියලා හිතෙන්නැ. මගෙ ජීවිතය ලස්සනට ගලාගෙන යනවා.
    ස්තූතියි මිස්. මේ ගැන හොදින්ම කියලා දුන්නට. 🙏🙏🙏🙏🙏

  • @sujithjeewantha7435
    @sujithjeewantha7435 ปีที่แล้ว

    Thank you so much 😃

  • @keshanisandunika678
    @keshanisandunika678 ปีที่แล้ว

    Ada medeta mn muna dunna..eya matath horen wena kenek ekka sambandayk patan aran..eth mn eyata waira karanne na..man matath samawa dila eyatath samawa dila mn hitha hadagnnawa..me video ekn mn thawath motivation una..ane thanks anty...thanks universe 🙏🙏🙏

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว +1

    Bohoma sthuthee madam

  • @rohanm2024
    @rohanm2024 ปีที่แล้ว

    ස්තූතියි අක්කේ 🙏♥️

  • @methsiriruwantha2480
    @methsiriruwantha2480 ปีที่แล้ว +1

    Thank you very much for always teaching us something useful! ❤️
    Dear Miss Nadeepa!
    Thank you very much universe about reach us bringing always a very good video.

  • @karunarathnarathnayaka1993
    @karunarathnarathnayaka1993 ปีที่แล้ว

    That's true. Thanks universe and you lots 💖 ❤
    Triple gem bless you always 🙏

  • @shyamanihemakody9966
    @shyamanihemakody9966 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් උපදෙසක්. 💓

  • @asankaasanka2584
    @asankaasanka2584 ปีที่แล้ว +1

    Oba hare Good Laak

  • @dilrukshiwijewardhana5037
    @dilrukshiwijewardhana5037 ปีที่แล้ว

    බොහෝම ස්‍තුතියී ම්ස් ❤🙏

  • @tharushikamadhushani8798
    @tharushikamadhushani8798 ปีที่แล้ว

    Matath ba thama hitha hadaganna me monawa ahuwath monawa kalath mt hithaganna ba

  • @harshiniekanayaka3168
    @harshiniekanayaka3168 ปีที่แล้ว

    Thank u sooo.... much for yr encouragement.

  • @shehanwelgama1580
    @shehanwelgama1580 ปีที่แล้ว

    ආදරෙයි මිස් හැමදාමත්....

  • @umeshamadushan8503
    @umeshamadushan8503 ปีที่แล้ว

    මම ත් ..ලොකුම රැවටීමකට අහුවුනා මගේ සල්ලි ගත්තා..මගේ ඇග වින්දා. මම මළකදක් මිස්.. කාටවත් කියන්න බැරුව හංගන් ඉන්නවා තාමත් ..එදා ඉදලා තමයි
    මම මිස් ගේ වැඩසටහන් බලන්න
    ගත්තේ .. මිස්ට ගොඩාක් පිං 🙏

    • @lakshikasilva94
      @lakshikasilva94 ปีที่แล้ว +1

      ඒක අතිතයක් විතරයි අනාගතය වෙනුවෙන් වැඩ කරන්න තමන්ට ආදරේ වෙන්න. මටත් ඔය ටිකම වුනා ඇත්තටම ආදරෙ අය අපි මොන තත්ත්වයක හිටියත් අපි එක්ක ඉන්නවා 🥰🥰🥰

    • @umeshamadushan8503
      @umeshamadushan8503 ปีที่แล้ว

      @@lakshikasilva94 ❤️ thank you ❤️

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 ปีที่แล้ว

    ස්තුතියි මැඩමි....

  • @manikedisanayaka389
    @manikedisanayaka389 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සුබ දවසක් වේවා

  • @kawshikabotheju7738
    @kawshikabotheju7738 ปีที่แล้ว

    Thanks for sharing this Akka ❤️❤️❤️

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว

    Bawanawak wage miss Sthuthi Sthuthi Sthuthi Sthuthi miss oyata Sthuthi Sthuthi Sthuthi wishwa mathawani obata th

  • @anushyamuttettuge7620
    @anushyamuttettuge7620 ปีที่แล้ว

    Dear Miss Nadeepa, For me you are a drug free medication... nd as well as a meditation...🙏
    ආදරෙයි 🤍

  • @madushanidayarathna-mv9kp
    @madushanidayarathna-mv9kp ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්❤

  • @ruwinidissanayake3263
    @ruwinidissanayake3263 ปีที่แล้ว

    Big thanks to you ❤❤

  • @indikaudenialuthge5486
    @indikaudenialuthge5486 ปีที่แล้ว

    Thank you.

  • @hettiperera9012
    @hettiperera9012 ปีที่แล้ว

    Thank you

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 ปีที่แล้ว

    ස්තූතියි

  • @samadhisashikala2330
    @samadhisashikala2330 ปีที่แล้ว

    මාත් ගොඩාක් විදවන කෙනෙක්🥺

  • @mohamedrizni9744
    @mohamedrizni9744 ปีที่แล้ว

    Man anxiety tiyanawa man godak duk vidinawa kisi wedak karanna asa ne kisi deta ida danna ne kranna

  • @malthikacroos2632
    @malthikacroos2632 ปีที่แล้ว

    Thawath videos 📹 upload ksranna miss

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @sewwandiseww314
    @sewwandiseww314 ปีที่แล้ว

    🙏🙏❤️

  • @lakshi3341
    @lakshi3341 ปีที่แล้ว

    Thankyou miss ᥫ᭡

  • @harshanichandima-zt9kg
    @harshanichandima-zt9kg ปีที่แล้ว

    Mis aluten Maya doratuwa patan ganne kawadada

  • @shiranthijayasooriya110
    @shiranthijayasooriya110 ปีที่แล้ว

    Mamat ee tirane enne

  • @saralajeewanthi8197
    @saralajeewanthi8197 ปีที่แล้ว

    ❤❤

  • @wathsalaathapaththu5472
    @wathsalaathapaththu5472 ปีที่แล้ว

    ❤️

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว

    🙏💕🙏

  • @sanjeewasanjeewa2870
    @sanjeewasanjeewa2870 ปีที่แล้ว

    ❤❤❤

  • @lasanthaanuruddika3309
    @lasanthaanuruddika3309 ปีที่แล้ว

    ❤️🙏🙏❤️

  • @kkkksj6702
    @kkkksj6702 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sachininiwarthana2390
    @sachininiwarthana2390 ปีที่แล้ว

    ❤️❤️

    • @achilatheekshana6610
      @achilatheekshana6610 ปีที่แล้ว

      ඔබ‍ට ගොඩක් ස්තුතියි....