Breaking News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 108

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya4991 9 วันที่ผ่านมา +44

    මගේ ගෙදරිනුත් අද මාලිමාවට ජන්දයක් වැටුනා මට හරි සතුටුයි ...මාලිමාවට ජය වෙිවා ❤

  • @GamageSomalatha
    @GamageSomalatha 9 วันที่ผ่านมา +16

    බොහොම ස්තූතියි චැනල් 4 නාලිකාවට ආදරෙයි හැමදාම

  • @SadunDil
    @SadunDil 9 วันที่ผ่านมา +29

    අපි යථාර්ථය අවබෝධ කරගන්නා තෙක් ජවිපෙ රැකගත් හිත හයිය 3 % බොහොම ස්තුතියි 🙏 .ඔබට රටක ආචාරය ලැබෙන දිනය වැඩි ඈතක නොවනු ඇත ❤️❤️❤️

    • @gamelovers7748
      @gamelovers7748 9 วันที่ผ่านมา +2

      අනිවා❤

    • @IndikaKumara-cg4sy
      @IndikaKumara-cg4sy 9 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ❤️💜

    • @MGRPriyankara
      @MGRPriyankara 9 วันที่ผ่านมา

      Oka 3% kiya kiya highlight karanna epa raniya giyasare laksha 2yi gaththe
      Malimawata minissu gahuwe nathe chande aparade weyi kiyala
      Unn ekama kattiya dekata bedila kiyala dannuyi danne janathawa dann malomawata gahanne eekayi
      Mahinadata arinna oona unahamanRaniya genawa Raniyata arinna oona unahama mahindaya genawa
      Tharahata
      Eee degolloma ekama horu kiyala dann dannawa
      Swbawadarmaya eya pennala thiyenawa

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 9 วันที่ผ่านมา +33

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට ස්ථීරයි.....

  • @Readwithme670
    @Readwithme670 9 วันที่ผ่านมา +10

    අනේ මේ දවස් ටිකේ ඔහුව පරිසමෙන් හොඳට බලාගන්න ඔහු අපේ රටේ නායකයනේ🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 9 วันที่ผ่านมา +17

    මාගේ පවුලේ සේවය කරන සැමොගේම මෙවර චන්දෙ ප්‍රකාශ කලේ මාලිමාවට ජයවේවා ජනතාවගේ ආණ්ඩුව මාලිමාවමයි #ඉදිරියට 21කත් චන්දෙදෙන්නෙ අපිනෙ ජයවේවා ඔබ‍ට බොහොම ඉස්තුති පුතේතෙරුවන් සරණයි!!!

  • @narawalagamagepradeepsuant4333
    @narawalagamagepradeepsuant4333 9 วันที่ผ่านมา +26

    තොරතුරු හංඟන්න දෙයක් නැහැ..85% කට වඩා මාලිමාවට වැටිල...

  • @aneslyperera9153
    @aneslyperera9153 9 วันที่ผ่านมา +7

    සුභ පැතුම් එක් කරමු.
    විදේශගත ලාංකික ප්‍රජාව.
    එක්සත් රාජධානිය.
    UK

  • @nisaljayawardena
    @nisaljayawardena 9 วันที่ผ่านมา +29

    ජාතික ජන බලවේගය, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කරවීමට අප අධිෂ්ඨාන කර ගනිමු! 🧭❌ NPP

    • @sntec9307
      @sntec9307 9 วันที่ผ่านมา +1

      aniwa

  • @SañathDharmadas
    @SañathDharmadas 9 วันที่ผ่านมา +8

    ජීවිතෙ දෙශපාලන හමුවක මා දැක්ක අතිවිශාලම ජන ගංගාව.
    ජයවෙවා මාලිමාවට

  • @Sureahmadusanka9050
    @Sureahmadusanka9050 9 วันที่ผ่านมา +23

    මාලිමාවට කෝටියක් ❤

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 9 วันที่ผ่านมา +7

    අනේ ඒ මිනිස්සුන්ගේ හිතේ තියන විශ්වාසෙ,සතුට එයාලගෙ මූනු වලින් පේනවා 🥺

  • @nisaljayawardena
    @nisaljayawardena 9 วันที่ผ่านมา +23

    #දේශයේඅපේක්ෂාවඅනුර
    #මුළුරටමමාලිමාවට

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 9 วันที่ผ่านมา +11

    අපි අපේ ගමන යමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @nisaljayawardena
    @nisaljayawardena 9 วันที่ผ่านมา +23

    #සාදයහමාරයි
    #සැප්තැම්බර්21
    #9වනවිධායකජනපතිAKD

  • @GamageSomalatha
    @GamageSomalatha 9 วันที่ผ่านมา +7

    ජයවේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් මාලිමාවට 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @nisaljayawardena
    @nisaljayawardena 9 วันที่ผ่านมา +15

    #දැන්නම්සමහරුහොඳටමබයවෙලා
    #තඹුත්තේගමරතුතරුව
    #අනුරාගමනය2024

  • @beautycosmaticsarcadeherbl4314
    @beautycosmaticsarcadeherbl4314 9 วันที่ผ่านมา +18

    Mage office ake 31 /25 malimawata

    • @Tp-uk4oe
      @Tp-uk4oe 9 วันที่ผ่านมา

      Ithuru tikth harawapn

  • @idisandamali6438
    @idisandamali6438 9 วันที่ผ่านมา +2

    ඔබට බුදු සරණයි. රටටත්, ජනතාවටත් බුදු සරණයි

  • @ajithrohana937
    @ajithrohana937 8 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා ඔබට ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායු වේවා

  • @godblessme3242
    @godblessme3242 9 วันที่ผ่านมา +7

    எனது குடும்ப உறுப்பினர் பணியாற்றும் அலுவலகத்தில் மிக மிக அதிகமானவர்கள் திசைகாட்டிக்கு வாக்களித்துள்ளார்கள் வாக்களித்த இடம் அம்பாறை

    • @wasantha-br3cb
      @wasantha-br3cb 9 วันที่ผ่านมา

      නුවරඑළිය දිස්ත්‍රික්කයෙ දෙමළ ගුරුවරු (රාජ්‍ය සේවකයන් ) රනිල්ගේ ගෑස් සිලින්ඩරයට දීලා. පරණ නාකි අලියාව අමතක කරන්න බැරිලු. 😭😭😭😭😭😭😭😭😭

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq 9 วันที่ผ่านมา +7

    තවත් මිනිසුන්ට කතා කරලා මාලිමාව ට සංවිධානය කරන්න හැම කෙනෙක්ම තව එක්කෙනා බැගින් දිනා ගන්න මාලිමාව ට ජය

  • @InduHewapathirana
    @InduHewapathirana 9 วันที่ผ่านมา +3

    Excellent program

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 9 วันที่ผ่านมา +5

    නියතයි ජය අනුර❤❤❤❤❤❤❤❤
    මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 9 วันที่ผ่านมา +12

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @anandakumara3315
    @anandakumara3315 9 วันที่ผ่านมา +4

    ජාතික ජනබලවෙිගේ ට ජයවෙිවා ජනතාවට ජයවෙිවා මාලිමාව දිනේවා ❤😂😂😂

  • @lalithgamage3951
    @lalithgamage3951 9 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kittangodaarachchige981
    @kittangodaarachchige981 9 วันที่ผ่านมา +3

    මලිමාවට❤❤❤ ජයවේවා✌✌✌ කෝටියක්💯💯💯💯💯💯💯💯💯💯💯
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RupaIrangani-bv7xo
    @RupaIrangani-bv7xo 9 วันที่ผ่านมา +2

    ගැහැනු අපි එක මිටකට අපේ ගෙදර සේරම ⁣චන්දය මාලිමාවට ජයවෙිවා ජයනියතයි❤❤❤❤❤

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 9 วันที่ผ่านมา +3

    අපිට අනුර රට අනුර ට මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭💜🌹 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamelovers7748
    @gamelovers7748 9 วันที่ผ่านมา +4

    Akd ❤

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට කෝටියක් අපිනේ බොල චන්දේ දෙන්නේ !

  • @upaliw1
    @upaliw1 9 วันที่ผ่านมา +4

    මාලිමාවටකෝටියක් ❤

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 9 วันที่ผ่านมา +3

    Malimawata jaya wewa ❤ grazie

  • @anverriza4266
    @anverriza4266 9 วันที่ผ่านมา +1

    Jayawewa

  • @SugathKapuge
    @SugathKapuge 9 วันที่ผ่านมา +2

    Hello Cathu
    We were fortunate to have channel 4.
    Otherwise we never get any actual news.
    You are the man
    We ❤️❤️❤️ you

  • @user-xg6fz7ch6f
    @user-xg6fz7ch6f 9 วันที่ผ่านมา +3

    අපේ දුදරුවන්ට ලස්සන රටක් නිර්මාණය කරන්න මාලිමාවට චන්දය දුන් සැම දෙනාට ශ්‍රීලංකා ජාතියේ උත්තමචාරය

  • @user-gx8qk1lf7l
    @user-gx8qk1lf7l 9 วันที่ผ่านมา +2

    මාලිමාවට කෝටිය පනී
    ජයවේවා ,ජයවේවා ,ජයවේවා මාලිමාවට

  • @malishamax7874
    @malishamax7874 9 วันที่ผ่านมา +4

    ❤❤21..weanatheak nowesillean...einneaa❤❤

  • @sapumalrajanayaka6669
    @sapumalrajanayaka6669 9 วันที่ผ่านมา +2

    හදවත කුනු නොඋ මිනිසුන් නිතර මාලිමාව සහ අනුර හොයයි මගේ එකා ❤❤❤❤

  • @ArunaKulasekara-r4z
    @ArunaKulasekara-r4z 9 วันที่ผ่านมา +1

    ජයවේවා

  • @user-ou6ov2fu3k
    @user-ou6ov2fu3k 9 วันที่ผ่านมา +4

    ❤AKD

  • @indrajithupul6395
    @indrajithupul6395 9 วันที่ผ่านมา +3

    විශිෂ්ඨ ජයක් මාලිමාවට

  • @nisaljayawardena
    @nisaljayawardena 9 วันที่ผ่านมา +5

    LET'S END THE CORRUPT RULE. LET'S GIVE OUR VOTE TO THE NATIONAL PEOPLE'S POWER FOR A NEW RENAISSANCE. 🧭❎🧭❎🧭❎ NPP 💯🚩

  • @charnipriyangika9028
    @charnipriyangika9028 9 วันที่ผ่านมา +1

    රට ඉන්න අපිට තෝරතුරු ගේන ඒනවට 🌷🌷🌷💜️😘🙏

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le 9 วันที่ผ่านมา +2

    Good

  • @Seedevi-q1i
    @Seedevi-q1i 9 วันที่ผ่านมา +1

    මේවා ඇහෙනකොට මාරම සතුටුයි මල්ලී එක මිටකට රට අනුරට 🌸🌸🌸🌸🌸🌸

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika 9 วันที่ผ่านมา +3

    සුභ නැකතකට රට අනුරට 💪❤️🧭

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 9 วันที่ผ่านมา +8

    Please look after our president anura,anura anura ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-mw8qy3sn3p
    @user-mw8qy3sn3p 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @Readwithme670
    @Readwithme670 9 วันที่ผ่านมา +2

    මගේ ගෙදරත් මේ පාර ඔක්කොම දෙන්නේ මාලිමාවට තමයි

  • @AbeRathnabandara-xy8dv
    @AbeRathnabandara-xy8dv 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 9 วันที่ผ่านมา +3

    NPP 👍👍👍👍👍👍👍

  • @koekloeren3797
    @koekloeren3797 9 วันที่ผ่านมา +2

    අනුරට රට ❤

  • @WADayawathi
    @WADayawathi 9 วันที่ผ่านมา +3

    උබලට මතකද අපේ එකෙක් ජනාධිපති වරනෙට ඉදිරිපත් වෙලා ඉන්නේ කියලා. ඉතින් බං අපි අපේකා ඇරෙන්න වෙන එකෙක් ජනාධිපති කරයිද බං. මේ ලොව සියලු බලයන් සහ ශක්තීන් ලැබී ඔහු රැක දේවා. 🧭🎉❤

  • @godbless959
    @godbless959 9 วันที่ผ่านมา +3

    MALIMAWATA JAYA WEWA 🙋🙋🙋🙋🙋

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 9 วันที่ผ่านมา +1

    Jayawewa jatika jana balewaygayta Jayawewa niyami supiri patta 👏👍

  • @AsankaKumara-bd2xe
    @AsankaKumara-bd2xe 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurakadawatha
    @anurakadawatha 9 วันที่ผ่านมา +1

    ❤❤❤🙏🙏🙏

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 9 วันที่ผ่านมา +2

    මාලිමාවට කෝටියක්

  • @rar123-y6y
    @rar123-y6y 9 วันที่ผ่านมา +1

    Çhatùranga.oyaģe.ķapàwìmata.mage.pŕanamayà..jayaweewà

  • @anushaowani4585
    @anushaowani4585 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @SheltonFernando-mb9hz
    @SheltonFernando-mb9hz 9 วันที่ผ่านมา +1

    🎉

  • @ninalanka1874
    @ninalanka1874 9 วันที่ผ่านมา

    tankyou 🙏🏻 Channel 4 your News is Bast we love your 🌹 Channel tankyou so much ❤❤❤

  • @PkdPerera
    @PkdPerera 9 วันที่ผ่านมา +2

    Congrgulation to npp

  • @nisaljayawardena
    @nisaljayawardena 9 วันที่ผ่านมา +5

    # මාලිමාව ට කෝටියක්
    # අපිනෙ ඡන්දෙ දෙන්නෙ

  • @athulasamarasekera661
    @athulasamarasekera661 8 วันที่ผ่านมา

    පොළිසිවල අය රනිල්ට හැර වෙන කෙනෙකුට නැතුව ඇති!
    ඔවුන් වතුර,කදුලු ගෑස්,බැටන් පොලු ගත්තා නේ!

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 9 วันที่ผ่านมา +1

    මාලිමාවට කෝටියක් අපිනෙ ජන්දෙදෙන්නෙ

  • @hirunaudara4499
    @hirunaudara4499 9 วันที่ผ่านมา +1

    දැන් මඩක් යනවා පරිස්සමෙන් එවට අහුවෙන්න එපා දැන් අන්තීම සති දෙකෙ ජන්ද කඩන්න හදන්නෙ දන්නවා අනුර ආවොත් හොරු ටික ඉවරයී කීයලා

  • @upaliw1
    @upaliw1 9 วันที่ผ่านมา +1

    Npp/Akd❤❤❤

  • @UlsanKorea-g6e
    @UlsanKorea-g6e 9 วันที่ผ่านมา

    Malimawata jaya wewa

  • @ddruvanit
    @ddruvanit 9 วันที่ผ่านมา +1

    POHOSATH RATAK LASSANA JEEVITAYAK!!! ANurata Kotiyak!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 9 วันที่ผ่านมา +2

    💪💪💪💪😍😍😍😍😍🎊🎊🎊🎊🎊👌👌👌👌👌

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 9 วันที่ผ่านมา

    Malimawata kooteyak ❤❤❤

  • @WasanthaPeiris-us3ym
    @WasanthaPeiris-us3ym 9 วันที่ผ่านมา +1

    Suba anagathayak

  • @hasithathilan5116
    @hasithathilan5116 9 วันที่ผ่านมา

    Chanda prathipala live denawada me channel eke

  • @SomaSamarathunga
    @SomaSamarathunga 9 วันที่ผ่านมา

    දළ 3:13

  • @obadagesri2330
    @obadagesri2330 9 วันที่ผ่านมา

    අපිත් මාලිමාවට තමයි ,ඒ වුනට ඔයලා නිතරම breking news කියල දන්න එපා එපා

  • @ruwanharendra1972
    @ruwanharendra1972 9 วันที่ผ่านมา

    Mama haunana nedeyan yahaluwan tepel chandayak 🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️

  • @Nadiyh-e4u
    @Nadiyh-e4u 9 วันที่ผ่านมา

    Ape family Eaka Chand 5k iye dwas harim sathuta

  • @user-oi7vy4wk9e
    @user-oi7vy4wk9e 9 วันที่ผ่านมา

    Malimawata kotiyak🇮🇹🇱🇰

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 9 วันที่ผ่านมา

    Apa gamana apei yanawa apa paduwa maga pulama aya nnp nnp nnp nnp nnp mama nam widasa gata wala einna puta 🙏🙏🙏🌺🌺🌺👍👍👍🌷

  • @ruwanharendra1972
    @ruwanharendra1972 9 วันที่ผ่านมา

    ❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️

  • @saharafurnishers617
    @saharafurnishers617 9 วันที่ผ่านมา +2

    සුදා කරන ඩබල් ගේම් එක ගැන වීඩියෝ එකක්
    කරන්න,අදිටන රණවිරුවන් ලෙස හුවා
    දක්වමින් මඩ වීඩියෝ
    එකක් අද මුදා හැරියා,
    මාලිමාවේ ටීසර්ට් ඔවුන්
    මුද්‍රණය කලා,

    • @namalrajaguru2998
      @namalrajaguru2998 9 วันที่ผ่านมา

      ඒකට සුදා මොනවා කරන්නද..සුදා සජිත්ට කැමති බව වෙනම දෙයක්..ඒත් අනිත් දේවල් අපක්ශපාතීව කරනවා නේ

    • @rathnapriyanakara3889
      @rathnapriyanakara3889 9 วันที่ผ่านมา +1

      Suda kiyanne dabala geam porakk sajiyagenn Sally arann kiyala thamayi aranchiya

    • @NandaniRathnayake-r8g
      @NandaniRathnayake-r8g 9 วันที่ผ่านมา +2

      උගේ වීඩියෝ බලන්න හොද නෑ

    • @bhagyawimaladharma8562
      @bhagyawimaladharma8562 9 วันที่ผ่านมา +1

      Double game කාරයො ගැන අවධැනයෙන් ඉමු.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 9 วันที่ผ่านมา +1

      සුදා එක වැඩ සටහනකට සජිත් ගෙන්නලා අයිසිං කලා. නමුත් සජිත්ගේ සංස්කෘතික අරමුදලේ හොරකම ගැන ඇහුවේ නෑ. මටත් තේරුණා ඌ සජිත් එක්ක කැම්පේන් එකක් ඒ කලෙ කියලා. ඌ ඩබල් ගේම් කාරයෙක් 😭

  • @rathnapriyanakara3889
    @rathnapriyanakara3889 9 วันที่ผ่านมา

    Malimawe T shirts adagena dummy eliyata daanawa
    ANURAGE DAMIYA WAGE
    SUDAA ADA EKA NATTYAKK DAMMA

  • @SheltonFernando-mb9hz
    @SheltonFernando-mb9hz 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 9 วันที่ผ่านมา

    ❤❤

  • @yanusharashmith2566
    @yanusharashmith2566 9 วันที่ผ่านมา

    මාලිමාවට කෝටියක්

  • @pkshapksha9638
    @pkshapksha9638 9 วันที่ผ่านมา

    🧭✖️🧭✖️🧭✖️

  • @user-kr3um2jd5c
    @user-kr3um2jd5c 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @gretadiyagaha280
    @gretadiyagaha280 9 วันที่ผ่านมา

    🧭❌🧭❌🧭❌🧭❌