Mitsubishi Evolution 9 (Lancer Evo 9 MR), Legendary JDM Sport Sedan, WRC 4K Sinhala Review by

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 208

  • @ashanliyanage9126
    @ashanliyanage9126 6 หลายเดือนก่อน +239

    Thank you ayya.. For featuring my car and for the review 💙💙

    • @MRJInspire
      @MRJInspire  6 หลายเดือนก่อน +14

      My pleasure

    • @Rubiushagrid1
      @Rubiushagrid1 6 หลายเดือนก่อน +9

      නියම කාර් එක

    • @Sadu875
      @Sadu875 6 หลายเดือนก่อน +4

      Price කොහොමද dr ඕකෙ

    • @Jeewantha-eg4mu
      @Jeewantha-eg4mu 6 หลายเดือนก่อน +5

      Prissmen pedpn mchn jaya

    • @Diniththarinda916
      @Diniththarinda916 6 หลายเดือนก่อน +3

      ashan ayy ❤

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 6 หลายเดือนก่อน +36

    18:29 - Antilag (ALS)
    Anti Lag System කියන්නේ turbo එකේ තියන දෝෂයක් මගහරවා ගන්නා යොදපු උපක්‍රමයක් .අපි මුලින්ම බලමු turbo lag එක කියන්නේ මොකද්ද කියල. අපි කලින් පොස්ට් එකෙන් කතාකර turbo එන්ජින් නිනිෂ්ප්දනය කර තියෙන්නේ අඩු compression ratio එකක් සහිතව කියල. ඒ වගේම turbo එක ක්‍රියාත්මක වෙන්නේ සිලෙන්සරෙන් පිටවන exhaust gas එක මගින් කියල. මේ හේතුව එන්ජීමේ අඩු rpm එකේදී එන්ජීමේ power එක ටිකක් අඩුවීම සිදු වෙනවා.අකට හේතුව තමයි .අඩු rpm එකේදී turbo එක හරහා පිටවන exhaust gas ප්‍රමාණයඅඩුවෙනවා.
    මේ නිසා turbo එක උපරිම කාර්යක්ෂම තාවයට එන්න සුළු පමාවක් ඇති වෙනවා.මේ පමාව නැත්නම් power lag එක නෙති කරන්න anti lag system එක යොදල තියෙනවා. මේකෙදි කරන්නේ අඩු වෙගයේදී turbine wheel එකට අමතර වාත ප්‍රමාණයක් intake manifold එකේ සිට ලබා දෙනවා ඒසමග එම වාත ප්‍රමානයට අවශය ඉන්දන සරු මිශ්‍රනයක් විදියට ඉන්ජෙක්ටර වලෛන් ළබා දෙනව.එවිට exhaust gas එකේ මගින් ලැබෙන වාත ප්‍රමාණය මදි වුවත් අමතර ලබාදුන් වාතය turbine wheel එක මත ප්‍රසාරණය වීම සහ එන්ජිමට ලබාදුන් සරු පෙට්‍රල් මිශ්‍රනය දහනයෙන් පසු පිටවන නොදැවුනු පෙට්‍රල් ටර් බයින් එක අසලදී නැවත් පිටින් දුන් වාතය සමග ගිනිගෙන ප්‍රසාරනය වෙලා ටුර්බයින් වීල් එක කෑරකීමට සහය වෙනව.මේ නිසා පමාවකින් තොරව turbo එකේ උපරිම කාර්යක්ෂම තාව ලබා ගන්නා පුළුවන් වෙනවා.
    මෝටර්රථ ධාවන තරග වලදී turbo සහිත රථවල බොහෝ අවස්ථාවලදී silencer එක තුලින් විශාල පිපුරුම් ශබ්ද සමග ගිනි දැල් පිටතට පැමිණෙන්නේ මේ anti lag system එක ක්‍රියාත්මක වන අවස්ථාවලදී..එනම් පිටතින් අමතරව ලබාදුන් වාතය silencer එක තුල දහනය වී පිටතට පැමිණීම flames විදියට අපිට පේනවා.
    © Copped from මෝටර් කාර්මික දැනුම Facebook page.

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 6 หลายเดือนก่อน +11

    නිතරම දැකලා තියෙන Car එකක්.. ආසා හිතෙනවා.. Review එකනම් පට්ටම වටිනවා..💙😍

  • @ImaliSanjeewani-e6z
    @ImaliSanjeewani-e6z หลายเดือนก่อน +1

    අහම්බෙන් විඩියො එක දැක්කේ.මන් ගාල්ලේ සමහර දාට දකිනවා මේක ස්ටර්ලයින් එක ඉස්සරහ නවත්තල තීනාවා.හරිම ආස හිතෙනව මගේ හීනෙත් මේ වගේම එකක් ගන්න එක.
    ඒක දකින වාරයක් ගානේ හීනේ හැමතිස්සෙම මතක් වෙනවා.මම් ගෑනු ලමෙක් ඒත් මගේ ජිවිතේම වාහන.කවදාහරී මන් මෙයින් එකක් ගන්නවමයි.ඒකට මේ වාහනේ දකින වාරයක් ගානේ අලුත් ජිවිත්‍යක් මතක් වෙනවා.බෙහෙත් නැති එකම ලෙඩෙ කිව්වොත් නිවැරදි.
    පැහැදිලි කීරීමට ගොඩක් ස්තුතිය ♥️

  • @teampatrol61
    @teampatrol61 6 หลายเดือนก่อน +11

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ 🤩
    අර කලින් කරපු WRX STI 9 eke Video එක Complete කරේ na නේද? ඒකත් Complete කරමු

  • @chenathlochana
    @chenathlochana 6 หลายเดือนก่อน +5

    2015,2016 වගේ mazda 6 skyactive Review කරමුකෝ MRJ අය්යේ.අනේ අය්යේ ඉක්මනට කරමුකෝ ...සුබ දවසක් !!🥰🥰🥰

  • @VEleatherproducts
    @VEleatherproducts 6 หลายเดือนก่อน +15

    Lancer ලෝකෙ legend කෙනෙක්.!🌷💕

  • @ravindrajayashantha4843
    @ravindrajayashantha4843 6 หลายเดือนก่อน +18

    4:01 What is a race car
    05:08 Front View
    07:48 Power Train
    13:42 Side View
    15:56 Rear View
    18:27 Anti-Lag
    19:38 Waste Gate and Blow off valves
    20:09 Blow off sound
    20:37 Second Row and Interior review
    21:54 Driving Seat and Interior options, features
    26:54 Anti-Lag Demonstration
    27:32 Driving Evo 9 POV

  • @Kavidu-t1q
    @Kavidu-t1q หลายเดือนก่อน +1

    Mrj කියන්නෙ ලන්කාවෙ අපිට ගොඩක් වටින නිහතමානී කෙනෙක් වාහන ගැන දැනුම ඉතිහාසය වාහන තියෙන විශේශත්ව ගැන ගොඩක් දෙවල් දැනගත්තෙ mrj හින්දා 😎😎😎 respect brother 😎😎😎

    • @MRJInspire
      @MRJInspire  29 วันที่ผ่านมา

      ❤️

  • @UnclePoki
    @UnclePoki 6 หลายเดือนก่อน +7

    හීනයක් නෙවෙයි Target එකක් ❤

  • @5GUnlimited
    @5GUnlimited 6 หลายเดือนก่อน +4

    ඒක තමයි කොල්ල ගාල්ල පැත්තෙ ඇවිත් හිටියෙ පහුගිය ටිකේ

  • @cyberbookck
    @cyberbookck 6 หลายเดือนก่อน +2

    supirima review channel ekak ❤

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 6 หลายเดือนก่อน +2

    ආසාවේ බෑ..!🥵🤤🔥 සුපිරියක්!!! 💙⚡

  • @chamikamihiraj1111
    @chamikamihiraj1111 6 หลายเดือนก่อน +7

    Price එකත් දල වශයෙන් කිවුවනම් වටිනවා ගොඩක් 💙 Favourite JDM car 🇯🇵

    • @drumskalpiyum9908
      @drumskalpiyum9908 6 หลายเดือนก่อน

      කෝටි 1.40 ක් විතර වෙනවා නේද

    • @NaveenTheekshana-h9m
      @NaveenTheekshana-h9m 6 หลายเดือนก่อน

      @@drumskalpiyum9908 pissuda

  • @nadithpathinayaka2026
    @nadithpathinayaka2026 6 หลายเดือนก่อน +1

    ලංකාවේ තියෙන හොදම වාහනයක්❤️

  • @charith_chamikaraghost451
    @charith_chamikaraghost451 5 หลายเดือนก่อน +1

    Sigma 16mm f1.4 🔥🔥🔥.
    ගොඩක් හොද ලෙන්ස් එකක් video wlt ❤

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      Yes this lens is great, much better than this youtube final video. TH-cam destroys original quality:(

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 6 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා...
    තෙරුවන් සරණයි..

  • @rogmeonrn719
    @rogmeonrn719 6 หลายเดือนก่อน +4

    Boss අපේ ගමට ඇවිත් වගේ,❤
    අදනම් වැස්සෙත් නෑ හැබැයි😅

    • @MRJInspire
      @MRJInspire  6 หลายเดือนก่อน +1

      Kalin hawasa wessa :)

  • @cherrybeforey2k
    @cherrybeforey2k 6 หลายเดือนก่อน +3

    EVO X review wanted ❤

  • @UnpopularCreator
    @UnpopularCreator 6 หลายเดือนก่อน +1

    Thank you MRJ..❤

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf 6 หลายเดือนก่อน +3

    Nissan caravan review ekk ona

  • @NDSLAB
    @NDSLAB 6 หลายเดือนก่อน +1

    I have the GALANT Fortis sport edition. CVT transmission, with paddle shifters.

  • @chamaraks5278
    @chamaraks5278 6 หลายเดือนก่อน +1

    Thank you....!!! අයියා❤️

  • @Ayehananayakkara-su2oo
    @Ayehananayakkara-su2oo 6 หลายเดือนก่อน +4

    This is my Srilankan Fav Evo9 Car 🥵🩵

  • @kitsirisamarakoon3446
    @kitsirisamarakoon3446 6 หลายเดือนก่อน +2

    Subaru impreza wrx sti eke video eka complete karalra da nnako mame ❤

  • @tmfunny8719
    @tmfunny8719 6 หลายเดือนก่อน +1

    Excellent review ayye🥰😍😍🥰Evo 9 kiyanne pissuwak mma japane inne meka godak ganan japane unath me car ekak japane gnna salli walin 2010 prius 3 k gnna puluwan ❤❤

  • @amaliwannigama1179
    @amaliwannigama1179 6 หลายเดือนก่อน

    This is my dream car eka අයියා ජය වේවා 👍

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 6 หลายเดือนก่อน +1

    සුපිරි aiyee ❤❤❤

  • @lakminavishwa7281
    @lakminavishwa7281 6 หลายเดือนก่อน

    මේ කාර් එක බලන්නනම් ගාල්ලේ කොටුව ඇතුලට යන්න තියෙන්නේ අයිතිකාරයා සුපිරි චරිතෙ පදින්නත් දුන්නා ආදරෙයි අශේන් අයියා ❤

  • @washishtaedirisinghe2177
    @washishtaedirisinghe2177 6 หลายเดือนก่อน

    Happy New Year Bro❤❤❤❤❤

  • @achinthahiran7873
    @achinthahiran7873 6 หลายเดือนก่อน +1

    Starlet එකෙ review එකකුත් ඔනෙ🥺❤️

  • @pramudibhagya2291
    @pramudibhagya2291 2 หลายเดือนก่อน

    ගැනු ලමයෙක්ට වාහන හදන තැනක පුරුදු වෙන්න පුළුවන් විදියේ ජොබ් එකක් දෙන්න පුළුවන් කව්රු හරි ඉන්නවද...කළුතර ඉන්නේ ..campus දාන්න පුළුවන් Al results තිනවා art වලින්..මේවා ඉගෙන ගන්න ආසාවක් තියෙනවා..ඒකයි බලන්නේ..

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 6 หลายเดือนก่อน +3

    Evo X car eketh video dannakoo ❤❤😊😊

  • @azeezazeez-gx5mn
    @azeezazeez-gx5mn 6 หลายเดือนก่อน

    Credit should go for Irshad for doing the amazing conversion

  • @udithalakmalthennakoon7546
    @udithalakmalthennakoon7546 6 หลายเดือนก่อน

    Balan hitapu review ekak aiya❤❤❤ next nissan GT-R oneee

  • @praduction2555
    @praduction2555 6 หลายเดือนก่อน +1

    කාර් එකක් ගන්න කලින් වාහනේ ගැන බලන්න අරන් යන්න ඔනේ මෙයාව ❤

  • @udarairoshan2165
    @udarairoshan2165 5 หลายเดือนก่อน +1

    BMW E36 car eka ganath review ekak karannako♥️

  • @gaveensamarage2046
    @gaveensamarage2046 6 หลายเดือนก่อน

    Nice try Mr Ravindra ❤❤
    Could you please do a review about Mitsubishi Galant 8th Generation (1996-2006)?
    ❤❤

  • @DiveHive
    @DiveHive 6 หลายเดือนก่อน +1

    That EVO IX though ❤
    Back to back videos for Awurudu fiesta... Evo X is my fav though, still Evos were a culture
    Small correction for 00:25:26 , It's actually different settings for center diff yeah? it's called ACD (active center differential ). yeah?. You have anyway mentioned it again later though.

    • @MRJInspire
      @MRJInspire  6 หลายเดือนก่อน +1

      Love ❤️

    • @MRJInspire
      @MRJInspire  6 หลายเดือนก่อน +1

      Sometimes I may do minor mistakes as massive information are being given

    • @DiveHive
      @DiveHive 6 หลายเดือนก่อน +1

      @@MRJInspire It's not even a mistake. You mentioned the correct terms in couple of seconds later. I'm from medical field so obviously I simply cannot win an argument over these things with an Engineer 😃

    • @MRJInspire
      @MRJInspire  6 หลายเดือนก่อน +1

      @@DiveHive ❤️

  • @SadewRamanayaka
    @SadewRamanayaka 6 หลายเดือนก่อน +1

    1st❤

  • @PawanNethsara-zj1ud
    @PawanNethsara-zj1ud 29 วันที่ผ่านมา

    තව lanser vidio ekak ine❤❤❤

  • @Memeland-s7x
    @Memeland-s7x 5 หลายเดือนก่อน +2

    කවද හරි ගන්ඩ හීන දකින වාහානයක්❤❤

  • @AloneMusic-si8dc
    @AloneMusic-si8dc 5 หลายเดือนก่อน +1

    ඊයෙත් දැක්ක මහ වීදියෙ නවත්තල තියෙද්දි 🤗💖

  • @rajithalakshan8042
    @rajithalakshan8042 6 หลายเดือนก่อน

    ඔබතුමා ගනිතමය විඩියෝ එකක් කරලා තියෙනවා ද වාහනේ ටෝක් එක ගැන නිවුටන් මීටර් ගැන ඒම කරලා නැත්නම් එගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද ශෝට් විඩියෝ එකකින් 👍

  • @dilharaprabod695
    @dilharaprabod695 6 หลายเดือนก่อน +1

    That's my dream car 😍❤

  • @kelumasiri8524
    @kelumasiri8524 6 หลายเดือนก่อน

    Amazing review. Also a nice car.

  • @isurusaranga6993
    @isurusaranga6993 6 หลายเดือนก่อน +2

    Lancer galant ekak karamu aiye
    Vr4 ekak hoyaganna nedda

  • @pasindunayanapriya2006
    @pasindunayanapriya2006 6 หลายเดือนก่อน +2

    supra denna baida aiye
    meka supiri

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9uf 6 หลายเดือนก่อน

    I'm waiting for this Evo ❤ review

  • @ashannethsara8148
    @ashannethsara8148 6 หลายเดือนก่อน +1

    thanks for details

  • @hashanranaweera
    @hashanranaweera 6 หลายเดือนก่อน +5

    මම දන්නෙ evolution කියන්නේ ආගමක් කියලා විතරයි💙😃

  • @sashinthahimansana2687
    @sashinthahimansana2687 6 หลายเดือนก่อน +1

    Love this ev9❤

  • @ishandevinda60
    @ishandevinda60 3 หลายเดือนก่อน

    ෂීට් 32 බ්‍රෑන්ඩ් නිව් බස් එකක රිවිව් එකක් ඔනි අයියා 😊❤

  • @SamithRavindra
    @SamithRavindra 6 หลายเดือนก่อน +1

    Wow ❤

  • @kavishanimsara5464
    @kavishanimsara5464 6 หลายเดือนก่อน

    Fav❤
    Thank you very much

  • @dilandhanuka232
    @dilandhanuka232 6 หลายเดือนก่อน

    Subaru wrx ekaka review ekakuth oni ikmanta 👊❤

  • @channaq87
    @channaq87 6 หลายเดือนก่อน +1

    Budget friendly Family wahana gana danna ko review aveza Nisan note wage ewa

  • @ErangaBandara-x5d
    @ErangaBandara-x5d 6 หลายเดือนก่อน +2

    ❤ aiyandi

  • @Whdt22
    @Whdt22 15 วันที่ผ่านมา

    Machan hyundai elantra 2011 walin passe ekak review karannako

  • @udaramahi1138
    @udaramahi1138 6 หลายเดือนก่อน +2

    lancer cs ekath kraa nam lancer vedio tika complete

    • @MRJInspire
      @MRJInspire  6 หลายเดือนก่อน

      Try karannm

  • @priyankaraperera9804
    @priyankaraperera9804 6 หลายเดือนก่อน

    Thank you excellent performance machine

  • @GraphicEditLK
    @GraphicEditLK 6 หลายเดือนก่อน

    Hamadama wage Galle Yanakota dakina Supiri Bandayak .. Gallama Hollana EVO eka Kiwwoth hari 😍❤‍🔥

  • @erandayohan3845
    @erandayohan3845 6 หลายเดือนก่อน +1

    ලසිත් මලිංගේ car එක නේද

  • @risinufernando-q2r
    @risinufernando-q2r 4 หลายเดือนก่อน

    jayasinghe enterprises eke evo 9 eka gana review ekak one ada hetama

  • @UmeshChandima.
    @UmeshChandima. 6 หลายเดือนก่อน +1

    aiya skyline ekaka vedio ekak dannako

  • @lastshadow5198
    @lastshadow5198 6 หลายเดือนก่อน +1

    දවසක drift කරල පෙන්නන්නකෝ 🙂

  • @YanuJan
    @YanuJan 5 หลายเดือนก่อน

    Thank q brother my favourite car

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      Fast and furious film set eke mula tike meka tiyenwa

  • @PrabhuAriyarathne
    @PrabhuAriyarathne 6 หลายเดือนก่อน

    Ayie mata me wage ekak ganna තැනක් thiyanawad??😮❤❤

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 6 หลายเดือนก่อน +1

    Evo 9 💥💥 ..supri

  • @hemanthakumara8047
    @hemanthakumara8047 4 หลายเดือนก่อน

    GTR ඒහෙකත් දාන්න❤

  • @ayantha6746
    @ayantha6746 6 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @sahirunishshanka5338
    @sahirunishshanka5338 6 หลายเดือนก่อน

    superb review❤

  • @dilandhanuka232
    @dilandhanuka232 6 หลายเดือนก่อน

    Evo 9 එක මේ දවස් ලංකාවේ කීයක් විතර වෙනවද??

  • @samodyarashmika5034
    @samodyarashmika5034 6 หลายเดือนก่อน

    Ashan aiya's beast 😍

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 6 หลายเดือนก่อน

    Can you pls do a video on Korean vehicles ?

  • @techtroniklk3209
    @techtroniklk3209 6 หลายเดือนก่อน +2

    ගාල්ලෙ 😃

  • @LahiruMunaweera-hi9fm
    @LahiruMunaweera-hi9fm 6 หลายเดือนก่อน

    honda fit shuttle eketh review ekak karamu ayya

  • @Shaniyapa
    @Shaniyapa หลายเดือนก่อน

    Dream car..me car ekama man save karan inne😉😃

    • @MRJInspire
      @MRJInspire  หลายเดือนก่อน

      But there are other good cars in future

  • @sumuduchanu7721
    @sumuduchanu7721 6 หลายเดือนก่อน

    Aiye range rover new evoque hari sports ekk gana hari video ekk dannko...🥺🥺🥺🥺

  • @Secretone-y7d
    @Secretone-y7d 4 หลายเดือนก่อน +1

    💙

  • @bprasadpothuwila
    @bprasadpothuwila 6 หลายเดือนก่อน +1

    Clean❤

  • @NexsusGaming001
    @NexsusGaming001 5 หลายเดือนก่อน

    Ayye hyundai santa fe suv 2003/2004 gana video ekk danna puluwanda

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 6 หลายเดือนก่อน

    Map boost gana review ekak denna❤

  • @diaryofbimsara69
    @diaryofbimsara69 6 หลายเดือนก่อน

    සුපිරියක් ❤

  • @shyanakashyamal3545
    @shyanakashyamal3545 6 หลายเดือนก่อน

    Mitsubishi galant 8th gen eket review ekak gemuda 😉

  • @Diniththarinda916
    @Diniththarinda916 6 หลายเดือนก่อน +2

    වගකීමෙන් කියන්නෙ ඕක චීස් 🧀😌💖

  • @gayanakanipun7071
    @gayanakanipun7071 6 หลายเดือนก่อน

    Thanks you aiye

  • @dulanjayamaweekumbura2523
    @dulanjayamaweekumbura2523 6 หลายเดือนก่อน

    1st comment ❤.

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 6 หลายเดือนก่อน +1

    evo pissuwa❤❤❤❤

  • @hiripitiyagee265
    @hiripitiyagee265 2 หลายเดือนก่อน

    Sir, Lancer evo 5 eketh review ekak geennakoo

  • @denethkolla6555
    @denethkolla6555 6 หลายเดือนก่อน

    තෙල් කොච්චර වැඩද අය්යෙ❤

  • @vimukthiama5313
    @vimukthiama5313 6 หลายเดือนก่อน

    අයියෙ BAIC X25 එක රිවිව් කරන්නකෝ...❤❤❤❤❤

  • @rasithe
    @rasithe 6 หลายเดือนก่อน

    one of my dream ❤❤

  • @dulajdilhara7013
    @dulajdilhara7013 6 หลายเดือนก่อน +1

  • @tharindusenevirathna3070
    @tharindusenevirathna3070 6 หลายเดือนก่อน +4

    හෙට ගාල්ලෙ යන්න ඉන්නෙ 🥲

  • @irasl_
    @irasl_ 3 หลายเดือนก่อน

    Danno nathi yana yama ❤️☠️

  • @sandaruwanliyanage7744
    @sandaruwanliyanage7744 6 หลายเดือนก่อน +2

    Now what is the price of this, I want to buy one

  • @isharadilrukshi8011
    @isharadilrukshi8011 6 หลายเดือนก่อน

    ඔයාගෙ car එක මොකක්ද ?

  • @slmaduranga5338
    @slmaduranga5338 5 หลายเดือนก่อน

    Car eke price kohomada sir
    1km walata petrol kiyk krnwd
    Me widiyt modified krl gnna price eka kiyk weid

  • @RavinduYoshan-nw6ty
    @RavinduYoshan-nw6ty 6 หลายเดือนก่อน

    Asm ekk 🎉❤